Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය 😚❤️👇
Mama
This place is highly recommended, Foods and Service are amazing
සුපිරි බන්ඩා අයියේ.ඔහොම කරගෙන යමු.🤟🤟❤️❤️බඩගින්න වැඩි වෙනෝ ❤☺️✨️
අනිවා.. ජය වේවා..
This place is highly recommended, Foods and Service are amazing.
Definitely 😍
බන්ඩ අයියෙ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව Good luck ආදරෙයි 🌸🖤
ස්තූතියි මල්ලි 😍😍
ඔන්න අපි කෑවෝ.... Ela place. Thank you.ඔයා නිසයි ගියේ. ❤️❤️❤️❤️
නියමයි.. 😍🔥
Best place for the Kottu in Colombo 🤩😋
ඇත්තද????????
@@pasindurangana katata rahata tihyenawa sahodaraya
Ricorn 😎
Supiri aiye....man aiyata thiyana coment baluwa..ගොඩාක් ewun irisiyawata ekeka coment dala thiynawa man dakka...oya ewa hithan epa aiye..oya ewa hithata haiyak karan thawath issarahata yanna..ජයවේවා aiye...man innawa හැමදාම aiya ekka..❤️😘❤️
Ehema thamai malli minissu. Api nm owa gannan ganne na. ☺️☺️
@@traveltodaysl ❤️
බලා සැනසෙමී 😋😌.....ඕව ඔක්කොම ඉවසගෙන ලොකු උනාම කනෝ කැමක් 😝🔥
අනිව😋
ඔයාගේ වයස කීයද පුතා..
හම්මට.. ජය වේවා.. 🥲✌️
@@traveltodaysl මොනා උනත් කෑම වල මිල කියන එකනම් පට්ට thanks ආහ්හ්
Mamath loku unama kanawa nathi wenna
කොත්තු එක පාරාක් හරි කාපු අය ඉන්න වාද 😂👍
කොත්තු කාලා නැතිනම් ඌ ලංකාවේ එකෙක් වෙන්න බෑ...
මොන මොන අය foods රිවිව් කරන් උඩට ආවත් බන්ඩ තමා බෙස්ට්...❤️👌🤙
ආදරෙයි මචං 😍😌
Most waited one ❤️
WOW WOW WOW ALL BANDA FOOD REVIEW BEST BEAUTIFUL WELLDONE WONDERFUL CONTINUE UR PROGRAM NICE UR ALL FOOD REVIEW WATCHING BEAUTIFUL BANDA BROTHER THANKS 🙏🙏🙏🙏❤️❤️❤️.. FROM SAUDI ARABIA AND SRILANKA
Kawru food vlog kalath banda ayya thamai supiri...
ස්තූතියි 😍✌️
Niyamai bro 👍 Ape vd ekat balagena yanda ❤
Super review Banda
☺️☺️
සුපිරි බන්ඩා අයියේ
සුපිරි ,,service ekak ,දෙනවා ,good luck !!!!
බන්ඩා අපේ බඩගින්න අවුස්සනෝ ආදරේයි ❤️❤️❤️❤️❤️❤️
ඒක තමයි මගේ රාජකාරිය 😅😅
😂
@@traveltodaysl හි
Bokka enna enna mahath weno ..gym ekakt gyoth hndai kollo.. ❤️ niyamai wade
😅😅🤭
Hoya Hoya hitapu thanak 😮❤️😋
Super ..........
මං දවසක් Kottulabs එකෙන් medium Spice Mutton කොත්තුවක් Order කරලා කෑවා , කටේ තියන්න බැරි තරම් මිරිස් විශේෂයෙන්ම ගම්මිරිස් දාලා තිබුනා , Spice Level එක ගැන මීට වඩා හිතනවා නම් හොඳයි , අනික තිබුනෙත් Curry Kottu විතරයි , හැමෝම Curry කන්න ආස නෑනෙ ,Roast , BBQ වගේ Options හදුන්වා දෙන්න
ඔයාට ඉතිං ඕන එකක් රසයිනේ බන්ඩා...එල් එල 👍
කෑම හදන්න ආස අය එන්න මේ පැත්තෙ ❤️❤️❤️❤️❤️
බණ්ඩා healthy විදියට කනවා නං කොකාකෝලා බොන්නේ ඇයි යකො 😹😹😹
බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ 😃
රෑට කනගමන් බණ්ඩගෙ වීඩියෝ බලන මිනිස්සු බං අපි.😂😂😂😂😂😂😂😂😂
Bando food eka kanakoth food tikata close up shots penuvoth niyamai 👍🏻...
Ape gewal laga😂koththu nm patta👌😍
Place is nice & portions are good but the thing is they do not have the mocktail that was in your video & it took a longer time to get our food ready.
Travel with බණ්ඩා කියල you tube chanell එකේ නම change කරමුතේ🙂👍
Banda achcharu loverslata achcharu vedio ekak gennako. Puluvan ne.✌️😍
කිබුලාවෙල පැත්තට යමන්කෝ... Street food thiyena paththata....
ගැම්මක් තමයි ඉතින්
Perfect work bro.keep it up:)📷
කොත්තු කියන්නේ ආගමක් ❤️
එක වචනෙන් කිව්වොත් සුපිරිම චැනල් එකක් ❤🤟
අනේ මන්ද දෙතුන්පාරක්ම ඔතනින් කෙත්තු කෑවා ගොදම්බ වලට වඩා තිබ්බේ එළවළු. ගානට කොත්තු එකත් පොඩි. බන්ඩා Recommend කරන නිසා බිත්තර රොටි කෙත්තු අරගෙන බලනවා. අවුල් නම් ආයි ජීවිතේට ඔතනින් කන්නේ නෑ
ගිහින් බලන්න මචං දැන් අළුත් විදියට වැඩේ යන්නේ. ගනන් වැඩි වුනාට සුපිරියට දෙනවා..
@@traveltodaysl ඔව් ඔයාගේ Review එක නිසා ගිහින් බලනවා
Dnnm sure ekt ehm nthw athi ai bn kothuwata wada gnan ynw ekt dana elawalu walatama🤣
Make your own😀,eeka nm supiri🔥😋
අජිනමොටෝ කියන්න බෑ 🙆එක product එකක්.. ඔයාට කියන්න පුලුවන් MSG නෑ කියලා
වස වලට වස කියන්නෙ නැතුව😂 මසුරන් කියල කියන්න කියලයි ඔබ තුම කියන්නෙ
@@NOOBGAMING-mp1kf මම මෙව්වට සපොර්ට් නෑ. එත් MSG වස කියන්න එපා කොහේ වත් ගිහින්. මිනිස්සු හිනාවෙනවා! 😂 මේක අපේ ජීන්ස් වලට ගැලපෙන්නේ නෑ එකයි ප්‍රශ්නේ දන්නේ නැත්තන් නොකියා හිටු 😌
Correct
MSG කියන්නේ තායිලන්තයේ වගේ රටවල අපේ රටේ ලුණු වගේ ගොඩක් සුලබව බාවිතා කරන රසකාරකයක්. MSG වල තියෙන්නේ සීනි සහ ලුණු අතර මැද රසක් ඒක මිනිස් දිවට දැනෙන්න කෘතිමව නිශ්පාදනය කරන ද්‍රව්‍යක්. එක දිගට ආහාරයට ගත්තොත් ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේම අධික රුධිර පීඩනය හා දියවැඩියාව වගේ රෝග හැදෙන්නත් පුළුවන්..
@@traveltodaysl එක තමයි අපිට ගැලපෙන්නෙ නෑ. අපේ හොමොන් ප්‍රශ්න නිසා... හැබැයි වෙන රටවල ඔක සාමන්‍ය රස කාරකයක්
Supiriyak bando 😍🤩😘
නාවල open university ape campus eka lga.......අනිවාර්යයෙන් ynwa
අද රෑ ත් චීස් චිකන් කොත්තුවක් කෑවා කොත්තු ලැබ්ස් එකෙන් 😋😋
Kohomada rasa ? ☺️
Wow.. niyamai.. cheese kottu eka
පැය 2යි 1K ආදරෙයි බංඩො 🤗
ම්ම්ම් ම්ම්ම් යමි යමි මරු කොත්තු😱😱😱😱
සුපිරි බන්ඩා සුපිරි හුත්තො 😍👍
Woow next level
ඔයාට පිං බණ්ඩා අයියේ කෙලගිල්ලුවට අපිට! 😌❤️
Apitath ouwa kanna wenne na kawawath, mehema video ekakin beluwoth thama ithin😒😍😍
දකිද්දි ආස හිතුනා කොත්තුවක් කන්න😃😃😃
අනිවාර්යයෙන්ම 😍😍
Superb banda😊😊
පහුවදා උදේට තමා කොත්තුව වැඩ කරන්න ගන්නෙ 🥵😅
ඒ ගැන කියලා වැඩක් නෑ ...😀😀😀😀😀
Aiiii පහුවදා toilet eka da 😂😂😂😂
පොඩි ගනන් වලට හන්දියෙන් කෑවොත් එහෙම තමා.. 😅😅
🥴අපිරිසිදු තැන් වලින් කැවොත් එහෙම තමා
Narak wechcha roti hari hodi hari dala haduwama thamai ehema wenne..Mun hithan inne kottu kawoth aniwaren bade amaruwak hadenawa kiyala paw
Niyamai banda 😋😋
supperb..banda..
නෝ කාබ්ස් කොත්තුවෙ රෙසපි එක කියන්න පුලුවන්ද .....? Plz පුලුවන්නම් කියන්න ...
Supiri...
අයියෙ ඊලඟ video එක kfc එකේ කරන්නකොමටත් kfc කෑම මොනවද කියල බලන්න ඕනා.
බඩගින්න වැඩි වෙනෝ ❤☺️✨️
Mata sab 1000 ganna help ekak denna 😔😔😔🥺🥺🥺👍
අම්මො හෙටම යන්න ඕනි 🤪🤪👌
සුපිරි ආදරෙයි
Moratuwe thiyenawa burger brothers kiyala supiri food truck ekak. Kollo set ekak karanne. Eken uth review ekak aran ennako banda aiye 🙏
ඇඟ ගැන හිතන එකනම් පේනවා, දැන් නිකන් හිත හොඳ බණ්ඩා වගේ 😂😂😂😂
කොත්තු🔥🤤
සුපිරියි බණ්ඩා ආදරෙයි🔥❤️
Wooow super😂.Wooow super.🤣Wooow super😀
1 million ඉක්මණට ගහමු
Wow 🤩
Maru ඔහොම කරගෙන යමු සුපිරි 🥵💔😁
Mata sab 1000 ganna help ekak denna 😔😔😔🥺🥺👍👍👍
පට්ට අයියේ ඉතින්.🥰😌
Mr Kotthu ekata wada sahenna hondai mehe Kotthu Eka.
Woohoo ❤️❤️
Hoda welawata ms kottu une nette 👍👍
Loku loku than walin kawe nathi unata koththuwe raha aduranawa ☺️
අද ශර්ට් එක හම්බෙලා නැ වගෙ😂
🥲🥲
@@traveltodaysl 😁😁
Maru supiri
කොත්තු නම් ඉතිම් හා 😍❤️
💓
Lankawata awa gaman banda kapu jathi tika kanna yanawa😄😄
No kottu can beat recorn maradhana. The best in Colombo
Ane bada🥺🥺 mage asama kamak 🥲
බලා සැනසෙමි නෙලාගනු බැරි කොත්තු සිහිනේ🥺🥺
Make your own concept is similar to subway, but we are in Srilanka we need Lankan taste so KL is unique. Do they have pork n we need pork 🐷. Jaya wewa
Try karannama one!!!!
Mekanm pissuwak bn😋😋😋😋😋
Banda MATALE "APESECH HOTEL & RESTAURANT " eke reveiw ekak onee
Super
Mata sab 1000 ganna help ekak denna 😔😔😔🥺🥺👍🥺🥺
බන්ඩා කාපු හොඳම කොත්තුව කොහෙන්ද කෑවෙ?
කාපු සුපිරිම තැනක් තමයි මේක.. තව තැන් තියෙනවා ඉතින්..
@@traveltodaysl 💗💥
Pissu hadenwa 😁❤
ගානනාම් සැරායි 😂👍
ඒ වගේම රසාායි.. 🤭🤭
Banda Malli biryani video ekkak danna 🔥🔥🔥🔥🔥🔥🔥
ඊලග වීඩියෝ එක බලන්න ☺️
KOTTU LABS ,MR KOTTU 😘😘👌
Bandannm hodata knwa Video shoot krana camera men ta knna vidiyk ne paw🥺
කන්ඩ බැයි නම් කියන්ඩ බන්ඩා😂😂
Amaruwen hari kanna oni me wage ewa. 🤭😅😅
hey can i know if food is halaal here?
Kanna puwan ganakata ganna bro hama ekenma tika tika kawa wage nema kama warga dekak hari kamak na puluwan nn iwara wenakak kanna
Banda kawadawath kama ithuru karanne na. Okkoma kala thamai enne. 😌😌
@@traveltodaysl elama
Video ekak krnna kalin dawase idanma kanne nathuwa yanwa aththe 😂
Hmm.. hmm.. 🤭🤭
Bando ubata oya out fit ekanm set wenne Naha bn.😂😂
Humm bn matath theruna
පරාටා කපලා හොදි දාලා ගන්න බැරි වෙයිද? 🤣😂
Camera Man පවු 🥲
Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය 😚❤️
👇
Mama
This place is highly recommended, Foods and Service are amazing
සුපිරි බන්ඩා අයියේ.ඔහොම කරගෙන යමු.🤟🤟❤️❤️බඩගින්න වැඩි වෙනෝ ❤☺️✨️
අනිවා.. ජය වේවා..
This place is highly recommended, Foods and Service are amazing.
Definitely 😍
බන්ඩ අයියෙ
කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
Good luck
ආදරෙයි 🌸🖤
ස්තූතියි මල්ලි 😍😍
ඔන්න අපි කෑවෝ....
Ela place. Thank you.
ඔයා නිසයි ගියේ. ❤️❤️❤️❤️
නියමයි.. 😍🔥
Best place for the Kottu in Colombo 🤩😋
ඇත්තද????????
@@pasindurangana katata rahata tihyenawa sahodaraya
Ricorn 😎
Supiri aiye....man aiyata thiyana coment baluwa..ගොඩාක් ewun irisiyawata ekeka coment dala thiynawa man dakka...oya ewa hithan epa aiye..oya ewa hithata haiyak karan thawath issarahata yanna..ජයවේවා aiye...man innawa හැමදාම aiya ekka..❤️😘❤️
Ehema thamai malli minissu. Api nm owa gannan ganne na. ☺️☺️
@@traveltodaysl ❤️
බලා සැනසෙමී 😋😌.....ඕව ඔක්කොම ඉවසගෙන ලොකු උනාම කනෝ කැමක් 😝🔥
අනිව😋
ඔයාගේ වයස කීයද පුතා..
හම්මට.. ජය වේවා.. 🥲✌️
@@traveltodaysl මොනා උනත් කෑම වල මිල කියන එකනම් පට්ට thanks ආහ්හ්
Mamath loku unama kanawa nathi wenna
කොත්තු එක පාරාක් හරි කාපු අය ඉන්න වාද 😂👍
කොත්තු කාලා නැතිනම් ඌ ලංකාවේ එකෙක් වෙන්න බෑ...
මොන මොන අය foods රිවිව් කරන් උඩට ආවත් බන්ඩ තමා බෙස්ට්...❤️👌🤙
ආදරෙයි මචං 😍😌
Most waited one ❤️
WOW WOW WOW ALL BANDA FOOD REVIEW BEST BEAUTIFUL WELLDONE WONDERFUL CONTINUE UR PROGRAM NICE UR ALL FOOD REVIEW WATCHING BEAUTIFUL BANDA BROTHER THANKS 🙏🙏🙏🙏❤️❤️❤️.. FROM SAUDI ARABIA AND SRILANKA
Kawru food vlog kalath banda ayya thamai supiri...
ස්තූතියි 😍✌️
Niyamai bro 👍
Ape vd ekat balagena yanda ❤
Super review Banda
☺️☺️
සුපිරි බන්ඩා අයියේ
සුපිරි ,,service ekak ,දෙනවා ,good luck !!!!
බන්ඩා අපේ බඩගින්න අවුස්සනෝ ආදරේයි ❤️❤️❤️❤️❤️❤️
ඒක තමයි මගේ රාජකාරිය 😅😅
😂
@@traveltodaysl හි
Bokka enna enna mahath weno ..gym ekakt gyoth hndai kollo.. ❤️ niyamai wade
😅😅🤭
Hoya Hoya hitapu thanak 😮❤️😋
Super ..........
මං දවසක් Kottulabs එකෙන් medium Spice Mutton කොත්තුවක් Order කරලා කෑවා , කටේ තියන්න බැරි තරම් මිරිස් විශේෂයෙන්ම ගම්මිරිස් දාලා තිබුනා , Spice Level එක ගැන මීට වඩා හිතනවා නම් හොඳයි , අනික තිබුනෙත් Curry Kottu විතරයි , හැමෝම Curry කන්න ආස නෑනෙ ,Roast , BBQ වගේ Options හදුන්වා දෙන්න
ඔයාට ඉතිං ඕන එකක් රසයිනේ බන්ඩා...එල් එල 👍
කෑම හදන්න ආස අය එන්න මේ පැත්තෙ ❤️❤️❤️❤️❤️
බණ්ඩා healthy විදියට කනවා නං කොකාකෝලා බොන්නේ ඇයි යකො 😹😹😹
බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ 😃
රෑට කනගමන් බණ්ඩගෙ වීඩියෝ බලන මිනිස්සු බං අපි.
😂😂😂
😂😂😂
😂😂😂
Bando food eka kanakoth food tikata close up shots penuvoth niyamai 👍🏻...
Ape gewal laga😂koththu nm patta👌😍
Place is nice & portions are good but the thing is they do not have the mocktail that was in your video & it took a longer time to get our food ready.
Travel with බණ්ඩා කියල you tube chanell එකේ නම change කරමුතේ🙂👍
Banda achcharu loverslata achcharu vedio ekak gennako. Puluvan ne.✌️😍
කිබුලාවෙල පැත්තට යමන්කෝ... Street food thiyena paththata....
ගැම්මක් තමයි ඉතින්
Perfect work bro.keep it up:)📷
කොත්තු කියන්නේ ආගමක් ❤️
එක වචනෙන් කිව්වොත් සුපිරිම චැනල් එකක් ❤🤟
අනේ මන්ද දෙතුන්පාරක්ම ඔතනින් කෙත්තු කෑවා ගොදම්බ වලට වඩා තිබ්බේ එළවළු. ගානට කොත්තු එකත් පොඩි. බන්ඩා Recommend කරන නිසා බිත්තර රොටි කෙත්තු අරගෙන බලනවා. අවුල් නම් ආයි ජීවිතේට ඔතනින් කන්නේ නෑ
ගිහින් බලන්න මචං දැන් අළුත් විදියට වැඩේ යන්නේ. ගනන් වැඩි වුනාට සුපිරියට දෙනවා..
@@traveltodaysl ඔව් ඔයාගේ Review එක නිසා ගිහින් බලනවා
Dnnm sure ekt ehm nthw athi ai bn kothuwata wada gnan ynw ekt dana elawalu walatama🤣
Make your own😀,eeka nm supiri🔥😋
අජිනමොටෝ කියන්න බෑ 🙆
එක product එකක්.. ඔයාට කියන්න පුලුවන් MSG නෑ කියලා
වස වලට වස කියන්නෙ නැතුව😂 මසුරන් කියල කියන්න කියලයි ඔබ තුම කියන්නෙ
@@NOOBGAMING-mp1kf මම මෙව්වට සපොර්ට් නෑ. එත් MSG වස කියන්න එපා කොහේ වත් ගිහින්. මිනිස්සු හිනාවෙනවා! 😂 මේක අපේ ජීන්ස් වලට ගැලපෙන්නේ නෑ එකයි ප්‍රශ්නේ දන්නේ නැත්තන් නොකියා හිටු 😌
Correct
MSG කියන්නේ තායිලන්තයේ වගේ රටවල අපේ රටේ ලුණු වගේ ගොඩක් සුලබව බාවිතා කරන රසකාරකයක්. MSG වල තියෙන්නේ සීනි සහ ලුණු අතර මැද රසක් ඒක මිනිස් දිවට දැනෙන්න කෘතිමව නිශ්පාදනය කරන ද්‍රව්‍යක්. එක දිගට ආහාරයට ගත්තොත් ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේම අධික රුධිර පීඩනය හා දියවැඩියාව වගේ රෝග හැදෙන්නත් පුළුවන්..
@@traveltodaysl එක තමයි අපිට ගැලපෙන්නෙ නෑ. අපේ හොමොන් ප්‍රශ්න නිසා... හැබැයි වෙන රටවල ඔක සාමන්‍ය රස කාරකයක්
Supiriyak bando 😍🤩😘
නාවල open university ape campus eka lga.......අනිවාර්යයෙන් ynwa
අද රෑ ත් චීස් චිකන් කොත්තුවක් කෑවා කොත්තු ලැබ්ස් එකෙන් 😋😋
Kohomada rasa ? ☺️
Wow.. niyamai.. cheese kottu eka
පැය 2යි 1K ආදරෙයි බංඩො 🤗
ම්ම්ම් ම්ම්ම් යමි යමි මරු කොත්තු😱😱😱😱
සුපිරි බන්ඩා සුපිරි හුත්තො 😍👍
Woow next level
ඔයාට පිං බණ්ඩා අයියේ කෙලගිල්ලුවට අපිට! 😌❤️
Apitath ouwa kanna wenne na kawawath, mehema video ekakin beluwoth thama ithin😒😍😍
දකිද්දි ආස හිතුනා කොත්තුවක් කන්න😃😃😃
අනිවාර්යයෙන්ම 😍😍
Superb banda😊😊
පහුවදා උදේට තමා කොත්තුව වැඩ කරන්න ගන්නෙ 🥵😅
ඒ ගැන කියලා වැඩක් නෑ ...😀😀😀😀😀
Aiiii පහුවදා toilet eka da 😂😂😂😂
පොඩි ගනන් වලට හන්දියෙන් කෑවොත් එහෙම තමා.. 😅😅
🥴අපිරිසිදු තැන් වලින් කැවොත් එහෙම තමා
Narak wechcha roti hari hodi hari dala haduwama thamai ehema wenne..Mun hithan inne kottu kawoth aniwaren bade amaruwak hadenawa kiyala paw
Niyamai banda 😋😋
supperb..banda..
නෝ කාබ්ස් කොත්තුවෙ රෙසපි එක කියන්න පුලුවන්ද .....?
Plz පුලුවන්නම් කියන්න ...
Supiri...
අයියෙ ඊලඟ video එක kfc එකේ කරන්නකො
මටත් kfc කෑම මොනවද කියල බලන්න ඕනා.
බඩගින්න වැඩි වෙනෝ ❤☺️✨️
Mata sab 1000 ganna help ekak denna 😔😔😔🥺🥺🥺👍
අම්මො හෙටම යන්න ඕනි 🤪🤪👌
සුපිරි ආදරෙයි
Moratuwe thiyenawa burger brothers kiyala supiri food truck ekak. Kollo set ekak karanne. Eken uth review ekak aran ennako banda aiye 🙏
ඇඟ ගැන හිතන එකනම් පේනවා, දැන් නිකන් හිත හොඳ බණ්ඩා වගේ 😂😂😂😂
කොත්තු🔥🤤
සුපිරියි බණ්ඩා ආදරෙයි🔥❤️
Wooow super😂.
Wooow super.🤣
Wooow super😀
1 million ඉක්මණට ගහමු
Wow 🤩
Maru ඔහොම කරගෙන යමු සුපිරි 🥵💔😁
Mata sab 1000 ganna help ekak denna 😔😔😔🥺🥺👍👍👍
පට්ට අයියේ ඉතින්.🥰😌
Mr Kotthu ekata wada sahenna hondai mehe Kotthu Eka.
Woohoo ❤️❤️
Hoda welawata ms kottu une nette 👍👍
Loku loku than walin kawe nathi unata koththuwe raha aduranawa ☺️
අද ශර්ට් එක හම්බෙලා නැ වගෙ😂
🥲🥲
@@traveltodaysl 😁😁
Maru supiri
කොත්තු නම් ඉතිම් හා 😍❤️
💓
Lankawata awa gaman banda kapu jathi tika kanna yanawa😄😄
No kottu can beat recorn maradhana. The best in Colombo
Ane bada🥺🥺 mage asama kamak 🥲
බලා සැනසෙමි නෙලාගනු බැරි කොත්තු සිහිනේ🥺🥺
Make your own concept is similar to subway, but we are in Srilanka we need Lankan taste so KL is unique. Do they have pork n we need pork 🐷. Jaya wewa
Try karannama one!!!!
Mekanm pissuwak bn😋😋😋😋😋
Banda MATALE "APESECH HOTEL & RESTAURANT " eke reveiw ekak onee
Super
Mata sab 1000 ganna help ekak denna 😔😔😔🥺🥺👍🥺🥺
බන්ඩා කාපු හොඳම කොත්තුව කොහෙන්ද කෑවෙ?
කාපු සුපිරිම තැනක් තමයි මේක.. තව තැන් තියෙනවා ඉතින්..
@@traveltodaysl 💗💥
Pissu hadenwa 😁❤
ගානනාම් සැරායි 😂👍
ඒ වගේම රසාායි.. 🤭🤭
Banda Malli biryani video ekkak danna 🔥🔥🔥🔥🔥🔥🔥
ඊලග වීඩියෝ එක බලන්න ☺️
KOTTU LABS ,MR KOTTU 😘😘👌
Bandannm hodata knwa
Video shoot krana camera men ta knna vidiyk ne paw🥺