විනාඩි 5න් පාන්පිටිවලින් පැණි වළලු හදමු|pani walalu |💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 260

  • @sakuanthony
    @sakuanthony 3 роки тому +25

    ඇත්තමයි ඔයාගෙ videos ගොඩක් හොඳ යි, හරිම ලේසියි

  • @sumia626
    @sumia626 4 роки тому +12

    ගොඩක් හොඳයි. වැඩි වෙලා ගන්නේ නැතිව කියලා දුන්නට බොහොම ස්තූතියි.
    මමත් හදලා බලන්න ඕන.
    Thanks for you.

  • @thilokaperera2970
    @thilokaperera2970 4 роки тому +17

    හරිම සරලව ඉක්මනින් කියලා දෙනවා.. ගොඩක් ස්තුතිය 🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 роки тому +8

    ගොඩක් ස්තුතියි මිස්. හරිම පහසු දේවල් ඔයා කියා දෙනවට. ජේසු පිහිටයි. 🙏🙏🙏🌹🌹🌹

  • @swarnageeth6172
    @swarnageeth6172 4 роки тому +10

    හරිම ලෙහෙසි, පහසු විදියට කියා දෙනවා. අද බෑ. වෙන දවසක හදනවා. බොහොම ස්තූතියි කියා දුන්නට. නැවත හමුවෙමු. බුදුසරනයි.

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    ගොඩාක් ස්තුතියි ..මුරුක්කූ හදන ව්දිය කියලා දෙන්න මිස්..තෙරුවන් සරණයි

  • @amilachathuranga8619
    @amilachathuranga8619 Рік тому +1

    හරිම රසයි අපිත් හැදුවා අක්කි Thank 🙏

  • @hirunisankalpana4409
    @hirunisankalpana4409 3 роки тому +11

    හැදුවා හරිම රසයි 😍🤘✔

  • @lashinivimansa7328
    @lashinivimansa7328 4 роки тому +8

    අපිත් හැදුවා හැබැයි පැනිරහා මදිවගේ දැනුනා ඉටපස්සේ මං සීනි උනුකරලා පැනි වලලු ටික පොගවලා ගත්තා හැබැයි රසයි

  • @nilukasrilanka8948
    @nilukasrilanka8948 3 роки тому

    Aththatama hodai oyage video .budusaranaii oyata

  • @poornacreations3473
    @poornacreations3473 3 роки тому

    හරිම සරලව ඉක්මනින් කියලා දෙනවා.. ගොඩක් ස්තුතිය

  • @danuweerasingha2918
    @danuweerasingha2918 3 роки тому

    mama ada heduwa .marama rasai.thanks .oyage kema jati hadana widiha balala tamai man godak kema jati hadanna purudu une.

  • @agustd258
    @agustd258 3 роки тому

    Akki mama haduwa . Harima rasai . Harima lesiyi hadannath . Oyage recipes godak watinawa akki . Thank you very much .

  • @kimrj7153
    @kimrj7153 4 роки тому +6

    මම හැදුවා මරු

  • @mudithagunathilaka3308
    @mudithagunathilaka3308 Рік тому

    ගොසරියෙන් හදන විඩිය කියලා දුන්නම් මරු😇

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 роки тому +8

    බොහොම ස්තුතියි .බුදු සරණ යි

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 роки тому +3

    පොල් කිරි වෙනුවට. ප්‍රෙෂ් මිල්ක් දාන්න බැරිද මිස්

  • @shashishashi4992
    @shashishashi4992 Рік тому

    Pol kiri ekathu karana hinda dawas kiyak thiya ganna puluwan da akki

  • @ishanishan2814
    @ishanishan2814 3 роки тому

    Harima saralava ikmanata gon vidihata kiyala denava

  • @rameshbimsara
    @rameshbimsara 3 роки тому +1

    Apith haduwa godak rasai❤️❤️😋😋

  • @malkachathuranga3149
    @malkachathuranga3149 3 роки тому

    Patta mama haduva lesie lassanai oyage you teub chanl aka digatama karagena yanna

  • @shakilachapa7715
    @shakilachapa7715 3 роки тому

    Beet rut walin hadaganne kohomada..ethakota rasaye venadak wenawada..

  • @thirunistoy4958
    @thirunistoy4958 4 роки тому +7

    මම අදම හදනවා බොහොම ස්තුතියි ඔයාට

  • @maniakemaniake1177
    @maniakemaniake1177 4 роки тому +4

    වැදගත් .ස්තුතිය බුදුසරණයි මාසවුදිසිට

  • @supunherath8962
    @supunherath8962 3 роки тому

    Meke tyena vidiyata mn serama haduwa. Eth thel akata daddi visirila yanwane. Kudu kudu wela yanwane. Mokakda prashne kiyanna puluwani da mata

  • @dilhanikumari6735
    @dilhanikumari6735 3 роки тому

    Ane akka mm mewa heduwa.eth hari giye nane.thel ekata daaddi diyawuna.hebei mm demme aappa soda.eka nisada akka mata weradune?

  • @krista-w6l
    @krista-w6l 3 роки тому +5

    අපි ඒක තෙලට දැම්මම ටිකකින් පැණි වළලු ටික කැඩි කැඩි ගියා. ඒ ඇයි ? 😔

  • @lk-lt3or
    @lk-lt3or 4 роки тому +3

    මම හැදුවා හරිම රසයි මම කුවෙට් ඔයාට බුදුසරණයි

  • @lnewlnew898
    @lnewlnew898 4 роки тому +2

    හ්මි..නියමයි..ගොඩාක්.රසයි

  • @priyanganiweerasooriya2664
    @priyanganiweerasooriya2664 4 роки тому +3

    Watina vedio oyata thanks...b.s

  • @nalindavijerathna539
    @nalindavijerathna539 3 роки тому

    Niyamai

  • @vihanga9901
    @vihanga9901 3 роки тому +2

    aunty api pani walalu haduwa eth padama awe na

  • @madushalakshan2909
    @madushalakshan2909 3 роки тому +4

    Ela

  • @hemasudarshani7505
    @hemasudarshani7505 4 роки тому +1

    බොහෝම ස්තුතියි, මේක දවස් කීයක් තියාගන්න පුළුවන් ද

  • @indikadinesh791
    @indikadinesh791 4 роки тому +2

    සුපිරි 😛😛😛😛😛

  • @kgsaman6340
    @kgsaman6340 3 роки тому +1

    හොඳ යි

    • @kgsaman6340
      @kgsaman6340 3 роки тому

      අපි. හදලා කැවා

  • @umatimeshika532
    @umatimeshika532 Рік тому

    මේක කොච්චර දවසක් කල් තියාගන්න පුලුවන්ද

  • @hassanaa9694
    @hassanaa9694 3 роки тому

    Oya විදිහට raun murukku හදන්න

  • @nisanthasampath965
    @nisanthasampath965 4 роки тому +2

    Mekata ikmanata reply karanna dan plz .Man dan me mix eka hadala thel ekata damma .eth eka kudu una..ane ai ehema wenne .man mokadda karanna oni .

  • @nayanisasi3404
    @nayanisasi3404 4 роки тому +1

    Appa soda wenuwata යිස්ට් danna berida

  • @devikalakmalilakmali5663
    @devikalakmalilakmali5663 3 роки тому

    Kohomada beethruuth walin colourrin hadanne

  • @kavindunimeshan3101
    @kavindunimeshan3101 3 роки тому +1

    Esii 👌👌

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 роки тому +1

    ගොඩක්..ඉස්තුති..අක්කේ

  • @nkyoutube2989
    @nkyoutube2989 3 роки тому

    Maru 😋😋😋

  • @gangaperera2477
    @gangaperera2477 3 роки тому

    piping bag eka nathuwa thelata danne kohomada

  • @padmapadma4964
    @padmapadma4964 4 роки тому +7

    Mn හිතුවේ ගොඩක් අමාරුයි කියලා
    Ane ගොඩක් ලෙසි mn හැදුවා
    Thank you

  • @sudu3601
    @sudu3601 4 роки тому +2

    Wow👍

  • @sududoni6203
    @sududoni6203 4 роки тому +5

    Mekata පයිපින් බෑග් එකක් නැතිව පොත්වලට දාන ඉටි කොලයක් ගත්තට කමක් නැද්ද

  • @nethucook3788
    @nethucook3788 4 роки тому

    Ane oya badu tikek ochcharak heduwada peni walalu kiyak tibbada plz kiyannako

  • @fathimahaneeka9908
    @fathimahaneeka9908 4 роки тому

    Pol piti packet eken pol kiri hadala mekata add karanna barida akke??

  • @poojanisanjanafonseka4781
    @poojanisanjanafonseka4781 3 роки тому

    Harima rasai akki🤩🤩

  • @anuadikari9697
    @anuadikari9697 2 роки тому

    මේ ව්දියට හදලා පැනි වලට දාලා ගන්න පුළුවන් ද

  • @samansaman1165
    @samansaman1165 4 роки тому

    Niyamai mamatha hadanawa

  • @sajithgunsingha798
    @sajithgunsingha798 4 роки тому +2

    thanks ikmaninma hadaganna puluwan

  • @miyurushantha2682
    @miyurushantha2682 2 роки тому +1

    කලරින් ඕනි මද

  • @dilshanijayamini8912
    @dilshanijayamini8912 3 роки тому +1

    කටහඬ වෙනස් ඇයී අක්කා

  • @ashanviduranga9151
    @ashanviduranga9151 4 роки тому +1

    Is puluvanda

  • @dinushadilhani9038
    @dinushadilhani9038 3 роки тому +1

    නංගි බෙකින් පවුද ඔනේමද?

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 роки тому +8

    අක්කා පොල්කිරි නැතුව වතුරන් පුළුවන් ද බිස්නස් එක කට කොහොමද මාසයක් එහෙම පුළුවන් ද පොල්කිරි පිළුන් වෙයිද පැනි එක්ක පොල්කිරි දැම්මොත් බොහෝ ඉස්තුතියි ගොඩක් වැදගත් අපිට හොදට කියලා දුන්නා

    • @nethucook3788
      @nethucook3788 4 роки тому +1

      Oya bisnus aka patam gaththada ane riplye plz

  • @sithmishihara4786
    @sithmishihara4786 3 роки тому

    Supiri

  • @upulsaman2228
    @upulsaman2228 4 роки тому

    Akke. Ea. Panivalalu. Karavela. Pasta. Hariyata. Ave. Neane

  • @anushaleelananda1046
    @anushaleelananda1046 4 роки тому +1

    අපේ චූටි පුතා ඔයාගෙ පැණි වළලු හදන්න යන්නේ..

  • @Yoru88818
    @Yoru88818 3 роки тому

    Meka pani wala pogawa gannath puluwan neda

  • @yugeethkmv175
    @yugeethkmv175 2 роки тому

    ලස්සනයි

  • @hassanaa9694
    @hassanaa9694 4 роки тому +5

    ගොඩක් lasiwagi tans බුදු සරණයි

  • @dayaninandani6481
    @dayaninandani6481 3 роки тому

    Akki Supiri 👍👍👍👍👍

  • @LgK-up6zi
    @LgK-up6zi 3 роки тому

    මේ මිස්‍රනය පිපෙන්න තියන්න ඕනනැද්ද ? ?

  • @savindudananjaya800
    @savindudananjaya800 2 роки тому

    කලරීන් නැතුව බැරි ද ?

  • @وسنالحربي-ص3ب
    @وسنالحربي-ص3ب 4 роки тому

    Pol kirima oneda kiyanna

  • @pathumthilina8828
    @pathumthilina8828 4 роки тому

    Oyage vidio eka godak hodai oya wage thawa video ewanna

  • @akilapiumantha7449
    @akilapiumantha7449 4 роки тому +1

    Maru

  • @rgmanjumanju8568
    @rgmanjumanju8568 4 роки тому

    Niyamai yaluwa a kramaya

    • @SIndrani-lu6pp
      @SIndrani-lu6pp 3 роки тому

      කියල දුන්න විදිහට පැණිවලළු හැදුවා රසයි ගොඩක් ස්තුතියි

  • @udeniudeni7341
    @udeniudeni7341 3 роки тому

    godak sthuthi obata.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👎

  • @dewmiwithana8853
    @dewmiwithana8853 4 роки тому +1

    අක්කියෝ පාන් පිටි හලලා ගන්න ඕනිද

  • @nethusithuyoutube1599
    @nethusithuyoutube1599 2 роки тому +2

    අපි අද හදනො

  • @malsri9343
    @malsri9343 2 роки тому

    Hari widiyata Pani walalu hadana eka danna.

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 2 роки тому

    Thanks.Good.

  • @nadeeshajayasekara1680
    @nadeeshajayasekara1680 4 роки тому

    Bekin powder wenuwata appa soda barida

  • @ThiliniSadaa
    @ThiliniSadaa 6 місяців тому

  • @kawidulakshan5673
    @kawidulakshan5673 4 роки тому

    Niyamaine nango👍💗

  • @crafts6808
    @crafts6808 3 роки тому

    Dorayaki pancake recipe eka dannako please

  • @seethuadirage8850
    @seethuadirage8850 4 роки тому +1

    ගොඩාක් හොදායි

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 4 роки тому +3

    Lassanai

  • @dinithisitha2072
    @dinithisitha2072 4 роки тому

    Mis mawa hadala seeni pani akkata dammot hoda nadda

  • @piyumipeshala3106
    @piyumipeshala3106 3 роки тому

    👍👍

  • @fasminasameer5228
    @fasminasameer5228 4 роки тому +4

    Oyata ThankS sister ❤❤❤❤

  • @anudile5092
    @anudile5092 4 роки тому +3

    Supiri ...

  • @නෙළුම්නෙළුම්-ෆ9ඟ

    පොල් කිරි වෙනුවට පිටිකිරි හොඳ නැද්ද නංගී

    • @nalanimatara1449
      @nalanimatara1449 4 роки тому

      Ekama thamay math ahanna heduwe fresh kiri wage gaththata kamak nedda kiyala

  • @anjalimadushani6648
    @anjalimadushani6648 4 роки тому +2

    Appa sodai beking powder 2kama nattan mokada karanne..natuwa hadanna puluwanda..?

  • @dimashasanjali1844
    @dimashasanjali1844 2 роки тому

    🍫mmmmmm

  • @nowyasulakshika381
    @nowyasulakshika381 3 роки тому

    Mm haduva kali kali na

  • @badooor212
    @badooor212 4 роки тому +2

    Akke kichan organized ekak Karannako plz

  • @studywithisu1108
    @studywithisu1108 2 роки тому

    ආප්ප සොඩ කියන්නෙ මොනවද?

  • @lakiruwan2474
    @lakiruwan2474 4 роки тому

    Thawa rasipi ewannako

  • @sahanHHH
    @sahanHHH 3 роки тому

    Thnkiuu nendiii oya nm soiii

  • @indrajanani9038
    @indrajanani9038 3 роки тому

    Heta anadewipujawata mama hdanwa

  • @oceangeeth8405
    @oceangeeth8405 4 роки тому +2

    Obe wadasatahan mama balanawa thanks

  • @aseniprasadani2858
    @aseniprasadani2858 4 роки тому +2

    ❤️👍

  • @samanthahemachandra5388
    @samanthahemachandra5388 4 роки тому

    akke me urayak hoya ganne kohomda

  • @niroshanirosha42
    @niroshanirosha42 4 роки тому

    Good