Life with Love - හර්දසාක්ෂියේ පැසසුම් ලබමින් ජීවත් වෙන්න..

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 43

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 16 годин тому +2

    ඔයාගේ video එකක් දැක්ක ගමන් මම අනිවාරෙයෙන්ම like එකක් දානවා.මට බලන්න පුළුවන් හැම වෙලාවකම video එක පොඩ්ඩක්වත් skip නොකර බලනවා.Add එකක් play උනත් skip නොකර play වෙන්න දෙනවා.Video එකක් දැක්කම බලන්න වෙලාවක් නැති උනත් video එක ඉවර වෙනකම් play වෙන්න දාලා තියෙනවා.එහෙම කරන්නේ ඔයාගේ videos තව අලුත් audience එකකට suggest වෙලා එයාලටත් ඔයා මේ බෙදන සැනසීම අපි මේ භුක්ති විඳිනවා වගේ භුක්ති විඳින්න අවස්ථාව සැලසේවා කියන චේතනාවෙන් ❤️
    ඇත්තෙන්ම බොහොම ස්තූතියි ඔයාට 🥰❤️

    • @withlovehashi
      @withlovehashi  4 години тому +1

      ඔයාට හදවතින්ම ස්තුතියී.. මේ කමෙන්ට් එක මගේ හිතට ලොකු සතුටක් ගෙනාවා. 🙏🏻😘❤️

  • @NilmiDingirige
    @NilmiDingirige 2 години тому

    ආත්මයෙන්ම කතා කරනව කියන්නේ..අන්න ඒකට හොදම උදාහරණය ඔයා..💗💗

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 17 годин тому +3

    අනේ මන්දා ඔයාගෙ වචන නම් ඇහෙද්දි මාර හයියක් එන්නෙ හිතට...ලගක හිටියනම් හොඳයි හිතෙනවා හොද යාලුවෙක් වෙලා මට ...ජපානෙ ඉඳලත් අපි ඉතින් ඇත්තටම දැකලා නෑනෙ...සමහර මිනිස්සු හරි වටින ආදර්ශ අපේ ජීවිතවලට...අපේ සමීප කෙනෙක් උනානම් හොදයි හිතෙන තරමට...ඔයත් එහෙම කෙනෙක්..❤😊👍

    • @withlovehashi
      @withlovehashi  4 години тому

      ගොඩාක් ස්තුතියී.. ❤️😘

  • @nimodaniayona4491
    @nimodaniayona4491 2 години тому

    අහන්නයි
    බලන්නයි
    අක්කා මෙහෙම ආපු එකටත් ස්තුතියි ❤😘.

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 Годину тому

    ඒ සිතුවිලි 🥺❤..
    මෙහෙම හිතන්න පුරුදු වුනේ කොහොමද අක්කේ..

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 30 хвилин тому

    Oyanam attatamaa mee lokee inna hamogema hith satutin adaren purawanna puluwan punchii suranganawiyak mihipita inna dewathawiyak mee taram lassana hithaa niwana oyata godakk pin mage pinwanthiyee....🙏🙏🙏🌸🌸🌸🌸😊😊😊💜️💜️💜️💜️💜️ mama hiru..😊

  • @lakshianthony8192
    @lakshianthony8192 12 годин тому +1

    Athatame hithata loku senasillak labuna mama hitha amaruwekin hitiye hitha haduna mage yashi anti.jesu pihitai. ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @withlovehashi
      @withlovehashi  4 години тому +1

      ගොඩක් ස්තුතියී දු❤️

  • @padminibandara1729
    @padminibandara1729 14 годин тому

    Your words of love turn my pages of life to a meaningful path. Thank you so... much.❤ Happy New Year to your beautiful Family 🎉🎉🎉

    • @withlovehashi
      @withlovehashi  4 години тому +1

      Thank you so much. Wish you the same❤️

  • @chamarikodikara676
    @chamarikodikara676 Годину тому

    Lassani Hashi 🙏🏼

  • @neumithrimanne128
    @neumithrimanne128 18 годин тому

    අනේ හශි අක්කා...ඔයගේ පරණ වීඩීයෝ එකක් බලන්න ගියා විතරයි....😍😍 ආදරෙයි 😘😘

  • @dilinideepal8912
    @dilinideepal8912 50 хвилин тому

    Hamada mat ahanawa oyawa balanawa, et nangi ada oyata comment ekak danna hituna, jiwite pahalatama watichcha welawak meka oyage wachcna tika aheddi hita pirunawage danuna matamai kiuwe kiyala hituna, thank you nangi, hamadama sanasima sathutama labenna ona oyata , 🙏

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 16 годин тому

    Hashi mn ada udeth comment ekak demma daham malli eyawa sansare pathanna apith eyata isthuthi kiyanawa ape amma wage wenna oya guide karata....❤🎉adarei mawa kiyewwa nm hashi oyata 😊

    • @withlovehashi
      @withlovehashi  4 години тому +1

      ගොඩක් ස්තුතියී ඔයාට..

    • @liyanaarachchigewasantha9402
      @liyanaarachchigewasantha9402 4 години тому

      Godak sathutu hithuna oyage reply ekata aththatama aththa mn kiwwe oyage video ekak balala mn weda patan gannema.... pawulata adare Amma kenek wenna motivation ekath oya.....me pina sansarema oyawa usasma thenaka thiyanna hethu wasana wewa..💕🎉💗🌹🥰💐😘🥳🎉.

  • @ramyarathnayaka1543
    @ramyarathnayaka1543 18 годин тому

    Adarai gooo....dark....❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 годин тому

    ❤ වටිනා සිතිවිළි

  • @mis.darshi1236
    @mis.darshi1236 17 годин тому

    ඔයා වීඩියෝත් ලස්සනයි ඔයාගෙ වචනත් ලස්සනයි 👍👍👍👍🥰🥰🥰🥰❤️❤️❤️❤️🌺🌺

  • @RenukaSanjeevani-f4b
    @RenukaSanjeevani-f4b 3 години тому

    Ane hashi oyage katahada mata ona tharam ahan inna puluwan.hamadama udeta mama oyage balapu,ahapu video ekak hari ahanawa,balanawa.mama pregnant kama kapu gaman hansi wela oyawa ahanawa.oyawa ahaddi wenna awadana na.kama tika radawa ganna mata oyawa loku shakthiyak.❤ manika.theruwan saranai hamotama.

  • @AmithaEdirisinghe-y2w
    @AmithaEdirisinghe-y2w 16 годин тому

    So beautiful words 💕

    • @withlovehashi
      @withlovehashi  4 години тому

      හදවතින්ම ස්තුතියී.. ❤️

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 2 години тому

    ❤❤❤💕🥰

  • @SachithZeero
    @SachithZeero 14 годин тому

    Adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai 🙏 sachith parissamin ❤️inna ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @withlovehashi
      @withlovehashi  4 години тому

      ඔයාටත් බුදුසරණයී ❤️

  • @nethraupeshika4627
    @nethraupeshika4627 2 години тому

    ❤🎉❤🎉❤🎉😊

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 14 годин тому

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @ThiliniDepingho
    @ThiliniDepingho 18 годин тому

    ❤❤❤❤

  • @lve92
    @lve92 13 годин тому

    🌹🥰💝

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 17 годин тому

    ❤❤❤❤

  • @JananiKankanam
    @JananiKankanam 3 години тому

    ❤💐

  • @surangi5718
    @surangi5718 17 годин тому

    ❤❤❤