Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපගේ අලුත්ම UA-cam නාලිකාව Subscribe කරන්න ❤👉 youtube.com/@LiveMusicLab1
පට්ට ලස්සනයි ඇග හිරි වැටිලා යනවා ❤❤❤
Athatama asawarii hodai eth nalaka Salli passe duwana akek namuth ekathmaaa rathran kebord base super api oyala mama ekenna udathiyanawa ekahmaaa
මෙි දේ හොඳට මතක තියාගන්න මෙි Band එක ඉදිරියට ගිනිපෙත්තටම එනවා අයිත් කතා දෙකක් නෑ ඒක අපට දැනෙනවා බුදු සරණයි පැටියෝ ජයවෙිවා
අාශාවරිිට දිලා ඉවරද
කියල වැඩක් නෑ සුපිරි බේස් පාරනම් මරුමයි කීබෝඩ් ඔක්කොම පට්ට❤
පෑඩ් පාරනම් සුපිරි .පට්ට ... ඩ්‍රමත් මරු...
Akkai nangine un denna
Ehemada... Maru
හොදමතත්වෙ ඉන්නව දුවල හැමොම ආඩම්බරයි
ඩ්‍රම්ස් පොඩ්ඩිගෙ සින්දුව අහන්න ආසයි
Dannam laga deema ada hetama
අන්න ඒ විදියට හැමදාම සෙල්ලමි කරන්න ඩර්මා.ඔටිට පෑඩි එතකොට ලස්සනයි .ලිඩා කොහොමත් ලස්සනයි බුදුසරණයි ඔයාලා සියලුම දෙනාට ❤🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏
සුපිරි සුපිරි🎉🎉🎉🎉❤
දක්ෂ දරුවන් ටිකක් තෙරුවන් සරනයි..!!!
Ashawarilata wada hondai Drummer niyamata play karanawa Good Luck
Danam maru aaa supiri
එකත්මා ෆුල් සෝ එකක් ඔනි බලන්න ඉදිරියටමයමු බුදුසරණයි💖💖💖💖💖💖🙏🙏
Aniwaren ඉදිරියේදී දෙන්නම් අපි ❤️ ekathma videographyr... මන්
ලීඩ් නගා හැඩ වගේම වැඩ 🎸🔥 ඒයා වයින් කරපු බෝනික්කි වගේ 😍
🔥 දරුවනේ. බැකිං පට්ට හෙමින් ගමනක් යමු. 👍
පට්ට බැකින් ❤❤
ඔක්ටපෑඩ් පාර නියමයි නංගීයෝ
අඩෝ නංගි කියලා හිතන්න එපා😂😂😂😂🎉
සුපිරි මුල කොයි බෑන්ඩ් එකත් වැරදියට ගහනව මේ සිංදුව මෙහෙම ගහනවනම් අනිත් සිංදු ගැන මොන කථාද ❤❤ඔක්ටපෑඩ් පාර 😂
Meke akkay nangiy supiri ❤❤❤
සුපිරි බුදු සරනයි ජයවෙවා
Budu saranai siyalu denatama
සුපිරි.ටෙම්පො අඩු වැඩි නැතිව සුපිරියටම තියෙනව.සුබ පැතුම්.
Ashawari kelee. Congratulations 💓
යකෝ පට්ට . පෑඩ නං සුපිරි....හැමෝගෙම හොද weight එකක් තියෙනව.
තෝරගෙන තියෙන සිංදු ලස්සනයි.
හැමෝටම උතුම් රත්නත්තරේම පිහිටයි
❤❤
ඒ සෝන්ග් එකනම් ලස්සනයි හොඳයි ...👍👍👍👍❤❤❤❤
Ada ape pathe crnival ekat me aya enwa ❤
එකත්මා ගහපු සෝනැද්ද ආදරේයි 💖💖💖💖🙏🙏🙏🙏🙏
Kuhakkamak nethiwa..1..ma.superi menna.oyalata.subapatum.🌹🌹🌹🌹🌹👏👏👏👍
අනේ මෙයාලගෙ සම්පූර්ණ miusical show එකක් දාන්නකෝ 🥺
බුදුසරණයි ඔයාලට මැනික ❤️🙏🙏🙏❤️💋💋🙏🙏
ලස්සනයි.ඉදිරියට බලමු සම්පූර්ණ එකක්.
🎉Good luck🎉❤❤❤ akatma
Supiri
Asawsrita wada හොඳයි marama පැහැදිලි music
Ekanm patta ❤❤❤❤❤
Good baking
Lassanai iedereyatama yanda suba pathanawa
Drums poddita budu saranai... devi pihitai...
Base නම් base ආශාවරී base Rathuu 🔥👍
❤
Niyamaii
සුපිරි
Cymbal shot ටිකට ආස අය කවුද වෙන
ජය ජය❤❤
Lead gittar nam marrrama talant girl patta.and drums podddi. Supar 🌹🌹🌹🌹🌹🌹🌹🙏🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
Gamak nangila
මගේ අම්මෝ දැඟලිල්ල...නැට්ටිච්චියො සේරම එකයි...
Lassanai niyamai
Niyamai lassani issarahata yamu adarei 🌹❤️🌹🌹🌹🌹🌹
Lassanaie weda kida .nice band...balamu..music ferpect 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹
Perfect ❤️
Niyami dinan diinajanapiya wawa,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Baking supiri daruwane 😍😍❤️
Supiri ❤️
Jaya
Congratulations ❤
අසාවරී කෑලේ
කො අපේ පොඩි සෙටි එක
අශාවරිවරිලට වැඩිය බැකින් සුපිරි
Supiri kelle😂😂😂😂
😀😀🤩🤩🥰🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supiri aneeee ❤❤❤
Lankawata awama enawa balannna
❤️❤️❤️❤️
අාශාවරීට මෙච්චර කල් තරගයක් තිබබේ නෑ.. ..එයාලා දරන්න බැරි තරම් වැඩ බදාගත්තා...දැන් එයාලට තරගයක් දෙන්න එ්කාත්මා ස්වරංගනී වගේ අය ඉන්නවා...එයාලා හෙමින් හෙමින්...හොද තරගයක් දෙන ගමන් ඉදිරියට එනවා...ලබන අවුරැද්ද වෙනකොට...ලොකු වෙනසක් වෙයි...
නිටමයිනේ
ආශාවරට හැරෙන්නවත් බෑ
Suddita wada hodai ....😂😂😂😂But oyalata suba anagatayak...❤❤❤❤❤
මේ ළමයින් දක්ෂයි 👍 ඒක අගය කරපල්ලා💞 ඒත් ආශාවරී එකම සින්දු ටික ඊට වඩා හොදයි එහෙම මන්ද බුද්ධික ගොන් පාට් එපා ඒත් ළමයි 👍💪👍💪👍
❤️❤️❤️👌
❤❤❤❤❤❤❤❤
❤❤❤😊😊😊
?keebort manika patta
Tempo❤
Lasanae hodae kaurut Lamae ma lamae godak Lokue balanna kebot aka pa. karana kana .godak Lokue .ape hamoma .podi daruwantai .tana .danna .oni. akai atta waradak hitanna apa .budu saranae 🙏🙏
එතකොට වයසින් වැඩි ගෑනු ලමයින්ට band play karanna beri da
ඹක්කොටම වඩා ඒකාත්මා සුපිරි යකෝ ❤❤❤❤
Ampitiye neda me
ආශාවරී ,එකාත්මා ,ශයිනි ගර්ල්ස්,ස්වරංගනී, මේ band වල වෙන වෙනම දක්ෂ ලමයි ඉන්නව අඩු පාඩු හැමෝගෙම තියෙනවා කවුරුත් පහත් කරල coment කරන්න එපා ඒ හැමෝම ලංකාවෙ අපේම කෙල්ලො
ආශාවරී හැමදාම එකම සින්දු ටික තමා ගහන්නේ දැන් නං ආශාවරී ට වැඩිය වැඩියත් පොඩ්ඩක් හොඳයි වගේ බුදු සරණයි
Lankawe loku band gahana ewunuth ekama sindu tika thama gahanne wenas unlive denne na ashawari hamadama denawa ekai ubla wage gobbayanta therenne nathe
පල හිවලා
Gotha ponnayek
සින් කරන්න කව්රුත් නෑ මේකෙ ගයාට ගහන්න
ලංකාවේ අනිත් band ගහන්නේ එකම සින්දු තමයි... Ashawari popular වෙලා ඉවරයි... පොඩි ළමයි ලස්සනයි
ආශාවරි 1st 👍👍👍👍👍 sorry හොඳේ🙏🙏🙏
අයියා ඔයා එදා ඇවිල්ලා අපිට dipu සහයෝගය ට ගොඩක් ස්තුති ekathma miusical band eke photography මම සහ අපේDrums සනූOctapad තනූKeyboard හන්සිBass කල්පනිRhythem ශශීLead යෙනුලිSinging කල්පනාSinging මදූශාSinging and announcing සන්සලාSinging and announcing සඳිනිපුබුදු ප්රියන්කරදිනූශ රොශාන්ගයාන් ගීත්තරිඳු පියුමාල්නිලක්ෂ හිමායන ( nilakshahimashana photography )
ඒ සින්දුව ලස්සනයි ඔක්ටපැඩ් ගහන දුව හොදට ප්ලේ කරනවා.හැබැයි introduction එකේ Drum rolling එක ආශාවරී ළඟින් යනවාතෙරුවන් සරණයි සරසවි මෑනි පිහිටයි හැම දෙනාවම
ඔක්ටපැඩ් නියමයි.
සුද්දි ගයා රතු මෙතනත් ඉන්නවද කියලා කියලා කල්පනා කරන මම 🤔
E kauruth methana ne
වැඩකට ඇති දෙයක් කල්පනා කරපන්කෝ🤣
මේ පොඩ්ඩියො ලස්සනට වැඩේ කරනවා හැබැයි ඔය ආශාවරීලට බනින උන්ට කියන්නේ ආශාවරී පොඩි උන්ට මොකුත් කිව්වොත් උන්ට විදවන්ඩ වෙයි
Ashawarita wada kochchara hodada me lamai. patta balance
අශාවරිගේ හැමදම අහන සිංදු ටික විතරයිනේ
අනේ ගෑනියේ ආශාවරී බෑන්ඩ් එකට මොකුත් කියන්ඩ එපා
asawarita mokuth kiyanda apa oyalath hodata ply karaoth oyalatath ashawary wage thanakata andale puluwan ayala oyalata wada godak enne ape hadawathe
ආශාවරී අංක එක
Me poddita pad poddi kavanam lassanai ne drams suddi vage
දැන් නම් ළමයි ටිකක් හොඳයි. පුහුණුවිම් හොඳට කරන්න දරුවනේ. එතනයි සාර්ථකත්වය.
Me aashawaree ayama neda
Yako madirigiriya kello ipadila inne sangeethetamada?lassani daruwane oyalath.kawadawath ashawari ekka randuwata tharageta ynna epa.steg wala hamadama eyalawath mathakkaranna.ekama game apita kalin apu ashawari agaya kranawa kiyanna.ethakota ashawari rasikayoth okkoma oyala wateth ekathu wenawa noanumanai.nihathamani kamen band dekama sahodarathwayen giyoth kawadawath waradi ne.ekinekata banagnna giyoth minissunta epa wei.a nisa lassana gamanak yanna oni.degollama.budu saranai parissamen daruwane
පට්ටම බැකිං කියන්න දෙයක් නෑ ආශාවරීලගෙ තියෙන්නෙ ගෝශාව විතරයි
වටේ යන එකෙක්..
Pissuda bn mamath mucik hadaranna .asawari thamai සුපිරි podi kello adanbarawanda oena .meka loku lamai inna
අය්යෝ සුද්දි මෙ බැන්ඩි එකේද මෙි බැන්ඩි එකේනුත් ඔයාගේ තාත්තා අස්කර ගනිද දන්නැහැ නේද ,?????
Naa eyaa sanuuu pad ple karanne eyaagee nangi
ආශාවරිට වඩා බැකින් හොදයි
ආශාවරිට ගහන්න බෑ ඔයාලට 😂
🐃🐃
ආශාවරී එකාත්මා ස්වර්ංගනී ශයිනි ගර්ල්ස් මේ හැමෝම ලමයි, ගෑනු ලමයි. මේ අය හැමෝම ඉදිරියට එන්න ඕනේ. එකක් හොදනෑ අනික හොදයි කිය කිය මේ ලමයි කාගෙවත් මානසික මට්ටම පහල දාන්න හොදනැ.
අනිවාරයෙන් අපේ ගයා මිහිලි තිෂු අමා රිදම් ලොකු නෙතු සුද්දා රතු සෝනු නිමේශා කියන්නේ වෙනම ගැම්මක් හැරෙන්ඩවත් බෑ එයාලත් එක්ක
@SL Media ඔහේට ඇහෙන්නෙ එහෙමද..ඉස්සෙල්ල ගෑනි හදාගන්න ..එතකොට තේරෙයි
Ko meke thibba anith video deka , delete karada
ආශාවරී කොපි නොකර ඔයාලගෙ ක්‍රමයක් හදාගන්න
මොකද්ද කොපි කල්ල තියෙන්නෙ
ගයාද ගමිිස් ගහාන්නෙ
අපගේ අලුත්ම UA-cam නාලිකාව Subscribe කරන්න ❤
👉 youtube.com/@LiveMusicLab1
පට්ට ලස්සනයි ඇග හිරි වැටිලා යනවා ❤❤❤
Athatama asawarii hodai eth nalaka Salli passe duwana akek namuth ekathmaaa rathran kebord base super api oyala mama ekenna udathiyanawa ekahmaaa
මෙි දේ හොඳට මතක තියාගන්න මෙි Band එක ඉදිරියට ගිනිපෙත්තටම එනවා අයිත් කතා දෙකක් නෑ ඒක අපට දැනෙනවා බුදු සරණයි පැටියෝ ජයවෙිවා
අාශාවරිිට දිලා ඉවරද
කියල වැඩක් නෑ සුපිරි බේස් පාරනම් මරුමයි කීබෝඩ් ඔක්කොම පට්ට❤
පෑඩ් පාරනම් සුපිරි .පට්ට ... ඩ්‍රමත් මරු...
Akkai nangine un denna
Ehemada... Maru
හොදමතත්වෙ ඉන්නව දුවල හැමොම ආඩම්බරයි
ඩ්‍රම්ස් පොඩ්ඩිගෙ සින්දුව අහන්න ආසයි
Dannam laga deema ada hetama
අන්න ඒ විදියට හැමදාම සෙල්ලමි කරන්න ඩර්මා.ඔටිට පෑඩි එතකොට ලස්සනයි .ලිඩා කොහොමත් ලස්සනයි බුදුසරණයි ඔයාලා සියලුම දෙනාට ❤🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏
සුපිරි සුපිරි🎉🎉🎉🎉❤
දක්ෂ දරුවන් ටිකක් තෙරුවන් සරනයි..!!!
Ashawarilata wada hondai Drummer niyamata play karanawa Good Luck
Danam maru aaa supiri
එකත්මා ෆුල් සෝ එකක් ඔනි බලන්න ඉදිරියටමයමු බුදුසරණයි💖💖💖💖💖💖🙏🙏
Aniwaren ඉදිරියේදී දෙන්නම් අපි ❤️ ekathma videographyr... මන්
ලීඩ් නගා හැඩ වගේම වැඩ 🎸🔥 ඒයා වයින් කරපු බෝනික්කි වගේ 😍
🔥 දරුවනේ. බැකිං පට්ට හෙමින් ගමනක් යමු. 👍
පට්ට බැකින් ❤❤
ඔක්ටපෑඩ් පාර නියමයි නංගීයෝ
අඩෝ නංගි කියලා හිතන්න එපා😂😂😂😂🎉
සුපිරි මුල කොයි බෑන්ඩ් එකත් වැරදියට ගහනව මේ සිංදුව මෙහෙම ගහනවනම් අනිත් සිංදු ගැන මොන කථාද ❤❤ඔක්ටපෑඩ් පාර 😂
Meke akkay nangiy supiri ❤❤❤
සුපිරි බුදු සරනයි ජයවෙවා
Budu saranai siyalu denatama
සුපිරි.
ටෙම්පො අඩු වැඩි නැතිව සුපිරියටම තියෙනව.
සුබ පැතුම්.
Ashawari kelee. Congratulations 💓
යකෝ පට්ට . පෑඩ නං සුපිරි....හැමෝගෙම හොද weight එකක් තියෙනව.
තෝරගෙන තියෙන සිංදු ලස්සනයි.
හැමෝටම උතුම් රත්නත්තරේම පිහිටයි
❤❤
ඒ සෝන්ග් එකනම් ලස්සනයි හොඳයි ...👍👍👍👍❤❤❤❤
Ada ape pathe crnival ekat me aya enwa ❤
එකත්මා ගහපු සෝනැද්ද ආදරේයි 💖💖💖💖🙏🙏🙏🙏🙏
Kuhakkamak nethiwa..1..ma.superi menna.oyalata.subapatum.🌹🌹🌹🌹🌹👏👏👏👍
අනේ මෙයාලගෙ සම්පූර්ණ miusical show එකක් දාන්නකෝ 🥺
බුදුසරණයි ඔයාලට මැනික ❤️🙏🙏🙏❤️💋💋🙏🙏
ලස්සනයි.ඉදිරියට බලමු සම්පූර්ණ එකක්.
🎉Good luck🎉❤❤❤ akatma
Supiri
Asawsrita wada හොඳයි marama පැහැදිලි music
Ekanm patta ❤❤❤❤❤
Good baking
Lassanai iedereyatama yanda suba pathanawa
Drums poddita budu saranai... devi pihitai...
Base නම් base ආශාවරී base Rathuu 🔥👍
❤
Niyamaii
සුපිරි
Cymbal shot ටිකට ආස අය කවුද වෙන
ජය ජය❤❤
Lead gittar nam marrrama talant girl patta.and drums podddi. Supar 🌹🌹🌹🌹🌹🌹🌹🙏🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
Gamak nangila
මගේ අම්මෝ දැඟලිල්ල...නැට්ටිච්චියො සේරම එකයි...
Lassanai niyamai
Niyamai lassani issarahata yamu adarei 🌹❤️🌹🌹🌹🌹🌹
Lassanaie weda kida .nice band...balamu..music ferpect 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹
Perfect ❤️
Niyami dinan diinajanapiya wawa,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Baking supiri daruwane 😍😍❤️
Supiri ❤️
Jaya
Congratulations ❤
අසාවරී කෑලේ
කො අපේ පොඩි සෙටි එක
අශාවරිවරිලට වැඩිය බැකින් සුපිරි
Supiri kelle😂😂😂😂
😀😀🤩🤩🥰🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supiri aneeee ❤❤❤
Lankawata awama enawa balannna
❤️❤️❤️❤️
අාශාවරීට මෙච්චර කල් තරගයක් තිබබේ නෑ.. ..එයාලා දරන්න බැරි තරම් වැඩ බදාගත්තා...දැන් එයාලට තරගයක් දෙන්න එ්කාත්මා ස්වරංගනී වගේ අය ඉන්නවා...එයාලා හෙමින් හෙමින්...හොද තරගයක් දෙන ගමන් ඉදිරියට එනවා...ලබන අවුරැද්ද වෙනකොට...ලොකු වෙනසක් වෙයි...
නිටමයිනේ
ආශාවරට හැරෙන්නවත් බෑ
Suddita wada hodai ....😂😂😂😂
But oyalata suba anagatayak...❤❤❤❤❤
මේ ළමයින් දක්ෂයි 👍 ඒක අගය කරපල්ලා💞 ඒත් ආශාවරී එකම සින්දු ටික ඊට වඩා හොදයි එහෙම මන්ද බුද්ධික ගොන් පාට් එපා ඒත් ළමයි 👍💪👍💪👍
❤️❤️❤️👌
❤❤❤❤❤❤❤❤
❤❤❤😊😊😊
?keebort manika patta
Tempo❤
Lasanae hodae kaurut Lamae ma lamae godak Lokue balanna kebot aka pa. karana kana .godak Lokue .ape hamoma .podi daruwantai .tana .danna .oni. akai atta waradak hitanna apa .budu saranae 🙏🙏
එතකොට වයසින් වැඩි ගෑනු ලමයින්ට band play karanna beri da
ඹක්කොටම වඩා ඒකාත්මා සුපිරි යකෝ ❤❤❤❤
❤❤
Ampitiye neda me
ආශාවරී ,එකාත්මා ,ශයිනි ගර්ල්ස්,ස්වරංගනී, මේ band වල වෙන වෙනම දක්ෂ ලමයි ඉන්නව අඩු පාඩු හැමෝගෙම තියෙනවා කවුරුත් පහත් කරල coment කරන්න එපා ඒ හැමෝම ලංකාවෙ අපේම කෙල්ලො
ආශාවරී හැමදාම එකම සින්දු ටික තමා ගහන්නේ දැන් නං ආශාවරී ට වැඩිය වැඩියත් පොඩ්ඩක් හොඳයි වගේ බුදු සරණයි
Lankawe loku band gahana ewunuth ekama sindu tika thama gahanne wenas unlive denne na ashawari hamadama denawa ekai ubla wage gobbayanta therenne nathe
පල හිවලා
Gotha ponnayek
සින් කරන්න කව්රුත් නෑ මේකෙ ගයාට ගහන්න
ලංකාවේ අනිත් band ගහන්නේ එකම සින්දු තමයි... Ashawari popular වෙලා ඉවරයි... පොඩි ළමයි ලස්සනයි
ආශාවරි 1st 👍👍👍👍👍 sorry හොඳේ🙏🙏🙏
අයියා ඔයා එදා ඇවිල්ලා අපිට dipu සහයෝගය ට ගොඩක් ස්තුති ekathma miusical band eke photography මම සහ අපේ
Drums සනූ
Octapad තනූ
Keyboard හන්සි
Bass කල්පනි
Rhythem ශශී
Lead යෙනුලි
Singing කල්පනා
Singing මදූශා
Singing and announcing සන්සලා
Singing and announcing සඳිනි
පුබුදු ප්‍රියන්කර
දිනූශ රොශාන්
ගයාන් ගීත්
තරිඳු පියුමාල්
නිලක්ෂ හිමායන ( nilakshahimashana photography )
ඒ සින්දුව ලස්සනයි ඔක්ටපැඩ් ගහන දුව හොදට ප්ලේ කරනවා.
හැබැයි introduction එකේ Drum rolling එක ආශාවරී ළඟින් යනවා
තෙරුවන් සරණයි සරසවි මෑනි පිහිටයි හැම දෙනාවම