Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
One Ayata liya ganna puluwanතත් ර්....රෙගත ගහිති ගතං-ගුහිති ගතංතත් ර්....රෙගත ත-තත්-තත් දිගතංදිත් ර්....රෙගත ගහිති ගතං-ගුහිති ගතංදිත් ර්....රෙගත දි-දිත්-දිත් දිගතංදොං ර්....රෙගතගහිති ගතං-ගුහිති ගතංදොං ර්....රෙගත දො-දොං-දොං දිගතංනං ර්....රෙගත ගහිති ගතං-ගුහිති ගතංනං ර්....රෙගත න-නං-නං දිගතංතත් ර්....රෙගතගහිති ගතං-ගුහිති ගතංදිත් ර්....රෙගත ගහිති ගතං-ගුහිති ගතංදොං ර්....රෙගත ගහිති ගතං-ගුහිති ගතංනං ර්....රෙගත ගහිති ගතං-ගුහිති ගතං තත් ර්....රෙගත-දිත් ර්....රෙගතදොං ර්....රෙගත-නං ර්....රෙගතර්....රෙගත දිත්ත ගදි ගුදගතගුහිති ගතිරි කිට තත්-දිත්-තත්-දිගතං ර්....රෙගුද තා.
මෙහෙම පද දාන එක හොදයි.
Magul bera wadanaya karana widiya uganana puluwanda
Thanks ❤
බෙර වාදනය ගැන හොද හැටි කියල දෙනවා ..නොදන්නා අයට දැන ගැනීමට .හරි හොඳයි ..
සුපිරි මල්ලී..දිගටම කරගෙන යන්න සුභ පතනවා💪💖
යක් බෙරය ගැන තව තවත් විස්තර දාන්න. බෙරය ගැන මුල සිටම උගන්වනවා නම් තවත් හොඳයි.
suba patanawa malli..ape de rekagena alut de aragena suba gamanak yanna..bs💗💗💗👍👍👍
සුපිරියි අයියේ තේරැමි කිරිමනං හොඳයි ❤❤තවත් විඩියෝ ගේන්න කියලා ඉල්ලනවා 😊😊
Ow puluwan oyala tawath yaluwanta share karanna mewa puluwan tharam
Niyamayi,bohoma pin, budusaranayi🙏❤
නියමයි මහත්මයා.. හරිම වටිනවා....
Niyamai malli mama bera gahanna danne nam na Eth yak bere wadanayata pattama kemathi.
බෙර කර්මාන්තය ඉගෙන ගැනීමට අවශ්‍යයි ඒ සඳහා ගුරුවරයකු අවශ්‍යයි
Hoda wedak .Supirii❤️💪💪👌
Niyamai aiye tawa trena kranko❤
අපේ සර්ට ආයුබොහෝ වේවා🙏❤️
Ane puluwannam kiyannako sural allanne kohomada kiyala loku aduwak sar
Sir 🙏❤
Aiye බිජාඅක්ශර වදින තැන් ගැනත් video ekk dennko
0703094288 manoj sir ට kiyanna
Mata oba tumagen purudu wenta puluwanda
Ane mata yak bera wala sural pada gahana hati kiyala dennako
යක් බෙරය ගැන videos අඩුයි UA-cam එකේ. පාඩම් දාන්න තව.
Puluwan vidiyata api danawa mahattaya..🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ම දාන්න👍
Malli oya koheda
♠️ මෙය අපගේ පෞද්ගලික ප්‍රසිද්ධිය,වෙනයම් ප්‍රතිලාභ හෝ පෞද්ගලික පන්ති ප්‍රචාරණය අරමුණු කොට ගෙන නොව හුදෙක් මෙම විෂය ක්ෂේත්‍රයට ආදරය කරන අයගේ සුබ සිද්ධිය තකා ම අප විසින් සිදුකළ කටයුත්තක් බව ඉතා නිහතමානීව සඳහන් කරමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ............ මනෝජ් ප්‍රියංකර(070-3094288)🍁🍁🥀අපගේ අනෙකුත් videos 🥀🍁🍁⭕අත්‍යා බෙර වාදනය - lesson number 01 👉ua-cam.com/video/I0NdHbcdo7M/v-deo.html⭕ අත්‍ය බෙර වාදනය - lesson number 02 👉 ua-cam.com/video/5vanOlseriU/v-deo.html⭕අත්‍යා බෙර වාදනය - lesson number 03👉 ua-cam.com/video/r3XQKdB4IZQ/v-deo.html⭕අත්‍යා බෙර වාදනය - lesson number 04 👉ua-cam.com/video/oyMhOQv11SI/v-deo.html⭕අත්‍යා බෙර වාදනය - lesson number 05👉ua-cam.com/video/uaramxbmXbY/v-deo.html ⭕අත්‍යා බෙර වාදනය - lesson number 06👉ua-cam.com/video/L2nJsN4Likg/v-deo.html ⭕අත්‍යා බෙර වාදනය - lesson number 07👉ua-cam.com/video/8dOePGcgofk/v-deo.html♦️යක් බෙර වාදනය (දෙවොල් සුරල්- )👉ua-cam.com/video/YuyXH8-tORM/v-deo.html____________________________________________
යක් බෙර යෙ මගුල් බෙර පදය දාන්නකො
Oya koheda aiye.aiyata barida bera gahanna purudu karann.mn pannala.
Barida.dann kenekwath nedda aiye oya
070-3094288 call
Mn heta gannm aiye.bs oyata
@@hiranthamadhuranga7502 heta anidda pahuwela ganna..
බෙර පුහුනුවට ගුරුවරයෙක් ඉන්නවද. ගොඩක් ආසාවෙන් ඉන්නව ඉගන ගන්න❤😊
Budu saranai
💪💪💪❤✨️
Oba tumagen purudu wenta puluwanda
ඔයා කොහෙද පදිංචිය
Kurunagala
🙏🙏🙏
බෙර පුහුණුවට ගුරුවරු ඉන්නවද
👌
❤️
ඔබතුමා කොහෙද ❤️🤔
Kadawatha
අයියගෙ ගෙවල් කොහෙද අයියෙ
0703094288 (whatup) prasna ahanna මනෝජ් sir gen
ඔබතුමාට ඇමතුමක් ගත්තා. Answer උනේ නෑ
0785362849
077-3472276 whatup number ekata ganna.( Manoj sir)
ලොකු උදව්වක් මට එක අනෙ ඉක්මන video එක දාන්න ඔයාට බොහොම පින්
Oya veyangoda dhadagamuweda
😃😃😃
Bohoma hoda..?
Puhunu karanne nadda oya
අයියේ වටේ පිටේ සද්ද අඩු උනානම් හොදයි ☺️
Gath dehintha gum ringatha gatthath regudaka dehin gum dehin gum dehin gaditha gathangatha gum guda gudithaku dom
අයියේ ඔයාගෙ නම්බර් එක දෙන්නකො
0703094288
One Ayata liya ganna puluwan
තත් ර්....රෙගත
ගහිති ගතං-ගුහිති ගතං
තත් ර්....රෙගත ත-තත්-තත් දිගතං
දිත් ර්....රෙගත
ගහිති ගතං-ගුහිති ගතං
දිත් ර්....රෙගත දි-දිත්-දිත් දිගතං
දොං ර්....රෙගත
ගහිති ගතං-ගුහිති ගතං
දොං ර්....රෙගත දො-දොං-දොං දිගතං
නං ර්....රෙගත
ගහිති ගතං-ගුහිති ගතං
නං ර්....රෙගත න-නං-නං දිගතං
තත් ර්....රෙගත
ගහිති ගතං-ගුහිති ගතං
දිත් ර්....රෙගත
ගහිති ගතං-ගුහිති ගතං
දොං ර්....රෙගත
ගහිති ගතං-ගුහිති ගතං
නං ර්....රෙගත
ගහිති ගතං-ගුහිති ගතං
තත් ර්....රෙගත-දිත් ර්....රෙගත
දොං ර්....රෙගත-නං ර්....රෙගත
ර්....රෙගත දිත්ත ගදි ගුදගත
ගුහිති ගතිරි කිට
තත්-දිත්-තත්-දිගතං
ර්....රෙගුද තා.
මෙහෙම පද දාන එක හොදයි.
Magul bera wadanaya karana widiya uganana puluwanda
Thanks ❤
බෙර වාදනය ගැන හොද හැටි කියල දෙනවා ..නොදන්නා අයට දැන ගැනීමට .හරි හොඳයි ..
සුපිරි මල්ලී..දිගටම කරගෙන යන්න සුභ පතනවා💪💖
යක් බෙරය ගැන තව තවත් විස්තර දාන්න. බෙරය ගැන මුල සිටම උගන්වනවා නම් තවත් හොඳයි.
suba patanawa malli..ape de rekagena alut de aragena suba gamanak yanna..bs💗💗💗👍👍👍
සුපිරියි අයියේ තේරැමි කිරිමනං හොඳයි ❤❤තවත් විඩියෝ ගේන්න කියලා ඉල්ලනවා 😊😊
Ow puluwan oyala tawath yaluwanta share karanna mewa puluwan tharam
Niyamayi,bohoma pin, budusaranayi🙏❤
නියමයි මහත්මයා.. හරිම වටිනවා....
Niyamai malli mama bera gahanna danne nam na Eth yak bere wadanayata pattama kemathi.
බෙර කර්මාන්තය ඉගෙන ගැනීමට අවශ්‍යයි ඒ සඳහා ගුරුවරයකු අවශ්‍යයි
Hoda wedak .
Supirii❤️💪💪👌
Niyamai aiye tawa trena kranko❤
අපේ සර්ට ආයුබොහෝ වේවා🙏❤️
Ane puluwannam kiyannako sural allanne kohomada kiyala loku aduwak sar
Sir 🙏❤
Aiye බිජාඅක්ශර වදින තැන් ගැනත් video ekk dennko
0703094288 manoj sir ට kiyanna
Mata oba tumagen purudu wenta puluwanda
Ane mata yak bera wala sural pada gahana hati kiyala dennako
යක් බෙරය ගැන videos අඩුයි UA-cam එකේ. පාඩම් දාන්න තව.
Puluwan vidiyata api danawa mahattaya..
🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ම දාන්න👍
Malli oya koheda
♠️ මෙය අපගේ පෞද්ගලික ප්‍රසිද්ධිය,වෙනයම් ප්‍රතිලාභ හෝ පෞද්ගලික පන්ති ප්‍රචාරණය අරමුණු කොට ගෙන නොව හුදෙක් මෙම විෂය ක්ෂේත්‍රයට ආදරය කරන අයගේ සුබ සිද්ධිය තකා ම අප විසින් සිදුකළ කටයුත්තක් බව ඉතා නිහතමානීව සඳහන් කරමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ............
මනෝජ් ප්‍රියංකර(070-3094288)
🍁🍁🥀අපගේ අනෙකුත් videos 🥀🍁🍁
⭕අත්‍යා බෙර වාදනය - lesson number 01 👉ua-cam.com/video/I0NdHbcdo7M/v-deo.html
⭕ අත්‍ය බෙර වාදනය - lesson number 02 👉 ua-cam.com/video/5vanOlseriU/v-deo.html
⭕අත්‍යා බෙර වාදනය - lesson number 03👉 ua-cam.com/video/r3XQKdB4IZQ/v-deo.html
⭕අත්‍යා බෙර වාදනය - lesson number 04 👉ua-cam.com/video/oyMhOQv11SI/v-deo.html
⭕අත්‍යා බෙර වාදනය - lesson number 05👉ua-cam.com/video/uaramxbmXbY/v-deo.html
⭕අත්‍යා බෙර වාදනය - lesson number 06👉ua-cam.com/video/L2nJsN4Likg/v-deo.html
⭕අත්‍යා බෙර වාදනය - lesson number 07
👉ua-cam.com/video/8dOePGcgofk/v-deo.html
♦️යක් බෙර වාදනය (දෙවොල් සුරල්- )👉
ua-cam.com/video/YuyXH8-tORM/v-deo.html
____________________________________________