බිකේ Rs.3000/=ක චීස් කොත්තුව!? | CHEESE KOTTU | SRI LANKAN FOOD REVIEW | ASMR REVIEW | Magu ASMR

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024
  • This video about බිකේ Rs.3000/=ක චීස් කොත්තුව!? | CHEESE KOTTU | SRI LANKAN FOOD REVIEW | ASMR REVIEW | Magu ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    (Subscribe!!!!!!!!!)
    My social media platforms 👇
    TikTok - www.tiktok.com.... (magu_asmr_YT)
    Facebook - www.facebook.c...
    📸අයියාගේ Insta - එක / malith_amarasinghe
    📸මල්ලිගේ Insta එක - / malindu.amarasinghe
    WhatsApp Channel - whatsapp.com/c...
    #asmr
    #먹방
    #mukbang
    #asmrmukbang
    #eating
    #foodreview
    #review
    #biryani
    #chicken
    #foodie
    #eating
    #foodreview
    ___________
    Music by @audiobeatofficialph
    Watch / Terms of use :
    • Inspirational Foo...
    Download : hypeddit.com/k...
    Subscribe here: bit.ly/audiobe...
    ____________

КОМЕНТАРІ • 180

  • @maguasmr
    @maguasmr  2 місяці тому +36

    Promo : MAGU1X
    Link : bit.ly/3SL5DU1
    Instagram : shorturl.at/TIgYn

    • @chathurajayarathna4091
      @chathurajayarathna4091 Місяць тому

      කන්නාඩි දෙක ගලවපන් මූනට වඩා ලොකුයි❤️👍 😂

  • @KavishkaKarunaratne
    @KavishkaKarunaratne Місяць тому +36

    ඇදක් පලුද්දක් නැති වෙන්නම වස්තිලා හැම තැනම ගේම ගහලා වගෙ❤

  • @testingone5707
    @testingone5707 2 місяці тому +29

    වස්තිලගෙ කෑම රසයි බෝයිස්. කාලෙකට පස්සෙ රයිස් රහ රයිස් එකක් කෑවෙ වස්තිලගෙන්

  • @M.S.K_Malisha
    @M.S.K_Malisha 2 місяці тому +62

    Thumbenail next lavel 🔥

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 12 днів тому +4

    බිකට ආයෙ යන්න එපා හරි.
    ❤ ❤ ❤

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 2 місяці тому +16

    මහරගම සහන හොටෙල් එකයි මිල්රෝ එකයි චැලේන්ඡ් එකක් ගේන්න දෙකම බඡට් සහන මොන රයිස් එක ගත්තත් මිල්රෝ එකට වඩා හොදයි වගේ

  • @hawk8250
    @hawk8250 2 місяці тому +12

    quality dn nm♥️ 1 milion gahamu ikmnta 👍

  • @HesharaSugathapala
    @HesharaSugathapala 7 днів тому +1

    Classic family resturent එකේ cheese කොත්තුව මාරම රසයි...

  • @wimukthi4
    @wimukthi4 2 місяці тому +9

    ගාන වැඩි උනත් වැඩිපුර දෙනව නම් අවුලක් නෑනෙ. ඒ හින්ද portion rate එක තමා බලන්ට ඕන හරි නම්. කවුද සාධාරණ කියල හොයන්ට. මොක්ද ගණන් අඩු උනා කියල පොඩ්ඩක් නම් දෙන්නෙ ඒකට ලකුණු දීල තේරුමක් නෑනෙ

  • @sandunmaduranga3921
    @sandunmaduranga3921 16 днів тому +4

    වස්තිලගෙ එකටචිකන් වැඩි උනානම් මරු

  • @RusiyaYT-b4f
    @RusiyaYT-b4f 2 місяці тому +11

    බලන් ඉද්දි විව්ස් යන්නෙ විඩියෝ එකේ ගැම්මක්.. ❤🎉

  • @Pula_mc
    @Pula_mc 14 днів тому +4

    Olevel result දාපන්

  • @hansi96
    @hansi96 2 місяці тому +7

    Food challenge එකක් කරන්නකෝ හලෝව් 🌟❤️

  • @K.bandara2479
    @K.bandara2479 2 місяці тому +11

    අද thumbenail එක මරු❤❤❤❤

  • @DasunaAsdfghjkl-yc6lu
    @DasunaAsdfghjkl-yc6lu 2 місяці тому +15

    0:15 😋

  • @Akarsha_Dis
    @Akarsha_Dis 2 місяці тому +9

    next video from dinemore please❤🎉

  • @Harry55116
    @Harry55116 Місяць тому +15

    කන්නාඩි දාන පුතා තයිරොය්ඩ් චෙක් කර ගන්න

    • @Widath-e3x
      @Widath-e3x 11 днів тому

      ඒ පොර නව යොවුන් වියට පා තබල.😌👍

    • @simplegames4499
      @simplegames4499 8 днів тому +2

      ඌ පිරිමියෙක් යකෝ😂

    • @දැනුමටයමක්
      @දැනුමටයමක් 2 дні тому

      මන් හිතුවේ සමලිංගික kiyala😂​@@simplegames4499

  • @Avishkasenanayaka-q6k
    @Avishkasenanayaka-q6k 2 місяці тому +6

    Thumbnail eka gammakk 🔥🔥

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 місяці тому +3

    Gammak tama ithin😊 🎉🎉

  • @dasunkaldera782
    @dasunkaldera782 День тому +1

    අර සගා දාපු ඩයල් එක පේන්නෙම ඇවේටර් ෆිල්ම් එකේ ඩයල් එකක් වගේමයි සග දාපු නිසා🤪🤪

  • @MixTapesss
    @MixTapesss 12 днів тому +2

    Bro ඔයාලගේ යූ ටියුබ් කැටගරි එක මොකක්ද?

  • @slspggyyyuu
    @slspggyyyuu 2 місяці тому +74

    10 likes please 😢

  • @Userflora78
    @Userflora78 2 місяці тому +2

    Maru malli ayyai.wasthi eke ekanm dkkhma kela gilenwa❤

  • @gimhanarjuna1394
    @gimhanarjuna1394 2 місяці тому +2

    Elite biriyani vs thalappakatti biriyani

  • @WAYNE35953
    @WAYNE35953 2 місяці тому +4

    Chops eke chees kottu ekei wasthi eke chees kottu ekei comparison ekak one

  • @shanukaac9358
    @shanukaac9358 2 місяці тому +2

    Al mass, Ricorn වලට ගහන්න බෑ ඉතිං😅

  • @thushsena7828
    @thushsena7828 2 місяці тому +3

    කිරිබත්ගොඩ කූබියෝ එකේ food review එකක් ඕනෙ

    • @ShashikaUdeni-vp8cv
      @ShashikaUdeni-vp8cv 2 місяці тому +1

      Kiribathgoda koida eka

    • @thushsena7828
      @thushsena7828 Місяць тому +1

      Kandy road , burger king eka issaraha. Nsb ekata eha paththe

  • @_Janu_Vlog
    @_Janu_Vlog 2 місяці тому +18

    හිත හොද ළමයි සප් එකක් දෙමුකො 🤗

    • @dinu_d_
      @dinu_d_ 2 місяці тому +1

      මගේනම් හිත හොද නෑ හිතේ තනිකර කුණු තියෙන්නෙ

    • @_Janu_Vlog
      @_Janu_Vlog 2 місяці тому +1

      @@dinu_d_ හොදයි හොදයි

    • @samankumara9037
      @samankumara9037 2 місяці тому

      Pala pkya

    • @pakaya8007
      @pakaya8007 2 місяці тому

      හිත හොද එකෙක් නෙමෙයි sup එකක් දෙන්න බෑ

    • @_Janu_Vlog
      @_Janu_Vlog 2 місяці тому

      @@samankumara9037 හරි ජයවේවා

  • @siristoriez
    @siristoriez 2 місяці тому +1

    Deyyneee chicken kallaa 😩❤

  • @rikahmendis-wn2ns
    @rikahmendis-wn2ns 2 місяці тому +2

    Ambalangoda Gold win resturent vs Keels kottu😊

  • @StudioLP
    @StudioLP 2 місяці тому +1

    4:57 First bite ekata kalin horen kala baluwa neda :D

  • @NethmiGamage-v8v
    @NethmiGamage-v8v 17 днів тому +5

    කණ්නාඩි dapu akata සීනි da koheda

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 14 днів тому

    අපි දැං අසරණ අයට උදව් කරන වැඩක් කරමු මගූ...

  • @isulaoshaaan
    @isulaoshaaan 2 місяці тому +2

    මලයගේ ඇස්වල චූටි ඇදයක් තියේනේ 😢❤

  • @nissankakumarasiri780
    @nissankakumarasiri780 22 дні тому

    දකුනෙ කැම ඔන්න 💓❤️‍🔥❤️‍🔥✌️

  • @bhagyafonseka2884
    @bhagyafonseka2884 Місяць тому

    kandy cafe the vibe yanna supiri cheese kottuwa

  • @janithepetloversl3768
    @janithepetloversl3768 2 місяці тому +2

    Nuwr කෑමත් ඇවිත් කාල බලන්න, ආස හිතෙයි 😂❤‍🩹

    • @RasikMalith
      @RasikMalith 2 місяці тому

      උඩ දාන බත් ද

  • @simpleart2252
    @simpleart2252 2 місяці тому +30

    යකෝ මේවා අෂේනයවත් බලන්නෙ නැද්ද බන්😂 බිකේ පැකින් එකට හෙන ගහලා වගේ..තියෙන්නෙ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් බඩු හම්බෙනවා කැම එකට😂😂

    • @gamingab5946
      @gamingab5946 2 місяці тому +7

      ඌ බලන්නෙ ඇයි බන් ඌ දේශපාලුවන්ගේ money laundering කරන්න පටන් ගත්ත බිස්නස් එකනේ. තමනේ සල්ලි නොවන කොට හැඟීමක් නෑ. කොටින්ම කඩේට එකෙක්වත් එන්නෙ නැතුව පාඩු ලබද්දි තව බ්‍රාන්ච් ඕපන් කරනවා😂

    • @simpleart2252
      @simpleart2252 2 місяці тому +1

      @@gamingab5946 අැත්ත.....මිස්ටර් කොත්තුත් එසේමයි 👍

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 2 місяці тому

    Supiriyak ❤❤😊

  • @TravelshortsEU
    @TravelshortsEU Місяць тому

    Wasthilage kottu sirawatama supiri

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 місяці тому +4

    බිකේ බුරියානි එකක් කැවා කිරිබත්ගොඩ එකෙන් සීතල උන මෙලො රහක් නැති ලබ්බක්. බිරියානි එපා උනා සිරාවට එ රහට.හෙන ගොඩක් දාලා නන් දෙනවා කන්න නන් බැ. පතෝල වගේ 🤮🤮🤮

  • @SeniruDihen
    @SeniruDihen 2 місяці тому

    Gammk mguuu

  • @yanagaman
    @yanagaman 2 місяці тому +2

    රට වටේම කඩවල් දානවා..හැබැයි හරියට එකක් දී ගන්න බැ

  • @tharushadilhara6626
    @tharushadilhara6626 Місяць тому

    mannar eke cheese kottuwa try karala balanna

  • @sankalpasandaru-8651
    @sankalpasandaru-8651 2 місяці тому +1

    1 st😊🎉

  • @withchathuboy2364
    @withchathuboy2364 2 місяці тому +4

    කනවනෙහ් 😌 කියන ගමන්

  • @Mahasona-z4f
    @Mahasona-z4f 2 місяці тому +4

    Lassana thumbnail ekak

  • @DARK-fr8js
    @DARK-fr8js 18 днів тому

    Ayi sunglasses dagena inne

  • @Dimash-rd9qr
    @Dimash-rd9qr 2 місяці тому

    Weliveriya Shedas work eke kottuva supiri❤

  • @DinithLakshara123
    @DinithLakshara123 2 місяці тому +1

    Attack ❤

  • @gamingwithtoxinsinhala4721
    @gamingwithtoxinsinhala4721 2 місяці тому

    avenra hotel negombo එකේ කොත්තුව කාල බලන්ඩකෝ අපිටත් රිවුe කරන්ඩකෝ මං දන්න හැටියට හරිම රහයිලු ප්ලීස් review කරන්ඩ පුළුවන් වෙයිද

  • @rafaelsmith5411
    @rafaelsmith5411 2 місяці тому

    Good Video 😊😊

  • @tharindusubhash4886
    @tharindusubhash4886 2 місяці тому +1

    ❤❤😍

  • @ThilinaAd
    @ThilinaAd Місяць тому

    ado habai umbalata e proce ekata wada aduwen, KFC eke promotion eka kin kanna puluwan, lagadi chicken 8 piece bucket ekak kawa Rs.2100

  • @sagarikakumarika3679
    @sagarikakumarika3679 2 місяці тому +6

    Magu ASMR යන එකේ ASMR කියන එකේ තේරුම දන්නැනෙ

  • @gamingnazgul1396
    @gamingnazgul1396 2 місяці тому +1

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 2 місяці тому +4

    man bike weda kara masa ganak,sup kudu dala gahanne rice kannepa,koththuwata danne biriyani walata dena kurma eka melo rahak nee,customers la paw

  • @vimukthishehan9115
    @vimukthishehan9115 2 місяці тому +3

    Supar ❤

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 2 місяці тому +1

    ඊලගට මැක්ඩොනල් එකෙ review එකක් ඕනෙ ❤️😍💪🔥

    • @lahirurukshan4253
      @lahirurukshan4253 2 місяці тому

      Mc donald koheda bn lankawe thiyenne dan

    • @ruwansamanthawijesinghe4208
      @ruwansamanthawijesinghe4208 2 місяці тому

      @@lahirurukshan4253 ඇයි බං ඔය තියෙන්නේ හැමතැනම මැක්ඩොනල් 🤪

  • @NithikaNethaka-w8n
    @NithikaNethaka-w8n 2 місяці тому

    kiribathgoda figaro eke chese koththu oneeee
    plese

  • @SenulaUshara-dq2sb
    @SenulaUshara-dq2sb 2 місяці тому

    Wam asmr ekak oni😊

  • @joelshorts1358
    @joelshorts1358 Місяць тому

    බිකේ දැක්ක ගමන් තේරුණා චීස් කොත්තු කොයි වගේද කියලා 😅

  • @SLplan
    @SLplan Місяць тому

    Burgur vs shawarma kandy one

  • @manujatheekshana
    @manujatheekshana 2 місяці тому

    Ubl kochchra kewath mahath wenne ne bn🥲maru hebyi good luck ❤️

  • @lakindusankalpa3760
    @lakindusankalpa3760 2 місяці тому +1

    10min❤

  • @manoriweerasingha3530
    @manoriweerasingha3530 2 місяці тому +1

    😮

  • @nirwan-vu3ku
    @nirwan-vu3ku Місяць тому

    1kg කේ චිස් කොත්තුන අපෙ පැත්තෙ 750 යි

  • @sagarikakumarika3679
    @sagarikakumarika3679 2 місяці тому +2

    asmr කියන එකේ තේරුම දන්නෙනැනෙ ඔයාගෙ විඩියෝ වැරැදි යි

  • @idhanidhu7127
    @idhanidhu7127 2 місяці тому +137

    මුලින්ම ලෑල්ලක් තියාගෙන ඉන්නෙ ඇයි?🧐

    • @ThimeshEmbuldeniya
      @ThimeshEmbuldeniya 2 місяці тому +37

      ඉස්කොලේ චිත්‍ර අදිද්දි කියලා නැද්ද හිස් තැන් හැමතැනම තියන්න එපා කියලා මෙකත් එ වගෙම තමා 🙃

    • @nisansala5599
      @nisansala5599 2 місяці тому +6

      😂😂😂

    • @Dinu634
      @Dinu634 2 місяці тому +4

      ​@@ThimeshEmbuldeniya👍

    • @Ash.789
      @Ash.789 2 місяці тому +4

      😂

    • @shehanminimom8690
      @shehanminimom8690 2 місяці тому +6

      kottuva kapala kanna...🤣

  • @chathurangaheenatigala2688
    @chathurangaheenatigala2688 2 місяці тому

    බිකෙ චිකන් කොහොමත් දවස් 3-5ක් පරන එව.තනිකර ජරවක් තමා.එක පරක් ගිය එකෙක් යන්නෙ කලතුරකින්.

  • @sirizmad
    @sirizmad 2 місяці тому

    Waaw 🤤🤤🤤

  • @Kaoriff200
    @Kaoriff200 2 місяці тому

    Short upload කරහන් බන් subcount එක වැඩි වෙයි❤

  • @ashannimal6992
    @ashannimal6992 2 місяці тому

    Mannar restaurant eken try krnn boys

  • @Supu-s4h
    @Supu-s4h Місяць тому

    Bika food pack eka pack karala thiyena widiya dakkama Appetite ekath nathi wenawa.kaiwaru witharai.malli oyala oya food reviews kalata parana una kaama kanna epa.mokada chicken ehema awul giyoth dawas gaanak widawanna wenawa.Good Luck❤🎉😊

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 місяці тому +1

    Camera eka maru wunada

  • @kapanbro3508
    @kapanbro3508 Місяць тому

    Bike chef la නැ බං ahula ගත්ත උං ඉන්නේ 😅

  • @supunabcf
    @supunabcf 2 місяці тому

    Bi ka bankoloth welada ban

  • @bhagyafonseka2884
    @bhagyafonseka2884 Місяць тому

    oyala fair naha. oyala ingrediants walatath deela chicken walata wenama ekak denawa.hriyata denna denawana.

  • @a.pweerasingha53
    @a.pweerasingha53 2 місяці тому +1

    Milenium vs green way

  • @MarchoctomomentoZ-s2q
    @MarchoctomomentoZ-s2q Місяць тому +1

    චීස් කොත්තුවෙ චිකන් හොයන්න එප බන් එහෙනම් චිකන් කොත්තු ගනින් 🤣

  • @chathundilru6108
    @chathundilru6108 17 днів тому +1

    කාණ්ණාඩි බ්‍රෝ.. කාණ්නාඩිය මරැ කරපන්.. උබට එක සෙට් නැ

  • @Kaviyagaming2
    @Kaviyagaming2 Місяць тому

    පතරංග😂😂

  • @sameeraperera122
    @sameeraperera122 15 днів тому

    අශේන් කියන මනුස්සයා අඩයි... කෑගහයි ඔන්න අපි දන්නේ නෑ..

  • @janidunavodya
    @janidunavodya 2 місяці тому

    ❤🎉

  • @gotabhayarajapaksha7532
    @gotabhayarajapaksha7532 2 місяці тому

    Iya ban😂😂

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 3 дні тому

    බික වහලා බං 😂😂😂

  • @dulanjanakavishka-s9y
    @dulanjanakavishka-s9y 14 днів тому

    Kandi deka dan inna eka hari nene 😅

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 місяці тому

    Video eka nam supiri

  • @Finlandano
    @Finlandano 2 місяці тому

    වස්ති සුපිරි.....
    බික තේරුමක් නෑ

  • @Dmholmes0000
    @Dmholmes0000 2 місяці тому

    තව ටික දවසකින් අශේන් එයි උබලවත් සල්ලි දීලා ගන්න 😂

  • @slrexgameingmobile5302
    @slrexgameingmobile5302 2 місяці тому +1

    nice

  • @Gamage73
    @Gamage73 2 місяці тому

    Thumbnail wenasak wela thiyenawa🙃

  • @AsokaAsoka2010
    @AsokaAsoka2010 2 місяці тому +3

    First like 👍 මට ලය්ක් 100ක් දෙන්නකො❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ 2 місяці тому +2

    *Suuuuuscribe

  • @SLTRICKS.
    @SLTRICKS. 2 місяці тому +1

    පුලුවන් නම් මාතර හෙල රැවුලාගේ කට ගැස්මෙනුත් Try කරලා බලන්න,ආසයි හිතෙයි 🌝🤟

  • @nimeshbro8951
    @nimeshbro8951 2 місяці тому +2

    කන්නාඩිය දාන් ඩාක් කියන්නෙ

  • @Ayeshikaa
    @Ayeshikaa 2 місяці тому

    Oya denna kala mhth novi inne kohomda 🤔

  • @gbproductions5142
    @gbproductions5142 2 місяці тому +1

    30 sec ago

  • @DiyoPrabath
    @DiyoPrabath 2 місяці тому

    Taste test eka karanna kalin podda podda kanna epa 😒 surprise eka loss wenawane

  • @MineManiaHub
    @MineManiaHub 10 днів тому

    bika wahuwata passe balana un me paththata