Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 836 | 28th August 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 705

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 4 місяці тому +512

    ඇත්තටම අනාට සමිමානයක් දෙන්න වටිනව..අතිවිශිෂ්ඨ රංගනයක් 🎉🎉🎉❤❤

    • @deshansandeepa6747
      @deshansandeepa6747 4 місяці тому +10

      True

    • @induperera3934
      @induperera3934 4 місяці тому +7

      ඔහොම රගපාන අයට සම්මාන උරුම නැහැ. ඇත්තට අනර්ඝ අනර්ඝ යක්ම තමයි ❤❤❤❤🎉

    • @SuramyaSubasinghe-e8b
      @SuramyaSubasinghe-e8b 4 місяці тому +1

      අනිවාර්යයෙන්ම

    • @nikadoni2851
      @nikadoni2851 4 місяці тому +1

      එකෙම 👍👍👍👍👍

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 4 місяці тому +1

      ඔවා අයිති පොන්න් සාරන්ගයට

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 4 місяці тому +359

    අනා..අයිරා කියන්නෙ විශිෂ්ඨ සම්මාන දියයුතු අයයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wasanthisumeda1289
      @wasanthisumeda1289 4 місяці тому +2

      ඒක ඇත්ත

    • @ThilinaAmarasinghea
      @ThilinaAmarasinghea 4 місяці тому +3

      ඉවර වෙනකල් බලපු අපිටත් සම්මාන දෙන්න ඔනේ ❤

    • @dinithinisansala5015
      @dinithinisansala5015 4 місяці тому +4

      අනා කෙසේ වෙතත් සද්ධා ට සම්මාන දෙන්න ඕනි...
      හරියට තුන්ලොවක් පේන ශක්‍රදෙවියෝ වගේ... කිසිම කලබලයක් නැතුව ලංකාවේ අවශ්‍ය සියලු අය එක්ක කන්ටැක්ස් තියාගෙන , වෙන රටක ඉදන් සියලු දෙනා මෙහෙයවන නායකයෙක්... 😂😂😂😂😂

    • @SR-zo3yy
      @SR-zo3yy 4 місяці тому

      මේ පාර චන්දය සද්දාට😂

    • @sujeewashiromani5231
      @sujeewashiromani5231 4 місяці тому

      ​@@dinithinisansala5015api අතරේ ohoma nai ඉන්නවා

  • @smadduma957
    @smadduma957 4 місяці тому +158

    කතාවේ‍ මැදින් ගෙනල්ලා සද්දව කතාවේ‍ කොඳු නාරටිය කරපු හැටි මාර ලස්සනයි

    • @upuligamage1277
      @upuligamage1277 4 місяці тому +2

      👍👍

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 4 місяці тому +1

      නියමයි නියමයි සද්දා නිසයි මන් කතාව බැලුවේ

  • @araamibro4028
    @araamibro4028 4 місяці тому +686

    අනර්ගගේ මුහුනේ හැඟීම් ප්‍රකාශනේ මරු කියන කට්ටිය මේ කොනට.....

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 4 місяці тому +494

    ඉදිරියේදි අනර්ග රඟපාන ෆිල්ම් එකක් එනවා.සුබපැතුම් යෂ්

  • @sanjumax3520
    @sanjumax3520 4 місяці тому +13

    අසාවෙන් බලපු එකම කතාව කවුරු කවුරුත් බැන්නා මේ කතාවට මන් නම් කවදවත් බැනලා නැ හැමදාම ආසවෙන් ආදරෙන් බැලුවා ජයවේවා 🥰🥰🥰 අනා තමයි චරිතේ 🥰🥰🥰

  • @RinuPawi
    @RinuPawi 4 місяці тому +173

    කතාවට බැන බැන හිටියට ඉවර වෙනකොට අව්ල් මට විතරයි ද 😔😔💔🥀❤️❤️❤️❤️❤️❤️🥹🥹🥹🥹🥹🥹🌹🌹🌹🌹

  • @HimaliWijesinghe-f4u
    @HimaliWijesinghe-f4u 4 місяці тому +14

    කොහොමත් මේ ලෝකෙ සාදාරනයෙන් ජිවත් වෙන මිනිස්සුන්ට දෙවියො තාම පිහිට වෙනවා.අනා වගේ මිනිස්සු මේ ලෝකෙ බිහිවේවා

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 4 місяці тому +546

    අද තමා නියම දවස.අනා පතිරාජට රිටන් එක දෙන මේ දවස එනකම් බලන් හිටිය මං වගේ අය තව ඉන්නනෝද❤😅.

    • @HimaWeerasena
      @HimaWeerasena 4 місяці тому +4

      අනිවා කතාව බැලුවෙත් අනා හින්දමයි😂

    • @PramodDilhara-vv7hd
      @PramodDilhara-vv7hd 4 місяці тому +5

      Frrpcddd

    • @SASINI549
      @SASINI549 4 місяці тому +2

      Yes 💯

    • @AchchiniSanjana
      @AchchiniSanjana 4 місяці тому +1

      Adathamai niyama mama harima asai kathawata

    • @KuwaitLine-u1s
      @KuwaitLine-u1s 4 місяці тому

      ✌💫👌

  • @kumariceylon9667
    @kumariceylon9667 4 місяці тому +29

    කොහොමද අනා ඇමැතියාව දනගස්සපු හැටි 👌 👌 නියමයි අනා රේස්පෙක්ස් ඇමැති සිටානෝ ඉවරයක් කලානම් තමයි සුපිරි ❤❤❤

  • @yddgvsdd931
    @yddgvsdd931 4 місяці тому +153

    අද තමයි නියම දවස අනාගෙ වැඩ ❤❤❤❤

    • @SasuniSaranga
      @SasuniSaranga 4 місяці тому +2

      අනා අපිට අපි අනාට❤❤❤❤❤

  • @TECHWITHHANDY
    @TECHWITHHANDY 4 місяці тому +49

    දිගැසි අනා love එක නැති කළොත් මේ Sirasa බලන්නෙ නෑ🥺❤‍🩹

  • @SasuniSaranga
    @SasuniSaranga 4 місяці тому +12

    යෂ් අයියා+ අනා නියමයි මෙදා ඔයා තමා ජනප්‍රිය නාලුවා ❤ දක්ශ නාලුවා සිංහල, ටැමිල්,හිංදි සෙරම නාලුවො ඔයා ට පාරාදයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nishadi399
    @Nishadi399 4 місяці тому +67

    අනාට සම්මානයක් ❤අනිවාර්‍යෙන් ලැබෙන්න ඕන සාදරනයක් තියෙනවා නම් කොහොම උනත් අපි බලන් හිටි දේ උනා ❤

  • @evon-ze6nw
    @evon-ze6nw 4 місяці тому +48

    පටන් ගත්තදා ඉඳලා අද වෙනකම් හරිම ආසාවෙන් බලපු එකම කතාව ඉවරයි කියලා දැනෙද්දී දුකයි 😢😢😢

  • @ශානිකාමදුවන්ති
    @ශානිකාමදුවන්ති 4 місяці тому +164

    අනා.... වසන්ත නැති උනාට පස්සේ මේ වෙනකල්ම මේ කතාව බැලුවේ අනා නිසා❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 місяці тому +27

    අනා තාත්තා ගාව.අඬද්දි.මට. මගේ තාත්තව මතක් උනා😢.ඉන්නකං එයා අපිට වද දුන්නට.එයාගේ මරණට මොනාද කියලාඅපිට තාම හිතාගන්න බෑ💔වචනෙකින්වත් අපෙන් සැලකුම් ගන්නැතුව. මේ ලෝකයෙන් එයා සමුගත්තා💔කිසිම කෙනෙකුට මෙවන් අකල් මරණ නොවේවා🤲🤲🤲කතාව අවසාන සතියේ කියද්දී දුකයි😢දැන් තමයි හොඳම හරිය.❤❤❤අනාට.අයිරාට.අනිවාර්යෙන් සම්මාන ලැබෙන්න.ඕනා🤲🤲❤❤❤

  • @dhonibaba4934
    @dhonibaba4934 4 місяці тому +57

    ආයෙත් යස් ඉන්න මේ වගේම කතාවක් ඔනේ ....

  • @sugathmendiskattadige1394
    @sugathmendiskattadige1394 4 місяці тому +66

    කතාව සමහරක් හදවතින් බලල කිහිප දෙනෙක් ඔලුවෙන් බලල මන් හැමදාම කතාවට වඩා බැලුවෙ coments හොදයි සතුටුයි....

  • @HimaWeerasena
    @HimaWeerasena 4 місяці тому +180

    අද නම් අනාගේ acting superb 👌 ❤

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 4 місяці тому +65

    මට දැනෙන්නෙ අද තමයි බලපු හොඳම කොටස....නියමයි. ඇමතියා මෙහෙන්.පුතා එහෙන්,ලෝයර් අරහෙන්. නියමයි.😂

    • @chamaliranasinghe
      @chamaliranasinghe 4 місяці тому

      නියමයි

    • @chamaliranasinghe
      @chamaliranasinghe 4 місяці тому

      කුරිරු සතුටක් ලබපු මං 😮😮😮😮😂😂😂😂

  • @GarshanaSaumya
    @GarshanaSaumya 4 місяці тому +4

    තමන්ගේ තාත්තාට අත උස්සපු එකාව ඉවර කළා කියන්නේ යුතුකම ඉශ්ට කිරීමයි

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 4 місяці тому +84

    පොඩි කෙල්ලෝ පස්සේ යන...
    නාකින්ට... ලැබිය යුතු දඩුවම... 🙏

  • @nuwanjayaranga7296
    @nuwanjayaranga7296 4 місяці тому +75

    අනාට සමිමාන පිට සමිමාන දෙන්න ඔන නියමයි අනා

  • @AsokaSilva-u3y
    @AsokaSilva-u3y 4 місяці тому +4

    අනාව දැක්කම මිනිස්සු වෙවුලුවාට අපි නම් අනාගෙ චන්ඩිකමක් දැක්කේ අද තමා

  • @DilaniRangani-u4t
    @DilaniRangani-u4t 4 місяці тому +16

    චමදරිට රගපාන නිලිය නියමයි එයාව තව තවත් රගපාන්න ගන්න

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 місяці тому +62

    අනාට අනිවා සම්මානයක් ලැබෙන්නම ඔිනි ඒ තරම් රගපෑම විශිෂ්ඨයි ❤❤😊😊❤❤

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b 4 місяці тому +8

    යශ් වීරසිංහ පුතා ඔයා රංගනයේ සැබෑම දක්ශයෙක් මේ නාට්‍යයේ රගපාන හැමෝම දක්ශයි නමුත් යශ් පුතාගේ රගපෑම හරිම ඉහලයි ❤❤❤❤

  • @shashinivibodha3963
    @shashinivibodha3963 4 місяці тому +4

    මෙච්චර කාලෙකට අයියගෙයි මල්ලිගෙයි ආදරෙයි දැක්කෙ අද තමා😌♥

  • @pasinduchathuranga8404
    @pasinduchathuranga8404 4 місяці тому +2

    පලවෙනි කොටසේ ඉදන් බලපු කෙනෙක් විඩියට දුකක් වගෙම සතුට්ක් තියෙනව❤❤❤

  • @maladamayanthi1594
    @maladamayanthi1594 4 місяці тому +6

    හැම නළුවෙක්ගෙ ඉදිරියෙන්ම අනා සුපිරියටම රඟපානවා.අනිවාර්යෙන්ම සම්මානයක් දෙන්න ඕනේ

  • @anulaanula8699
    @anulaanula8699 4 місяці тому +88

    පතියා හබස් 🙏🙏🙏කොහොමද ලංකාවේ 225ට ඔහොම උනොත් 🤔🤔🤔🤔🇦🇪🇦🇪

    • @CHERRYBLOSSOM_GIRL-R
      @CHERRYBLOSSOM_GIRL-R 4 місяці тому +1

      ඒකනම් සහ්තික ඇත්ත

    • @chandrakanthinilwala6212
      @chandrakanthinilwala6212 4 місяці тому +2

      Anura,විජිත හේරත් ,harini, නැතුව hode.අනිත් 222 කම.

  • @MaduwanthiMaduwanthi-c8m
    @MaduwanthiMaduwanthi-c8m 4 місяці тому +18

    අද දවස එනකන් අසාවෙන් බලන් හිටපු අය තව සිටිද

  • @marvindharmakeerthi1352
    @marvindharmakeerthi1352 4 місяці тому +22

    පතිරාජ තමයි සුපිරි රඟපෑම 🔥🔥🔥

  • @NilanthiSamankumari-zs5ds
    @NilanthiSamankumari-zs5ds 4 місяці тому +16

    අනා නම් හරිම ශෝක්❤❤❤

  • @subashininilusha1120
    @subashininilusha1120 4 місяці тому +3

    Yash inna me wge kathwak ayeth oni 😍🥺

  • @rohitharohitha2626
    @rohitharohitha2626 4 місяці тому +109

    ලෝයර්ට තමා හරියටම වෙන්න ඕනේ ...ඕකා දෙපත් නයා නෙවෙයි හත් පොලගා..

  • @ChithraDewage
    @ChithraDewage 4 місяці тому +4

    අනාගේ රගපැම අති විෂිශ්ඨයි❤❤❤❤

  • @isareedesigning1376
    @isareedesigning1376 4 місяці тому +18

    අති විශිෂ්ඨයි අනා ❤ එල 👍

  • @DinadiMithunya
    @DinadiMithunya 4 місяці тому +1

    Anage charitheta api harima aderei.ranganaya supiri.oyata suba pethum❤❤❤👍😙😗

  • @Tk0328
    @Tk0328 4 місяці тому +847

    අනා විසින් ඇමතියා ව කොහොම හරි දන ගැස්සුවා නේ 👍 රෙස්පෙක්ට් අනා ඇමතියා ව පරලොව යැවූ වානම් තමයි අපිට කුරිරු සතුටක් දැනෙන්නේ 😂 අද ඇමතියාගේ එපිසෝඩ් කොටස බලලා සතුටු වෙච්ච අය කෝ

  • @subashicake2236
    @subashicake2236 4 місяці тому +50

    යෂ් ගේ රංගනය අතිවිශිෂ්ඨයි...

  • @elenawickrama2281
    @elenawickrama2281 4 місяці тому +2

    අපරාධ කරුවන්ට අනිවාර්යයෙන් දෙන්න පුළුවන් ලොකුම දඩුවම දෙන්නම ඔනේ ..අනා ඔයා හරියටම හරි ..මාත් එකගයි අනා ඔයාට.❤❤❤🙏🙏🙏

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 4 місяці тому +2

    ඇමතිගේ acting skills 💯

  • @TharinduLakshan-w6s
    @TharinduLakshan-w6s 4 місяці тому +20

    දිගෙසිට වඩා අනිත් කෙනා ලස්සනට පෙන්නෙ මට විතරද

  • @shamaliedissanayake8267
    @shamaliedissanayake8267 4 місяці тому +131

    වල්කමේ යන අයගෙ ඔතෙන්ට තමයි අනා වෙඩිතියන්න ඕනෙ.

  • @teshanteshan665
    @teshanteshan665 4 місяці тому +53

    පතිරාජ .. වැලිගම්පිටි.. ගියා.. නිවන් සුව...!!!

  • @sandhujayasekara4916
    @sandhujayasekara4916 4 місяці тому +58

    ලොයර් කාරයාට කරපුව පඩිසන් දෙනව😂😂😂😂

  • @senelijayodya
    @senelijayodya 4 місяці тому +20

    අනාගෙ acting supereb..❤😮

  • @hanu5993
    @hanu5993 4 місяці тому +15

    දිගැසි අනා ඉන්න තව කතාව්ක් ඕන්නේ මෙකේ චරිත කොහොම වුනත් හොඳ screen couple එකක්

  • @surinawaenakularurya-pm4cw
    @surinawaenakularurya-pm4cw 4 місяці тому +151

    මැරෙන්නම ඕනා දෙමව්පියන්ගේ අගේ තේරෙන්න 😢

  • @UdxXcf
    @UdxXcf 4 місяці тому +6

    චමදරී කොහොමද මෙහෙ චන්දෙ දාන්නෙ 😂😂😂

  • @renokaajitha7240
    @renokaajitha7240 4 місяці тому +4

    ලස්සනයි දෙවනි බුදු සරණයි ඔයාට අනර්ග ❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න මල්ලි

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 4 місяці тому +18

    දෙවනිගේ අසාන් වචන ටිකටනම් දුක හිතුන 😢😢😢

  • @QueenEagle-xy5no
    @QueenEagle-xy5no 4 місяці тому +32

    මටනම් පෙනුනේම ඇමතියාගේ මාලේ. ගලවගන්න තිබ්බනම් තියෙන ප්‍රශ්න ටික ගොඩදාගන්න තිබුනා කියලා හිතුනා අයියෝ

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt 4 місяці тому +20

    කතාවක හොදම කොටස අද තමයි 👍👍👍

  • @sujathat.s6869
    @sujathat.s6869 4 місяці тому +1

    මෙ සතියෙන් කියදෙන්න අදරෙ ඉවරයිදො💖🙏💖🙏

  • @nethunerhu3467
    @nethunerhu3467 4 місяці тому +20

    නියමයි අනා අපි අනාට අනා අපිට ❤

  • @dilrukshialahakone7007
    @dilrukshialahakone7007 4 місяці тому +64

    බොහෝ දෙනාගේ ඉල්ලීම ඉටුකරමින් ලෝයත් ඇලඋනා වගෙයි... ස්වභාව නීතිය ක්‍රියාත්මක වේගන එනවා

    • @SheelaKw
      @SheelaKw 4 місяці тому +2

      Neethiyen Daduwam nolebunath swabhawa Farmayaa Daduwam Denawamai😮😮😮

  • @cb-jz9kb
    @cb-jz9kb 4 місяці тому +12

    අනා ඇමතියව මැරුවට ඔතෙන්ට එන්න හදන්නෙ සද්දා එතකොට අනාට වෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ සීන් එකක් මොකද අනාව සද්දා පාවිච්චි කරන්නේ උගෙ වාසියට මිසක් අනාට තියෙන ආදරේකට නෙමෙ බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා

    • @sanh3523
      @sanh3523 4 місяці тому +1

      ඕක අපේ අයට තේරෙන් නෑ..ඒකනේ රටටත් මෙහෙම වෙලා තියෙන්නේ 😊

  • @SasuniSaranga
    @SasuniSaranga 4 місяці тому +10

    මෙ කාතාවෙ පාටන් ගත්තු දවසෙ පාටන් දිගැසි කරෙ හැම වෙලේම අනා ගේ පවුල වෙනුවෙන් කැප කිරිම් කරපු එක දිගැසි ට සාදරන යක් වෙන්ක ඔනි අනාව එයාට ලැබෙන්න ඔනි දනුෂ්ක අයිවේ ඔයා තමා එවෙනුවෙන් පෙනි හින්න කෙනා දිගැසි නා අයියා ට හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo 4 місяці тому +43

    හොද අවසානයක් තියන එකම නාට්‍ය .....❤❤❤❤❤

    • @rajapakshachamiir1615
      @rajapakshachamiir1615 4 місяці тому

      මහෙශ් අයිය කියන්නේ නියම රචකයෙක් එච්චරයි හැමදාම වගෙ

    • @geethayasodara7921
      @geethayasodara7921 4 місяці тому +1

      😂😂😂😂😂 කොහෙද හොද අවසානයක් වෙන්නෙ....මුල අමතකද පටන් ගැන්ම....අනුත්තරව මරනවා පෙන්නුවා .....මිනීමරුවා හොයන්න අමතක වෙලා.....😀😀😀😀

    • @ChinthakaThusitha-mi5xo
      @ChinthakaThusitha-mi5xo 4 місяці тому

      @@geethayasodara7921 මිනී මරුවා ආයුස් නේ මතකද එයාගේ කටින්ම කියවුනා..එයයි එයාගේ තාත්තයි එකතු වෙලා ගේම ගහලා..මැරුන්නෑ නේ ඌ..අවසානට අර කෙලි පොඩ්ඩ ආවොත් ඇති...මිනා...

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 місяці тому +22

    අනාට ජයවේවා......❤❤❤❤

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 4 місяці тому

      මහජනයාගෙ....සැනසිම..නැති.කරදමා.......බොරැකියා..සල්ල්..හමිබකරන..ලෝයලාටත්.....අහංසක..මිනිසුන්.ගෙ....සේසත..පැහැරගන්නා.....ඇත්ත.බොරැ..කර..බොරැව..ඇත්ත..කර..දේසපාලුවන්ට...කඩෙි.යන......ලොයර්ලට....සොබාදහමෙන්..දඩුවන්....ලැබෙනබව....මතකයේතියාගන්න.......අපේ..රටෙි...හොරදේස.පාලුවන්ටත්...වල්කමෙි.යන..ඇමතිලාටත්...මෙිවගේ.වෙන්න...වඩි..ඇතකනැහැ..අනර්ග..නියමයි..අනර්..❤😂😂වගේ...කෙනෙක්..අපේ❤❤❤❤රටෙි.❤ජනපති...වෙන්න..යුක්තියට...වැඩකරන..අනර්ග..ලකි..සමිමානපිට..සමිමාන.oyta...ලැබෙිවා..ලැබෙනවා...බුදුරණ යි.

  • @beauty-z2t
    @beauty-z2t 4 місяці тому +117

    ලෝයර් නිකන්ම යයි වගේ දෙපිටකාට්ටුවා😂😂😂😂😂😂😂

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 4 місяці тому +2

      Hodama wede okta

    • @malkasajiwani6216
      @malkasajiwani6216 4 місяці тому

      යසයි

    • @thanujamanori5803
      @thanujamanori5803 4 місяці тому

      😂😂😂😂😂😂

    • @chamaliranasinghe
      @chamaliranasinghe 4 місяці тому

      අනිවා ....කුරිරු සතුටට ඒකත් හේතුවක්

    • @CHERRYBLOSSOM_GIRL-R
      @CHERRYBLOSSOM_GIRL-R 4 місяці тому

      ඇයිමු මෙහෙම නිකන්ම මරන්නේ විසෙන් විස නස්නේ නැතුව මහෙශ් ඔයාට පිස්සුද මේක දියාරු කරන්න එපා වෙනස් කරන්න තව පර්ක්කුනැ

  • @manolikumari8506
    @manolikumari8506 4 місяці тому +16

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති, well done අනා

    • @CHERRYBLOSSOM_GIRL-R
      @CHERRYBLOSSOM_GIRL-R 4 місяці тому

      ඒක පස්සෙ නෙ අවනීතියෙන් හරි අයුක්තිය අතුගාලා මලත් සැපයි ය්කෝ

  • @socelasocela1697
    @socelasocela1697 4 місяці тому +5

    මම බලන් හිටිය කවද්ද ඇමති ආනාගෙන් කන හැටි ❤❤❤❤❤❤

  • @Maniake824
    @Maniake824 4 місяці тому +24

    අණා.කොටස.නියමෙටම.කරනවා.අපිවත්.අඩවනවා.ඔයා

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509 4 місяці тому

    අද තමා සුපිරිම දවස අනා රිද්ම පතිරාජ හාන්සි කරවලම දැම්මා❤🔥

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 4 місяці тому +12

    යකො දැන් ඔක්කොටම මේ කතාව ඕන වෙලානෙ තව කොටස් ඕනලු 😂😂

  • @nimanthisenarathne5677
    @nimanthisenarathne5677 4 місяці тому +31

    හැමදාම වගෙ මගෙ ❤ එක චමදරීට😌

  • @LakmaliaChalalakmali
    @LakmaliaChalalakmali 4 місяці тому +56

    අනා ඇමතිය මරණකම් බලන් හිටිය මං😮😮😮😮😮😮😮

  • @Niroshamanori
    @Niroshamanori 4 місяці тому +1

    ලස්සනට ඉවර වේගෙන යනවා නේද 😁 සතුටුයි ඇත්තටම ඇඳන් ගිය විදිහට😁 ජයවේවා හැමෝටම❤🎉🎉

  • @NilankaPriya-k6z
    @NilankaPriya-k6z 4 місяці тому +47

    සක්දඅයියා👍👍👍👍 අන්තිමට අනාට කොකා පෙන්නයිද දන්නෑ

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 4 місяці тому +4

      ඒක තමයි වෙන්නේ..බලන්නකෝ කතාවෙ අන්තිම..අනා වැටෙන අමාරුව අනා දන්නෑ...

    • @AH_DPP
      @AH_DPP 4 місяці тому +1

      ​@@chinthajayawardana9194ඇත්ත සද්ධා එයාගෙ එදිරිවාදියන් අනා ලවා නැති කරල,අනාගෙ තැනට එයි.

    • @mkthushari8663
      @mkthushari8663 4 місяці тому

      එවා පෙන්නාන්න කලින් කතාව අවසන් ​@@AH_DPP

  • @hema-e6z
    @hema-e6z 4 місяці тому +12

    සාවිතී යි පතියි එහෙන් හන්බවෙයි ආයෙමත් 😂

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 4 місяці тому +2

    අද කතාව සුපිරි අනා පතිරාජ ඇමතිට හොදටෝම සැලකුවා ඕක කර ගන්න තමා ඇමැති උඩ පැන්නේ 😄

  • @ShashiWijesingha
    @ShashiWijesingha 4 місяці тому

    අයියෝ එප වෙනවනෙ අප්පා ආසාවෙන් බලපු කතවක්.ඉවර වෙනකොට එපා වෙනවා අප්පා😢

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 4 місяці тому

    Niyamai Anargga Ada thama hodoma aka amathiyata retan aka danna ona...Loyar karayath...Una ganna ona ....Supiri Raddimolla Waththe Anargga❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 4 місяці тому +1

    අනර්ඝ ගෙයි අම්මගෙයි රගපෑම් නියමයි ❤️

    • @sanjusanju7710
      @sanjusanju7710 3 місяці тому

      @@KithmiSamarasinghe හායි කොහෙද රට

  • @AmashaNishadhiSamarajeewa
    @AmashaNishadhiSamarajeewa 4 місяці тому

    කතාවේ ආසම චරිත වුනේ අනර්ඝ 🥺❤️

  • @SleepyAurora-fp1qh
    @SleepyAurora-fp1qh 4 місяці тому

    Anee me telidrama eka❤❤❤❤❤thawa kochchara kal❤❤❤ thibunath ❤❤❤API balanawa❤❤❤ane ikmanata iwarai karanna epa plzzzzz❤❤❤❤❤❤❤❤

  • @Dasundikavithma
    @Dasundikavithma 4 місяці тому +2

    මන් කැමතිම නලුවා අනර්ග 💗

  • @nandarajanayaka8153
    @nandarajanayaka8153 4 місяці тому

    Anne. Harima. Lassai. kathawa. Lassanata. ewarauna. mewage. Katha. balanna asai. Lassani. 🎉🎉🎉❤❤

  • @krishanthianoja3988
    @krishanthianoja3988 4 місяці тому

    හෙටින් කතාව ඉවරයි කීවාම දුකයි 😂😂

  • @wikaramasinghawikramasingh2299
    @wikaramasinghawikramasingh2299 4 місяці тому +3

    තව දවස් දෙකයිි..ඒ,වදෙත් ඉවරයි ..🎉🎉

  • @TharangaDharshani-o8h
    @TharangaDharshani-o8h 4 місяці тому

    එයාගෙි පුතා එයාට සාධාරණය ඉෂ්ටකරා. එකමරැ වදන❤

  • @hanu5993
    @hanu5993 4 місяці тому +25

    දිගැසිගෙ ගවුම ලස්සනයි

  • @daffodilsamanthi6492
    @daffodilsamanthi6492 4 місяці тому +2

    අම්මෝ.... හුස්ම ගන්නත් අමතක වුණා කියන්නකෝ 😮😢....

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 4 місяці тому

    අනා..❤..ඔක්කොම coment ඔයාට ❤

  • @MallikaMalkanthi-rs5xo
    @MallikaMalkanthi-rs5xo 4 місяці тому +2

    අනා ඔයා සුපිරි වැඩක් කලේ ඔහොම තමයි වල් පාදඩ දේශපාලුවන්ට කරන්න ඕනේ 😂😂😂😂

  • @nandane4647
    @nandane4647 4 місяці тому +4

    අනා මොලේ ඇති වැඩක් කලා 😜😜👏👏👏👍👍👍♥️♥️♥️

  • @nandarajanayaka8153
    @nandarajanayaka8153 4 місяці тому

    harima. Lassani. kathwa. Lassanata. ewara. Wanawa. anage. charithayata. mama. harima. asai ❤❤❤🎉🎉🎉🎉

  • @damayanthikumari6815
    @damayanthikumari6815 4 місяці тому

    අනා ඔයානම් මරු කොල්ලා නියමයි මල්ලි ❤

  • @NethminiSwarnamali
    @NethminiSwarnamali 4 місяці тому

    ❤❤❤niyamii mee episode akaa,chamadari ,digasii lasanii❤❤❤

  • @shegiofficial7939
    @shegiofficial7939 4 місяці тому

    ගොඩක් දරුවොන්ට් තාත්තා ඉන්නකොට අගේ නෑ යුතුකම් ඉශ්ට කරන්න වයසට යනකන්ම බලන් ඉන්නෙ ඒත් එහෙම ඕන්නෑ පුලුවන් හැමවෙලේම දෙමව්පියො ගැන පුලුවන් විදියට හොයලා බලන්න එතකොට කවදාවත් පසු තැවිලි වෙන්න දෙයක් නෑ ❤️❤️

  • @samithnishshanka
    @samithnishshanka 4 місяці тому +25

    ඇටදෙක ගලවලා අරගෙන ඉවරවෙලා තමා වෙඩිතියන්න තිබුනේ😂

  • @iroshipeiris5369
    @iroshipeiris5369 4 місяці тому +4

    Dannam kathawa tawa tibbanam hodai wage ekakuth hithenawa❤ Yash ❤❤❤❤

  • @bandhusriya5694
    @bandhusriya5694 4 місяці тому +12

    සැබැ ලංකාවේත් ඔහොම වෙනවනම් කොච්චර හොද රටක් වෙයිද අපේ භුමිය .

  • @RanjaniGunawardana-k6j
    @RanjaniGunawardana-k6j 4 місяці тому +4

    ලගදිම කිරි ඉතිරෙයි නේ😢😢😢

  • @rasikasmpath7645
    @rasikasmpath7645 Місяць тому

    2024.11.20 ayee balanawa 😃😃

  • @deepthikafernando4500
    @deepthikafernando4500 4 місяці тому +17

    දැන් කාටද කියා දෙන්න ආදරේ තරම් වෙන්නේ නේද