You are truly an inspiration to sinhala people living abroad. Thank you for sharing your blissful life and showing us the peaceful content living . May you all be blessed.
We lived in AL for 18 years. These videos are fun to watch and would love to connect with you. It seems like you guys live closer to Gadsden AL, where we loved going on vacation. We enjoyed staying in the hotel near the lake. Good luck!
I have watched many of your videos. They are very useful, especially for those who think of migration. Particularly, the one you did with reference to monthly expenses was really valuable. Keep it up. 👍🏻
Tika welawakata hari oluwata nidahasak akke oyage video 1 sarala nidahase jiwethe widina aka dakina kota asi akke dan lankawe mara pedanayakin inne ath uthsahaya atha arinnethiwa jiwithe issarahata yana ayata oyage video marama motivation 1 akki thanks budusaranai hamotama ♥️♥️♥️♥️
Hey akki love ❤️ I just love to watch your videos always ♥️ You’re always uploading mind relaxing videos and I love the background music as well.. 🥰 Thank you for sharing your loving moments with us 😘 Love you and waiting for next video ♥️🥰😘
ඔයාලා තමයි ලොකු ඉඩ කඩක
නිදහසේ ජීවත් වන පවුල.
ඔයාලගේ අපේකම 👍🏻
ආදරෙයි. බුදුසරණයි!
ස්තුතියි♥️🙏🙏🙏🙏ආදරෙයි අපිත්
හිතේ තියෙන කරදර පොඩ්ඩ වෙලාවකට හරි අමතක වෙනවා නංගී ඔයාලගේ විඩියෝ බැලුවම...බුදු සරණයි ආදරෙයි ඔයාලට...❤️😍
බුදුසරණයි♥️♥️අපිත් ආදරෙයි
ඇස්වහ ,කටවහ දුරුවේවා ,ඉදිරිය ශක්තිමත් වේවා ,නිදුක් නිරෝගී වේවා ,ශක්තිමත් වේවා
සරල kama ape ජීවිතයේ ආභරණයක් .ලෝකේ කොහෙ හිටියත් ape kama අමතක නොකරපු punchi පවුලට උතුම් දළදා සමිදු පිහිට ලැබේවා .තෙරුවන් සරණයි .🙏
බොහොමත්ම ස්තුතියි♥️🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏
හරිම ලස්සනයි විඩියෝ එක. අක්කිගෙ කෑම කන්න ලන්කාවේ ඉදන් එන්න හිතෙනවා අනේ😍😍😍😍
එන්න එන්න හදලා දෙන්නම්♥️🙏🙏
Harima asawen oyage vidiyo balanawa nangi.hari satutui.hemadama satutin inna budusaranai.
ගොඩක් ලස්සනයි වීඩියෝ එක බුදු සරණයි ඔයාලට අක්කේ ..
Akki mn iye thama oyalage chanal eka baluwe.okkoma awge baluwa. Akki kiyala dena awawada ape jivitheta godak wadagath.❤ jivitheta nodanna dewal godak dewal mn igana gaththa. Thank you❤
ඇමරිකාවෙ ජීවත් වෙන සමහර අය ගොඩක් පෙන්නන්න උත්සාහ කරනව ඒ ජීවිතේ හරි සුකොපභෝගී ජීවිතයක් කියල, නමුත් එහෙම නෙමෙයි. කොයි රටේ උණත් සරළව ජීවත් වෙන්න පුළුවන්නම් ඒ තමයි අපේ කම.
ස්තුතියි ඔබට♥️🙏🙏🙏🙏
අක්කී, හැමදාමත් vedios බලනවා.
හරිම වටිනවා ජීවිතයට අක්කී... හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට
ස්තුතියි නංගි♥️🙏🙏🙏🙏🙏🙏බුදසරණයි♥️🙏🙏🙏🙏
මම ගොඩක් දවසක් ඔයගේ ව්ඩියෝ බලන්නේ අද තමයි මැසේජ් කරන්නේ ❤️
ආදරෙයි🥰🥰🥰🥰
හරිම ලස්සනයි අක්කේ අදත් video එක. කෑම දැක්කම නම් ආසාවේ බෑ. දෙල්, කරවල හොදි 😍😍😍 පොඩ්ඩෝ දෙන්නා හොඳට සෙල්ලම වතුර දකිනකොට 😘😘😘 බොහොම ස්තුතියි අක්කා හැමදාම වගේ අපිව ලස්සන ලෝකෙකට අරන් යනවට❤🙏🙏🙏
ස්තුතියි නංගියා ♥️♥️♥️♥️🙏🙏🙏🙏ආදරෙයි හැමදාමත්
මම මේ වීඩියෝස් බලන්න ගත්තෙ අහම්බෙන්... පුදුමයි.. අක්කගෙ හැම වචනෙකම තියෙන්නෙ ජීවිතේට ගන්න පුලුවන් දේවල්... සරලකම ඒ හැමදේම.. ❤️
ලස්සනයි . ආසාවෙන් බලනවා හැමදාම . හරිම සතුටුයි විස්තර දැනගත්තම .ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️
ස්තුතියි🙏🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️ආදරෙයි අපිත්
හිත ,සතුටෙන් video එක රසවින්දා ...දරුවො එක්ක සතුටෙන් ගෙවෙන ජීවිතේ අමතක නොවෙන්නක් හැමදාම අතීතයේ සිහිවටන මතක් වෙනවා ඔයා ගෙ video බලද්දී....හරිම ලස්සනයි video එක පුතේ ..ස්තූතියි ඔයාට ..බුදුසරණයි !❤️
අම්මා ස්තුතියි ♥️🙏🙏🙏🙏🙏ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න
කරදර අමතක වෙලා හිතට සතුටක් දැනුනා වීඩියෝ එක දැක්කම.හරිම සුන්දරයි නංගී ඔයාලා ගෙවන ජීවිතය.හිතට සතුටුයි ඔයාලව දැක්කම. ආදරේයි ඔයාලට.❤❤❤❤
ස්තුතියි අක්කෙ♥️🙏🙏🙏🙏ආදරෙයි අපිත්
අක්කයි,අයියයි ජීවත් වෙන විදිහ දැක්කම හරිම ආස හිතෙනවා.ඒ ආදරයට ඇස්වහක් නම් වදින්න එපා.💐💐💐💐♥️♥️♥️♥️😘😘😘😘
නංගියා ආදරෙයි♥️🙏🙏🙏🙏
හරිම ආසාවෙන් ඹයාගේ videos බලන්නේ හරිම ලස්සනයි ඒවගේම ජිවිතයට එකතු කරගන්න බොහෝ දේවල් තියනව ඹයාල සියලුදෙනාටම බුදු සරණයි දුව
ස්තුතියි අම්මා♥️🙏🙏🙏♥️🙏බුදුසරණයි
Oya harima wasanawanthai akke sathutui
දන්නෙම නැතුව විඩිඕ එක ඉවර වෙල.ආසාවෙන් බලගෙන හිටියෙ අක්කලගෙ නිදහස් ජිවිතෙ.බුදු සරනයි පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️😘
මල්ලි ස්තුතියි♥️🙏🙏🙏
ඹයාගේ video බැලුවා ම අපේකම කියන දේ හිතට එනවා ,අයියා නමි සුපිරි වැඞිඞෙක් තමා ,හැමදාම සතුටින් ඉන්න ,බුදු සරනයි
ස්තුතියි♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
awnka adahas harima lassana adarshawath pwulak adarei adarei godaaak.deviyak hemadama oyalawa araksha karavi.budusaranaiiii ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි♥️🙏🙏🙏🙏🙏සතුටින් ඉන්න බුදුසරණයි
You are truly an inspiration to sinhala people living abroad.
Thank you for sharing your blissful life and showing us the peaceful content living .
May you all be blessed.
හැමදාම වගේ කොච්චර වැඩ තිබ්බත් ඔයාලගේ vidio එක බලලා තමයි මොනා කරන්නෙත්.අැත්තටම usa වගේ රටක් කෘෂිකර්මාන්තයට මෙතරම් මුලික තැනක් දෙනවනම් අපි කොහොම වගාකරන්න ඕනද.මුලු පවුලටම නිදුක් නිරෝගි සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ අනාගතයක් වේවා.❤🙏🌻💎💎
ස්තුතියි අයියා♥️♥️🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
ලස්සන වැඩක් අක්කා..ලස්සන ජීව්තයක්..අපි මෙහෙ ජීවත් වෙනවද කියලා හිතෙනවා..😪😪.මමත් එකතු උනා ඔයත් එක්ක...ජයෙන් ජයම වේවා...අක්කට කම්මැලි වෙලාවක එන්න මගේ සින්දුවක් අහලා යන්න...🤗❤🙊
ඔන්න මල්ලි මමත් ඔය පැත්තේ ආවා♥️🙏🙏🙏🙏🙏ස්තුතියි මල්ලි
@@americanlife2894 බොහොම ස්තූතියි අක්කේ..❤🙏
Nice vedio 👌👌👌
කෑම tika nm harima රස පාටයි😋😋😋😋😋😋😋😋
ස්තුතියි🙏♥️♥️♥️♥️♥️
Lassana lokayakata genichata godak istuti patiyooo
හැමදාමත් ආදරෙයි මගේ අක්කා♥️♥️♥️🙏🙏🙏
Oya akke hitha godak sakthimat kantawak.eka Loku deyak jiwiteta
Harima ලස්සනයි akke vedio ek💝
ස්තුතියි නංගියා♥️♥️♥️♥️
Love your vedios thanks
Harima sundarai oyala. Godaak adarei oyalata. Theruwan saranai.
ස්තුතියි අයියා♥️🙏🙏🙏🙏🙏පරිස්සමින් ඉන්න
Good luck ❤
Akkige video hamadama balanawa ❤️❤️❤️ තරුණ ගැහැණු ළමයෙක් විදිහට mata harima වටිනවා අක්කේ oyage video 😘😘😘
ස්තුතියි නංගියා♥️♥️♥️🙏🙏🙏
Harima asawen balana chanel ekk akki.oyalata adarei.e parisaraya harima nidahas ne.samnyen amarica kiuwama janakirna wadine.eth oyal nm nidahase inne.akke me oyage mahaththyge maha gewal da.budusaranai
ස්තුතියි නංගි 😘♥️♥️♥️♥️නංගි මේ අපි 2019 දි ගත්ත ගෙයක් අයියගේ මහ ගෙවල් තියෙන්නේ මහරගම🙏♥️♥️♥️♥️♥️බුදුසරණයි
නිතරම ඔයාගේ හොද අදහස් අපිට වටිනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💐
ස්තුතියි♥️🙏🙏🙏
We lived in AL for 18 years. These videos are fun to watch and would love to connect with you. It seems like you guys live closer to Gadsden AL, where we loved going on vacation. We enjoyed staying in the hotel near the lake. Good luck!
Video eka deparaka ta baluwe akke...Asai akke oyala jeewath wena widiya dakkama..oya gruhaniyak widiyatanam 💯 akke...👍.. good luck....Poddo Dennata thamai hitha adenne.. hurathal wayasane ithin...❤️❤️ Theruwan saranai Jesu pihitai akke oyala hamotama...
Akkala home tour ekak kare na neda home tour ekak kranna ko.asai akkalage ge blanna...
ස්තුතියි නංගියා🙏♥️♥️♥️♥️♥️♥️ආදරෙයි හැමදාමත්😘😘😘 බුදුසරණයි🙏🙏🙏🙏
සරල ජීවිතයක් ....හැමදාම මම oyage video බලනවා nanga......ලස්සනයි ....good luck .....🙏🙏🙏
ස්තුතියි අක්කෙ♥️🙏🙏🙏
Lassanai video eka. Del curry eka maru
ස්තුතියි නංගියා♥️♥️🙏🙏🙏
ආදරෙයි හැමදාමත් oyataii oyage පවුලේ hamotamai 💖💖💖💖💖 parissamin inna කට්ටියම 🥰🥰🥰 bs 😊💜️💜️
ස්තුතියි♥️♥️♥️♥️♥️♥️ආදරෙයි අපිත්🙏🙏🙏♥️♥️♥️
ඇත්තtama mn video ekken dekka deyak thibba .. oyalage ආදරය vishshyemnm amma තාත්තා dennage .
සුහදත්වය , වගකීම , ekenakege sithum පැතුම් walata garu kirima , පැටවුන්ගේ wagakima oyala dennma ewa ekkenekuta pawaranne nethiwa , dennama beda gena e dewal karanna widiha dekam ethttama satutui ..
Mn hitanne පවුල් jiwithayak සාර්ථක wenna amma thatha kiyana charita deka godak ශක්තිමත් විය යුතුයි ..
Ethkota tama daruwannta unath sarthka jiwitayak ලැබෙන්නේ .. ❤️❤️❤️.
Oyala ta suba අනාගතය k wewa ..
Patauw denntath ❤️❤️
බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏🙏♥️♥️♥️♥️ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි අක්කී විඩියෝ එක,බුදුසරණයි ආදරෙයි
ආදරෙයි නංගියා♥️🙏🙏🙏🙏🙏🙏
හරිම ආසාවෙන් බලන ව්ඩියො චැනල් එකක් තමා නංගී ඔයාගෙ වැඩ පිලිවෙලට මම හරිම ආසයි ,අයියාත් නොදන්නා දෙයක් නැහැ නේ ,නංගී ඔන්න අයියාට බනින්න නම් එපා 🤣 හැමදාම සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, බුදු සරණයි 🙏🙏🙏🙏
ලාවට බනින්නේ 😁😂😂😂 ස්තුතියි අක්කේ ♥️♥️♥️♥️
I have watched many of your videos. They are very useful, especially for those who think of migration. Particularly, the one you did with reference to monthly expenses was really valuable.
Keep it up. 👍🏻
Thank you so much ♥️♥️♥️🙏🙏🙏🙏
Ane akke api wada ewarakarala akkalage me video ekak balanakota labena sanasima kiyala wadak na okkoma tress eka nathi wenawa akke. Akkala a widina nidahas jiwithaya baluwama apith eka widinawa akke. Hamadamath akkala sathutin nidahase inna labenna kiyala man hadawathinma prarthana karanawa budusaranai akkalage paulatama. Parissamen inna ❤️
ස්තුතියි නංගියා🙏♥️♥️♥️♥️♥️ආදරෙයි හැමදාමත් පරිස්සමින්. ඉන්න
මම ඔයාගෙ හැම video එකක්ම බලනවා න0ගි..ඔයාගෙ සරල කමට හරි ආසයි.සමගියෙන් ආදරෙන් ඉන්න family එකක් ඒ එකමුතුකමට හරී කැමතියි .බුදු සරනයි හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න
Harima lassani akka video eka..hamadama wage rasa kama..❤️ oyage pawule adaraya tawa tawath wadi wenna kiyala prarthana karanawa..🙏🙏
ස්තුතියි නංගියා♥️🙏🙏🙏🙏ආදරෙයි
Good luck dear
🙏🙏🙏♥️♥️♥️
Adath ithin akkige video eka baluwa harima lassanai akkiyo matath asai akki uyana kama welak kanna adarey akkiyo hamadama adaren sathutin inna budu saranai ❤👨👩👧👧
නංගි අනිවාර්යෙන් උයලා දෙන්නම්😘😘♥️♥️ආදරෙයි නංගියා♥️🙏🙏🙏🙏
හරිම ලස්සන පවුලක්...සතුටින් ඉන්න...බුදු සරණයි!!
ස්තුතියි♥️🙏🙏🙏🙏🙏බුදුසරණයි
Tika welawakata hari oluwata nidahasak akke oyage video 1 sarala nidahase jiwethe widina aka dakina kota asi akke dan lankawe mara pedanayakin inne ath uthsahaya atha arinnethiwa jiwithe issarahata yana ayata oyage video marama motivation 1 akki thanks budusaranai hamotama ♥️♥️♥️♥️
නංගි දන්නවා ලංකාවේ හැමෝම දැන් දුක් විදිනවා දුකයි දකිනකොටත් 😞😞😞😞😞😢😢😢 ස්තුතියි නංගියා🙏♥️♥️♥️♥️පරිස්සමින් ඉන්න 🙏🙏බුදුසරණයි🙏♥️♥️♥️
Luky family.vedio eka ewara weddi dukaii..advice godaii.akki aasa kema thama apith ea widihata kanawa bonawa...bola meniketa adareeii...chuty babatath adareeii..❤❤❤
ආදරෙයි අපිත් නංගියා♥️♥️♥️🥰🥰🥰පරිස්සමින් ඉන්න
හරිම ආදරනීයයි video එක පුරාම.බලන හැම පැත්තම පරිසරය හරිම ලස්සනයි පිරිසිදුකම හොදටම තියනවා . ආද්‍රරෙයි ඔයාලට ❤️
අපිත් ගොඩක් ආදරෙයි♥️🙏🙏🙏🙏
Hey akki love ❤️ I just love to watch your videos always ♥️ You’re always uploading mind relaxing videos and I love the background music as well.. 🥰 Thank you for sharing your loving moments with us 😘 Love you and waiting for next video ♥️🥰😘
Nangiya Thank you so much ♥️♥️😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😍♥️♥️♥️😃😃😃😃😃😃
කොපමන වැඩ
තිබුනත් ඔයාලාගේ
වීඩියෝ එකක්නම් බලනවාමයි. හරිම සතුටුයි
ස්තුතියි ♥️🙏🙏🙏🙏පරිස්සමින් ඉන්න
akki oyage hema vidio ekakma harima asawen balanawa oya harima wasanawanthai
ස්තුතියි 🙏♥️♥️♥️♥️♥️♥️♥️පරිස්සමින් ඉන්න🙏🙏🙏ආදරෙයි අපි
හරි ලස්සනයි වීඩියෝ එක.අපි අැමරිකාවෙ ගොඩක් දේවල් ඔයාල නිසා දැන ගත්ත.ඔයාලට තෙරැවන් සරණයි.
ස්තුතියි ඔබට🙏♥️♥️♥️♥️
ආසයි බලන් ඉන්න කොට.සතුටින් ඉන්න.
ස්තුතියි සතුටින් ඉන්න♥️♥️😘🥰🥰
Thanks
Shoii ane ❤🥰🥺
Adareii hamadama sathutin inna 💞
ආදරෙයි හැමදාමත්😘♥️♥️♥️♥️
godak asawen baluwa.oyala jeewath wena widiha godak hodai asa hithenawa.❤❤❤❤❤
ස්තුතියි♥️🙏🙏🙏🙏🙏🙏ආදරෙයි
පොඩි dennath spicy kanawada akke oyala denna වගේම, asai dakkama, all the very best for every thing akka, stay blessed
ටික ටික දැන් කනවා නංගි සම්බෝල එහෙම කනවා🙏♥️♥️♥️♥️♥️♥️ස්තුතියි නංගා🙏♥️♥️♥️♥️♥️♥️♥️
අනිවාර්යෙන් පුළුවන් තරම් කාලයක් ඔයාලා එක්ක අපි ඉන්නවා සහ ඔයාලාට පුළුවන් තරම් කාලයක් වීඩියෝ දානකම් අපි බලනවා. විශේෂයෙන් බලන්නෙ ඇමරිකාවෙ හිටියත් අමුතු උඩගුකමක් වත් වෙනසක්වත් නැතුව හදවතට ලංවෙලා ඉන්න නිසා. තව දෙයක් සොබාදහමට ආදරේ කරන විදිය නම් මාරම දෙයක්. මං දන්න විදියට ඒ නිසාම තමයි ඔයාලා සතුටින් ජීවත් වෙන්නෙ. හැමෝටම සුබවෙන්න ඔ්න එහෙනම්. 😍
මල්ලි මග ඇරුනොත් සමාවෙන්න වැඩ ටිකක් වැඩියිනේ ♥️♥️♥️♥️ අනේ හැමදාමත් මේ ලියන අකුරක් ගානේ අපිට වටිනවා♥️♥️♥️♥️ ස්භාදහමට සියල්ල යටයි මල්ලි COVID-19 ආවට පසුව ඒක තවත් තහවුරු වුනා♥️🙏🙏🙏🙏පරිස්සමින් ඉන්න බුදුසරණයි
Adath wenada wagema lassana video ekak 😍😍
ස්තුතියි නංගි♥️♥️♥️
Ane akka jiwetha apawala thiyanne lankawe api hodatama manasikawatila enne eth hitha hadagenaennawa oyalata godak adarei
ලංකාවේ හැම දේම දකිනවා හරිම දුකයි අපේ හැමෝමත් ලංකාවේනේ ඉන්නේ හැමෝම දුක් විදිනවා ♥️♥️♥️ ගොඩක් ආදරෙයි අපිත්🙏♥️♥️♥️🙏🙏🙏 බුදුසරණයි
මම හරිම ආස අක්කිගේ සරල ජීවන රටාවට ඇමරිකාවේ හිටියත්. ශා නියමයිනේ අක්කි අලුත් කිචන් එකක්😍😍😍ආසාවෙන් ඉන්නේ ඉක්මණින්ම කිචන් එක බලන්න❤️ අදත් ලස්සනම වීඩියෝ එකක් වැදගත් කරුණු ගොන්නක්. ආදරෙයි අක්කියෝ හැමදාමත් ඔයාලට😘😘😘
නංගියා ස්තුතියි අලුත් කිවන් එක හැදුවම පෙන්නම්කෝ ♥️🙏🙏🙏🙏බුදුසරණයි
Hamadamath adarei apith ada del mallum hadala halmasso hodi haduwa harima rasai.
අම්මෝ කටට කෙලත් ආවා 😋😋😋😋
Good luck
🙏🙏🥰♥️♥️♥️
Ane akke oya thamai me loke mn dakapu wasanawanthama kena hari happy eka inne . Loku doni thamai habai gamane uparima prayojane gatte . Ane e wasanawa matath ikmanata windinna labanna kiyala parthan karanna akka . God bless ur family
නංගි ලබන පාරත් දාන්න green card හොදද♥️♥️♥️♥️ ස්තුතියි නංගි ඔයාටත් මේ සියල්ල ලැබෙන්න ප්‍රාර්තනා කරනවා🙏♥️♥️ආදරෙයි නංගි🙏♥️♥️♥️♥️🥰
👍👍❤❤❤❤Budusaranai hamotama
බුදුසරණයි අක්කා♥️♥️🙏🙏
Aththatama akki godak wasanawanthai aiya wage mahaththayek labanna aiyaa weda karannawa uyanakota help karanawa ekata ape mahathturu danne phone oba oba inna thama kisima help eka nee
ස්තුතියි නංගියා🙏♥️♥️♥️♥️අයියත් ඉතින් phone ඔබනවා වෙලාවකට😃
@@americanlife2894 a podi welawakatane akki ekata mage kena kanneth phone eka balan 😂😂😂😂hema dema ahema thamai ithin
Best of luck ...💚💚💚💚💚💚
🙏🙏🙏🙏🥰🥰😘😘😘
හිතේ තියන දුක් ඔක්කොම නිවිලා... යනවා මගෙ අක්කගේ වීඩියෝ බලද්දී.... හරිම ආසයි මම ඒවට.... ආදරෙයි අක්කෙ 😍❤ අයියේ
මගේ නංගියා ආදරෙයි♥️🙏🙏🙏🙏
Thanks Akki nitharama videos danawata😁😁❤❤
පුලුවන් වෙලාවට දාන්නම් ♥️🙏🙏🙏🙏ආදරෙයි
Aiya wage wada karana ayata nikan inna ba. Yakada wada ,lee wada, watthe wada , gedara hama wadakma karana all-rounder kenek ape gedarath innawa. Monawa hari wadak Naththan thiyana ekak galawala hari hadanawa....😄
Hamadamath sathutin adaren inna.
Love you guys ❤️💜💙🧡💛💚
අපෙත් එහෙමනේ හොදට තියන එකක් හරි ගලවනවා🤭🤭🤭🤭 ස්තුතියි ♥️♥️♥️♥️🙏🙏🙏ආදරෙයි අපිත්
This is called Del niyambala. Thanks nangi. I have been watching your videos for since begining. Very interesting.
Thank you so much akka 🙏🙏♥️♥️♥️love you 😘😘
ආදරෙයි හැමෝටම .බුදු සරණයි .
ආදරෙයි අපිත් ♥️♥️♥️♥️♥️බුදුසරණයි
බලන් ඉදියේ වීඩියෝ එකක් දානකල් අක්කි පන ආදරෙයි ගොඩක් වීඩියෝ දාන්න දිගටම අපි ආසාවෙන් බලන්න බුදුසරණ යි
ආදරෙයි මගේ පන🙏😘🥰🥰🥰
Thank you dear jp your family
🙏🙏🙏🙏🙏🙏🙏jesu pihitai 🙏🙏♥️
Ammo ada mn parakkui.clinik giya akka.lassanai adath parissamin inna
නංගි සුභ ආරංචියක්ද 😃😃😃😃♥️♥️♥️පරිස්සමින් ඉන්න ආදරෙයි
@@americanlife2894 ane akka mn thamai ara camp eke kiyala msg karana nangi.ape donigei magei mahaththaya ge poto ewwe e nnngi
අනේ නංගි මට පැටලුනානේ තව නංගියෙක් හිටියා මේ නමම එයා බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ♥️ඔයා හොදින් නේද නංගියා දැන් කෑම එහෙම කන්න පුලුවන්ද🙏♥️♥️♥️♥️♥️
🖤🖤🖤 අක්කේ ඇත්තට ම ඔයාට හරි ආදරෙයි අනේ මන්..
හැමදාමත් වගේ හරි ම ආදර්ශමත් අක්කා
හැමදාමත් පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න
🖤🖤🖤🖤🖤
ආදරෙයි නංගියා♥️🙏🙏🙏🙏
සුන්දර දසුන්
වගාව හරි ලස්සනයි
ස්තුතියි♥️🙏🙏🙏🙏
හායි නංගි ගොඩාක් කාලෙකින් ඔයාගෙ විඩියො එකක් දැක්කෙ ඉස්සර නිතරම බැලුවා කොහොමද ඔයාලා සතුටින් නේද ඔයාලගෙ ලස්සන ජිවිත බලලා අපිත් සතුටු වෙනවා තෙරැවන් සරනයි ඔයාලා හතරදෙනාට
අනේ අක්කා ඔයාලා හොදින්ද🙏♥️♥️♥️♥️ස්තුතියි අක්කා ♥️♥️♥️බුදුසරණයි
@@americanlife2894 තෙරැවන් සරනයි නංගි මම කුවෙිටි වල ඉදලා ඔයාගෙ විඩියො වලින් ලොකු සතුටක් ලබනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
harima asawen tam video baluwe dannem nathuwa iwara una
sobadaham kalen kaleta wenas wena eka hodai athkot jewetheta wenask eka
video eka anthimat tyena photo 1 harim Lassani nangi
ස්තුතියි අක්කා🙏♥️♥️♥️♥️♥️ඔයාලට අපි හැමදාමත් ආදරෙයි♥️♥️♥️♥️
Harima lassanai akki 😍😍😍
ස්තුතියි නංගියා♥️🙏🙏🙏🙏
අක්කගෙන් හුගක් දේවල් ඉගෙනග්න්න්ව මම. පරිස්සමෙන් ඉන්න ඔක්කොමලා.
ස්තුතියි නංගි♥️🙏🙏🙏ආදරෙයි
Adarei hemotAma
Alabamawala natural disasters wadi kiyanawa. Egana oyalage experience kohomada? Oyage videos baluwama Alabama enna asai. Tonados nitharama enawada? Please mekata kohomahari comment karanna balanna. Oyalata budu saranai!
video එක ලස්සනයි අක්කේ ❤️❤️
ස්තුතියි නංගි♥️🙏🙏🙏🙏
Budu saranai akke oyalata
බුදු සරණයි♥️🙏🙏🙏ඔයාලටත්
Beautiful video best of love ❤️🇺🇸
Thank you so much ♥️🙏🙏🙏
අපට යන්න නොලැබෙන රටක සමාජය ,දේශගුණය , කෑම බීම , පරිසරය ගැන තොරතුරු දැනගන්නෙ ඔබලා නිසා.එයට ස්තුතියි .මම වැඩියෙන්ම කැමති ඔයා කෑම පිළියෙල කරනවා බලන්නයි ඔයාලගෙ ගෙවත්තෙ වගාවන් බලන්න යි.
ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි ;!!!!
නංගි මම හරි ආසයි ඔයාගේ විඩියෝ බලන්න බලන කොට ලංකාව මතක් වෙනවා බුදුසරණයි.
අක්කා ආදරෙයි♥️🙏🙏🙏
Budusarani හැමෝටම 💐😊😍
බුදුසරණයි ඔයාලටත්♥️🙏🙏🙏🙏
ලස්සනයි .....
ස්තුතියි♥️♥️😘😘😘
මම හැම දාම බලනව....ආසයි..බබාලට සිංහත් උගන්වන්න....
සිංහලෙන් මාත් එක්ක කතා කරනවා ♥️🙏🙏🙏🙏දෙන්නම සිංහලත් දන්නවා
Hitha nidahas wena bawanawak wage me videos balanakota.
ස්තුතියි🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
Akki api enawanam America kohomada apply karanne kiyannako
අපායට ඉර පායනවා වගේ ඔයාලගේ කතාව බැලුවම
ස්තුතියි ඔබට🙏🙏♥️♥️♥️♥️