Miss man oyage video balala adum mahanawa miss podi udauwak karanna beda mata oya wage redi aran ewanna beda man salli dennam me peththe oyawage lassana redi ne appa miss aluthin mahala thiyenne bubul drass kiyala man ekatath asai ada goya redi balanna oya redi ne appa ape peththe wediye lassana redi ne Anika ganam😢 puluwanda missta mata udau karanna
මිස් හින්දා මම මේ වෙන්කොට පොඩි ව්‍යාපාරයක් පටන් අර ගෙන තියෙනවා . මිස්ට ගොඩක් ස්තුතියි ❤❤
මමත් බල බල හිටියේ මෙි ගවුම මිස් මහනවා බලන්න ,ගොඩාක් පිං මම ත් මහනවා ඒත් මිස් ට පිං සිද්ධ වෙන්න . මිස් ගෙන් ඉගෙන ගත් දේ බෝහොම යි ❤️❤️❤️❤️
මා දුටු දැනුම නොසගවන ආදරණීය ගුරුතුමිය ක්.සාර්ථක වේවා සියලු කාර්‍යයන්.♥️💐
අම්මෝ ඉතින් මෙහෙමවත් බලනවා ඉතින් .මට මාරම සතුටුයි අද ඉන්න තැන ගැන .පරිස්සමෙන් ඉදිරියටම යමු🎉🎉😊😊❤❤❤❤❤❤❤
මම අද ආදයමත් ලබන්නේ mis නිසා. ඒකට බොහොම පින් සියලු දෙවියෝ මිස් ඇතු ලු සියලු දෙනාම රැකදේවා.
මිස්ගේ දියුණුවේ රහස මොකද්ද කියලා බැලුවා .😊 ඔයා නම් මාරයි .ක්ලාස් එකකට ගියත් අපිට මේ තරම් පැහැදිලි ව කියලා දෙන්නෙ නැහැ .තව කෙනෙක් දියුණු වෙයි කියන ඊර්ෂ්‍යාව ඔයා ලග නැහැ . තව තවත් දැනුම ඔයාට ලැබෙන්න ඔීනි.තවතව ත් ඉදිරියට ම යන්න ලැබේවා❤❤❤❤❤
ඔබනම් දෙව්ලොව්න් ආ දෙව්දුවකි💕💕ආදරෙයි මගෙ මිස්ට ❤❤❤
අපේ සුරංගනාවිගේ ලස්සන ආදරෙයි ඉශු මිස් ❤️❤️❤️❤️❤️
ලස්සනයි ඉෂු මිස්. ඇදුමක් දානකමි බලන් හිටියේ.
ආදරෙයි මිස් ❤🌹 ඉතාම ලස්සන ගවුමක් මසා ගන්නා ආකාරය නොමිලේ ම නිර්ලෝභීව ලබාදීම පිළිබඳව බොහෝම ස්තුතියි ❤🙏🎉️🌹
අම්මෝ ඉශු අක්කි ඔයාට කොහොම ඇන්දත් ඕනම ඇදුමක් මාරම ලස්සනයි ❤❤❤❤
අද මන් මිස් නිසා මුදල් උපයනවා.. කිසිම දැනුමක් නැතුව මිස්ගේ videios විතරක් බලලා..මිස් video එකක් දානකන් බලන් ඉන්නේ 🥰❤️
Oya balapu mul vidio tikak matath dannak
2:02 @@nisansalasanjeewani6381:55
2:02 @@nisansalasanjeewani6381:55
2:02 @@nisansalasanjeewani6381:55
අද හරිම ලස්සනයි මිස් ගවුමත් ලස්සනයි ❤❤❤
Ishu miss oya nisa math dan a andum mahanawa.hodin kiyala denawa. Oyawa habahin dakaganna asay. Oya loku pinak karaganne.oyage siyalu katayuthu sarthaka wewa❤
හරිම ලස්සනයි ishu
ආසාවෙන්ම බලන් ඉදපු ගවුම .මහල photo එවන්නම් මිස් .ස්තුතියි ❤
Woow ishu akkii...mehem frock ekk dankn bln hitiye.....thank you so much akkiyo...❤❤
Miss ලස්සන වෙලා ..💕💕💕💕💕💕💕
ඉශූ හින්දා තමයි සල්ලි කීයක් හරි හොයාගන්නේ..පිං ඔයාට
Harima lassanai akke oya ada nam.akke oya gena kiyanna wachana ne.a tharam oya harima hodai wagema oya harima nihathamai wagema lassana kenek❤🥰😘
Godak watinwa miss,,💖 hama deyakma hariyata kiyla denwa❤️❤️
Thank you ishu miss❤️
Godak thanks akka.mn godak kal idan me disain eka mahana widiya hoya hoya hitiye
Lassani miss oay video eka danakam balagena hitiya oata godak thanks
Mis ta Godak pin .man ada mudalak upayanawanam akata man ediriyen hitiye mis
Thanks ishu girl .❤❤
හරිම ලස්සනයි ❤
Oya katar eka kiyak wenawada mis lassanai godaaaaaaaaaak❤❤❤❤❤❤
Matat cutter ake price kiyanna puluwanda
Adumak denakal balan hitiye lassanai isu
Very beautiful ❤
Harima lassanai .mamath duwata mahanawamai...
Harima lassanai.redi kochchara giyada
Godak lassanai ada piliwalata kiyala dunna thankas you❤❤
Godak lassanai thank you ishu
Video eka parakku mokada kiyala bala bala hitiye thanks miss❤
Ane mata pasal kalisame sipar eka Dana vidiyo kekak karnataka.budu Saranai....
ඉෂූ රෙදි කපන මැෂින් එක ගැන විස්තර කියන්නකෝ
Bohoma sthuthiy mis ❤️
Akke veadiyo akak danakn valagena hitiye thank you oyata
මාත් වීඩියෝ එකක් දානකල් බලන් ඉදියෙ මිස්❤...ජනවාරි පලවෙනිදට කලිනුත් අලුත් අවුරුද්දට අදින්න ලස්සන ගවුම් ඩිසයින් එකක් කියලා දෙන්නකෝ මිස්😊❤..බුදු සරනයී මිස්....
චාම් ගවුම් , අලුත් neck designs ට්කක් එක්ක කරන්න්කෝ......plz miss❤❤❤
Ane ow miss 1 wenidata gaumak dennako. Loku deyak
Cham lassana gawumak denna miss...office ekata ehema adinna puluwan....ගම් wala kellanta gelapena...🙈 වැඩිය open ewa me pethi wala adinna amarui ekai miss😣
Pls teach front twist dress
Lassanai miss❤️🥰🥰😘😍🌹♥️aduma danakan balan hitiye❤️❤️
Harima lassanai miss .Thank you so much
ලස්සනයි මිස් ❤️❤️❤️❤️❤️
අදරේයි ඉශු❤❤❤❤❤
Ane aththatama lassanai akke
Thank you miss
first comment ❤
akke oya nisa thamai mta mahanna asawak athi une. oya thamai mage mulma guruwariya❤ oya nisai mn machine 1kuth gaththe.... mn asai diploma course eka karanna. wisthara kiyannako
Miss pitupasa paluwata dart danna awashya nadda,nodammoth ingawa pimbila wage hitinawada
ලස්සනම ලස්සනයි මිස් .
Class akata sambanda wenne kohimada
ගොඩක් ස්තුතිය ❤
ලස්සනයි මිස්..ආදරෙයි පැලෙන්න..s2167 ❤️❤️❤️❤️
Godak watina gawm mostharsyak mis
Harima lassanai thank you miss
හරිම ලස්සනයි මිස් ❤
Godak kalekin vediyo ekak damme, thawa lassana gawma tikak dannako miss
Me skirt patan eka danakam බලාගෙන හිටියේ ,thanks
cristmess dress ekak danknmai hitiye mis😍
මාත් බලන් හිටියේ් ❤
Mis nisa thmai math dan mahanne mis
Super ishu
Lassanai ishu miss
අනේ මිස් jumpsuit එකක් මහන හැටිත් කියලා දෙන්න පුළුවන් 😊
Mage miss lassanai❤ thanks miss
Misd man godak mahanna asai ath kochchara baluwath mata samahara than terenna ane miss mn monada akata karanna ona
Pin. Oka mahann ghn mt weraduna . Den mt meka mahala weradi hadagnn puluwan 😊
Lassanai Mis.
ලස්සන යි
❤🎉 budu saranai isu
Tnq miss ❤
Miss e redi kapana cutter eke name ek mokdda price komda?
ගොඩක් ස්තුතියි
Miss ge online class gana kawruhari dannawada.miss class eka iwara karala exam එක තියන්නෙත් online හරහාද
මිස් ඔයා ඔය කපන කටර් එක කීයද .ලස්සනයි ගවුම
Mehemawath balana eka sathutui ane mis api meeting ekak aran katha karamu 😢😢
Cuter eka ganna thanak kiyanna miss
මගේ මිස් 🫶🫶🥰
අනේ ඉෂු පැටියෝ කොන්ඩේ maintain කරන විදිහේ වීඩීයෝවක් කරන්න පුළුවන් ද ❤❤❤
Ishu mis mamath enawa janawari cls ekata.
Mokadda mis redi kapana meshi ekakiyannako
Harima lassanai ❤❤
ලස්සනයි මිස් මේ රෙද්දෙ නම කියන්න කො pls❤
Mata mehum clz ekata sambanda wenna one online.kohomada puluwan
So beautiful mis
Woow man hoyapo eka
Diploma එක ඔන්ලයින් කරනවද අක්කේ 😊❤
Ou dr...mis thamai hodama❤️❤️..man misge palamu baj eka..mista pin man ada inna thanata enna para pennuwata
Akki....❤❤❤
රෙදි ප්‍රමාණය කින්නකො මිස්
අක්කෙ මේකට රෙදි කොච්චරක් ඕනද
මහන්න ඉගෙන ගන්න online කරන course නැද්ද..තියෙනවනම් කියන්න පුලුවන් ද..මාසෙට 2000ක් වගේ class fee එක ගන්න
Mis oyage academy ekta join wenne kohomda
Redy කොච්චර onada
මිස් මේක කද වෙන්නොකර ගව්ම මහන්න පුලුවන්ද
❤❤❤❤❤🎉
❤❤❤❤❤❤❤
Miss man oyage video balala adum mahanawa miss podi udauwak karanna beda mata oya wage redi aran ewanna beda man salli dennam me peththe oyawage lassana redi ne appa miss aluthin mahala thiyenne bubul drass kiyala man ekatath asai ada goya redi balanna oya redi ne appa ape peththe wediye lassana redi ne Anika ganam😢 puluwanda missta mata udau karanna
මිස් මිස්ගෙ මැහුම් පන්තියට සම්බන්ද වෙන්නෙ කොහොමද ඔන්ලයින්
රෙදි කපන කටර් එක ගන්න තැනත් කියන්නකෝ.
Matath dena ganna ona
Thanks mis.kochchara weda thibunath apita replay danakota denena sathuta wachana walin kiyanna ba miss.බුදුසරණයි පරිස්සමින්
Hi කාලෙකට පස්සේ