ඇදුම් මහලා දියුණු වෙමු

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 25

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 2 роки тому

    ස්තුතියි ❤❤

  • @chandranimanatunga1628
    @chandranimanatunga1628 Рік тому

    මටත් විස්තර කියනවද මම දොර රෙදි ඇනවුම් අරගෙන කලා දැන් ඒ දෙය කරන්න ටිකක් අමාරුයි මමත් කැමතියි විස්තර දැන ගන්න පුළුවන් ද

  • @sanjeewanisakunthala6448
    @sanjeewanisakunthala6448 3 роки тому

    mata aduwatama redi pees ganna teanak keyannako mahatmaya.number ekak ewanna.teruwan saranai.

  • @giangian713
    @giangian713 Рік тому

    මහන ඇදුම් පැළදුම් දන්න තැන් තියෙනවා නේද අපිට පුලුවන්ද ඕඩර් දෙන්න

  • @giangian713
    @giangian713 Рік тому

    Mahana adum Danna puluwan

  • @nibandyasulakshmini7159
    @nibandyasulakshmini7159 2 роки тому

    මහපු ඇදුම් හෝල්සේල් ගන්න තැන් තියේද

  • @කේ.සීතාකාලිංග

    ඇදුම් පැළදුම් විලාසිතා 4444/ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

  • @theslocean
    @theslocean 3 роки тому +1

    ආයුබෝවන් 🙏 සුභ දවසක්. මගේ උපරිම සහයෝගය ලබා දුන්නා. දවසකට පස්සේ මේ පැත්තෙ එන්න. ජයවේවා !

  • @theslocean
    @theslocean 3 роки тому +1

    වීඩියෝ එක සම්පූර්ණ බැලුවා මගෙත් සම්පූර්ණ බලලා සහයෝගය දෙන්න යාලු

  • @muthu2648
    @muthu2648 3 роки тому

    රෙදි පීස් කඩ තියෙන්නෙ කොහෙද

  • @amadiskitchen1728
    @amadiskitchen1728 2 роки тому

    ඇදුමි වලට ගහන ලෙබල් ගහන්න පුළුවන් කොහෙන්ද කියනවද තැන

    • @nalanihemalatha7249
      @nalanihemalatha7249 2 роки тому

      අනේ මට සුදු ගවුමට ළමා සාරිය ට ගවුම් වලට දැන් මැහුම් කුලිය කියන්

  • @hmsugalaherath2392
    @hmsugalaherath2392 2 роки тому

    Mama kamathi

  • @sldilnethu8251
    @sldilnethu8251 3 роки тому +2

    ඔන්න මමත් අවා පුලුවන් නමි මටක් සහයොගය දෙන්න 🙏🙏 අඩුම විඩියෝ ඒක විනාඩ් 4ක් වත් බලන්න

  • @hameedhameed2186
    @hameedhameed2186 3 роки тому

    ලාබෙට රෙදි ගන්න පුලුවන් කඩ ටිකක් කියන්න bro

  • @malshadulanjali6536
    @malshadulanjali6536 Рік тому

    මහන්න පුළුවන් කපාගන්න බැහැ