2 Minutes Korean | EPS TOPIK | ප්‍රස්ථාර ප්‍රශ්න

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 239

  • @praneethweerasinghe2077
    @praneethweerasinghe2077 Рік тому +73

    සර් මුලින්ම දාලා තියෙන වචන ටික මට හම්බුනේ exam එකට කලින් දවසේ ,මට ප්‍රස්තාර ප්‍රශ්න තේරෙන් නැතිව තිබුනේ .ඔය වචන ටික පාඩම් කරන් ගියා .ඇත්තටම කියනවනම් ප්‍රස්තාර ප්‍රශන් 5ක් ආවා හැම එකක්ම හරියට කරන්න පුළුවන් වුනා ලේසිම ප්‍රශ්න වුනේ ප්‍රස්තාර ටික ..ඔය වචන වලට පිටින් එක වචනයක් අවේ නැ හැම එකේම තිබුනේ ඔය ටික ගොඩක් ස්තූතියි සර් ❣️❣️❣️

    • @twominuteskorean3621
      @twominuteskorean3621  Рік тому +6

      Good luck .. jayawewa

    • @AnurangaSheshan
      @AnurangaSheshan 7 місяців тому

      Supiriyak athtam watinwa. Pin oyt sir jaya ❤

    • @ruwanchaminda8117
      @ruwanchaminda8117 3 місяці тому

      සහෝදරයා mata a වචන tika denna පුළුවන් da padam karanna

  • @buddhikanuwan439
    @buddhikanuwan439 5 місяців тому +12

    පන්ති යන්න සල්ලි නැතුව
    you tube එකෙන් එගෙන ගන්න මන් වගේ අයට මේක පට්ට වටිනවා, ගොඩක් පින් සිද්ධවෙනවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 Рік тому +9

    සුපිරියටම කියලා දෙනවා සර්.මම දැකපු සුපිරිම ගුරුවරයෙක් .ස්තුතිය

  • @tiktoklovers9183
    @tiktoklovers9183 11 місяців тому +3

    මට එක්සෑම් එකට ප්‍රස්තාර ප්‍රශ්න 4-5ක් වගේ ආවා සර්ගේ වීඩියෝ එක බලලා සර් කියපු වචන ටික පාඩන් කරන් ගියපු නිසා ඒ ප්‍රශ්න ටික ඔක්කොටම අමාරුවක් නැතුව උත්තර හොයාගන්න පුලුවන් උනා ගොඩක් ස්තූති සර්❤

  • @pubudunamal
    @pubudunamal Рік тому +22

    කාලය නාස්ති නොකර හැම තත්පරයක්ම වටින්න කියල දෙනව. ඔබතුමාට බොහොම ස්තූති.. 🙏👌👌

    • @SumedaGamage
      @SumedaGamage Рік тому

      sir| GENA KIYANNA WACHANA NE ATHTHATAMA GODAAK PEHEDILI SIR SIRTA UTHARANNA HARIYANNA ONA🙏🙏🙏

  • @dilshanpushpakumara5412
    @dilshanpushpakumara5412 Рік тому +7

    වීඩියෝ එක අවසානේ හිතට ලොකු ශක්තියක් ආවා 🙏
    ප්‍රස්තාරයට පිලිතුරක් සපයන්ඩ දැන් පුලුවන් කියන තැන ඉදන . ❤ ගොඩක් ඉස්තුතී අපි වෙනුවෙන් මේ කරන උපකාරයට . බුදු සරණයි 🙏

  • @chamindawijerathna7742
    @chamindawijerathna7742 Рік тому +5

    සෑහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්ත සර්. සර්ට බොහොම ස්තූතියි❤

  • @ishadichanchala3229
    @ishadichanchala3229 8 місяців тому +1

    Thank you sir...හොඳින් තේරුණා... සර්ගෙන් තමා මම ප්‍රස්තාර ඉගෙන ගත්තෙ...❤🙏

  • @lahirulakshan3360
    @lahirulakshan3360 10 місяців тому +1

    සර් මේ කරන උපකාරයට සර්ට ගොඩාක් පිං සර් මාත් ගොඩාක් බයෙන් හිටියෙ ප්‍රස්ථාර ප්‍රශ්න වලට බුදු සරනයි සර් ....

  • @Rangalk
    @Rangalk Рік тому +18

    ඇත්තටම හොදයි..බයෙන් දැකපු ප්‍රස්ථාර සරලව කියාලා දුන්නට ..ගොඩක් පිං 😍

  • @dulakshisasmitha8725
    @dulakshisasmitha8725 5 місяців тому +1

    අත්තටම සුපිරී සර්.නියම ප්‍රශ්න ටිකක් 👍❤️

  • @gayanthilina5088
    @gayanthilina5088 Рік тому +5

    ගොඩක් සතුටුයි ඔබතුමාගේ මේ කැපකිරම ගැන

  • @naleenmadawa3196
    @naleenmadawa3196 7 місяців тому +1

    පැහැදිලිවම කියල දෙනව් ගොඩක් පින් සර්ට🥰

  • @nisala_
    @nisala_ Рік тому +3

    ගොඩක් පින් සර්... මේ වගෙ දේවල් දිගටම කරන්න...

  • @chamodhiru
    @chamodhiru Рік тому +13

    සර් ප්‍රස්තාර ටික සුපිරියට තේරුණා,බෙහෙත් තුන්ඩුවලටත් මේ විදියටම වීඩියෝ එකක් කරන්න,thnq❤️❤️

  • @ishchanz4323
    @ishchanz4323 11 місяців тому +1

    නොදන්න වචන ගොඩාක් ඉගෙන ගත්තා..සුපිරියටම කියල්ල දුන්නා... ගොඩක් ඉස්තුතී අපි වෙනුවෙන් මේ කරන උපකාරයට . බුදු සරණයි 🙏

  • @achiraprabath4191
    @achiraprabath4191 Рік тому +5

    ගොඩක් වටිනව සර් ගොඩක් පින් සර්ට😍🙏❤

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 6 місяців тому +1

    සර් තව මෙ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නකෝ

  • @chahturangapradeep5591
    @chahturangapradeep5591 10 місяців тому +2

    Supiriyatama kiyala denawa thankyou sar 👍❤

  • @chamikaradnn4897
    @chamikaradnn4897 Рік тому +1

    ප්‍රස්තාර ප්‍රශ්න වල තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බවුනා ස්තූතියි සර්

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt 25 днів тому +1

    Hodata theruna sar ❤

  • @kavindudeshan6160
    @kavindudeshan6160 10 місяців тому +1

    නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..ගොඩක් පින් සර්..💜️

  • @Lahiru_26
    @Lahiru_26 Рік тому +3

    හෙට exam ..😩ප්‍රස්තාර ප්‍ර්ස්න අවුල් වෙලා තිබ්බෙ.ඒත් සර්ගෙ මේ වීඩියො එකේ හොදට පැහැදිලිව තෙරෙන්න කියලා දෙනවා.. පිං සර්ට.. 🙏❤️

  • @ManjulaEkanayake-x6r
    @ManjulaEkanayake-x6r 8 місяців тому +1

    ගොඩක් ස්තූතියී සර්..❤🙏

  • @sampathpremarathna8206
    @sampathpremarathna8206 Рік тому +2

    Godak pin sir.kawadawathma waradinna EPA.❤❤❤

  • @smackfisachiya8476
    @smackfisachiya8476 10 місяців тому +6

    හරිම සරලව ඉතා පැහැදිලිව උගන්වන ගුරුවරයෙක් 💯❣️🙏 ස්තූතී Sir ...🙏

  • @aachinthyalakshan2407
    @aachinthyalakshan2407 Рік тому +1

    බුදු සරණය් සර්ට හොදට තේරැනා ❤️❤️

  • @Banti_xxx
    @Banti_xxx 5 місяців тому +1

    බය වෙලා හිටියේ ප්‍රස්ථාර වලට it,s gone ❤

  • @sampathmahinda7155
    @sampathmahinda7155 Рік тому +5

    හොදට තේරෙනවා සර්.. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💞💞

  • @HansikaVirasinha
    @HansikaVirasinha Рік тому +1

    Godak watinawa sir aththtama

  • @LAHIRUOFFICIAL-gl9rz
    @LAHIRUOFFICIAL-gl9rz 4 місяці тому +1

    thanks sir godak danuma labuna

  • @sandudew4267
    @sandudew4267 Рік тому +1

    ගොඩාක් පිං සර්ට ❤🙏🙏

  • @ravindumihikalum2599
    @ravindumihikalum2599 8 місяців тому +1

    Bohoma sthuthi sir, niyamatama theruna ❤️‍🩹🙏 puluwan nm පින්කන් prashna tikk genna sir theruwan saranai 🙏❤️‍🩹❤️‍🩹

  • @DimuthuNuwan-i7u
    @DimuthuNuwan-i7u Рік тому +1

    ඇත්තටම ගොඩක් පැහැදිලියි. වටිනවා🖤

  • @tharushadinuk7218
    @tharushadinuk7218 Рік тому +2

    බොහොම ස්තුති සර් ❤

  • @dineshmendis658
    @dineshmendis658 Рік тому +1

    Supriyatama kiyala denawa... good job sir.... 👍👍👍

  • @pradeeprajapakshe4588
    @pradeeprajapakshe4588 Рік тому +1

    Thank you aiye...godaak hodata pahadili karala dunna...

  • @SupunDissanayaka-jc8uq
    @SupunDissanayaka-jc8uq 4 місяці тому +1

    ගොඩක් පිං සර්❤

  • @ThilinaHerath-q5i
    @ThilinaHerath-q5i 7 місяців тому +1

    2025 exam liyanna inne.aththtama godak asa hithena vidiyta therum ganna puluwn vidiyta pehedili karanwa..korean igena ganna thawa thawath asa hithenwa..thenk you sir.supiri💪💪❤

  • @akilairan7567
    @akilairan7567 Рік тому +1

    Digatama Karanna Best Videos Thank You ❤️👍

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 Рік тому +1

    ගොඩක් ස්තුති සර් ❤

  • @aselakrishan1392
    @aselakrishan1392 7 місяців тому +1

    නියමයි සර් ❤❤❤

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 6 місяців тому +1

    thanks sir godak hodata theruna ❤🙏

  • @HeshanPerera-yo9fm
    @HeshanPerera-yo9fm 3 місяці тому +1

    Thx sir mata heta exam ,godak watinaw me video eka❤️❤️❤️❤️❤️

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 9 місяців тому +1

    godak sthuthi sir❤❤

  • @amaama3100
    @amaama3100 5 місяців тому +1

    Godak watinawa sir ❤

  • @kavindutheekshana953
    @kavindutheekshana953 Рік тому +1

    බොහොම ස්තූති 🙏❤️

  • @GayanChathuranga-x3n
    @GayanChathuranga-x3n 6 місяців тому +1

    Sar godak watinawa

  • @amilagayan307
    @amilagayan307 Рік тому +1

    Me sir mn dekapu hodama sir ❤niyamai onama kenekta therenawa jayaweva sir 🙇🏼‍♂️

  • @JanakaPushpakumara-ol3ob
    @JanakaPushpakumara-ol3ob 5 місяців тому +1

    නියමයි 💗

  • @PasinduHirushan2310
    @PasinduHirushan2310 Рік тому

    ඇත්තටම ප්‍රස්තාර ප්‍රශ්න ගැන වැඩි දෙයක් දැනගෙන හිටියෙ නෑ සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ හෙට Exam එක මම හිතනවා ඔක්කොටම වඩා ප්‍රස්තාර ප්‍රශ්න ටික ලේසි වෙයි වගේ ඇත්තටම ගොඩක් පිං සර් ❤❤

  • @okilarukshan1107
    @okilarukshan1107 11 місяців тому +1

    Niyamai.. sir

  • @chamikanimesh6452
    @chamikanimesh6452 Рік тому +5

    감사합니다 선생님 ♥️

  • @kawishkasadaruwan2017
    @kawishkasadaruwan2017 6 місяців тому +1

    පැහැදිලිව කියලා දෙන නිසා ආසාවෙන් ඉගෙනගත්තා ❤

  • @dinushiudayangani8596
    @dinushiudayangani8596 Рік тому

    Godak watinawa.thank you sir

  • @nadunshanilka-wc2km
    @nadunshanilka-wc2km Рік тому +1

    Niyamai sir

  • @GayanjanUdayanga-bt6hw
    @GayanjanUdayanga-bt6hw Рік тому +2

    ඇත්තටම ගොඩක් දේවල් තේරැනා සාර්

  • @GTBGAYAN
    @GTBGAYAN 11 місяців тому +2

    සර් කෝගෝ අැප් එක ගැන video akak genako

  • @kassa214
    @kassa214 6 місяців тому +1

    Thanq sir 🙏

  • @nadunshanilka-wc2km
    @nadunshanilka-wc2km Рік тому +1

    Thanks sir mata karapu udauwalata bs.❤

  • @pathummadushanka8474
    @pathummadushanka8474 Рік тому +1

    පිං සර් ❤

  • @DanukaLakshan-ww5mu
    @DanukaLakshan-ww5mu Рік тому +1

    Theerenaa widiyatama kraa sir...histhen prasnath krnnaa sir...❤❤❤

  • @ishanlakshitha4612
    @ishanlakshitha4612 3 місяці тому +1

    Thanx sar😍

  • @irukshandesilva8241
    @irukshandesilva8241 6 місяців тому +1

    Susil ayya supiriyata prasthara tika theruna.

  • @dilsharaushani1825
    @dilsharaushani1825 Рік тому +2

    감사합니다 선생님

  • @sinethlakshan3787
    @sinethlakshan3787 Рік тому +1

    Thanks sar

  • @sen-mg5oz
    @sen-mg5oz Рік тому +1

    Thank you sir 🙏🙏

  • @SamithUdayanga-yy6qw
    @SamithUdayanga-yy6qw Рік тому +1

    Tnk you sir👍❤️

  • @thilankadilshan3320
    @thilankadilshan3320 Рік тому +1

    තැන්කිව් සර්❤️

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 11 місяців тому +1

    Thnq sir❤🙏🏼

  • @lahirupramod1844
    @lahirupramod1844 Рік тому +1

    Thank you sir ❤🙏

  • @nileshyt4769
    @nileshyt4769 7 місяців тому +1

    දැන් ප්‍රස්තාර දකිද්දිත් ආසයි වෙනම ආතල් එකක් තියෙන්නේ උත්තරේ හොයද්දි❤

  • @ChalaniLakshika-oe2ve
    @ChalaniLakshika-oe2ve Рік тому +1

    Supper thank you sir

  • @isharadilranga4520
    @isharadilranga4520 Рік тому +2

    ස්තුති අයියා ❤❤

  • @sehansujeewa-dl1oz
    @sehansujeewa-dl1oz Рік тому +1

    Thank you sir 🖤😍

  • @jagathwijayarathna-os8sh
    @jagathwijayarathna-os8sh Рік тому +1

    Thankyou sir

  • @rusirukaveen
    @rusirukaveen Рік тому +2

    Okkoma hari ❤

  • @ravindrasandaruwan6998
    @ravindrasandaruwan6998 Рік тому

    Godaaak watinawa sir

  • @lahirusandaruwan4523
    @lahirusandaruwan4523 Рік тому

    Thank you sir

  • @HarshaMadushanka-c4z
    @HarshaMadushanka-c4z Рік тому

    Hodath teruna 👍🙏

  • @KavinduSathsara-ml2fp
    @KavinduSathsara-ml2fp Рік тому +1

    Ela

  • @tharindusahan9824
    @tharindusahan9824 Рік тому +2

    🙇 감사합니다

  • @PuvinduHiruditha1860
    @PuvinduHiruditha1860 10 місяців тому +1

    Sir , free time ekak thibboth thawa ප්‍රස්තාර ප්‍රශ්න wagayak karala danna puluwand ❤, thank you sir

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya5530 Рік тому +1

    🙋🙋🙋🙋😊tank.you.sar

  • @isurunayana5281
    @isurunayana5281 9 місяців тому +1

    මේ වීඩියෝ එකේ පිහිටෙන් තමයි මම එක්සෑම් එකේ පේපරේ ප්‍රස්තාර ලකුණු 20 ගොඩ දාගත්තෙ. බොහොම ස්තූතියි 🙏
    2024/02/02 එක්සෑම් කරා ලකුණු 175ක් තිබුණා. ගොඩක් පිං මේ හැමදේමකට ❤🎉❤❤❤❤🎉🎉

    • @twominuteskorean3621
      @twominuteskorean3621  9 місяців тому +1

      Congratulations putha.. ikmaninma enna lebenna pathanawa ..

  • @dinushaabeywickrama-b8t
    @dinushaabeywickrama-b8t Рік тому

    Thank you so much sir

  • @DamithAbewardhana-te4op
    @DamithAbewardhana-te4op Рік тому +1

    🥰🥰🥰Niymai sir

  • @lifestory837
    @lifestory837 Рік тому +1

    고맙습니다 선생님❤

  • @HPsameerasdrwnaSadrwna
    @HPsameerasdrwnaSadrwna Рік тому +1

    Hodi

  • @dilshanchathuranga2480
    @dilshanchathuranga2480 Рік тому +1

    හොඳට තේරෙනවා පුලුවන්නම් පේපර ටිකක් කරන සර්

  • @chathurikaanushani6480
    @chathurikaanushani6480 8 місяців тому +1

    Bohoma pin.adarei sir❤🙏🏻

  • @ishani1993-e6d
    @ishani1993-e6d Рік тому +1

    thanks sir❤

  • @sanojdeerasingha
    @sanojdeerasingha Рік тому +1

    Thankyou sir..❤❤❤

  • @ravinduwa8430
    @ravinduwa8430 Рік тому +1

    Thanks sar 🥺❤️

  • @ChandanaKumara-e6q
    @ChandanaKumara-e6q Рік тому +1

    Sir mata pastara 5k ava.sir nisa hodata kara.kalin davase vedio aka baluve.gdak pin sir.tava tavath vedio karnna sir.

  • @ishanmanju8794
    @ishanmanju8794 Рік тому +1

    Thank you sir❤❤❤❤❤❤

  • @RohanaJayathissa
    @RohanaJayathissa 10 місяців тому +1

    Godaak pin sir

  • @mudithahemajith8363
    @mudithahemajith8363 Рік тому +1

    සර් හොඳටම තේරුනා සර්. (1st cmnt eka Utube vdo ekakata dapu)

  • @chamathvihanga3343
    @chamathvihanga3343 Рік тому +1

    good job👍

  • @Ushan-n8q
    @Ushan-n8q Рік тому +1

    ❤❤tnx