රුක්මණී දේවී--මේ ගංගා ජලාසේ : Rukmani Devi--Me ganga jalase

Поділитися
Вставка
  • Опубліковано 26 жов 2017
  • රුක්මණී දේවී
    පද මාලාව සහ සංගීතය කාගේදැයි නොදනිමි.තනුව Baiju Bawra හින්දි සිනමාපටයට රාෆි සහ ලතා ගැයූ Tu ganga ki mauj ගීයෙන්.සංගීතය Naushad.මෙම තනුවට ඒ.එම්.යූ.රාජ් ගීතයක් ගයා තිබෙනවා.'කලු ගංගා කැළණි වලවේ---'.
    හෝ ගියෝ---ඕ--ඕ---මේ ගංගා ජලාසේ
    ගිලීලා නැසීලා මේ ගංගා ජලාසේ
    ගිලීලා නැසීලා ඇයි ගියේ මේ ලොවින්
    මා දමාලා හෝ--- දමාලා
    දුක් දීලා-- මේ-- ඇයි දුවේ
    සෝක දේවි අමෝරා
    පෙනේ රූපේ තාමත්ම ජලයේ මැවීලා ජලයේ මැවීලා
    සැලේ කඳුලු දෙනෙතේ මා හර්දේ තැවීලා හර්දේ තැවීලා
    කෙසේ ඉන්නදෝ මේ දුවේ ඔබගෙ අම්මා
    දුවේ ඔබගේ අම්මා
    හඬයි තාම සෝකෙන් ඔබේ ප්රේම අයියා ඔබේ ප්රේම අයියා
    දුවේ සාපෙකි දුවේ සාපෙකි
    දුවේ සාපෙ පල දීලා අපගෙන් මිදී ඇයි ගියේ මේ ලොවින්
    සෝක දේවි අමෝරා
    මුදා ගන්න අයියාව පීනා ගියා ඒ පීනා ගියා ඒ
    බැරි වීය ගලවන්න සිදුවූ විනාසේ සිදුවූ විනාසේ
    අයිරාංගනී--දුවේමේ වියෝගේ දුවේ මේ වියෝගේ
    ඔබෙ නැයෝ සෑමා හඬයි තාම සෝකේ හඬයි තාම සෝකේ
    දුවේ මාගෙ පෙම් දුවේ මාගෙ පෙම්
    දුවේ මාගේ සැනසේවා මෝක්ෂේ ලබාලා
    ඇයි ගියේ මේ ලොවෙන්
    සෝක දේවි අමෝරා
    මේ ගංගා ජලාසේ----

КОМЕНТАРІ • 50

  • @upulpriyankara6306
    @upulpriyankara6306 Рік тому +3

    මේ. කටහඩ... හිතන්න න බැරි තරම් මිහිරියි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому +2

    1952 දී තිරගත වූ නෞෂාඩ් අලි සංගීතවත් කල "බෛජු බව්රා" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'තූ ගංගාකි' නම් ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මෙම ගීතය 'භෛරවී' නම් රාගය ඇසුරින් නිර්මාණය වී ඇත.
    නෞෂාඩ් ප්‍රථම ෆිල්ම් ෆෙයාර් සම්මාන ලාභියා වූයේ මෙම ගීතය අඩංගු බෛජු බව්රා චිත්‍රපටය වෙනුවෙනි.
    නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත පාදක කරගෙන නිර්මාණය වී ඇති සිංහල ගීත රැසකි.
    තනිවම ඇයි මේ උදේ, සුවඳට මල මෙන්, මා අවදි කලා, ලෝ ජීවිතේ විකාරේ, සමුදුරේ සොයා, සෝබන චන්ද්‍රා, පෙර ආත්මයක, පනාමුරේ, ආලෝකේ අතීතයේ, නිල් අහසේ, රජින්දේ ඇයි මේ ගොලුවීලා, අහසෙ ලියූවත්, ඉන් කිහිපයකි.

  • @lankageshiromi3781
    @lankageshiromi3781 3 роки тому +5

    Parana sindu harima lassanaiy.❤👏👏👏

  • @premasiriledirisinghe8491
    @premasiriledirisinghe8491 3 роки тому +4

    ඔබ අපගේ ගායිකාවට😢😢

  • @chandrarohini8299
    @chandrarohini8299 5 років тому +16

    A
    ඇයට අපි හැමදාමත් ආදරෙයි.

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 Рік тому +2

    The god given voice

  • @sisirakumara7998
    @sisirakumara7998 4 роки тому +9

    ඇයට නිවන්සුව .

  • @surekadisanayaka6644
    @surekadisanayaka6644 4 роки тому +7

    Her voice is soooo unique.I love it.rip ma'am

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 4 роки тому +3

    Aththatama hitha sanasee giya..One of .golden voice sri lankan

  • @abhidevyawedamedura119
    @abhidevyawedamedura119 5 років тому +5

    අපූරු මිහිරියාවක්

  • @kumarasinghegamini5974
    @kumarasinghegamini5974 2 роки тому +1

    Very sorrowfull song

  • @amala1187
    @amala1187 4 роки тому +2

    Obata api thamath adare gi kokilawani

  • @tharangagambaragedara646
    @tharangagambaragedara646 4 роки тому +3

    Ilove you supiri

  • @gayanrajapaksha409
    @gayanrajapaksha409 6 років тому +24

    මෙම ගීතයේ පදමාලාව හර්බට් එම් සෙනවිරත්න මහතා ගෙනි. මෙම ගීතයෙන් කියවෙන්නේ රුක්මණි දේවියගේ පෞද්ගලික අත්දැකීමකි, එනම් එතුමියගේ සැමියාගේ අයියගේ දුව (අයිරාංගනී) දියේ ගිලි මියයාම නිසා ඇතිවූ සිත් තැවුලයි.

    • @slsailing8811
      @slsailing8811 5 років тому +1

      Thanks

    • @santi-gm5zo
      @santi-gm5zo 5 років тому +1

      Meke hindi sinduwa mokakda

    • @jhr3450
      @jhr3450 4 роки тому +2

      @@santi-gm5zo Tu Ganga ki mauj

    • @SM-vt6yq
      @SM-vt6yq 3 роки тому +1

      ජෝතිපාලයන්ගේ ගීතය - ua-cam.com/video/nJyZkIJiAcE/v-deo.html

    • @creativelanka1001
      @creativelanka1001 3 роки тому +1

      ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
      රුක්මණි දේවිගේ අවසන් ගමන .
      දැකලා නැති අයටත් බලන්න share කරන්න .හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .

  • @priankaht302
    @priankaht302 3 роки тому +2

    👍👍👍👍👍

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 4 роки тому +2

    Ft

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 5 років тому +3

    Woow

  • @pmspathiraja2795
    @pmspathiraja2795 2 роки тому +1

    😁😁

  • @ariyatilakaoliver7364
    @ariyatilakaoliver7364 5 років тому +3

    Best songs

  • @nilaweidi3476
    @nilaweidi3476 6 років тому +2

    Rukmani devi 👌👍😍😘🌹🌻😇😇😇😇😇😇😇😇💓💓💓💓💓amuth sundarathwayak hadawathata danenawa 😍

  • @nirupaperera8815
    @nirupaperera8815 4 роки тому +2

    My favorite

  • @chamilakumara3411
    @chamilakumara3411 5 років тому +2

    Ahtde godak dukak danuna ,

  • @horenegae
    @horenegae 4 роки тому +3

    Early many Sinhala songs were carbon copies of Hindi songs. There lyrics were meaningless and with poor sinhala. However few singers sang them well Rukmani Devi is one of them:)

    • @jayanthasomasiri7288
      @jayanthasomasiri7288 4 роки тому

      u r correct... i
      loved those songs... but not the meaning but the melody, music... Anyway thanks to those singers we bound with valued art..

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 роки тому +1

    Amuthuma hadak ...

  • @susilaperera6887
    @susilaperera6887 Рік тому

    මේවායෙ lyrics ඉල්ලුවට දෙන්නෙ නැත්තේ ඇයි ?

  • @d.s.nd.s9172
    @d.s.nd.s9172 6 років тому +1

    Good songs

  • @jayasinghemudalige2521
    @jayasinghemudalige2521 4 роки тому

    Great

  • @hivp3503
    @hivp3503 6 років тому +4

    😙😙😙😙😙

  • @hivp3503
    @hivp3503 6 років тому +3

    Lassanaii

  • @susilaperera6887
    @susilaperera6887 2 роки тому

    Please lyrics

  • @hivp3503
    @hivp3503 6 років тому +4

    💔💔💔💔💔