මැණික් ව්‍යාපාරයෙන් සාර් ථකවීමට නම් 07 | HOW TO SUCCESS IN GEM BUSINESS 07

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 55

  • @Rana-derana
    @Rana-derana Рік тому +2

    ඇත්තටම එ දැනුවත් කිරීම නම් ඉතාමත් වටිනවා.තවත් මෙවැනි අපූරැ වීඩියෝ ගෙන ඒන්නට ජය පතනවා..❤

  • @maddageperera
    @maddageperera Рік тому +3

    බොහොම ස්තූතියි අයියේ ඔයාගෙ අත්දැකීමකින් අපිව දැනුවත් කලාට ජයවේවා මොකද ඔය දේවල් තමයි අපිට ඉදිරියට යන්න අත්‍යවශ්‍යය. 🙏👍👌👏

  • @rohanasarath2190
    @rohanasarath2190 10 місяців тому +2

    ඔබගේ වටිනා අත්දැකීමක් හැමෝවම බෙදා දුන්නට බොහොම ස්තුති

  • @Sumith4418
    @Sumith4418 Рік тому +1

    බොහොම ස්තුති නොමිලේ දෙන දැනුමට❤️😊

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 5 місяців тому +1

    මැණිකේ අගය කණා දන්නේ නෑ... නමුත් අගය බාල වෙන්නේ නෑ 🤩🤩🤩ජයවේවා 🙏

  • @helaproduction-9396
    @helaproduction-9396 Рік тому +2

    මැණික් පිලිබදව ගෙන එන්නා වූ වටිනාම වීඩියෝ එකක් අදත් .ව්‍යාපාරය ගැන සොයන අයට ගොඩක්ම වටිනාකමක් තියෙන්නෙ මෙය,.❤❤

    • @sameeragems
      @sameeragems  Рік тому

      බොහොම ස්තුතියි

  • @PradeepKumara-eh4bz
    @PradeepKumara-eh4bz 3 місяці тому +1

    මිල ගහපු හැටි තමා ලස්සනම❤❤

    • @sameeragems
      @sameeragems  3 місяці тому

      @@PradeepKumara-eh4bz 😊

  • @diluandsuranga9000
    @diluandsuranga9000 Рік тому +1

    ඔබගේ අත්දැකීම් සහ වටිනා දැනුම අප වෙතත් ඉදිරිපත් කර දැනුමක් ලබා දෙනවාට බොහොම ස්තූතියි

  • @sigithisigithi
    @sigithisigithi Рік тому +1

    වටිනා ඉදිරිපත් කිරීම ක් මෙවැනි වීඩියෝ වලින් දැනුවත් කරනවාට ගොඩාක් ස්තුතියි

  • @tharangaranga609
    @tharangaranga609 8 місяців тому +1

    ගොඩක් ස්තූතියි ඔයාට දිනින් දිනම දියුණුව උදාවේවා තෙරුවන් සරණයි

    • @sameeragems
      @sameeragems  8 місяців тому +1

      ජය වේවා.. තෙරුවන් සරණයි...

  • @BaathishasVlogs
    @BaathishasVlogs 11 місяців тому +1

    මේ වීඩියෝ ටික ඔක්කොම මම බැලුවා. කෙනෙක් ලේසියට කියන්නෙ නැති හුඟක් දේවල් කියලා දීලා තියෙනවා. ගොඩක් වටින playlist එකක්. මේ ලිස්ට් එකේ ඊළඟ වීඩියෝ එකකදී, දලං ලොට් එකකට මිලක් ගහනකොට බලන්න ඕනෙ ප්‍රධාන දේවල් ගැනත් කියලා දෙන්න පුළුවන් නම් වටිනවා. ජය වේවා❤

    • @sameeragems
      @sameeragems  11 місяців тому

      Thank you. Jaya wewa...

  • @TharinduHeshan-v5n
    @TharinduHeshan-v5n Рік тому +1

    ❤ පැහැදිලි කිරීම අනර්ඝයි.

  • @yoshaniscrafts8373
    @yoshaniscrafts8373 Рік тому +1

    Manik piibada සියලුම තොරතුරු ඇතුලත් channel ekak😍

  • @Mrattanayake
    @Mrattanayake Рік тому +1

    වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @eventssrilanka9410
    @eventssrilanka9410 Рік тому +2

    ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому +1

    Nice video.. Good job.. Keep it up.. Thanks for sharing 😊

  • @PushpaKumara-gu3cd
    @PushpaKumara-gu3cd 8 місяців тому

    ස්තුතිය ඔබගෙ ඉදිරිපත් කිරීමට

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 5 місяців тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉

    • @sameeragems
      @sameeragems  5 місяців тому +1

      @@sampathchathuranga8505 🙏👍💎

  • @SwpmPrasad
    @SwpmPrasad Рік тому +1

    💥💥💥👌

  • @weerasinghabandupala2309
    @weerasinghabandupala2309 Місяць тому +1

    Very good explane thank you

    • @sameeragems
      @sameeragems  Місяць тому

      @@weerasinghabandupala2309 you are welcome

  • @Lahiru92
    @Lahiru92 11 місяців тому +1

    ❤❤ good

  • @sungold3142
    @sungold3142 20 днів тому

    ඔයා හරි මල්ලි

  • @sanathacomm9880
    @sanathacomm9880 5 місяців тому +1

    Super...experience ....

    • @sameeragems
      @sameeragems  5 місяців тому

      @@sanathacomm9880 Thanks.

  • @senarathbandara8895
    @senarathbandara8895 7 місяців тому +1

    Thanks bro ❤

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 5 місяців тому +1

    Thank yu🎉

  • @MahinsaDilshan
    @MahinsaDilshan 8 місяців тому

    A kale kiyanne oya koi kaleda ayye 🤔

  • @thewindow6157
    @thewindow6157 9 місяців тому

    මට තියෙන ප්‍රශ්නේ ලක්ෂයක් කිව්ව ගල එකොලොස් දාහට හරි දොළොස් දාහට හරි ගන්න එතකොට කලින් මැණිකේ අයිතිකාරයෝ දන්නෙත් නෑ නේ ඒක හරි ගලක් කියලා ..?

  • @KwtKwt-vd1fi
    @KwtKwt-vd1fi Рік тому

    අය්යේ මන් සුදු ගල් ටිකක් තියෙනව නම්බර් එක දෙනව ද