මම හුගාක් වීඩියෝ බලනවා ධනුෂ්ක මහතාගේ ...හොද වැදගත් විශිෂ්ඨ වීඩියෝ කියලා මම හිතන්නේ ඇත්තටම ...ඔබදෙපලටම ත්‍රිවිධරත්ණයේ සරණයි ...සියලුම දෙනාට ඝනදෙවියන්ගේ පිහිට ආරක්ශාව රැකවරණය ලැබේවා ..
මෙතුමා ඉන්නෙ කොහෙද.දන්න කෙනෙක් ලිපිනය දාන්නකෝ
ඉතාම හොද වැඩ සටහනක්. ස්තුතියි 🙏
තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඝණදෙවියන් සත්‍යයයි .....පිහිට අපමණයි........
මෙතුමා කියන්නේ සත්‍යයි
මෙතුමාගේ වැඩත් සීයට සීයක්ම සත්‍යයි
මෙතුමා මිනිස්සුන්ට පිහිට වෙනවා
මටනම් එතුමා ගැන කියන්න වචන නැහැ .මෙන්න මිහිපිට ඉන්න දෙවිවරු .මෙතුමා ගැන විශ්වාසය තබන්න 100% අති සාර්ථකයි .
වටිනා දෙයක් දුන්නාට වෙදම්හත්තයාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
Appe ithin ape kumara mahattaya,apith giya harima hodai. Oyalath gihin wadak karaganna
Deyak hariyata Kara ganna puluwan budusaranai hamotama 🙏.
🌷🌷🌷 ඔබ තුමාට ගණ දෙවිපිහිටයි.
මම ලංකාවට ආපුවාම ඔබව දකින්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි. රත්තරං පුතාටත් ධනුෂ්ක පුතාටත් තෙරුවන් සරණයි.ගලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
දනුෂ්ක මහත්තයට පින් අපි සියළුම දෙනා සැමදම දැනුවත් කරනවට ඒ වගේම කුමාර මහත්තයට අනේක වාරයක් පින් බුදුසරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
Taruwan saranai Dhnuaha malliyo oyatha Kumara wada mahatayata deraga ayurveda labawa satara warama devi pehitai hada watima paratan karamai 🙏🏻⚘🙏🏻⚘🙏🏻⚘🙏🏻⚘🇰🇼
සුදු හදුන් කුඩුයි, කහයි කොච්චර වෙලා තියෙනවාද
මම වැඩ කරගත්තු වෙද මහත්මයෙක් ,කුමාර වෙද මහත්මයානම් ආය ඉතින් no 1
අනේ මම දැක්කා කලින් vedio එකක ඔබතුමාගේ බහිරව පූජාවක් ගෙදර තනියම දෙන්නේ කොහොමද කියල කියලා දෙනවා කියලා අනේ බොහොම පින් ඒ පිළිබඳව මතක් කරන මෙන් Danush මහත්මයගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි
Danush aiya ude kattiya aharenakotama upload karala danawa neh... Ela Ela
Budusaranai uba thumata,🙏🙏🙏
මහත්මයාණෙනි ඒ පිරිසිදු කරගත්ත තෙල් වලින් බුදුන්ටත් පහන් දල්වන්න පුළුවන් ද
budu saranai davi pehitaei 🙏🙏🙏💐🌺🌻💐🌺🌻💐🌺🌻💐🌺🌻🙏🙏🙏🙏🙏🙏
Thank you 🍁❤️💯
Obathumata teruwan saranai.. siyalu dewi rakawaranai.. arakshwai 🙏🙏🙏🙏
*කුමාර මහත්තයා 😍😍🤟*
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබට
Godak pin obathumata tharuwan saranai davipihitai
Methuma mahathma gunayen piri devikenek weni mahaththayek .awankai guna yahapathkamin uparimai.🙏🙏
Ane aththamai harima hodai me weda mahaththaya.karana kiyana hamadema aththa
බොහෝම ස්තූතියි
ඝන දෙවි පිහිටයි ඔබ තුමාට
🙏🙏🙏🙏🔥🔥🔥❤🙏🙏bohomath stute oba tumanta satara varan deveyo rakenawa ekantayrnma💓🙏🙏🙏🙏🍀☘️🌾🌾🌾🔥
තෙරැවන් සරනයි
Mama devyan godak viswasa karanawa
Obathumata thunuruwan saranai
Theruwan saranai obathumata
Gana devi pilimaya thiyanna ona kotanada?
Oba thuma gana puduma bakthiyak hithata danenne .oba thumata vishva shakthiya nirathuruvama labeva .
Theruwan saranai oba thumata
Budusaranai sir
Ganadewiyan saththai mage dewiyanta sthuthie
Tearuwan saranai
Budu saranai oba tumanlata
Matath yanna oni dhanush ..mama dan dawas 3 k wenawa thel hada gaththa godak pin obala dedenatma..budusaranai
Vidiyo eka balanna .number eka thiyanawa.iwara wenakam ahanna nathuwa kohomada oyala number hosanna.
Ammo mage gana deviyoo thama ඇත්තටම wadama wela inne...
ඔඛතුමාටදාළදාඝමිදුුපිහිටයි
ගන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!! 🕉️🕉️🕉️🕉️🕉️☸️☸️☸️
ආගමේ කෙනෙක් මොනවද කියන්නේ තෙල් බලගන්වන්නේ කරුණ කර,ල කියන්න පුලුවන්ද
දෙවාලය කොහද තියෙනනෙ
Oba tumata godak pin
Wedaha mahattaya kalu kumara dosayata obaha tumaha monawadaha karannehe
🙏🙏🙏💗
ගන දෙවි පිහිටයි🙏🙏🙏
oba thuma mihipita dewi kenekmai
🙏🏻
🙏🙏🙏
Ganadewiyo satthai Mamath adahanawa
Oba thumata wagema danushtath godak pin budusaranai !🙏🙏🙏
Thiraye yana nombara dekam ansar ne 🙏nombaraya denna
Lipinaya denna kumara mahaththyo
🙏🙏🙏🙏🙏🙏
Oba thumage wada katauthu saththya unath api wage දුප්පත් මිනිස්සුට පිහිට ගන්න බෑනෙ
Kumara mahatha ithipiso gathawen kili haranaya karanna puluwandha
Mathumata.mama.sateyak.tessacallganna.ansa.karanna.na
Mm balanawa obage me wadasatahan.....eth katada katha karanne kiyala hithaganna baha aththamai....bs
Maya enna kohada
Gama koheda kiyann
👍👍👍👍👍👍
එ් කතාව අැත්ත ඝණ දෙවියො සත්තයි එයා පුදුම දේවල් තමයි කරන්නෙ
🙏🙏🙏🙏🙏
Danuska malli apita kumara weda mahathage lipibaya debna..cal gaththtata answer karanna one
🌹🌹🌹🌹🌹🌹
කුමාර මහතා මුනගැහෙන්නේ කොහොමද
Koheda tiyenne me dewalee
අනේ ඔබ තුමා කොහෙද ඉන්නේ.හමබවෙන්න එනවානම්
Budu saranai
තෙරුවන් සරනයි
Asawen balanne
තෙරුවන් සරණයි
🙏🙏🙏
මිනිසුන් අතරට පැමිණි දෙවි කෙනෙක් විදිහටයි මම ඔබ තුමාව දකින්නේ .සාරධර්ම පිරි ඔබ වැනි උත්තමයන් උදේ හවස අපි සිහිපත් කල යුතුයි .දීර්ගායූ වේවා ඔබ තුමාට...!!!!!!!