Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනිද්දා A/L ලියන කොල්ලෝ කෙල්ලෝ ටිකට තෙරුවන් සරණයි!
ඔව් ඔව් උන්ට මේ පාර තෙරුවන් සරණ තමා...😅
උන් මේක බලනවා නම් කනුසරනයි 😂
තෑම්ස් කොම්ලෝ🙂❤️
@@sgytube5978 thanks broh.... dead
Thanks ඈ ❤️😂
වැඩේ මරේ මරු 😍
siril ayye video ekk oona lagadima
සිරිල් අය්යා ඔතන හිටියනම් මල පැනල අන්තිමට බැනගෙන බැනගෙන යන විදිය මැවිලා පෙන්නුනා 😅
@@igcas l
@@igcas ow සිරාවටම , සිරිල් අයියා , කට ඇරපූ ගමන්ම " කොහෙද බල්ලෝ ගියේ සිල් ගන්න යනවා කියලා " අහයී 😅💔
@@johnwick3112 අනිවා 😂
මිනිස්සු නෙවේ මේ ඉන්නේ අම්බෝ...සම්මාන පිට සම්මාන අරන් හිත් වල තියන සියලු හීන හැබෑ වෙන්න ඔනේ මේ කොල්ලො සේරගෙම...බුදුසරණයි පුදුම දක්ශයෝ ටිකක්
රටාගෙ දත වෙනස් නොකරපු එකයි වටින්නෙ.නිකම් ඊලග සරත් කොතලාවල වගේ..එ වගේමයි සුපිරි රඟපෑම් ❤️
මෙච්චර තාත්විකව රගපාන්න පුලුවන්ද යකූ🤯 සුපිරියක් ඕයි❤❤❤
විනාඩි 24ක් කියන්නෙ හරි චූටි වෙලාවක් නෙ😒දැන්නම් ඇබ්බැහි වෙලා උඹලට අයියේ.සුපිරියක් ❤️🔥
සිරාම
අනිත් උන් ලඟ නැති අමුතු qualities ටිකක් උබලා ලඟ තියෙනවා...ඒකනෙ අපි උබලට මෙච්චර ආදරේ..❤️💪✌ඒකනෙ උබලා දාන දාන video එක අපි බලන්නේ....💪💪💪
කොරෝනා හැදිලා ඉන්නේ බං..මැරෙන්න කලින් උඹලගෙ තව එපිසෝඩ් එකක් බලන්න පුලුවන් උනා..
බුදු අම්මෝ ඔහොම එකෙක් අපෙත් හිටියා
😅
😂😂
මෙච්චර කාලයක් බලන්න බැරි උන එක ගැන දුකයි,රඟපාන්න දන්නෙ නැති සෙට් එකක්🥺❤️🔥
අනිද්දා එක්සෑම්,අවංක උපාසක බලන්න ආවා,සාදු ! සාදූ ! සාදූ!
සුපුන් තමයි හොදටම කරල තියෙන්නේ
නවත්තන්න එපා රත්තරංලා.... මේක තමයි ඕන එක... නදීක අයියා පට්ට.. චෞකානා ✌️❤
අම්මෝ ඕයි කාලකෙට පස්සේ හිනා උනා මැරෙන්න . Acting superb
රටාගෙ vibe එක නම් වෙනම එකක් ඈ.. 😍😍
හම්ම්බෝ😂😂 කාලෙකට පස්සෙ හිනා උනා හුස්ම හිරවෙන්න. ගෙදර මිනිස්සු අහනවා අඩනවද කියල 🤣🤣🤣🤣🤣🤣 සුපිරි මචන්❤️ ❤️ ❤️
Koi kaallatada ban hinaa giye?
මෙතෙක් දැකපු හොදම නාලිකා වලින් එකක්.❤❤. රසය දන්න උන් හැමදාම රටාලා එක්ක. මේක වෙනම සීන් එකක්. ඒ සීන් එක හැමෝටම තේරුම් යන්නෙ නෑ. ඒක එක ජාතියෙ උන් ටිකක් එක එක පැතිවලින් අවිත් සෙට් වෙලා ගෙවෙන බෝඩිම් ජීවිතේ වෙන්නෙ scl කාලෙ සහ campus කාලෙට දෙවැනි නෑ
ජෑමි එකෙන් පටන් ගත්ත එක නැවැත්තුවෙ kolombiya එකෙ සේරම epi tika බලල ඇබිබැහි වෙන සුලුයි ❤️❤️😻
එකපෙලට බලන මන්❤ මරු අනේ ශෝක් තාත්විකයි... එක තමා මෙකේ රහස ❤
හැමදාම බලලා ඉවරවෙනකොට හිතෙන්නේ. තව තිබ්බනම් කියලා 😥 පට්ට ආසාවෙන් කොල්ලෝ බලන්නේ
,කොලු සීන් එකේද ඔයා
@@Ishanka. ai ehma ahuwe
@@tharakawishwadissanayaka8423 ඔයා ගැන කමෙන්ට්ස් තියනවා ගේ සයිට් එකක. මෝඩ හුත්තෙක් මාව මෙන්සන් කරලා. මේ කයි මට වැඩක් නෑ ඔයා කොලු සීන් ඉන්න එක. ඒත් මේ වටේ බෙර ගහන් යන්න එපා. හරි කැතයි.
නලුවෝ ගියපු ස්කෝලවල ප්‍රින්සිපල්ලා මේ...සුපිරි රගපෑම..
ඒක මරු කතාව ❤️🩹
🖤
Finally 😍 jaam episode එකකුත් ඉක්මනින් ඕනෙ
රටා, උඹ සුවිශේෂී චරිතයක් බන්...සුපිරි😊
ඩබියා 🖤 වැඩ්ඩො ගාවට වැඩ්ඩො සෙට් වෙනව...ඉස්සරහටත් අති සුපිරි වීඩියෝ එයි 🖤කොළොංබියා🖤🥰
සුපුන් ල තමයි අද කාලේ වැඩිම බුදු සරණයි 🙏🙏
අනිද්දා විභාගෙ තියාගෙන කොලොම්බියා බලන මම වගෙ තවත් අපෙ රටෙ අනාගතෙ භාරගන්න ඉන්න දරුවන් සිටීද ? 😅🍁❣️💣🌼🍁🍁
Jaya wewa 😌
Podi kariya palayan
දැන් හැමෝගෙම අසනීපවල් හොදයි නේද. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජේසු පිහිටයි. බුදු සරණයි. ❤️✨🙌
ඔව් බං එහෙමටම අවුලක් නෑ. තාම පොඩ්ඩක් සෙම වගේ තියෙනවා. 😪
මෙයාලනම් නලුවෝ නෙමේ නලු කප්පිත්තෝ ❤️❤️😎
ඒක මරු ඈ..බෝඩිමෙන් එලියට ගිය එකනම් නියමයි😍...බෙල්ට් එක අරන් ආපු එක තවත් නියමයි ඈ😂
Belt eka mokadda bn 😒
කට්ටියම සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඩබිය ගෙ ඇක්ටිනුත් මරු. කොළොංබියා ටීම් එකට ජයෙන් ජය! ❤️❤️
මිනිස්සු එයි.ටිකක් කල් යයි. කමක් නෑ. උබලා මරු.ජය🖤
දැන් ඉත්ම් ඇබ්බැහි වෙලා ඉවරයි බං…ෆට්ට කොලංබියා ❤️❤️❤️waiting for next episode 😍👍👍
සුපුන් වගෙ ඔහොම ආතල් සෙට් කරන යාළුවෙක් අපි හැමොටම ඉන්නවා 😂❤️🔥
E wage borukaara kariyanwa marala daanna oni. Api nam denawa oya wage eunta domben yanna ita passe chatarma karala yaalukaminuth ain karala daanawa.
උඹලගේ වීඩියෝ වල නිකන් අමුතුම එකක් තියෙනවා බන්. ඒක පට්ට. හරියට නිකන් youtube වීඩියෝ එකක් බලනවා වගේ එකක් නෙමේ දැනෙන්නේ. ඇත්තටම නිකන් ටෙලිනාට්‍යයක් බැලුවා වගේ දැනෙන්නේ. 👍👍👍👍👍
මචංලා උබලා ලොකු ගමනක් යන්න ඕනි සේට් එකක් ඉස්සරහටම කරගෙන පලයන් එල එල💓💯
මොන කරදර ආවත් නවත්තන්න එපා මගේ රත්තරනේ..පිස්සුවක් ❤️💫
😘😘
නෙටාට පපුවෙ කැක්කුම හැදෙනවා අලුත් කිව්ව එකෙන් අම්මොහ් 😂😂😂
කාලෙකට පස්සේ.. episod එකක් release වෙනකම් බලං ඉන්න හිතෙන කතාවක් ආව..😍
මානසික ආතතියට හොදම විසදුම 😌❤️🌼
කොලොම්බියා කොහොමත් හොදට උකහාගෙන ඉන්නෙ ජයවේවා...
හරිම තාත්විකයි ඒ කාලෙමයි මතක් වෙන්නේ ❤️
චවුකනා උදේ පාන්දර බුද්ධ සාසන කේස් එකක් නෙහ් 🤣🤣
කුණුහරප නොකියා , double meaning නොකියා රගපෑමේන් ම හිනස්සන්න බෑ බං.. ලේසියෙන්..ලෝකේ කීපදෙනෙක් විතරයි එහෙම කලේ.. උබලා 🇱🇰 නෙවෙයි ලෝකෙම අල්ලපල්ලා .. ජයවේවා ❤
Koi kaallatada ban hinaa giye
@@shawnfernando5616 මේ කොමෙන්ටුවට 😁
@@villagelibraries Man ahuwe mokadda
@@shawnfernando5616 ඇත්තට ම මහත්තයා මිනිස්සුන්ගේ රසාස්වාදය වෙනස්. ඔබ තුමා සහ මම වෙනස්.. ඔබ තුමට හිනා නොවීම ඔබගේ කාරණයක්. ජයවේවා 🙏
@@villagelibraries Matanam aawe ara supun kiyana ponnaya gana tharahak. Munge videos wala thiyenne tharaha yana dewal thamai kohomath. Thawa kenekwa uncomfortable karana dewal. Gode campus kaarayo Dan naa thawa kenekta wadayak nowee jeewath wenna.
උපාසක...❤️❤️ කොළොංබියා ගෙනාවොත් ඉතින් සුපිරියක් තමයි..!!
අඩෝ නෝ ඩබියා එකෙන්ම එලම සෙට් එකක්නෙ බලන් ගියාම🖤
ඉසුරංගයා...👍👍කට්ටිය මරු වැඩේ..ජය වේවා.
මාර තැන් ටිකක් අල්ලලා තියෙන්නේ කියන්ඩ වචන නැහ්! මලකුත් ගහලා බැලුවනම් ♥️
හම්ම්බෝ😂😂 කාලෙකට පස්සෙ හිනා උනා හුස්ම හිරවෙන්න. ගෙදර මිනිස්සු අහනවා අඩනවද කියල 🤣🤣🤣🤣🤣🤣 සුපිරි මචන්
Mona kaallatada ban hina giye
අම්මෝ මේ වීඩියෝ 😂. පිස්සු හැදෙනවා. මානසික නිදහසට , හිනාවෙන්න බෙහෙත් මේවා.
අහම්බෙන් fb එකේ video කෑල්ලකින් සෙට්වුන මෙච්චර කල් හැංඟිලා හිටපු සුපිරිම වැඩ්ඩො ටිකක්♥️, මග බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකම්, දැම්මොත් සුපිරියක්, දවසක රංගන ලෝකයම හොල්ලයි කියලා දැනෙනවා ♥️ ආදරෙයි බං ජය වේවා
ඔක්කොම බලපන් තව ආතල් තියෙනව
Ade supirimai bn ubalata supiri gamanak thiyanawa
නදීකයට ආස මම විතරද 😁
ඇයි මම ඌ මරු අමුතුම ලයිනක්❤❤😊
රටා එක්ක අපෙ කෙනෙක්.ඉසුරංඅග අයියා.ජය වෙවා.
😘
සුපිරි ජීවිතේම පාර්ට් එකක් වෙලා මේ සීරීස් එකනම්❤️
චවුකානා සුපිරියක් තමා 😁❤
අඩෝ බලාගෙන හිටියේ බන් එපියක් එනකම්..❤
මග බලාගෙන හිටියේ. ආදරෙයි සෙට්එකටම❤️
රටා උබ හෙන අත්භූතයි බං ❤🙌🔥.
okkoma baluwa patta vidio tika dabiyagen set une
කොළොංබියා හොඳම එපිය🖤සුපුන් හොඳටම කරා🥲👍
ඔන්න මමත් බැලුවා❤️👀🌹Congratulations ❤️❤️❤️❤️
ඊලඟ එකට මෙච්චර කල් ගන්න එපා දෙයියෝ 🤟💚😘
අඩෝ චෞකානා රාටා... 😌... සුපිරියක් ආහ්... ගුස්ට් ලක්ට් 👍
හැමෝම දක්ශයි.. රටාගෙ චරිතය මරු.. ❤️
Supiri bn.... ubalath kawada hari 1m sub gahannama one... Goodluck....
නදීක අයියත් මරු😅
Notification එක ආපු ගමන් ඉස්සෙල්ලම කළෙ ගෙදරින් එළියට බැස්ස එක.මොකද Video එකෙ කොහෙන්හරි බඩ අල්ලන් හිනාවෙන්න එකක් හරි තියෙනවා නෙහ්.. නැත්නම් ගෙදර මිනිස්සු හිතනවා "මේකාට පිස්සු හැදිලා ද"කියලා..😅😅😅 අදත් පහරක් 😅🥰👍🏼
අඩේ ඩබියා නේද මේ ඉන්නෙ ත්‍රීවීල් අයියට 😍
අන්තිම තත්පර 10- 15 එක දෙබසක්වත් නොතිබ්බට ඒක බලද්දී දෙබස් ඇහෙනවා . අම්මෝ... සුපිරියක් ජය...❤️
Kiyapanko ahena debas.
@@shawnfernando5616ubat puduma awadanayak ne one mn dakka godak comment walata gon katha dala thibba ubat set nathnm wena ekak balahn👍
ඊයේ රෑත් මතක් උනා ඕයී video එකක්වත් දැම්මේ නෑ නේද කියලා 🤩
Ado maru wadee kolombiya ❤rataa patta charithe math rataa wagema porak ❤
දෙවෙනි ඉනිම වෙනුවට මේවගේ ඒව තියනවනම් එක දිගට උනත් බලන උම් කෝ 🥺🌎💝
අයියෙ ඔයාල නම් ඇත්තමයි සුපිරි..මට කියන්න වචන නෑ හැම එපියක්ම ආසවෙන් බැලනව....❤️
Wheel එක driverට හිටියෙ ඩබියා නෙ 😍😍😍
Vidio eka stop කරලා හිනා උනේ සුපිරියක් ❤
ඉදල හිටලා දාන එකේ episode 1k විනාඩි 40ක් වත් තිබ්බනම්🥺❤️
සුපිරි සහෝ..☸️ ❤️👍❤️🔥🤟🤩😍☸️
මේක කවදාහරි සුපිරිම සීරීස් එකක් වෙනවා ඒකාන්තයි❤️
අම්මෝ...පට්ට ඕයිවෙලාවට වීඩියෝ දාපන් ආ එපා වෙනවා බලන් ඉදලා
සුපිරියක් කොල්ලෝ .....🤩
අඩේ පට්ට බන්.හිනා වේලා ඉල ඇදෙනවා යකෝ😂👍❤️
ඩබියා බලහම්කො බන් මෙ යකා අපෙ ගමෙ පට්ට චරිතෙ අනිත් රටා අයියලත් පට්ට 🫡respect ❤️
Ado shagiya
ආගමක් වෙලා බන් එකම ටික හැමදාම බලනවා❤❤❤
2:55 උදේ 5.30ට අව්ව තියෙන්න විදියක් නෑනෙ දොර ඇරල ඒකෙන් අව්ව පේනව. මෙච්චර කාලෙකට දැක්ක එකම mistake එකද මන්ද. 🙂❤️
Well done dabiya and all others
එනකම් බලං හිටියේ. කොලොබියා අදත් නියමයි. කියන්න දේවල් ගොඩයි.
ආතල් යකෝ...මුලම පොඩී කොස්සක් තිබ්බ ඒක අමතක වෙනව අවුලක් නැ එලකිරි ජය .
චව්කානා උදේ පාන්දර බුද්ද සාසන කේස් එකක් 😂😂 ❤️ නදීක සුපිරී ❤️
අපුරුයි.
ඒකටනම් පුක පූට්ටු උනා මචන්කියන්න දෙයක් නෑ ☯️❤️❤️❤️
ය්කූ මෙච්චර ආතල් එකක් අද සෙට් උනේ මේ සෙට් එක. වාව් මරු
ධම්මරතන හාමුදුරුවෝ එන්නම කිව්වා කියද්දිම එන්නේ කුප්ප ෆීලින් එකක් ඒ තරමට අද සමාජේ මාරම වෙලා😂😂 පට්ට ඈහ්හ්
Ow umbalage hamuduruwo karana wada thamai.
@@shawnfernando5616 depression da bn
Wenads wagems ekath maru kollsne ❤️Set ekatama jaya 🙂Thwa aluth nirmanayakin newatha hmuwenathuru nowawasillen bala hidimi👏🏽😚✨❤️
මේ මේ ඔයා කියන විදියට ඔක්කොම කරන්න බෑ ම්ම් බ්බ් බ්බ් සුපුන් 😂😂 ඒක පට්ට 😂
TV එකේ සීරියස් එකක් වගේ... සුපිරියක් ❤
සුපුනා රටාගෙන් return එකක් කෑමට නියමිතයි.... ❤️
You tube එකේ බලන හැම එකක්ම playback speed වැඩි කරලා බලන්නේ.. මේක බලන්න හිතෙන්නෙම නෑනේ.. එහෙම බැලුවම මේකේ සම්පූර්ණ ආතල් එක ගන්න බෑ 🙊💥😂🙊🙊
😁😁🙄ඔන්න බලහම් ඉස්සරහට රටා සුපුනාට දෙනවා රිටන් එකක් හික් ගැවෙන්නම 🤫😉🙄
සුපිරියක් තමා,එල.
2023.03.19 එක දිගට බලන්නේ මුල සිට 😍..මේ කට්ටිය රගපානවා නෙවෙයි නෙහ්හ්..... ..ජිවත්වෙනවා 😵💫😵💫🤩
අන්තිම ටිකට බොකු ඇබරුනා ඕයි.. ඒක මරු සුපුන්
අනිද්දා A/L ලියන කොල්ලෝ කෙල්ලෝ ටිකට තෙරුවන් සරණයි!
ඔව් ඔව් උන්ට මේ පාර තෙරුවන් සරණ තමා...😅
උන් මේක බලනවා නම් කනුසරනයි 😂
තෑම්ස් කොම්ලෝ🙂❤️
@@sgytube5978 thanks broh.... dead
Thanks ඈ ❤️😂
වැඩේ මරේ මරු 😍
siril ayye video ekk oona lagadima
සිරිල් අය්යා ඔතන හිටියනම් මල පැනල අන්තිමට බැනගෙන බැනගෙන යන විදිය මැවිලා පෙන්නුනා 😅
@@igcas l
@@igcas ow සිරාවටම ,
සිරිල් අයියා , කට ඇරපූ ගමන්ම " කොහෙද බල්ලෝ ගියේ සිල් ගන්න යනවා කියලා " අහයී 😅💔
@@johnwick3112 අනිවා 😂
මිනිස්සු නෙවේ මේ ඉන්නේ අම්බෝ...සම්මාන පිට සම්මාන අරන් හිත් වල තියන සියලු හීන හැබෑ වෙන්න ඔනේ මේ කොල්ලො සේරගෙම...බුදුසරණයි පුදුම දක්ශයෝ ටිකක්
රටාගෙ දත වෙනස් නොකරපු එකයි වටින්නෙ.නිකම් ඊලග සරත් කොතලාවල වගේ..එ වගේමයි සුපිරි රඟපෑම් ❤️
මෙච්චර තාත්විකව රගපාන්න පුලුවන්ද යකූ🤯
සුපිරියක් ඕයි❤❤❤
විනාඩි 24ක් කියන්නෙ හරි චූටි වෙලාවක් නෙ😒දැන්නම් ඇබ්බැහි වෙලා උඹලට අයියේ.සුපිරියක් ❤️🔥
සිරාම
අනිත් උන් ලඟ නැති අමුතු qualities ටිකක් උබලා ලඟ තියෙනවා...ඒකනෙ අපි උබලට මෙච්චර ආදරේ..❤️💪✌ඒකනෙ උබලා දාන දාන video එක අපි බලන්නේ....💪💪💪
කොරෝනා හැදිලා ඉන්නේ බං..මැරෙන්න කලින් උඹලගෙ තව එපිසෝඩ් එකක් බලන්න පුලුවන් උනා..
බුදු අම්මෝ ඔහොම එකෙක් අපෙත් හිටියා
😅
😂😂
මෙච්චර කාලයක් බලන්න බැරි උන එක ගැන දුකයි,රඟපාන්න දන්නෙ නැති සෙට් එකක්🥺❤️🔥
අනිද්දා එක්සෑම්,
අවංක උපාසක බලන්න ආවා
,සාදු ! සාදූ ! සාදූ!
සුපුන් තමයි හොදටම කරල තියෙන්නේ
නවත්තන්න එපා රත්තරංලා.... මේක තමයි ඕන එක...
නදීක අයියා පට්ට.. චෞකානා ✌️❤
අම්මෝ ඕයි කාලකෙට පස්සේ හිනා උනා මැරෙන්න . Acting superb
රටාගෙ vibe එක නම් වෙනම එකක් ඈ.. 😍😍
හම්ම්බෝ😂😂 කාලෙකට පස්සෙ හිනා උනා හුස්ම හිරවෙන්න. ගෙදර මිනිස්සු අහනවා අඩනවද කියල 🤣🤣🤣🤣🤣🤣
සුපිරි මචන්❤️ ❤️ ❤️
Koi kaallatada ban hinaa giye?
මෙතෙක් දැකපු හොදම නාලිකා වලින් එකක්.❤❤. රසය දන්න උන් හැමදාම රටාලා එක්ක. මේක වෙනම සීන් එකක්. ඒ සීන් එක හැමෝටම තේරුම් යන්නෙ නෑ. ඒක එක ජාතියෙ උන් ටිකක් එක එක පැතිවලින් අවිත් සෙට් වෙලා ගෙවෙන බෝඩිම් ජීවිතේ වෙන්නෙ scl කාලෙ සහ campus කාලෙට දෙවැනි නෑ
ජෑමි එකෙන් පටන් ගත්ත එක නැවැත්තුවෙ kolombiya එකෙ සේරම epi tika බලල ඇබිබැහි වෙන සුලුයි ❤️❤️😻
එකපෙලට බලන මන්❤ මරු අනේ ශෝක් තාත්විකයි... එක තමා මෙකේ රහස ❤
හැමදාම බලලා ඉවරවෙනකොට හිතෙන්නේ. තව තිබ්බනම් කියලා 😥 පට්ට ආසාවෙන් කොල්ලෝ බලන්නේ
,කොලු සීන් එකේද ඔයා
@@Ishanka. ai ehma ahuwe
@@tharakawishwadissanayaka8423 ඔයා ගැන කමෙන්ට්ස් තියනවා ගේ සයිට් එකක. මෝඩ හුත්තෙක් මාව මෙන්සන් කරලා. මේ කයි මට වැඩක් නෑ ඔයා කොලු සීන් ඉන්න එක. ඒත් මේ වටේ බෙර ගහන් යන්න එපා. හරි කැතයි.
නලුවෝ ගියපු ස්කෝලවල ප්‍රින්සිපල්ලා මේ...සුපිරි රගපෑම..
ඒක මරු කතාව ❤️🩹
🖤
Finally 😍 jaam episode එකකුත් ඉක්මනින් ඕනෙ
රටා, උඹ සුවිශේෂී චරිතයක් බන්...සුපිරි😊
ඩබියා 🖤
වැඩ්ඩො ගාවට වැඩ්ඩො සෙට් වෙනව...
ඉස්සරහටත් අති සුපිරි වීඩියෝ එයි 🖤
කොළොංබියා🖤🥰
සුපුන් ල තමයි අද කාලේ වැඩිම බුදු සරණයි 🙏🙏
අනිද්දා විභාගෙ තියාගෙන කොලොම්බියා බලන මම වගෙ තවත් අපෙ රටෙ අනාගතෙ භාරගන්න ඉන්න දරුවන් සිටීද ? 😅🍁❣️💣🌼🍁🍁
Jaya wewa 😌
Podi kariya palayan
දැන් හැමෝගෙම අසනීපවල් හොදයි නේද. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජේසු පිහිටයි. බුදු සරණයි. ❤️✨🙌
ඔව් බං එහෙමටම අවුලක් නෑ. තාම පොඩ්ඩක් සෙම වගේ තියෙනවා. 😪
මෙයාලනම් නලුවෝ නෙමේ නලු කප්පිත්තෝ ❤️❤️😎
ඒක මරු ඈ..බෝඩිමෙන් එලියට ගිය එකනම් නියමයි😍...බෙල්ට් එක අරන් ආපු එක තවත් නියමයි ඈ😂
Belt eka mokadda bn 😒
කට්ටියම සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. ඩබිය ගෙ ඇක්ටිනුත් මරු. කොළොංබියා ටීම් එකට ජයෙන් ජය! ❤️❤️
මිනිස්සු එයි.ටිකක් කල් යයි. කමක් නෑ. උබලා මරු.ජය🖤
දැන් ඉත්ම් ඇබ්බැහි වෙලා ඉවරයි බං…ෆට්ට කොලංබියා ❤️❤️❤️waiting for next episode 😍👍👍
සුපුන් වගෙ ඔහොම ආතල් සෙට් කරන යාළුවෙක් අපි හැමොටම ඉන්නවා 😂❤️🔥
E wage borukaara kariyanwa marala daanna oni. Api nam denawa oya wage eunta domben yanna ita passe chatarma karala yaalukaminuth ain karala daanawa.
උඹලගේ වීඩියෝ වල නිකන් අමුතුම එකක් තියෙනවා බන්. ඒක පට්ට. හරියට නිකන් youtube වීඩියෝ එකක් බලනවා වගේ එකක් නෙමේ දැනෙන්නේ. ඇත්තටම නිකන් ටෙලිනාට්‍යයක් බැලුවා වගේ දැනෙන්නේ. 👍👍👍👍👍
මචංලා උබලා ලොකු ගමනක් යන්න ඕනි සේට් එකක් ඉස්සරහටම කරගෙන පලයන් එල එල💓💯
මොන කරදර ආවත් නවත්තන්න එපා මගේ රත්තරනේ..පිස්සුවක් ❤️💫
😘😘
නෙටාට පපුවෙ කැක්කුම හැදෙනවා අලුත් කිව්ව එකෙන් අම්මොහ් 😂😂😂
කාලෙකට පස්සේ.. episod එකක් release වෙනකම් බලං ඉන්න හිතෙන කතාවක් ආව..😍
මානසික ආතතියට හොදම විසදුම 😌❤️🌼
කොලොම්බියා කොහොමත් හොදට උකහාගෙන ඉන්නෙ ජයවේවා...
හරිම තාත්විකයි ඒ කාලෙමයි මතක් වෙන්නේ ❤️
චවුකනා උදේ පාන්දර බුද්ධ සාසන කේස් එකක් නෙහ් 🤣🤣
කුණුහරප නොකියා , double meaning නොකියා රගපෑමේන් ම හිනස්සන්න බෑ බං.. ලේසියෙන්..ලෝකේ කීපදෙනෙක් විතරයි එහෙම කලේ.. උබලා 🇱🇰 නෙවෙයි ලෝකෙම අල්ලපල්ලා .. ජයවේවා ❤
Koi kaallatada ban hinaa giye
@@shawnfernando5616 මේ කොමෙන්ටුවට 😁
@@villagelibraries Man ahuwe mokadda
@@shawnfernando5616 ඇත්තට ම මහත්තයා මිනිස්සුන්ගේ රසාස්වාදය වෙනස්. ඔබ තුමා සහ මම වෙනස්.. ඔබ තුමට හිනා නොවීම ඔබගේ කාරණයක්. ජයවේවා 🙏
@@villagelibraries Matanam aawe ara supun kiyana ponnaya gana tharahak. Munge videos wala thiyenne tharaha yana dewal thamai kohomath. Thawa kenekwa uncomfortable karana dewal. Gode campus kaarayo Dan naa thawa kenekta wadayak nowee jeewath wenna.
උපාසක...❤️❤️ කොළොංබියා ගෙනාවොත් ඉතින් සුපිරියක් තමයි..!!
අඩෝ නෝ ඩබියා එකෙන්ම එලම සෙට් එකක්නෙ බලන් ගියාම🖤
ඉසුරංගයා...👍👍කට්ටිය මරු වැඩේ..ජය වේවා.
මාර තැන් ටිකක් අල්ලලා තියෙන්නේ කියන්ඩ වචන නැහ්! මලකුත් ගහලා බැලුවනම් ♥️
හම්ම්බෝ😂😂 කාලෙකට පස්සෙ හිනා උනා හුස්ම හිරවෙන්න. ගෙදර මිනිස්සු අහනවා අඩනවද කියල 🤣🤣🤣🤣🤣🤣
සුපිරි මචන්
Mona kaallatada ban hina giye
අම්මෝ මේ වීඩියෝ 😂. පිස්සු හැදෙනවා. මානසික නිදහසට , හිනාවෙන්න බෙහෙත් මේවා.
අහම්බෙන් fb එකේ video කෑල්ලකින් සෙට්වුන මෙච්චර කල් හැංඟිලා හිටපු සුපිරිම වැඩ්ඩො ටිකක්♥️, මග බලන් ඉන්නවා වීඩියෝ එකක් දානකම්, දැම්මොත් සුපිරියක්, දවසක රංගන ලෝකයම හොල්ලයි කියලා දැනෙනවා ♥️ ආදරෙයි බං ජය වේවා
ඔක්කොම බලපන් තව ආතල් තියෙනව
Ade supirimai bn ubalata supiri gamanak thiyanawa
නදීකයට ආස මම විතරද 😁
ඇයි මම ඌ මරු අමුතුම ලයිනක්❤❤😊
රටා එක්ක අපෙ කෙනෙක්.ඉසුරංඅග අයියා.ජය වෙවා.
😘
සුපිරි ජීවිතේම පාර්ට් එකක් වෙලා මේ සීරීස් එකනම්❤️
චවුකානා සුපිරියක් තමා 😁❤
අඩෝ බලාගෙන හිටියේ බන් එපියක් එනකම්..❤
මග බලාගෙන හිටියේ. ආදරෙයි සෙට්එකටම❤️
රටා උබ හෙන අත්භූතයි බං ❤🙌🔥.
okkoma baluwa patta vidio tika dabiyagen set une
කොළොංබියා හොඳම එපිය🖤
සුපුන් හොඳටම කරා🥲👍
ඔන්න මමත් බැලුවා❤️👀🌹
Congratulations ❤️❤️❤️❤️
ඊලඟ එකට මෙච්චර කල් ගන්න එපා දෙයියෝ 🤟💚😘
අඩෝ චෞකානා රාටා... 😌... සුපිරියක් ආහ්... ගුස්ට් ලක්ට් 👍
හැමෝම දක්ශයි.. රටාගෙ චරිතය මරු.. ❤️
Supiri bn.... ubalath kawada hari 1m sub gahannama one... Goodluck....
නදීක අයියත් මරු😅
Notification එක ආපු ගමන් ඉස්සෙල්ලම කළෙ ගෙදරින් එළියට බැස්ස එක.මොකද Video එකෙ කොහෙන්හරි බඩ අල්ලන් හිනාවෙන්න එකක් හරි තියෙනවා නෙහ්.. නැත්නම් ගෙදර මිනිස්සු හිතනවා "මේකාට පිස්සු හැදිලා ද"කියලා..😅😅😅 අදත් පහරක් 😅🥰👍🏼
අඩේ ඩබියා නේද මේ ඉන්නෙ ත්‍රීවීල් අයියට 😍
අන්තිම තත්පර 10- 15 එක දෙබසක්වත් නොතිබ්බට ඒක බලද්දී දෙබස් ඇහෙනවා . අම්මෝ... සුපිරියක් ජය...❤️
Kiyapanko ahena debas.
@@shawnfernando5616ubat puduma awadanayak ne one mn dakka godak comment walata gon katha dala thibba ubat set nathnm wena ekak balahn👍
ඊයේ රෑත් මතක් උනා ඕයී video එකක්වත් දැම්මේ නෑ නේද කියලා 🤩
Ado maru wadee kolombiya ❤rataa patta charithe math rataa wagema porak ❤
දෙවෙනි ඉනිම වෙනුවට මේවගේ ඒව තියනවනම් එක දිගට උනත් බලන උම් කෝ 🥺🌎💝
අයියෙ ඔයාල නම් ඇත්තමයි සුපිරි..මට කියන්න වචන නෑ හැම එපියක්ම ආසවෙන් බැලනව....❤️
Wheel එක driverට හිටියෙ ඩබියා නෙ 😍😍😍
Vidio eka stop කරලා හිනා උනේ සුපිරියක් ❤
ඉදල හිටලා දාන එකේ episode 1k විනාඩි 40ක් වත් තිබ්බනම්🥺❤️
සුපිරි සහෝ..☸️ ❤️👍❤️🔥🤟🤩😍☸️
මේක කවදාහරි සුපිරිම සීරීස් එකක් වෙනවා ඒකාන්තයි❤️
අම්මෝ...පට්ට ඕයි
වෙලාවට වීඩියෝ දාපන් ආ එපා වෙනවා බලන් ඉදලා
සුපිරියක් කොල්ලෝ .....🤩
අඩේ පට්ට බන්.හිනා වේලා ඉල ඇදෙනවා යකෝ😂👍❤️
ඩබියා බලහම්කො බන් මෙ යකා අපෙ ගමෙ පට්ට චරිතෙ අනිත් රටා අයියලත් පට්ට 🫡respect ❤️
Ado shagiya
ආගමක් වෙලා බන් එකම ටික හැමදාම බලනවා❤❤❤
2:55 උදේ 5.30ට අව්ව තියෙන්න විදියක් නෑනෙ දොර ඇරල ඒකෙන් අව්ව පේනව. මෙච්චර කාලෙකට දැක්ක එකම mistake එකද මන්ද. 🙂❤️
Well done dabiya and all others
එනකම් බලං හිටියේ. කොලොබියා අදත් නියමයි. කියන්න දේවල් ගොඩයි.
ආතල් යකෝ...
මුලම පොඩී කොස්සක් තිබ්බ ඒක අමතක වෙනව අවුලක් නැ එලකිරි ජය .
චව්කානා උදේ පාන්දර බුද්ද සාසන කේස් එකක් 😂😂 ❤️ නදීක සුපිරී ❤️
අපුරුයි.
ඒකටනම් පුක පූට්ටු උනා මචන්
කියන්න දෙයක් නෑ ☯️❤️❤️❤️
ය්කූ මෙච්චර ආතල් එකක් අද සෙට් උනේ මේ සෙට් එක. වාව් මරු
ධම්මරතන හාමුදුරුවෝ එන්නම කිව්වා කියද්දිම එන්නේ කුප්ප ෆීලින් එකක් ඒ තරමට අද සමාජේ මාරම වෙලා😂😂 පට්ට ඈහ්හ්
Ow umbalage hamuduruwo karana wada thamai.
@@shawnfernando5616 depression da bn
Wenads wagems ekath maru kollsne ❤️
Set ekatama jaya 🙂
Thwa aluth nirmanayakin newatha hmuwenathuru nowawasillen bala hidimi👏🏽
😚✨❤️