Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබේ පියත් ඔබත් ලක්දිවට වැඩම කල දෙවියන් ය.මුස්ලිම් මනුස්සයෝ වූවත් බුදු දහමට ලැදි ඔබලා වැන්නන් මිහිපිට සිටින්නේ ඉතාම අතලොස්සකිබුදු සරණයි
ස්‍රී ලාන්කිකයො වශයෙන් අපිට විසාල ආඩම්බරයකි තෙරුවන් සරනයි~ .........දීර්ඝ ආයුශ වැලදේවා............ ආදරෙයි කලාකරුවානනි ඔබට අපගේ ප්‍රනාමය .... බුදු සරනයි~ පරිස්සමට
කියා ගන්න වචන නෑ සින්දුව අහල ඉවර වෙනකල් කදුලු ගලනවා ඒ තරමටම මගේ හදවතට දැනෙනවා.
නිහතමානී කලාකරුවාණෙනි ඔබට දීර්ඝායුෂ ! ❤️ සීදූව සකුරා ජය වේවා excellent baking 🎹
❤️🙏
මට තාම අවුරුදු 9 😂එත් මම අහන්නේ මේ මහතාගේ සින්දු ❤️ඒත් වෙන පොඩි අයට අහන්න ඕනේ නැගල යන songs❤❤
Rtgrja@@suounmax
මේ ගීතය භක්තියෙන් හිතට අරන් අහන්න.ඇස් දෙකට කදුලු එනවා.සුපිරි ගායනය..
බුදුන් වහන්සේ වැඩියා වගේ හැගීමක් දැනෙනවා. අර්ථවත් හා ඉතා මිහිරි
ඉෂාක්බෙග්.පින්වත්.ගායකයානෙනි.ඔබනන්.පෙර ආත්මයේ. බුදුවරු.පහලවූ.සමයක.බවුද්ධයෙක්.බවයි.පේන්නෙ.බෙග්මාස්ටර්ට.නිවන්.සුව.ලැබේවා.
එයා මැරිලද😓
@@nimagaming2404 මේයා නෙමෙයි මෙයාගේ තාත්තා. මොහිදින් බෙග් එයාගේ සිංදු තමයි පුතාල කියන්නේ.
Re re e re re re Ree Ree Ree 3e Ree r3 Ree
ඒ කටහඬ.❤️ලංකාවෙ වැඩිම වෙලාවක් ගයන සිංදුව.බුද්ධන් සරනන් ගච්චාමී..ආදරයි තවත් එදා වගෙම.බැකින් නියමයි..😍😍
මේ සින්දුව අහද්දි ඇස් දෙකට කදුලු එනවා. ඔබේ පියානන්ට සහ ඔබේ පවුලේ සියලුම තෙරුවන් සරනයි .
නමොබුද්දාය
යායුතු ඒකම මග අමාමැනි බුදු පියානන් දෙෂනා කල මගායි ඔය නියත මිත්තිය දෘෂ්ටික අත හරින්න තමාට බලවත් අනුකම්පා වෙන් ම මෙ අති බයංකර සාන්සාර දුකෙන් සදාහටම නිදාහස් වෙලා යන්න තෙරූවන් සරනයි නමොබුද්දාය බුද්ධං ජිවිත පරියන් තන් ගජ්චාමි ජිවිතය පුදා බුදුන් සරන යමි
ඇස් වලට කඳුලු එන්න උඹ ගාමිනීද උට්ටෝ
😂❤❤😂Wq1@@shiransuranjith9491
අද 2024 ,05,23 වෙසක් පොහොය දිනය.මේ උතුම් ගායකයාට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ වේවා 💯🧘💛💛💛🙏🙏🙏
බෙග් මාස්ටර් ...තව කල්පයක් ගියත් නොනැසෙන එකම නාමය...
ඇගේ මයිල් උද්දනය උනා පලක සියලුම දෙනා ඇතුලු සහසබන්ද උන සියලුදෙනාටම අනෙකවාරයි පින් දෙනවා තෙරුවන් සරනයි සියලුදෙනාටම 🙏🙏🙏🙏🙏🙏
පට්ට ලස්සනයි ♥️🥰😘 මම හරි ආසයි 💕💜💜.. ඔන්න 2022 ත් අහනවා .. හෙට වෙසක්නෙ .. හෙටත් අහනවා 😍💞 ..
Athivisistayi
Movage.gayakayin.thavathavath.ape.lanka.bumiye.pahala.veva
@@smadhilk2721 ඔව්
@@smadhilk2721 . අනර්ඝ යි
❤️❤️
පියාගෙන් ලැබූ දායාදය ඒ හඩයි,සිත නිවෙන හඩක්...❤
G.K.A.P.NISHSHANKHAකියා ගන්න වචන නෑ සින්දුව අහල ඉවර වෙනකල් කදුලු ගලනවා ඒ තරමටම මගේ හදවතට දැනෙනවා.
හරිම ලස්සනයි .බුදුන් වහන්සේගේ සරන නිසැකවම ඔබට තියෙනවා.
මෙම ගිත ඇසෙන්න සැලසුවට ගොඩක් පින්
ගායන ශිල්පි මොහිදීන්බෙග් මහත්මයා මෙලවට බිහිකල ඉතාමත් අගයකල යුතු ගායකයෙක් තමයි මේ එතුමාගේ පුතා.ඉෂාක්බෙග් මහත්මයා ඔබට තෙරුවන් සරනයි .දිර්ඝායුෂ ලැබේවා .
දීර්ඝායුෂ ලැබේවා❤❤
💞💞 Ithamath agaya kala yuthu gayakayak ishak beg mahathmaya . Obata theruvan saranay 💞💞
❤❤❤👍
❤
Anna ekai kiyanne
සිංදුවට උපරිම සාදාරනයක් කරනවා backing තිතට ඔරිජිනල් එක වගේමයි 🎧
ඔයාගේ ගීත තවමත් ලස්සනයි ,තෙරුවන් සරණයි දිර්ගායුශ පතනෙමි ,ඉක්මන් බවයක නිවනින් සැනසේවා ....හරිම ලස්සනයි ....මේ සින්දු ම්ම් නිරතුරුවම අහනවා ..........
මොහිදීන්බේග් පුත්‍රයන්හට මාගේ ස්තුතිය පුද කරම්.අපට නැවත ඒ කටහඩ්න්ම ඔබගේ පියානන්ගෙ ගීත කිසි වෙනසක් නොමැතිවම අපේ සවනට අසන්නට ඔබගේ උතුම් ක්‍රියාව ඉතාමත්ම අගය කොට සලකනවා."සදා අමරනිය නාමය" ට එදත් අදත් ගරැකරනවා.
උබතුමාගෙ පියාටත් සිය පවුලටත් උතුම් දළදා වහන්සේ පිහිටයි 🙏🙏🙏
ගරුකලයුත්තන්ට ගරුකලයුතුයි. දෙපාරක් හිතන් නැතුව 🥰🥰😍😍🥰😍😍😚😋
අනිවා හදවතින්ම
🤮🤮🤮
❤❤️❤❤️❤❤️
ඔබ තුමාටත්, ඔබ තුමන්ගෙ පියතුමන්ටත් එකවගේම ආදරෙයි, මං හිතන විදිහට ඔබ තුමන්ලා ගිය ආත්මෙ බුදු දහම කෙරේ ලොකු බැඳීමක් තිබිලා ඇති,... බුදු සරණයි!!!...☸
Budusaranaiii 💞💞👍💞
@@kithsirikumara949 gy
@kit😂🙍🏊🧜🏎️🚐❤ no no b Dr he 8:48 e❤hsirikumara949 yyr,ctu❤😊
වෙසක් පොසොන් වලට ඒ ගතිය දැනෙන්නෙ මේ සිංදු එක්ක දන්සල් වල පැලෙන්න දාලා තියෙද්දි මාරම විදිහට දැනෙනවා.. ❤️🙏
Budu guna anantay obata degausa
K
Aniwa
❤❤❤❤❤❤❤❤@@NimalJayawardana-uh3xm
මරු නේ ඒ කාලෙට❤
හදවතේ ගායකයා...විශේෂ ප්‍රනාමය බෙග් මාස්ටර්ට🙏🙏🙏🙏🙏🙏
මගේ ලක්දෙරණේ පින්වත් ගීතය එයයි..එය හිමි පින්වත් මිනිසා නුඹයි..ගයන ඇසෙන වාරයක් පාසා පින්..ගීතයෙන් හෝ තෙරුවන්ගේ ගුණ ගයා රටක් බුද්ධාලම්බනයෙක් එකළුකරන පින්වතා ඔබයි..ඔබගේ පියා කීවාසේ සිංහල බෞද්ධයන් මේ රටේ ඉන්න තුරු මගේ දරුවන් බඩිගින්නේ ඉන්නේ නෑ කීව දේ අදටත් ඔබ අත්විදිනවා..කාටත් නොතේරුනාට මේ රටේ ජාතික සම්පතක්,වස්තුවක් වගේ රකින්න ඕන,ගරුකරන්න ඕන හඩ ඇත්තේ ඔබටයි.තෙරුවන්ගේ සරණින් අපේ ආයුෂත් ගෙන මේ පින් බිමට,රටේ දරුවන්ට ඔය හඩින් මතුවටත්,මතු මතුත් පින්බර බෞද්ධ ගී ගයන්නට ශක්තිය ,දීර්ඝආයුෂ පතනවා..
අනියිවාරෙම්ම ඔබට ඉස්තුතියි
❤️😍
😂😂
Sahsthikavama
🙏👌
ඔබතුමා මොන ආගමක ජාතියක උවත් ඔබතුමා උතුම් මිනිසෙක්. බුදු සරණයි...
Good
Akanam aththa
පියාගේ.හඩ.පුතාට.වාසනා වන්ත අනාගතයේ .ලැබෙන වා.ඉස්තිරයි
අපේ බුදු දහම ට ආදරය කරන ඔබට දීර්ඝායුස ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමට පමණක් ගායකයෙක් නොවන මිනිසෙක් 🙂💖
මෙවැනි උතුම් මිනිසුන් මෙලොව යලි යලිත් පහල වේවා!...🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😅😅😅😅
@@gimanhaladunumadalawageහුකන්නෙක් හිනා වෙනවා
ඔබ මුස්ලිමි කියලා ලක්වාසි හැමදේනාම දන්නවා.නමුත් අපේ බුදු දහම ගැන මේතරමි අාදරය කරන ඔබටත් ඔබේ පියාටත් අපි බෞද්ධයෝ වශයේන් ගෞරව කරනවා හැමදාම..ජයවේවා...🌟🌟👌👌👌👍
Ft
S sea and saw 23 e 4 4am
මුස්ලිම් නෙවෙයි . කිස්තියන්
Ela
This You haveTRead You
මෙච්චර කාලෙකට මෙහෙම ලස්සන backing එකක් දැකල නෑ best collection.🙏🏻🙏🏻❤ seeduva sakura Well done ❤❤❤ thanks Mr. ishak beg🙏🏻🙏🏻👍
ඇත්තටම තාත්තගෙන් පස්සෙ බුදු දහමට ගරැ කරනවා ජය වෙිවා?
Budu saranai obe mulu paulatama
Giyaka වින්දනයක් thula aparimith budu gunanayak.obata godak pin
👍👍👍👍👍👍👍👍👍👍
ජාතියත් ආගමත් අදාල නොවන යම් කෙනෙක් වේද ඒ බෙග් මාස්ටර්ගෙ නාමයයි💗💓💞❤🧡💛💛💚💚💚💚💚💞💓💗💗💓💞
උයුඩුගේග්ඩ්ජෙහ්හ්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙවැනි උතුම් මිනිසුන් මෙලොව යලි යලිත් පහල වේවා!
අපේ දරුවන්ට මෙවන් ගීත අසන්නට ලැබෙවිද.මෙවන් ගායකයන් මෙලොව පහල වේවිද ??
Vpv
Vvvvvvvvvv bv
එල
Jeejriotjhorr
ඇත්තටම හරි නිහතමානී චරිතයක් ....මෙතුමාව මම හොඳටම අදුරනවා ආශ්‍රය කරලා තියෙනවා ජාතිය මුස්ලිම් ඒත් ගායනා කරන්නෙ බෞද්ධ ආගම් ගීත ඒනිසා එතුමට විවිධ වූ බලපෑම් තර්ජන එල්ලවුනා අන්‍යආගමික ඉතාමත් සුළු පිරිසකගෙන් ඒත් එතුමා ඒ කිසිම දෙයකට සැළුනෙ නැහැ .....
ඔබ තුමාට අපි ආදරෙයිඒවගේම පියාටත් ආදරෙයිහැම සංගිත ප්රසංගයකමඔබතුමා දකින්න අපි හරිම වාසනාවන්තයි..
දැන් ඉන්න පඩ ගායකයෝ දන්නේ ගෑනුන්ට වදින ගාතා.ඒවත් එක්ක බැලුවහම මේ ගායකයා රත්තරන් .තාත්තගෙන් පස්සේ පුතාට ඒ ගායන හැකියවා ලැබීමගැන සතුටු වෙමි .
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
ඇත්තටම
welsaid.🙏
❤❤❤😎😍😏 ගුඩ්
බෞද්ධයන් වන අපේ උත්තමාචාරය ඔබ තුමාට.❤දීර්ඝායුෂ වේවා. 🎶❤🎶
Ape
කට හඩ වගෙම band අකෙන් සින්වුවට දෙන cover එකත් පට්ට..
ලෝක තිවංකර නා හිමිගේ දර්මය දස අත රැව්දේවා.......❤❤🌹🌹🌷🌷.....ජයවේවා බෙග් මහත්මයා ..❤❤👍👍
🙏🙏🙏
I am Chandana Kodikara from Pakistan.i really like ishaq beg sir voice.love you sir and god bless you.live you long live sir.
Ishaq sir you all ways remaind me as your great father son.
Kohmda
ඇත්තටම මේ සින්දුව ඇහෙද්දි මාර විදියට ඒක හදවතට දැනෙනවා.බෞද්ධයෙක් වීම ගැන මාර ආඩම්බරයක් දැනෙනවා.ඇස් වලට කදුලු එනවා 🙏❤️
මතු ආත්මයේ බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න පින්වන්ත වේවා 🙏 ලස්සන හදවතක් ඇති ලස්සන මිනිසෙක් ❤️❤️❤️❣️
🙏🙏🙏🙏
Pppppppppppp
Ppppppp
"මේ ලෝකතලේ සුරකින ශ්‍රී විෂ්ණු දෙවිදුනේ " ඔබගේ පියාගේ ගීතයක් මම ආසාවෙන් අහුවේ 1986 වසරෙදි.ඔබේ පියාගේ කැසට් පීස් එකට මම ඒ කාලයේ කිවුවෙ සීයාගෙ පීස් එක දාන්න කියලා.මගේ සීයාත් ඔබේ පියත් සම වයසේ පසුවුනු අය.අපි ගොඩාක් ආදරය කල කෙනෙක් බෙග් මාස්ටර්.ඒ ආදරය එදත් අදත් හෙටත් මතුවටත් එසේමයි.හරිම ආදරයෙන් ඔබේ පියතුමා අපි සිහි කරන්නෙ.ඔබට දීර්ඝායුෂ
අපෙත් ආයුෂ අරන් අපිටත් වැඩිය කල් ජීවත් වෙන්න ඕනේ ♥️♥️♥️♥️♥️බුදු සරණයී🙏🙏🙏🙏
ගොඩක්ආදරෙයි
Aniwaryenma
🇦🇬😁😁😉😉😉🙃😉😉🙃😁😁😁😁🇦🇲🇦🇲🇦🇲🐴🐴🐴🦝🦊🐆🦊🍒🍒🍊🍊🍏🍏🍏🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍅🍎🍅🌶🍏
3ii
මේ මනුස්සයා සංයමයකින් මේ සින්දුව කියනකොට බලන උන් ටික මඩ තලනවා හරක් වගේ...කොහෙද රසවින්දනය..(පලවෙනි සින්දුව)💚👌
උන්ට ඕනි ශබද රසය විතරයි සහෝ...
මවෙැනි කලාශැරයින ඉතා දුර්බලයි මගේ උත්තමාචාරය
Ammappa
එමවිට පවසමි මුවින් ඔබේ,,,,, සදා අමර නිය හඩ ❤ හදවතින්ම ආදරෙයි හැමදාම ඔබට ජයවේවා දිර්ගායුශ ලැබේවා ❤❤❤❤
KAMALDDN
ඔබෙරාගී මන සිංදුවට අහපු සුපිරිම පෑඩ් ගැහිල්ල ඇහුවෙ ... ❤️❤️❤️
☺️☺️☺️☺️
aniwaren
Flash back eka poddak ahala balanna😍
මොකක්හරි අගය කලාම මෝඩයො වගේ අරක හොඳයි, මේක හොඳයි කියල එක එක කබ්බො ෆෝම් කරන්නෙපා
@lahiflash back hodai rennarusayanjana6730
මගෙ තාත්තා ආසම ගායකයා.ඔබට සියලුම දෙවියන් පිහිටයි
ජාතික ගීය වගේම අපි ගරු කරන අපේම ගීතයක්... ගායනය මුස්ලිම් සහෝදරයෙක්... ආඩම්බරයි...💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️💕
❤️
@@senethseneth2009 Man wada na man Ok ok Bs puthe wachanekin hari udaukarana aya kawadawath fb j
@Swarnamali Hettige the u want m. Man yanawa ĺ
Hmm
මම ආසම ගායකයා ❤️🌹👍🌹🌹
මටත් තාම වයස 15 ඒ වුනාට මමත් අහන්නෙ මේ මාගෙ සිංදු ❤
නියමයි සර් අපි ඔබත් සමග නිරන්තරයෙන්
සදා නොමියෙන ගායන කෞශල්‍යය සමගින් අමරනීය ගායකයෙක්
හැම ජාතියකටම ආදර්ශයක් ❤
බෞද්ධ මම ඔබ තුමාටත් ඔබේ පියාටත් හිස නමා ආචාර කරනව ... respect 🙏
ධර්මය පවතින තුරුම oya ගීතය තිබෙ .ඔබට ජය වේවා
මොහිදීන් බෙග් මාස්ටර්ගෙන පසුව අපට ලැබූනු මිල කල නොහකි දායාදයක් ඔබ තුමා.ඔබට බුදු සරනයි .2024 අහන්වා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ..
ඔබට දිගාසිරි වේවා බුදු සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ❤️
අපේ රටෙි වටිනාම වස්තුවක් තමයි . මෙි ගායකයා. ජයමවෙිවා බුදුසරණයි 😍
Me oyada
ආගම වෙනුවෙන් මේ වගේ සින්දු නම් අමරණීය මතක සටහන්... සදාකාලිකයි ..... 😔
💜💜💜💜💜💜💜💜💜💜
බුදු ගුණ ගීයෙන් .සැනසුනානම්.බෙග්.මාස්ටර්ගේ හඩින් තමයි ඔබටත් .ඒ.බුදු ගුණ බලයෙන් කිසිම පීඩාවක් අඩුවක් .නොවේවා
Hi
2021දීත් මේ සිංදුවට කැමති අය මේ කොනට 💘💘❤❤💘❤ මාර ගැම්මක් එන්නේ බුදු දහම ගැන මේ වගේ ගීත අහන්න අපි පින් කරලා තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද? 😍බුදු සරනයි!
සංහිඳියාවේ නියම සලකුණ මොහිදීන් මහත්මයාගෙ පුත් ඉශාක් මහත්මයා....
බොදු බැති ගී රජු. බෙග් මාස්ටර් ❤❤❤❤❤❤. ඉශාක් මහත්තයෝ. ආදරෙයි . තාත්තගෙන් ලැබුන දායාදය ඒ විදියටම අපිට රස විදින්න දෙනවට. ❤❤❤❤❤❤
මෙතුමාගේ දරුවන් යන්නෙි සිංහල ඛෞද්ධ පාසල් වලට එතුමාත් පියාත් හැදුනේ සිංහල මිනිස්සු එක්ක ඒකයි අපි හැමදාම ආදරේ බුදු සරණයි ඔබතුමාටත් පවුලේ සැමටත්..
uuu8o8
මෙවන් අයෙකු අප අතරින් බිහි වේවා
Ds
මම දැකපු සුන්දර ම මුස්ලිම් මනුස්සයා ඔබතුමා තමයි බුදු සරණයි ඔබට
මුස්ලිම් ජාතියෙක් වෙලත් බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන එකම එක මනුෂ්‍යයෙක් ඇත්නම් ඒ ආදරනිය සහෝදරයා ඔබම විතරයි මෙ සිංහල දේශයේ..බුදු සරණයි
Super
Aiye oba nam musslim nowe ape Budu dhamata garu Kara obata budu saranai
@@pushpalatha2804 Pm NJ
Na oba weradi manda mohuge piya. 1weni kena piyage parema giya nisa tattata wagema putatat ema gaurawaya adu natuwama api hemdama denawa
@@pushpalatha2804 wwwsww
ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏වාදක මඩුල්ලටද තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤
ඔබගේ හඩ සැමදාම අමරනියයි ඔබතුමාට දිගාසිරිපතමි ඔබගේ පියාටත් නිවන්සුව පතමි අපගේ හදවත් තුල ඒහඩ සදාකල් රැව්දේ
HiGood
🙏🙏🙏🙏🙏🙏🙏🙏😁🙏🙏
@@prasannkumara2020 super
Eela
මේ වගේ කන්කලු ගීතත් Unlike කරන කුහකයෝ ඉන්නවනේ. ඔවුන්ට නම් හිතක් පපුවක් තියෙන්න බැහැ. මේ වගේ ඇස් දෙකට කදුලු එන ගීත අහන්නත් පින තියෙන්න ඕනා. මේ ගීත නම් තව කොච්චර කලක් ගියත් අප හදවත් වල නොමැකී තිබේවි. සදා අමරණීයයි....
ජාති ආගම් වලින් බේද බින්න වෙලා ඉන්න අයට හොදම වටිනා උදාහරණයි මොවුන්..❣🙏
උන් ඔක්කොම පොන්නයෝ මල්ලී
0
අනිවාරෙන් ❤
KkkPpppppppkx😊aa I'm@@sachinthainduwara9715
නියමයි.................හදවතට කතා කරන බෞද්ධ ගීත දීර්ඝායුෂ
Ogfif
මන් නම් හිතන්නේ සකුරා සින්දුවට සදරනයක් ඉටු කලා
@@cityboyarishid8047 v
5
Yt
Supper..South Korea. ❤❤❤❤❤❤
බුදු සරණඉ ඔබට ලස්සනයි ඔබ වගෙ අයට අපි හඩවටින්ම්ම අඩරෙඉ
කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න පුලුවන් කියන්නෙ ඒක වෙනම ලෙවල් එකක්❤️🩹❤️🩹❤️🩹
කොහොමද මේ සින්දු සෙට් එකක්ට දෙන බැකින් පාර සිදුව සකුරා ආදරෙයි හැමදෙනාටම 😍😍😍
අනිවා සකුරා ❤️
හදවතින්ම ගරු කරන මුස්ලිම් ජාතික මහත්මයෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා...
මුස්ලිම් ජතිකයෙක් උනත් ඔබ වැනි බුදුදහමට ගරැ කරන ගයකයින් සද අමරනියි
Super. U.
සියල්ල අනිත්ය්යි
අවුරුදු කාලයට .ජෝති palaa.මහත්මයා වෙසක් කාලයට oba තුමා හරිම ලස්සනයි Oba thumata නිදුක් නිරෝගී suwayama.ලැබේවා Budusaranai
බුදු සරණයි!දෙවි පිහිටයි!ඔබට...
ලොකයෙ සැම ජතියකටම අදර්ශයක්.බුදුසරනයි..
Lassanai hamadamath adarei obe sindu walata
ඉතාමත්ම අගෙයි ,අපුරුයි.මෙතුමාටද පියතුමන්ගේ ඒ සුන්දර මිහිරි කටහඩ ඒ අයුරින්ම සතුවිම ගැන ඉතාමත්ම සතුටට පත්වෙනවා.ඒ කටහඬ ,ගීත සන්ගිතය සදා අමරනියයි..
නියමයි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Dergausa labawa b,s jayasrema bo sameduga pihetae man mathumaga getawalata godak kamathe
Daweyani oba mau lowa pudumae a gethayata ta godak kamate
@@ajithindraji3115 a
Very beautiful ishak mohedin beg songs thanks my favourite God bless you sir
අපේ රටේ ම්නිස්සු අපිට ආඩම්බරයක් හොද කලා කාරයො
ඇත්තටම කොහේ හරි ඉපදිලා ඇති මේ තරම් බුදු ගුණ ගී ගයපු මගේ එතන විදිහට මේ තරම් බුදු බුදුගුණ ගී ගයපු මුහුදින්ම බෙක් මහත්මයා කොහේ හරි ඉපදිලා ඒ පුතාටත් සත්තිය ධෛර්ය ඒ මහතාටත් බුදු සරණයි
ගායනය වගේම වාදනයත් පට්ට
ආදරෙයි ගායකයානනී🙏💙👍
පලවෙනි සින්දුවෙ voice නම් තනිකර original track එකේ quality එකම තියෙනව. Backing උනත් ඊට දෙවනි නැති වෙන්න දීල තියෙනව band එක. Keyboardist තනිකරම live සින්දුව original කලා. Board part ටික නම් තිතටම play කලා. මේ සින්දුවට මම අහපු සුපිරිම backing. අති සාර්ථකයි!
Budu sauna lankawe pawathina thuruma me rate readena ekama geethaya
Sakura nam itin.. ❤️❤️
Anivaren ❤️
සකුරා බැකින් අහන්න දෙයක්නැ. ඔරිජිනල් සිංදුවවගේම බැක් කරනවා
@@theartist360k අනිවා
කොච්චර ඇහුවත් ඇතිවීමක් නැහැ අහන්න අහන්න ආසයි තෙරුවන් සරණයි
ඔබතුමාට අල්ලාදෙවියෝපමනක්නොව අපේ බුදුපියාණන් වහන්සේගේ ආශීර්වාදය තිබෙනවා බුදුසරණයි
බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
මාරම ලස්සනයි unlike කරන්නේ කිසිම ආගමක් දහමක් නැති,ගීතයක් රස විදින්න දන්නේ නැති මෝඩ නීච මිනිසුන්
වැරදිලා unlike වදින්නේ මගෙි හිතේ
මරයා
මං හිතන්නේ ලස්සන අක්කලා චිචලා සෙට් වෙලා තමයි හිටියෙ ෆෘට්
අහපු ලස්සනම සින්දු ටිකක්❤️❤️🙏
Your vevynice song vevynic super good ❤ ❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤🍁🍁🍁🍁🍁🍁🍁 🍁🍁
තාත්තට දෙවෙනි නෑ පුතා මොහොදිග් බේග් සහා ඉෂාග් බේග් ඉෂාග් බේග් ගේ පුතත් මේ විදියටම ගීත ගායනා කරයි කියලා බලාපොරොත්තු වෙනවා❤🔥
බෞද්ධ උත්සවේකදි අනිවරෙන් ඇහෙන සින්දුවක් 💖
මෙවන් උතුම් මිනිසුන් මේ පූජ්‍ය භූමියට පහළ වේවා...
Ko waddo innwnm dennako mehema backing.සුපිරි සකුරා go ahead
මට වයස 15 දැන් අපේ අාගමෙි නොවුනට බුඋුදහම විශ්වාෂ කරන හොද පුද්ගලයෙක් මෙවාගෙ මිනිසුන් අනාගතයේ පඅහල වෙවා බුඋුසරණයි
ජාතික ගීතයට වඩා මාර ගැම්මක් එන්නේ." බුද්ධං සරණං ගච්චම්, "
Good. Good. Very Good
Aniwa super
Sirawtma
Deweni jathika geeya
ඔබේ පියත් ඔබත් ලක්දිවට වැඩම කල දෙවියන් ය.
මුස්ලිම් මනුස්සයෝ වූවත් බුදු දහමට ලැදි ඔබලා වැන්නන් මිහිපිට සිටින්නේ ඉතාම අතලොස්සකි
බුදු සරණයි
ස්‍රී ලාන්කිකයො වශයෙන් අපිට විසාල ආඩම්බරයකි
තෙරුවන් සරනයි~ .........
දීර්ඝ ආයුශ වැලදේවා............ ආදරෙයි කලාකරුවානනි ඔබට අපගේ ප්‍රනාමය .... බුදු සරනයි~ පරිස්සමට
කියා ගන්න වචන නෑ සින්දුව අහල ඉවර වෙනකල් කදුලු ගලනවා ඒ තරමටම මගේ හදවතට දැනෙනවා.
නිහතමානී කලාකරුවාණෙනි ඔබට දීර්ඝායුෂ ! ❤️ සීදූව සකුරා ජය වේවා excellent baking 🎹
❤️🙏
මට තාම අවුරුදු 9 😂එත් මම අහන්නේ මේ මහතාගේ සින්දු ❤️ඒත් වෙන පොඩි අයට අහන්න ඕනේ නැගල යන songs❤❤
Rtgrja@@suounmax
මේ ගීතය භක්තියෙන් හිතට අරන් අහන්න.ඇස් දෙකට කදුලු එනවා.සුපිරි ගායනය..
බුදුන් වහන්සේ වැඩියා වගේ හැගීමක් දැනෙනවා. අර්ථවත් හා ඉතා මිහිරි
ඉෂාක්බෙග්.පින්වත්.ගායකයානෙනි.ඔබනන්.පෙර ආත්මයේ. බුදුවරු.පහලවූ.සමයක.බවුද්ධයෙක්.බවයි.පේන්නෙ.බෙග්මාස්ටර්ට.නිවන්.සුව.ලැබේවා.
එයා මැරිලද😓
@@nimagaming2404 මේයා නෙමෙයි මෙයාගේ තාත්තා. මොහිදින් බෙග් එයාගේ සිංදු තමයි පුතාල කියන්නේ.
Re re e re re re Ree Ree Ree 3e Ree r3 Ree
ඒ කටහඬ.❤️ලංකාවෙ වැඩිම වෙලාවක් ගයන සිංදුව.බුද්ධන් සරනන් ගච්චාමී..ආදරයි තවත් එදා වගෙම.බැකින් නියමයි..😍😍
මේ සින්දුව අහද්දි ඇස් දෙකට කදුලු එනවා. ඔබේ පියානන්ට සහ ඔබේ පවුලේ සියලුම තෙරුවන් සරනයි .
නමොබුද්දාය
යායුතු ඒකම මග අමාමැනි බුදු පියානන් දෙෂනා කල මගායි ඔය නියත මිත්තිය දෘෂ්ටික අත හරින්න තමාට බලවත් අනුකම්පා වෙන් ම මෙ අති බයංකර සාන්සාර දුකෙන් සදාහටම නිදාහස් වෙලා යන්න තෙරූවන් සරනයි නමොබුද්දාය බුද්ධං ජිවිත පරියන් තන් ගජ්චාමි ජිවිතය පුදා බුදුන් සරන යමි
ඇස් වලට කඳුලු එන්න උඹ ගාමිනීද උට්ටෝ
😂❤❤😂Wq1@@shiransuranjith9491
අද 2024 ,05,23 වෙසක් පොහොය දිනය.මේ උතුම් ගායකයාට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ වේවා 💯🧘💛💛💛🙏🙏🙏
බෙග් මාස්ටර් ...තව කල්පයක් ගියත් නොනැසෙන එකම නාමය...
ඇගේ මයිල් උද්දනය උනා පලක සියලුම දෙනා ඇතුලු සහසබන්ද උන සියලුදෙනාටම අනෙකවාරයි පින් දෙනවා තෙරුවන් සරනයි සියලුදෙනාටම 🙏🙏🙏🙏🙏🙏
පට්ට ලස්සනයි ♥️🥰😘 මම හරි ආසයි 💕💜💜.. ඔන්න 2022 ත් අහනවා .. හෙට වෙසක්නෙ .. හෙටත් අහනවා 😍💞 ..
Athivisistayi
Movage.gayakayin.thavathavath.ape.lanka.bumiye.pahala.veva
@@smadhilk2721 ඔව්
@@smadhilk2721 . අනර්ඝ යි
❤️❤️
පියාගෙන් ලැබූ දායාදය ඒ හඩයි,සිත නිවෙන හඩක්...❤
G.K.A.P.NISHSHANKHA
කියා ගන්න වචන නෑ සින්දුව අහල ඉවර වෙනකල් කදුලු ගලනවා ඒ තරමටම මගේ හදවතට දැනෙනවා.
හරිම ලස්සනයි .බුදුන් වහන්සේගේ සරන නිසැකවම ඔබට තියෙනවා.
මෙම ගිත ඇසෙන්න සැලසුවට ගොඩක් පින්
ගායන ශිල්පි මොහිදීන්බෙග් මහත්මයා මෙලවට බිහිකල ඉතාමත් අගයකල යුතු ගායකයෙක් තමයි මේ එතුමාගේ පුතා.ඉෂාක්බෙග් මහත්මයා ඔබට තෙරුවන් සරනයි .දිර්ඝායුෂ ලැබේවා .
දීර්ඝායුෂ ලැබේවා❤❤
💞💞 Ithamath agaya kala yuthu gayakayak ishak beg mahathmaya . Obata theruvan saranay 💞💞
❤❤❤👍
❤
Anna ekai kiyanne
සිංදුවට උපරිම සාදාරනයක් කරනවා backing තිතට ඔරිජිනල් එක වගේමයි 🎧
ඔයාගේ ගීත තවමත් ලස්සනයි ,තෙරුවන් සරණයි දිර්ගායුශ පතනෙමි ,ඉක්මන් බවයක නිවනින් සැනසේවා ....හරිම ලස්සනයි ....මේ සින්දු ම්ම් නිරතුරුවම අහනවා ..........
මොහිදීන්බේග් පුත්‍රයන්හට මාගේ ස්තුතිය පුද කරම්.අපට නැවත ඒ කටහඩ්න්ම ඔබගේ පියානන්ගෙ ගීත කිසි වෙනසක් නොමැතිවම අපේ සවනට අසන්නට ඔබගේ උතුම් ක්‍රියාව ඉතාමත්ම අගය කොට සලකනවා."සදා අමරනිය නාමය" ට එදත් අදත් ගරැකරනවා.
උබතුමාගෙ පියාටත් සිය පවුලටත් උතුම් දළදා වහන්සේ පිහිටයි 🙏🙏🙏
ගරුකලයුත්තන්ට ගරුකලයුතුයි. දෙපාරක් හිතන් නැතුව 🥰🥰😍😍🥰😍😍😚😋
අනිවා හදවතින්ම
🤮🤮🤮
❤❤️❤❤️❤❤️
ඔබ තුමාටත්, ඔබ තුමන්ගෙ පියතුමන්ටත් එකවගේම ආදරෙයි, මං හිතන විදිහට ඔබ තුමන්ලා ගිය ආත්මෙ බුදු දහම කෙරේ ලොකු බැඳීමක් තිබිලා ඇති,... බුදු සරණයි!!!...☸
Budusaranaiii 💞💞👍💞
@@kithsirikumara949 gy
@kit😂🙍🏊🧜🏎️🚐❤ no no b Dr he 8:48 e❤hsirikumara949 yyr,ctu❤😊
වෙසක් පොසොන් වලට ඒ ගතිය දැනෙන්නෙ මේ සිංදු එක්ක දන්සල් වල පැලෙන්න දාලා තියෙද්දි මාරම විදිහට දැනෙනවා.. ❤️🙏
Budu guna anantay obata degausa
K
Aniwa
❤❤❤❤❤❤❤❤@@NimalJayawardana-uh3xm
මරු නේ ඒ කාලෙට❤
හදවතේ ගායකයා...විශේෂ ප්‍රනාමය බෙග් මාස්ටර්ට🙏🙏🙏🙏🙏🙏
මගේ ලක්දෙරණේ පින්වත් ගීතය එයයි..එය හිමි පින්වත් මිනිසා නුඹයි..ගයන ඇසෙන වාරයක් පාසා පින්..ගීතයෙන් හෝ තෙරුවන්ගේ ගුණ ගයා රටක් බුද්ධාලම්බනයෙක් එකළුකරන පින්වතා ඔබයි..ඔබගේ පියා කීවාසේ සිංහල බෞද්ධයන් මේ රටේ ඉන්න තුරු මගේ දරුවන් බඩිගින්නේ ඉන්නේ නෑ කීව දේ අදටත් ඔබ අත්විදිනවා..කාටත් නොතේරුනාට මේ රටේ ජාතික සම්පතක්,වස්තුවක් වගේ රකින්න ඕන,ගරුකරන්න ඕන හඩ ඇත්තේ ඔබටයි.තෙරුවන්ගේ සරණින් අපේ ආයුෂත් ගෙන මේ පින් බිමට,රටේ දරුවන්ට ඔය හඩින් මතුවටත්,මතු මතුත් පින්බර බෞද්ධ ගී ගයන්නට ශක්තිය ,දීර්ඝආයුෂ පතනවා..
අනියිවාරෙම්ම ඔබට ඉස්තුතියි
❤️😍
😂😂
Sahsthikavama
🙏👌
ඔබතුමා මොන ආගමක ජාතියක උවත් ඔබතුමා උතුම් මිනිසෙක්. බුදු සරණයි...
Good
Akanam aththa
පියාගේ.හඩ.පුතාට.වාසනා වන්ත අනාගතයේ .ලැබෙන වා.ඉස්තිරයි
අපේ බුදු දහම ට ආදරය කරන ඔබට දීර්ඝායුස ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමට පමණක් ගායකයෙක් නොවන මිනිසෙක් 🙂💖
මෙවැනි උතුම් මිනිසුන් මෙලොව යලි යලිත් පහල වේවා!...🙏🙏🙏🙏
Good
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😅😅😅😅
@@gimanhaladunumadalawageහුකන්නෙක් හිනා වෙනවා
ඔබ මුස්ලිමි කියලා ලක්වාසි හැමදේනාම දන්නවා.නමුත් අපේ බුදු දහම ගැන මේතරමි අාදරය කරන ඔබටත් ඔබේ පියාටත් අපි බෞද්ධයෝ වශයේන් ගෞරව කරනවා හැමදාම..ජයවේවා...🌟🌟👌👌👌👍
Ft
S sea and saw 23 e 4 4am
මුස්ලිම් නෙවෙයි . කිස්තියන්
Ela
This
You have
T
Read You
මෙච්චර කාලෙකට මෙහෙම ලස්සන backing එකක් දැකල නෑ best collection.🙏🏻🙏🏻❤ seeduva sakura Well done ❤❤❤ thanks Mr. ishak beg🙏🏻🙏🏻👍
ඇත්තටම තාත්තගෙන් පස්සෙ බුදු දහමට ගරැ කරනවා ජය වෙිවා?
Budu saranai obe mulu paulatama
Giyaka වින්දනයක් thula aparimith budu gunanayak.obata godak pin
👍👍👍👍👍👍👍👍👍👍
ජාතියත් ආගමත් අදාල නොවන යම් කෙනෙක් වේද ඒ බෙග් මාස්ටර්ගෙ නාමයයි💗💓💞❤🧡💛💛💚💚💚💚💚💞💓💗💗💓💞
උයුඩුගේග්ඩ්ජෙහ්හ්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙවැනි උතුම් මිනිසුන් මෙලොව යලි යලිත් පහල වේවා!
අපේ දරුවන්ට මෙවන් ගීත අසන්නට ලැබෙවිද.මෙවන් ගායකයන් මෙලොව පහල වේවිද ??
Vpv
Vvvvvvvvvv bv
එල
Jeejriotjhorr
ඇත්තටම හරි නිහතමානී චරිතයක් ....මෙතුමාව මම හොඳටම අදුරනවා ආශ්‍රය කරලා තියෙනවා ජාතිය මුස්ලිම් ඒත් ගායනා කරන්නෙ බෞද්ධ ආගම් ගීත ඒනිසා එතුමට විවිධ වූ බලපෑම් තර්ජන එල්ලවුනා අන්‍යආගමික ඉතාමත් සුළු පිරිසකගෙන් ඒත් එතුමා ඒ කිසිම දෙයකට සැළුනෙ නැහැ .....
ඔබ තුමාට අපි ආදරෙයි
ඒවගේම පියාටත් ආදරෙයි
හැම සංගිත ප්‍රසංගයකම
ඔබතුමා දකින්න අපි හරිම වාසනාවන්තයි..
දැන් ඉන්න පඩ ගායකයෝ දන්නේ ගෑනුන්ට වදින ගාතා.ඒවත් එක්ක බැලුවහම මේ ගායකයා රත්තරන් .තාත්තගෙන් පස්සේ පුතාට ඒ ගායන හැකියවා ලැබීමගැන සතුටු වෙමි .
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
ඇත්තටම
welsaid.🙏
❤❤❤😎😍😏 ගුඩ්
බෞද්ධයන් වන අපේ උත්තමාචාරය ඔබ තුමාට.❤දීර්ඝායුෂ වේවා. 🎶❤🎶
Ape
කට හඩ වගෙම band අකෙන් සින්වුවට දෙන cover එකත් පට්ට..
ලෝක තිවංකර නා හිමිගේ දර්මය දස අත රැව්දේවා.......❤❤🌹🌹🌷🌷.....ජයවේවා බෙග් මහත්මයා ..❤❤👍👍
🙏🙏🙏
I am Chandana Kodikara from Pakistan.i really like ishaq beg sir voice.love you sir and god bless you.live you long live sir.
Ishaq sir you all ways remaind me as your great father son.
Kohmda
🙏🙏🙏
ඇත්තටම මේ සින්දුව ඇහෙද්දි මාර විදියට ඒක හදවතට දැනෙනවා.බෞද්ධයෙක් වීම ගැන මාර ආඩම්බරයක් දැනෙනවා.ඇස් වලට කදුලු එනවා 🙏❤️
මතු ආත්මයේ බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න පින්වන්ත වේවා 🙏 ලස්සන හදවතක් ඇති ලස්සන මිනිසෙක් ❤️❤️❤️❣️
🙏🙏🙏🙏
Pppppppppppp
Ppppppp
"මේ ලෝකතලේ සුරකින ශ්‍රී විෂ්ණු දෙවිදුනේ " ඔබගේ පියාගේ ගීතයක් මම ආසාවෙන් අහුවේ 1986 වසරෙදි.ඔබේ පියාගේ කැසට් පීස් එකට මම ඒ කාලයේ කිවුවෙ සීයාගෙ පීස් එක දාන්න කියලා.මගේ සීයාත් ඔබේ පියත් සම වයසේ පසුවුනු අය.අපි ගොඩාක් ආදරය කල කෙනෙක් බෙග් මාස්ටර්.ඒ ආදරය එදත් අදත් හෙටත් මතුවටත් එසේමයි.හරිම ආදරයෙන් ඔබේ පියතුමා අපි සිහි කරන්නෙ.ඔබට දීර්ඝායුෂ
අපෙත් ආයුෂ අරන් අපිටත් වැඩිය කල් ජීවත් වෙන්න ඕනේ ♥️♥️♥️♥️♥️
බුදු සරණයී🙏🙏🙏🙏
ගොඩක්ආදරෙයි
🙏🙏🙏
Aniwaryenma
🇦🇬😁😁😉😉😉🙃😉😉🙃😁😁😁😁🇦🇲🇦🇲🇦🇲🐴🐴🐴🦝🦊🐆🦊🍒🍒🍊🍊🍏🍏🍏🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍅🍎🍅🌶🍏
3ii
මේ මනුස්සයා සංයමයකින් මේ සින්දුව කියනකොට බලන උන් ටික මඩ තලනවා හරක් වගේ...කොහෙද රසවින්දනය..(පලවෙනි සින්දුව)💚👌
උන්ට ඕනි ශබද රසය විතරයි සහෝ...
මවෙැනි කලාශැරයින ඉතා දුර්බලයි මගේ උත්තමාචාරය
Ammappa
එමවිට පවසමි මුවින් ඔබේ,,,,, සදා අමර නිය හඩ ❤ හදවතින්ම ආදරෙයි හැමදාම ඔබට ජයවේවා දිර්ගායුශ ලැබේවා ❤❤❤❤
KAMALDDN
ඔබෙරාගී මන සිංදුවට අහපු සුපිරිම පෑඩ් ගැහිල්ල ඇහුවෙ ... ❤️❤️❤️
☺️☺️☺️☺️
aniwaren
Flash back eka poddak ahala balanna😍
මොකක්හරි අගය කලාම මෝඩයො වගේ අරක හොඳයි, මේක හොඳයි කියල එක එක කබ්බො ෆෝම් කරන්නෙපා
@lahiflash back hodai rennarusayanjana6730
මගෙ තාත්තා ආසම ගායකයා.ඔබට සියලුම දෙවියන් පිහිටයි
ජාතික ගීය වගේම අපි ගරු කරන අපේම ගීතයක්... ගායනය මුස්ලිම් සහෝදරයෙක්... ආඩම්බරයි...💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️💕
❤️
@@senethseneth2009 Man wada na man Ok ok Bs puthe wachanekin hari udaukarana aya kawadawath fb j
@Swarnamali Hettige the u want m. Man yanawa ĺ
Hmm
මම ආසම ගායකයා ❤️🌹👍🌹🌹
මටත් තාම වයස 15 ඒ වුනාට මමත් අහන්නෙ මේ මාගෙ සිංදු ❤
නියමයි සර් අපි ඔබත් සමග නිරන්තරයෙන්
සදා නොමියෙන ගායන කෞශල්‍යය සමගින් අමරනීය ගායකයෙක්
හැම ජාතියකටම ආදර්ශයක් ❤
බෞද්ධ මම ඔබ තුමාටත් ඔබේ පියාටත් හිස නමා ආචාර කරනව ... respect 🙏
ධර්මය පවතින තුරුම oya ගීතය තිබෙ .ඔබට ජය වේවා
මොහිදීන් බෙග් මාස්ටර්ගෙන පසුව අපට ලැබූනු මිල කල නොහකි දායාදයක් ඔබ තුමා.ඔබට බුදු සරනයි .2024 අහන්වා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ..
ඔබට දිගාසිරි වේවා බුදු සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ❤️
අපේ රටෙි වටිනාම වස්තුවක් තමයි . මෙි ගායකයා. ජයමවෙිවා බුදුසරණයි 😍
Me oyada
ආගම වෙනුවෙන් මේ වගේ සින්දු නම් අමරණීය මතක සටහන්... සදාකාලිකයි ..... 😔
💜💜💜💜💜💜💜💜💜💜
බුදු ගුණ ගීයෙන් .සැනසුනා
නම්.බෙග්.මාස්ටර්ගේ හඩින් තමයි
ඔබටත් .ඒ.බුදු ගුණ බලයෙන්
කිසිම පීඩාවක් අඩුවක් .නොවේවා
Hi
2021දීත් මේ සිංදුවට කැමති අය මේ කොනට 💘💘❤❤💘❤ මාර ගැම්මක් එන්නේ බුදු දහම ගැන මේ වගේ ගීත අහන්න අපි පින් කරලා තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද? 😍බුදු සරනයි!
සංහිඳියාවේ නියම සලකුණ මොහිදීන් මහත්මයාගෙ පුත් ඉශාක් මහත්මයා....
බොදු බැති ගී රජු. බෙග් මාස්ටර් ❤❤❤❤❤❤. ඉශාක් මහත්තයෝ. ආදරෙයි . තාත්තගෙන් ලැබුන දායාදය ඒ විදියටම අපිට රස විදින්න දෙනවට. ❤❤❤❤❤❤
මෙතුමාගේ දරුවන් යන්නෙි සිංහල ඛෞද්ධ පාසල් වලට එතුමාත් පියාත් හැදුනේ සිංහල මිනිස්සු එක්ක ඒකයි අපි හැමදාම ආදරේ බුදු සරණයි ඔබතුමාටත් පවුලේ සැමටත්..
uuu8o8
මෙවන් අයෙකු අප අතරින් බිහි වේවා
Ds
මම දැකපු සුන්දර ම මුස්ලිම් මනුස්සයා ඔබතුමා තමයි බුදු සරණයි ඔබට
මුස්ලිම් ජාතියෙක් වෙලත් බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන එකම එක මනුෂ්‍යයෙක් ඇත්නම් ඒ ආදරනිය සහෝදරයා ඔබම විතරයි මෙ සිංහල දේශයේ..බුදු සරණයි
Super
Aiye oba nam musslim nowe ape Budu dhamata garu Kara obata budu saranai
@@pushpalatha2804
Pm NJ
Na oba weradi manda mohuge piya. 1weni kena piyage parema giya nisa tattata wagema putatat ema gaurawaya adu natuwama api hemdama denawa
@@pushpalatha2804 wwwsww
ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
වාදක මඩුල්ලටද තෙරුවන් සරණයි 🙏🙏🙏
❤❤
ඔබගේ හඩ සැමදාම අමරනියයි ඔබතුමාට දිගාසිරිපතමි ඔබගේ පියාටත් නිවන්සුව පතමි අපගේ හදවත් තුල ඒහඩ සදාකල් රැව්දේ
Hi
Good
🙏🙏🙏🙏🙏🙏🙏🙏😁🙏🙏
@@prasannkumara2020 super
Hi
Eela
මේ වගේ කන්කලු ගීතත් Unlike කරන කුහකයෝ ඉන්නවනේ. ඔවුන්ට නම් හිතක් පපුවක් තියෙන්න බැහැ. මේ වගේ ඇස් දෙකට කදුලු එන ගීත අහන්නත් පින තියෙන්න ඕනා. මේ ගීත නම් තව කොච්චර කලක් ගියත් අප හදවත් වල නොමැකී තිබේවි. සදා අමරණීයයි....
ජාති ආගම් වලින් බේද බින්න වෙලා ඉන්න අයට හොදම වටිනා උදාහරණයි මොවුන්..❣🙏
උන් ඔක්කොම පොන්නයෝ මල්ලී
0
අනිවාරෙන් ❤
Kkk
Ppppppppkx😊aa I'm@@sachinthainduwara9715
නියමයි.................හදවතට කතා කරන බෞද්ධ ගීත දීර්ඝායුෂ
Ogfif
මන් නම් හිතන්නේ සකුරා සින්දුවට සදරනයක් ඉටු කලා
@@cityboyarishid8047 v
5
Yt
Supper..South Korea. ❤❤❤❤❤❤
බුදු සරණඉ ඔබට ලස්සනයි ඔබ වගෙ අයට අපි හඩවටින්ම්ම අඩරෙඉ
කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න පුලුවන් කියන්නෙ ඒක වෙනම ලෙවල් එකක්❤️🩹❤️🩹❤️🩹
කොහොමද මේ සින්දු සෙට් එකක්ට දෙන බැකින් පාර සිදුව සකුරා ආදරෙයි හැමදෙනාටම 😍😍😍
අනිවා සකුරා ❤️
හදවතින්ම ගරු කරන මුස්ලිම් ජාතික මහත්මයෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා...
මුස්ලිම් ජතිකයෙක් උනත් ඔබ වැනි බුදුදහමට ගරැ කරන ගයකයින් සද අමරනියි
Super. U.
සියල්ල අනිත්ය්යි
අවුරුදු කාලයට .ජෝති palaa.මහත්මයා
වෙසක් කාලයට oba තුමා
හරිම ලස්සනයි
Oba thumata නිදුක් නිරෝගී suwayama.ලැබේවා
Budusaranai
බුදු සරණයි!දෙවි පිහිටයි!ඔබට...
ලොකයෙ සැම ජතියකටම අදර්ශයක්.බුදුසරනයි..
Lassanai hamadamath adarei obe sindu walata
ඉතාමත්ම අගෙයි ,අපුරුයි.මෙතුමාටද පියතුමන්ගේ ඒ සුන්දර මිහිරි කටහඩ ඒ අයුරින්ම සතුවිම ගැන ඉතාමත්ම සතුටට පත්වෙනවා.ඒ කටහඬ ,ගීත සන්ගිතය සදා අමරනියයි..
නියමයි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Dergausa labawa b,s jayasrema bo sameduga pihetae man mathumaga getawalata godak kamathe
Daweyani oba mau lowa pudumae a gethayata ta godak kamate
@@ajithindraji3115 a
Very beautiful ishak mohedin beg songs thanks my favourite God bless you sir
අපේ රටේ ම්නිස්සු අපිට ආඩම්බරයක් හොද කලා කාරයො
ඇත්තටම කොහේ හරි ඉපදිලා ඇති මේ තරම් බුදු ගුණ ගී ගයපු මගේ එතන විදිහට මේ තරම් බුදු බුදුගුණ ගී ගයපු මුහුදින්ම බෙක් මහත්මයා කොහේ හරි ඉපදිලා ඒ පුතාටත් සත්තිය ධෛර්ය ඒ මහතාටත් බුදු සරණයි
ගායනය වගේම වාදනයත් පට්ට
ආදරෙයි ගායකයානනී🙏💙👍
පලවෙනි සින්දුවෙ voice නම් තනිකර original track එකේ quality එකම තියෙනව. Backing උනත් ඊට දෙවනි නැති වෙන්න දීල තියෙනව band එක. Keyboardist තනිකරම live සින්දුව original කලා. Board part ටික නම් තිතටම play කලා. මේ සින්දුවට මම අහපු සුපිරිම backing. අති සාර්ථකයි!
Budu sauna lankawe pawathina thuruma me rate readena ekama geethaya
Sakura nam itin.. ❤️❤️
Anivaren ❤️
සකුරා බැකින් අහන්න දෙයක්නැ. ඔරිජිනල් සිංදුවවගේම බැක් කරනවා
@@theartist360k අනිවා
කොච්චර ඇහුවත් ඇතිවීමක් නැහැ අහන්න අහන්න ආසයි තෙරුවන් සරණයි
ඔබතුමාට අල්ලාදෙවියෝපමනක්නොව අපේ බුදුපියාණන් වහන්සේගේ ආශීර්වාදය තිබෙනවා බුදුසරණයි
බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
මාරම ලස්සනයි unlike කරන්නේ කිසිම ආගමක් දහමක් නැති,ගීතයක් රස විදින්න දන්නේ නැති මෝඩ නීච මිනිසුන්
වැරදිලා unlike වදින්නේ මගෙි හිතේ
මරයා
මං හිතන්නේ ලස්සන අක්කලා චිචලා සෙට් වෙලා තමයි හිටියෙ ෆෘට්
අහපු ලස්සනම සින්දු ටිකක්❤️❤️🙏
Your vevynice song vevynic super good ❤ ❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤🍁🍁🍁🍁🍁🍁🍁 🍁🍁
තාත්තට දෙවෙනි නෑ පුතා මොහොදිග් බේග් සහා ඉෂාග් බේග් ඉෂාග් බේග් ගේ පුතත් මේ විදියටම ගීත ගායනා කරයි කියලා බලාපොරොත්තු වෙනවා❤🔥
බෞද්ධ උත්සවේකදි අනිවරෙන් ඇහෙන සින්දුවක් 💖
මෙවන් උතුම් මිනිසුන් මේ පූජ්‍ය භූමියට පහළ වේවා...
Ko waddo innwnm dennako mehema backing.සුපිරි සකුරා go ahead
මට වයස 15 දැන් අපේ අාගමෙි නොවුනට බුඋුදහම විශ්වාෂ කරන හොද පුද්ගලයෙක් මෙවාගෙ මිනිසුන් අනාගතයේ පඅහල වෙවා බුඋුසරණයි
ජාතික ගීතයට
වඩා මාර ගැම්මක් එන්නේ." බුද්ධං සරණං ගච්චම්, "
Good. Good. Very Good
Aniwa super
Sirawtma
Deweni jathika geeya