Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චාමරගෙ සින්දු වලින් මම ආසම එක. මේකෙ වෙනම vibe එකක් තියෙන්නෙ🎉
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ...ඔබ යන්න සිතින් මිදී දිගැසියේ....ගත්තට තුරුලට ඔබගේ සෙනේහේබෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...Musicසිත සිල් බිදගත් ඒ හැන්දෑවේ....ඔබ සද එලියක් වගේ දැවටුනේරළු කුණාටුවක් වී...ඔබ කඩා බිද දමන්නට යන්නේ...මා දුකින් සැදූ මගේ කූඩුවයි....මට ඉන්න දෙන්න මගේ පාඩුවේ...ඔබ යන්න සිතින් මිදී දිගැසියේ....ගත්තට තුරුලට ඔබගේ සෙනේහේබෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...Musicඅද මා සොයනා ඔබේ ආදරේ....හෙට තවකෙකු ලග හොයයි ජීවිතේරුදු හිරුමඩලක් වී...ඔබ දවා හලු කරන්නට යන්නේමට මේ ලොව ඇති එකම සම්පතයිමට ඉන්න දෙන්න මගේ පාඩුවේ...ඔබ යන්න සිතින් මිදී දිගැසියේ....ගත්තට තුරුලට ඔබගේ සෙනේහේබෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ
ඕනම් කෙනෙක්ට ලෙසියෙන් තෙරුම් යන හැම වෙලේම කියන වචන මෙච්චර ලස්සනට කියන්න පුලුවන් ද කියලා හිතාගන්නත් බෑ මාරම Feeling එකක් මේ සිංදු වල තියෙන්නේ භාවනාවක්
ගෙට ගන්න බැරි ආදර කතා තුරුලට ගන්න හොඳ නෑ..... හදවතේ ගායකයා ❤️❤️❤️❤️❤️
චාමර සහෝදරයාගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ආදරෙයි ගොඩක් සහෝදරයා ඔයාට ජය ලස්සනයි ගොඩක් සිංදුව බුදු සරණයි
ලස්සනයි
අවුරුදු ගානක් තිස්සේ තාමත් වෙනසක් නැතුව රස විදින සිංඳු ❤❤❤
Mm charith..Sinduwa ahnne kiyapu Hima nngita thanks...chmara ayyt pin ❤
චාමර කිව්වොත්🔥🔥 තමා.... එදා ඉදන් මේ වෙනකම් අාසාවෙන් අහුවේ මේ කට හඩයි.... වශියක් මේ හඩ... අාදරෙයි චාමර.... හදවතේ ගායකයා...
මෙිවා ගීත නෙවයි.. මිනිසුන්ගේ ඡීවිත වල අැත්ත කතා කරන බුදු බණ මෙනි මටනම්... එදා ඉඳන් වෙනසක් නැතුව රස විඳින්න පුඵවන් අපූරුම ගීත එකතුවක් ගෙනාපු එ් අාදරණීය ඔහු .. චාමර වීරසිංහ ..
Ooya dharmaya ahanawada .❤❤❤
අනිවාර්යයෙන්ම 👍🎉️❤️
ඉක්මනින් සනීප වේවා හදවත චාමර සහෝදරයා ❤️
මේ සින්දුවේ පද රචනය ගැන කියන්න වචන නැ.... ඒ වගේම චාමරගේ ගායනය මාර විදියට දැනෙනවා ❤❤❤❤
මේක අහගෙන වෙනම ලෝකකට ගියා ❤ ඉක්මනින් සුවය ලැබේවා අයියෙ 🙏
ඒ හඩ වෙනම එකක් ..... බුදුසරණයි
බුදු සරණයි චමර අයියෙ. හැමදාම ලස්සනට සින්දු කියන්න ශක්තිය ලැබේවා......
මගේ කතාව 🖤
Chamara aiye oyage kata hadada sama karanna aye kata hadak na.kochchara ahuwath epa wenne na.adareii hamadama .budu saranai !!!
මේ දුක නම් කිසිම කෙනෙක්ට විදින්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 😢😢😢
ඒ වචන කොහොම ගලපනවද මන්දා..කොහොම උනත් ජීවිත වල අමිහිරි තැන් මිහිරිව ගයනවා..හැමදාමත් ආදරේ කරන ගායකයෙක්...❤️
චාමර උබ කවුද බන් සිරාවටම.😢❤
🥺❤🩹
අපේ පිනට දිව්‍යය ලොකේන් එවපු අමෘතයක්
ලස්සනයි සිංන්දුව චමරි අයියා ❤
❤❤❤❤❤❤❤ මගේ ජීවිතේ ❤❤❤❤❤❤
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ ඔබ යන්න සිතින් මිදි දිගෑසියෙ ගත්තට තුරුලට ඔබගේ සෙනෙහේ බෑ ගැට ගන්නට ඔබේ ආදරේ .. බෑ ගේට ගන්නට ඔබේ ආදරේ .. 😔💔🎤
Hama sinduwakma kathawak wage. Chamara nm pissuwakmai. Ikmanin suwapath wewaa. Adarei hamadaama
මේවා තනිකරම ජීවිත කථා ❤️
❤❤❤❤❤❤
🥺රලු කුණාටුවක් වීඔබ කඩා බිද දමන්නට යන්නේමම දුකින් හැදූ මගේ කූඩුවයි.......🥺
හදවතෙ සදා නොමැකෙන තරුව ❤❤💕
චාමර අයියෙ පින් මෙ වගෙ සින්දු කීවට ඔයාට❤❤❤
චාමර අයියා කියන්නේ පට්ට හඩක් මේක වෙනම එකක්
මේ සින්දුවලට උබට පින් චාලී 💚💚💚
Mage jeewithe mo kawuda kiyala therm krapu geethaya ..aiye...👍
මගෙ ජීවිතේ විදවනව...පුදුම වේදනාවක් මේ අත් දැකීම ...කියා ගන්න තේරෙන්නෙ නෑ...මිනිස්සු ඇයි මෙහෙම වෙන්නෙ කියලා..
ලස්සන සිංදුවක් බුදු සරනයි 🎉🎉
තනිකරම ජිවිත කතා මෙවා
අදත්, හෙටත්,මතුවටත්, හදවතේ ගායකයෝ💘💘 දමිත් 💔 චාමර
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ...🙂💔ඔබ යන්න සිතින් මිදී දිගැසියේ...💔🗣️
මටම ලියපු සින්දුවක් වගෙ.. බෑ ගෙට ගන්නට ඔබෙ ආදරෙ.....😢😢
මටත්
Marama therumak thiyenne me sinduwe
චාමර අයියාගේ සින්දු වල තියෙන්නේ අහිංසක කොල්ලෙක්ගේ සරල සුන්දර ආදර කතා..❤
Music + Voice + Lyrics = Super Song 😊❤️
Kiyanna wadan na ❤❤❤❤
❤❤❤❤❤❤❤❤ආදරෙයි චාමර අයියේ...
Mage jewithe mn asama sinduwa bn..
භාවනාවක්❤❤❤
Oya maik eka tiyan inna kesara bawa katawath ganna baha❤❤❤❤❤
Wenama leval ekak ❤❤❤
Muta monwahri unoth idalath wedak na ...😢
ඔබ දවා අලු කරන්නට යන්නේ මට මෙ ලොව ඇති එකම සම්පතයි❤😢
budu saranai chali aiye😔🥰
Chamara ayye ❤❤❤
❤❤❤❤ hadawatha ikman suwaya labewa
ලස්සනයි ❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි
HARIMA LASSANAI TERUWAN SARANAI JAYA WEWA AIYE
Nice songs ❤
Chamra aiya❤
Super super
ජීවිතේ කොතනක හරි ඔබ ඉන්නැති.
ආසම සින්දුවක්
හුස්ම ❤
බුදුසරනයි ....
Budusarany ❤🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🙏👍
මනෝපාරට සුපිරි..
Mata innadenna mage paduwe❤
Mage waradin mama ain wenawa aiye ok
චාමර අයිය ❤
Mage ekaaa
දෛවයේ සරදම😢
🔥🔥🔥
Pissuwak thamai 👌👌👌
මමත් ආසම ගී යක් මමත් ටිකක් ට්‍රයි කරනවා kiyanna😊
Eikman suwaya aiyea ❤❤❤😂😂😂😂
♥️♥️♥️
👍👍👍
Ok thanks aiye
❤❤❤❤❤🌹
🖤
Maraiiiiii🤷
100 parta wada ehuwa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤💓
ඔබ දවා අලු කරන්නට යන්නේ මට මේ ලොව අති එකම සම්පතයි 💔
2023.06.12 bandaranayak international airport
🥰🥰
❤️❤️❤️❤️❤️❤️
🌷🌷🌷🌷🌷🌷🌷
🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🥰🥰🥰🥰මර්
🌷🌷🌷🌷🙏
❤❤❤❤❤❤❤❤❤
🌹🌹😍😍❤️❤️👍👍👌👌
😘😘😘👌❤️
🙏🙏🙏🙏🙏
0:36 0:40
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Manika
2023❤❤❤❤❤
❤
💕💕💕💕💕💕💕
මෙන්න සින්දු
මේ සිංදුවේ පදරචනය කාගෙද???????
චාමරගෙ සින්දු වලින් මම ආසම එක. මේකෙ වෙනම vibe එකක් තියෙන්නෙ🎉
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ...
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ....
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...
Music
සිත සිල් බිදගත් ඒ හැන්දෑවේ....
ඔබ සද එලියක් වගේ දැවටුනේ
රළු කුණාටුවක් වී...
ඔබ කඩා බිද දමන්නට යන්නේ...
මා දුකින් සැදූ මගේ කූඩුවයි....
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ...
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ....
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...
Music
අද මා සොයනා ඔබේ ආදරේ....
හෙට තවකෙකු ලග හොයයි ජීවිතේ
රුදු හිරුමඩලක් වී...
ඔබ දවා හලු කරන්නට යන්නේ
මට මේ ලොව ඇති එකම සම්පතයි
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ...
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ....
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ...
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ
ඕනම් කෙනෙක්ට ලෙසියෙන් තෙරුම් යන හැම වෙලේම කියන වචන මෙච්චර ලස්සනට කියන්න පුලුවන් ද කියලා හිතාගන්නත් බෑ මාරම Feeling එකක් මේ සිංදු වල තියෙන්නේ භාවනාවක්
ගෙට ගන්න බැරි ආදර කතා තුරුලට ගන්න හොඳ නෑ..... හදවතේ ගායකයා ❤️❤️❤️❤️❤️
චාමර සහෝදරයාගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ආදරෙයි ගොඩක් සහෝදරයා ඔයාට ජය ලස්සනයි ගොඩක් සිංදුව බුදු සරණයි
ලස්සනයි
අවුරුදු ගානක් තිස්සේ තාමත් වෙනසක් නැතුව රස විදින සිංඳු ❤❤❤
Mm charith..Sinduwa ahnne kiyapu Hima nngita thanks...chmara ayyt pin ❤
චාමර කිව්වොත්🔥🔥 තමා.... එදා ඉදන් මේ වෙනකම් අාසාවෙන් අහුවේ මේ කට හඩයි.... වශියක් මේ හඩ... අාදරෙයි චාමර.... හදවතේ ගායකයා...
මෙිවා ගීත නෙවයි.. මිනිසුන්ගේ ඡීවිත වල අැත්ත කතා කරන බුදු බණ මෙනි මටනම්... එදා ඉඳන් වෙනසක් නැතුව රස විඳින්න පුඵවන් අපූරුම ගීත එකතුවක් ගෙනාපු එ් අාදරණීය ඔහු .. චාමර වීරසිංහ ..
Ooya dharmaya ahanawada .❤❤❤
අනිවාර්යයෙන්ම 👍🎉️❤️
ඉක්මනින් සනීප වේවා හදවත චාමර සහෝදරයා ❤️
මේ සින්දුවේ පද රචනය ගැන කියන්න වචන නැ.... ඒ වගේම චාමරගේ ගායනය මාර විදියට දැනෙනවා ❤❤❤❤
මේක අහගෙන වෙනම ලෝකකට ගියා ❤ ඉක්මනින් සුවය ලැබේවා අයියෙ 🙏
ඒ හඩ වෙනම එකක් ..... බුදුසරණයි
බුදු සරණයි චමර අයියෙ. හැමදාම ලස්සනට සින්දු කියන්න ශක්තිය ලැබේවා......
මගේ කතාව 🖤
Chamara aiye oyage kata hadada sama karanna aye kata hadak na.kochchara ahuwath epa wenne na.adareii hamadama .budu saranai !!!
මේ දුක නම් කිසිම කෙනෙක්ට විදින්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 😢😢😢
ඒ වචන කොහොම ගලපනවද මන්දා..කොහොම උනත් ජීවිත වල අමිහිරි තැන් මිහිරිව ගයනවා..හැමදාමත් ආදරේ කරන ගායකයෙක්...❤️
චාමර උබ කවුද බන් සිරාවටම.😢❤
🥺❤🩹
අපේ පිනට දිව්‍යය ලොකේන් එවපු අමෘතයක්
ලස්සනයි සිංන්දුව චමරි අයියා ❤
❤❤❤❤❤❤❤ මගේ ජීවිතේ ❤❤❤❤❤❤
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ ඔබ යන්න සිතින් මිදි දිගෑසියෙ ගත්තට තුරුලට ඔබගේ සෙනෙහේ බෑ ගැට ගන්නට ඔබේ ආදරේ .. බෑ ගේට ගන්නට ඔබේ ආදරේ .. 😔💔🎤
Hama sinduwakma kathawak wage. Chamara nm pissuwakmai. Ikmanin suwapath wewaa. Adarei hamadaama
මේවා තනිකරම ජීවිත කථා ❤️
❤❤❤❤❤❤
🥺රලු කුණාටුවක් වී
ඔබ කඩා බිද දමන්නට යන්නේ
මම දුකින් හැදූ මගේ කූඩුවයි.......🥺
හදවතෙ සදා නොමැකෙන තරුව ❤❤💕
චාමර අයියෙ පින් මෙ වගෙ සින්දු කීවට ඔයාට❤❤❤
චාමර අයියා කියන්නේ පට්ට හඩක් මේක වෙනම එකක්
මේ සින්දුවලට උබට පින් චාලී 💚💚💚
Mage jeewithe mo kawuda kiyala therm krapu geethaya ..aiye...👍
මගෙ ජීවිතේ විදවනව...පුදුම වේදනාවක් මේ අත් දැකීම ...කියා ගන්න තේරෙන්නෙ නෑ...මිනිස්සු ඇයි මෙහෙම වෙන්නෙ කියලා..
ලස්සන සිංදුවක් බුදු සරනයි 🎉🎉
තනිකරම ජිවිත කතා මෙවා
අදත්, හෙටත්,මතුවටත්, හදවතේ ගායකයෝ💘💘
දමිත් 💔 චාමර
මට ඉන්න දෙන්න මගේ පාඩුවේ...🙂💔
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ...💔🗣️