බුදු පසේබුදු සහ අරහත් භාවය පතන පින්වන්ත අය පාරමීතා පුරන සහ පිරිය යුතු ආකාරය

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 66

  • @bbddbhrh7245
    @bbddbhrh7245 5 років тому +4

    තථාගත බුදුරජාණන් wahanseata මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ රන්මල් ඔයාට පින් බුදු සරණයි

  • @madhushanjayalath3587
    @madhushanjayalath3587 4 роки тому +3

    සාදු.. සාදු.. සාදු.. මතු අනාගත භාග්‍යවතුන් වහන්සේ නමකගේ බුදු සසුනෙහි උතුම් දකුනත්සව් තනතුර ප්‍රාර්තනා කරන මා හට ඔබවහන්සේ පෙන්වා දුන් ආකාරයට දස පාරමිතා දර්මයන් සැපිරීමට මටද හැකිවේවා.... 🙏🙏🙏🙏

    • @sewwandidharmapriya8447
      @sewwandidharmapriya8447 2 роки тому

      Ma methek kala pinda obata anumodan karami. Obage paramithawan shakthimath wewa! E hethuwen pathana aranuma ikamanin shakshath kara ganimata heki wewa!🙏🙏🙏

    • @malithsachila1513
      @malithsachila1513 Рік тому +1

      මාත් උතූම් වු බුද්ධත්වය ප්‍රාර්ථනා කරන කෙනෙක් මටත් දස පාරමිතා සපුරා ගැනීමට හැකි වෙවා...

  • @chandieta8043
    @chandieta8043 5 років тому +5

    🌷🌷 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා🌷🌷🌷🌷 මාගේ අමාමැනි සමිමා සමිබුදු රජාණන්වහන්සේට සාදු සාදු සාදු .🌷🌷🌷 පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි

  • @කුසල්අනුරුද්ධ

    මේ බණ උතුම් නිරිවානාබෝධය සදහාම හේතු වාසානා වේවා! සාදු! සාදු !සාදු! සාදු !

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 3 роки тому +1

    ධර්මය දේශනා කළ ඔබ වහන්සේටත් ධර්මය ඇසූ මටත් සියලු දෙනාටත් උතුම් වූ ධර්මාවබෝධයම ලැබී සසර දුකින් අත මිදේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanulinehara4244
    @shanulinehara4244 5 років тому +3

    🌷 සාදු සාදු සාදු අපෙ ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷 ගෞරවණීය පින්වත් දේශකයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගි චිර ජීවිනය සැලසේවා. ධර්මය ශ්‍රවණය කරන්න දායකත්වය දුන් සියළුම දෙනාටත් අන්තර්ජාලයට මුදාහැරිය රන්මල් මහතා ඇතුළු සියළුම දෙනාට බොහෝ පින් අත්වේවා. බුදු සරණයි 🌷

    • @RanmalLasantha
      @RanmalLasantha  5 років тому +1

      @ පින්වත් ශනුලි
      සම්මා සම්බුදු සරණයි

  • @mihirangamage9338
    @mihirangamage9338 5 років тому +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සැපතට පත් වෙත්වා ඒ වගේ ම අප හට මෙම ධර්මය දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා වහ වහා වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු ......

  • @NelumLanka
    @NelumLanka 6 років тому +11

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..සීලවන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං....තේරුම...මාහට දැකීමට හා වැදීමට දුර්ලභව ලැබුනා වූ සීලවන්ත වූ ගුනවන්ත වූ උතුම් පින් කෙතක් බදු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහ රහතන් වහන්සේගෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට ශීලයට කරැනාවට වාසස්ථාන බදු වූ උතුම් මහ සග රුවනට මාගේ නමස්කාරය වේවා

  • @thusharinilmini3738
    @thusharinilmini3738 4 роки тому +1

    🙏🙏🙏 මේ ධර්මය දානමය පින අපට අහන්න සැලස්සු අයටත් බොහොම පින්

  • @anulaanula8142
    @anulaanula8142 5 років тому +3

    Pinvat ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි 🌼🌼සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 5 років тому +3

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා

  • @kasunrubasinha8008
    @kasunrubasinha8008 4 роки тому +3

    ඔබ වහන්සේට නමස්කාර වේවා!! සාදු සාදු සාදු!!🙏🙏🙏🙏🙏🌷🌷🌷 ගොඩක් දේවල් ඉගෙන ගත්තා!!

  • @සොනාලිප්රියදර්ශනී

    සාදු සාදු සාදු සියලු සත්වයා නිදුක් වෙිවා නිරෝගී වෙිවා අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe 4 роки тому +1

    සාධූ සාධූ සාධූ !!!
    තෙරුවන් සරනයි ...
    පින්වත් ඔබ වහන්සේට මේ උතුම් සම්බුද්ධ සාසනයේම ධර්ම අවබෝධය පිනිස මේ උතුම් සම්බුද්ධ දේශනාමය පින් හේතු වාසනා වේවා ....

  • @damindaalwis1585
    @damindaalwis1585 6 років тому +8

    සියලූ සත්වයෝ නිදුක් වෙත්වා!! නිරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!

  • @damayanthiratnayaka4214
    @damayanthiratnayaka4214 6 років тому +5

    රන්මල් ඔයාට පින් බුදු සරණයි

    • @RanmalLasantha
      @RanmalLasantha  6 років тому

      @ Damayanthi,
      සම්මා සම්බුදු සරණයි

  • @damayanthiratnayaka4214
    @damayanthiratnayaka4214 6 років тому +3

    sadu sadu sadu තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sulochanadidsanayake5765
    @sulochanadidsanayake5765 6 років тому +6

    තෙරුවන් සරණයි ඔබවහන්සේට හා සියලුම පින්වත් ඔබ සැමට

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    රානමල්ටත්.ගොඩක්.පිං.අපේ ස්වාමින් වහන්සේගෙ.දර්මය.අපට.ලබා.දුන්නට

  • @උදාරරූපසිංහ
    @උදාරරූපසිංහ 6 років тому +6

    නිවන් අවබෝධය පිණිසම හේතු වේවා!!!

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 6 років тому +3

    ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 років тому +4

    Theruwan saranai ape suwamin wahanseta 🌷🌷🌷🌼🌼🌼🙏🙏🙏

    • @PiyasiriDandeniya
      @PiyasiriDandeniya 3 місяці тому

      තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ. නිදුක් නිරෝගි දිගාසිරි සැප ලැබෙිිවා.........

  • @dilrukgunasekera4220
    @dilrukgunasekera4220 6 років тому +3

    Swaminwahansa, Oba wahanse society ekata karana me sevaya nisa, ras karaganna wu me pin balayen, oba wahanseta Niwan Suwa labewa!!!

  • @SamithaBro
    @SamithaBro 3 роки тому +1

    නිවන් පිණිසම හේතු වේවා

  • @nandaahtauda9406
    @nandaahtauda9406 4 роки тому

    sadhu sadhu saadhuuu.........oba wahanse budu wewaaa saadhuuu..........

  • @monikamonika6023
    @monikamonika6023 5 років тому +2

    Theruwan saranai api pinwat suwamin whnseta niduk nirogi suwaya lebiwa utum dalada samidu pihita rakawaranaya lebiwa sadu sadu sadu

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු අවසරයි අපේ ගලිගමුවේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝයුෂ ලැබේවා 2018.9.17.

  • @PiyasiriDandeniya
    @PiyasiriDandeniya 3 місяці тому

    සාදු....සාදු.....සාදු.......සාදු.

  • @srilanka4885
    @srilanka4885 5 років тому +2

    sadu.sadu.sadu..swamin.wahanseta.namaskara.wewa.hteruwansaranai

  • @chandrachandra6516
    @chandrachandra6516 5 років тому +1

    Sadu sadu sadu ape suwamen wahanseta.dergausa labewa Kuwait.. 19 ..11...8

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 6 років тому +2

    Oba whanseta pin lebawaaaa🙇🙇🙇SADU..SADU..SADU..Seyalu danatamat dergayo wewaaaaaaa samat seth🌻🌻🌻🌻🌻🌻🌻

  • @mallikaruwanpura9101
    @mallikaruwanpura9101 6 років тому +3

    සාදු සාදු සාදු

  • @harsha.manohara8770
    @harsha.manohara8770 4 роки тому +1

    dirgau labewa apa maha suwamin wahanseta..

  • @sriyanisriyani7224
    @sriyanisriyani7224 6 років тому +2

    Siyalu satthwayo niduk wethwa nirogi wethwa suwapath wethwa...theruwan saranai obe wahanseta sadu...sadu ....sadu......

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 років тому +5

    " නමෝබුද්ධාය "

  • @mallikaruwanpura9101
    @mallikaruwanpura9101 6 років тому +3

    ඔබ වන්සෙට තෙරුවන් සරන්යි

  • @counselling_coaching_mentoring
    @counselling_coaching_mentoring 6 років тому +3

    Saadu saadu..........siyalu sathwayo uthum paarami puuranayata yomuwewa. Uthum niwaninma senasewa

  • @krishnakumari7812
    @krishnakumari7812 6 років тому +4

    Sadu...sadu...sadu...geerigau.lebewa.

  • @malanidingiriya7197
    @malanidingiriya7197 6 років тому +4

    Sadu sadu sadu

  • @monikamonika6023
    @monikamonika6023 5 років тому +3

    Rammal.obatat.samma.sambu.saranai

  • @MayumiNadhunika-ch2lk
    @MayumiNadhunika-ch2lk Рік тому +1

    සාධූ සාධූ සාධූ

  • @වරුනිතිසේරා
    @වරුනිතිසේරා 6 років тому +2

    ජීවිතේ නොදන්න බුද්ධ දේශනා වලින් මගේ ජිවිතේ පූන්චි එලියක් උදාකර දුන් හැමෝටම pin. මගේ හිතෙත් නොදනීම ධර්ම දානයක් ලෝක වාසින්ට අසන්නට දෙන්න මේ සුවාමින් වහන්සේගේ බුදුබන දේශනා වලින් හිත පැහැදුණ ..ඒකට අවස්තවක් ලබා ගන්නේ කොහොමද ?.සියලුම දෙනාට බුදුසරණයී.

    • @RanmalLasantha
      @RanmalLasantha  6 років тому

      eth FM -විමසිම් සදහා සතියේ දින වල පෙ.ව. 9.00ත් ප.ව 5.00ත් අතර කතා කරන්න
      දර්ශන - දුරකතන අංකය - +94 777725214.

    • @වරුනිතිසේරා
      @වරුනිතිසේරා 6 років тому

      @@RanmalLasantha බුදුසරණයී ඔබට .

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 Рік тому +1

    සාදූ සාදූ සාදූ

    • @kaveeshanethmi9888
      @kaveeshanethmi9888 Рік тому +1

      🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🏵️🏵️🙏🙏🙏

  • @harshanibandara1807
    @harshanibandara1807 5 років тому +2

    🙏🙏🙏

  • @spat5399
    @spat5399 3 роки тому

    නිවනට අනිවාර්යයෙන්ම දස පාරමිතා පිරිය යුතුමද

  • @samanthachithrangani2146
    @samanthachithrangani2146 6 років тому +2

    pinwath ranmal obata pin

    • @RanmalLasantha
      @RanmalLasantha  6 років тому

      @ Samantha,
      Dharamashrawanaya niwan doratuwak bawata path vee pathana bodhiyakin obata uthum vuu chaturarya sathya avabodha wewaa..
      Theruwan Saranay

  • @mounitiktok5386
    @mounitiktok5386 4 роки тому

    Hamuduruwane me kale katawat barida buddathwayata parami puranna

  • @mallikaruwanpura9101
    @mallikaruwanpura9101 6 років тому +3

    මටත් පුලුවන්ද මෙම ද්‍රර්ම දෙසනාවක් බරගන්න මට අසාවක් තියෙනව බන දෙසනවක් කඅරවන්න පුලුවන් ද

    • @RanmalLasantha
      @RanmalLasantha  6 років тому

      @ mallika,
      දාන වලින් අග්‍රම දානය ධර්ම දානයයි. පහත දුරකථන අංකයෙන් ඒ අවස්ථාව උදාකරගන්න (නෙත් FM ආයතනයත් සමග මාගේ කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති බව කාරණාවෙන් සලකන්න.)
      Neth FM විමසිම් සදහා සතියේ දින වල පෙ.ව. 9.00ත් ප.ව 5.00ත් අතර කතා කරන්න
      දර්ශන - දුරකතන අංකය - +94 777725214.

  • @herathamarasiri7396
    @herathamarasiri7396 6 років тому +3

    Sadu ..sadu ..sadu
    .

  • @sewwandiherath1312
    @sewwandiherath1312 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 5 років тому +2

    Sadu sadu sadu

  • @Harshana1
    @Harshana1 3 роки тому +3

    🙏🙏🙏