"කළාව රැකෙන්න නීතිමය පසුබිමක් අවශ්‍යයි" - An Interview with Charitha Attalage

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 40

  • @AaBb-rj4gu
    @AaBb-rj4gu 3 роки тому +27

    දැන් මට තේරෙනවා රිද්මලා චරිත අයියා ව අත ඇරියේ ඇයි කියලා. අපි හැමදාම චරිත අයියත් එක්ක ඉන්නවා...
    Best of luck...❤️❤️❤️

    • @samadhianuththara3862
      @samadhianuththara3862 3 роки тому +3

      ඒ මොකක්ද ඒ සීන් එක කියන්නකො

    • @AaBb-rj4gu
      @AaBb-rj4gu 3 роки тому +22

      @@samadhianuththara3862
      රිද්මලා මෙච්චර කල් ගායනා කරපු සේරම ගීත වල පද රචනය කරලා තියෙන්නේ චන්ද්‍රසේන තලංගම සර්. එ් ගීත සේරම produce කරලා තියෙන්නේ චරිත අතලගේ සර්. එයාලා ඒ එක ගීතයක් නිර්මාණය කරන්න මාස ගානක් මහන්සි වෙනවා. ඒ ගීත වල concepts ගැන ගොඩක් අධ්‍යයනය කරනවා. ඒ ගීත සේරම ඒ දෙන්නගේ බුද්ධිමය දේපල. ඒ ගීත වල අයිතිය තියෙන්නේ එයාලට. ඒ නිසා ගායකයා ගීතයක් කොහෙ හරි තැනක perform කරන කොට ගී පද රචකයාට, ගීතයේ producer ට කතෘ භාග ගෙවන්න ඕනේ. ඒක නීතියක්. ඒත් ලංකාවේ කිසිම තැනක ඒක හරි විදිහට ක්‍රියාත්මක වෙන්නේ නෑ. රිද්මලා රට වටේ ම තියෙන musical shows වල, විශේෂයෙන් ම එළිමහන් ප්‍රසංග වල ඒ ගීත perform කරලා සල්ලි හම්බ කළා. එළිමහන් ප්‍රසංගයකින් ගායකයෙක් ට ලැබෙන මුදල ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හැබැයි අද වෙනකම් ඒ කිසිම තැනකදී චන්ද්‍රසේන සර්ටවත්, චරිත සර්ටවත් කතෘ භාග ගෙවලා නෑ. ඒ ප්‍රශ්නේ ගැන කතා කරන කොට රිද්මලා චරිත සර් ව අත ඇරලා ගිහින් නාදගම කියලා වෙනම group 1 ක් පටන් ගත්තා. රිද්ම, සුපුන්, දිනූපා ඒ හැමෝම අද ඔය තැන ඉන්නේ චරිත සර් නිසා. ඉන්දියානු සංගීතය හදාරලා, A/L maths කරලා, sound engineering ගෞරව උපාධිය දක්වා ඉගෙන ගෙන, Oscar awards 2 ක් දිනපු A. R. Rahman එක්ක joint award 1 ක් දිනපු කෙනෙක් චරිත සර් කියන්නේ. චරිත සර් ගේ දැනුම, music, phylosophy 1 තියෙන්නේ අපි ට හිතාගන්නවත් බැරි level 1 ක. චරිත සර් නැත්නම් ඔහොම මිනිස්සු ටිකක් අද ඇත්තෙත් නෑ. ඒත් විහිළුම වැඩේ කියන්නේ චරිත සර් ව එහෙම කොන් කරලා ගිහිල්ලත් නාදගමේ දි perform කලෙත් අර කුවේණි, සොයා ආවා, නාඩගම් ගීය වගේ චරිත සර් කරපු ගීත set 1 මයි. ඒ හින්දා චරිත සර් ඒකට නඩුවක් දාලා තියෙන්නේ. නඩු තීන්දුව එනකම් එයාලට ඒ ගීත perform කරන්න බැහැ. චරිත සර් ඔය interview 1 දී කියන්නෙත් ඒකයි. රස්සාවක් කරන කොට ඒ රස්සාවට අදාල නෛතික පසුබිම ගැන ඉගෙනගන්න එකත් රස්සාවෙ ම කොටසක්.
      ගුණමකු මිනිස්සුන්ට හැරමිටිය මතක තියෙන්නේ කන්ද නගිනකම් විතරයි...

    • @samadhianuththara3862
      @samadhianuththara3862 3 роки тому +8

      @@AaBb-rj4gu තෑන්ක්ස් හරියටම පැහැදිලි කරලා දුන්නට රිද්ම කරපු දේ. ඒත් මාත් බැලුවා නාදගමේ රිද්ම ඉදිද්දි මොකක් හරි ප්‍රශ්නයක් කියලා . ඔයා දන්නවද චරිත අයියගේ වයස

    • @AaBb-rj4gu
      @AaBb-rj4gu 3 роки тому +8

      @@samadhianuththara3862
      32 (1989)

    • @thanujaopanayake3908
      @thanujaopanayake3908 2 роки тому +4

      Eth charitha master kuweni eka patanganna kalin naadhagama aragollo patan aran neda

  • @namalekanayake101
    @namalekanayake101 3 роки тому +13

    ඔයා තමා අයියෙ චරිත අයියාගෙ ඇතුලෙ තියනදෙ එලියට ගත්තෙ❤️

  • @CM2099Rap
    @CM2099Rap 3 роки тому +4

    කොටස් 3 නම ඇහුවා මන් අයියේ 👌❤️

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer9060 4 роки тому +27

    චරිය කොතනද අපි එතන

  • @ranjaniilangaratne5236
    @ranjaniilangaratne5236 Рік тому +2

    Excellent explanation about the law. Thank you Charitha ❤

  • @hasanthidehideniya1248
    @hasanthidehideniya1248 4 роки тому +9

    හොද වැඩසටහනක්.. 😊 "කලාව" කියන වචනේදී "ල" භාවිත කරන්න..

  • @namjamnamini3698
    @namjamnamini3698 3 роки тому +5

    On point Charitha💯

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 роки тому +7

    මේ interview එකේ තව parts තියනවා නම් upload කරන්න pls

  • @xgalleryproductions5497
    @xgalleryproductions5497 4 роки тому +13

    ආස පිලෝසොපිකයෙක් චරිත♥️

  • @roshangunarathna6777
    @roshangunarathna6777 4 роки тому +7

    Charitha great work ❤

  • @prabakumari4413
    @prabakumari4413 3 роки тому +5

    චරිත❤❤💪💪😍😍

  • @thablalife5367
    @thablalife5367 3 роки тому +4

    මෙන්න ..ඇත්ත ..👍

  • @methniweerasinghe7918
    @methniweerasinghe7918 3 роки тому +7

    මේකේ තව කොටස් තියනවද අනේ තියනවා නම් upload කරන්නකෝ😍

  • @thanoojijayasena1076
    @thanoojijayasena1076 Рік тому +2

    Charitha 🥺❤

  • @mihirierandi9027
    @mihirierandi9027 4 роки тому +5

    Superb intelligence ❤️💪

  • @sajzLK
    @sajzLK 4 роки тому +4

    I was supersized about the philosophical view of the simulation as another one of my friend explained the same thing months months ago in the same way. Nicely explained. :)

  • @memelanka855
    @memelanka855 4 роки тому +12

    Mekata thawa views one share parak demu hamoma

  • @chanukamaduwantha3716
    @chanukamaduwantha3716 4 роки тому +8

    මේකේ ඉතුරු ටික නැද්ද

  • @tinkletara6851
    @tinkletara6851 4 роки тому +6

    Chara

  • @nethsaraisuru7298
    @nethsaraisuru7298 2 роки тому +1

    ❤😍

  • @xtreme_lk
    @xtreme_lk 3 роки тому +2

    Up!!!

  • @shameesha
    @shameesha 2 роки тому +2

    👽

  • @niroshanmadhushanaka240
    @niroshanmadhushanaka240 4 роки тому +2

    patta

  • @kethakieharini4427
    @kethakieharini4427 4 роки тому +2

    🤩

  • @The_GameHub
    @The_GameHub 4 роки тому +2

  • @CharithWickramasinghe555
    @CharithWickramasinghe555 4 роки тому +10

    "අනේක ජාති සංසාරං
    ස්න්ධාවිස්සං අනිබ්බිසං
    ගහකාරකං ගවේසන්තෝ
    දුක්ඛාජාති පුනහ්පුනං
    ගහකාරක දිට්ඨෝසි
    පුනගේහං න කාහසී
    සබ්බාතේ ඵාසුකා භග්ගා
    ගහකූටං විසංඛිතං
    විසංඛාරගතං චිත්තං
    ත්ණහානං ඛයමජ්ජගාතී"
    සංසාරයේ නොයෙක් ජීවිතවල ඉපදි ඉපදී
    මම මේ දුක නමැති ගෙය හදන වඩුවා සොයමින් ඇවිද්දෙමි
    වඩුව මම දැන් නුඹව දැක්කෙමි
    නුඹ යලිත් මේ ගෙය නොසාදන්නෙහිය
    මම මේ ගෙදර සියලු පරාල සුනු විසුණු කර දැමුවෙමි
    ගෘහ කූඨය කුඩු කර දැමුවෙමි
    මගේ සිත හේතුන් නිසා හටගන්නා සියලු දෙයින් නිදහස් විය
    මා තුල තිබූ තෘශ්ණාව සම්පූර්ණයෙන් ක්ශය වී ගියේය.
    Matrix එකෙන් එලියට ආව ගමන් මෙන්න මෙහෙමයි හිතුනෙ.

  • @rommifernando586
    @rommifernando586 3 роки тому +2

  • @uv7304
    @uv7304 2 роки тому +3

    ♥️