මාලුන්ගේන් හිටපු හොදම සුරතලා රෙඩි ටේල් කැටිෆිෂ් යන්නම ගියා | Redtail catfish breeding |

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 76

  • @thefishkingdom.
    @thefishkingdom. 2 роки тому +29

    මොනවා උනත් අධිෂ්ඨානය නවත්තන්න එපා . කොහොම හරි පලවෙනි පාරට රෙඩ් ටේල් මාලු බෝකරමු යාලුවා ... ❤️👍🥲

    • @apsaraadikari1763
      @apsaraadikari1763 2 роки тому +5

      ඔයා දැන් වැඩය වීඩියෝ දාන්නෙ නැහැනෙ

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +7

      අනිවාර්යයෙන්ම යාලුවා

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +7

      videos දානවා poddak බලන්න අපේ channel ekata ගිහින්

    • @thefishkingdom.
      @thefishkingdom. 2 роки тому +6

      @@SLAnushfish ❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +3

      ❤️❤️

  • @madushanka7917
    @madushanka7917 2 роки тому +5

    ගැම්මක් බ්‍රෝ උත්සහය අත් හරින්න එපා👈👈

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      අනිවාර්යයෙන්ම ❤️❤️

  • @senujathennakoon3998
    @senujathennakoon3998 2 роки тому +10

    "Red Tail Cat Fish" කියන්නෙ හර්ෂ මල්ලිගෙ ෆාම් එකේ සාමාන්‍ය මාලුවෙක් නෙවෙයි.
    ඇත්තටම හර්ෂ මල්ලිට ඕන වුනේ RTC Breeding එකක් එයාම කරන්න.
    ඒ වගේම මං දන්න විදියට ෆාම් එකේ හරිම ආදරෙන් හදපු Monster Fish ලා ටික.
    ඇත්තටම මේ Project සාර්ථක වුනා නම් මං දන්න තරමින් හර්ෂ මල්ලි තමයි RTC 1st Breeder in Sri Lanka.

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      ❤️❤️❤️❤️❤️😘👍

  • @edirisingheaqua7776
    @edirisingheaqua7776 2 роки тому +9

    අසාර්ථකතවය තමයි ජයග්‍රහණයේ මුල, අතාරින්න එපා.

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      අනිවාර්යයෙන්ම thank you

  • @SADARU_FF222
    @SADARU_FF222 Рік тому +2

    R.t.c ekenek breeding karanne kohomada

  • @kaveedhdesilva5641
    @kaveedhdesilva5641 Рік тому +1

    Rtc lata oxygen filter system anivaryen danna oneda
    nathnam oxygen filter system nathuwa unath hadanna puluvanda

  • @menakadilrukshichandrarath4449

    How much is a 3 inch baby red tail catfish

  • @ChamikaPalipana-q3j
    @ChamikaPalipana-q3j 3 місяці тому

    ❤😮

  • @Ramisindustries
    @Ramisindustries 2 роки тому +3

    🇱🇰 තුළ ඉක්මණින් rtc breeder wenn kiyla ❤ ma parthn krnw

  • @slsashik9062
    @slsashik9062 2 роки тому +2

    අසාර්ථක උනොත් තමයි වැරැදි හොයගන්න වෙන්නෙ. You will try .

  • @mdwsingha5251
    @mdwsingha5251 2 роки тому +2

    අඩි 2ට වැඩි Black jiant gurami.කෙනෙක් හොයා ගන්න නැද්ද අයියෙ

  • @vihangaproduction6919
    @vihangaproduction6919 Рік тому +2

    Godak durata sarthaka una ne aiye aye parak try karamu varadenava thami
    Ilaga para oya varadda aphu novenna vaga balagamu Sri Lankave 1st rtc breeder venna puluvan oyata !!🤟🤟

  • @h.adimuthusanjuna162
    @h.adimuthusanjuna162 2 роки тому +3

    මෙචිචර ලොකු කරගන්න මෙගොලන්ට කන්න දෙන කෑම මොනවාද කියන්නකො

    • @dngamingbussid4554
      @dngamingbussid4554 2 роки тому +1

      Un ikmanta loku veno ban .salayo ema denna

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      redtail catfish gan video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

    • @h.adimuthusanjuna162
      @h.adimuthusanjuna162 2 роки тому +2

      @@dngamingbussid4554 සලයො එ් කිව්වේ සුද්ද කරන්නේ නැතුවද දෙන්න ඔිනා එතකොට ටැංකියේ ඉන්න කෆ් වාගේ මාඵන්ට අවුලක් නැද්ද

    • @dngamingbussid4554
      @dngamingbussid4554 2 роки тому +2

      @@h.adimuthusanjuna162 ආ එ කියන්නෙ ඔය එ මාලුව්ට කත කරලා කැම දෙන්න කත කරන්න කිවෙ මලු වැඩිය නැති තැනකට වතුර හොල්ලලා කත කරන්න ඉට පස්සෙ එයා කන තරමක් දෙන්න මාලුවා පොඩිනම් සාලයො කපලා දන්න

  • @mr.pasiya6030
    @mr.pasiya6030 2 роки тому +2

    Dr. Anush. 😌🤘🏻

  • @slfishparadise8352
    @slfishparadise8352 2 роки тому +2

    Never Give Up

  • @Sandaru-king-gm
    @Sandaru-king-gm 4 місяці тому

    මාලුවා kapuva නේද 😢

  • @user-fv8ul5vu3x
    @user-fv8ul5vu3x Рік тому +1

    Oyata puluwn meka karanna

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому

      බොහෝම ස්තුතියි සහෝදරයා ජය වේවා ❤️❤️❤️❤️❤️

  • @aquafish6498
    @aquafish6498 2 роки тому +2

    👍👍👍

  • @jagathkumara6621
    @jagathkumara6621 Рік тому +3

    වැරදි තැන් දැනගෙන නිවැරදි වෙමු ..

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому

      අනිවාර්යයෙන්ම 👍❤️❤️❤️

  • @sldailyfish2024
    @sldailyfish2024 Рік тому +3

    මාලු කපනවා දැකලා තබ්බා හබැයි අද තමයි විසිතුරැ මාලු කපනවා දැක්කේ නියමයි,,එවගේම දුකයි එයා නැති උනාට 😥

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому +1

      ou apitath

    • @sldailyfish2024
      @sldailyfish2024 Рік тому +2

      @@SLAnushfish 😥

    • @sldailyfish2024
      @sldailyfish2024 Рік тому +1

      @@SLAnushfish වරදිනවා කියන්නේ තවත් එක පාඩමක් ඉගෙන ගත්ත කියන එක වැඩේ අතාරින්න එපා දිගටම උත්සහ කරන්න

  • @fishfarming8524
    @fishfarming8524 2 роки тому +2

    ඔයාලට පුලුවන්👍👍 අපි මාලු ගන්න ආපු වෙලාවේ හිටිය අයගෙන් කෙනෙක්ද

  • @thilinanethmina6824
    @thilinanethmina6824 8 місяців тому +1

    Man patiyek dennam3000 t

  • @isiduisidu6807
    @isiduisidu6807 Місяць тому

    Ane pala pone kariya yante ai ubede ariye😂😂😂😂😂

  • @nishitharandaya923
    @nishitharandaya923 2 роки тому +2

    ඔයාලගෙ චැනල් එකෙ හැම comment එකක්ම කියවනවා🤗👍👍

  • @priyanthakumara4434
    @priyanthakumara4434 6 місяців тому

    Godak dhukai😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @rider2294
    @rider2294 2 роки тому +2

    Salanna apa

  • @senuth-zx3uu
    @senuth-zx3uu 5 місяців тому +1

    උත්සාහය අත අරින්න එපා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 роки тому +1

    😭❤️

  • @sumedhapriyadarshani3880
    @sumedhapriyadarshani3880 2 роки тому +2

    😭😭

  • @warushawithana7441
    @warushawithana7441 Рік тому +1

    So sad

  • @knimsara3631
    @knimsara3631 2 роки тому +1

    🥺😭

  • @nishitharandaya923
    @nishitharandaya923 2 роки тому +5

    ආයෙත් ඔයාලා මෙ මාලුවර්ගය බොකරන්නෙ නැද්ද 😥😥😥

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      නවත්වන්නේ naha

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 роки тому +1

    අනේ පව් 😐🤛

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      😂😂

    • @dngamingbussid4554
      @dngamingbussid4554 2 роки тому +1

      @@SLAnushfish නෑ සිරියස් කිව්වෙ මාලුවා අපරාදෙ හැබය්😐

  • @omithsenula4791
    @omithsenula4791 2 роки тому +1

    😓😓😥😥