"විසි ලක්ෂයක් වැඩි ඡන්දයෙන් අපි දිනනවාමයි" - සජිත්ගේ මැද කොළඹ අවසන් රැලිය - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 735

  • @usitharanathunga9048
    @usitharanathunga9048 Місяць тому +133

    මල්ලිව එලියට ගන්න වෙන්නේ නෑ තව 10 අවුරුද්දකට 😂

    • @malakafernando3558
      @malakafernando3558 Місяць тому +4

      😂😂

    • @ManusaraHerath
      @ManusaraHerath Місяць тому +7

      ඒත් බෑ ජීවිතාන්තය දක්වා හිරේ 100%

    • @naddailam3501
      @naddailam3501 Місяць тому +1

      2019 Gotage kollo kuruttonta giya kala !

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 Місяць тому +1

      😂😂😂

    • @binz584
      @binz584 Місяць тому +2

      අනේ අයියේ අපි ඉවරයි 😂💔

  • @windows10-k8h
    @windows10-k8h Місяць тому +133

    ලක්ස 20 කින් දිනයි පකක්😂😂
    ලක්ස 20 කින් පරදිනවා😅

    • @naddailam3501
      @naddailam3501 Місяць тому +10

      ow rata wiruo sooo gala lankawata ena nisa amarui 🤣🤣🤣🤣😂😂😂

    • @The123weera
      @The123weera Місяць тому

      👍👍😄😄​@@naddailam3501

    • @amilaperera1
      @amilaperera1 Місяць тому +5

      Next president: Anura Kumara Dissanayake

    • @housekeepingsupervisors2716
      @housekeepingsupervisors2716 Місяць тому

      ❤❤❤❤❤

    • @gianniboy796
      @gianniboy796 Місяць тому +3

      ඒක අත ගගා තමා උබට ඉන්න වෙන්නේ

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka Місяць тому +17

    සජිත්ට ජය සිකුරුයි!!!
    ජය නියතයි!!!!
    ජය ඒකාන්තයි!!!!!
    මීළඟ නියත ජනාධිපති සජිත්මයි....
    ජයවේවා!!!......

  • @Livebandsrilanaka
    @Livebandsrilanaka Місяць тому +40

    නියත ජනාධිපති සජිත්

  • @pradeeparunapriyashaanthar1988
    @pradeeparunapriyashaanthar1988 Місяць тому +68

    තහනමි නේද මෙි ප්චාරය කරන්ඩ මුන් හිරු නෙවෙයි හොරු මාලිමාවෙ ටිකත් දාපල්ල😡

    • @Hhhahhahakama
      @Hhhahhahakama Місяць тому +2

      උන් දාන්නේ නෑ බං බයට

  • @MadumaliThilakarathna-q7c
    @MadumaliThilakarathna-q7c Місяць тому +32

    Jaya niyathai sajith janapathi thumani❤❤❤❤🎉🎉🎉🎉 malimawata hulan gahandai wenne😂

    • @amilaperera1
      @amilaperera1 Місяць тому +6

      Next president: Anura Kumara Dissanayake

  • @windows10-k8h
    @windows10-k8h Місяць тому +55

    😂මෙන්න මැතිවරන නීති කඩනවා හිරු.
    මැකො නිදිද?

    • @shuttlespace04
      @shuttlespace04 Місяць тому +2

      😂අනිත් උනුත් කඩන්නෙ😂.එකපාරක් පෙන්නන්න පුලුවන් කිව්වා

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Місяць тому +3

    තැපැල් චන්ද 80 ක් මාලිමාවෙ.❤❤❤❤❤

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c Місяць тому +26

    උබල දිනයි අපි නෙත්තම්😂😂 මාලිමාව දිනල ඉවරයි යකෝ 😂😂😅😅

    • @Vishmsathsarani
      @Vishmsathsarani Місяць тому +1

      😂😂😂නිදා ගෙන ඉදලද ඇහැරුනේ...

    • @pasindums3988
      @pasindums3988 Місяць тому +1

      ​@@Vishmsathsaraniඅනේද හා බන්,නියත විපක්ෂ නායක සජිත් උතුමානෝ❤❤❤

    • @tehanranga3682
      @tehanranga3682 Місяць тому

      මාලිමා දිනයි අපි නැත්තම් 😂

    • @pasindums3988
      @pasindums3988 Місяць тому

      @@tehanranga3682 උබ නෑ කියල මාලිමාව පරදින් නෑ බන්

    • @tehanranga3682
      @tehanranga3682 Місяць тому

      @@pasindums3988 බලපන් 22 උදේට සජිත් ජනාධිපති වෙලා ඉදී

  • @asankaIdunil-t6c
    @asankaIdunil-t6c Місяць тому +47

    හිරැ එකේ කාලකන්නින්ටම හරියන වහු පැටියෙක් තමයි සජිත් කියන්නේ

  • @sampathpushpakumara958
    @sampathpushpakumara958 Місяць тому +46

    මාලිමාවට කතිරය ගහපුවහම දිනන්නෙ කව්ද? සජිත්ට ටිං ටිං ප්‍රශ්නයක්

    • @BEQ4_
      @BEQ4_ Місяць тому +1

      Fr

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 Місяць тому +29

    Live ඇවිත් ප්‍රශ්න වලට මුණ දෙන්න බැරි ගොනෙක් 😂

  • @TastyWay-w8g
    @TastyWay-w8g Місяць тому +6

    සජීයා ලක්ශ 20 කින් පරදිනවා ඒකාන්තයි😂😂

  • @wasanthigamage6744
    @wasanthigamage6744 Місяць тому +3

    රෙද්ද තමයි..22 අනුර ජනපති බං.✌️✌️💕💕

  • @malshannilaksha459
    @malshannilaksha459 Місяць тому +33

    ආදරණීය සජිත් ප්‍රේමදාස මහතාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @amilaperera1
      @amilaperera1 Місяць тому +1

      Clear majority victory for Anura Kumara Dissanayake

    • @malinduanuttara7017
      @malinduanuttara7017 Місяць тому

      😂😂😂

    • @AkarshiChamathka-jz8ox
      @AkarshiChamathka-jz8ox Місяць тому +1

      ❤❤❤❤❤

    • @malshannilaksha459
      @malshannilaksha459 Місяць тому

      @@AkarshiChamathka-jz8ox අපි ඔක්කොම එකතු වෙලා සජිත් ප්‍රේමදාස දිනවමු.....☎️❎

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
      * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
      ----------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
      * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා

      * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා

      * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
      * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
      --------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
      * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
      ----------------------------------------------------------------------
      තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
      බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
      හාල් හෝදන්න ඕන ...
      ගරන්න ඕන ...
      ලිපේ තියලා තම්බන්න ඕන ..
      පොල් ගාන්න ඕන....
      ළූණු කපන්න ඕන....
      කොච්චි කොටන්න ඕන...
      ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
      වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
      හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
      නෑනේ....
      අමාරුවෙන් හරි බතක් උයාගෙන
      සම්බෝලයක් හදාගන්නවා මිසක්.

  • @ZANEXZEER
    @ZANEXZEER Місяць тому +2

    දිනන්නත් කලින් පම්පෝරි ගහනවනි 🥲

  • @PrasannaBandara-ge6oq
    @PrasannaBandara-ge6oq Місяць тому +49

    එහෙමද මාලිමාවට දෙන්න එපා කියනකන් හිටියේ තව පොඩ්ඩෙන් දෙනවා ඔන්න අපි ඇන්දුනා හොදේ .දෙන්නෙ නැ හොදේ ..එත් එත් දෙන්නෙ මාලිමාවට හොදේ ..

  • @Dilshan1989
    @Dilshan1989 Місяць тому +23

    ජයවේවා!!! සජිත් ප්‍රේමදාස ☎️❎✔️
    ජයවේවා!!! සජිත් ප්‍රේමදාස ☎️❎✔️
    ජයවේවා!!! සජිත් ප්‍රේමදාස ☎️❎✔️

  • @AkinduOshan
    @AkinduOshan Місяць тому +50

    ඊයා හිරු 😂😂

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh Місяць тому +30

    ජයවේවා සජිත් මහත්තයාට❤

  • @newnn1268
    @newnn1268 Місяць тому +65

    හිරු ගූ නාලිකාව

    • @amilaperera1
      @amilaperera1 Місяць тому +4

      Anura Kumara Dissanayake will be the next president

    • @JffiHu
      @JffiHu Місяць тому +2

      Gono Me Inne 55k Laksha Himikam Kiyapu Vipaksha Nayaka Thuma , Daladamaligawata Bomba Gahapu Sajith Nawei ""JVP ooo Nge Keruwawa Hodatama Apita Mathakai

    • @hirushamahanama
      @hirushamahanama Місяць тому

      ​@@JffiHuමතකයි පග, අනුරලට තියන එක මහේස්‍රාත් නඩුවක් කියපං ගොබ්බයා🤣 තොපි දන්නෙ කාගෙ හරි ලබ්බක් කියවන

    • @samanthakumara5683
      @samanthakumara5683 Місяць тому

      ​@@JffiHuලක්ශ 55 ගත්තෙ රනිල්ගෙ ඡන්දත් එක්ක. මේ සැරේ බෙදෙනවා රනිල්ට 20යි, සජිත්ට 35යි.

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
      * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
      ----------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
      * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
      * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
      --------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
      * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
      ----------------------------------------------------------------------
      තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
      බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
      හාල් හෝදන්න ඕන ...
      ගරන්න ඕන ...
      ලිපේ තියලා තම්බන්න ඕන ..
      පොල් ගාන්න ඕන....
      ළූණු කපන්න ඕන....
      කොච්චි කොටන්න ඕන...
      ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
      වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
      හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
      නෑනේ....
      අමාරුවෙන් හරි බතක් උයාගෙන
      සම්බෝලයක් හදාගන්නවා මිසක්.

  • @VihangaHansakaa
    @VihangaHansakaa Місяць тому +14

    Sjb woooooon 😗😗💋💋💋💋💋💗💗💗

  • @jeganathanyoganthan5977
    @jeganathanyoganthan5977 Місяць тому +7

    Sajith@SJB❤❤❤

  • @SanthushtiHerath
    @SanthushtiHerath Місяць тому +56

    සජිත් දින්නත් පැරදුනත් එතුමාට චන්දෙ දෙන්නෙ දුප්පත් අහින්සක අසරන ජනතාව බොහොම අහින්සක හීන තියන මිනිස්සු ඒ නිසා ඒ මිනිස්සුන්ට දිවි හිමියෙන් සලකන්න වෙනව ගියපාර පොහොට්ටුවට දීල ලැජ්ජාව වහගන්න දගලන මිනිස්සු ,සමාජය ගැන ඇරියස් එකක් තියන මිනිස්සු ,දක්ශිනාන්ශික දේශපාලනයට වය්රකරන මිනිස්සු යමක් කමක් කරගන්න පුලුවන් මිනිස්සු ඔක්කොම අනිත් පැත්තෙ ඉන්නෙ ,

    • @ManusaraHerath
      @ManusaraHerath Місяць тому +8

      දුප්පත් නෙවෙයි මෝඩයෝ දෙන්නෙ සජිත්ට චන්දෙ

    • @SanthushtiHerath
      @SanthushtiHerath Місяць тому +8

      @@ManusaraHerath මෝඩකම සාපේක්ශය් යාලුවා මට ඔයාව පේන්නෙත් මෝඩයෙක් වගේ 👍

    • @Sk-dg9dv
      @Sk-dg9dv Місяць тому

      ​@@SanthushtiHerath
      ගොන් සජියා මෝඩයෙක් වගේ පේන්නේ නැත්නම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න.ඕක ලෙඩක්

    • @nishanthadangalla9999
      @nishanthadangalla9999 Місяць тому +6

      දුප්පත් අහිංසක තව කෑල්ලක් අඩුයිනෙ මෝඩ කියන එක.ඔලුවක් තියෙන මිනිහෙක් සජිත්ට චන්දෙ දෙයිද ?වාද විවාද වලට පන බයයි.කතාවක් කලොත් කියන්නෙ ගොං කතාවක්.කිසිම වැඩපිළිවෙළක් නැහැ .කාගෙ හරි හිත දිනාගෙන සල්ලි හොයාගෙන රට කරනවලු.

    • @mallikawitharamalage5901
      @mallikawitharamalage5901 Місяць тому

      Npp.ekahoruape.buseka.mankolokava

  • @bassguitar51
    @bassguitar51 Місяць тому +22

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jaya wewa 💯💯💯💯👌👌👌👌👊👊👊👊👊👍🏿👍🏿👍🏿👍🏿

  • @samanthakumara5683
    @samanthakumara5683 Місяць тому +4

    රෙදි නැතුව කඩේ යන්නෙ කොහොමද කියලා දැකලා නැති උන් බලාගනිල්ලා.

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 Місяць тому +42

    සජිත් නිසැක ඡය❤❤❤22දා රටෙ ජනපති.තව කෑම වේල් හයයි .රටම දිනුම් ❤❤❤ලක්ෂ 7500000.

    • @MalithPoramaliyanage
      @MalithPoramaliyanage Місяць тому +10

      Kapiya tho තණකොළ e වේල් 6 ට

    • @MalshaDilshani-ij6hy
      @MalshaDilshani-ij6hy Місяць тому +8

      පුන්නක්කු කන්න පුලුවන්..මොඩ සජිත්

    • @mytechlk2
      @mytechlk2 Місяць тому +5

      Punnakku wel kapan digatama 😂

    • @MalshaDilshani-ij6hy
      @MalshaDilshani-ij6hy Місяць тому +3

      පුන්නක්කු කන්න පුලුවන්..මොඩ සජිත්

    • @MalshaDilshani-ij6hy
      @MalshaDilshani-ij6hy Місяць тому +4

      පුන්නක්කු කන්න පුලුවන්..මොඩ සජිත්

  • @-SOSriLanka
    @-SOSriLanka Місяць тому +36

    සජිත් ප්‍රේමදාස ට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @amilaperera1
      @amilaperera1 Місяць тому +3

      Clear majority victory for Anura Kumara Dissanayake

    • @pathumprasad7226
      @pathumprasad7226 Місяць тому +1

      Mole aeti wedak karanna me parawath sajith ta giyoth iwarai

    • @AkarshiChamathka-jz8ox
      @AkarshiChamathka-jz8ox Місяць тому +1

      ❤❤❤❤❤

    • @-SOSriLanka
      @-SOSriLanka Місяць тому

      @@AkarshiChamathka-jz8ox 🇱🇰

    • @-SOSriLanka
      @-SOSriLanka Місяць тому

      @@pathumprasad7226 🇱🇰

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 Місяць тому +32

    ජය වෙවා සජිත් .ජය ජය ❤❤

  • @rajuwickram
    @rajuwickram Місяць тому +1

    මෝඩ පිස්සෙකුටනම් චන්දෙ දෙන්න ඒපා.

  • @FathimaMumthaj-v5o
    @FathimaMumthaj-v5o Місяць тому +24

    Jayawewaa ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @amilaperera1
      @amilaperera1 Місяць тому +1

      Clear victory for Anura Kumara Dissanayake

    • @ThedasWickramaarachchige
      @ThedasWickramaarachchige Місяць тому

      Ok ok 😂😂😂😂​@@amilaperera1

    • @AkarshiChamathka-jz8ox
      @AkarshiChamathka-jz8ox Місяць тому +1

      ❤❤❤❤

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      👊 සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
      👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
      👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
      👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
      👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
      👊 CSN වංචාව රුපියල් - 520,000,000
      👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
      👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
      👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
      👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
      👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
      👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
      👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
      👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
      👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
      👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
      👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
      👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
      👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
      👊 එකතුව රුපියල් 614,364,869,67
      “හැට එක් බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..”
      2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් කිහිපයක එකතුව,,,

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
      * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
      ----------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
      * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
      * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
      --------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
      * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
      ----------------------------------------------------------------------
      තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
      බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
      හාල් හෝදන්න ඕන ...
      ගරන්න ඕන ...
      ලිපේ තියලා තම්බන්න ඕන ..
      පොල් ගාන්න ඕන....
      ළූණු කපන්න ඕන....
      කොච්චි කොටන්න ඕන...
      ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
      වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
      හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
      නෑනේ....
      අමාරුවෙන් හරි බතක් උයාගෙන
      සම්බෝලයක් හදාගන්නවා මිසක්.

  • @ashdee-f2p
    @ashdee-f2p Місяць тому +5

    20 laksa valin Dinanawa SJB

  • @Frank2007-FHG
    @Frank2007-FHG Місяць тому +3

    මිනිස්සු මෙච්චර මෝඩ ඇයි. මේ වගෙ මෝඩ මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්න.සජිත්ගෙ මූනෙ ඉදන්ම ගොන් මෝඩ ගතිය හොදට පේනවා😢 රටට ආදරේ නම්AKD❤

  • @Userleo-messi
    @Userleo-messi Місяць тому +4

    සජියට කඩේ යන හිරු ඇයි බන් ඔහොම 😂😂😂😂😂😂😂

  • @AppKwtt-i7x
    @AppKwtt-i7x Місяць тому +11

    Sjb sjb සජිත් ජයවේවා

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
      * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
      ----------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
      * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
      * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
      --------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
      * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
      ----------------------------------------------------------------------
      තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
      බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
      හාල් හෝදන්න ඕන ...
      ගරන්න ඕන ...
      ලිපේ තියලා තම්බන්න ඕන ..
      පොල් ගාන්න ඕන....
      ළූණු කපන්න ඕන....
      කොච්චි කොටන්න ඕන...
      ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
      වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
      හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
      නෑනේ....
      අමාරුවෙන් හරි බතක් උයාගෙන
      සම්බෝලයක් හදාගන්නවා මිසක්.

  • @malekaanegeta2608
    @malekaanegeta2608 Місяць тому +12

    සජිත් අනිවර් දිනවා ජයවෙවා

  • @d.p247
    @d.p247 Місяць тому +26

    බූරු පුතා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kaveesha7383
    @kaveesha7383 Місяць тому +26

    සජිත් ta ජය ❤❤😊

  • @sldanytv
    @sldanytv Місяць тому +9

    තහනම් නේද මේව අද.. 🧭🧭🧭🧭🧭❤️

  • @asirifernando4777
    @asirifernando4777 Місяць тому +4

    Jayawewa sajith Wennappuwe api❤❤❤❤❤❤❤

  • @Ravi-cx6br
    @Ravi-cx6br Місяць тому +21

    ඔබතුමා තමා පොඩි මිනිසාට වැඩක් කරපු එකම නායකතුමා ඔබතුමා නියත ජනපති විශ්වයේ අශිර්වාදය ඔබතුමාට ලැබේවා ❤❤❤

    • @kapurubanda6131
      @kapurubanda6131 Місяць тому

      Aniwa, podi nam kamkaru! 🤣🤣🤣🤣😂😂😂😂😂

  • @ASwejayasundaraWejayasundara
    @ASwejayasundaraWejayasundara Місяць тому +1

    බොරැවට බනිනවා අපිට පේන්න එකට බාල් නටනවා

  • @asankaIdunil-t6c
    @asankaIdunil-t6c Місяць тому +21

    දිනනවා පම්ක ඕවා කියපන් උබ වගේම හරකුන්ට

  • @SapumalRathnayake
    @SapumalRathnayake Місяць тому +1

    මුන් හොරු අල්ලඊ කියලා කාටහරි guarantee කරන්න පුලුවන්ද 😂 challenge accept කරන්න සජියගේ වහලෙක් reply කරන්න 🙂

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt Місяць тому +13

    කුඩ්ඩෙක් එලියට ගන්නනෙ ඉතින් මේ සේරම

    • @Hhhahhahakama
      @Hhhahhahakama Місяць тому

      😂😂😂😂😂 ඒකනේ

  • @nilupadarshani-u8c
    @nilupadarshani-u8c Місяць тому +23

    ජය වේවා සජිත් ☎️☎️❌❌

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
      * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
      ----------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
      * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
      * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
      --------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
      * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
      ----------------------------------------------------------------------
      තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
      බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
      හාල් හෝදන්න ඕන ...
      ගරන්න ඕන ...
      ලිපේ තියලා තම්බන්න ඕන ..
      පොල් ගාන්න ඕන....
      ළූණු කපන්න ඕන....
      කොච්චි කොටන්න ඕන...
      ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
      වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
      හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
      නෑනේ....
      අමාරුවෙන් හරි බතක් උයාගෙන
      සම්බෝලයක් හදාගන්නවා මිසක්.

  • @Dilsara_madushan
    @Dilsara_madushan Місяць тому +36

    ප්‍රචාරණ කටයුතු නෙවෙයිද මෙ 😊? මැකෝ නිදිද

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e Місяць тому +20

    දිනන සජිත්🎉🎉🎉🎉

  • @ramasamyraju972
    @ramasamyraju972 Місяць тому +24

    Sajith 👌👌👌💯💯💯☎️❎☎️❎

  • @AppKwtt-i7x
    @AppKwtt-i7x Місяць тому +8

    ජය ජයවේවා සජිත් සජිත් ජයවේවා ❤❤❤❤

  • @samanpadipkumara2842
    @samanpadipkumara2842 Місяць тому +4

    Sajith win☎☎☎☎☎☎☎☎☎☎☎💗💗💗💗💗💗💗

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana Місяць тому +5

    Budu dahamata thana sajith

  • @RasikMalith
    @RasikMalith Місяць тому +15

    දිනනිනෙ නැ සජත් ඔයා කරන්නත් නෑ දින්නොත්

  • @core2duo175
    @core2duo175 Місяць тому +15

    පකො මෙ වෙලාවෙ මැතිවරණ ප්‍රචාරක වැඩ කරන්න බැ නෙද ?මොනාද මුන් මෙ කරන්න මුන් හිතන්නෙ මුන් නිතියට උඩින් කියලද 🤬

  • @madhusankha8773
    @madhusankha8773 Місяць тому +12

    ජය ඒකාන්තයි ❤

  • @rohithaperera5736
    @rohithaperera5736 Місяць тому +9

    සජිත් නියත ජනපති ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️

  • @IshankaSudesh
    @IshankaSudesh Місяць тому +6

    නියත ජනපත අනුර 85% එක 100%

  • @AppKwtt-i7x
    @AppKwtt-i7x Місяць тому +7

    ජයවේවා ජය sjb සජිත් සජිත් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤සජිත්

  • @naddailam3501
    @naddailam3501 Місяць тому +11

    Easy win SJB

  • @chamarasandaru6438
    @chamarasandaru6438 Місяць тому +22

    වැඩි චන්ද නෙවෙයි තිබුන චන්ද ටිකත් නැති කරගත්තා .සොරි මල්ලි නම් එලියට ගන්න වෙන්නෙ නෑ

  • @Siyumi_nehara
    @Siyumi_nehara Місяць тому +3

    ලක්ශ 20ක් ගන්නෙ ..අපි දුන්නොත්නෙ...😂😂

  • @කරටකරkaratakara
    @කරටකරkaratakara Місяць тому +2

    22 උදේ
    අනුර/රනිල් 1/2
    සජිත් 3
    සජියගෙ කස්ටිය කෝකටත් රනිල්ට 2 ගහල තියාගන්න 😂😂

  • @ThusithaIndika-f8p
    @ThusithaIndika-f8p Місяць тому +7

    නියත ජනාධිපති සජිත් තමයි ♥️♥️💐

    • @kapurubanda6131
      @kapurubanda6131 Місяць тому

      Joined Jan 4, 2024 🤣🤣🤣😂😂 ela ela, usa nam security! 😂😂😂😂

  • @malekaanegeta2608
    @malekaanegeta2608 Місяць тому +15

    සජිත් මැති තරමට ජයවෙවා

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
      * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
      ----------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
      * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
      * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
      --------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
      * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
      ----------------------------------------------------------------------
      තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
      බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
      හාල් හෝදන්න ඕන ...
      ගරන්න ඕන ...
      ලිපේ තියලා තම්බන්න ඕන ..
      පොල් ගාන්න ඕන....
      ළූණු කපන්න ඕන....
      කොච්චි කොටන්න ඕන...
      ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
      වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
      හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
      නෑනේ....
      අමාරුවෙන් හරි බතක් උයාගෙන
      සම්බෝලයක් හදාගන්නවා මිසක්.

  • @6z999
    @6z999 Місяць тому +1

    රෙදි හෝදපු උන්ට ඡන්දෙ දෙන්න පිස්සුද

  • @Handun-karaoke
    @Handun-karaoke Місяць тому +12

    ඒකා දින්නත් දිනන්නේ නැ දින්නත් රටට හොදක් වෙන්නේ නැ ..
    මොකද...කෙලින පිස්සු වලට.. මේ රට ආයේත් අනාතයි.
    මෙතන ඉන්නේ තමන්ගේ වසියට ඉන්න පට්ටම හොරු රැලක් ...විදවපල්ලා ආයේත්.

  • @Siyumi_nehara
    @Siyumi_nehara Місяць тому +3

    Live ඇවිත් කතා කරන්න බෑ...😂😂 ලයිව් කියල recording දානවා කියලා ආරංචියි...වෙලාවට හිරු හරි සපෝට් කරන්නෙ....😂😂 රෙකෝඩින් එකටත් ආවෙ ස්ක්‍රිප්ට් එකකටලු නේද .....ඒකත් දවස තිස්සෙන edit කරා කියලා...ආරංචිය..😂😂

  • @upulsenarathna1296
    @upulsenarathna1296 Місяць тому +9

    ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🌹☎️☎️☎️☎️☎️☎️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @heshanmusicstudio
    @heshanmusicstudio Місяць тому +14

    සේරම ලක්ෂ 28 ක් හෝ 30 ක් ගනියි සජබය ... තව ලක්ෂ 14 ක් විතර රනිල් .... එච්චරයි මීහරක් ඉන්නෙ ලංකාවෙ .....

  • @yasirurandeera5498
    @yasirurandeera5498 Місяць тому +1

    බලාගෙන හිටපන් ඔය කියපු ගානෙන්මයි පරදින්නේ 😂

  • @Samodya-y1l
    @Samodya-y1l Місяць тому +2

    මැතිවරණ නීති කඩලා ඔයාලගෙ ලොක්කා දිනවන්න වැඩ කරාට වැඩක් නෑ. ඒ පිස්සා දිනන්නෙ නෑ. අපරාදෙ air time එක.😂😂😂

  • @manishavihangani1237
    @manishavihangani1237 Місяць тому +2

    මුන් වඩිවෙලා ඉන්නේ මොලේ වුඩද කොහෙද..අනුර සහොදරයට ටිකක් අමරුවෙයි මෙ රට හදන්න මෙ ගවයෝ ටිකත් හදන්න එපයි..😮😮😂😂😂❤මලිමාවට ජයවෙවා.හිරු බන්ග වෙවා..

  • @Rick999-67
    @Rick999-67 Місяць тому +5

    Npp jaya ❤

  • @sportemart6395
    @sportemart6395 Місяць тому +2

    මල්ලි හිරේම මැරෙයි. පාන්සු කූලෙ දීල ඔහෙ පාඩුවෙ හිටපන් හිරු 😂

  • @RashanSamith
    @RashanSamith Місяць тому +3

    ❤❤❤🧭🧭🧭🧭🧭

  • @premakalupage5744
    @premakalupage5744 Місяць тому +13

    88/89 මිනි මරැවන්ට ජනදේ දෙන්න එපා ජේ වි පි කියන්න බැරි හනි්දා n.pp කියලා වෙනස් විදියකින් නම දාගෙන මගේ මිනිහත් ජේවිපිි එකෙන් මැරැවා ඒ 1989/3 /29දනි

    • @Hhhahhahakama
      @Hhhahhahakama Місяць тому +2

      එතකොට ප්‍රේමදාස යා 😂😂😂උඹ ඒ කාලෙටම වෙලා හිටපං අපි නම් මේ පාර මාලිමාව ට

    • @sahankavishka9766
      @sahankavishka9766 Місяць тому +1

      ehenm aluth ekak balanna thiyenne

    • @Slcricketshorts1
      @Slcricketshorts1 Місяць тому +1

      හා ඈ.😂

    • @rIck_gRimEs24
      @rIck_gRimEs24 Місяць тому

      sajith,ranilta denna hithan innawanam bath kana eka nawaththapalla ah 😅

  • @prasadwickrathna5476
    @prasadwickrathna5476 Місяць тому +31

    සජිත් අපුවහම ගෝටා හොදයි කියලා හිතෙයි

    • @gagulikawshalya7325
      @gagulikawshalya7325 Місяць тому +3

      @@prasadwickrathna5476 a anura apuwama

    • @DineshRoshanBandarakulathunga
      @DineshRoshanBandarakulathunga Місяць тому +4

      ඒ අනුර ආවම වෙන්නෙ

    • @difislslls1580
      @difislslls1580 Місяць тому +3

      Anura gota 2

    • @MAXMAFIA23
      @MAXMAFIA23 Місяць тому +2

      @@DineshRoshanBandarakulathunga ane bn ubama poddak hithpanko sajitta thiyana sudusukama mokadda kiyala .

    • @DineshRoshanBandarakulathunga
      @DineshRoshanBandarakulathunga Місяць тому +2

      @@MAXMAFIA23 අනුරට තියෙන සුදුසු කම් මොනාද කියන්නකො,

  • @Ravi-cx6br
    @Ravi-cx6br Місяць тому +8

    රට විනාශ කරපු උන්ට නඩු දැම්මේත් සජිත් තමා❤❤❤

  • @mediamastertamil322
    @mediamastertamil322 Місяць тому +6

    sajith❤

  • @Animalsmoments-x4w
    @Animalsmoments-x4w Місяць тому +7

    සජිත් නැතුව හේශා වගේ කෙනෙක් සජබෙන් ඉල්ලුවොත් අපි සජබට, සජිත් වගෙ මෝඩයෙක්ට දෙන්නෑ

    • @ChamindaThilakarathna-pp6mw
      @ChamindaThilakarathna-pp6mw Місяць тому

      තව කෙනෙක්ට මෝඩයෙක් කියන්නෙ මෝඩයෙක් කියලා එහෙම හිතන්න තරන් බුද්ධිමත් නැති මෝඩයෙක්

  • @Bima_zz
    @Bima_zz Місяць тому +9

    ජය ❤❤

  • @gkdushmantha8041
    @gkdushmantha8041 Місяць тому +15

    ගිය පාර පිස්සෙක් ජනාධිපති උනා මේ පාර මෝඩයෙක් ජනාදිපති වෙන්න දගලනව.

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 Місяць тому +1

    ජනාධිපතිවරණය තිබ්බෙත් නෑ තාම. ජයග්‍රහනය සාමකාමිව සමරන්නලු. පිස්සු තමයි.

  • @RuwanDilshanDeSilva
    @RuwanDilshanDeSilva Місяць тому +3

    පාර දිගගේ නැතිව පේලිම් ගැස්සුවානම් තව දුරට සෙනග පෙන්නන්න තිබුනා අපරාදෙ

  • @tehanranga3682
    @tehanranga3682 Місяць тому +1

    ලක්ශ 3කින් දිනුම් සජිත් ප්‍රේමදාස

  • @tiransudew4924
    @tiransudew4924 Місяць тому +15

    සජිත්ට ජයවේවා

  • @pubuduchamara5611
    @pubuduchamara5611 Місяць тому +1

    ජනපති සජිත් ප්‍රේමදාස ❤

  • @hpnsulochani4309
    @hpnsulochani4309 Місяць тому +1

    AKD❤

  • @manularashmika991
    @manularashmika991 Місяць тому +11

    මේවට කිසිම ඇක්ෂන් එකක් නෑ මැතිවරණ කොමිසන් සභා😂. රටේ සුපිරි නීතිය

  • @SadanuSanmitha
    @SadanuSanmitha Місяць тому +15

    Hiru 😂 සජිත් ta 😂

  • @inu6725
    @inu6725 Місяць тому +12

    මිනීමරුවෝ ජෙප්පෝ වෙන්න ඇති...

    • @Hhhahhahakama
      @Hhhahhahakama Місяць тому +2

      රෙද්ද තමයි

    • @inu6725
      @inu6725 Місяць тому +1

      ලේ පිපාසිත උන් ඉන්න එකතුවෙන එකම තැන මාලිමාව ...

    • @Hhhahhahakama
      @Hhhahhahakama Місяць тому +1

      @@inu6725 උඹලා දන්න රෙද්ද හරියට ම දන්නේ ත් නෑ එක එකාගේ කතා අහලා මගුලක් කියවනවා

    • @jettunes
      @jettunes Місяць тому +1

      තෝ දන්න පකක් තියෙයිදා බන් ​@@Hhhahhahakama

    • @cdilhani9147
      @cdilhani9147 Місяць тому

      ​@@inu6725මේ වෙලේ හොරැ අල්ලන්න ලේ පිපාසය අත්‍යවශ්‍යයි

  • @difislslls1580
    @difislslls1580 Місяць тому +16

    Sajit❤❤❤❤

    • @amilaperera1
      @amilaperera1 Місяць тому +1

      AKD is the next president

    • @user-catbookscat
      @user-catbookscat Місяць тому

      @@amilaperera1 facts

    • @amilaperera1
      @amilaperera1 Місяць тому

      @@user-catbookscat Facts: Final results of 21 st election. Ha haaaa

  • @downienavaratne4648
    @downienavaratne4648 Місяць тому +7

    ❤☎️☎️☎️☎️❤️❤️❤️

  • @HasithaMkdlakmal123
    @HasithaMkdlakmal123 Місяць тому +19

    Aniwarenma

    • @Hhhahhahakama
      @Hhhahhahakama Місяць тому

      මොකක්ද අනිවාර්යයෙන්ම කියන්නේ

  • @CPKM-c5w
    @CPKM-c5w Місяць тому +17

    දිනනවා සජිත් ❤
    කවුරැ කොහොම මොනවා කිවත් දුප්පතාට පිහිට වෙන එකම කෙනා ❤

    • @6z999
      @6z999 Місяць тому

      හිගන හැත්ත

    • @rIck_gRimEs24
      @rIck_gRimEs24 Місяць тому

      danwath heena dakina eka nawaththapan 😅

    • @TheshanHettiarachchi
      @TheshanHettiarachchi Місяць тому

      Balan idapan 😂

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
      * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
      ----------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
      * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
      * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
      --------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
      * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
      ----------------------------------------------------------------------
      තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
      බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
      හාල් හෝදන්න ඕන ...
      ගරන්න ඕන ...
      ලිපේ තියලා තම්බන්න ඕන ..
      පොල් ගාන්න ඕන....
      ළූණු කපන්න ඕන....
      කොච්චි කොටන්න ඕන...
      ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
      වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
      හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
      නෑනේ....
      අමාරුවෙන් හරි බතක් උයාගෙන
      සම්බෝලයක් හදාගන්නවා මිසක්.

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Місяць тому +29

    බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි අනාගත ජනාධිපතිතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RunForgood-ip6dd
    @RunForgood-ip6dd Місяць тому +6

    😂😂😂😂😂😂ඵිස්සු උත්තේඑකේක්ක්

  • @nishanthasilva4137
    @nishanthasilva4137 Місяць тому +1

    සජිත් ගොනා හීන දකිනවා 🤣🤣🤣. අම්බෝ 🤣🤣. මාලිමාවට ජයවේවා 🎉🎉🎉

  • @SamarasingheSp
    @SamarasingheSp Місяць тому

    රූපවාහිනී කැමරාවක් ඉස්සරහා සජීවී කතා කරන්න බැරි පොල් බූරුවෙක් මේ රටේ ජනාධිපති උනොත් නියමෙට තියෙයි

  • @kajalmachal7316
    @kajalmachal7316 Місяць тому +8

    Malimawata jaya wewa