දිලීර රොග රැසකට ජපන් ක්ලොරොතැලොනිල්

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 27

  • @kapilarathnayake219
    @kapilarathnayake219 6 днів тому +1

    Me dawas adika warshawa nisa warshawa adu unama monda bonchi wlt use krnn pluhn diliranashakaya
    Bonchi mal wetena ekt monwada hoda

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 днів тому

      දිලිර නාශක යක් තීරණය කල හැක්කේ දිලිර රෝග අනුවයි බෝංචි මල් හැලිමට හේතු කාරනා රාශියක් බලපාන්න පුළුවන් පෝශක අක්‍රමවත් වීම ශාක රොග ප්‍රමාණවත් හිරු එලියක් නොලැබිම ගේ කරුණු

  • @thusanchamara2986
    @thusanchamara2986 10 днів тому +2

    අපි දන් අවුරුදු 10 විතර ගහන්නේ ඕක අපිනං ඉල්ලන්නෙත් ඩැකෝනිල් කියලා

  • @sampathbandara506
    @sampathbandara506 11 днів тому +1

    තිබ්බටු වල කොල ඔක්කොම කහවෙනව..ඒකට හොදයිද?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  11 днів тому

      කහවිම හේතුව දිලිර රොගයක්ම නොවෙන්න පුළුවන්

  • @harithdimalsha9139
    @harithdimalsha9139 11 днів тому +1

    Makaral wala kola kodawnawata mokadd gahnn one

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  11 днів тому

      Virus ආසාදනය යක් දැයි පරික්ෂා කර බලන්න එහෙම උනොත් රසායනික හොඉ කුමන ප්‍රතිකාර වත් නොමැත නමුත් virus ආසාදිත ශාක ඉවත්කිරිමෙන් පසු රෝග වහකයා පාලනය කිරිම සදහා පොෆනෙෆොස් වගේ කෘමිනාශක යක් බාවිතා කල හැක

    • @harithdimalsha9139
      @harithdimalsha9139 11 днів тому

      @SimpleAgroInvesting315 මැකරල් උපරිම එක වගා භුමියක වාර කීයක් හිටවන්න පුලුවන්ද

  • @danubandara8336
    @danubandara8336 11 днів тому +1

    බැක්ටිරියා කොන්ට්‍රෝල් කරන්න විදිහක් නැද්ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  11 днів тому

      Monawageda

    • @danubandara8336
      @danubandara8336 11 днів тому +1

      @SimpleAgroInvesting315 බටු වලට

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  11 днів тому

      හිටු මැරෙනවද

    • @ASELAsl
      @ASELAsl 11 днів тому +1

      කමෙන්ට් දාන්න අවස්තාව අවහිර කලාද​@@SimpleAgroInvesting315

    • @danubandara8336
      @danubandara8336 11 днів тому +1

      Ow hitu merima enna kalin monawada karanna one dewal?

  • @dulanganishshanka1784
    @dulanganishshanka1784 11 днів тому +1

    පිටිපුස් කියන්නේ downy mildew නෙවෙයි powdery mildew
    Downy mildew කියන්නේ යටි පුස්
    ක්ලෝරෝතැලොනිල් හොඳ fungicide එකක් තමයි ඒ වුනත් ඔය ලේබල් එකේ තියෙන තියෙන දේ මතම පදනම් වෙන්න එපා
    උදාහරණයක් විදිහට දියමලං කෑම සඳහා පාංශු ප්‍රතිකාර ලෙස ගන්න පුලුවන් වුනාට සාර්ථකත්වය අඩුයි. ඊට වඩා මිලෙනුත් අඩු සාර්ථකත්වයෙනුත් වැඩි ප්‍රතිකාර තියෙනවා
    Preventive විදිහට ඉතාම හොඳ දිලීර නාශකයක්
    නමුත් curative ලෙස ක්‍රියාකාරිත්වය මදි

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  11 днів тому +1

      ස්තුති නිවැරදි කිරිම සම්බන්ධ ව හා අවබෝදයෙන් සවන්දිමට එය ප්‍රකාශ කිරිමේදි සිදුවු වරදකි එම රෝග දෙක සම්බන්ධ වෙනත් විඩියෝ දෙකක් ඉදිරිපත් කර ඇත්ත. ඔව් දියමලන් කෑම වගේ බොහොමයක් රොග වලක්වා ගත හැක්කේ පාංශු ජීවානුහර්නය මගින් එ සදහා විවිධ කරම වේදයන් හා නිර්දේශිත දිලිර නාශක ඇත මෙම දිලිර නාශක ය මගින් රෝගය පැතිරිම පාලනය විමක් පමණ යි සිදුවෙන්නේ.

    • @prabhashskt3460
      @prabhashskt3460 10 днів тому +1

      පස ජිවානුහරනයට මොනවද හොද drip system එකෙන් යවන්න

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  10 днів тому

      කැප්ටාන් පැල හිටවන්න කලින් කරලා තිබුනනම් තමා වඩාත් හොද

    • @bestcreation8843
      @bestcreation8843 6 днів тому

      Dulanga aiya number eka danna puluwnda

  • @sampathbandara506
    @sampathbandara506 11 днів тому +4

    ඔය බෝතලයක් කීයක් වෙනවාද

  • @saliyakumara7564
    @saliyakumara7564 11 днів тому +1

    Contact num ekak ndda

  • @imeshldisanayaka4110
    @imeshldisanayaka4110 11 днів тому +1

    contact number ekak danna