hedal demper/ඉස්සරහ හැඩල් එක වනන පුංචි ලයිනරේ. පුංචි ලයිනර් කෑල්ලෙන් වෙන දේ

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 45

  • @thiraneranga5886
    @thiraneranga5886 Рік тому +3

    අයියේ මගෙ වාහනේ යන ස්පීඩ් එක අඩු කරපු ගමන් ගස්සන්න ගන්නවා මොකක්ද හේතුව ඒක⁣ට ?
    ස්පීඩ් එක වැඩියෙන් යනකොට එහෙම වෙන්නැ හැබැයි ? ( 2 ස්ටොක් Q number )

  • @danith7365
    @danith7365 Рік тому

    One wela thibba videos ekk❤

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Рік тому

    ජය වේවා මචන්❤

  • @ChamilJayasinghe-e5p
    @ChamilJayasinghe-e5p 4 місяці тому

    Pin eka gahanna keeyak withara yaida

  • @SalamMihlar-nw2up
    @SalamMihlar-nw2up 2 місяці тому

    Ayye rodhaya bakal nam mokadha karanna oone raser eaka gahuvata passath bakal eaka theyanava

  • @NilanthaDamith-h6z
    @NilanthaDamith-h6z Рік тому

    Mage wahane y nambar ekak samanya durak gihilla nathara karapuwama kara gadhak enawane ekata hethuwa denaganda puluwandha

  • @kumaraliyanage7425
    @kumaraliyanage7425 Рік тому +1

    Yalu mage206 thiyenne kadu adinawa tikak horai a wagema kadu yanakota giyer marukaranakota riwes eka yata gihin uda enawa e ai

  • @priyangikapriyangika2263
    @priyangikapriyangika2263 Рік тому

    Gammak❤

  • @chamodkavindudilshan1962
    @chamodkavindudilshan1962 Рік тому

    vibrate wena ekata visadumak dennako

  • @Mychannel19999
    @Mychannel19999 Рік тому

    අයියෙ කොහොමද 2ස්ටොක් 3පොර්ට් 5පොර්ට් වයර් හනස්ස වෙන් වෙන්ව හදුන ගන්නෙ ගරෙජ් බස් කෙනෙක් නැතුව

  • @dinushkumara4741
    @dinushkumara4741 Рік тому +2

    Api hithan nathi dewal kathakaranwata tnx macho

  • @Madushan240
    @Madushan240 Рік тому

    Ela ela🔥

  • @roshanganegala7539
    @roshanganegala7539 Рік тому +1

    • @ishansihina7277
      @ishansihina7277 Рік тому

      por eke thyna lok deka ganna tikak wdipura.. 3prt kata podi.. ekai..

  • @razeemahamed2964
    @razeemahamed2964 Рік тому

    👌

  • @suvinithaVijerathna-gw6vp
    @suvinithaVijerathna-gw6vp Рік тому

    වැල්ලම්පිටි රෙට්කිපෙයාර් එකෙන් 14 w වගේ චාජ් වෙනො බැට්ට්‍රියක් නැතුව මෙගින්ටෝම දෙන්න හදන්න බැරිද 14 w එන නිසා ලයිට් පිච්චෙනො එක 12 කරගෙන ලයිට් වලට කෝමද දෙන්න පුලුවන්

  • @KLINIKSCOOTER
    @KLINIKSCOOTER Рік тому +1

    Ini apa ya? Di Indonesia tidak ada tuk tuk

  • @SACHINTHA8722
    @SACHINTHA8722 Рік тому

    අයියේ බ්‍රේක් කරද්දි ඉස්සරහා හැඩල් එක දඩ දඩ ගාලා ගැහෙන්නෙ ඇයියෙ

  • @tharangasisirakumara1740
    @tharangasisirakumara1740 Рік тому +1

    Pattata adina ekath meken balapanawada

  • @Mychannel19999
    @Mychannel19999 Рік тому

    අයියෙ විල් එක පැත්තට අදින්නෙත් ඔක නිසද පින් එක ගහුවත් පොඩ්ඩක් කියන්න

  • @kumarathungagamini8211
    @kumarathungagamini8211 Рік тому

    මගේ වාහනේ brake ekata පය තියෙන කොට වනනවා ඇයිඑ😮

  • @TG22238
    @TG22238 Рік тому

    ඉස්සරහා රොදෙ ටයර් එක පැත්තට ගෙවෙන්නෙ ඇයී

  • @niroshanpradeep4737
    @niroshanpradeep4737 Рік тому

    aiya 3 pot akath wananawan mk.akata

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому

    😘💔👍🏼

  • @irush612
    @irush612 Рік тому +1

    Brake ගහනකොට හැන්ඩල් එක වනනවා එත් මේ නිසාද

    • @tuktuklovers
      @tuktuklovers  Рік тому

      Ne cup set hinda wenna puluwan

    • @slgaming3067
      @slgaming3067 8 місяців тому

      Ehema wenne issaraha brake vadi nisa

  • @Mychannel19999
    @Mychannel19999 Рік тому +1

    පින් එක ගහුව ගහුවත් අදිනව පත්තට

    • @tuktuklovers
      @tuktuklovers  Рік тому +1

      Pook eka eda wela thibunoth adinawa malli pin gahaddi cup set ehema beluwada

    • @Mychannel19999
      @Mychannel19999 Рік тому

      @@tuktuklovers 200 නම්බරෙ විල් එකක් අයිය තියෙන්නෙ ලොකු පොක් එකක් දල ලොකු පොක් එකක් දම්මට ගරෙජ් එකෙන් දැම්මෙ 3 පොට් කප් සෙට් එකක් එක නිසද දන්නැ නෙද මං ලගදි ගත්තෙ විල් එක එකනෙ අවුල

    • @Mychannel19999
      @Mychannel19999 Рік тому

      පොක් එක අවුල්ද බලගන්න මොකද කරන්නේ අයිය

  • @manojrukshan813
    @manojrukshan813 Рік тому

    මගෙ වාහනෙ කාපට් එකෙ දූවනකොට ඉස්සරහා උඩපනිනවා හෙතුව මොකක්ද කියලා හොයාගන්න බැ 😒🤔

    • @gayanbro1242
      @gayanbro1242 Рік тому

      Original tayar akakda thiyenne nethnm dag tayar akakda thiyenne

  • @JayanthaSenavirathana
    @JayanthaSenavirathana 6 місяців тому

    අයියා පොක් ඇද වෙලා නම්

  • @thimirarajapakshe3661
    @thimirarajapakshe3661 Рік тому

    වලක වැටෙන කොට ටකස් ටකස් ගාල සද්දයක් එන්නෙ ඇයි ඉස්සරහ ගොඩක් ගස්සන්නෙත් මේ හේතුවටමද?.

  • @fixyourmobile90
    @fixyourmobile90 Рік тому

    මැනික් මගෙ වහනේ 207 ලොකු පෝක් තියලා තියන්නෙ.දුර කැපෙන්නෙ බන් ලග කැපෙන් නෑ බන් . මොකද කරන්නෙ U ටර්න් ගහන්න වත් බෑ පට්ට දුර කැපෙන්නෙ

    • @manojrukshan813
      @manojrukshan813 Рік тому

      හැඩල් ලොක් එක කඩලා දාන්න

    • @fixyourmobile90
      @fixyourmobile90 Рік тому

      @@manojrukshan813 කප් සෙට් එකෙන් කපන්න ඔනෙ වගේ සීන් එකක් නෙවේද

  • @sithumsadaruwan1968
    @sithumsadaruwan1968 Рік тому

    Dempar ek demmath hedal ek wenenawne mokd e hethuw

  • @nuwandarshana3969
    @nuwandarshana3969 Рік тому

    ❤❤❤❤