Man enna oman wala ane man hemadama budurajanan wahanseta daramaya ahanawa ude 6edala re 8 wanakam ahanawa mata mehe thanikmakwath denene mata hethenama budurajanam wahanse jewamanaw ennawa wage obawahansetath mage namskaraya seyale denatama budusaranai
සාදු සාදු.. .
ඒ මාගේ ස්වාමි වූ ශාස්තෘන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මම මෙය ගුවන්විදුලි යෙ ශ්‍රවණය කරනවා 📻
🙏 සාදු. සාදු.. සාදු... අසිරිමත්ය මාගේ ශාස්තෘන් වහන්සේ 🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආශ්චර්‍යමත් වූ ප්‍රඥාවට නමස්කාර වේවා
සාධු සාධු සාධු 🙏🙏🙏
වදිම් වදිම් බුදු රුවනට වදිමී
වදිම් වදිම් සදහම් මම වදිම්
වදිම් වදිම් සඝ රුවන ද වදිම්
වදිම් වදිම් තෙරුවන් මම වදිම්
සාධු සාධු සාධු 🙏🙏🙏
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
දේශකයාණන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏
සෑම දෙනාටම උතුම් තෙරුවන් සරණයි
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏
Vadimi vadimi budu ruwanata pahadi
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
🙏🙏🙏
Man enna oman wala ane man hemadama budurajanan wahanseta daramaya ahanawa ude 6edala re 8 wanakam ahanawa mata mehe thanikmakwath denene mata hethenama budurajanam wahanse jewamanaw ennawa wage obawahansetath mage namskaraya seyale denatama budusaranai
Mamath ahanawa ඔබට budu සරණ යි
Matath asai me darama desnawak ahanna denna ekata kohamada sambanda wanna