කෙල්ලෝ දාගන්න ලේසිම විදිහ (The best way to get girls)

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 242

  • @manulaprabashvara5111
    @manulaprabashvara5111 Рік тому +15

    කෙල්ලෝ දාගන්නෙ නියම වැඩෙ අයියා මහන්සි උනොත් අපිට බැරි ලංකාවෙ කොල්ලන්ට කවදාහරි හොද තැනකට එනවා නියමයි අයියෙ පට්ට කතාව 😎👍

  • @Young_723
    @Young_723 Рік тому +56

    18 - 24 කෙල්ලො සෙට් වෙන්නැති කතාව නම් ඇත්ත බන්. 🙂✌️

  • @akashnirmala8078
    @akashnirmala8078 Рік тому +58

    ජීවිතේ ගොඩ යන්න දෙන මෝටියට ආදරෙයි ❤

  • @dilankaherath8761
    @dilankaherath8761 Рік тому +109

    ඉදල හිටල හම්බෙන දෙයක් කෑවට කමක් නෑ😀. එත් ඒක focus එක කර ගන්න එපා.♥️👍

    • @janithachathurangadissanay2756
      @janithachathurangadissanay2756 Рік тому +2

      මම ඒත් බැලුවා මේ කවුද කියලා 😂

    • @chamikaprasad9079
      @chamikaprasad9079 Рік тому +6

      ලොකු තේරුමක් තියෙනවා ඒකෙ👀

    • @supun8877
      @supun8877 Рік тому +8

      එහෙමයි කියලා අහිංසක කෙල්ලො අමාරැවෙ දාන්න එපා බං ඒක මහ පවක්

    • @sithumthanthiriwaththa
      @sithumthanthiriwaththa Рік тому +1

      ​@@supun8877 kalavage😂

  • @Thishakya_Gunasekara
    @Thishakya_Gunasekara Рік тому +15

    1 st view.මට මේ වෙලාව විදියට ක්‍රශ් එක සෙට් කරගන්න ඕනෙම වීඩියො එකක් ගොඩක් තෑන්ක්ස් 😌✨❤️

  • @SathsinduNethra
    @SathsinduNethra Рік тому +16

    කෙල්ලො එයාලගෙ ලස්සන inves කරන්නෙ සල්ලි වලට, ඒත් එයාලගෙ ලස්සන/වටිනාකම හැමදාටම නැහැ, ඒත් සල්ලි වල වටිනාකම වෙනස් වෙන්නෙ නැහැ... ඒක තේරුම් අරගෙනත් අපි කෙල්ලොන්ට interest එකක් දක්වනව, වෙලාවකට හිතෙනෝ මුන් අපේ හිත් ආක්‍රමණය කරලද කියල.. 😒💔

  • @abcdefgh0001
    @abcdefgh0001 Рік тому +13

    කතාව ඇත්ත මුලින් තමන්ගෙ තත්ත්වය හදන් ඉන්න ඕන කෙල්ලො nothing ඊටපස්සෙ හොදම උදාහරණය dan bilzerian 💥💥💥💥💥💥

  • @cstechlkofficial
    @cstechlkofficial Рік тому +115

    අයියා නිසා ලංකාවේ කොල්ලො දවසක තැනකට ඇවිත් නතර වෙන්නේ 😌❤️✌️

  • @speedinformation
    @speedinformation Рік тому +60

    කෙල්ලොන්ට කවුරුත් වීඩියෝ නොකරන්නේ ඇයි කොල්ලෝ දාගන්න විදියක් බන්.. කොල්ලෝ මාර දුකක් විදින්න ඕන 😹😹

    • @dwaynejohnson4389
      @dwaynejohnson4389 Рік тому +14

      එහෙම කරන්න උවමනාවක් නෑනේ බන් සත්තු ගත්තත් මිනිස්සු ගත්තත් ගෑනු පස්සෙ තමයි පිරිමි යන්නෙ

    • @speedinformation
      @speedinformation Рік тому +4

      @@dwaynejohnson4389 අන්නේකයි..😜

    • @ishanperera7469
      @ishanperera7469 Рік тому

      Aniwa 😂

  • @tharushapamod8411
    @tharushapamod8411 Рік тому +14

    මොනවා උනත් ඇත්තම කියනවා💯 එක පට්ට වටිනවා

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 Рік тому +2

    male's prime year එක ගැන වීඩියෝ එකක් කරන්න ඔයා අද කරපු 31,32 කොල්ලො දිහා තමයි කෙල්ලො බලන්නෙ කීව එකට හේතුව prime year එකෙන් explain කරන්න පුලුවන්.💪❤️‍🔥

  • @SF.Podda.69
    @SF.Podda.69 Рік тому +2

    කොල්ලොන්ට ගැලපෙන කොන්ඩ අයිටම් හා රැවුල් අයිටම් කිහිපයක්.අයියේ ඒ අහපු හැමදේ ගැනම video කරලා තිබ්බට තව පොඩ්ඩක් කරන්න පුලුවන්ද පැහැදිලිවම.අපේ කොල්ලො ඉන්න ඕන කාටවත් සේකන් නොවී ලස්සනට.ඕයාගෙ video ඔක්කොම බලනො පුලුවන් හැමවෙලේම

  • @senulasanvidu9515
    @senulasanvidu9515 Рік тому +5

    අයියේ සාමන්‍යයෙන් night time party එකකට බහින්න හොද out fits අදින්න හොද ඇදුම් විඩියෝ එකක් ඕනි 👌

  • @sithumakash5756
    @sithumakash5756 Рік тому +5

    උඹ කියන දේවල් සිරාවටම ඇත්ත බන්. ඕක තමයි reality එක

  • @SF.Podda.69
    @SF.Podda.69 Рік тому +1

    අයියේ පොඩි video කරන්න පුලුවන්ද ඇදුන් පිළිබඳව .විනොද ගමන් වලට අදින්න ඇදුම් වර්ග කිහිපයක්.ගමනක් යනවනම් ඒවට අදින්න හොද ඇදුන් කිහිපයක්.මේවගෙන් අපේ කොල්ලොන්ට කෙල්ලො ආකර්ෂනේ වෙනව්දියට.

  • @kalanakanchana307
    @kalanakanchana307 Рік тому +8

    සුපිරිම advises ටිකක් 😍🔥. Thanks brother ❤❤❤

  • @vidushadineth6626
    @vidushadineth6626 Рік тому +58

    Low of attraction 🖤 , positive හිතුවම ඒ දෙවල් ලැබෙනව ,ඔයා ඉන්නෙ කෝමද ඒවගෙ අය තමයි සෙට් වෙන්නෙ 💫

    • @dionmendis3236
      @dionmendis3236 Рік тому +3

      එ ගැන පොඩ්ඩක් කියපන්කො බන් , මාත් ආසයි එ ගැන දැනගන්න බන් ✌️

    • @vidushadineth6626
      @vidushadineth6626 Рік тому +4

      @@dionmendis3236 youtube.com/@lawofattractioninsinhalaby1502 මෙ ඉන්නෙ ලුශාන් අයියා , චැන්ල් එකෙ මුල ඉදම් බලන්න , ඔයගෙ life එකම අද ඉදම් වෙනස් වෙනව 💯 sure 🖤

    • @vidushadineth6626
      @vidushadineth6626 Рік тому +4

      youtube.com/@universeinyou
      Me azaara akkge ek , මෙකත් බලන්න

    • @dionmendis3236
      @dionmendis3236 Рік тому +2

      @@vidushadineth6626 thank bokka ❤️✌️

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Рік тому +2

      @@vidushadineth6626
      Azraa ගෙ වීඩියෝ නම් ඔක්කොම බලනව.එයා මන් ආසම youtuber කෙනෙක්.🌟😍🍁🙏

  • @dularaheahan1423
    @dularaheahan1423 Рік тому +8

    ඔවා ඔනී නෑ මචන් සුපිරි කෙල්ලෙක් දාගත්තකි තමන් හොද සල්ලිකාරයෙක් නම් ලස්සනනම් පිටට පෙන්න පිලිවෙලට පොසත් විදියට ඉන්නවනම් කෙල්ලෝ අපේ පස්සේන් එන්නේ

  • @asmrcleaning-y9d
    @asmrcleaning-y9d Рік тому +2

    Kevin umba sira kollek. reality eka gen Hari understanding ekak thiyana eka hariyatama kiyala dena supiri kollek.demnd eka thiyan kello talk karana heti ape unta kiyala dila unwa hadala ganna unta level up wenna me content nam Loku sup ekak

  • @suuuu-jz6co
    @suuuu-jz6co Рік тому +19

    කෙල්ලො සබන් පෙණ 🙂🤚

  • @sweetmusic1438
    @sweetmusic1438 Рік тому +8

    සුභ අලුත් අවුරුද්දක් වේවා brother💪

  • @Rockyro2
    @Rockyro2 Рік тому +3

    Amboo . Gemmk ayyeh . ❤ ohomma yam . Patta patta . Eka paaratama maava matama appiriya vge venva . Oyage video blpu gmn aaai motivat venva❤

  • @edmmusic3905
    @edmmusic3905 Рік тому +1

    අනේ අයියෙ plz ''asymmetrical face" ගැන ,video එකක් කරන්නකෝ 😪 ඒක හරි ගස්සන විදිය.

  • @Anurad5s
    @Anurad5s Рік тому +5

    Happy new year ayye❤❤❤all peoples happy new year❤video topic ek hodai

  • @ashenboss100
    @ashenboss100 Рік тому +2

    පට්ටම වැදගත් දෙවල් කියන්නෙ.සගෝ බැයිද කොල්ලන්ට අලුත් අදහස් ටිකක් දෙන්න. සල්ලී හම්බකරන විදී වගේ

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ Рік тому +2

    සුපිරිම අදහස් ප්‍රකාශ 🩷🥹👍

  • @amiruhettiarachchi8430
    @amiruhettiarachchi8430 Рік тому +9

    කෙල්ලෙක්ව තේරුම් ගන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නැති අසරණ මම 🥲

    • @tharushalakmal7
      @tharushalakmal7 Рік тому +5

      කෙල්ලෙක්ව නෙමෙ බන් වෙන් කිසිම එකෙක්ව අපිට තෙරුම් ගන්න බැහැ. මිනිස්සු විඩෙන් විඩේ වෙනස් වෙනවා එහින්දා තෙරුම් ගන්න පුලුවන් උනත් වැඩක් නැහැ හැමදාම තෙරුම් ගන්න උත්සහ ගන්න වෙනවා

    • @g.pathirana10
      @g.pathirana10 Рік тому +1

      මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ට ලාභ ප්‍රයෝජනයක් තියෙන තැනක තමයි නතර වෙන්නෙ, ආදරය අවස්ථාවාදී හැගීමක් කියලයි මට හිතෙන්නෙ🙂

  • @rajitha243
    @rajitha243 Рік тому +14

    Wish You A Happy New Year Boss !!!

  • @casperrg7419
    @casperrg7419 Рік тому +4

    Happy new year brother..Thawa fashion tips tikk genna pluwn nm

  • @udanthashamal3322
    @udanthashamal3322 Рік тому +12

    කතාව නම් සම්පූර්න ඇත්ත😌🫶 බැහැයි කීයක් ඇනපු එකක් සෙට් වෙයිද දන්නෙ නෑ ඒ කාලේ වෙද්දි😢😅 ඒකයි එකම අව්ල

  • @harshakaprabodh8521
    @harshakaprabodh8521 Рік тому +14

    රැවුල වවාගන්න විදියක් ගැන වීඩියෝ එකක් ගේන්ඩෝ ..💕

    • @nimeshbandara6450
      @nimeshbandara6450 Рік тому +4

      රේසරයක් අරන් නිකන් කපපන් ✌️

    • @daniel-fi8or
      @daniel-fi8or Рік тому +2

      @@nimeshbandara6450 athdakeem thiyedaa

    • @nimeshbandara6450
      @nimeshbandara6450 Рік тому +2

      @@daniel-fi8or මගෙ මුලින් ටිකක් තිබ්බෙ💔 පස්සෙ මම රේසරයක් අරන් කැපුව✌️ ටික දවසක් එහෙම කපද්දි වැවෙන්ඩ පටන් ගත්ත ගොඩක් ගනකමටම👌 කපල බලපන් මට නම් හරි ගියා✌️

    • @stetussudda8402
      @stetussudda8402 Рік тому +1

      @@nimeshbandara6450 ow bn aniwa

  • @malakajayamanna721
    @malakajayamanna721 Рік тому +2

    අන්තිම වචන ටික නම් සුපිරි ❤

  • @ctdananjaya
    @ctdananjaya Рік тому +2

    සුපිරි video එක අයියේ...හැදෙන උන් හැදෙයි..😎🔥දිගටම මේවගේ සුපිරි video uplode කරන්න..❤️

  • @chanakakavinda166
    @chanakakavinda166 Рік тому +5

    මූනෙ ඉරියවු හදාගන්න විදියක් කියන්නකො. සමහර random 4ටොස් වල් මෙලො රහක් නැ

  • @nandunprasad7017
    @nandunprasad7017 Рік тому +90

    මචන් උබ තව ටිකක් මහන්සි උනොත්,මේ අවුරුද්දේ ලංකාවෙ youtube එකේ තරුණ කොල්ලන්ගේ icon එකක් වෙනවා..ඒකනම් sure බන්..සතියට 3 ගානේ මේ අවුරුද්දේවත් දාපන් බන්..මාර ආසවෙන් channel එක බලන්නෙ...උබෙ improve එක දැකලා මමත් improve වෙන්න දගලනවා..අතාරින්න හිතෙන හැම වෙලාවෙම උබේ improve එක දැකල මාර විදියට motivate වෙනවා..ලස්සනට මේ වගේම ලස්සන වැඩ ටිකක් කරගෙන යමන් මචන්..ආදරෙයි බන් උබ කොල්ලන්ට දෙන ගැම්මට..❤️

    • @mensfashionsl
      @mensfashionsl  Рік тому +19

      Thank you machn. Mewage katha walin thami math Motivate wenne. ❤️

    • @nandunprasad7017
      @nandunprasad7017 Рік тому

      100k sub april walata kalin gahanna puluwn wenna kiyala wish karanawa 👊

    • @ghostinsidetrap
      @ghostinsidetrap Рік тому

      @@mensfashionsl ♥️ matath machan ube improve ek dkl dn mhnai wenne life ek hodat hd gnna♥️

    • @tharushacool5739
      @tharushacool5739 Рік тому

      ඔව්

    • @chethakahenry
      @chethakahenry Рік тому

  • @Third_Eye_Official
    @Third_Eye_Official Рік тому +3

    ඉදලා හිටලා හම්බෙන දෙයක් කෑවා කියලා කිසි ප්‍රශ්නයක් නෑ..😂❤️

  • @DrowingSL
    @DrowingSL Рік тому +2

    Thanks brother ❤

  • @Im-Aj
    @Im-Aj Рік тому

    අයියේ පොඩි suggestion එකක්...
    ඔයා official වගේ කතා නොකර නිකන් casual විදිහට කතා කළොත් හොඳ නැද්ද??
    නිකන් අපේ යාලුවෙක් අපිත් එක්ක කතා කරනවා වගේ..
    පුළුවන් නම් ට්‍රයි කරලා බලන්න..
    ❤️

  • @wdmprabath5018
    @wdmprabath5018 Рік тому +6

    අනිවාර්යයෙන් අයියා ❤️👍

  • @akashnirmala8078
    @akashnirmala8078 Рік тому +39

    Game එක ගැන ඕනෙමයි සුද්දා, nice job අයියේ
    ඉදලා හිටලා හම්බෙන දෙයක් කෑවට කිසි ප්‍රශ්නයක් නෑ 😻💖😅

  • @kasunkalhara.11
    @kasunkalhara.11 Рік тому +30

    මන් අයියගේ විඩියො බලනවා ඒත් මේ විඩියො බලන්න කැමති නෑ.. මම පුලුවන් කාලයක් කෙල්ලෙක් නැතුව හොදට සල්ලි හම්බකරලා , ලස්සන් ජිවිතයක් ගත කරලා සතුටුන් ඉන්නවා 😊❤️
    මේ දේවල් වලට මගේ ඔලුව හදාගන්න අයියගේ අනිත් විඩියො ගොඩක් වැදගත් උනා.. Thank you so much අයියේ ❤️ ❤️

    • @tharushacool5739
      @tharushacool5739 Рік тому +3

      මේ උබට ඒක වැඩක් නැත්තම් උබේ ඩේට කපාගෙන බලන්න එපා බන් උබට වැදගත් නැති උනාට ඒක අපිට වැදගත්

  • @pramithaakash3732
    @pramithaakash3732 Рік тому +6

    එතකොට අක්කලා මල්ලිලා එක්ක යාලුවෙන්නේ කොහොමද බන්ග් 😹😹

  • @seneshdarshan4914
    @seneshdarshan4914 Рік тому +7

    නියමයි ❤️

  • @sithijamalinga4845
    @sithijamalinga4845 Рік тому +2

    තෑන්ක්ස් සහෝ 💪🏽🖤

  • @createacademy4317
    @createacademy4317 Рік тому +3

    ඔයාට කෙල්ලෙක් ඉන්නවද?

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Рік тому +3

    හරිම දේ කිව්වේ ඇබෙයි අයියා .

  • @PraDeeYa_
    @PraDeeYa_ Рік тому +4

    සුපිරි මචන් ❤️

  • @MrSadu-yb6bt
    @MrSadu-yb6bt Рік тому +2

    Super bro
    Thank you bro ♡♡

  • @LashanDisanayaka-nc8mv
    @LashanDisanayaka-nc8mv Рік тому

    Den me yaluwage video balala aiyala,mallila kello ki denak daa gththada?

  • @isuruodevice5250
    @isuruodevice5250 Рік тому +3

    Happy New Year bro!

  • @shamikasrimal
    @shamikasrimal Рік тому +1

    Elam bro. Kiyanna thiyen de pahadiliwa kiyanawa. me auruddewath digatama videos damu

  • @Salinda-z3z
    @Salinda-z3z Рік тому +5

    යකඩෝ... ගොඩක්දාගන්නතියා එකියක්වත් නෑ... අපිට කෙලවන්ඩෙපා ඈ

  • @pasindunavinda1681
    @pasindunavinda1681 Рік тому +2

    Thak you ayiye uba me dena help ekata.❤️

  • @etroix-custom
    @etroix-custom Рік тому +2

    Andrew tate updates videos please I'm love tate I'm his big fan

  • @vihanga01
    @vihanga01 Рік тому +2

    Wedding outfits genna video ekak krmuda

  • @sahas3063
    @sahas3063 Рік тому

    Ayye oya white shirt ek gnne kohend mn daraz eken ekk gththa eth eke quality ek harinaa hoda online order krnn puluwn thank puluwn nn kiyann

  • @udayanganibenaragama8328
    @udayanganibenaragama8328 Рік тому +5

    Superb❤

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 3 місяці тому

    Ela bro❤

  • @dedicator00
    @dedicator00 Рік тому +1

    7:36 Hamza wa mthk una hby 😂 . video eka supiriyak. 100%

  • @oneofus4164
    @oneofus4164 7 місяців тому

    යථාර්තය ♥️

  • @naminduthiwanka1623
    @naminduthiwanka1623 Рік тому

    ඔයාගේ එක කතාවක් වැරදියි bro. ගැහැනු සහ පිරිමි කියන දෙපාර්ශවයටම ජීව විද්‍යාත්මක වටිනාකමක් සහ සමාජ විද්‍යාත්මක වටිනාකමක් සොබාදහමෙන් ලබා දීලා තියෙනවා.අපි ඒ සමතුලිතතාව බිද දමන්න හොද නෑ.

    • @mensfashionsl
      @mensfashionsl  Рік тому

      Ehem watinakamk na kiyala kiwe kawda. Hodta video eke Kiya eka ahala ita passe comment krnna.

  • @kaushikayasith8692
    @kaushikayasith8692 Рік тому +1

    salli vitharai one oona kellek set karaganna

  • @AshRealm99
    @AshRealm99 Рік тому +4

    Alfa beta sigma ගැන හොද explain එකක් ඕනේ..

  • @ffnoobgaming6793
    @ffnoobgaming6793 Рік тому +3

    කෙල්ලෝ දාහෙන එපා වෙලා ඉන්න මන් 😭😭😭...

  • @sanjaya6687
    @sanjaya6687 Рік тому

    කෙල්ලො ගොඩක් දාගන්නව කියන එකෙන් අදහස් කරේ මොකක්ද කියනවද යාලුවා

  • @roshankavindu3395
    @roshankavindu3395 Рік тому +1

    Thanks bokka ❤❤

  • @AyesaLakshan
    @AyesaLakshan 25 днів тому

    Oya Supiri Porak bro

  • @tharushamindula6233
    @tharushamindula6233 Рік тому +2

    Gammak boza ❤

  • @ishanmalinga8314
    @ishanmalinga8314 Рік тому +2

    ස්තූතියී 🫂🤍

  • @damithlakruwan2759
    @damithlakruwan2759 Рік тому +2

    Superb bro ❤️👌

  • @realgamingadventure8822
    @realgamingadventure8822 Рік тому +73

    Sigma කොල්ලෝ ටික මේකට Like එකක් දාන් යමු.. 😏👇

  • @kavindulakshan859
    @kavindulakshan859 Рік тому +11

    කෙල්ලො ගොඩක් ඕන නෑ එකක් ඇති 😒

  • @brayanshamal
    @brayanshamal Рік тому +1

    Kiyannna vachana nana aiyaaa matath thama girl kenek na matath hambenne jayaveva❤

  • @priyanliyanage6047
    @priyanliyanage6047 Рік тому

    Lassana kello IT / Software Engineers lata kamathi nadda?

  • @Osandachiranthana5415
    @Osandachiranthana5415 Рік тому

    උබ නම් බ්‍රෝ ගැම්මක්

  • @kavishkau
    @kavishkau Рік тому +3

    Thanks kollo

  • @randikaanupama3305
    @randikaanupama3305 Рік тому +4

    පෙනුමත් තියෙන හොද ගතිගුන තියෙන කෙල්ලො ඉන්නවද?

    • @mensfashionsl
      @mensfashionsl  Рік тому +1

      👀

    • @randikaanupama3305
      @randikaanupama3305 Рік тому +1

      @revenge8374 ආන්න හරි...🙂👍

    • @abcdefgh0001
      @abcdefgh0001 Рік тому +1

      ඒ කතාවෙනම් ලොකු අවුලක් තියෙනව පෙනුම ලස්සන කියන එක සාපෙක්ෂ දෙයක් අපිට ලස්සන කෙනෙක් තවකෙනෙක්ට කැත වෙන්න පුලුවන්

    • @randikaanupama3305
      @randikaanupama3305 Рік тому

      @@abcdefgh0001 ou අනිවාර්යයෙන්ම..නමුත් මම කියුවෙ හැමෝටම සාපේක්ශව..

  • @harshaeranda2688
    @harshaeranda2688 Рік тому

    Mchn ekata age eka adalda ?

  • @rubiperera984
    @rubiperera984 Рік тому

    උපතින්ම පිරිමි කමට වටිනාකමක් නැහැ කියන අදහසට මන් එකග නැ මචන්
    මොකද කොල්ලෙක් කියන්නෙ කෙල්ලන්ට වැඩිය බුද්ධිමත් බාවයෙන් වැඩියි.අනිත් එක ...උන්ට කරන්න බැරි දේවල් ගොඩක් තියෙනව..... බුදු දහමෙත් කියන්නෙ පිරිමියෙක් වෙන්න ආත්ම ගානක් පින් කරන්න ඕන කියල.... මන් දන් නෑ මචන් උබ මේකට එකගද කියල ...මගෙ අදහස
    කිව්වෙ... එක නිසා කොල්ලෙක්ට ඔය තරම් පහත් මට්ටමකට දාන එක එ තරම් හොද නෑ මචන්...අනිත් එක මේක කෙල්ලෙක් දැක්කොත් උන් තවත් ඩිමාන්ඩ් එක වැඩි කරනව...මන් කිව්වෙ මචන් වැලිව් එකක් නෑ කියන අදහසට උබෙ. ඇත්ත උබ කියන එක අපි සාර්ථක වෙන්න ඕන ලස්සනට ඉන්න ඕන...කියපු අනිත් දේවල් සීයට දාහක් හරි මචන් ..ඒත් ඒ දේවල් කරන්න ඕන ගෑනු හින්දනම් නෙමෙ....මෙක ස්වභාවය පිරිමි ගෑණු පස්සෙ යන එක.. එහෙම ගිහින් සමහරවිට ජීවිතය ම නාස්ති වෙනව ...වටිනාකම නැති වෙනව පිරිමියෙක්ගෙ.. ..ඒක ගෑනු දන්නව හොදාකාරවම ..උන් පිරිමින්ගෙ ඔලු වැඩ කරන හැටි දන්නව..එතනින් තමයි උන් මෙ ගේම් එක රන් කරන්නෙ...මෙකනම් වෙනස් වෙන්න ඕන මචන්...ඒක කොල්ලො අපි තමයි කරන්න ඕන....හැබැයි එහෙම උනොත් මුලු සමාජයම කනපිට ගහනව සිකුරුයි

  • @nadeeramadusanka9621
    @nadeeramadusanka9621 Рік тому +1

    සිරාවටම ❤

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m Рік тому +1

    Boss katahari attractive widiyata katha karana heti gena video ekak gennako please.oyata pin ehema kaloth

  • @slkiththa6785
    @slkiththa6785 10 місяців тому

    ස්ට්‍රේක් කරල කෙල උනු කොන්ඩෙ වවාගන්න කරන්න පුලුවන් දෙයක් ගේන්නකො

  • @prashanvimukthi7002
    @prashanvimukthi7002 Рік тому

    Aththak💪👍

  • @vidushadineth6626
    @vidushadineth6626 Рік тому +3

    1st 😁♥️

  • @piggy_king
    @piggy_king Рік тому +2

    1st comment😌❤️🙈

  • @onethbosilu
    @onethbosilu Рік тому

    Patta boza❤

  • @gamingjaniyayt8378
    @gamingjaniyayt8378 Рік тому +10

    1 st coment

  • @ravidulakshan8606
    @ravidulakshan8606 Рік тому +1

    ඔයාට දැං කෙල්ලෙක් ඉන්නවද?

  • @Blackshark-lx2bs
    @Blackshark-lx2bs Рік тому

    ගැම්මක් බොසා

  • @33kotiyamusic87
    @33kotiyamusic87 Рік тому

    aththa kathwa😊

  • @pasindudesilva9219
    @pasindudesilva9219 Рік тому +3

    ඔයා හැමතිස්සෙම කියන්නෙ නංගිල ගැනමනෙ අක්කල සෙට් කරගන්න විදිහකුත් කියන්නකො😊

    • @kaveenhiru1746
      @kaveenhiru1746 Рік тому +1

      😂

    • @AshRealm99
      @AshRealm99 Рік тому +2

      වෙනසක් නෑ බන් 😹 සමහර වෙලාවට පිරිමියගෙ පැත්තෙන් ආදිපත්‍ය ටිකක් අඩු කරන්න ඕනෙ එච්චරයි 😹❤️

  • @roshyt3945
    @roshyt3945 Рік тому +3

    1st ne eath comment ekak🤣

  • @anju_quotes
    @anju_quotes Рік тому

    පැත්ත හැරිලා පෙන්නුවේ කොන්ඩෙ cut එක නේද🥲

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m Рік тому +1

    Thanks boss

  • @jcn_hettigoda
    @jcn_hettigoda Рік тому

    Boss mic eke trible මදි

  • @sheronpoojana4859
    @sheronpoojana4859 Рік тому

    Super bro

  • @GTV_vlogs-k9t
    @GTV_vlogs-k9t Рік тому +9

    මන් try කරන එක කියනවා අවුරුදු 26 වගෙ වෙනකම් යාලු වෙන්න බැ කියලා එතකම් ඉන්නලු.. හැම අතකින්ම හොදයි.. අවුරුදු 3 ඉදලා දන්නෙ.
    😅❤.
    දැන් 18 යි.. ඒ කාලෙ වෙනක්ම් හිටියට අව්ලක් නැ කියලා දැන්නම් හිටෙනවා...
    🎉❤ advice එකක් තියේනම් දාන්නකො ❤🔥

    • @mensfashionsl
      @mensfashionsl  Рік тому +4

      Kolla mata Instagram eke message ekk dapnko.
      Advice ek comments Wala kiyanna dig wedi

    • @GTV_vlogs-k9t
      @GTV_vlogs-k9t Рік тому +1

      @@mensfashionsl Ha

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 Рік тому +3

    Game eka gana video one 😘

  • @nisalxnimsara
    @nisalxnimsara Рік тому +2

    fact: kello daganna oni na amuthuwen thamnge kiyala gamanak yanna exam krn kolleknm exam eka dogadanna e wge thaman karana de goda danna wada karanna ethakota kello nikanm kamathi wenawa kello unath kamathi nikan passen ena kollekta newe duka ahana ayyalatah newe udarahanayak widiyata api unath kamati dalak dala ekata nikanm ahuwena haalmassekata wada mahnsi wela allaganna morekge watinakam wadiy btw ayya hoda video karanawa fashion gana video balanw mewanm balanne nah thamn thamange gamana yanna ethakota kello kiyanne nikan wachanayk withray video eka baluwe nh thubanail eka dakala awe comment ekak danna

  • @IRONFIST2018
    @IRONFIST2018 Рік тому +1

    Happy birthday ayyaah