Ane hamadama video daanna nangi. Aththema mama wada karana gaman balanawa oyage video. Loku motiwete ekak nangi eka. Eka deyak hari mage jeevitheta mama lan kara gannawa. Thank u nangi
Man me lagadi tamai nngi dressing tble eka uda badu tiyanna gatte. Natnm owa tibune wash room ekei, alamari ekei. Eth man tikak hithuwa tawa. Mkda babalagen api deyak hanga hanga horen use kraddi hadisiyewat eyala aka dakkot eyalata eka alutj deyak, puduma deyak. Ekama illnawa in passe. Eth eyala nitarama dakina dewal eyalata normal dewal wenawa dawasak dekak yaddi. Man mewa tibba mulma dawase ape doni ehema saren sare gatta. Putha alla alla htya. Dan eyalata ewa samanya dewal wela. Thank u manika. Budusaranaj
හරිම ලස්සන. ඔයා ග විඩීයෝ ඔයා ට ජය. පතනවා අක්කා ❤❤❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයත් වීඩියෝ එකත්. සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.❤❤❤
ගොඩක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘
හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක. 💛
ගොඩක් ස්තූතියි ඔයාට..🥰🥰
Wenada wagema ගොඩාක් ලස්සනයි vidio එක හහැමදාම oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතිය් මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
පාන්දර නැගිටලා දවස් පටන් ගත්තාම හිමිට සැහැල්ලුන් දවසම ගත කරන්න පුලුවන්, තව කෙනෙක් කන බොන, ඉන්න විදිය ගැන විවෙචනය කරන ගොඩාක් අය තමන් ගැන විශ්වාස නැති හරිම කුහක අය. මිනිස්සු හොදින් සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න තරම් හොද හදවතක් නෑ. ඇත්තටම මම නම් බත් පිඟාන අතට ගන්නෙ මගෙ මහත්තයාට, විශ්වය ස්තුතියි කරලා. මගේ වගේම අනිත් අයගෙත් කුසගිනි නිවෙවා කියලා. අද ඉන්න ගොඩාක් මිනිස්සු හරිම කුහක අය. ඒ වගේ අය වීඩියෝ බලන්නේ ඇදයක් හොයලා බනින්න. ලොකෙ ගොලා කාරයි, මිනිස්සු විවිධාකාරයි, කියලා හිත හදාගෙන අපි ලස්සනට, හොදින් ඉමු.වීඩියෝ එක ලස්සනයි. බුදු සරණයි අක්කේ!
Ane ou patiyo. Dan minissu ehemai. Wenas karanna ba itin. Aniwaryen nangiya.. oyage husband korean giyada.. paressamin sathutin inna manika.. adarei.. budusaranai❤❤❤
@@LifewithNishi1990 තාම ගියේ නෑ අක්කේ. Exam පාස්. මේ අවුරුද්ද අන්තිම වෙයි අක්කේ. හස්බන් අවුරුදු ගාණක් ලග නෑ කියලා හිතෙනකොට හරිම දුකයි. පපුව පිච්චෙනවා. මොනවා කරන්නද ඉතින් දුක් දරාගෙන ඉන්න ඕනෙ. අක්කාගේ වීඩියෝ වගයක් මම දැනුයි බැලුවේ. බුදු සරණයි අක්කේ.
අදත් ගොඩක් ආසාවෙන් විඩියො එක බැලුවේ ලස්සනයි විඩියො එක හැමදාමත් සතුටෙන් ඉන්න බුදුසරණයි !!
ස්තූතිය මැණික..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
❤❤❤
Mona video baluwath akkage video balanna thamai asa mage duwath dan ekata ekathu wela
අදත් හරි ලස්සනයි video එක පිලිවෙලට පිරිසිදුව වැඩ ටික කරන ගමන් ඔයාත් දවසින් දවස ලස්සන වෙනව ❤❤❤ කෑමත් ගොඩක් රස පාටයි පරිස්සමෙන් ඉන්න අක්කයි අයියයි පොඩ්ඩො දෙන්නයි බුදු සරනයි ආදරෙයි ❤❤❤❤❤
අනේ.. ස්තූතියි මගේ මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Ane hamadama video daanna nangi. Aththema mama wada karana gaman balanawa oyage video. Loku motiwete ekak nangi eka. Eka deyak hari mage jeevitheta mama lan kara gannawa. Thank u nangi
Ehema danna puluwnnm hodai akka. Eth mata na ane a wage welawak. Babala taw loku wenna ona akka.. thank u so much oyata.. 🥰🥰 adareii
Egg whites godak hodai kondeta.math try karnna inne
Me danme nam yogurt nngiyo. Egg white ekat mn yogurt ekka mix krla ganawa. Ou attatama gdk hodai.
Lassana vlog ekak...hamotama budu saranai...
ගොඩක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
ඔයාගෙන් ගොඩාක් දෙවල් දැනගෙන මන් වෙනස් වුනා. ❤️
ආදරෙයි 🥰🥰 ස්තූතියි නංගී
අනේ අදත් විඩියෝ එක ශෝයී😍...දැන් ඉතින් ඇබ්බැහි වෙලා අපි ඔයාගෙ විඩියෝ වලට අක්කේ😍..උදේම දවස පටන් ගන්නකොට සැහැල්ලුවෙන් දවස ගෙවන්න පුලුවන් නේද? ....තවත් ලස්සන vlog එකක් අරන් ඉක්මනටම එන්න හොදේ එතකම් පරිස්සමින් සතුටින් ඉන්න😍
ගොඩක් ස්තූතියි මැණික..ඉතින් සනීපෙන් ඉන්නවා නේද..හරි නංගී ඉක්මනින් එන්නම්.. බුදුසරණයි ඔයත් පරෙස්සම්න් ඉන්න.. ආදරෙයි 😘😘😘
Ane ikmnta awaneda hemdma denmat akkke oyage vedios blnn epawenne ne ane.hari sathutui.ewagema oyata pin ape hithata haiyak genawata asawa athi krnwata.❤mn nm oyta gdk adarei petaw dennat😊❤
අනේ.. ඒ ආදරේට ගොඩක් ස්තූතියි වගේම ගොඩක් ආදරේ හිතුනා..බුදුසරණයි ඔයාට..
Ada wage dawsaka,watina volg eak dr.happy womans day..adarei ❤❤❤❤
ගොඩක් ස්තූතියි මැණික..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
ලස්සන්‍යි නන්ගි විඩියො එක 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤😂😂😂😂😂😂
ලස්සනයි නංගි අදත් වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ ❤❤ බිරියානි එකනම් රසට ඇති ඔයා එලවලු පැලවලට දාන පොහොර එක මොකක්ද ❤😊 පැටව් දෙන්න සෝයි අනේ ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි ඒ දෙන්නට ❤❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මගෙ අක්කා.. අපි දානවා කොම්පෝස්ට්. ගොමත් දානවා. හස්බන්ඩ් තමයි ඒ වැඩ කරන්නෙ. කෘමීන් බෝ වෙද්දි ඒකටත් බෙහෙතක් විදිනවා එයා. මං ඒවා මොනවද කියලා කියන්නම්කො අක්කා..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
Akke kohomada ude pandara aharaganne nidaganne kiyatada baba rata nuthara aharenne nadda. Matanam kochchara one unath aharenna amaruyi kammaliaken hasban shop aka arinakota 10 wenawa. Oya kiyanawane thamange bisnas akk thiyenakota api uthsahayen diunu wena puluwan kiyala ath mage me kammali kamath akka wada serama aul wenawa akke motivate wenna upadesak denna akke
අක්කේ මම අහලා තියෙනවා දවසේ ලස්සනම කාලය උදේ කාලය කියලා.ඒ කියන්නේ පාන්දරම කාලය.උදේ 4-5ත් අතර කාලය.අපිට අමාරුයි තමයි ඒත් ඒ වෙලාවට නැගිට්ටම අමුතුම හැගීමක් හිතට දැනෙන්නේ.මාර ආසයි
Oya vidio ekak danakal mn balan inne.harima ලස්සනයි vidios.thawath issarahata lassana vidio genna අක්කේ .matath poddek innawa.mn ekai oyage vidio balanna asa.oyatath පුළුවන් mage channel එකට avith poddawa balanna.❤
අනේ.. ස්තූතියි නංගා.. අනිවාර්යයෙන්ම මං බලලා subscribe කරන්නම් මැණික.
@@LifewithNishi1990 thank you oyage comments ekata.❤adarei අක්කේ ..
Akke puthata pennapu ara pillam nati potha kohenda gaththe
Eka nangi mm ambalangoda book shop ekakin gatte. Ewa tiynawa book shops wala.
Lassanai Akke video eka
ගොඩක් ස්තූතියි ඔයාට🥰
ලස්සනයි විඩියෝ එක❤
ගොඩක් ස්තූතියි ඔයාට..ආදරෙයි ❤❤
ලස්සන දවසක් ❤❤❤
එසේම වේවා...🥰🥰
Lassanai akke ❤ akke babala room eke Badu adinne nadda dressing table eke Uda thiyena Badu adinne nadda? Mage babala ewa hamawelawema adinawane😮😮
Man me lagadi tamai nngi dressing tble eka uda badu tiyanna gatte. Natnm owa tibune wash room ekei, alamari ekei. Eth man tikak hithuwa tawa. Mkda babalagen api deyak hanga hanga horen use kraddi hadisiyewat eyala aka dakkot eyalata eka alutj deyak, puduma deyak. Ekama illnawa in passe. Eth eyala nitarama dakina dewal eyalata normal dewal wenawa dawasak dekak yaddi. Man mewa tibba mulma dawase ape doni ehema saren sare gatta. Putha alla alla htya. Dan eyalata ewa samanya dewal wela. Thank u manika. Budusaranaj
Ane sudu Akke chuty puthata akuru kiyeuwe wayasa kiyenda
2 1/2 n nangiyo
Hii akki video enakam balagena hittiya...
ආදරෙයි
Adath godak lassanai video eka❤️❤️❤️
උදේම නැගිට්ටම දවල් කාලයේ වැඩ ටික කරගන්න ගොඩක් පහසුයි වගේම පොඩි නිදහසකුත් තියෙනවා නේ නංගි ❤
Ou akka.. kalabalayak nathiwa ude dwasa gewaganna puluwn kiyanne dawasama oluwa nidahas.. budusaranai akka❤❤
❤❤❤❤ ලස්සනයි
අද vedio එකත් ගොඩක් ලස්සනයි මම කලින් කිව්වා ගේ ඉස්සරහම ඇතුල්වෙන තැන බලන්න ඕනි කියලා තාම නම් පෙන්නුවේ නෑ 😢😢😢 බුදුසරණයි
Aiyoo.. mn hithuwa me video wala pena tika athi kiyala.. onna mn dan aka note ekak dagatta .. sorry dr. Budusaranai
@@LifewithNishi1990 හා අක්කි කමක් නෑ වෙන vedio එකකින් පෙන්නනකෝ 🙂❤️❤️❤️
Akka use karana seram eka mkd
Dr rashel vit c eka nngi
ඇත්තටම උදෙන්ම නැගිටලා වැඩ කරද්දි මාරම fit අක්කෙ...බිරියානිය රසට තියෙන්න ඇති😛.මම නම් කොණ්ඩෙ කපන්න ඉන්නෙ අක්කෙ😢....යනවා අනේ...
Ane konde kapanna epa ane agis chuttk kapala treatment karanna .mamath oya gon wede kara aye lassanata wewenne na ane.man goda parak serin sereta bob cut kara.issra wage lassnata mahathata wewenne na den monawa karath😢
Nangi kapanma epa. Agissa purukak wage kapanna. Eta passe treatments krnna. Anika oya vitamins ganna aniwaryenma. Mkda baba kiri bonawa neda
Hi akki balagena hitiye
ගොඩාක් ලස්සනයි 😊😊😊❤❤❤❤
ස්තූතියි 🥰🥰
😊anh kiuwtat wada ikmnt aqith😍😍😍😍
🥰🥰🥰 වෙලාව පරක්කු වුනොත් තමයි ප්‍රශ්නෙ.. ඒ නිසා ඉක්මනට ආවා එදා
Shoi ane
Oyage life eka shoi....ohoma inna Pina thiyenna oni akki.
අදත් vedeo එක ගොඩක් ලස්සනයි ....මම ත් ඉතින් ඔයාගෙන් ආදර්ශ අරගෙන දැන් ලස්සන ට මගේ time ,එක manege ,කරගෙන මගේ ජීවිතේ සතුටින් අරන් යන කෙනෙක් ......ඇස් දෙකෙන් සැබෑවට දැකල නැති වුනත් මගේ ජීවිතේ ට ලොකු වෙනසක් කරන්න උදවු දීපු කෙනෙක් තමයි ඔයා,,,ඒ ඔයාගේ ආදර්ශමත් වචන ..ඉතින් ඔයා ත් මගේ ජීවිතේ ට හමුවූ සුවිශේෂී සොදුරු වන්තියක්.....රැකියාවක් සමග කාර්‍ය්බහුල වෙලා ඉන්න මම අද මගේ පවුලේ සිටින සෑම දෙනාටම යුතුකම් 100%ක් ඉටුකරන්නේ නන් ඒ සදහා ඔබේ වචන මට 75%කින් පමණ දායක වුනා....ඒ ගැන ඔබට අවන්කවම සතුටු වෙන්න පුළුවන් ....❤️සුභම සුභ කාන්තා දිනයක් වේවා නිශී.❤️❤️❣️
Kohomdaakke oyata
Pressure cocker එකේ බිත්තර thambanna කොච්චර වේලාවක් ගන්නවා d.. විසිල් කීයක් wadinakam තියෙනවා d Dear ❤
Mn methana nam cooker eka wahala nemei thambagatte. Akata hethuwa mn kalin biththara thambala nathi nsa. Aiyo mata eka methana kiyanna bari una. Akai mn piyana nathiwa thamba gatte. Mata hithenawa wisil dekak athi kiyala
තැන්ක්ස් ❤❤❤
🥰🥰❤❤❤
Baba ta kiyala dunnu book eka mokakda dr. Mama e wage book ekak heuwa. Hamba une nehe
Sinhala akuru pothada nngi
@@LifewithNishi1990 ow akka
අක්කේ ඇස් යට කලු වෙනවටද සීරම් එකක් ගෑවේ . මොකක්ද නම කියන්නකෝ.
Akke daruwa ekka katha karana ewa thawa danawada lobay e tika. Eswahak nam wadinna epa budu saranay
මා නංගී.. ස්තූතියි මැණික.. මං වීඩියෝ කරනවා දැක්කොත් එයා කතා කරන්න ලැජ්ජයි නංගී
හොරෙන් වීඩියෝ කරන්න ඕන😁
ඔයා oya පොත ගත්තේ kohenda. Babage.
Mn gatte ambalangodin nangi
එක ගොඩක් වටිනවා
අනේ නංගියෝ ඔයාගේ වගාවෙ අර වැල් යන දේවල් වලට දාල තියෙන ආදාරකය ගැන විස්තරයක් කරන්නකෝ .ඒක වගා කරන අයට ප්‍රයෝජනවත් කියල හිතෙනවා ❤
අක්කෙ බාබා ගේ කෑම හද්න block එක හැදුවේ එවා කොහෙන් ද
Jswebstore kiyana fb page eken mangi gatte
Hi Akki..
Lssnai akka vlog eka❤
ගොඩක් ස්තූතියි මැණික🥰
❤
ඔයාලා කොහෙද..
Batapola
❤❤❤❤
ස්තූතියි
❤❤
🥰🥰🥰🥰
අක්කේ පොල් ටික බ්ලෙන්ඩර් කරන්න. අතින් මිරිකනකොට පොල් කිරි රස නෑ. අනික අපතේ යනවා. බ්ලෙන්ඩර් එකට ගොඩක් කරන්ට් එක යන්නේ නෑ අක්කේ
ඔව් ඒක හරි නංගී. හැබැය් අනවශ්‍ය විදියට මේදය එකතු වෙනවා කෑම වලට
Hi akka❤adath lassnnai vedeo aka
ගොඩක් ස්තූතියි මැණික🥰🥰
❤❤
❤
❤❤❤❤❤
❤ mokadda akki puthata kiyala dunna pothe nama.
Ara sinhala akuru potha neda nngi?
@@LifewithNishi1990 ou akka.mage babatath eka hodai kiyala hithuna.
@@ShamikaPrasadini කියවීම පියවර 2
සමුද්‍රිකා ද සිල්වා.
මේක මං දෝණිට ගත්ත එකක් නංගී. පුතා ආස ඒ පොතට විතරයි
❤❤❤
❤❤❤❤
ස්තූතියි ❤