Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Evoke Music අලුත්ම Release එක ua-cam.com/video/P2GCwEdLBCM/v-deo.html 😍
"අචල හිතක්" ගීතය සාර්ථකව නිර්මාණය කරන්නට සහය වුනු හැමෝටම ස්තූතියි. අහන බලන හොඳ නරක කියන ඔබ හැමෝටමත් ස්තූතියි. ආදරෙයි. ❤️❤️❤️
පට්ට ❤️
Oya kiyana hati lassanai..
හොදම හොදයි
නියමයි.සුබ පතනවා
පට්ට සින්දුව හොදෙ🎶🎶🎶🎶🎶🎶🎶
මේ ඇත්තමයි කියන්නේ මේ සින්දුව 100පාරකට වැඩිය අහලා ඇති කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මට.❤️❤️❤️😢
😢❤❤❤
හ්ම් මමත්❤❤
Ow❤math
මේ සිද්දිය ඇත්ත ජිවිතේ උන කොල්ලෙක් මම දන්නවා, රටට ඕන දේ අරන් එද්දී ඌට ඕනදේ වෙන එකෙක් ලග... ලස්සනයි ඕෂධ මල්ලි ගායනය සහ නිර්මාණය... බුදුසරණයි ❤️
මේ comment එක නම් හිතටම වැදුනා 😭 මාත් තාම ඉන්නවා එයා එනක්න් එයා දැන් අයිති මට නෙමේ රටට 🙏😥😘
ua-cam.com/video/H5x7TQTCtmYp/v-deo.htmlattabn
ඒකනම් හිතට වැදුනම comment එකක්. කිසිම කෙනෙකුට එහෙම දෙයක් නම් නොවේවා😥😥
Anga vikala jiweetha bn owa
ආමි එකෙ කොල්ලෙක් කෝස් එක ඉවර වෙලා කෝස් එකේම කෙල්ලෙක් එක්ක යාලු වෙලා කලින් ආදරේ කරන කෙල්ලව දාලා අලුත් කෙනා ලගට යද්දී වේදනාව 😔😓
ජීවිතයට ගොඩක් සමීප උන visual එකක්.♥️
අචල හිතක් නැති නුඹ ගාවනතර වුණේ මා රැවටීචපල වුනත් මට හැමදාම නුඹට කලේ නෑ වැරදි ♥️
ඒ වචන ටික ❤️😌✌️
සුපිරි
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🔥👌👌👌
💗💗
ඔෂද අයියගෙ සින්දු හැමදාමත් trading තමා 💕💕💕
ඔයා ලස්සනයි ආදරෙ💝💝💝💝♥️♥️🤗🤗
සිංදුව අහන ගමන් කමෙන්ට් කියවපු අය මේ කොනට 😁😘
Ennawa
ඉන්නවා
🤭🤭
😑
🙋🙋🙋
ඔශද අයියා අයියා කියන සින්දු මාර ලස්සනයි අයියාහ්❤️ අයියා අලුත් සින්දු එහේම ගහන්න අපි අහනෝ අයියා අනිවාර්යයෙන් ට්‍රෙන්න්ඩින් කරනෝ අනිවාර්යයෙන් ❤️
චපල උනත් මට හැමදාම නුබට කලේ නෑ වැරදී.. ❤සිංදුව නම් පට්ට ලස්සනයි අයියේ.. Congratulations .....
ua-cam.com/video/PcMMBDl9R8I/v-deo.htmlua-cam.com/video/mAX7sxfv1tw/v-deo.htmlua-cam.com/video/uL5QiSZYLXY/v-deo.html
සිංදුවත් ලස්සනයි voice එකත් ගොඩක් ලස්සනයි 🤗😊 congratulations 🎉️🎊️
Mawa lassana nadda ane
ලස්සන වැඩක්... ජය වේවා ❤Oshada Akash, Hashan Thilina, Dammalage, thiwanka Mihiran, Evoke👌💐
ලස්සනයි 😊
නියමයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 👍
රම්ඩු කෙක්ක සින්දුව වගේ සුපිරියටම තියනවා ඒකනම්🔥🔥🔥❤🤘😘
හ්ම්
අම්මෝ මේ voice එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද🤔
❤❤ aiye thtawa sindu one plzzz❤❤❤
Ou sirawata❤❤❤
ඔෂද අයියාගේ සිංදුව trending වෙයි කියා කියන කට්ටිය කෝ
Me inne
අනිවා
ආදරෙයි
❤️❤️
අනිවා💖💖
සුපිරි අයියේ අපිට තවත් ඔයවගේ සින්දුඔනේ🖐👌👌👌
සතුටින්ම ඉන්න කීවේ දුක දීලා යනගමන්නුඹ කියූ ආදරේ යලි අරන්නොහිතන්න එන්න පෙරසේහිනැහීලා ආයෙ නම්රැවටෙනූ බැ හිතේ නුඹ තියන්නැතුවත් ඉතින් දැනුනේ.. මාගේ හිත මේ..මොහොතක් ගානේ නුඹගේ ගැනමයිහිතුවේ මා එදාඅචල හිතක් නැති නුඹ ගාවනතර වුණේ මා රැවටීචපල වුණත් මට හැමදාමනුඹට කලේ නෑ වැරදී
😯😯නියමයිනේ......ඔයාද ලිව්වේ......😂😂👌
@@osh_sena ne mata liyanna kiwwa mn liwwe ne
@@gihanart හා හා....🤝😌
ua-cam.com/video/cgr-CkDJn10/v-deo.html
@@osh_sena 😂
අචල හිතක් නැති නුඹ ගාව😒 නතර වුනේ මා රැවටි😔❤️ චපල වුණත් මට හැමදාම😘❤️ නුඹට කලේ නෑ වැරදී❤️
😁😁😁😁
❤
එනකල් බලන් හිටියෙ ඕෂදගෙ සුපුරිම වැඩක් ❤️👌🤗😍🥰💯🔥@Denayana Music
ඒ කටහඩට කියන්න වචන නෑ ❤️
Hashan thilina ayyage music කියන්නෙ අනිවාර්යයෙන් trending තමයි ❤️😥😥😥
රන්ඩු එක්ක වගෙම මෙකත් ගොඩක් ලස්සනයි ❤️
අචල හිතක් ඇති ඔබට - චපල උනත් ( මා ) කෙරුවෙ නෑ වැරදී ? 🤜❣️🤛
ඇක්ටින් පට්ට බ්‍රෝ...මරු ගැම්මක් හොදේ
රන්ඩු කෙක්ක වගේම මේකත් ගොඩාක් ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි 🙏🙏
Sindu ahala nathi ayata
අනෙ තොපෙ රසාස්වදය 🤮🤮🤮
රන්ඪු කෙක්ක කීවෙත් මෙයාද
@@p_nimsara ඔව්
සින්දු අහලා නැති උබලා වගේ 2000න් පස්සෙ ඈයොන්ට ඒවා සුපිරි 😂
ඔයාගේ හැම සීංදුවක්ම ලස්සනයි 🥰ලස්සනයි
Evoke Music ආයතනයෙ පට්ට වැඩක් ❤️ වෙනදා වගේම මතක් කරන්න ඕනෙ නිශා මාතරාරච්චි අයියා මේ ගීත හැම එකක්ම මට හම්බවෙන්නෙ මෙන්න මේ මගේ රත්තරන් අයියා නිසා 💪 ඒ වගේම දම්මලගෙ අයියා මේ වගේ ලස්සන වචන මම වෙනුවෙන් ලියලා ඊටත් වඩා එහා ලොකු සහෝදර බැදීමකින් මට උදව් කරනවා නිතරම. ආදරෙයි දම්මලගෙ අයියෙ ❤️ ඒ වගේම මේ වගෙ ලස්සන සද්දයක් එක්ක මුලු ගීතයේම melody , music නිර්මාණය කරපු මගේ සහෝදරයා හශාන් තිලිණ අයියා මතක් කරන්න ඕනෙ ❤️ ඒ වගේම මේ වගේ ලස්සන රූප රචනයක් ඔයාලට ගෙනාපු මගේ සහෝදරයා තිවන්ක මිහිරාන් අයියා ඔයාටත් ආදරෙයි ❤️ ප්‍රදීප් අයියා ඇතුලු Evoke ආයතනයෙ සියලුම දෙනාටත් නැවතත් ස්තූතියි 🙏🙏❤️
අදරෙයී osh අයියේ🥺 😥😥😥😥😥😥😥❤❤❤
💚 oshada ayye
👊👊👊
Iassanay.osada.ayye.sinduva
💖
හිතට තදින් ම,වදින සිංදුවක් මල්ලී
ලස්සන වැඩක් ❣️ජය වේවා ❣️
අය්යේ ජයෙන් ජය . බුදුසරණයි 🙏🏿❤❤❤
අචල හිතක් ගීතයට ආදරේ අය කවුද?CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌 😁
සිංදුව ගොඩක් ලස්සනයි👍👍👍👍👍 video එකෙ තියෙන සිදූවීම දුකයි ,💐💐💐💐
Pissuda
ආදරෙයි ඔශද අයියා ..❤️❤️❤️හිට් ❤️😘😘😘 ලස්සනයි සින්දුව ❤️❤️❤️
ආදරෙයි එකෙන්ම
නියමයි අනේ ඔයාගේ සිංදු. Good luck
කියන්න දෙයක් නැති වෙයි ,සුපිරියටම ඇති රන්ඩු කෙක්ක song එක වගෙ
ponnayek neda tho mal ahana
@@happyatheists9361 අමෝ😂 යසයි යසයි බේසික
@@happyatheists9361 හෑන්බ්‍රේක් නැති වාහනයක මල් සින්දු තියපන් අඩයට
😘😍💖💖😘💑😍ලස්සනයි
සින්දුව වගේම වීඩියෝ එකත් සුපිරි 🔥❣️
Godak lassanai aiye
maeu
maru
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
ඕෂද අයියේ මරු ආ ❤️😍
මේ පාරත් සුපිරියක් දීලා oshada අයියා 👍👍😘
කතා දෙකක් නෑ පට්ටම හොදේ තව කරන්න පුලුවන් වෙන්න ඕන අයියේ බුදු සරනයි
සුපිරියි අයියේ......❤❤❤ඔයාගේ සින්දුනම් මාරයි ❤❤❤
හැමදාම වගේ සුපිරියක් ❤️සිංදුව සුපිරි කියන සෙට් එක ලයික් එකක් දාමු 👇
අපේ අයියා මෙයා නිසා තමා මම ගොඩ ගියේ
Emoney kolla
2024 අහන කට්ටිය කො 😊😊
🖐️😇
මේ දැන් අහන ගමන් 😢
අමුතුවෙන් කියන්න දෙයක් නෑ පලවෙනි වචන ටික අහෙනකොටම දන්නවා ඉතිං කලින් වගේම සුපිරියක් තමයි කියලා❤️❤️😘
👉ලස්සන වැඩක් සුපිරි අයියා ....😘😘😘❤️❣️❣️
මෙකනම් පට්ට ඔශද අයියෙ.ඔයගෙ ගමට අල්ලපු ගමෙ අපි .පට්ට පහරක් සින්දුව🤟
🥺💔මතකයි අද වගේ මුණ ගැහුන මුල්ම දා අපී...ඇදී තිබුනෙ නුබගේ රුවමයි හිතේ...එකටයි ජීවිතේ දුර යන්න සැරසුනේ බැදී...මගින් නතර වූයේ නුඹමයි එසේ...
සින්දුවත් පට්ට විශුවල් එකත් පට්ටම පට්ට..good luck ..thawa lassana ekak aran enna බුදු සරණයි ..🙂🙏
ලස්සනයි වැඩක් සහෝදරයා ❤️💪
අනෙ ඔයා කියුට්
@@danushdanush8021 🙄🙄
@@hiroshimahiroshima4936 බබා😃😀😀😀😃😄
විෂුවල් ඒක හරි නැ ඒකෙ මගේ හිතට ඇල්ලුවේ නැ.. සින්දුව ලස්සනයි.... ගොඩක්......................
කනට වැටමාර බස්සනවා වගේ ලස්සනයි 😍
පට්ට songs eka එලම 👍👍 ඉදිරියටම යන්න අයියේ බුදු සරණයි
පට්ට ලස්සනයි අයියෙන්5ස් පාරක් විතර බැලුවා කො තව ඉන්නවාද එ කට්ටිය☺️☺️☺️
ඔෂද ආකාෂ් ගෙ අලුත් සින්දු එනකම් බලන් ඉන්න අය මේ කොනට
මැනික එක ගැම්මක් ❤️✌️ කලෙකින් ඇහුව පට්ට සින්දුවක් 🤩 ඒ වචන 😌
සුපිරියක් තමයි ඉතිං ..ලස්සනයි ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥳🥳🥳🥳
හිතට දැනුන එකම සින්දුව 😍❤❤
ඔව් අ🙏🙏❤️❤️
Ow
පට්ටම වැඩක් ලස්සනයි අයියේ ❤️🩹❤️🔥
සිංදුව ලස්සනයි අයියෙ මරැ 💓💓👌🏻👌🏻
මොකුත් කතා ඔන නැ මෙකත් ට්‍රෙන්ඩින් one තමයි.... ලස්සනයි අයියා සින්දුව නම්...♥️♥️
Ko kattiya reply onaa
අනිවාරෙන්ම , trending ඕනා ❤❤😘
Aniwaryenma
aiyya oyaga sinduva lassni❤️❤️❤️✌️
Aniwaryenma trending ona
ඇත්තටම මාරම ලස්සනයි...❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖
ආදරෙයි Evoke Music... 😍❤❤
එ අක්කාගෙ අමුතු ලස්සනක් තීනවා 🤗 ඒ නිසා මම ආසයි
ඔව් මාත් කැමතියි
සින්දුව අහන ගමන් Comment කියවන අය කෝ 😂
Inna wa bro
😁😁😁
Math 😊
Innawa innawa
මාරම ලස්සනයි ❤️❤️😍😍
සුපිරී ❤🥰🤞ලස්සනයී සිංදුව වගේම වීඩියෝ එකත්.අනිවා Trending එයී.ජය වේවා. ❤
Aniwaren trending enawa
මතකයි අද වගේ මුන ගැහුන මුල්ම දා අපී ඇදී තිබුනේ නුබගේ රුවමයි හිතේ❤😢❤
මල් සින්දු අහන්නැ ඒවගෙ තියෙන්නෙ දුකනෙ රැප තමා ඕනි 💪😎
අනිවාර්යයෙන් ම දැන් ඉන්න සති දෙකෙ බ්‍රොයිලර් ගායකයො න්ගෙ එවා අහනවට වඩා හොදයි වත්තට යන්නන් වගෙ එව අහන එක රැප් තම්‍යි සෙට් වෙන්නෙ 🤟
ලස්සනයි සිංදුව 😍😍
සින්දුව play වෙන ගමන් comment list එකේ comment කියවන්න ආපු අය මේ කොනට 👇👈
Mn
😊
Mn😎
𝐌𝐚𝐦𝐚🤭
සුපිරියි💞💞
එකෙම්ම 😊
ගොඩ දවසක් බලන් හිටියා කොල්ලාගේ සිංදුවක් එනකන්❤️ එල එක
ලස්සන වැඩක් සුපිරි ❣️❣️❣️❣️❣️❣️❣️විෂුවල් එකත් ලස්සනයි 👍👍👍👍😘😘😘😘
පට්ට පට්ට පට්ට වෙන් කියන්න දෙයක් නෑ බන්.එනකල් බලන් ඉදියේ ❤❤❤.මේක hit වෙනවා ලොවෙත් ✊
E girl niyameta match wenawa gami charitheta. Athitheta giya wage danenawa. Ettatama lassanai thanks evoke
ආදරෙයි oshada... 😍❤❤
Niyamai niyamai 👍😍
කියන්න දෙයක් නෑ පට්ට..♥✌
පට්ට ඉතින් වචන දෙකක් නැ ලස්සනයි 😁💓💓💓😉 නියමයි
සතුටිනම ඉන්න කීවේ 😥 දුක දීලා යන ගමන් ....... ගැම්මක් කොම්ලෝ ❤️🙏
ජය වේවා ❤
සින්දුව ලස්සනයි තව සින්දු ඕන 😎😎
Verry beautiful voice &song &vishuval ekak brother ❤️❤️❤️💖💖💖
Heart touching song and lyrics too ❤️
Me too
එන්න කලින් අහපු අය නැද්ද මන් වගේ😌
හොද වැඩක් ලස්සනයි අයියා..🌸
මේ සින්දුව එනකං බලන් හිටියේ ලස්සනයි අයියේ සින්දුව මේක අනිවාර්යෙන් trending යනවා
රෑට ඌරෝ ආවාම පන්නන්න කියාපු සිංදුව well done 😍
අයියා මාරම ලස්සනයි සින්දුව . සින්දුවට මොකද උනේ කලින්ම දාලා තිබුනනනේ . කමක් නෑ අයියා . පට්ටම සින්දුව ආඅ
Gammak oshada ayye lassanai sinduva
ගැම්මක් තමා ඉතින් 🤙🤙
ගොඩක් ලස්සනයි කියන අය කො
මරු ආ අයියා ලස්සනයි song eka 💕💞🤗✌️
Randu kekka wage mekath supiriyak 🤩🤩🤩🤩
කියන්න දෙයක් නෑ පට්ට song එක
පට්ට පොඩ්ඩෝ බුදු සරණයි පරිසමින් වැඩ ටික කරගන්න සරස්වති මෑණියන්ගේ පිහිටයි අලුත් එකක් ලගදිම ඕනි හොදේ ආදරෙයි මගෙ එකා පට්ටම ආඩම්බරයි උබ මගෙ සහොදරයෙක් උන එකට ♥️😍😘
අචල හිතක් නැති නුබ ගාව නතර උනේ මා රැවටී....🎧🎶🎶🎶🎶🎧👈👉☝
ඒක ලස්සනයි ❤️ Congratulations
Ane ayye godakma lassanai
👍
කියන්නෙ තියෙන්නෙ මරු කියලා පමනි 😁 ඇත්තටම මරු ✌😁👇👇👇
Good luck oshadha aiye❤️❤️🖤❤️❤️
👍👍👍👍
ජය වේවා සියලු දෙනාටම
Yaluwa mawa subscribe karan yana ko
@@srilankatravelgirl2073 mawath karanawada
@@srilankatravelgirl2073 man oyava subscribe kala
@@cricketvlogger6633 ona hari
💫❤️Lassanai sinduwa ....ko blnn me sindiwt kamathi aya...lassanai osh ayya.........perfect.....❤️❤️💫
Evoke Music අලුත්ම Release එක ua-cam.com/video/P2GCwEdLBCM/v-deo.html 😍
"අචල හිතක්" ගීතය සාර්ථකව නිර්මාණය කරන්නට සහය වුනු හැමෝටම ස්තූතියි. අහන බලන හොඳ නරක කියන ඔබ හැමෝටමත් ස්තූතියි. ආදරෙයි. ❤️❤️❤️
පට්ට ❤️
Oya kiyana hati lassanai..
හොදම හොදයි
නියමයි.සුබ පතනවා
පට්ට සින්දුව හොදෙ🎶🎶🎶🎶🎶🎶🎶
මේ ඇත්තමයි කියන්නේ මේ සින්දුව 100පාරකට වැඩිය අහලා ඇති කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මට.❤️❤️❤️😢
😢❤❤❤
හ්ම් මමත්❤❤
Ow❤math
මේ සිද්දිය ඇත්ත ජිවිතේ උන කොල්ලෙක් මම දන්නවා, රටට ඕන දේ අරන් එද්දී ඌට ඕනදේ වෙන එකෙක් ලග... ලස්සනයි ඕෂධ මල්ලි ගායනය සහ නිර්මාණය... බුදුසරණයි ❤️
මේ comment එක නම් හිතටම වැදුනා 😭 මාත් තාම ඉන්නවා එයා එනක්න් එයා දැන් අයිති මට නෙමේ රටට 🙏😥😘
ua-cam.com/video/H5x7TQTCtmYp/v-deo.htmlattabn
ඒකනම් හිතට වැදුනම comment එකක්. කිසිම කෙනෙකුට එහෙම දෙයක් නම් නොවේවා😥😥
Anga vikala jiweetha bn owa
ආමි එකෙ කොල්ලෙක් කෝස් එක ඉවර වෙලා කෝස් එකේම කෙල්ලෙක් එක්ක යාලු වෙලා කලින් ආදරේ කරන කෙල්ලව දාලා අලුත් කෙනා ලගට යද්දී වේදනාව 😔😓
ජීවිතයට ගොඩක් සමීප උන visual එකක්.♥️
අචල හිතක් නැති නුඹ ගාව
නතර වුණේ මා රැවටී
චපල වුනත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදි ♥️
ඒ වචන ටික ❤️😌✌️
සුපිරි
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🔥👌👌👌
💗💗
ඔෂද අයියගෙ සින්දු හැමදාමත් trading තමා 💕💕💕
ඔයා ලස්සනයි ආදරෙ💝💝💝💝♥️♥️🤗🤗
සිංදුව අහන ගමන් කමෙන්ට් කියවපු අය මේ කොනට 😁😘
Ennawa
ඉන්නවා
🤭🤭
😑
🙋🙋🙋
ඔශද අයියා අයියා කියන සින්දු මාර ලස්සනයි අයියාහ්❤️ අයියා අලුත් සින්දු එහේම ගහන්න අපි අහනෝ අයියා අනිවාර්යයෙන් ට්‍රෙන්න්ඩින් කරනෝ අනිවාර්යයෙන් ❤️
චපල උනත් මට හැමදාම නුබට කලේ නෑ වැරදී.. ❤සිංදුව නම් පට්ට ලස්සනයි අයියේ..
Congratulations .....
ua-cam.com/video/PcMMBDl9R8I/v-deo.html
ua-cam.com/video/mAX7sxfv1tw/v-deo.html
ua-cam.com/video/uL5QiSZYLXY/v-deo.html
සිංදුවත් ලස්සනයි voice එකත් ගොඩක් ලස්සනයි 🤗😊 congratulations 🎉️🎊️
Mawa lassana nadda ane
ලස්සන වැඩක්... ජය වේවා ❤
Oshada Akash, Hashan Thilina, Dammalage, thiwanka Mihiran, Evoke
👌💐
ලස්සනයි 😊
නියමයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 👍
රම්ඩු කෙක්ක සින්දුව වගේ සුපිරියටම තියනවා ඒකනම්🔥🔥🔥❤🤘😘
හ්ම්
අම්මෝ මේ voice එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද🤔
❤❤ aiye thtawa sindu one plzzz❤❤❤
Ou sirawata❤❤❤
ඔෂද අයියාගේ සිංදුව trending වෙයි කියා කියන කට්ටිය කෝ
Me inne
අනිවා
ආදරෙයි
❤️❤️
අනිවා💖💖
සුපිරි අයියේ අපිට තවත් ඔයවගේ සින්දුඔනේ🖐👌👌👌
සතුටින්ම ඉන්න කීවේ
දුක දීලා යනගමන්
නුඹ කියූ ආදරේ යලි අරන්
නොහිතන්න එන්න පෙරසේ
හිනැහීලා ආයෙ නම්
රැවටෙනූ බැ හිතේ නුඹ තියන්
නැතුවත් ඉතින් දැනුනේ.. මාගේ හිත මේ..
මොහොතක් ගානේ නුඹගේ ගැනමයි
හිතුවේ මා එදා
අචල හිතක් නැති නුඹ ගාව
නතර වුණේ මා රැවටී
චපල වුණත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී
😯😯නියමයිනේ......
ඔයාද ලිව්වේ......😂😂👌
@@osh_sena ne mata liyanna kiwwa mn liwwe ne
@@gihanart හා හා....🤝😌
ua-cam.com/video/cgr-CkDJn10/v-deo.html
@@osh_sena 😂
අචල හිතක් නැති නුඹ ගාව😒
නතර වුනේ මා රැවටි😔❤️
චපල වුණත් මට හැමදාම😘❤️
නුඹට කලේ නෑ වැරදී❤️
😁😁😁😁
❤
❤
එනකල් බලන් හිටියෙ ඕෂදගෙ සුපුරිම වැඩක් ❤️👌🤗😍🥰💯🔥@Denayana Music
ඒ කටහඩට කියන්න වචන නෑ ❤️
Hashan thilina ayyage music කියන්නෙ අනිවාර්යයෙන් trending තමයි ❤️😥😥😥
රන්ඩු එක්ක වගෙම මෙකත් ගොඩක් ලස්සනයි ❤️
අචල හිතක් ඇති ඔබට - චපල උනත් ( මා ) කෙරුවෙ නෑ වැරදී ?
🤜❣️🤛
ඇක්ටින් පට්ට බ්‍රෝ...මරු ගැම්මක් හොදේ
රන්ඩු කෙක්ක වගේම මේකත් ගොඩාක් ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි 🙏🙏
Sindu ahala nathi ayata
අනෙ තොපෙ රසාස්වදය 🤮🤮🤮
රන්ඪු කෙක්ක කීවෙත් මෙයාද
@@p_nimsara ඔව්
සින්දු අහලා නැති උබලා වගේ 2000න් පස්සෙ ඈයොන්ට ඒවා සුපිරි 😂
ඔයාගේ හැම සීංදුවක්ම ලස්සනයි 🥰ලස්සනයි
Evoke Music ආයතනයෙ පට්ට වැඩක් ❤️ වෙනදා වගේම මතක් කරන්න ඕනෙ නිශා මාතරාරච්චි අයියා මේ ගීත හැම එකක්ම මට හම්බවෙන්නෙ මෙන්න මේ මගේ රත්තරන් අයියා නිසා 💪 ඒ වගේම දම්මලගෙ අයියා මේ වගේ ලස්සන වචන මම වෙනුවෙන් ලියලා ඊටත් වඩා එහා ලොකු සහෝදර බැදීමකින් මට උදව් කරනවා නිතරම. ආදරෙයි දම්මලගෙ අයියෙ ❤️ ඒ වගේම මේ වගෙ ලස්සන සද්දයක් එක්ක මුලු ගීතයේම melody , music නිර්මාණය කරපු මගේ සහෝදරයා හශාන් තිලිණ අයියා මතක් කරන්න ඕනෙ ❤️ ඒ වගේම මේ වගේ ලස්සන රූප රචනයක් ඔයාලට ගෙනාපු මගේ සහෝදරයා තිවන්ක මිහිරාන් අයියා ඔයාටත් ආදරෙයි ❤️ ප්‍රදීප් අයියා ඇතුලු Evoke ආයතනයෙ සියලුම දෙනාටත් නැවතත් ස්තූතියි 🙏🙏❤️
අදරෙයී osh අයියේ🥺 😥😥😥😥😥😥😥❤❤❤
💚 oshada ayye
👊👊👊
Iassanay.osada.ayye.sinduva
💖
හිතට තදින් ම,වදින සිංදුවක් මල්ලී
ලස්සන වැඩක් ❣️ජය වේවා ❣️
අය්යේ ජයෙන් ජය . බුදුසරණයි 🙏🏿❤❤❤
අචල හිතක් ගීතයට ආදරේ අය කවුද?CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌 😁
❤
❤
සිංදුව ගොඩක් ලස්සනයි👍👍👍👍👍 video එකෙ තියෙන සිදූවීම දුකයි ,💐💐💐💐
Pissuda
ආදරෙයි ඔශද අයියා ..❤️❤️❤️
හිට් ❤️😘😘😘
ලස්සනයි සින්දුව ❤️❤️❤️
ආදරෙයි එකෙන්ම
නියමයි අනේ ඔයාගේ සිංදු. Good luck
කියන්න දෙයක් නැති වෙයි ,සුපිරියටම ඇති රන්ඩු කෙක්ක song එක වගෙ
ponnayek neda tho mal ahana
@@happyatheists9361 අමෝ😂 යසයි යසයි බේසික
@@happyatheists9361 හෑන්බ්‍රේක් නැති වාහනයක මල් සින්දු තියපන් අඩයට
😘😍💖💖😘💑😍ලස්සනයි
සින්දුව වගේම වීඩියෝ එකත් සුපිරි 🔥❣️
Godak lassanai aiye
maeu
maru
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
ඕෂද අයියේ මරු ආ ❤️😍
මේ පාරත් සුපිරියක් දීලා oshada අයියා 👍👍😘
කතා දෙකක් නෑ පට්ටම හොදේ තව කරන්න පුලුවන් වෙන්න ඕන අයියේ බුදු සරනයි
සුපිරියි අයියේ......❤❤❤
ඔයාගේ සින්දුනම් මාරයි ❤❤❤
හැමදාම වගේ සුපිරියක් ❤️සිංදුව සුපිරි කියන සෙට් එක ලයික් එකක් දාමු
👇
අපේ අයියා මෙයා නිසා තමා මම ගොඩ ගියේ
Emoney kolla
2024 අහන කට්ටිය කො 😊😊
🖐️😇
මේ දැන් අහන ගමන් 😢
අමුතුවෙන් කියන්න දෙයක් නෑ පලවෙනි වචන ටික අහෙනකොටම දන්නවා ඉතිං කලින් වගේම සුපිරියක් තමයි කියලා❤️❤️😘
👉ලස්සන වැඩක් සුපිරි අයියා ....😘😘😘❤️❣️❣️
මෙකනම් පට්ට ඔශද අයියෙ.ඔයගෙ ගමට අල්ලපු ගමෙ අපි .පට්ට පහරක් සින්දුව🤟
🥺💔
මතකයි අද වගේ මුණ ගැහුන මුල්ම දා අපී...
ඇදී තිබුනෙ නුබගේ රුවමයි හිතේ...
එකටයි ජීවිතේ දුර යන්න සැරසුනේ බැදී...
මගින් නතර වූයේ නුඹමයි එසේ...
සින්දුවත් පට්ට විශුවල් එකත් පට්ටම පට්ට..good luck ..thawa lassana ekak aran enna බුදු සරණයි ..🙂🙏
ලස්සනයි වැඩක් සහෝදරයා ❤️💪
අනෙ ඔයා කියුට්
@@danushdanush8021 🙄🙄
@@hiroshimahiroshima4936 බබා😃😀😀😀😃😄
විෂුවල් ඒක හරි නැ ඒකෙ මගේ හිතට ඇල්ලුවේ නැ.. සින්දුව ලස්සනයි.... ගොඩක්......................
කනට වැටමාර බස්සනවා වගේ ලස්සනයි 😍
පට්ට songs eka එලම 👍👍 ඉදිරියටම යන්න අයියේ බුදු සරණයි
පට්ට ලස්සනයි අයියෙන්
5ස් පාරක් විතර බැලුවා
කො තව ඉන්නවාද එ කට්ටිය
☺️☺️☺️
ඔෂද ආකාෂ් ගෙ අලුත් සින්දු එනකම් බලන් ඉන්න අය මේ කොනට
මැනික එක ගැම්මක් ❤️✌️ කලෙකින් ඇහුව පට්ට සින්දුවක් 🤩 ඒ වචන 😌
සුපිරියක් තමයි ඉතිං ..ලස්සනයි ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥳🥳🥳🥳
හිතට දැනුන එකම සින්දුව 😍❤❤
ඔව් අ🙏🙏❤️❤️
Ow
පට්ටම වැඩක් ලස්සනයි අයියේ ❤️🩹❤️🔥
සිංදුව ලස්සනයි අයියෙ මරැ 💓💓👌🏻👌🏻
මොකුත් කතා ඔන නැ මෙකත් ට්‍රෙන්ඩින් one තමයි.... ලස්සනයි අයියා සින්දුව නම්...♥️♥️
Ko kattiya reply onaa
අනිවාරෙන්ම , trending ඕනා ❤❤😘
Aniwaryenma
aiyya oyaga sinduva lassni❤️❤️❤️✌️
Aniwaryenma trending ona
ඇත්තටම මාරම ලස්සනයි...
❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖
ආදරෙයි Evoke Music... 😍❤❤
එ අක්කාගෙ අමුතු ලස්සනක් තීනවා 🤗 ඒ නිසා මම ආසයි
ඔව් මාත් කැමතියි
සින්දුව අහන ගමන් Comment කියවන අය කෝ 😂
Inna wa bro
😁😁😁
Math 😊
🙋🙋🙋
Innawa innawa
මාරම ලස්සනයි ❤️❤️😍😍
සුපිරී ❤🥰🤞
ලස්සනයී සිංදුව වගේම වීඩියෝ එකත්.අනිවා Trending එයී.ජය වේවා. ❤