Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගිනිගත්හේන අපේ ගම හරිම දුස්කරයි ..විභාගය හොදට පාස් වෙච්ච දුව නිසා අපිට ලොකු ආඩම්බරයක් හිතට දැනේනවා ...
Ou ape gama..mn arts kre🥰❤️
මම ඔයාගෙ පූන්චි කෙනෙක් දූවෙ උනූසූම් සූභ පැතුම් අපෙන් මම දාගම්පිටියෙ දූරගා
උසස් පෙළ උසස් ලෙස සමත් වි විශ්ව විද්‍යාල වරම් ලබා ගත් හැමොටම ජය වේවා 👍❤
උතුරැ පලාතෙ පමනක් වැඩි සිසුන් ප්‍රතිශතයක් හැම වසරකම විභාගය සමත් වීම සැක සහිතයි මෙය නිරීක්ෂනයට භාජනය කල යුතුයි ඒ කාලේ සිට ඔය ගැන බහුලව සැක තිබුනා exam paper marking Tamil medium වැරදියට mark කරලා වැඩි ලකුනු දී ඇති exam papers පවා පත්තර වල ප්‍රසිද්ධ කර තිබුනා ඒත් රජය නං දෙමල ඡන්ද වලට බයේ ඔය ගැන නං හොන්නෙම නැහැ
සැක හිතෙන්න දෙයක් නෑ එයාලට ඔක්කොම කියලා දෙනවා අපේ පැත්තේ වුනත් එයාලගේම ලමයි කිව්වා ol වලත් පොත් තියා ගන්න වගේම ඉන්න ගුරුවරු උත්තර ලියලා කොල ගෙනත් දෙනවා කියලා එයාලගේ භාෂාව අපිට බැරි නිසා ඒයාලගේ අයමයි exam centre වල ඉන්නේ පේපර් බලන්නේ ඕවා පුදුම වෙන්න දේවල් නෙවෙයි
@@Amarasinghe200 Then how do the succeed in universities passing exams with flying colors and best OGPAs. This is completely a misleading statement
@@GimhanaDasanayake nomaga yana aya nomaga yanna Aka mata gataluwak naHabayi andurum kamata podi kale indan thiyena yalukamata tamil scl wala yaluwoma api athin qwa katha thama oya nathuwa api hadpu awa neweyi
උතුරු පලාතෙ tution class තහනම් සතියෙ දව්ස් වල අවුරුදු තුනම පාසල් යෑම අනිවාරයයි..අනික එහෙම හොර පාරෙන් එනො නම් එ ලමයි විශ්වවිද්‍යාලයෙ දි අසාර්ථක වෙන්න ඔන
අනිවාර්යයෙන් ගහලා ගන්ඩ බැරිවෙච්ච රට පරිපාලනයේන් අල්ල ගන්ඩ වගේ උත්සහය..
සියලු දරුවන්ට උණුසුම් සුභ පැතුම් . අසමත් අනිත් දරුවන් ඊලග සැරේ හොදින් සමත් වෙන්න උනන්දු වී වැඩ කරන්න
ප්‍රථිඵල ප්‍රතිශත මෙච්චර හොද වෙන්න රටේ ලමයින්ට හොදම ගුරුවරු දාලා නොමිලේ ඉගෙනගන්න අවස්ථාව දීලා තියන DP EDUCATION ලොකු උදව්වක් වුනා. . විශේෂෙන්ම ඉස්සර කොලබට විතරක් සිමා වුන රෑන්කින් අද ගමේ ඉස්කෝල වලට ගිහින් තියෙන්නේ, හොදම රිසාල්ට් දාපු පාසල් 20 ඇතුලත වැඩි ප්‍රමාණයක් ගමේ ඉස්කෝල තියෙන්න ලොකුම හේතුව DP EDUCATION. . . . . .ඒ වුනාට ඒකට මේ රටේ ඇත්තටම හරි ගෞරවයක් ලැබෙන්නේ නෑ. . .
DP wlt wadiya online education
😂😂😂achchupotha kiyavana ekane eke karanne
ගාල්ලට ගැම්මක් ආ❤🎉
Congratulations
Congratulations PBMV
Panadura balika 🧡🖤
Fail උන අය,අන්තිමයො ගැන කතා කරන්නේ කවද්ද ?
ඉතින් කාගෙද වැරැද්ද
@@slart2320 වැරැද්ද අධ්‍යාපන ක්රමයේ.ලංකාවේ තියෙන්නේ 1.0 අධ්‍යාපන ක්‍රමය ලෝකයේ තියෙන්නේ 6.0 අධ්‍යාපන ක්‍රමය.වෙනස් වෙන්න ඕනි ඒක.මේ රට අගාධයට යන්න හේතුව මේ අධ්‍යාපන ක්‍රමය.පුලුවන් නම් තෙරුම් ගන්න . බුදු සරණයි
sirwt
@@slart2320 education eke warrda thama gobbayo...wena ratwal wala uni walata sss gannawan ay lanakwe ewata ganta bari..mokada ape rate education eka athi mahath diyunuda..plyn bn ynts..AL fell wela aussi ghin scientista wechi aya innawa
@@LakniduWeerasekaraithin oya aussi yannako ethakota harine
කාටත් සුභපැතුම්🎉🎉
මේ පාර හම්බන්තොටින් නැති එක පුදුමයි. එක පාරක් Bio, Maths දෙකටම ලංකාවෙන් පළවෙනි තැනට හම්බන්තොට ඉස්කෝලෙක ලමයි දෙන්නෙක් ආව මතකයිහැකියාවට හැදියාවට තැනක් නොදි කුනු කුජිත ජිවිත ගත කරන නොදියුණු මිනිසුන්
🤣😅🤣
යකෝ මාර කතාවක් තමයි උබ කියන්නෙ😂
Mu oya kathawa thawa videoswala Dala thibba😅pissekda koheda
Congratulations ❤❤
Congratulations. All our students.
SBV 💚
Congratulations 💐
Congratulations pbmv
Ginigathhena central college ❤️❤️❤️
Richmond College ❤
Congratulations 🎉
Congratulations akki.😼💗😚 Gcianz 💗💯😌
congrtulaton all students ...specialy sanghamiththian girls
Yako maths 1st gatta kena penna
ගිනිගත්හේන අපේ ගම හරිම දුස්කරයි ..විභාගය හොදට පාස් වෙච්ච දුව නිසා අපිට ලොකු ආඩම්බරයක් හිතට දැනේනවා ...
Ou ape gama..mn arts kre🥰❤️
මම ඔයාගෙ පූන්චි කෙනෙක් දූවෙ උනූසූම් සූභ පැතුම් අපෙන් මම දාගම්පිටියෙ දූරගා
උසස් පෙළ උසස් ලෙස සමත් වි විශ්ව විද්‍යාල වරම් ලබා ගත් හැමොටම ජය වේවා 👍❤
උතුරැ පලාතෙ පමනක් වැඩි සිසුන් ප්‍රතිශතයක් හැම වසරකම විභාගය සමත් වීම සැක සහිතයි මෙය නිරීක්ෂනයට භාජනය කල යුතුයි ඒ කාලේ සිට ඔය ගැන බහුලව සැක තිබුනා exam paper marking Tamil medium වැරදියට mark කරලා වැඩි ලකුනු දී ඇති exam papers පවා පත්තර වල ප්‍රසිද්ධ කර තිබුනා ඒත් රජය නං දෙමල ඡන්ද වලට බයේ ඔය ගැන නං හොන්නෙම නැහැ
සැක හිතෙන්න දෙයක් නෑ එයාලට ඔක්කොම කියලා දෙනවා අපේ පැත්තේ වුනත් එයාලගේම ලමයි කිව්වා ol වලත් පොත් තියා ගන්න වගේම ඉන්න ගුරුවරු උත්තර ලියලා කොල ගෙනත් දෙනවා කියලා
එයාලගේ භාෂාව අපිට බැරි නිසා ඒයාලගේ අයමයි exam centre වල ඉන්නේ පේපර් බලන්නේ ඕවා පුදුම වෙන්න දේවල් නෙවෙයි
@@Amarasinghe200 Then how do the succeed in universities passing exams with flying colors and best OGPAs. This is completely a misleading statement
@@GimhanaDasanayake nomaga yana aya nomaga yanna
Aka mata gataluwak na
Habayi andurum kamata podi kale indan thiyena yalukamata tamil scl wala yaluwoma api athin qwa katha thama oya nathuwa api hadpu awa neweyi
උතුරු පලාතෙ tution class තහනම් සතියෙ දව්ස් වල අවුරුදු තුනම පාසල් යෑම අනිවාරයයි..
අනික එහෙම හොර පාරෙන් එනො නම් එ ලමයි විශ්වවිද්‍යාලයෙ දි අසාර්ථක වෙන්න ඔන
අනිවාර්යයෙන් ගහලා ගන්ඩ බැරිවෙච්ච රට පරිපාලනයේන් අල්ල ගන්ඩ වගේ උත්සහය..
සියලු දරුවන්ට උණුසුම් සුභ පැතුම් . අසමත් අනිත් දරුවන් ඊලග සැරේ හොදින් සමත් වෙන්න උනන්දු වී වැඩ කරන්න
ප්‍රථිඵල ප්‍රතිශත මෙච්චර හොද වෙන්න රටේ ලමයින්ට හොදම ගුරුවරු දාලා නොමිලේ ඉගෙනගන්න අවස්ථාව දීලා තියන DP EDUCATION ලොකු උදව්වක් වුනා. . විශේෂෙන්ම ඉස්සර කොලබට විතරක් සිමා වුන රෑන්කින් අද ගමේ ඉස්කෝල වලට ගිහින් තියෙන්නේ, හොදම රිසාල්ට් දාපු පාසල් 20 ඇතුලත වැඩි ප්‍රමාණයක් ගමේ ඉස්කෝල තියෙන්න ලොකුම හේතුව DP EDUCATION. . . . . .ඒ වුනාට ඒකට මේ රටේ ඇත්තටම හරි ගෞරවයක් ලැබෙන්නේ නෑ. . .
DP wlt wadiya online education
😂😂😂achchupotha kiyavana ekane eke karanne
ගාල්ලට ගැම්මක් ආ❤🎉
Congratulations
Congratulations PBMV
Panadura balika 🧡🖤
Fail උන අය,අන්තිමයො ගැන කතා කරන්නේ කවද්ද ?
ඉතින් කාගෙද වැරැද්ද
@@slart2320 වැරැද්ද අධ්‍යාපන ක්රමයේ.
ලංකාවේ තියෙන්නේ 1.0 අධ්‍යාපන ක්‍රමය ලෝකයේ තියෙන්නේ 6.0 අධ්‍යාපන ක්‍රමය.වෙනස් වෙන්න ඕනි ඒක.මේ රට අගාධයට යන්න හේතුව මේ අධ්‍යාපන ක්‍රමය.පුලුවන් නම් තෙරුම් ගන්න . බුදු සරණයි
sirwt
@@slart2320 education eke warrda thama gobbayo...wena ratwal wala uni walata sss gannawan ay lanakwe ewata ganta bari..mokada ape rate education eka athi mahath diyunuda..plyn bn ynts..AL fell wela aussi ghin scientista wechi aya innawa
@@LakniduWeerasekaraithin oya aussi yannako ethakota harine
කාටත් සුභපැතුම්
🎉🎉
මේ පාර හම්බන්තොටින් නැති එක පුදුමයි. එක පාරක් Bio, Maths දෙකටම ලංකාවෙන් පළවෙනි තැනට හම්බන්තොට ඉස්කෝලෙක ලමයි දෙන්නෙක් ආව මතකයි
හැකියාවට හැදියාවට තැනක් නොදි කුනු කුජිත ජිවිත ගත කරන නොදියුණු මිනිසුන්