අනුරගේ වැඩේට සුද්දොත් සතුටුවෙලා | සුද්දොත් බොක්කෙන්ම වැඩේට බැහැලා | දික්වැල්ල වෙළර සුද්ද කරපු හැටි

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 164

  • @rola0066
    @rola0066 19 днів тому +161

    සුද්ද කෙරුවට මදි ,ටොපි කොලයක් හරි පාරෙ දාපු එකෙකුට ,ලොකු දඩයක් ගැහිය යුතුමයි ,

  • @rola0066
    @rola0066 19 днів тому +103

    සුද්ද කලාට මදි ,ප්ලාස්ටික් අප ද්‍රව්‍යයක් , ඇළ දොළ අයිනට ,පාරට දාන උන්ට ලොකු දඩයක් ගැසිය යුතුමයි

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha 19 днів тому +25

    ආයතන කඩ පිලවල් රාජ්‍ය ආයතන මේ සියල්ලම පිරිසිදු කිරිම හා විශේශයෙන් රාජ්‍ය අයතන වල රාජකාරි කරන අයගේ ක්‍රියා කලාපය වෙනස් විය යුතුමයි ජනතාව බැන ව්දීම නිදාගැනීම අපිලිවෙල මේ සියල්ලම කරන්න ඕනා..ජානාදිපති තුමනි ඔබ අපි සමගයි..

  • @MohommedNasar
    @MohommedNasar 18 днів тому +16

    ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 19 днів тому +43

    සුද්ද කලාටම මදි නැවත පාරට ඇලට දොළට කුනු නොදාන්න වැඩපිලිවලක් තියෙන්න ඕන

  • @sayuniremantha3915
    @sayuniremantha3915 15 днів тому +1

    රාවණා TA උදව් කරනවා 🥺🙏 අනිවාර්යයෙන් ජනාධිපති 🙏 තව වසර 20 ආණ්ඩුව ගෙනියන්න ලැබේවා ❤❤❤❤❤

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.1227 17 днів тому +1

    සුපිරි

  • @Sepali-z1r
    @Sepali-z1r 19 днів тому +18

    Sooooo happy .thank you so much .god bless you !
    මේ අනර්ඝ සේවයට කැපවෙන සැමට දේශයේ ප්‍රනාමය පුදමි(සවුදියේදි සිට )❤❤❤❤🎉🎉🎉🎉

  • @ChandiBalasooriya
    @ChandiBalasooriya 19 днів тому +44

    මරු රට ආදරේ කරන්න මේ හැමදෙම කරන්නේ අපේ ජනාධිපති තුමාට ගෙදර ගෙනියන්නේ නෙවෙයි ඔබ අප හැමදෙනාගෙම අනාගත දරුවන්ට බව සිතා මේ සුන්දර මාතෘ භූමිය ගොඩ නාගා ගැනිමට අපි හැමෝටම පුලුවන් විදිහට දායක වෙමු🎉🎉🎉

    • @ثامر-و2ض
      @ثامر-و2ض 19 днів тому

      👍🤝

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 19 днів тому +1

      Aeka Painma Samagai Wemu👍

    • @tharukadilan1992
      @tharukadilan1992 18 днів тому +1

      අනිවාර්යයෙන්ම ... අපිට එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ....

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 19 днів тому +16

    දිගටම පිරිසුදු කරමු.

  • @AmalChamaka
    @AmalChamaka 19 днів тому +29

    ☸️☦️🛐✡️⚛️🕎🔯🕉️☮️☪️ ලංකාවෙ මිනිස්සු දැන් ගොඩාක් හොදයි 🇱🇰💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝🧭

  • @BatapolaNimal
    @BatapolaNimal 19 днів тому +15

    මේ ගමන්ම හොරු ටිකත් සුද්ද කරන්න ඕනෑ. රට පනින්න බැරි වෙන්න ඉක්මනින් පනතක් ගෙනල්ලා මුන්ට යන්න බැරි විදියට අවහිර කරන්න.

    • @ThamaraAbayagunasekara
      @ThamaraAbayagunasekara 18 днів тому

      දැන් කීදෙනෙක් ඇල්ලුවද බං. මාස තුනක් ගියා.. රටම අවුල් ජාලාවක් වෙලා. මේ බහුබූත ක්ලීන් කරපල්ලා උපාධි හොරු ටික.. ජෙපි පඩත්තර වැඩ

  • @disanayaka4048
    @disanayaka4048 18 днів тому +25

    පරිසරය අපිරිසිදු කරන අයට අනිවාර්යෙන් දඩයක් ගහන්න ඕන අද පිරිසිදු කරා හෙට වෙනකොට ආයේ තිබුනා වගේ 😂😂😂පොලිතින් ප්ලාස්ටික් බෝතල් ටොපි චොකලට් කොළ ඔහේ විසිකරනවා දඩ වදින කොට මේවා ඉබේම නතර වේඉ 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 18 днів тому

      ඔව් මමත් කියන්නේ ඕක තමා දඩ ගහන්න පටන් ගත්ත නම් මිනිස්සු හැදෙනවා ..මේ රටවල එම නීතිය තමා කිරියාත්මක වෙන්නේ ..එම නිසා මිනිස්සු රට පිරිසිදුව තියන් ඉන්නවා ..

    • @vijayafernando1
      @vijayafernando1 18 днів тому +1

      In England the fixed fine is SL Rupees 32,000 but the roads are absolutely filthy ,dirty poorly maintained by private contractors with huge pot holes. The private contractors make at least Rupees 400,000,000,000 !! SO PLEASE DO NOT INTRODUCE SILLY POLICIES FROM THE "WEST"

    • @Dickos12
      @Dickos12 16 днів тому

      @@vijayafernando1 It's because immigrants dude but still sri lanka is far more worse and dirtier than UK.

  • @RenukaKumuduni-n8b
    @RenukaKumuduni-n8b 19 днів тому +12

    හරිම.සතුටුයි ❤❤❤❤❤❤ඡයවෙිවා

  • @sanu_arts-s4z
    @sanu_arts-s4z 18 днів тому +4

    අගය කරනවා නෙවෙයි උපදෙස් දෙන්න නම් ඕන තරන් ඉන්නවා කට්ටිය ජය වේවා ක්ලීන් ශ්‍රී ලංකා

  • @AIAttanayake
    @AIAttanayake 19 днів тому +12

    මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.

  • @jayaminigunasinghe5404
    @jayaminigunasinghe5404 18 днів тому +2

    අපි හැමෝම එකතුවේමු

  • @Hema-r2w
    @Hema-r2w 18 днів тому +3

    මේ තැන් වලටත් සිවිල් ඇදුමෙන් සැරසිලා ඉන්න පොලිස් නිලධාරීන් දාන්න ඕනෑ... හැම තැනකටම ආරක්ෂා කරගන්න පුලුවන් වෙයි... බොහෝම ස්තුතියි මේ කරන කර්තව්‍යයට 💐🙏🙏🇱🇰🇸🇬

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 19 днів тому +10

    පුලුවන් හැම තැනකම ඩස්පින් තියන එක වැදගත්

  • @chathu-w6r
    @chathu-w6r 19 днів тому +34

    දවසක් දෙකක් බෑ.ගෝටා ආව චූන් එකට චිත්‍ර ඇදලා ගත්ත ආතල් එක වගේ බෑ.. දිගටම වෙන්න ඕනේ... අමතක වෙන්න බෑ මාසෙන් දෙකෙන්... අමතක උනොත් කියන්නම්...

    • @ثامر-و2ض
      @ثامر-و2ض 19 днів тому

      අනිවාර්යයෙන්ම 👍

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 19 днів тому

      😂👍❤

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 18 днів тому +4

      ඒකට තමුනුත් දායක වෙන්න ඕන සිලින්ඩර ටෙලිපෝන් අයත් සහබාගී වෙන්න ඕන

    • @chathu-w6r
      @chathu-w6r 18 днів тому

      @@vishwavidhanagamage101 ඇයි ඒ... උබල කරපල්ලා... ඉස්සර මන් අවන්කවම කරා. උබලට විතරනෙ බඩුවල ගනන් අඩු... අපිට වෙලාවක් නෑ... හම්බකරන් කන්න ඕනේ... උබලට ඉතින් ඔක්කොම අඩුවට හම්බෙන නිසා ආතල් එකෙ ඉන්න එකේ කරපල්ලා.අපිට බඩු ගනන් තෙල් ගනන්... ඉතින් අපි හැමදාම වැඩ කරනවා... උබලා කරපල්ලා... පිනට කන උන්ට වැඩක් තියෙන්නත් ඕනෙනෙ.. අපිට සක්ලි ඕනෙ ජීවත් වෙන්න

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 18 днів тому

      ඉතින් උබ කොහොමද ඒනම් ප්‍රශ්න කරනවා කියලා ටෝක් දෙන්නෙ 😂😂 clean sri lanka කියන්නෙ රටේ පුරවැසියෙක් විදියට සහබාගී වෙන්න ඕන දෙයක් ඒක npp project එකක් නෙමේ රටේ එකක්,එකට සහබාගී වෙන්න තමුන් රැකියාව නොකර ඉන්න ඕන නෑ කවුරුවත් රැකියාව අතෑරල කරන්නෙ නෑ ඒ ගමන් සහයෝගයක් දෙන්නෙ 😂 තමුන්ගෙ කතාවෙම තියෙන්නෙ උබලට ඕන නම් කරගනිම් අපි බලන් ඉන්නෙ කෙලවෙනකම් හෑලි ලියන්න වගේ එකක් ඒක පට්ට කැතයි නේද

  • @PathamaNagoda
    @PathamaNagoda 18 днів тому +2

    සියළුම දෙනාට. බුදුසරණයි

  • @munasinghefernando7864
    @munasinghefernando7864 19 днів тому +6

    අපේ මව්බිමේ සහෝදර සහෝදරියො ගැන ආඩම්බරයි.❤

  • @neelralapulperera6453
    @neelralapulperera6453 18 днів тому +2

    ඔය තනතුරු වල ඉන්න අය දැන් වැඩ කරනවා කියල දැක්කම සතුටුයි. අපි එකට රට ලස්සන කරමු

  • @Aikumar-j6q
    @Aikumar-j6q 18 днів тому +1

    කුණු කසල නියමිත භාජනවලට නොදාන අයට දඩයක් ගැසුවා නම් මේ ප්‍රශ්නට ටිකක් හෝ සහනයක් ලැබේවි..

  • @theonesl9063
    @theonesl9063 19 днів тому +7

    මේක ඔය විදිහට පටන්ගන්නවා වගේම පරිසරයට එහෙ මෙහේ කුණු දාන අයට දැඩි දඩුවමි ගේන්න ඕනේ.
    ඒ වගේම ඉතා ඉක්මනින්ම පාසල්වල හැම ශ්‍රේණියකම රාජ්‍ය හා පෞද්ගලික දෙකේම උගන්වන්න පටන්ගන්න ඕනේ. නැත්නමි හැමදාම ඕක කර කරා ඉන්න වෙනවා.

  • @RenukaSamankumari-l3t
    @RenukaSamankumari-l3t 18 днів тому +4

    රටම.පිරිසිදු.කරමු

  • @GaminiKarunadasa-h7z
    @GaminiKarunadasa-h7z 19 днів тому +7

    Excellent

  • @Tgsameem
    @Tgsameem 17 днів тому

    මාත් පෞද්ගලිකව කැමති වැඩේට සහභාගිවෙන්න . මේක වෙන්නම ඕන වැඩක් . තමන්ට පුලුවන් විදියට පාරෙ යනගමන් උනත් පුලුවන් විදියට දායකවෙන්න ලැජ්ජවෙන්න එපා ...

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 18 днів тому +1

    Clean Sri Lanka වැඩ සටහන තුලින් නීතිය ක්‍රියාත්මක වන එක ගොඩක් පරක්කු වෙන එකටත් පිළියමක් ගන්න බැරිද ..පෙර මෙන්ම තවමත් නීතිය ක්‍රියාත්මක වීම හරිම ප්‍රමාදයි..නීතිය සම්බන්ධ ඉහලම තැන් clean වෙනවානම් බොහොම හොඳයි ..

  • @Sanu19455
    @Sanu19455 13 днів тому +1

    සාරි ඇඳගෙනද බං ක්ලීන් කරන්න එන්නේ.. 😁

  • @jovinusnilgeriya6444
    @jovinusnilgeriya6444 18 днів тому +4

    අන වස ව්දියට කසල ,ටොපි කොල , බුලත් කෙල ගසා වනසනවාට සියලුම දෙය දඩ මුදලක් රජයෙන් හය කරන්නට ඔනෙ . යුරොපයෙ දුම්රියපොළේදීද , බස් එකෙද ,සියලු දෙයම හරිම ලස්සනයි .ජනාධිපතිවරයාට කවුරුවත් උදවු කරනවා . යුරොපයෙ සිට .🇱🇰🇱🇰🎄👍

  • @gaminijayasuriya7664
    @gaminijayasuriya7664 18 днів тому

    Very happy, excellent must continue not only today and make it habit.

  • @MalshanParis-n6g
    @MalshanParis-n6g 18 днів тому

    Habit of clean should be inculcated within citizens of Sri Lanka 🌻

  • @RangaPrabad
    @RangaPrabad 18 днів тому

    ටොපි කොලයක් වත් පාරේ නොදමන දරුවන් හදමු.බීම පැකට් හදන ආයතන වලට නිසි නීති පැනවිය යුතුයි.මමත් හදවතින්ම ක්ලීන් ශ්‍රී ලංකා සාමාජිකයෙක් වෙමි. ඔබත් එහෙම කෙනෙක් වෙන්න.🙏

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 18 днів тому

    අනර්ගයි❤❤❤

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 19 днів тому +2

    Oh what a good news LOVELY

  • @KumariPerera-qf8xw
    @KumariPerera-qf8xw 18 днів тому

    අපේ රටේ ඉන්න සමහර අම්මල දරුවාට පොත් බග් එක දීලා මහත්තයාට කුණූ බෑග් එක දෙනවා විසිකර ගෙන යන්න එක දාලා යන්නේ පාර අයිනෙ මේවාට පිළියම දඩයක් ගැසීම වගේම කුනු ඉවත් කිරීම සිදුවන ආකරය සොයා බැලීමයි

  • @Lily-d6s2w
    @Lily-d6s2w 18 днів тому

    ජරව බිම දාන . බුලත් කෙල බිමට නොගහන විදියට ක්‍රීයා කරන්න ඕනි නීතිය .

  • @meganrocks1009
    @meganrocks1009 18 днів тому

    Clean SRI Lanka ❤️🇱🇰

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 18 днів тому

    ගංගා වලට අපද්‍රව්‍ය බැහර කරන එකත් නවත්තන්න ඕනේ

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 18 днів тому

    තාප්ප විනාස කරන ටියුෂන් කාරයොන්ටත් දඩ ගහන්න ඕනා දැන් තාක්ෂණය දියුනු නිසා පෝස්ටර් ගහන්න ඕනෙම නෑ

  • @manjularanmuthu194
    @manjularanmuthu194 18 днів тому

    බස් ටිකට් එකක් ගත්තොත් ඒක මහ පාරට. දිය ඇල්ලක් දැක්කොත් එතන බෝතල්, බත් කොල, කියල වැඩක් නෑ. පොඩි කාලෙ ඉඳලම පුරුදු කරන්න ඕනා. පරිසරය සුරකින හැටි. ඒවා ලේ වලට කාවද්දන්න ඕනා ගෙදරින්.

  • @holybible..9280
    @holybible..9280 12 днів тому

    පරිවර්ත්තනය --- අද ටිකක් සුද්ද කලා නමුත් හැමදාම කුනු එනවා සාගරයට මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් හැටියට අප බල්ලන්නට ඕන මෙහේ ජීවත් වන සුදේසික මිනිස්සු පමනක් මේක සුද්ද කරන එකම නෙමෙයි අපි ඒකෙන් ඉස්තීර විසන්දුම ලැබෙන්නෙ ේේනැහෑ

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 18 днів тому

    Thank you everyone. Respect 💯 ♥️ ❤️ 👌 🙏
    May God bless our nation.
    Thank you president bro.Anura kumara ❤❤❤🎉🎉🎉

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 18 днів тому

    Parawal wala kunu dana Ayata nithiya kriyathmaka kala youthuei,? Great job 👏 God bless everyone 👏👏👏

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 18 днів тому

    👍👍👍👍👍👍

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 18 днів тому

    Excellent broo ❤❤❤❤❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 18 днів тому

    🇱🇰💯❤️❤️💯💯

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 18 днів тому

    ජනතාව ස්වයං විනයක් ඇතිකරගත යුතුයි එවිට ඉබේම මුලුපරිසරයම පිරිසිදුවෙයි

  • @sanjeewasamarakoon6360
    @sanjeewasamarakoon6360 18 днів тому

    නුවර නගරයත් ගන්න දෙයක් නෑ 😢😢

  • @indrajithupul6395
    @indrajithupul6395 19 днів тому +2

    පුටු රත් කරල පඩ් ගන්න සෙට් එකම පාරට බස්සන්න.මේවට අදාල.පරිසරය අපවිත්‍ර කරන එවුන්ට දඩිව නීතිය ක්‍රියාත්මක කරන්න

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 19 днів тому +1

    Padiyata sarilana wada karamu parisaraya raka gamu❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 18 днів тому

    👏👏👏🙏

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 18 днів тому

    ❤❤❤❤❤❤

  • @athuladissanayake2262
    @athuladissanayake2262 19 днів тому +6

    සුද්දෝ, සුද්දියෝත් ඇව්ල්ලා කෝ අපේ තරුණ පරපුර අවු 18 - 35 අතර අය , උන්ට මොකද වෙලා තියෙන්නේ 😂

    • @shamaranaveera9857
      @shamaranaveera9857 18 днів тому +1

      උන් පෝන් ඔබ ඔබ ඇඳන් උඩ 😭😭

    • @ThamaraAbayagunasekara
      @ThamaraAbayagunasekara 18 днів тому

      උන් පුනරුදේ එනකල් බලන් ඉන්නවා. රෙද්දෙ රුනපුදේ

  • @gaminilalith3989
    @gaminilalith3989 18 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilupawickramasinghe1098
    @dilupawickramasinghe1098 12 днів тому

    මේ වීඩියෝ එක සම්පුර්ණ වෙන්න අයින් කරපු කුණුත් පෙන්නුවා නම් ✌️

  • @WikumRanabahu-j6r
    @WikumRanabahu-j6r 19 днів тому +5

    පිරිසිදු කම දිගට ම පවත්වා ගැනීම වැදගත්වේ

  • @stanleyfernando4415
    @stanleyfernando4415 18 днів тому

    සිලිඩරයේ ටෙලිපොනයේ එවූන් අනූරව විවේචනය කර කර ඉන්නේ නැතුව මේ හොද දෙයට දායක වෙයල්ලා කුහක නොවි.

  • @neelralapulperera6453
    @neelralapulperera6453 18 днів тому

    පාසල් අධ්‍යාපනයෙන් පරිපූර්ණ මිනිසෙක් බිහිකල යුතුයි.

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 18 днів тому

    පිටරට මිනිස්සු නම් විශිෂ්ටයි ❤❤❤❤❤ලංකාවෙ සමහරක් තමයි ජරා කරන්නෙ😂😂😂😂😂😂

  • @michaelherath538
    @michaelherath538 18 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sisira-x5l
    @Sisira-x5l 18 днів тому

    ෙමච්චර කල් පරිසර ෙව්දින් ෙකා ෙහද හිටි ෙය්

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 18 днів тому

    පිටරටින් ආපු මිනිස්සු කැමතියි ක්‍රීන් ශ්‍රී ලංකාවට ඒත් අපි එවුන් කැමති නෑ

  • @AmalChamaka
    @AmalChamaka 19 днів тому +2

    💝🇱🇰

  • @KgChithrasena-gl4cr
    @KgChithrasena-gl4cr 19 днів тому

    this programme is very good I think A/L students should participate in this programme

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar 19 днів тому +1

    Well done

  • @chandraalwis3874
    @chandraalwis3874 19 днів тому +1

    කොල බිම දාන අයට දඩයක් ගහන්න 😮😮

  • @WijeWeera-h4s
    @WijeWeera-h4s 19 днів тому

    Good

  • @AsoInParis
    @AsoInParis 19 днів тому

    ඇවිදිනවා පමණයි😂😂😂

  • @Meowmadness-l9q
    @Meowmadness-l9q 19 днів тому

    good program

  • @vipularohitha320
    @vipularohitha320 18 днів тому

    නියමයි නියමයි ජනපති තුමනි ❤ සොයා බලන්න වේරලට ගොඩාක් කැලි කසල එන්නේ නල මාර්ගයෙන් ???????

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 18 днів тому

    මේ රට පිරිසිදුව තියාගන්න ඕනේ පෙරේතයෝ වගේ ඉන්න බෑනේත් කැමති නැති හරක් ඉන්නවා අපි

  • @baymathiya4581
    @baymathiya4581 17 днів тому

    There should be bins in regular intervals to put waste. They shouls ideally be under different categories so that recyclable waste can be sorted at the point of collection itself.

  • @DeshanHemarl
    @DeshanHemarl 18 днів тому

    අනිවාර්යෙන් මුන් එන්න ඕන, අරගල වලට සල්ලි දුන්න මිනිස්සුනෙ 😂😂😂

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 19 днів тому +2

    සංඑාරක කලාප මුලින්ම පිරිසාදු කරන එක හොදයි.සතුටුයි.

  • @ireshadesilva2271
    @ireshadesilva2271 19 днів тому

    බම්බලපිටියෙ මුදටත් ගොඩක් කුනු ගෙනව්ත් දාල තිබුන එකපරක්. දැන් පිරිසිදු කරලද දන්නැ. යොගට් කප්,ප්ලස්‍ටික් බොතල් රටෙ මිනිස්සුන්ගෙ ආද්‍යාත්මය තියෙන තැන.

  • @SrimathiFrena
    @SrimathiFrena 19 днів тому

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv 18 днів тому

    Hema තැනම අපිරිසිදු karana අයට නීතිය උපරිමයෙන් karana

  • @RenukaWarnakulasuriya
    @RenukaWarnakulasuriya 19 днів тому

    ❤❤❤🎉🎉🎉👍

  • @push8367
    @push8367 18 днів тому

    Thama thamanma pirisidukama athikara ganna.

  • @anushkalanka2850
    @anushkalanka2850 17 днів тому

    Mawwa wadeda bn😂😂😂

  • @JayarathnaAmara
    @JayarathnaAmara 19 днів тому

    සන්දර්සන තමා

    • @LilyLotus-r3c
      @LilyLotus-r3c 18 днів тому

      පලයන් වුට්ටො

  • @NatureNest76
    @NatureNest76 19 днів тому +1

    ඉන්දියාවෙ එවුන්ගෙ කුණු ගොඩක් එන්නෙ ගහගෙන

  • @nishanvlogs2399
    @nishanvlogs2399 18 днів тому

    ඕවා දවසක් දෙකක් සුද්ධ කළාට වැඩක් නෑ.අපේ කාලකන්නි උන් ආයෙත් තොපි කොළ ප්ලාස්ටික් විසි කරනවා එකෙක් දාලා තියෙනවා දැක්කොත් තව එකෙක් දානවා.පොඩි උන් කාපු බීපු තැන විසි කරනවා.පොඩි උන් විසි කළත් දෙමවුපියෝ ඒවා විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඒකට හුරතල් කරලා බෑ.නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි.දරුවන් විසි කළත් ඔවුන්ගේ දෙමවුපියන්ට දඩ ගසන නීතියක් ක්‍රියාත්මක විය යුතුයි.එම දඩය ලබපු කෙනාව හැඳුනුම් පත් අංකය මගින් වරද කරුවෙකු වී ඇති බවට සොයා ගැනීමට තාක්ෂණය මගින් ඔහුව ලියා පදිංචි කළ යුතුයි.බැංකු ක්‍රිබ් සොයා ගන්නා ආකාරයට.නැවත එම වරද ඔවුන් විසින් හෝ දරුවන් විසින් වෙනත් ඕනෑම ස්ථානයක කලේනම් එම වරද දරුවන් ලවා නොකරවීමට වගබලා නොගැනීමට හෝ නැවත සිදු කාලෙනම් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 19 днів тому

    ලොකු නෝනා cleen කොරන්ඩ ඇවිත් හිටියේ සාරිය ඇඳන් ne

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 18 днів тому

    පොටො වලට රඟනවා විතරයි ...

  • @egoda
    @egoda 19 днів тому

    Hamadama school eke lamainta mathak karan na o ne. Rata clean eke thiyagan na kiyala.

  • @upalifernando8778
    @upalifernando8778 19 днів тому +2

    ❤Jnpthi❤jvp❤mlm❤npp❤

  • @patrickanthanies9774
    @patrickanthanies9774 18 днів тому

    Minissuge arkalapa wenas wenna Orne .diviya lokayak wage ratak kiyala kiuwata Madi eka apayak nokara thiyaganna rate janthawa wagabalagatha uthui.

  • @suneethaathauda8693
    @suneethaathauda8693 19 днів тому

    School awerness program karanna

  • @thisajabasith9581
    @thisajabasith9581 18 днів тому

    Please ban plastic bottles and polythene

  • @kpgrathnasiri5356
    @kpgrathnasiri5356 19 днів тому

    Godak dewal sudda kara , loweth nathiwenda , kiyanna balanna, as a example ceylon rice....

  • @RBY-d2v
    @RBY-d2v 18 днів тому

    Fortunately, AKD Won the President Election, We are with Npp 100%

  • @laxshmandias8405
    @laxshmandias8405 18 днів тому

    පිරිසිදු. කිරීමට. වඩාවටිනව.අපිරිසිදු. වීම.වැලැක්වීම

  • @krishantharanjith9257
    @krishantharanjith9257 18 днів тому +1

    Monadeaunsth. Yatharthayak eaka hgp desma.

  • @RanjithDias-w3u
    @RanjithDias-w3u 18 днів тому

    Anna kohomada ratata adare janapathi ge wada akek kalada mewani wada nane un sudda Kala rate salli tikanam

  • @NimalPemasiri-d2k
    @NimalPemasiri-d2k 19 днів тому

    ඉස්සරල ඇට කුට්ටමේ කුනු ගඳ කිලීන් කර ගන්න 😂

  • @shiranchaminda470
    @shiranchaminda470 18 днів тому

    Mm kiyanne tv wala parallel wala dina patha me wage honda dewal pennanna one ehtakota minissunta daruwanta thamange rata gana aadarayak athiwenawa ape rata kochchara sundara ratakada kiyala.mewa pasal wishayanta Hari amatharawa Hari daruwanta purudu karanna.eka anagatheta karana honda ayojanayak.

  • @udayakumara2389
    @udayakumara2389 18 днів тому

    Perapadal adyapanaye indalama daruwan purudu karanna ooni pirisiduwa siteemata ha awata parisaraya pirisiduwa tabaganima,apawitra nokirema yana karunu gana.