mawa ha diyaniya කොට අම්මට සවිය ගෙනෙන දිරිය දෝනි.

Поділитися
Вставка
  • Опубліковано 20 жов 2024
  • (කාංචන කුමාර ආරියදාස 0773416157)
    2023.02.07
    ඔවුන්ගේ ලිපිනය ඊ විසාකා එදිරිසිංහ අංක 25 ,නිවාස 50 . තුරුවිල පාර ,අලිස්ථානය, තිරප්පනේ දුරකථන අංකය 071 27 76797 ලංකා බැංකුවේ තිරප්පනේ ශාඛාවේ ඇය නමින් ගිණුමක් ද පවතී ගිණුම් අංකය 69 66 480
    කොට අම්මට සවිය ගෙනෙන දිරිය දෝනි.
    අඩි තුනක් පමණ උස ආදරණීය අම්මා සමග අඩුපාඩුවලින් ගහනව ජීවත්වන ආදරණීය දියණියක් පිළිබඳ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් තිරප්පනේ ප්‍රදේශ්යෙන් අපට වාර්තා විය.
    මෙම දියණිය අමීෂා නිවන්දී දිසානායක දොළොස් හැවිරිදි වියේ පසුවන්නීය, ඇයගේ මව ඊ . විශාඛා එදිරිසිංහ නම් වේ. ඇය ආදරයෙන් විවාහවී දියණිය ලැබීමත් සමඟ සැමියා මෙම දියණියන් විසාකා දමාගොස් තිබේ.
    මේ වන විට ඔවුන් පදිංචිව සිටින නිවසේ වහලය දැඩි ලෙස අබලන්ව ඇත . වැසිකිලියක් නොමැත. පාසල් යන්නට අඩුපාඩු එමට ය. පොල්කටුව වලින් හැඳි නිපදවා දියණිය සමඟ කුඩා පාපැදියේ ගොස් එම හැන්දක් අලෙවි කොට මේ දෙන්නගේ ආහාර වලට අවශ්‍ය මුදල සොයා ගන්නේ ඉතා අපහසු තා මධ්‍යයේ ය . සමාජයේ උසුළු විසුළුවලට ලක්වන ඔවුන් කාගේ හෝ පිහිටක් අවැසි වී තිබේ .කිසිවක් නිසා නොව වහලය සකසා ගැනීම වැසිකිලිය සකසා ගැනීම සහ දියණියගේ අධ්‍යාපන කටයුතු වලට පමණි
    ඔවුන්ගේ ලිපිනය ඊ විසාකා එදිරිසිංහ අංක 25 ,නිවාස 50 . තුරුවිල පාර ,අලිස්ථානය, තිරප්පනේ දුරකථන අංකය 071 27 76797 ලංකා බැංකුවේ තිරප්පනේ ශාඛාවේ ඇය නමින් ගිණුමක් ද පවතී ගිණුම් අංකය 69 66 480
  • Навчання та стиль

КОМЕНТАРІ • 90

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Рік тому +31

    පුදුම මිනිස්සු අසනීප වුණාම දාලා යන පිරිමි ඒ මිනිහාට මේ දරු පැටියා මතක් වෙන්නෙ නැද්ද. අසරණ අම්මාටත් දරුවාටත් උදව් ලැබේවා.

  • @priyangikadilrukshi6780
    @priyangikadilrukshi6780 Рік тому +36

    ,මේ වගේ අමමලාට දිරිය දෙන ඔබ තුමාට ගොඩක් පින්.

  • @sithadahanaka9775
    @sithadahanaka9775 Рік тому +22

    කාන්චන මහත්තයට බොහොම පින්.... හැදූ වැඩූ දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් පවුලේ සියලුම දෙනාටත් ... කිසිම දවසක දුකක් කරදරයක් නොම වේවා!!! නිදුක් නීරෝගී යහපත් දීර්ඝ කාලයක්ම උදා වේවා .... තෙරුවන් සරණයි 💐💐💐💐🙏🙏

  • @dinnasudda8570
    @dinnasudda8570 Рік тому +19

    නැති බැරි වෙනකොට ලෙඩ වෙනකොට දාලා යන්න දරුවා අම්මගේ විතරද ....පුදුම මිනිස්සු ....හරියන්න ඕන කව්දාහරි..උදවු කරන හැමටම ගොඩක් පින්..ජේසුපිහිටයි හැමෝටම

  • @chandraalwis3874
    @chandraalwis3874 Рік тому +23

    මේ අයට පිහිට වේනම් ගොඩාක් පිං🙏🙏🙏🙏

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Рік тому +15

    අනේ පව් තෙරුවන් සරනයි 🥰🥰🥰🥰🥰

  • @sriyakumari4314
    @sriyakumari4314 Рік тому +7

    Ane ea දුව අම්මා දෙදෙනාම ආරක්ෂා කර dethwa...theruwan saranai දුවේ

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Рік тому +9

    කාංචන මාන්තය ඔබතුමාට බෝම පිං🙏 මෙවන් පව්ල් වලට පිං වත් නොන මාත්වරුන්ගෙ
    උදව් උපකාර ඇතිව ඔබ තුමා පිහිට වෙනව .බුදු සරණයි

  • @Gagana4899
    @Gagana4899 Рік тому +2

    අයියේ අපෙ අයියට ගොඩක් පින්.මේ කරන ගුණවත් මෙහෙවරට

  • @nilminikumari5736
    @nilminikumari5736 Рік тому +13

    කදුලු අතරෛන් හිනාවෙදන නැති බැරි මිනිස්සු පව් 😥😥😥දවසක හරියන්නම ඕනේ ❤️❤️

  • @asdzxc9941
    @asdzxc9941 Рік тому +4

    බුදුන්ගේ සරණයි මැණිකා දුව ඔයාටත් අම්මටයි කාංචන මහත්තයටත් බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටයි ⁣🙏🙏🙏🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 8 місяців тому

    කාන්චන .සර්.ඔබතුමා ට.බුදු සරනයි

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Рік тому

    තෙරුවන් සරනයි

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +6

    වාසනාවන් මෙහෙම දරැවන් ලබන්න පෙර පීං තියෙන්න ඔන. අපගේ කාංචන මහත්මයට සමාජ අැසට බොහොම පීං මෙවැනි අසරණ ජිවිතවලට පිලිසරණක් වෙනවාට.. අපගේ කාංචන මහත්මයා ඔය නිවසට පය තැබුවා කියන්නේ.. ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙනවා වෙනවාමයි... අපගේ කාංචන මහත්හයා සමාජ අැස සමග අත්වැල් බැඳගෙන ඉන්න පීංවන්ත මිනිසුන් ඔයාලට පිලිසරණක් වේවි...

  • @pinnawal8172
    @pinnawal8172 Рік тому +9

    කොච්චර නම් මිනිසුන් අසරණද උදව් කරන්න බැ නොකියා පව් අහිංසක අම්මයි දුවයි

  • @chandraherat1706
    @chandraherat1706 8 місяців тому

    අනෙ .පව්.වුදවු කරන්න ගොඩක් පිං .තෙරුවන් සරනයි

  • @sdsaskia7188
    @sdsaskia7188 Рік тому +9

    අනේ සර් මටත් නැහැ දෙන්න 😭😭😭මටත් තිබුනානම් දෙනවා සර්. මේඇයට. උදව් උපකාර කරන්න. බලන. ඇය. දෙවියන් සර්. ඔයා.. බයවෙන්න එපා අමිමා. ඔය. ඉන්නේ දෙවියන් 🙏🙏🙏

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 Рік тому +15

    මගේ දොණිව මතක් වෙනවා මෙ දොණියා දකිද්දි එ අම්මයි දුවයිත් තනි වෙලා මම වගෙම මමත් තනි වෙච්චි කෙනෙක් තමයි මගේ දොණිත් එයාගෙ තාත්තව දැකලා මටත් ඔය ටිකම තමයි උනේ මොනවා කරන්නද? එත් නොසැලි බාධාක මැදින් ජිවිතය ගෙවනවා මගේ හයියටට මගේ අම්මා ඉන්න නිසා.ඔබතුමාට ඉතින් කියන්න තියෙන්නේ බොහොම පිං කියලා තමයි .තෙරුවන් සරණයි !!

  • @theruwansaranai6124
    @theruwansaranai6124 Рік тому +8

    අනේදෝනීගේ.හීනාව.කවදාහරී.හරීයයීපුතේ.ඕයාට

  • @kanthimanike9259
    @kanthimanike9259 Рік тому +1

    Kanchana...mahaththayata...godak..pin.mea.wage..ahinsaka daruwanta.udau.karana oba thumata.budu...saranai

  • @SK-wh3xr
    @SK-wh3xr Рік тому +3

    හරිම දුකයි පව්...

  • @Rashifan4061
    @Rashifan4061 Рік тому +1

    නංගි හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරල අම්මව ලස්සන ලොකු ගෙදරකට එක්කන් ගිහින් අම්මව සතුටින් තියන්න ශක්තිය දයිරය ලැබෙන්න ඕන බුදු සරනයි ❤️

  • @dulanidilrukshi59
    @dulanidilrukshi59 Рік тому +2

    Sampurnayenma hariyanda ona jivitha thamai mewa mamath podi kaledima mage thaththa dala giya mage raththaran Amma thamai mawa Bala gaththe Mata Dan awrudu 24 i mama nuwara eliye Dan wada karanne kurunagala mama mage pujaniya raththaran ammata godak adarei mage pana eya oyage ammath eya wagemai mage ammath 53i ammawa hodata Bala Ganda minika kawadawath waradinne na oyalata budu saranai patiyo

  • @chandranielisabethnanayaka4753

    අනේ kaන්චන මහත්තයෝ එයාge🌹ඇස් පෙන්නලා කන්නාඩි අර ගන්න උදව් කරන්න පි o🌹 පින් පින් මෙ උදව් වලට

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +1

    ,ඇත්තටම දුකයි මේ වගෙ දේවල් දැකීමත් මොකද කරන්නේ කාන්චන
    ඇතුළු සැමටම පින් පින් පින්

  • @kanthi1038
    @kanthi1038 Рік тому +2

    තමන්ගෙ බිරිඳගෙ දුකේදී මගහැර යන පිරිමි හැබෑ පිරිමිද? අනේ පව් දෙව්යනේ. මෙහෙම අයට උදව් කරන කාංචන මහත්මයාට ගොඩක් පින්. මට ආසන්නයේ බොහෝ අයට මමත් උදව් කරනවා......

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm Рік тому

    Ane...wasanawan...bohoma...pin
    Nubalata...hamotama....
    Theruwan.....saranai.

  • @cilyrd5770
    @cilyrd5770 Рік тому +2

    ෙමිව ෙග් අහිංසක අය ෙවනු ෙවන් කැපවි කටයුතු කරන ඔබතුමාට ෙබා් ෙහා්ම පිංසැමටම ෙතරුවන් සරණයි

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Рік тому +1

    Mamath daruwan thundenak ekka thaniwela adatath mama thama saudiye walan hodanawa meyata ahemawTh yanna bahane du pateya pw ane .daviyaku wane me utthamayananta .digauwewa 🙏 theruwan saranai udau upakarakarana hamotamath me utthamayatath satharawaram daviyangeema pihitai

  • @sonatraso3840
    @sonatraso3840 Рік тому +1

    Oba thuma deviyek mahathtaya. Uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeeewa

  • @thiumiappshara2728
    @thiumiappshara2728 Рік тому

    අපේ ගමටත් අවිත් බලන්න ටිකක් අපේ ගමෙි අයත් හරි අමරැවෙින් ජිවත් වෙිනේ

  • @maryjoyce7310
    @maryjoyce7310 Рік тому +1

    Kanchana, you are doing a very great job. May god bless you abundantly.

  • @a.w1713
    @a.w1713 Рік тому

    ඉක්මනින් pihitak ලැබේවා

  • @saddesilva5927
    @saddesilva5927 Рік тому

    Me asarana pawulata udau kirimata athi haki ayage udau upakara labewa samata theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @malika8239
    @malika8239 Рік тому

    බුදු සරණයි

  • @yvonneneththasinghe7703
    @yvonneneththasinghe7703 Рік тому +1

    Jesu pihitai obathumata

  • @preethiperera9261
    @preethiperera9261 Рік тому +1

    අනේ පව් අහින්සක දුව .

  • @kumary3467
    @kumary3467 Рік тому +4

    ගොඩක්ම දුකයි පවු අනෙ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому +2

    ඇත්තටම ඉනේ කොහෙද ලිපිනය එහෙම

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 Рік тому +1

    Loketa penna pupa dena Samarana ayata penewa puthe mama oyage weda satahan balanawa oyata devi pehitai 🙏🙏🙏

  • @priyanthikashamali8080
    @priyanthikashamali8080 Рік тому +1

    Budusaranai putha

  • @dayanidipani447
    @dayanidipani447 Рік тому +2

    Monatharam asara minisun innawada ape rate oya party dana salli walin me wage ayata udaw karanawa nam mon tharam pinakda kanchana mahathmayata godak pin udaw karanawata me diyaniyage pawlata theruwan saranin neerogi bawaya labewa

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 Рік тому

    තෙරුවන් සරණයි

  • @ranuka23ranu92
    @ranuka23ranu92 Рік тому +2

    Taruwan saranai suwa oyata

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Рік тому +1

    Kanchana matiduta dirga au lbawa sadu Sadu sadu

  • @dammikanandani9393
    @dammikanandani9393 Рік тому +1

    Harima dukai pinwantha siriyawantha diriyaduwe. Obasamata jaya sikurui bs.

  • @ranuranu529
    @ranuranu529 Рік тому +1

    Ane maniko oyata waradinne naa usagihin tiyenne saikal padina nisa oya smmawa balagena igrnime katauatuat hodata karanna api haki suarin udu karamu mee daruwata 🙏🙏🙏🙏🙏

  • @shakeelameyer1964
    @shakeelameyer1964 Рік тому +1

    Inocent Girl may almighty bless her life

  • @asokawersingha5718
    @asokawersingha5718 Рік тому

    Kanchan.sir.oba.thumanam.davi.kanak..budusaranai.

  • @امنهالهاملي
    @امنهالهاملي Рік тому +3

    Paya..විසි.හතරෙන්
    බොසත් .මිනිසුන්ගෙ
    උදවු .ලබෙවා .කියා.ප්‍රතනා.කරන ව

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd Рік тому +1

    තෙරැවන් සරණයි

  • @hashiniperera3713
    @hashiniperera3713 Рік тому

    Mee wage ayata udau wena eka loku Pinak udau karana siyaluma denata Godak pin

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @mrtwikramasinha7528
    @mrtwikramasinha7528 Рік тому

    Kanchana sir awa kiyanne ithin e daruwage Pera pinak thamai

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Рік тому +1

    Ane sir oyata pin kiyana liyanna deyak terenne ne labena deyak puluwan hatiyata kagen hare labena deyak hare pinata denna Dan danna saosare ganeyanna watenawa Nam pinakma tamae duk wanna apa ape Kara akusal apima videnna one taruwan saranae

  • @diyanatani9707
    @diyanatani9707 Рік тому

    🙏

  • @leticiavirakoon156
    @leticiavirakoon156 Рік тому +1

    Mage raththaran data deviynge pihiten hemdem hareynna one

  • @isuruanwasana
    @isuruanwasana Рік тому +1

    Ane duwa oyata hariyanna one

  • @chithrakumari1395
    @chithrakumari1395 Рік тому

    අනිවාර්යයෙන් හරි yanwamyi . Oylth duk wendoth sepa labenwamyi.bsdp

  • @sunitalanka3102
    @sunitalanka3102 Рік тому +1

    Ane deviyane minissu monatharam asaranada appa sirta godak pin sir

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Рік тому

    Congratulations 👏👏👏👏👏👏👏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Рік тому +2

    එක දරුවා නිසා හොදයි, මම නම් පැත්තෙන් කාලා.අහීංසක ජීවිතය. දක්ෂ කෙල්ල. ණ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому +1

    ලංකාවේ සෝබනේට වියදම් කරන අය මෙහෙම දේවල් තියනව කියල දැනගෙන හිටියේ නැ නේ?

  • @රවින්සංදේශ්

    Oba..thuma..makarana..pin..hadu.wadu
    .damapiyanntath..athwawa

  • @malibh7896
    @malibh7896 Рік тому

    Budusarani 😪❤️🙏

  • @prageethmadhusankawijeseka5343

    💪💪💪👏👏👍👍❤️❤️❤️🕶️

  • @kumudukumari
    @kumudukumari Рік тому +1

    Kanchana mahatthaya meyalata kage hari udawwen kiri harakek aran dunna nam hari

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 Рік тому +1

    Ane manda minissunta thiyena prasna, akak visadanakota thawa akka paww a podi lamayata kalakanni thththala darwo hadala dala yanawa, a manussaya ath ohoma hari jeewath wenawa, athi haki kenek udawwak karanna please 🙏,

  • @preethieapasingha452
    @preethieapasingha452 Рік тому +2

    As test karala glasses 👓 arandenna mata puluwan.

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 Рік тому +1

    Pau nonawa Leda unama mahathaya dala yanawada ane Pau me dennata

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 Рік тому +1

    Ammai duwAi.paw.puduma manussayek daruwa labunata passe dala yanawada kanchana malli oya.karana me meheya itha agaya kota salakami

  • @kumarikumari9925
    @kumarikumari9925 Рік тому

    bandara sar daviyak samaja satkara karanakota guna yahpatwa katakaranawa hlo

  • @geethakumarasinhgha7141
    @geethakumarasinhgha7141 Рік тому +1

    please send the address of this mother and daughter I want to help

  • @neeshasanjiwani5846
    @neeshasanjiwani5846 Рік тому

    ape minssu api eyalata salakanda one.

  • @gangakumarirajapaksha8005
    @gangakumarirajapaksha8005 Рік тому

    S🙏

  • @niroshaniro552
    @niroshaniro552 Рік тому

    Pau ana taruwan sarani

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 Рік тому +1

    Pinwathekuge asa gatewa

  • @ajithkumara1810
    @ajithkumara1810 Рік тому +1

    Pu me lameya loku weddi arakshawak na a ammata thaniyama duwek parissm krnna be deiyane wadi wadiyen labewa

  • @chandraherat1706
    @chandraherat1706 8 місяців тому

    😭😭😭😭😭

  • @kumudukumari
    @kumudukumari Рік тому +1

    Lamayata hodata uganwanawa me amma man dannawa isakole panthi ehema aragena yanawa galkulamata nitharama ienawa e laga inne

  • @mangalikakumare4785
    @mangalikakumare4785 Рік тому

    😢😢❤️❤️🙏🙏

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Рік тому

    Manussakama ati ahinsaka minissy paw dora janel hadala dirapu lee tika dala toilat aka sada dunnanam kohoma hari jivath wei

  • @akilanuwan2080
    @akilanuwan2080 Рік тому

    Me koheda

    • @kanchanadambulla
      @kanchanadambulla  Рік тому

      visthara dala thiyanawa

    • @thusara6728
      @thusara6728 Рік тому +1

      Lankawe putha maradankadawala dannawada putha maradan kadawala..anuradhapura maradankadawala

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому

    🙏🙏🙏🙏