How Check Any Bike Swin Arm Bush Damage Sinhala Video Piston With Anu Bro

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 52

  • @YashanRavishka
    @YashanRavishka 4 місяці тому +2

    අපි ලෙවල් 4 සහතිකේට ටේනින් වෙන අය ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව

  • @IQ-master10
    @IQ-master10 8 місяців тому +2

    cg 125 engine repair eke anith vidio eka one ikmanata

  • @sheranviks7457
    @sheranviks7457 5 місяців тому +1

    Malli oya ela vaddek❤

  • @asankalakmal4310
    @asankalakmal4310 8 місяців тому +1

    👍👍👌👌👌👌❤️❤️❤️❤️ සුපිරි

  • @MR.චුටියා
    @MR.චුටියා 8 місяців тому +1

    Niyamai අයියා

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 8 місяців тому +1

    Thanks sir.

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 8 місяців тому +1

    ❤❤❤ niyamai

  • @saliysamaranayaka5132
    @saliysamaranayaka5132 7 місяців тому +1

    Super

  • @imeshmaduranga8400
    @imeshmaduranga8400 8 місяців тому +3

    මගෙ AB නම්බර් 2018 ඩබල් ෆ්ලග් treewell එකෙ ඉස්පිඩ් මිටරෙ 30 , 40 වගෙ පැන්න ගමන් මිස් වෙලා යනවා ඇයි එ දන්නකෙනෙක් ඉන්නවනම් කියන්ට කො 😢

  • @kavishkadilshan6816
    @kavishkadilshan6816 8 місяців тому +1

    Aiye discover 125m ekata rpm meter ekk set krnd puluwnd

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 місяців тому

      Ow HADN AY Innw

    • @kavishkadilshan6816
      @kavishkadilshan6816 7 місяців тому

      @@PistonWithAnuBro aiye rpm meter eka ignition coil ekta ena wire ekat hai karata ehema aulk wen na ned 😐😐

  • @sahanpweragoda
    @sahanpweragoda 8 місяців тому +1

    Ok

  • @gaspergaming8119
    @gaspergaming8119 2 місяці тому +2

    පිටිපස්සේ chain spocket wheel ඒකෙයි පස්සේ රෝදෙයි අතර පොඩි ඩිලේ එකක් තියනවනේ බ්‍රෝ ඒ මොනවා වෙලාද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 місяці тому

      රබර් කොට්ට සෙට් එක හොදයිද

  • @visvavisvas3754
    @visvavisvas3754 8 місяців тому +3

    මගේ වීල් AAE .head light eka demmoth Tika welawakin puce eka unu wenawa dim eka aulak ne mokadha prasne rely eka Maru kala wayar check Kara eth Tama emai loku udawak malliya

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 місяців тому

      දාල තියෙන ෆියුස් එක හොදයිද
      බල්බ එක ලග හරි රිල්‍රෙ එක ලග හරි ලූස් කනෙක්ශන් තියෙනවා ද කියල බලන්න

    • @visvavisvas3754
      @visvavisvas3754 8 місяців тому

      @@PistonWithAnuBro hari thank you

  • @nadinatharuk3082
    @nadinatharuk3082 5 місяців тому +1

    Aiye bike ekaka pitipasse shock eke bush giyhma bike eka pathata yanvd

  • @tharindudanushka1
    @tharindudanushka1 5 місяців тому +1

    🎉🎉❤❤

  • @thisarasenadi2839
    @thisarasenadi2839 6 місяців тому +1

    ❤❤❤

  • @kavindumadhushan5440
    @kavindumadhushan5440 6 місяців тому +1

    Bro man gawa thiyenne mahindra centuro kiyana bike ekak, bike eka yana gaman neutral wenawa, engine eka godak dedaranawa, engine eka race wena tharamata bike eka yanne ehema giyath godak dedaranawa HELP ekak one ❤

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 місяців тому

      ක්ලච් ප්ලේට් ගිහින් ඇති ක්ලච් එක පැත්ත බලන්න ඔනි අයියා

    • @kavindumadhushan5440
      @kavindumadhushan5440 6 місяців тому

      ​@@PistonWithAnuBroyanakota neutral wenneth ekada

  • @manojtennakoon5743
    @manojtennakoon5743 6 місяців тому +2

    Bro oya inne koheda..??

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 8 місяців тому +1

    👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @maliya005-
    @maliya005- 3 місяці тому +1

    Platina bike ekee ලොකු vibration ekak enawa 50-55 yaddi mount බුරුල් ව්ව්ලත් නෑ ඇයි ඒ එම වෙන්නෙ

  • @tct-08romeshsavinda38
    @tct-08romeshsavinda38 6 місяців тому +1

    Tiyar pattata gewenna meka hetuwakda

  • @NadunjayamithKanishka
    @NadunjayamithKanishka 3 місяці тому +1

    Aiye mage bike eke pitipasse shocker deka bum wwnne yaddi gal gediya wage welawakata witharai mekata hethuwa mokadda 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 місяці тому

      සොකට් ගිහින් ඇති අලුතෙන්ම දාන්න

  • @ashanu6952
    @ashanu6952 2 місяці тому +1

    රෝදෙ රේසර් ගලවන්නැතුව බලාගන්න විදියක් නැද්ද

  • @PinsaruPrasan
    @PinsaruPrasan 16 днів тому +1

    පිටිපස්සෙ රෝදේ පැත්තකට ගිහින් නම් ස්ව්මින් ආර්ම් බුෂ් සෙට් එක ගිහින් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 днів тому

      ඔව් සේසර් එවත් බල්න්න

  • @Travel_with_my_Princess
    @Travel_with_my_Princess 5 місяців тому +1

    Bush gahanne nathiw thikakalayak paddoth awl da 😢

  • @madushansanjaya2860
    @madushansanjaya2860 5 місяців тому +1

    Swin arm bush යාමට හේතුව මොකක්ද aiye . ඒවා චලනයක් සිදුවන්නේ නෑනේ .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 місяців тому +1

      ලෝකල් දැම්මා ම යනවා
      අනික කාලයක් එක්ක යනවා
      හොද ග්‍රීස් එකක් ඔන

  • @lahirushirantha5218
    @lahirushirantha5218 4 місяці тому +1

    Aiya rodei body ekai kelin nane ai ee

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 місяці тому

      ස්වින් ආම් එක ඇද ඇති එහෙම නැත්තම් චැසිය

    • @KeshanHirantha
      @KeshanHirantha 3 місяці тому

      ​@@PistonWithAnuBroඇද යවන්න බැයිද 😔

  • @chanakapathumpathum7057
    @chanakapathumpathum7057 3 місяці тому +1

    දෙදරන්නේ ඒ නිසාද 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 місяці тому +1

      ඔව් වෙන්න පුළුවන්

  • @Twowheeleetales
    @Twowheeleetales 3 місяці тому +1

    අයිය ගහල සතියක් නෑ ආය ගියානෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 місяці тому

      Original wenn on අනිවාර්යයෙන් m
      Anik balann oni රරොදෙ බෙයාරිං ප්‍රශ්නයක් තියෙනවා ද කියල ත්

    • @Twowheeleetales
      @Twowheeleetales 3 місяці тому

      @@PistonWithAnuBro local gahuwe eka wenna athi ne genuin gahannam