ගිහිල්ලා අවුරුදු විස්සකට උඩදි හිටපු ඉන්දියන් girl friend කෙනෙක් දීපු තෑග්ගක් නෝනට මාට්ටු උනා

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 89

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 2 роки тому +34

    හැම ගෑනියෙක්ටම ලැබෙන්න ඕන ඔයා වගේ මහත්තයෙක් අයියේ....ඒ නෝනා පින් කදක් ඔයා ලැබෙන්න.....💞

  • @saumya4820
    @saumya4820 2 роки тому +41

    කවුරු හිටියත් ඔක්කොම අතෑරලා ආවනෙ ඔයත් එක්ක.... ඒ වචන පුදුම ආදරනීයයි...සතුටින්ම ඉන්න ලැබේවා අක්කේ අයියේ 😘😘😘🙏🙏

  • @sleka.perera221
    @sleka.perera221 2 роки тому +38

    ඔයාට තියෙන වෙන මොකුත් ඕනි නෑ ඒ ආදරණිය බව විතරක් තියෙන කෙනෙක් මටත් ලැබුණොත් ඇති. ඒ තරම් ලස්සනයි ඒ ආදරේ. ❤️❤️❤️

  • @roshellesuwanthika6929
    @roshellesuwanthika6929 Рік тому +9

    වේ වගේ ආදරයෙන් හැම පව්ලකම හිටියානන් කිසිම දවසක් දික්කසාද යක් වත් නැතුවයයි. ලස්සන ආදරණිය පව්ලක්.දෙවා ආශිර්වාදය බහු ලැබේවා .🙏❤️

  • @nkagri8389
    @nkagri8389 2 роки тому +8

    දැකපු බොහොම නිහතමානීව ෆැමිලි එකක් දකින්න දකින්නත් ආසයි සල්ලි මිල මුදල් මේ හැම දේකටම වඩා පවුලේ තියෙන සතුට සමගිය වටිනවා කියලා ලෝකෙට ඔප්පු කරපු ඔය පවුලට තෙරුවන් සරණයි

  • @rsp140
    @rsp140 2 роки тому +7

    ඔයාලගෙ vedioes හරි ආසාවෙන් බලනවා.හරිම ආදරණීය පවුලක්.ආදරෙයි හැමදාමත් ඔයාලට.අයියාට පුලුවන් නම් අපටත් උදව් කරන්වාද.බබාලා තුන් දෙනෙක් ඉන්නවා.චූටි ම බබාට මාසයයි.

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq Рік тому +2

    අයියා හරිම අාදරනීයයි...ඒ වගේ අාදරයක් ලබන්න පිනක් කරලා තියෙන්න ඔිනේ...පවුලටම තෙරුවන් සරනයි..

  • @m.dnadeesha1262
    @m.dnadeesha1262 2 роки тому +25

    අනේ හරි ෂෝක් අයියේ ඔයා , අරිම ආදර නිීයයි. පවුලේ කෙනෙක් දැක්කා වගේ . ඔයා වගේ ආදර නීය සැමියෙක් ලබන්න අක්කා හරිම වාසනා වන්තයි. මගේ මහත්තයත් ඔයා වාගේමයි මට මාර ආදරෙයි. මැරෙන්න වුනත් පුලුවන් ඒ ආදරේ වෙනුවෙන් . ආදරෙයි මුලු පවුලටම. 🌹❤️💞

  • @kotuwilaranjani262
    @kotuwilaranjani262 2 роки тому +8

    අදනෙ අහම්බෙන් මේ Video එක දැක්කෙ!. හොදට දන්නා පවුලක් නිසා බැලුවා!! හරිම ආසයි,සතූටුයි, ලස්සනයි.මමත් ඔය පැත්තේ අවු.6,7ක් හිටපු නිසා ඔහෙ සුන්දරත්වය දැවෙනවා!!! Godbless you,,🌷❤️🥀

  • @GaminiKumara-e5b
    @GaminiKumara-e5b 3 місяці тому

    අයියේ අක්කේ අපිට සල්ලි වලින් අඩවි ඒත්. එයාලාගේ පවුලේ වීඩියෝ දැක්කම සෑම දුකක්ම නැතිවෙනවා එයාලාගේ පවුලේ සැමට දීර්ගායු ලැබේවා බුදු සරණයි 👍

  • @deepapathmini9167
    @deepapathmini9167 2 роки тому +7

    කොහොමද ඔයාලට අපි හැම විඩියෝ එකක්ම බලනවා හරිම සතුටුයි ,ඔයාලගේ සිය පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,🖐️🖐️🖐️🖐️👍

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 роки тому +2

    ආදරනීයයි..ඇත්තටම ලස්සනයි ..තෙරුවන් සරණයි ❤️😊

  • @ayeshasamanmali2056
    @ayeshasamanmali2056 2 роки тому +1

    හරිම ලස්සන පවුලක්.....ඔයාගේ විඩියෝස් මන් හරිම ආසාවනේ බලනවා මල්ලී...බුදු සරණයි ..

  • @bernadinebell8128
    @bernadinebell8128 2 роки тому +5

    Great family. Its all about the head of the family. Wonderful wife n great children. God bless this family

  • @pushparani6825
    @pushparani6825 Рік тому

    ඔයාලගේ විඩියෝමට බලන්න ලැබිලා දවස් තුනයි මම සැන් හැමදාමබලනවා හරිම ලස්සන පවිිලක් හැදෙනාටම තෙරැවන් සරනයි

  • @nadin511
    @nadin511 2 роки тому +8

    ඔයාලා ගෙ තව ලස්සන videos දාන්න .👍👍❤️❤️❤️
    මගෙ ජිවිතේ දැක්ක ලස්සනනම ලස්සන family එක..
    ගොඩාක් ❤ ආදරෙයි ...

  • @kumarisamarakoon4374
    @kumarisamarakoon4374 2 роки тому +3

    ආදරණීය පවුලක් බුදු සරණයි අයියෙ ඔයාලාට

  • @dilhanidesilva9595
    @dilhanidesilva9595 Рік тому

    Man Asama couple ekk oya denna.,e vagema Hoda Ammi kenek Saha thathi kenek hama video ekkma balanava hary asai sudu boleta.god bless all the family

  • @gamagedeepika3542
    @gamagedeepika3542 Рік тому

    ආදරණිය පව්ලක් ආඩම්බරයි මම ත් ලංකාවේ පොළොන්නරුවේ නිසා බලනකොට ඇස් වලට කදුළු එනවා සතුටට බුදුසරණයි හැමෝටම

  • @romeshmadusanka9736
    @romeshmadusanka9736 2 роки тому +7

    සර් පුලුවන්නම් ඔබ තුමාගෙ කොම්පැනියකට මගෙ මහත්තයවත් දාල දෙන්න .ඔබ තුමාට ගොඩක් පින්.පොඩ් දරුවො දෙන්නෙක් ඉන්නෙ.

  • @surekasubashini4101
    @surekasubashini4101 2 роки тому

    Niyamai poddata adarei godaaaaak eyawa parissamin balaganna. Hemadama sathutin inna godak adaraniyai puduma sathutak senasimak oyalawa dakiddi. Bs ❤️

  • @jayasingheww7764
    @jayasingheww7764 2 роки тому +3

    කොලු පැටියා ආසාවෙ.බෑ. Now l'm most loving your family.sathutin inna.

  • @pushpakumari6770
    @pushpakumari6770 Рік тому

    Oyalage paula harima lassanai akke aiye mai puthai harima asawen tama balanne

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 2 роки тому

    Mama hari asawen oyalage samagi family ekadiha balagena ennae teruwan saranai, puluwannum mage banata rakiyawak hoyala denna puluwanda, salli viyadum karanna puluwan udauwak tamai onae eyata yana viyadum mata denna puluwan loku udauwak mahateyo

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 роки тому +4

    කියන්න කිසිවක් නැත.සතුටුයි ,ගොඩක් සතුටුයි.❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому

    Adaraneeya paulak,hamadamath sathutin parissmin adaren inna labewa💐 budusaranai !

  • @nirmaladissanayake7456
    @nirmaladissanayake7456 2 роки тому +4

    තෙරුවන් සරණයි හැමෝට ම

  • @sandamalikarunarathna9386
    @sandamalikarunarathna9386 2 роки тому

    Ane aiye poluwan nam oyala ain karana badu tekak apta denna.ගොඩක් pin

  • @amalshiwantha1906
    @amalshiwantha1906 2 роки тому +1

    Ane ගොඩක් පිං පාවිච්චි කරපු laptop ekak denna පුළුවන්නම් ape පුතාට igana ganna

  • @chandraillin3531
    @chandraillin3531 2 роки тому +1

    Nihatha mani sathutak oyala dakkama harima sathutui bs hamotama t.c.

  • @enjoylife6272
    @enjoylife6272 2 роки тому

    Very nice ❤️, digatama video danna.

  • @thilinimadurangika8635
    @thilinimadurangika8635 Рік тому +1

    මට හම්බුනෙ මගේ මහත්තයාට ඒයාගේ girlfriend එව්ව ලියුම් ටිකයි photos ටිකයි. එයාත් කිව්වේ sir කිව්ව ටිකමයි. ඒකට නම් ටිකක් ශොක් වුනා
    කොලු කාලේ හැටිනේ 😅

  • @devikadamayanthi1338
    @devikadamayanthi1338 2 роки тому

    Adarei oyalata,,budusaranai

  • @chandraillin3531
    @chandraillin3531 2 роки тому

    Lagadi dakapu vido tikak balan inna ashai dakapu gaman asha hithuna. Bs t.c adrei hamotama.❤❤❤❤

  • @manoharimanohiri6276
    @manoharimanohiri6276 Рік тому

    Apith abbahi wela oyage videos walatA SAJEEW HAMADAMA WAGE ADAREY PAWLATAMA.... APE PAWLE AYA WAGEMA DANENAWA HADAWATATA OYALAWA.... ADAREYYY

  • @inokashamali6853
    @inokashamali6853 2 роки тому

    Oyala harima hodai Parassamin satutin enna hamadama bs.jp oyalata

  • @nishadidanushka1907
    @nishadidanushka1907 2 роки тому +2

    Dakkamath asai good family

  • @sandamalinarasinghe1804
    @sandamalinarasinghe1804 2 роки тому +6

    Help කරන්න පුලුවන්ද japan එන්න..ගොඩක් උත්සාහ කරා බැරි උනා.මගෙ ලොකුම හීනයක් තමයි japan එන එක..පින්සිද්ද වෙයි උදව් කරන්න පුලුවන් නම් සර්..

  • @lihinihansali6487
    @lihinihansali6487 2 роки тому +1

    Sir අපිට th japan anna help කරන්න බැරිද ,sirge company akaka job akakata,manussayan අතරින් lassana manussayek oya sir,

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 2 роки тому

    Mr. Sajeew, free welawaka japan wala shops. Office gana vedio ekak danna. 💐

  • @raninani743
    @raninani743 2 роки тому +1

    God bless you all of your family

  • @chandrawathiwaniga434
    @chandrawathiwaniga434 2 роки тому

    Esema wewa tnx

  • @subodasampath2728
    @subodasampath2728 2 роки тому +3

    ජය වේවා ස්ජිව් අයියා❤️❤️❤️❤️

  • @asanksanjeewa547
    @asanksanjeewa547 2 роки тому +1

    Ane apitt udawwak denna berida sir.godak pasna medde jeewat wenne

  • @shammibandara656
    @shammibandara656 2 роки тому

    Ane ahammben dakke harima lassanai happy wife happy family ne kids dakkama baa pirenawa decipline superb 👌👍god bless u all

  • @s.lcyphergaming6877
    @s.lcyphergaming6877 2 роки тому

    Oyata.budusarani

  • @kumarikumari5003
    @kumarikumari5003 2 роки тому

    Harima guna yahapath mahathmayek. Nonata daruvanta dena salakilla kaatath aadarshayak.

  • @uchiraperera2371
    @uchiraperera2371 2 роки тому +1

    Best ❤❤

  • @sagadama7376
    @sagadama7376 2 роки тому

    Mhthaya ගැහැණු ayatha anna බැරිද .mama inne cyprus wala oyala inna rathe apatha wada නැද්දැ

  • @tejanitejani498
    @tejanitejani498 2 роки тому

    All...tha..best..uncle

  • @Moon_light12470
    @Moon_light12470 2 роки тому

    Lankave kollontath udau karannako japan enna plezzzzzz

  • @nuwanthifernando7168
    @nuwanthifernando7168 Рік тому

    Mage husbandge as deka penne na puluwannam eyage as walata kadulu nathi nisa dana tear drop ekak aran denna godak pin godak amaruwen daruwo dennek ekka jeewath wenne

  • @greliyandilanthawarnakulas7928
    @greliyandilanthawarnakulas7928 2 роки тому

    Ane api innea kuli niwasaka ape lamaintath Adam tikak awanna,oyalata pin

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому

    A/l karana daruwekuta udau karanna puluwanda mahathmaya .

  • @sudharmadarmani6543
    @sudharmadarmani6543 Рік тому

    පාසලකට සංගීත උපකරණ ටිකක් ලබාදෙන්න පුළුවන් ද මහත්ම

  • @niroshanirosha6447
    @niroshanirosha6447 2 роки тому

    Help me sir..🙏🙏🙏

  • @ramyachamini
    @ramyachamini 2 роки тому

    Ane sa parana rede thiyanawanam ape babalata wanna bereda no 416 .nidahasgama wellawa

  • @thusharibandara6290
    @thusharibandara6290 2 роки тому

    Akkage duwagei,awrudu 12 mage puthatai adum theyenewa nam apita awamne.dan lankawe adumak gannewa kiyanne hinayak wela.

  • @kalaniamarasiri9504
    @kalaniamarasiri9504 2 роки тому

    Nice. 👍

  • @jackmakinle1535
    @jackmakinle1535 2 роки тому

    සීතල කාලය vedio 1 දාන්න

  • @uchiraperera2371
    @uchiraperera2371 2 роки тому

    Bro❤❤💚💚

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 2 роки тому

    👦💐 soooine.. quite dadli 💕💐 babe...👀🌹❤💕💐 🇰🇷

  • @බෝනික්කි-ඟ9ඣ

    Jesus pihitai

  • @NuwaraeliyeUpasama-cd7hm
    @NuwaraeliyeUpasama-cd7hm 10 місяців тому

    Tharuwansarni rumi thawama innawa neda????

  • @thilinikaushalya2821
    @thilinikaushalya2821 2 роки тому

    💜💜💗💗

  • @sonali6193
    @sonali6193 2 роки тому

    💙💙💙💙

  • @sandyasandya3194
    @sandyasandya3194 2 роки тому

    Please puluwannam udaw karanna japan enna Please

  • @dinushiudayangani5433
    @dinushiudayangani5433 2 роки тому

    😍😍😍😍😍😍

  • @petsfunnymoment4382
    @petsfunnymoment4382 2 роки тому

    Aaradei hemotama..bs

  • @chenubabyart5453
    @chenubabyart5453 2 роки тому

    🌹🌹🌹🌹💕💕💕💕

  • @malindapathmakumara3986
    @malindapathmakumara3986 2 роки тому

    Job ekak denna puluwanda

  • @srilanka6609
    @srilanka6609 2 роки тому

    Oyage wife hari lucky

  • @or8237
    @or8237 2 роки тому

    🙏🙏🙏🙏

  • @chethnasathsarani129
    @chethnasathsarani129 2 роки тому

    🤔🤔👍👍👍

  • @tharu4960
    @tharu4960 2 роки тому

    ❤️

  • @sajeesamarakoon3993
    @sajeesamarakoon3993 2 роки тому

    Hi,if you can please help me come to japan ,with family .because now i am warking in israel ,so hear not given PR.

    • @sampathweerasinghe7100
      @sampathweerasinghe7100 2 роки тому +4

      Dont blaggard in front of rich man. Make your own path, end of our life we all go to the same place. These funny things are common and temporary. Life is short. try to rich by your mind. everything will over soon..

  • @hgsagariika5318
    @hgsagariika5318 2 роки тому

    Sar.obadakidde.apimakamak.matanamdanene.atatama.marama.hitahoda.kenek.bs

  • @mgkumuduni6717
    @mgkumuduni6717 2 роки тому

    Duwa amma wagemai

  • @krishaniirushika505
    @krishaniirushika505 2 роки тому

    Oya tika apit danna adum apa lamit oylat pin

    • @kumarisamarakoon4374
      @kumarisamarakoon4374 2 роки тому +1

      අයියා ඔයාල හැමෝටම බුදු සරණයි අයියෙ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න

  • @anuruddhikasonali668
    @anuruddhikasonali668 2 роки тому

    🌷

  • @gayanbro9580
    @gayanbro9580 Рік тому

    Hari MA adaralniya faulak

  • @kanchanalakamali2000
    @kanchanalakamali2000 2 роки тому

    Q

  • @yamunavijekumari6518
    @yamunavijekumari6518 2 роки тому

    💕💕💕💕

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 роки тому

    ♥️♥️♥️♥️

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 2 роки тому

    ❤❤❤❤❤

  • @isharasewwandi7461
    @isharasewwandi7461 Рік тому

    ❤❤❤❤❤