#rucakecreations

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024
  • රසම රස බිස්කට් පුඩින්
    Super ක්‍රීම් පැකට් එකකින් හදාගන්න පුළුවන් ලේසිම අතුරුපසක්,
    අවශ්‍ය ද්‍රව්‍ය
    super cream බිස්කට් පැකට් එකක්
    ඩාර්ක් චොක්ලට් 50g
    වතුර 1/4
    Milkmaid 120ml
    ලුණු ස්වල්පයක්
    චොකලට් ගනාශ් සඳහා වෙනම milkmaid 1/4
    බටර් 1/4
    පැහැදිලි කිරීමක් අවශ්‍ය වුවහොත්,කමෙන්ට් එකක් සඳහන් කරන්න,👍👌
    දැනටමත් මගේ චැනල් එක Subscribe කරල නැත්නම් ,Subscribe කරලා මේ වීඩියෝ එක ශෙයා කරන්න,😍
    Thank you for watching this video, Please subscribe my channel,

КОМЕНТАРІ • 4