I guess this is why it is important that the medical staff maintain good relationships with the common taxpayers. In good times it was easy for some to ignore and dismiss people but if that bond had been forged that these people are there for the common good, people in the queues may have treated medical staff differently. Let's take some learnings from this and build a better country for the furture not driven by pride or arrogance.
සහයෝගය දුන් හැමෝටම මගේ උත්තමාචාරය .... 🙋
රටගැන හිතන සැබෑ මිනිස්සු තෙරුවන් සරණයි කෑගල්ලෙ මනූෂයන්ට
කෑගල්ලු මිනිසුන්ට බුදු සරණයි
👍👍👍👍💐
I am village කෑගල්ල
👍🙏❤️
L
කොහොම වුනත් මොන අමාරුමකම් තිබුනත් පිටරටින් එන සංචාරකයින්ට සලකන එක හොන්දයි.ඒ වගේම අපේ සෞඛ්‍ය අංශයේ අයටත් අවස්තාව දිය යුතුයි.නැත්නම් අහිංසක ලෙඩ්ඩු මැරිල යාවි.
සෞඛ්‍ය අංශ වල ඉන්න සමහර කට්ටිය බොරුවටත් නැති ප්‍රශ්න ඇති කරනවා.මතකනේ ඉස්සර කොරොනා දවස් වල ambulance එක පාවිච්චි කරා හොර ගමන් යන්න
❤️❤️❤️❤️
I guess this is why it is important that the medical staff maintain good relationships with the common taxpayers. In good times it was easy for some to ignore and dismiss people but if that bond had been forged that these people are there for the common good, people in the queues may have treated medical staff differently. Let's take some learnings from this and build a better country for the furture not driven by pride or arrogance.
කුහක අත්මර්ථ කාමිව හිතන්නේ නැතිව අනිත් මිනිස්සු ගැනත් හිතන්න පුරුදු වියල්ලා.
ඇත්තටම අපේ රටේ පොඩි මනුස්සයින්ගෙ තියන මනුස්සකම කියා නිමකල නොහැකියි. කෑගලු ජනතාවට තෙරුවන් සරණයි.
කෑගල්ලේ අයට🙏🙏🙏❤️❤️❤️,හිත හොද මිනිස්සු,බුදු සරණයි හැමෝටම
කැගල්ලෙ මිනිස්සුන්ට
👏👏👏👏👏👏👏👏
මනුස්සකම රැකෙනවනමි ඒ ඇති සතුටු වෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නෑ.හලෝ.අපේ.මනුස්සකම.දැකල.සන්චාරකයෝ.අපේ..රටට.එනකොට.ඩොලර්.එනවනේ
ටුවරිසලාට තෙල් ටික දෙන්න වැඩපිළිවලක් හදන්න ඕනේ කෑගල්ලේ මිනිසුන්ට හදපිරි උත්තමාචාරය. ලංකාවේ මිනිසුන්ගේ මනුස්ස කම ලෝකෙට පෙන්වන්න හොද අවස්තවක්.
තෙල් බෙහෙත් ගැස් ටික නෑ ඩොලර් නැතිව උබට පුළුවන්ද මේවා ගෙනත් දෙන්න සන්චාරක කර්මාන්තයෙන් කීදෙනෙක් ජිවත් වෙනවද කියලා උබදන්නේ නැතිවඇති එමිනිස්සුන් කීදෙනෙක් අද අසරණ වෙලාද තොපිවගේ අත්මර්ථ කාමි කුහක උන්නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නේ අනිත් මිනිස්සුන් ගැනත් හිතලා ජිවත් වෙන්න පුරුදු වියල්ලා.
කෑගල්ල..... ආඩම්බරයි ඈ...... ඒකට මේවගේ ඉන්න උන්... උන්ට පුලුවන් නම් සුද්දා යන වාහනේ නවත්තලා ඒකේ තියෙන තෙල් ටික අදින ජාතියේ ඩයල් මේවගේ ඉන්නේ.....
කොහෙ දැක්කත් සුද්දෙකට උදවු කරමු,ඒ වගේම බබෙක් හම්බෙන්න ඉන්න අම්මකෙනෙක්,හිටියොත් පෝලිමක නොතියා යවපන් බම්
❤
Ehma unoth okkoma ehma arn ei bn ehmne wenne eka amma kenk 4 parkwath ei.😁😁😁
කෑගල්ලේ අපි 👊ගැම්මක් තමයි ♥️
ඔය මිනිස්සු මේ රටට ඇවිල්ලා ඉන්නෙ ලෝකෙ රටවල් නැතුව නෙවෙයි ඔය මිනිස්සුන්ට යන්න. ඒ මිනිස්සු නිසා තමයි ඔය තෙල් ටික හරි රටට එන්නෙ. හරිනම් දැක්ක තැන උන්ට කොච්චර සැලකුවත් පව් නෑ.
මචන් සුද්දෙකට පෙට්‍රල් හොයනවා. හොයලා දියන්කෝ
කෑගල්ල❤❤
කෑගල්ල උන් හොදායි මනුස්සකම තියෙනවා උන් ලග🙏❤️❤️
කෑග්ල්ල අලුත්පාරෙ ශෙඩ් එක🌹♥️
සැම ට බුදු සරණයි ලංකාවේ අපෙ මනුෂ්‍ය හිත හොඳ අය
අපේ රටෙි මනුස්සකම රැකගමු හරිම සතුටුයි 🙏🙏🙏
නියමයි .ආඩම්බරයි ඔබ ගැන .
සහයෝගය දුන් සැමට ප්‍රණාමය ❤️❤️❤️ අපේ රටේ මනුස්සකම ගැන ආඩම්බරයි ඇත්තටම ❤️
රටට ඩොලර් ගෙනඑන විදේශිකයන්ට ඉන්දන දෙන්න කියාකරපු හැමටම 👍👍👍👍🙏🙏🙏🙏🙏 දෙව් රැකවරණයි
මම මාතර මම බැදල ඉන්නෙත්
කෑගල්ලෙන් හොඳ මිනිස්සු ඉන්නෙ අපි අපේ මනුස්ස කම තුලින් රට ගොඩ ගමු බුදුසරණයි කෑගල්ලෙ මිනිස් කමට
අපි කෑගල්ලෙ කෑගල්ල මිනිස්සු ගැන අාඩම්බරයි 😍😍
❤️❤️ කෑගල්ල
කෑගල්ල ට ජයවේවා
කෑගල්ලෙ ජනතාවට ජාතියෙ උත්තමාචාරය සැමට තෙරුවන් සරණයි
අපිට මේ රට අපායක් උනාට පිට මිනිස්සුන්ට ඒක පෙන්නන්න හොඳ නැහැ දුන්න සහයට හැමෝටම ස්තූතිය රට වෙනුවෙන්
අපෙ රටෙ තමයි ඉක්මනින් හිත උනුවෙන හිත හොද මිනිසුන් ඉන්නෙ වෛරය වපුරන සුලු පිරිසක් ඇර
ස්තූතියි හැම දෙනාටම කරන උදව් වලට සුදු මහකුන්ට 🙏
මේ මිනිසුන්අපෙ රටට එන්නෙ මහන්සිවෙලා වැඩ කරලා හම්බ කරගත් මුදලින් නිදහසක් ලබන්න
අපි ඒ අය මේ අවස්ථාවෙ එන එක අගය කල යුතු දෙයක් ❤️
Thank you for visiting our country and having patience towards situation in Sri Lanka ❤️
බුදුසරණයි ඔබලාට 🙏🏻
බොහොම ස්තූතියි ආදරණීය ඔබට.🙏🙏🙏
Dolors එන නිසා නෙවෙයි අපේ රටේ මේක තියෙන්න ඕනි.. පිටින් කවුරුහරි ආවම හොඳට සළකන්න ඕනි. ඒක හැමතැනටම එකයි.. 🙂
@#@#
Aniwa❤
කොහෙන් ගියත් කෑගල්ල තමයි ඉතින් ❤️
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏 මිනිස්සු දෙවිවරු කරන්නෙත් මිනිස්සුමඉ 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💗💗💗අදරෙයි ඔයලට
රටට අාදරේ මිනිසුනි ඔබ සැමට නෙරුවන් සරණයි..🙏
අමනුස්සයන් රට පාලනය කරාට , මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්න රටක් මෙක , නියමයි හැමොටම තෙරුවන් සරණයි ,
තෙරුවන්සරණයි ඔබ සැමට
අනිවාර්රයෙන් සංචාරකයින්ට. අපි ගොඩාක් උදව් කලොත් එයාලගෙන්ම. අපේ රට ගොඩ ගන්න පුලුවනි එයාලට කරදර කරන. අයට හොද දඩුවම් ලබා දිය යුතුමයි
Thank For your madamand family God blessed
අද තත්වෙ එක්ක මේක ව්‍යාපාරය නෙවෙයි මේක...
මේ සුදු මහත්වරු dollars ගෙනාවොත් තමා අද අපි ඉන්න ඔය හැම පෝලිමක්ම නැතුව යන්නෙ..
හොඳ මොලේ ඇති මිනිස්සු අතරෙ අපේ කිහක මොලේ නැති ජෙප්පො වගේ කුහක එකාල සුළු කොටසකුත් අපි අතරෙ ඉන්නව...
උන්ට තමා ඕනෙ මේ මිනිස්සු දුක් විඳිනව බලන්න...
මේ රට විනාස කලේ පක්ෂ විපක්ෂ වගේම J.V.P කියන අවස්ථාවාදී හැතිකරේ බව අපි මතක තබාගත යුතුයි..
අවසර මෙවගෙ මනුස්සකන් දන්න ජාතියක් නෙද අපි අපෙරටට ඩොලර් එනතවන් විදියක් නෙද මෙක අපිහැමොම මෙකට අචාරකරමු ඉඩදෙමු විදෙෂිකඉන් රැගෙනයන වාහනවලට පොලිංනැතුව ඉඩදෙමු මමදැක්ක අරගලයෙ මනුස්සකම මෙකෙන් පෙන්නමු හැමොටම ෂෙයාකරමු කරැනිකවෙමු 😘 හාද සැමට ✌ ජය
Kegalle api 🥰👍
අනිවා දෙන්න ඕන
මේ වගේ තව News ටිකක් ගේමුද හිරු? අපි මිනිස්සු Motivate කරමු විදේශකයින්ට පහසු සලසන්න...
Respect kegoll oyalata adarei hemadamath.🙏🙏🙏
ලංකාවෙි හැම තැනකින්ම ජනතාව මෙහෙම කරනවානමි කොතරමි අගෙයිද
ඒ තමා අපේ කම....රඔුක්කන තෙල් පොලිමෙි...හැමදාම වගේ....දන්සල් දුන්නා ...හැමෝටම එහෙම සමාදානයෙන් ඉන්න .ගහ මරා ගත්තා කියලා..විසදුමි නැ....
බුදු සරණයි සියලුම දෙනාට
Thanks kegalla
Kegalle 💖💖💖
කෑගල්ලෙ උපන්ගමට මගේ පුනාමය
ආඩම්බරයි හොඳ මිනිස්සුත් ඉන්නවා කියල දැනෙන කොට.❤️❤️❤️❤️❤️
කෑගල්ලේ වීම ගැන ආඩම්බරයි.. හැබැයි කෑගල්ලේ අපිටත් තෙල් නෑ.😪
respect kegalle👍👍👍👍👍
much love ♥️
Great
Good news 👏👍
Best thinking, carryon...
මනුස්සකම pirihemin අමුnussakama ඉස්මතුව පවතින කාලයක නුඹ ලා වැනි ආදරණීය මිනිසුන් gena
අසන්නට දකින්නට ලැබීම ma ගොඩක් සතුට ta කාරණයක් ...සංවේදී කරුණා wantha ආදරණීය minisunee ඔබලාට මාගේ gawrawa පූර්ව ස්තුතිය .....
respect ❤️💪
Really great
Respect kagalla👍👍👍👍👍
අපි එහෙමයි ආඩම්බරයි අපේ මිනිස්සු ගැන
respect
Good work bro 👍
Respect ❤️✌️ 🇱🇰
හැම කෙනෙක්ම උදව් වෙමු.. 🤔👍🏼👍🏼👍🏼
Proud and great
வாழ்த்துக்கள் 🌹🌹🌹👍
Good job
මිනිස්සු බනින්නෙ කෑගහන්නෙ උන්ගෙ හිතේ තියෙන දුකට මිසක් අමනුස්ස කමට නෙවෙයි... මෙ ලන්කාව බන්...👍🎗️
නිහතමානී මිනිස්සු කැගල්ලෙ ඉනේ ආදරේයි
Great people
Thank you for your supporting foreigners
ඇත්තටම සතුටුයි අපේ මනුස්සකම ගැන.මොකද මේ ඩුබායි රටට එන බහුතරයක් විදේශිකයන් කියනවා ලංකාවේ මිනිස්සු හරිම කරුනාවන්තයි ලස්සන රටක් ලංකාව කියලා ,අපිටත් ආඩම්බරයි ඒක
නියමයී
කෑගල්ල පැත්තෙ මිනිස්සුන්ට ස්තූතියි
මනුස්සකම හදවතේ තියෙනකම් මේ රට වට්ටන්න බෑ යක්ක පුතුනේ❤❤❤❤❤
ආචාරය පුදකළ යුතුයි ඒ සත් ක්‍රියාව කල ශ්‍රී ලාංකිකයන්ට 👍🏻
බුදුසරණයි
niyamai me news international yanna one
ගොඩක් හොද දෙයක්
Good work Sri Lanka
good job!
Hoda deyk
👍
නේරැම් ගන්න ඔනේ මහ උන්
Respect 💪💪💪
👍👍👍👍👍👍❤❤❤❤❤❤
කෑගල්ලේ මිනිස්සු එහෙම කලත් වැල්ලවායේ කාල#@නි සෙට් එකක් නං පාර වහගෙන ඉන්නකොට විදේශිකයන් ටිකක් ඇවිල්ලා අපිට එයාපෝර්ට් යන්න දෙන්න කිව්වම තොපිත් පයින්පල කිව්වා.😦
මගේ රටේ මිනිස්සු අනුන්ගේ දුක අදුනනව
👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
❤️👍👍👍💖💖
සන්තෝසයි අපේ පැත්ත ඔයාලට බුදු සරනයි
සුද්ද්දෝ බලනව ඇති මේ මොන කෝලමක්ද කියලා .. මේ පොඩි දේත් මාර්කට් කරනවා...🤣🤣🤣
Respect 💯🤘
Kotek amaru Kam tibuna th wideshakainta karpu upakaraya ta siyalu janatawata mage stuteya manusath gunanga kiyanne utum MA deyak harima satutui semata wishwaye asher wadaya semata Teruwan saranai
Hats off 👏 🙌 👌
Good
අනිවාර්යයෙන්ම සංචාරකයන් ට රටේ සංචාරය කරන්න තෙල් දිය යුතුමයි.
Hari sathutui ..❤❤❤
👍👍👍👍🤘
👍👍👍👍👍❤❤❤❤❤
විදේසික සහෝදර සහෝදරියන්ට සහය දුන් සැමට ස්තූතියි.