අවකලනයේ ප්‍රස්තාරය 1/f(x) ආවොත්?

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 26

  • @HESHU-oe9lz
    @HESHU-oe9lz День тому +29

    මදුශාන් සර් මෙහෙම එකක් එයි කිව්ව නිස හොය හොය හිටියෙ මෙහෙම එකක් ❤

  • @shehanshamika2322
    @shehanshamika2322 День тому +53

    Pass පේපර් ප්‍රශ්නයක් කරනවා..stress එකට ඇවිල්ල සර්ගේ වීඩියෝ එකක්් බලනවා.සුපිරි .❤️✨️

  • @G-Homy
    @G-Homy День тому +20

    මේ වගෙ එකක් හදන හැටි හොය හිටියෙ.❤😊

  • @kavinsandeepa1563
    @kavinsandeepa1563 День тому +5

    Thank you sir❤❤ ගොඩක් පින් stress නැති කරගන්න පුළුවන් මේව බලල❤😊

  • @zelltreen
    @zelltreen День тому +4

    Sirge parana video ekak bala bala iddi meka dala 😍

  • @YasithHeshanUdagama1
    @YasithHeshanUdagama1 День тому

    Hoya hoya hitiya. Hambuna. Thankyou sir ❤

  • @Supun.S.Jayasinghe
    @Supun.S.Jayasinghe День тому +1

    Thank you sir ❤️

  • @FB_FEVER
    @FB_FEVER День тому +16

    Sir මා පාංක තියෙන ගානකිත් කරන්නකො.ඊට පස්සෙ ඒකෙන් අසමානතාවයක් විසදන විදිහෛ

    • @mrlion1992
      @mrlion1992 День тому +12

      මාපාංකයක් ආවොත් - පැත්තෙ තියෙන ටික + පැත්තට හරවන්න

    • @yureshimalka6711
      @yureshimalka6711 День тому +3

      @@mrlion1992 adooo 💗

    • @mrlion1992
      @mrlion1992 День тому

      @@yureshimalka6711 he he

    • @satttt-wv7zx
      @satttt-wv7zx 16 годин тому

      මාපාංක අවකලනය කරන්නෙ කොහොමද ​@@mrlion1992

  • @dhbuddies840
    @dhbuddies840 19 годин тому

    Thank you so much sir ❤

  • @satttt-wv7zx
    @satttt-wv7zx 14 годин тому +1

    අවකලනෙ ගානෙ e^x එක්ක කලවම් වෙලා එන ප්‍රස්ථාරෙකුත් ඇඳලා දෙන්න පුළුවන්ද

  • @satttt-wv7zx
    @satttt-wv7zx 16 годин тому +3

    මාපාංක අවකලනයකට ප්‍රස්ථාරෙ අඳින්නෙ කොහොමද
    මාපාංක අවකලනය කරන්නෙ කොහොමද

    • @kezerkixz1318
      @kezerkixz1318 12 годин тому +3

      නෝමල් ප්‍රස්තාරෙ සෘණ පැත්තෙ කැලි ටිකත් ඔක්කොම උඩ පැත්තට හරවල අදින්නෙ ඒකෙ

  • @I.L.PATHIRANAGE
    @I.L.PATHIRANAGE День тому +2

    gmk

  • @ThousandsYT
    @ThousandsYT День тому

    Thankyou sir❤

  • @bhawanthahirudika6241
    @bhawanthahirudika6241 День тому

    Thank you sir

  • @hesarapasan
    @hesarapasan День тому +5

    මේ වගේ වීඩියෝ ටිකක් දාන්නකො තව
    පාඩම් මතක් වෙනව සට ගාල
    ඕක නම් කලින් දැනන් හිටියෙ නැ හැබැයි

  • @CR-yl7nc
    @CR-yl7nc День тому

    Sir mapanka gank hdnnko keti ekta en prshnayk

  • @SudathaRohitha
    @SudathaRohitha День тому +2

    Sir giya para wage ශ්‍රිතය wens ekak eida 🥲

    • @2ndphoneMine
      @2ndphoneMine День тому

      අපරිමිත ශ්‍රිතයක් වගෙ එයි

    • @SudathaRohitha
      @SudathaRohitha День тому

      Ane sir ekatath podi vedio ekak 😢

    • @satttt-wv7zx
      @satttt-wv7zx 16 годин тому

      ​@@2ndphoneMineමාපාංකයක් හරි ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් හරි එයිද දන්නෑ

    • @satttt-wv7zx
      @satttt-wv7zx 16 годин тому

      ​@@2ndphoneMineඅපිරිමිත ශ්‍රිතයක් කියන්නෙ කොයි වගේද