තාම සුජීව දුලීකට ආදරේයි කියලා නෑ එකට හිටියට😥🤞 Chat & Music | ITN

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 77

  • @blacklion9018
    @blacklion9018 Місяць тому +46

    අව්‍යාජ චරිතයට ආදරෙයි . බොරු පොස් නැති සුපිරි චරිතයක්

  • @champikasenevirathna9743
    @champikasenevirathna9743 Місяць тому +148

    මම හරිම ආසයි දුලීකා මාරපන ඉන්න වැඩසටහන් බලන්න . හරිම අව්‍යාජ කලාකාරිනියක්

  • @Bola_CHUTIYA
    @Bola_CHUTIYA Місяць тому +13

    හරිම ලස්සනයි නිවේදිකාව ❤ හෙලුව මාකට් කරන අය අතර මේ නිවේදිකාව පට්ට❤ 😊

  • @avlife5971
    @avlife5971 Місяць тому +19

    ඇත්තටම මාත් ආදෙරේ නිලියක්.දුලීකා අක්කා මේ comment එක අනිවාර්යයෙන්ම බලයි කියලා හිතනවා මගේ comment එක.ඔයාව මම හරියටම සැප්තැම්බර් 17,මහරගම fab එකේදී දැක්කා.මම ආවේ මගේ husband එක්කයි,එයාගේ යාලුවො කීප දෙනෙක් සමග.ඔයා මම එක්ක හිනා වුනා.මාත් හිනා වුනා.ඔයාට මතක නැතිව ඇති කියලා මම කතා කරන්න ආවේ නෑ.අපි එකට අනෝජා මහත්මියගේ අභින workshop එකේ හිටියේ.මට හිතුනා ඔයා කතා නොකරයි කියලා.ඒ නිසා මම කතා කරේ නැත්තේ..❤ ආදරෙයි දුලීකා අක්කට

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 Місяць тому +28

    එයා ඉස්සර හරිම ලස්සනයි.මං මුලින්ම දැක්කේ රාත්‍රිය ටෙලි ඩ්‍රාමා එකෙන්

  • @nethnavodya7291
    @nethnavodya7291 27 днів тому +4

    බොරු පොෂ් නැති චරිත බන් මේ.ආදරෙයි පැලෙන්න❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 Місяць тому +13

    දුලිකා අක්කා සුජිව අයියා ඉන්න pogames බලන්න ආසයි

  • @nirmalawelgamage8583
    @nirmalawelgamage8583 Місяць тому +6

    ආදරෙයි බං දුලී.....එදා වගේම .

  • @alialtaher8154
    @alialtaher8154 28 днів тому +3

    මම..හරිම...ආදරෙ..හරි..කැමතිනම්..නිළුය.....බුදු.සරණයි

  • @MusicwithNishuu
    @MusicwithNishuu 18 днів тому

    අවංකවම දුලිකා මාරපන මම කැමති නිලියක්..එයා හරිම අවංකයි ..ඔබ දෙදෙනාට බුදු සරනයි ,❤🙏

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m Місяць тому +2

    Godak adare karanna lassana චරිතයක් thamai dulika akke..ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි godak ..🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chandrasoyza6791
    @chandrasoyza6791 Місяць тому +2

    මම හරිම ආසම නිළියක්, බොරැ ෂෝ නෑ.දෙන්නට ම ආදරෙයි, සතුටුයි ,

  • @AlahakoonmudeyanselageNilanthi
    @AlahakoonmudeyanselageNilanthi Місяць тому +8

    සුජිවත් හරිම ෂෝක් අනේ.

  • @madhushikaabayratne244
    @madhushikaabayratne244 Місяць тому +5

    Math hari asai Dulika mahathmiyata...❤❤❤

  • @WarakaheneIndasaraHimi-em6vn
    @WarakaheneIndasaraHimi-em6vn Місяць тому +2

    තෙරැවන් සරනයි දෙන්නාටම

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 Місяць тому +2

    Dulika miss nisa baluwe.theruwan saranai

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige Місяць тому +12

    දලීකා ❤️❤️❤️❤️❤️❤️

  • @bikefreedom1454
    @bikefreedom1454 Місяць тому +5

    Harima sweet dulika oya

  • @Ranganajayakodi
    @Ranganajayakodi Місяць тому +2

    😮😮😮😊supra

  • @nuwanthikajayawardane1371
    @nuwanthikajayawardane1371 Місяць тому +2

    අනිත් ඒවා මන් දන්නේනෑ...අර අන්තිමට කිව්ව එක ඇත්ත.වගකීමෙන් කියන්න පුළුවන්.🫠

  • @subhasurasingha6518
    @subhasurasingha6518 Місяць тому +2

    Aadaraniya dulika marapana...❤

  • @perleansta783
    @perleansta783 Місяць тому +2

    Lassana couple eka ❤❤

  • @hasangah1387
    @hasangah1387 Місяць тому +2

    Oyage awyaja kamata respect akka. Samaharu dala thiyenawa kakul paddana widiya hoda nalu ara 2ka me deka hodailu. Maw kiri... Nobipu... Kiri gunadarma ekka jana gatha.. Nounu... Pisso.. Kakul kiyana script ekakata anuwa paddannna. Mehema minissu... Samajayen aduwewa.......

  • @sriyakumari4314
    @sriyakumari4314 29 днів тому +2

    👍❤🌹

  • @chandrakumari5178
    @chandrakumari5178 Місяць тому +8

    අනේ දුලීකො අත්තමට යන්න කියන්නේ ඕක නෙවෙයි එකිනෙකාට මුදල් නැතිව උදවු කර ගැනීම

  • @HRDesilvaSilva
    @HRDesilvaSilva Місяць тому +2

    Who will tell love to a woman like Duleeka.

  • @jagodgelayantharukmalj.lru8607
    @jagodgelayantharukmalj.lru8607 Місяць тому +2

    Adharei dhukeeka akka

  • @sriyaniweera
    @sriyaniweera Місяць тому +2

    දුලිකා නිසා බලන්න හිතුනා ..ආදරෙයි දුලිකා❤❤

  • @MrDinugamage
    @MrDinugamage 15 днів тому

    ඩිංගිරි අම්මේ ❤

  • @saliya-s9f
    @saliya-s9f Місяць тому +2

    පට්ට නිහත මානි අපෙ ගමෙ සුජීව අයියගෙ කාර් එකෙ බැට්‍රි අවුලක් වෙලා අපිත් එක්ක හොදට කතා කරල ගියා කිසිම ලොකු කමක් නෑ ඒ උනාට මගෙ ක්ලාස් මේට් කෙනෙක් ඉන්නවා රගපාන ඌ හිතන්නේ ඌ හෙන ලොකු පොර කියල හැබැයි සුජීව අයිය නිතරම වාගේ දකිනවා කිසි අහන්කාර කමක් නෑ

  • @SujeewaJayaratne
    @SujeewaJayaratne 16 днів тому

    ❤niyami dulika

  • @senurashamil691
    @senurashamil691 Місяць тому +2

    😮nirankara ganiyak ,niliyak,polawe payagahala enna gahaniyak, wena niliyo wage boru ragili na thatama barad akak❤❤❤❤❤

  • @Pretty-g6g
    @Pretty-g6g Місяць тому +28

    මං දන්න විදියට සුජීව කලින් marry කරලා , එයාගේ දුවෙක් අපේ school එකේ ආවා.ඒ අක්කා 2009 වගේ මං හිතන්නේ AL කලේ... එයාලා හිටියේ වටරැකින් හැරිලා යන පාරේ... හල්බරාව පැත්තේ ... 😢

    • @Anuja-m5j
      @Anuja-m5j Місяць тому +16

      Appo anunghe😂 opaduppa num hondata matakaie neyda

    • @shkrsk
      @shkrsk Місяць тому

      😮😮😮

    • @manojsirantha4423
      @manojsirantha4423 Місяць тому +9

      2009 A/L කලා නම් එතකොට එයාට අවුරුදු 18ක් විබාගය කරලා අවුරුදු 15ක් එතකොට අවුරුදු 33යි.සුජීව 22න් මැරි කලා නම් දැන් එයාට අවුරුදු 55යි.බැදපු ගමන් ලමයි හදන්නේ නැහැ නේ බඩෙත් ඉන්නවා මාස 9ක් එතන අවුරුදු 2ක් තියන්න එතකොට සුජීවට අවුරුදු 57ක් ද වෙන්න බෑ නේද 😊

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l Місяць тому +1

      සුජීව දුලීකටත් වඩා අවුරුද්දක්‌ බාලයි වෙන්න ඇති

    • @chitraperera1025
      @chitraperera1025 Місяць тому +3

      ​@@Anuja-m5j ඉතිහාසයට හොද ලකුණු තියෙන්න ඇති නෙද ඕපදූප බය්යො???????

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Місяць тому +6

    ❤❤❤❤

  • @abherath1015
    @abherath1015 Місяць тому +4

    Mama hituwe Duleeka hoda kalakaariniyak kiyala....

  • @lakinduthewjan5176
    @lakinduthewjan5176 Місяць тому +5

    Hinawa nam ahagena inna appiriyai

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 Місяць тому +6

    Adarei dulika miss

  • @Anuja-m5j
    @Anuja-m5j Місяць тому +2

    D❤ulika

  • @DammikaRathnayaka-s1l
    @DammikaRathnayaka-s1l 22 дні тому

    Sanda amawakai eke hitiya ganata hitiyanam කොච්චර lassanaada oya dulika

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Місяць тому +4

    👍❤️❤️❤️💐🌹

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Місяць тому +6

    මොනවා නමුත් සුජීව පව්,

  • @dulanidinushka6868
    @dulanidinushka6868 17 днів тому

    රනිල්ට කඩේ නොගිය නම් ඔයා තාමත් මට මාර චරිතයක්

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 Місяць тому +2

    Dulika langadi bus ekedi hammabuna harima saralai.
    Okkoma ekka eyama kathakara kanna aran dunna.

  • @rosedias3722
    @rosedias3722 Місяць тому +2

    Adare kiwwe nathi unata, oyata hakiwwa neda😂😂man 2 ta asai

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Місяць тому +4

    Ayi mewa prasiddiye kiyanne

  • @pradawck2194
    @pradawck2194 Місяць тому +2

    BUSINESS.

  • @krishperera5050
    @krishperera5050 Місяць тому +26

    ආයේ නැහැ වැඩ සටහන ඉවර වෙලා කෙලීන් ම ගෙදර ගීහීල් ලා නීදා ගන්න බලාගෙන දුලීකා ඇවී ල්ලා තීයෙන් නේ 😊

    • @shyamaananda587
      @shyamaananda587 Місяць тому +7

      එයා ඕවර් ඇක්ටින්, මං ආස නෑ 😂

    • @Saduni-q5q
      @Saduni-q5q Місяць тому +2

      😂

    • @krishperera5050
      @krishperera5050 Місяць тому

      @@shyamaananda587 කියලා වැඩක් නැහැ අමු පන්ඩී ත. 😃

  • @gangaWasana-fk3qc
    @gangaWasana-fk3qc Місяць тому +2

    Ko ban dan kettu wenawa kiuwe masen

  • @IndiraWelgama
    @IndiraWelgama Місяць тому +4

    තුං නාකි විසේ

  • @RajuGamage-b9z
    @RajuGamage-b9z Місяць тому

    Paw

  • @RajuGamage-b9z
    @RajuGamage-b9z Місяць тому +2

    Sapa dunada dannena na

  • @Pradeep-qw1wo
    @Pradeep-qw1wo Місяць тому

    Dulika pau...eya hodai.

  • @stringsandkeys2220
    @stringsandkeys2220 Місяць тому +4

    ඇයි බන් මේ Bedsheet නෝනව මේ මිනිහා කසාද බැන්දේ . අනේ මන්දා හිනහත් යනවා අය්සේ තමුසෙව දැක්කම , දුකත් හිතෙනවා , 😢😂

  • @magretsamarasinghe8762
    @magretsamarasinghe8762 Місяць тому +6

    දක්ෂනිලිය්ක් වුනාට හිනාව නම් හරිම කැතය්

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw Місяць тому +4

    ❤❤❤❤

  • @dula8235
    @dula8235 Місяць тому +4

  • @sandayawijewickrama6863
    @sandayawijewickrama6863 Місяць тому +2

    ❤❤❤❤❤

  • @Sujeewa-ci5ns
    @Sujeewa-ci5ns Місяць тому +2

    ❤❤❤❤❤❤