හදිසියේ ඒලියට දැමු කුඩු කන්ටේනර් වල කුඩු කිලෝ 6000ක්

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 236

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 5 днів тому +54

    මෙවැනි දූෂණ හෙලිකරන ඔබට අපගේ උත්තමාචාරය ,,ජයවේවා සාලිය ,නුඹට තෙරුවන් සරනයි

  • @lalithbandara5824
    @lalithbandara5824 5 днів тому +26

    ඔබගේ හෙළිදරව්ව ඉතා ඉහළින් අගය කරමි Salya .

  • @koekloeren3797
    @koekloeren3797 5 днів тому +49

    රේගුව වරාය කියන්නෙම දුශිත හොරා ගුහාවක්,,

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri 5 днів тому

      ප්ක්කිලි,න්ගේ,වැඩ

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 5 днів тому

      Bahutharayak inne sakkili, un aragaleta wiyadam karapuwata santhosam dunna

  • @SriyaniDamayanthi-px1kl
    @SriyaniDamayanthi-px1kl 5 днів тому +50

    මොනවාද අයියෝ මේ වෙන්නෙ.ජනාධිපති තුමා කරුනාකරලා මේවට පියවර ගන්න. නැත්නම් ඔබටයි මේවට වගකියන්න වෙන්නෙ.

    • @belsonkarunahalu1018
      @belsonkarunahalu1018 5 днів тому

      ඔය ඔක්කොම රේගුවේ උන්ගේ, කුඩු මුදලාලිලාගේ plan. රේගුවේ backlog එකක් හදලා, ආණ්ඩුවව පීඩනයකට පත් කරනවා.
      එතකොට මේ "කැද " අන්ඩුවේ මැති ඇමතිවරු හා ජනාදිපති ඉක්මන් තීරණ ගන්නවා මේ ටික පරීක්ෂාවකින් තොරව නිදහස් කරන්න.

    • @pubudunayanawijewardhana457
      @pubudunayanawijewardhana457 4 дні тому +1

      එයා දන්නවා

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 5 днів тому +24

    ජනාධිපති තුමනි ඇයි ඔබතුමාට මෙවා පෙන්නෙ නැද්ද තවම ඔබතුමා ටිලාන් අලස්ට විරුද්ධව කිසිම පියවරක් අරගෙන නැහැ. දැන් ඔය කුඩු ගෙනල්ලා ඵවා ඇල්ලුවෙ නැහැ ඵහෙනම් ඵවා බොන ඩින්ගක් විකුනන අයවත් අත් අඩංගුවට නොගැන ඉන්න මොකද.වරායෙන්. කන්ටේනර් බලන්නෙ නැතුව ඵලියට දනවා නම්.ජනතාවටත් ඵ වාගෙ සහනයක් දෙන්න වෙනවා ටිරාන් අලස්ලාව ඵපා කියලා තමයි අපි මාලිමාවට චන්දය දුන්නෙ ❤❤❤❤❤❤

  • @ajjj772
    @ajjj772 5 днів тому +6

    බොහොම වටිනා හෙළිදරව්වක්. මේ ගැන අපිව දැනුවත් කිරීමේ බොහොම ස්තුතියි. හිතලා බලනකොට කරපු ඔක්කොගෙම හොඳ මේ වැඩේ නිසා වැළලිලා යනවා වගේ පේන්නේ.

  • @Vithanage-q8r
    @Vithanage-q8r 5 днів тому +11

    මේවාට වගකියන්න ඕනේ දූෂිත වරාය හා රේගු නිලධාරීන්

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m 5 днів тому +19

    ගිය රජයට කත් ඇදපු නිලධාරීන් ආයතනවල ඉන්නව ඒ අයගෙ උපදෙස් ක්‍රියා කරනකොට කල්පනාවෙන් කරන්න වෙයි. නැත්නම් රජයට වැඩිකල් ඉන්න බැරිවෙයි

    • @Janaka-h5r
      @Janaka-h5r 3 дні тому

      @@KanchanaMunasinghe-k1m
      තොරතුරුවළ සත්‍යතාවය නොදනිමි.
      නමුත් බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට නියෝග කර ඇත්තේ දේශපාලන අධිකාරිය බව නම් පැහැදිලිය. එවැනි තත්ත්වයක් තුළ නිළධාරීන් හට ඇඟිල්ල දිගු කිරීම යනු සත්‍ය වශයෙන්ම වහල්භාවයකි.
      පක්ෂ භේදයකින් තොරව මෙවැනි වහල් ජාතියක් බහුතරය වනතාක් මැතිවරණ වළින් නම් රටවල් ගොඩනැගිය නොහැක.

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 5 днів тому +25

    අනුරට උපදෙස් දෙන ආචාර්ය මහාචාර්යවරු ගෙදර එවන් වන ඔක්කොටම කලින්..

  • @nawatime_titha
    @nawatime_titha 5 днів тому +15

    දැන් කරන්න තියෙන්නෙ කුඩුටික අල්ලන එක..කුඩු කාරයොත් එක්ක..❤❤❤

  • @wajiradayananda3411
    @wajiradayananda3411 5 днів тому +8

    ඇත්ත ,ජනාධිපති තුමා කෙලින් හිටගන්න, නගුල බාගෙන හාගන්න කලින් ,

  • @priyasusanthasilva7995
    @priyasusanthasilva7995 4 дні тому +2

    කතා ජලය පමනයි මොකද පුහුණුු ව කැලැ පුහුණුු ව ඒකයි ඇත්ත කතාව

  • @rexieperera7844
    @rexieperera7844 4 дні тому +3

    හාබර් එකට, මත්ද්‍රව්‍ය ඇල්ලීම සදහා පුරුදු පුහුණු කරන ලද බල්ලන් යොදාගත හැකියි. කොන්ටේනර් එකට GPS සවිකල හැකියි. මේ සදහා අවංක පොලිස් නිලධාරීන් යෙදවිය යුතුයි.

  • @Meaful
    @Meaful 4 дні тому +2

    මේවට ක්‍රියාමාර්ග ගන්නේ කව්ද ?...රට ඉන්න එක හොරෙක් ගෙන්නන්න එකෙකුට බැරි උනා..එක බල්ලෙකුට මේ රට කොරන්න බෑ 😡

  • @nuwamano9950
    @nuwamano9950 5 днів тому +9

    කියන හැම දෙම hari වෙන්නත් puluwan nowennath puluwan.කල්පනාවෙන් සවන් දෙන්න.

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 5 днів тому +6

    අනුර ඔයා බයද..ටිරාන්..ආලස්ට..ඇයි .ආප්පා...මුන්ව..කනින්..ඇදගෙන ගිහින් හිරේට..දමන්න බැරි දැන් අතට..මාටිටු.වෙලාත්..මුන්ව..හිරේ.දමන්න බැරි නමි..අනුරට..රට.කරන්න බැහැ ...එක්කො..අනුරත්..සාපොටි..ඇති ටිරාන්ආලස්ට...බලමු බලමු බලමු පුතා හාරයේ...

  • @SitharaChamodani-wu9uo
    @SitharaChamodani-wu9uo 5 днів тому +5

    🎉ඔබගෙ හෙලිදරව් එලකිරි

  • @donj.christy2308
    @donj.christy2308 5 днів тому +15

    ඔය වගේ වැඩ අහන්න අපිට ඉඩතියන්න එපා ඒවගෙ බොලද වැඩිනම් එපා තමයි..ඔව් ඔව් ඒකකරන්න... ජනාධිපති තූමනි මෙක නිරාකරනය කරන්න 😢😢😢😢😢

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 5 днів тому +12

    හැමෝම ගහන්නේ එකබෙරේමයි වෙනසකට තියෙන්නේ ගහන උන්ටික වෙනස් වෙනවා වසර හතරක පහකට වරක් එකබේරේමයි

  • @piumiwikumm
    @piumiwikumm 5 днів тому +1

    මරු . මේ වගේ දේවල් 76වසරකට උනේ නෑ. මරු ආණ්ඩුව.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 днів тому +13

    බොහොම ස්තුතියි

    • @bernardfernandopulle
      @bernardfernandopulle 5 днів тому

      Lajjai anura ලජ්ජාවක් නැද්ද bana tolk දෙන්න epa wada හරියට කරන්න අපිට dukai

  • @ruwannandana4573
    @ruwannandana4573 5 днів тому +7

    ඔයාට තියෙන තොරතුරු අනිවාර්යයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපර්තුමේන්තුවට දෙන්න.ස්තුතියි .

    • @SaliyaT_vision
      @SaliyaT_vision  5 днів тому +3

      මේ සම්බන්ධව පැමිණිල්ලක් කලා. අදාල විස්ථර දුන්නා. හෙට විඩියෝවෙන් ඒ් බව කියන්නම්

  • @A2coreA2core-t2y
    @A2coreA2core-t2y 5 днів тому +7

    ඔන්න ජනපති නිහඩයි....

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 5 днів тому +15

    මෙය හිතාමතාම ගහපු ගේමක්.ඒකය තදබදයක් මැව්වෙ,නියම මොල.....

  • @kamaniabeywickrama6612
    @kamaniabeywickrama6612 5 днів тому +1

    ජය වේවා සර්

  • @indi15
    @indi15 5 днів тому +13

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි පාඨ පක්ෂ නැතුව ඇත්ත කතාව හෙලි කිරීම ගැන ❤️

  • @nimalkarunathilaka5834
    @nimalkarunathilaka5834 5 днів тому

    Budusaranai oba ❤❤❤

  • @Christy-m1j
    @Christy-m1j 5 днів тому +14

    ඔබ හරි සහෝදරයා 👍🏻

  • @sithrachennai161
    @sithrachennai161 5 днів тому +4

    Mewata thamai අනුර...
    Elawanna balan inne .රජයේ ta සහයෝගය denna ඔබට

  • @jayalaljayalal9477
    @jayalaljayalal9477 5 днів тому +11

    මුන්ට අන්තිමට 159 කිය කිය ඥාව් ඥාව් කියන්න විතරයි ඉතුරු වෙන්නෙ

  • @ganeshaberathna3420
    @ganeshaberathna3420 5 днів тому +22

    ඔබතුමා ලග සාක්ෂි තියෙනවා නම් CID එකට පැමිනිල්ලක් දාන්න.

    • @SaliyaT_vision
      @SaliyaT_vision  5 днів тому +3

      මේ සම්බන්ධව පැමිණිල්ලක් කලා. අදාල විස්ථර දුන්නා. හෙට විඩියෝවෙන් ඒ් බව කියන්නම්. නමුත් මාධ්‍යවේදින්ට ඒහෙම පැමිණිලි කල යුතුයි කියා නියමයක් නැත. අපගේ වගකිම සමාජගත කිරීමයි. සමාජය විසින් පැමිණිලි කිරීම කල යුතුයි.

    • @PathumChinthaka-e3f
      @PathumChinthaka-e3f 5 днів тому

      මාධ්‍යවේදීන් පිටසක්වලද.ඔන්න ඔය මානව ගුණය අභිබවා රැකියාව ජීවිතය කරගත්ත වුර්තිකයො ප්‍රමාණය ගණං හැදුවොත් උපන් රටට වගවීම පැහැර හැරෙන් පුරවැසියන් ලක්ෂ කීයක් ඇත්ද.මේ මුළු පිරිසම ගත්තොත් හැමෝම අධ්‍යාපන මට්ටම ඉහල අය.උගතුන් රටේ අභිවෘද්ධියට තම යුතුකම පැහැර හරින රටක තත්වේ තමයි අද අපි මේ විඳිමින් ඉන්නෙ.ඉතින් අන් සියල්ලට ප්‍රථම මානව රීතීන් පෙරට තබා කටයුතු කරන යහපත් සමාජයක් වෙනුවෙන් සියල්ල යාවත් කාලීන විය යුතුය.කන්ටේනර් නිදහස් කල ඒ වුර්තිකය අතිනුත් වී ඇත්තෙ එයමයි.නීතිය කුමක් උවත් රටට වියහැකි උවදුරු ගැන වගවීමක් විය යුතුව තිබුනා

    • @PathumChinthaka-e3f
      @PathumChinthaka-e3f 5 днів тому +1

      බයිසිකලේක පිටිපස්සෙන් වාඩිවෙලා හෙල්මට් එකක් අතේ තියන් යන පොඩි ළමයෙක් ට්‍රැෆික් රාළහාමිට අහු උනොත් රාළහාමි කරන්න ඕන බයිසිකලේ නවත්තල ඒ පොඩි එකාගෙ ඔළුවට ඒක දාල පිටත් කරන එක මිස බයිසිකලේ පැදං යන වැඩිහිටියට දඬ කොලයක් දෙන එක නෙමේ

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 5 днів тому +2

    ජනාධිපති තුමනි ටිරාන්ට විරුද්ධව පියවර ගන්න

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 5 днів тому +4

    මිනිස්සු අපහසු තාවයට පත් නොකර ඩැඩ් තීරණයක් ගන්න

  • @Iranrj
    @Iranrj 5 днів тому +7

    මේක ආන්ඩුව දන්නවා....ඇයි එලියට දැම්මේ

  • @CitartySumanasekara
    @CitartySumanasekara 5 днів тому +2

    ජනාධිප්‍රති තුමනි.මෙ කූමක්ද වෙන්නේ.ඇයි මෙහෙම කරන්නේ.රටෙ ජනතාව අවදියෙන්. මේ කන්ටේනර් ගිය තැන් සෝදිසි කළ යුතුය... ❤❤❤😮😮😮😮

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij 5 днів тому +5

    These type of Parliamentarians must be sacked from the Parliament and Legal action must be taken immediately, if this information is true . We like to know what the decision of H.E. the President .

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 5 днів тому +11

    අනේ මන්දා සාලිය පුතා.
    දැන් නම් ටිකක් පිස්සු හැදෙනවා

  • @NishaPinto-yh2tp
    @NishaPinto-yh2tp 4 дні тому +1

    ලන්කාව දැන් හොර කමටයි බලු වැඩයි තමයි පුරුදු වෙලා තියෙන්නේ අපිත් දැන් බලන්නේ කොහොම හරි මොන ගේමක් ගහලා කියක් හරි හොයන්නයි බලන්නේ ලොකු උන් කරලා bmw,benz ගන්නවා නම් අපි ගේමක් ගහලා 3weel එකක් ගත්තාම ඇයි පාන්ද

  • @TheWorldFellowshipofBuddhists
    @TheWorldFellowshipofBuddhists 4 дні тому

    👍👍👍

  • @sameerasirishantha3257
    @sameerasirishantha3257 5 днів тому

    ඔබට අපේ උත්තමාචාර 👍👍🤝🤝🙏🙏

  • @ChampsDiary-t1t
    @ChampsDiary-t1t 5 днів тому

    Can't believe the amount of betrayal here. Appreciate your effort❤ We request the government to give some hope for the people of the country.

  • @MishenWolter
    @MishenWolter 4 дні тому +1

    ජනාධිපතිතුමා මේවා පරීක්ෂණ කරලා නීතිය ක්‍රියාත්මක කරන්න දැඩි

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx 5 днів тому +13

    අනුර කුමාර ටිරාන් අලස්ගෙ රෙද්ද අස්සෙ කියලා රටම නොකිවට දන්නවා අලස් අයියගෙ අදරනිය අරවින්ද මල්ලියා කියලා

  • @mithunudara5823
    @mithunudara5823 5 днів тому +2

    Good 🎉🎉🎉

  • @sarathwickramarathne5092
    @sarathwickramarathne5092 5 днів тому +3

    ඹච්චර ශුවර්නම් අයි රේගුව චෙක් කරෛ් නැත්තේ. මෙච්චර කාලයක් තියගෛන ඉදල චෙක් කරගන්න බැරිවුනානම් වරද කාගෙද? තව කොච්චර කාලයක් ඕව තියාගෙන ඉන්න බලාපොරොත්තු වෙනවද? මෙච්චර කාලයක් ඕව චෙක් කරන්න එපා කියලා කවුරුවත් කියලා තියනවද?

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 5 днів тому +14

    කැහි ගැනී දීල හොටු ගැනී ගත්ත වගෙ වැඩක්ද වෙන්නෙ ජනතාවට දුන් පොරොන්දු ඉටු වෙන්නෙ නැත්නම් කාටද මේවා කියන්නේ ?

  • @goyumaravinda5696
    @goyumaravinda5696 5 днів тому +3

    ඉක්මනින් hoyapalla yako henagahanawa

  • @amilanishan7982
    @amilanishan7982 3 дні тому +1

    Anura api obadumata chade dunne oi wage waba karawanna newai karunakarla me wage dewal wenna newai me manusaya kiyana dewal aththa me kisima deyak kiyanne na sakiadiwa thamai me kiyanne

  • @Tissagmail1962
    @Tissagmail1962 5 днів тому +10

    ටිරාන් අලස් සහ අනුර ජනාධිපතිතුමා ජනතාවට කොකා පෙන්වා ඩබල් ගේමක් ගහනවා වගේ

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 5 днів тому +1

    එකඟයි.රේගුව ගෙන දන්නෝ දනිති

  • @SitharaChamodani-wu9uo
    @SitharaChamodani-wu9uo 5 днів тому +1

    මෙවට රජය වගකිවයුතුයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 4 дні тому

    කතාව ඇත්ත නම් මේ ආඅණ්ඩුවත් නොදැන ද මේවා වෙන්නෙ..?කොයි තරම් අපරාධයක් ද?දෙවියො මේ රට ආරක්ෂා කරත් වා.

  • @ChamaraWijayakumara
    @ChamaraWijayakumara 5 днів тому

    Saliya.oya.hari.digatama.yan

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 4 дні тому

    ජනාධිපති තුමනි,ඔබ තුමා වරායයි රේගුවයි ගැන නිසි අවධානය නොකලොත් මේ තිබෙන තත්වයෙ හැටියට රට නම් ගෙඉනය්ය බැරිවෙයි. පරන හොර ලොක්කො හැම තැනම ඉන්නව.නිසි උපදෙස් ගන්න හැකි අවංක නිලධාරීන් යොදා නොගතොත් ඔබ තුමා රටය පණ දෙන්න හැදුවත් වැඩක් නැතිවෙයි.❤❤❤

    • @J.oPerera
      @J.oPerera 4 дні тому

      Mahaththayo api me aanduwa path karala dawas kipayak yaddi comments damma hitapu rajjaya niladarin ain kara aluth paalanayak aaramba karanna kiyala “eka ahawwe nathinisa’dan penawaneda rata abbayanthere abirahas lesa siduwana dewal?wisesayen nithi ayathana ha waraya “air port eka gane dhadi pariksawakin sitiya yuthuya?apida aye comments nodami?mokakda me karanne?ekek athadanguwata gannakota itawadiye alabayak rajayata sidda wela iwarai?pohone wala ellila idala ape as ewarai?dan ewa sanipa karanna dahas ganan mudal hoyanneth kohomada?kanagaatui hode?

  • @kapilakapila9566
    @kapilakapila9566 5 днів тому +2

    එදා ඉදලම උනේ උඩ උන් හොරා කාපු එක.යට උන් හිතාගෙන ඉන්නෙ ලොක්කො අවන්කෛ කියල .නමුත් ඒක එහෙම නෑ උඩ උන් ඔක්කොම යාලුවො

  • @Yungedii
    @Yungedii 2 дні тому

    වරායේ ඉන්නේ තනිකරම කලින් ආණ්ඩු වල උන් අපේ ගමේම ජොනියට උදව් කරපු කි දෙනෙක් දැම්මාද,ol වත් නැතුව.අය highway එකට.

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 5 днів тому +1

    ජනාධිපතිතුමාගේ නමට කැල්ලක් නේද එතකොට කුඩු තියෙන බව කන්ටේනර් එලියට ගියාට පස්සෙද දන්නේ

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 5 днів тому +2

    රටේ ඉන්න අපරාධකරුවන්ගේ නම් ටික තියෙනවා අපරාධ අංශය අඳුරට උවමනාවක් තියෙනවානම් ඔය මිනිස්සු ටික මාසෙන් අල්ලලා හිර කරන්න පුළුවන් රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නිසා..?

  • @Himi-Diri
    @Himi-Diri 4 дні тому

    කෝ ජනපති තුමනි මේවට නීති..ඇග හිරිවැටෙනවා මේවා ඇහෙද්දි

  • @ChandanaLalith-f9r
    @ChandanaLalith-f9r 5 днів тому +2

    ජනාධිපතිතුමා කරුණාකරලා මේ ගැන පරීක්ෂණ පවත්වන්න ඔබ ළඟ දූෂිතයන් හොරු සිටිය හැක

  • @donj.christy2308
    @donj.christy2308 5 днів тому +2

    නැ නෑ ටිරාන් අලස්ට පක්ෂ කට්ටියක් අනූරලග ඉන්නවාද කියන සැකය ඇයි එහෙම යවන්න ඉඩ දූන්නෙ ඇමතිතූමා මෙච්චර නීතිය තදින්ම කරන අපී කොහොමද ඒවා එලියට ගියෙ..😢😢😢

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 5 днів тому

    Ape Ammige minisunge jevitha iwarai Nuwan allala maraniya dandanaya niyama karanu ahinsaka daruwo iwarai Tiran ballanta issarawelama maraniya dandanaya niyama karanu anurala un hurathal karanne aey

  • @HarischandraKannangara
    @HarischandraKannangara 5 днів тому +2

    කවුද කියන්නෙ හරියටම කුඩු කිලෝ 6000ක් තිබ්බා කියල කියපු කෙනාගෙන් ඇත්ත දැනගන්න පුළුවන් නේද

    • @SaliyaT_vision
      @SaliyaT_vision  5 днів тому

      මේ සම්බන්ධව පැමිණිල්ලක් කලා. අදාල විස්ථර දුන්නා. හෙට විඩියෝවෙන් ඒ් බව කියන්නම්. නමුත් මාධ්‍යවේදින්ට ඒහෙම පැමිණිලි කල යුතුයි කියා නියමයක් නැත. අපගේ වගකිම සමාජගත කිරීමයි. සමාජය විසින් පැමිණිලි කිරීම කල යුතුයි.

  • @chandradasahherath1972
    @chandradasahherath1972 4 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nalakapradeep7511
    @nalakapradeep7511 3 дні тому

    දැන් කවද මේකේ ආරක්ෂා බාරව ඉන්නෙ
    අනේ මන්ද මේ රට හදන්නෙ නෑ

  • @sentapt8387
    @sentapt8387 5 днів тому

    YOu have to arrest the guy speaking in that clip and investigate immediately. I can guarantee you he is in on it together with Tiran.

  • @SamanKumara-hw6pz
    @SamanKumara-hw6pz 5 днів тому

    Dasha palana karayoo hamoma janathawa rawatanawa waga thama mata panne aiyooo janapathi thumani godak kana katui oba thuma gannath mewa dakinakota

  • @enlightenedShoebill
    @enlightenedShoebill 5 днів тому

    හොරුන්ගේ අතින් රට විශ්වාසය තබලා පවරාපු එකා රට කන්න හදනවා... ඇන්ත ප්‍රශ්න වහලා හිටපු මයිනා වත් කට තියන් ඉන්න බැරුව නැගිට්ටුවා.
    මේ රටේ මිනිස්සු ගැනු දරුවෝ පව්....😮

  • @BgSenavirathna
    @BgSenavirathna 4 дні тому

    මේ කියන කතාව ඇත්ත නැත්ත බලන්න ඵයත් ඵක්ක ගිහිල්ල බලන්න නැත්තන් ඔහුව අත්අඩංගුවට ගන්න???

  • @Eproduction-y4b
    @Eproduction-y4b 5 днів тому

    රෙගුවෙ බත් කන්න උංට මෝලෙ කලදක් නැද්ද කවුරැ උපදෙස් දුන්නත් සොයලා වැඩකරන්න ඔන වාරයේ ඇමති නිදිද මෙවා දැක්කෙ නැද්ද

  • @KumaraPanditaratne-tv4se
    @KumaraPanditaratne-tv4se 5 днів тому

    Baya nathuwa itha wadagath facts and figures dena eka gana obata ape pranamaya🎉
    Tiran Alas thawama balawath ???? Huh!!! Kohomada eka wenne??? Rahasa kumakda????
    Well done Sir❤
    Jayawewa 🙏

  • @SagithJagoda-l4o
    @SagithJagoda-l4o 5 днів тому

    සමහර ඇමතිවරු ගැන අපිට කිසිම පැහැදීමක් නෑ....ඔීනෑම දෙයක් (නීත්‍යානුකූලව) කරන්න පුළුවන් බලයක් දීල තියෙනවා ...ඔීනෑම තීරණයක් අරං වැඩ කරන්න පුළුවන් බලයක් දීල තියෙනවා ..එහෙම තියෙත්දිත් වෙනද උන දේවල් අදත් එහෙමම වෙනවනං ,ජනමතය ගැන අවබෝධයක් නැතිකම

  • @anilkalansooriya
    @anilkalansooriya 5 днів тому +1

    අපිට බදු ගෙවල වාහන කැල්ලක් ගේන්න දෙන්නෙ නැහැ මුං තහනං බාන්ඩ කියල

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 5 днів тому +2

    මේවා ඇත්තට අනුර දැනුවත්ව වෙනවද දෙයියනේ😢😢😢😢😢😢😢

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 5 днів тому

    කන්ටේනර් blokeක් කරගෙන ඉන්නෙත් ඕක කරන්න වෙන්න ඇති

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 5 днів тому

    අය්යෝ ,,අනුර ජනාධිපති තුමා සිහි බුද්ධියෙන්ද,, ඇයි මෙ කන්ටේනර් පරීක්ෂණ කරන්නේ නැත්තෙ ,,,,ආන්ඩුවෙ අය දැන් පිස්සු ,කියවන්නේ ,,,මොලේ කල්පනා කරලා වැඩ කරන්නේ ,,, අපි චන්දය දුන්නෙ පිස්සු කතා ආහන්ඩද,,, 😢😢😢😢

  • @SumithaSumithra-sb6kx
    @SumithaSumithra-sb6kx 4 дні тому

    ජනපතිතුමනි යුද්දෙයක් නැති රටක නිකන් ඉන්න හමුදාව..රේගුට යොදවන්න..බහලුන් චෙක් කරන්න ටෙිනින් ඔිනි නැ..රේගුව ගැන අවධානය දෙන්න..අපේ ආරකෂාව ගැන අපිට බයයි...කරන්න බැරිනමි රනිල්ට රට බාර දෙන්න

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 5 днів тому

    Rajaya saport Aey mewa da dado thiranaya ganna bari Tiranla anurala okkomala yaluwo 😮😮😮

  • @ChandanaLalith-f9r
    @ChandanaLalith-f9r 5 днів тому +8

    රට එ තත්ත්වයට පත් කිරුවේ නම් හිටපු අය

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 5 днів тому

      hitapu aya karapu ewa meyalath karanawanam hitapu ayatama karanna dunnanam iwarai ne.ha nedda???

  • @dikdilani1287
    @dikdilani1287 5 днів тому

    OYA cantenar pareksha Kara Aliyata danna Mantreewaru 159 Yak Ennawa AEI Baya....Nethipathi Anewarayanma Ain Kala Utui.Oya Nethipathi AkA naduwaka waradi karainwa nedahas karanawa.... Namal tajudin Maruwa keyanawa parlimantuwa AEI Uwa At Adanguwata Ganna natta.... Dasabandu Pathala Nayakayak.... KO Nethiya Teran Alasta KO Nethiya Kochchara Aparada karayoda...3/2 Balayak Dunna Unta Keri powanna Nowai..... AEI Pasubata Wanna..... Unta Harinam ALLa Maranna Ona Karapu Dawal welata...... 12:09

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 5 днів тому

    දැන දැන තමයි මේවා කරන්නේ

  • @HerathMadagedera
    @HerathMadagedera 5 днів тому

    ඉස්සර නගුට උස්සන් කෑ ගහපු රේගුවෙ වෘතිය සමිති මේ ගැන කතාවක් නැද්ද.

  • @HerathMadagedera
    @HerathMadagedera 5 днів тому

    වරාය භාර ඇමතියා මේවට උත්තර නොදෙන්නේ ඇයි එයත් මේවට සම්බන්දද

  • @SamsungF23-k7s
    @SamsungF23-k7s 5 днів тому

    මේ මොන අපරාධයක් ද. .තවත් මොනවද බලන් ඉන්නෙ හු..,...

  • @priyasusanthasilva7995
    @priyasusanthasilva7995 4 дні тому

    මම කියුවෙ මහත්තය අනාගන්නව

  • @pererafrank6470
    @pererafrank6470 5 днів тому

    Waraaye තද badaya ඇති කෙරුවේ ඕනා කාමීන්...impasse kantenar එළියට දමා ගත්ත සෝදිසි kirimakin තොරව..කොහොමද මොලේ...අනුර naaa ගන්න ව 😢😢

  • @m.d.ifernando9853
    @m.d.ifernando9853 5 днів тому +1

    අපි කිව්න මේක

  • @chamindalaksaman8301
    @chamindalaksaman8301 5 днів тому +5

    මතක ඇතුව ගාස්තුව ඉල්ල ගන්න.

  • @nadeekageethanjalee8826
    @nadeekageethanjalee8826 5 днів тому +1

    අම්බෝ

  • @jehanfernando5699
    @jehanfernando5699 5 днів тому

    එහෙනම් CID එකට තොරතුරු දෙන්නේ නැත්තෙ මොකද....ඒවා කාටද ගියේ,කොහෙටද ගියෙ කියල දන්නවනෙ....පරික්ෂන කරන්න ප්‍රසිද්ධ මාධ්‍යය වලට තොරතුරු දෙන්න .රටම මේ ගැන හොයන්න බල කරන්න ඕනෙ. ලසන්නල වගේ අය ප්‍රසිද්ධ මාධ්‍ය ය තොරතුරු දිලා නඩුත් දැම්මා .

    • @SaliyaT_vision
      @SaliyaT_vision  5 днів тому

      මේ සම්බන්ධව පැමිණිල්ලක් කලා. අදාල විස්ථර දුන්නා. හෙට විඩියෝවෙන් ඒ් බව කියන්නම්. නමුත් මාධ්‍යවේදින්ට ඒහෙම පැමිණිලි කල යුතුයි කියා නියමයක් නැත. අපගේ වගකිම සමාජගත කිරීමයි. සමාජය විසින් පැමිණිලි කිරීම කල යුතුයි.

  • @dayapathmini6834
    @dayapathmini6834 5 днів тому

    Anewara❤❤❤❤b.s❤❤

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 5 днів тому

    මෙි..රට..පාලනය කරන්න බැරිනමි..යන්න අනේ..යන්න ..අනුරට.කියන්නේ ..අනුර ඔයා.බයයි..ටිරාන්..ආලස්ට..දේශබන්දුට...මෙි..කොන්ටිනර්..ඇතුලේ තියෙන්නේ ..බොමිබ..⚔ 🗡 🤺 කඩු..ස්තිරයි.පැහැදිලිව පෙනවා රට..පාලනය කරන්නේ බලවත් හස්තයක්...අනුර කුමාර මොන 😂😂😂ජානාධිපතිද..අනුර..ටිරාන්.අලස්ට.බයයි..

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 5 днів тому

    අනේ මන්ද

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 5 днів тому

    මට තේරෙන විදියට පොහොට්ටුවේ සහ රනිල්ගේ ගෝලයෝ හොරෙන්ම ජාතික ජන බලවේගයට රිංගෝලා අනිවාර්යෙන් ම.. ගරු ජනාධිපතිතුමනි හොද බුද්දියෙන් හිතන්න.. වහාම මේ අපරාදකාරයෝ අයින් කරලා දැඩි දඩුවම් නීති මගින් දෙන්න. ස්තුතියි

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 5 днів тому +1

    ඔබ කටින් කිවිවාට ඔව කරන්න බැහැ එ් තරමට රටෙ සැම තැනම හොරකමි දුසන ඔබ ජනපති උනානමි ඔබට කල හැකිද,කට මැත නොදඩා ඉන්න,කියන් ලේසියි,කරන්න,අමාරැයිඉ

    • @egoda
      @egoda 5 днів тому

      Well said.
      He needs time and caution 😢

    • @SaliyaT_vision
      @SaliyaT_vision  5 днів тому

      මට ඒය කල නොහැකි නම් මා බාරගන්නේ නැත.
      අනුරට කල යුතුව තිබුණේ ද ඒයයි

  • @BhashyaDiduli
    @BhashyaDiduli 5 днів тому +1

    ඔය කථාව විශ්වාස කරන්න බෑ.

    • @SaliyaT_vision
      @SaliyaT_vision  5 днів тому

      විස්වාස කල නොහැකි වුවාට සිද්ධිය ඒයයි

  • @KalumUdagedara
    @KalumUdagedara 5 днів тому +1

    Monawa unath ala news❤❤❤🎉🎉🎉

  • @WasanthaSenevirathna-o1o
    @WasanthaSenevirathna-o1o 5 днів тому +1

    එතකොට සාලිය ඔයා ඕක කියන්න ඕන කන්ටේනර් වරායෙන් එලියට එන්න කලින් කියන්න ඕන නේද ඔයා මොන වෙලාවෙද මේ කන්ටේනර් තදබදය අස්සෙ මෙහෙම ගේමක් තියෙනව කියල කිව්වෙ කමෙන්ට් කියවගෙන යනකොට ඔයා දීපු ගින්න මිනිස්සු මොන තරම් ඇන්දිලා ඉන්නවද කියල තේරෙනව රීප්ලේස් කතාව හරි ඒත් කුඩු ටික රටට එනකම් ඉදල බයිල ගහනවනම් ඔයත් රීප්ලේස් වෙන්න ඕන නේද

    • @SaliyaT_vision
      @SaliyaT_vision  5 днів тому

      මේ සම්බන්ධව පැමිණිල්ලක් කලා. අදාල විස්ථර දුන්නා. හෙට විඩියෝවෙන් ඒ් බව කියන්නම්. නමුත් මාධ්‍යවේදින්ට ඒහෙම පැමිණිලි කල යුතුයි කියා නියමයක් නැත. අපගේ වගකිම සමාජගත කිරීමයි. සමාජය විසින් පැමිණිලි කිරීම කල යුතුයි.

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 4 дні тому

    Me "Reguwe" evun mechcharakal godak Containers charter keruwe Hadissi karala Me Hora Containers eliyata daanda wenda ethi? Kiyala hithenawa.... Evunta Jaawaramkaarayo Salli denawa ethi.

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 5 днів тому

    ජනාධිපති අනේ මං දන්නෑ