පංච උපාදානස්කන්ධය හා භව ගමන

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 26

  • @chandanihewagama2059
    @chandanihewagama2059 2 місяці тому +1

    සාදු සාදු සාදු 🎉Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා 🎉

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 21 день тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo Місяць тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා

  • @premadasajayasinghe5257
    @premadasajayasinghe5257 2 роки тому

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්ස .ඉතාමත් පැහැදිලි දේසනාවක් .ඔබවහන්සේට බුදු සරණයි ....

  • @UpstreamOn
    @UpstreamOn 2 роки тому +1

    🙏 සාධු සාධු සාධු, නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි ☸️

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 роки тому

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ,

  • @nuwandanushka3914
    @nuwandanushka3914 2 роки тому

    සාදු සාදු සාදු!!!

  • @thusharisamankumari3165
    @thusharisamankumari3165 2 роки тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 2 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 2 роки тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු ගොඩ ක්.පැහැදිලි යි.අපේ හාමුදුරුවනේ

  • @WijhkoonPinnapola
    @WijhkoonPinnapola 5 місяців тому

    තෙරුවන් සරනයි

  • @sranagala7200
    @sranagala7200 2 роки тому

    Sadu sadu sadu

  • @ajanthaseneviratne8511
    @ajanthaseneviratne8511 2 роки тому +1

    පංචස්කන්දය පිළිබඳව සුපැහැදිලිව තේරෙන සිංලෙන් නිවැරදිව අවබෝධ කර ගැනීමට හැකි වූ බව ගෞරවයෙන් කිව යුතුය .පින්වත් ස්වාමීන් වහන්ස !ඔබ වහන්සේගේ ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවණය කිරීම තුලින් උපාදානය කර ගැනීම අඩුවන බව වැටහේ . පංචස්කන්දයම දිරායන බව පැහැදිලි කර දීම ඉතා පැහැදිලිව තේරුම් ගියා . සෑම තැනකදීම මේ ලෝකයට රැවටෙන අප අවිද්‍යාව නිසා භවය සාදා ගන්නා බව වැටහේ. ප්‍රඥාව පහල කරගැනීමට උපකාර කරන ඔබ වහන්සේට නමස්කාර කරමි .දිර්ගායු වේවා !සාදු සාදු සාදු .

  • @pradeepasenarathne5982
    @pradeepasenarathne5982 2 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @suneethaepasenevratne3432
    @suneethaepasenevratne3432 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏

  • @IsharaMadushanka-td1uu
    @IsharaMadushanka-td1uu 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 Рік тому

    පැහැදිලි වුණා ස්වාමීන් වහන්ස, තව වතාවක් ශ්‍රවණය කලොත් මනාව අවබෝධ වේවි

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 5 місяців тому

    සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමටයි මේ බණ. ආත්ම දෘෂ්ටිය මමත්වය නැතිකර ගන්නට පුළුවන් ඒ අවබෝධය අනුව සෝවාන් වෙන්න පුළුවන්

  • @harshaniranjan3485
    @harshaniranjan3485 2 роки тому

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya 10 місяців тому

    ස්වාමීන් වහන්ස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මතකයන් ක්‍රියා වචන සිතුවිලි මේ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් සිටිමට එදිනෙදා ජීවිතයේදී අපි විදර්ශනා භාවනාව වැඩිය යුතුද? ආනාපානසතිය ධාතු මනසිකාරය වගේ..

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  10 місяців тому

      ඒ දේවල් තේරුම් ගත්තාම ඇති. වඩන්න කියල වචන හිතල වැඩක් නෑ. චිත්තානුපස්සනාව ශ්‍රවනය කරන්න

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo Місяць тому

    Apa අම්මා english ගුරුවරියක 😁 a unata ඔසරිය adala ata malyak dala තමයි පාසලට giya lipstick gawa නැහැ

  • @kosalasandun5820
    @kosalasandun5820 2 роки тому

    භාෂාව සංඥාවක් ද ස්වාමින් වහන්ස?

  • @nishanthinanayakkara190
    @nishanthinanayakkara190 2 роки тому

    🙏🙏🙏

  • @sudarshikanchana7268
    @sudarshikanchana7268 Рік тому

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 місяці тому

    🙏🙏🙏