රනිල්ගේ යටි අරමුණ බන්දුලගෙ කටින් පනී.. අනුර හොරුම අල්ලයි වගේ

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @MalindaPiyumal
    @MalindaPiyumal Місяць тому +115

    මුන්ට බලය නැතුව ඉන්න බෑ. කොහොම හරි අහිංසක ජනතාව බොරු කියල මුලාවෙ දාලා මුන්ට ඕන ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ගන්න එක නවත්තන්න. අපි සියලු දෙනාම මේ පල් හොරුන්ට ඔය වැඩේට ඉඩ නොදෙමු.

    • @SriyaniRanawakaArachchige
      @SriyaniRanawakaArachchige Місяць тому +2

      Kalin keewe 2500.00 මාසය ක් කන්න පුළුවන් කියලනේ

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 Місяць тому

      උඹල දේශපාලන කරන්න සුදුසු එවුන් නෙමෙි.

    • @kanthiperera537
      @kanthiperera537 Місяць тому

      අපි.අහුවෙයි..ඕවට

    • @hamabey9142
      @hamabey9142 Місяць тому

      Moo lagadima athule

  • @treashafernando9513
    @treashafernando9513 Місяць тому +135

    2500/-න් කන්න පුළුවන් නිසා පැත්තකට වෙලා ඉන්න.ඔයාගෙ ආර්ථික ය කොහොමද?

  • @kanthichandrathilaka2419
    @kanthichandrathilaka2419 Місяць тому +78

    අයියෝ තවත් මදිද හොරකම් කලා.. අර. මිලියන 15 කතාව මොකක්ද. ඈ.

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා Місяць тому +106

    හිරේ ඉන්න ඕන එකෙක්

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 Місяць тому

      තවත් කියවන්නේ නැතුව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින ව!ඒ තරහ යවන්නේ th ගිය ආණ්ඩුව පිටින්!මොඩ හරකෙක්!😂

    • @hamabey9142
      @hamabey9142 Місяць тому

      Wedithiyala marala damma kyla kisima prashnyk na hire daala twath ape salliwalin munta kanna denawata wada

  • @HoranaDhammaramathero
    @HoranaDhammaramathero Місяць тому +56

    ඔයලාට පාර්ලිමේන්තුවේ බලයදෙන්න තරම් මෙරටෙ මිනිස්සුන්ට පිස්සු නැහැ

  • @Wasanthakumara-py7jo
    @Wasanthakumara-py7jo Місяць тому +52

    ඔබ විශ්වාස කරාට ජනතාව විශ්වාස කරන්නේ ජනපති අනුර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය රජයක් පමණයි ..❤ මාලිමාවට ජය .. ජනතාවට ජය වේවා ❤

  • @Koreanking_lk
    @Koreanking_lk Місяць тому +63

    වරෙන්කො ඡන්ද ඉල්ලන්. අපේ ආනාගතේ කාපු උන්..මුන් එකෙක්වත් එපා කියන සිංහලයෝ කෝ බලන්න. මුන් කයිය විතරයි.. හොරකම් කරා හොදට.. අය මේ පරන මුනු එපා.

  • @SunilShantha-e7s
    @SunilShantha-e7s Місяць тому +49

    බොල දැන් කොයි කාලෙක ඉදන්,පොහොසත් රටක් හදනවද බන් පලයන්න මුසලයා.

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 Місяць тому +48

    හිර ගෙට හො කනත්තට යන්න ඔිිනම එකෙක්

  • @kapilasuraweera5193
    @kapilasuraweera5193 Місяць тому +22

    මුන් ඔක්කොම දැන් බයවෙලා ඉන්නෙ.මුන්ගෙ වරප්‍රසාද නැතිවෙන නිසා.

  • @LaksiriKumara-c8b
    @LaksiriKumara-c8b Місяць тому +41

    😂😂😂 මූ කියන ඒවා මූටවත් තේරෙන්නේ නැති කොට මේ මට තේරෙයිද😅😅

  • @indikasrisandaruwan8730
    @indikasrisandaruwan8730 Місяць тому +86

    හිටපන් දෙන්නම්. බලාගෙන ඉන්නෙ

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE Місяць тому +41

    උබලට දෙන්නම් පාර්ලිමේන්තුවේ බලය පොඩ්ඩක් ඉන්නකෝ

  • @Saman-sq2jy
    @Saman-sq2jy Місяць тому +39

    බන්දුල ඔයාල මේ රට බංකොලොත් කරාට පාර්ලිමේන්තුවට නෙමෙයි වැලිකඩට තමයි දක්කන්න ඕන .

  • @pithadeniyawiharaya3921
    @pithadeniyawiharaya3921 Місяць тому +15

    මේ දක්ෂ ඇත්තන් කල හරිය දැන් හොඳටම ඇති ,මාලිමාවෙන් පමනක් පාර්ලිමේන්තුව ගොඩනැගිමට දැනුවත් වෙමු .

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 Місяць тому +32

    ඔබේ මිල සූත්‍රය රෝල් කරලා ගහගන් පස්සෙ, පෝසත් කරා තොපේ පවුල් , කාලා බුදියගන් අපිට තවත් පව් නොදී, ඔබේ උපදෙස් වැඩක් නෑ අනුරට , අනුර මොලෙන් කරයි, උබලා කිව්වා මාලිමාව දිනන්නෙ නෑ කියලා , උබලට පාර්ලිමේන්තුව ට ගේන්න කවුරුත් කැමති නෑ , අපේ චන්දෙ ආයෙ නොවටිනා කාලකණ්ණි වෙනිවෙන් දෙන්නෙ නෑ හෝමාගම ජනතාවට උපහාරය තොපිලා දොට්ට දැම්මට

  • @WasanthaWicramarathna
    @WasanthaWicramarathna Місяць тому +31

    දැන්වත් යකෝ පාඩුවෙි පිනක් දහමක් කරගෙන ඉන්න බැරිද.

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y Місяць тому +34

    මු වටේ ඉන්න හොරුට්ක බලපල්ලකෝ නොදකින් සක්කිලි

  • @RanjithDayananda-fv5ip
    @RanjithDayananda-fv5ip Місяць тому +14

    ආර්ථික ඔස්තාර් ගෙම්බා වගේ දෙපැත්තට පැන පැන රට බංකොලොත් වෙන්න මෙයාත් වගකිවයුතුයි

  • @Coookjoy1
    @Coookjoy1 Місяць тому +23

    මේ වගේ උන් නම් එවන්නෙපා කවදාවත් ම

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe Місяць тому +44

    හොඳ ට දෙන්නම්. ලෑස්ති වෙලා ඉන්න 😅😅😅😅.

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 Місяць тому +66

    😂😂😂
    ඔයා යන්න අනේ සුනාමිය වගේ ඩොලර් ගලාගෙන එනවා දැන්

    • @k.gsujatha5361
      @k.gsujatha5361 Місяць тому

      Oyage gedaratada 😅😅😅😂😂😂😂

  • @ManelShriyamali
    @ManelShriyamali Місяць тому +12

    ඔයාල මුකුත් කරන්න එපා කරපු හරිය හොදටම ati

  • @RuwanKumara-s8q
    @RuwanKumara-s8q Місяць тому +25

    තොපි හොරු 2500න් මාසයක් කන්න පුළුවන් කියපු උන් රට හදනකොට2048ඉන්න වෙයි

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Місяць тому +8

    අපේ ගම්වල නම් රනිල්ට සජිත්ට කැන්වසින් කරන්න කවුරුත්ම නෑ..ඔවුන්ට රැලියක් පවත්වන්නවත් රැලියකට යන්නවත් දැන් මෙහෙ කෙනෙක් නෑ....
    ඔවුන් හිතපු බිල්ලෙක් මාලිමාවෙ නෑ කියල , මේ ඡන්දෙන් පස්සෙයි තේරුනෙ කියල ඔවුන්ම කියනවා.. මහ මැතිවරණයේදී මාලිමාවට කැන්වසින් කරන්නත් අප හා එක්වීමට ඔවුන් ආශාවෙන් ඉන්නවා.. අපි ඔවුන් හා එක්ව කටයුතු කරන්නේ ඉතාමත් ආශාවෙන් .. ඒකහරිම ආශ්වාදනීයයි.....මාලිමාවට3/2 ක්.........

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 Місяць тому

      අහද්දිද් ආසයි.අපි විදේශ ගතව ඉන්නෙ...අනේ ලංකාවේ හැමෝම එකාවගේ නොතේරෙන අය දැනුවත් කරල මාලිමාවට රට බාරදෙන්නල......මුං ඔක්කොම පන්නන්න ඕනෙ....

  • @shalukakasun1163
    @shalukakasun1163 Місяць тому +68

    අමු හොරා 😂

  • @chameeralakshantha1785
    @chameeralakshantha1785 Місяць тому +16

    පල මූසලය යන්න....

  • @seethaperera7364
    @seethaperera7364 Місяць тому +21

    මු දකිනකොට එපා වෙනවා මු හිරෙ යින්ඩ ඔනෙ කෙනෙක්

  • @athulapremarathne1947
    @athulapremarathne1947 Місяць тому +14

    කොහොම ද ජනාධිපති එක පැත්තකයි අගමැති එක පැත්තකයි ඉදල රට දියුණු කරන්නෙ.අනේ අපොයි

  • @Saman-c2d
    @Saman-c2d Місяць тому +11

    ඔව් ඉතුරු ටිකත් හෙමින් කන්න හිත 🥰🥰🥰🥰🥰

  • @ShalaniLore
    @ShalaniLore Місяць тому +18

    අනේ වදින්නම් ඔයාලව නම් ආයෙත් එපා

  • @danuwan777
    @danuwan777 Місяць тому +8

    පාර්ලිමේන්තුව බලේ දුන්නම කිසි දෙයක් කරගන්න බෑනේ අපිව හිරේ යවන්නත් බෑ.. එක නිසා අපිට පාර්ලිමේන්තුවේ බලේ දෙන්න.. එක හරියට ජනාධිපති ශර්ට් එක ඇදලා කලිසම නැතිව හෙලුවේන් තිබ්බා වගේ නේද බන්දුල..😂

  • @Nis-f6r
    @Nis-f6r Місяць тому +12

    අම්මෝ බං උඹලගේ බයිලා එහාලා ඇතිවෙලා තියෙන්නේ බං

  • @a.thamidudhananjaya4470
    @a.thamidudhananjaya4470 Місяць тому +16

    උබලට රට දෙන්න රටේ මිනිසුන් ට පිස්සු නඈ

  • @chamienishantha6469
    @chamienishantha6469 Місяць тому +12

    බයියන්නට කියාපිය

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda Місяць тому +8

    අපේ වාසනාවන්ත රට කහපු කාලකන්නි රැල , උබලාට කවදාහරි මෙි වාසනාවන්ත රටට කරපු හානියට ගෙවන්න වෙනවා. දැන් අනුර ජනාධිපතිතුමාට වැඩ කරන්න දිලා. අයිනට වෙලා ඉන්න. 😢😢😢😢😢😢😢😢

  • @samithudayanga7342
    @samithudayanga7342 Місяць тому +26

    Ubala කොයි kale ඉඳන් da ban...meka පොහොසත් කරන්නේ ...දැන්වත් බොරු නොකියා ගෙදර idapallako...aye ubalata ahuwenna හරක් nee...😂😂

    • @kamneag9404
      @kamneag9404 Місяць тому +2

      මේකා දැන් තමයි නින්දෙන් අවදි වෙලා තියෙන්නේ 😅😅😅😅😅😅😅😅

  • @manjulapradeepkumarapremar2063
    @manjulapradeepkumarapremar2063 Місяць тому +2

    පාර්ලිමේන්තුවට යවන්නෙ අනුරට වැඩ කරන්න, ඔහු වටා හොද මිනිස්සු ටිකක්....මුන් හිතන්නෙ ජනතාව උන්ගෙ බූදලේ කියලා. ඉතුරු සම්පත් ටිකත් කන්නඩ.

  • @Saman-c2d
    @Saman-c2d Місяць тому +13

    මේ සැරේ උබලට කෙලවෙනවා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf Місяць тому +1

    මෙයලා ලස්සන රටක්ඩ මේ හැඩුවේ ගෝටගියදාපටන් පර්ලිමේන්තුවේ කොල්වෙවීහිටියාවැඩක් කලාදා පරවල්වල කුනුගොඩගහනවා ඒවවත් බැලුවේ නෑ

  • @nihalpintu9791
    @nihalpintu9791 Місяць тому +16

    තවදුටත්... රනිල් හා සඡිත් ගේ... දේශපාලනය රටක දියුණුවට සුබදායක නොවන බව පැහැදිලියි ... එකම තේරීම මාලිමාව පමණයි...සත්‍ය දකින්න...දියුණුවට දායකත්වය දක්වන්න ...
    ඔබ සැමට... සුබ අනාගතයකට ආරාධනා...!

  • @ChamindaLaal
    @ChamindaLaal Місяць тому +1

    මරු අදහස, එතකොට පුළුවන් හොරු අල්ලන පනත්, දූෂණ පනත්, පැන්ශන්, නිල නිවාස, මේ වගේ දේවල් පරාජය කරන්න . එතකොට අනුරගේ ආන්ඩුව ඉවරයි , ආයේ නිදහසේ සෙට් එකටම හොරකම් , තක්කඩි කම් මැරකම් කරගෙන නිදහසේ ඉන්න ,

  • @jmsajayasekara6092
    @jmsajayasekara6092 Місяць тому +6

    ඒ කෙසේද යත්,පරාජය කරණකොට ගෙන,අපි ඒආකාරයෙන් පසු බහින්න තීරණය කලා😂😂😂😂

  • @noellaxman3505
    @noellaxman3505 Місяць тому +28

    tho.වගේ.pal.හොරෙකු දකින විටත් මිනිස්සුන්ට පිළිකුලක් .ඊළඟට කුමාර වෙල්ගම ගියා වගේ.thopi.ඔක්කොම දුසිමක් විතර.පේළියට යනවා බලන්න තමා මිනිස්සු ආසයි

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 Місяць тому +1

      අම්මෝ පුදුම wyraya ක් නේ වපුරලා තිබෙන්නේ!බලාගෙනයි රටම dawenawa ඔය කේන්තියෙන් 😢😢😢

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому

      අපේ බදු මුදල් හොරාකෑවට ඒවලින් සැප ගත්තට කමක් නැ කියන කෙනෙක් ..මේ අපි චන්දෙ දුන්නෙ..තරහින් නෙවේනේ..මෙක හොරුනෙගෙන් බේරගන්න..උබලගේ අපේ ලමයෙක්ටවත් රටක් හැදෙන්න ..වෙනස් වෙයං බං

  • @tharu6862
    @tharu6862 Місяць тому +33

    පල නරියා දැන් මතක් වෙලා රට හදන්න.😂

  • @CharithHeenatigala-sq4rx
    @CharithHeenatigala-sq4rx Місяць тому

    තොපි කොහොම ආවත් මේ සැරේ ගෙදර කාලකන්නියනේ.AKD❤💪

  • @a.s.kottahachchi
    @a.s.kottahachchi Місяць тому +11

    AIYO BANDULA THO WAGE PADANGU SAKKILI KALAKANNI TAKKADI YO PALA PALA YANDA HORA HETTA BAILA GAHANAW SL SAPE THOPI

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e Місяць тому +1

    ලොරි ටෝක් දෙන්න උපන් එකා. මුන්ට පාර්ලිමේන්තුවට අඩියක්වත් තියන්න ඉඩ දෙන්න එපා. තවත් මදිද හම්බ කරපුවා.
    ජනාධිපති තුමනි, අර file ටික අධිකරණ ක්‍රියාවලියට ඉක්මනින් භාර දෙන්න.

  • @attadipamolagoda8959
    @attadipamolagoda8959 Місяць тому +6

    පටිට හොරැ ආයේ එපා

  • @ceylontutor7264
    @ceylontutor7264 Місяць тому +1

    අසාර්ථක ම මිනිසෙක්

  • @attadipamolagoda8959
    @attadipamolagoda8959 Місяць тому +5

    ආයේ හොරැ එපා යන්න

  • @renukapriyadarshani8273
    @renukapriyadarshani8273 Місяць тому +6

    මක bawila pala thopi සේරම nodakin thopa balu munu aeiya කවදාවත්

  • @mohameduwais-bo3dj
    @mohameduwais-bo3dj Місяць тому +24

    බොක්සර් වගේ නෑ ද? 😂😂😂😂

    • @miriguwa1958
      @miriguwa1958 Місяць тому

      Boxergae puka wagae

    • @manelmorris4785
      @manelmorris4785 Місяць тому +2

      නැ එ සතා හුරතල් මුගෙ මුණ හොදයි Halloween එකට mask එකක් හදන්න

  • @ariyarathna8845
    @ariyarathna8845 Місяць тому +2

    මිනිස්සුපොහොසත්කරපුතරමහොදටම ඇති...ආයිසැරයක්රටවිනාසකරන්නසන්දානගහලදැන්බලනව

  • @erangaediriweera2823
    @erangaediriweera2823 Місяць тому +9

    Munu wala hati😂

  • @sadewgagana6223
    @sadewgagana6223 Місяць тому +2

    ඇවිදින ඇටසැකිලි ගැනමත් බලාපන් 🎉සැනකෙලි කරන හොරු පන්නා දමාපන් 😮ඉපදෙන උන්ගෙ හෙට විකුණා නොකාපන් ❤නිවහල් රටක් සැමටම හදාපන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha Місяць тому +5

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන http
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.හරීන් ප්‍රනාන්දු
    34. රාජිත සේනාරත්න
    රවුෆ් හකීම්,බදූර්දීන්,අසාත්සාලි,අලි සබ්‍රි,ජී එල් ,මරික්කාර්,හිරුනිකා,මනූශ නානායක්කාර,සුජීව සේනසිංහ,අජිත් ජී පෙරේරා,ලොහන් රත්වත්තේ
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

    • @somiruwanruwanpura1110
      @somiruwanruwanpura1110 Місяць тому

      Niyamai🎉🎉🎉

    • @premalathawickramasinghe6266
      @premalathawickramasinghe6266 Місяць тому

      අපිමේ දේශපාවලුවෝ එලවමු.නැවත මුන් ආවොත් අපට කැදවත් නෑ. යවන්න එපා පාර්ලිමන්ට්. අනුර කණ්ඩායම කලත් එකයි නැතත් එකයි.සියලු දෙනා උන්ට දුවන්ට අනුර ඇතුලු කණ්ඩායම රජකරවමු.

    • @roshanfernando8938
      @roshanfernando8938 Місяць тому

      👍

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 Місяць тому +1

    බලු මූනා ඊලග පාර්ලිමේන්තුවේ දක්නට නොලැබේවා...

  • @tadayananda3762
    @tadayananda3762 Місяць тому +7

    60 panpu topita mona dasapalanayada parayo kauda topita chandaya denne

  • @dayaniathulatheja7821
    @dayaniathulatheja7821 Місяць тому +2

    අනේ කටවහගෙන හිටපිය රු 2500 න් මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියපු එකා නෙ පල් හොරා

  • @KandyanCrystal-jp9qi
    @KandyanCrystal-jp9qi Місяць тому +4

    Sorry Sir! Enough is enough! We can’t think of you or any of your friends anymore! We as a country been bushed Into disaster by idiotic political businessmen/ women. So our priority is plush out them from the system! So be in shit by next parliamentary elections

  • @PiyaA1234
    @PiyaA1234 Місяць тому +1

    මූල්‍ය අරමුදලෙන් හොර ගෑනුන්ට නිළියන්ට තොපිට වාහන 4-5 ගන්න කිව්වාද හැල ගෙම්බො ටිකක් කට වහගෙන හිටපං තියෙන චන්දයක් කැඩෙනවා යතාර්ථය තේරුම් ගනින්

  • @vijayales1753
    @vijayales1753 Місяць тому +14

    අනේ මේ වගේ අදහස් දක්වන හොරු තවත් එපා.. දරැවන්ට රටක් තියල පල…😡

  • @RiwansiriPeeris
    @RiwansiriPeeris Місяць тому +2

    අනෙ පලයන් මහත්තයෝ හොමාගම..ජනතාව දුන්න නෙද උත්තර...ලැජ්ජයි

  • @SamanLiyanadurage
    @SamanLiyanadurage Місяць тому +5

    අනේ කිබල් තොල් බැරියෝ අගේ ලේ කෝප කරන්න එපා.... පුකදිපන් අරින්න

  • @BACKARROWS
    @BACKARROWS Місяць тому

    මොනවද බං මූ මේ කියන්නේ...පිස්සු බලු රෝගය හැදිලද

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya2737 Місяць тому +6

    වරෙන් සක්කිලියා දෙන්නම් බලේ

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 Місяць тому +1

    රට වැට්ටුවෙ උබලා නේද..දැන් ගෙදර යන්න තවත් උබලා එපා..

  • @wimalananayakkara7103
    @wimalananayakkara7103 Місяць тому +5

    කටින්ද කතාකරන්නේ නැතිනමි වෙන....

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Місяць тому

    Jayawewa maaleymaawata ❤❤❤

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 Місяць тому

    .හැමදාම දුකේම ඉන්න අපි කැමති නෑ නෑ නෑමයි.මාළිමාවට ජයවේවා.

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 Місяць тому

    අලුත් වැඩ පිළිවෙල ට යයි

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg Місяць тому

    ❤❤❤අනේ තගෙ ආර්ථිකය

  • @nihalgamini535
    @nihalgamini535 Місяць тому +1

    ඒ කියන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය නැහැ වරෙන්කො හරහට දාලා රෙ..

  • @namalmadushanka9837
    @namalmadushanka9837 Місяць тому

    අකුලගෙන ගෙදර පලයන් කාලකන්නියා.තොපි කරපුවාගේ පව් තොපේ පස්සෙන් පන්නනවා.හොදට බලාගෙන ඉදපන්.

  • @ariyabanduchandana1099
    @ariyabanduchandana1099 Місяць тому +2

    සුදු ලුණු බිකෙන් හොරකන් කරපු පරයා දැන් හිරගෙදර මතක් වෙලා මු විකාර දොඩවනවා.මෙ වගේ ජතික් දෝහි පරයෝ හිර ගෙදර යවන කමි මට විතරද ඉවසිල්ලක් නැත්තේ.

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 Місяць тому +1

    Ubalage දේශපාලනය NOVEMBER 14passe ඉවරයි ,ගෙදර තමයි සමහර විට hire තමයි ok

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 Місяць тому

    උබට දෙන්නම් හිර ගෙදර . .මේකා ලැජ්ජාවක් නැතිව කියන අපූරුව පාර්ලිමේන්තුව අපිට දෙන්න කියලා. තෝ මේ රටේ ආර්තිකය විනාශ කල අමන පරයෙක්

  • @DinuNeth
    @DinuNeth Місяць тому +1

    මේවගෙ මුන තියෙන සුනකයෝ ඉන්නව උන් හැපුව්හම කට ලොක් වෙනවලු නේද?

  • @MJ-vi4ku
    @MJ-vi4ku Місяць тому +1

    අනේ බන්දුවෝ, තොපි කරපු හැටි තමා ඔය පේන්නෙ . තෝ රෙදි ඇද ගෙනද ඔය ආයෙත් චන්දෙ ඉල්ලන්නේ . ඔය පනත් උඹගෙ පස්ස පැත්තෙ ගහ ගනින්. ඔය රනිල තමයි ණය අරන් රට බංකොලොත් කරේ. ගිහින් 2500ට කාල ගෑණිත් එක්ක නිදිය ගනින්

  • @ajithnilantha9630
    @ajithnilantha9630 Місяць тому

    මේ වගේ රට විනාස කල කාලකන්නි නැවත පාර්ලිමේන්තු එවන්න හිතෙන අය අසූචි කාපල්ලා ඒක වැදගත්...

  • @NilanthiSandamali-d7l
    @NilanthiSandamali-d7l Місяць тому +1

    බලලෝභය කෙතරම් ද අනේ කියලා වැඩක් නෑ මේ කතා වලින් එළියට ඇවිත් මව්බිමට ආදරය මාලිමාව.❤❤

  • @harshakulasekara2085
    @harshakulasekara2085 Місяць тому

    බොක්සර්

  • @chamarabandara2633
    @chamarabandara2633 Місяць тому

    බන්දුල කියන්නෙම අම්බරුවෙක්..2500න් කන්න බොන්න පුළුවන් කියපු එකෙක් නෙ..දැන් මුන් පාර්ලිමේන්තුවේ හිටිය ඇති නේද රට වැසියනි .

  • @anuraperamunamudalige9321
    @anuraperamunamudalige9321 Місяць тому +1

    බෙහෙත් නැහැ,කන්න නැහැ ,හවස 6න් පසුව ගම්පහ කඩුවෙල බස් නැහැ. හැමපාරක්ම ඵහෙම තමයි. වැඩි වෙනසක් නැහැ.
    හැබැයි මහජනතාවගේ මුදලින් මේ රටට දරන්න බැරි කෝටි ගණන් වටිනා වාහන ඵ්අය පාවිච්චි කරනව.
    ඵතකොට මේඅය කියන පාර්ලිමේන්තුවෙ ඇති ඔය කියන දූෂණ විරෝධි පනත් කොහෙද තිබුනේ. මහජනතාව කල්පනා කාරීව වැඩ කල යුතුය. පසු තැවීමට වැඩ නොකරන්න.

  • @AgroConnect-අපිවෙනුවෙන්

    නිවන්සුව ලැබේවා😢

  • @PasinduDulanj
    @PasinduDulanj Місяць тому +1

    අනේ බන් බන්දුලයෝ ලැඡ්ඡයි මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා හෝරැ කලබල වේලා

  • @llakshmansenevirathne9752
    @llakshmansenevirathne9752 Місяць тому

    වරෙන් තොට දෙකට නැමිලා පාර්ලිමේන්තු බලය දෙන්න ...😊😊

  • @saumyasiriadikari4615
    @saumyasiriadikari4615 Місяць тому

    ඔබගේ අදහස් දැක්වීම තර්කානුකූලයි..

  • @priyanthirenuka410
    @priyanthirenuka410 Місяць тому

    A k D.😇💐💐💐❤️🔥🔥👍

  • @princyamadoru8106
    @princyamadoru8106 Місяць тому

    කට වහගෙන පැත්තකට වෙලා බලන් ඉන්න බලය දෙනකන්.

  • @mignnoneweerasinghe9720
    @mignnoneweerasinghe9720 Місяць тому

    මුන් නම් රටේ කාක පාලුවෝ,රට කාල කාල තාම කියවනවා.මිනිස්සු මෝඩ නෑ

  • @RKSRanjanee
    @RKSRanjanee Місяць тому +1

    අනේ ඔයාලගේ එක පනතක්වත් අපිට එපා. පැරදුණු හැමෝම ඕව විකාරෙන් වගේ කිවවනව. අපිත් ඔයාලගේ කොටසේ. නේ.ඇයී ඔයාලට ලොකු ලොකු චැනල් වල ඉඩ නැද්ද ?

  • @CHORDMT
    @CHORDMT Місяць тому

    පාර්ලිමේන්තු බලය නෙමෙයි, පැත්තකට වෙලා හිටහං, ආය ඇවිත් තවත් රට කන්න ඕනද

  • @ravisiriwardhana1187
    @ravisiriwardhana1187 Місяць тому

    රනිල් පැරදුනොත් දේශපාලනයෙන් විශ්‍රාම යනව කියපු ඔස්තාර් නේද මේ

  • @rohithasamarathunga7780
    @rohithasamarathunga7780 Місяць тому

    දෙවියන්ගෙ නාමෙට මෙ උතමයන් ගෙදර යවමු .

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 Місяць тому

    Leader who represent there area intelligent 😂. Great voters 72 years.

  • @RavindraWijekumara
    @RavindraWijekumara Місяць тому

    නිවන්සුව

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii Місяць тому

    යකොඩො කොයි කාලයක්නම් පාර්ලිමේන්තුවේ හිටිය උන්ද මේ මොකක්ද රටට කරපු සේවය දැන් මොනවද කියවන්නෙ ..නොදකින් දැනවත් පාඩිවෙ ඉදිල්ලා අලුත් උන් කර ගනියි හැමදාම එකම සෙට් එකක් ඉන්න ඔනේ කියලා තියෙනවද මරු කට්ටිය මුදල් බාර දෙන්න යමවු ගෙවල් වලට අම්මා හොරාගෙ අම්මගෙන් පෙන අහන්න ඔනැන්නෙ නැහැ .ජනතාව තිරනය කරයි ඉදිරිය හොදින්

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x Місяць тому

    බංදුල.ඔයලාට.ලැජ්ජ නැද්ද..ජනතාවගෙන්.චන්දය..දෙන්න
    කියලා.ඉල්ලන්න..බංදුල.ඵදා.කිව්වා.අමතකද.පවුලකට.2500කට
    .ජනයාවට.ජිවත්.වෙන්න.පුලුවන්
    කියලා.ඔයානම්.බංදුල.ඵන්නෙ.නැහැ