Puthe ,mageth chuti puthawa ewannna hithe thiyanawa next year wala,thama A /level me awurudde ,puthe api pennana show money ekenma school fee eka gewanna puluwanda
Japan wala salary hodai da nangi loku ganak yata karala aweth apita maseta kiyak wetara hoyana pluwan da math anna enna mata anna laksa 25 k yanawa ekai aniwaren mg ekak dana plz
Follow the Life With Heeli 🇯🇵🔐 | whatsapp Chanale | channel on WhatsApp: whatsapp.com/channel/0029Vae2pVl6buMC4BEKQO1h
Whatsapp chanale එකට join වෙන්න ළමයි ❤
අනේ මරුනේ අප්පා... මාත් 2025 අප්‍රේල්. මොනවාවෙයිද දන්නෙ නෑ. ඒත් එන්න ඉන්නෙ. සුභ පතන්න...🎉😁
එන්න පුළුවන් අනිවාර්යයෙන්ම ❤🎉
@@Lifewithheeli kohomada akki japan enna oni monahari prashna ahanawada airport eken poddak reply ekak danna akki 🙏🙏🙏mamath enna bala poroththuwen innawa 🤗
Math next year april intake eke enna inne🌝
@@priyanthahpd4462 a ehemada
@@priyanthahpd4462 a ehemada
Language scl එකක මෙච්චර දෙයක් පෙන්නුව එකම වීඩියෝ එක මේක මම බලපු ඒවගෙන් ❤
එන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා මේ video එක බලද්දී...❤️😘 good bless U baby girl ...
Attatama japanaya gana hodatama dakke oyage vidiyo valinma vitarai.mamat godak kal idan vidio balanava.oya tamai hodatama kale nangiyo.oyage siyalu patum ituveva.budu saranai.
අදමයි ඔයාගේ video එකක් බලන්නෙ මුලින්ම .....
ඔක්කොම බලන්න ඕනේ දාලා තීන
ලස්සනයි video eka 🎉🎉🎉
ලස්සන වීඩියො එකක්, මේක බලනකොට මන් යන නිහොන්ගො ගක්කො එක මතක් උනා අපෙ සෙන්සෙලත් මේ විදිහට නිහොන්ගො වලට ආස හිතෙන්න උගන්වනවා ❤️ මේ වගෙ ව්ලොග් බලනකොට ජපන් එන්න තියෙන ආසාව තාව වැඩි වෙනවා❤ පරිස්සමින් ඉන්න ඔයත් 😌🥰
Oya apu agency eka mokakda ?
ආව ගාමන් වෙලාව බලන්නෙ අදනම් මරු විනාඩි 34ක් අඩෝ සුපිරි ඈ දැන් ටික ටික ලස්සන shot එහෙම දානව ටීක ටික video ලස්සන වෙනව මරූ ඈ දිගටම vlogs ඕනෙ❤
underrated youtuber...
Akke oyge volg nm සුපිරි ane😍
Keep it up akka ♡🌷
Ane shooii Akkee❤
oyage vedios harima lassni akke
💛
15:09 asama vachana tika vlog eke akki 🥺❤ . Oyage ammai thaththai godak sathutu wei ❤🥰
Aneeeey oya shooy nangi🥰♥️
parissmin inna good luck akkkeee
Ada video eka lassanai akke❤🥰
Adarey akke🌝💗
Akki visa reject wenna hetu monada? Ane aniwren reply ekk dnkm bln innwa😢🥺🙏
Presann malliyath innwane❤❤
අසාවෙන් හිටියේ විඩියො එකක් ගේනකන්❤️🧚♂️😍
Adat supiri digatama videoes ona❤
Heeli akkith lassanai akki hadana videoth lassanai ❤
ඔයා shook අවංකව හංගන්නෙ නැතුව හැමදේම කියනවා පෙන්නනවා... Congratulations 🎉🎉💝💝
Oyaiyo❤️ nihathamani awankai oya .sathutui❤️
Mara widiyt motivate wenne akke.language school videos thwa oneee❤
Akka oya kiyapu dewal Mata loku adishtanayak una. Thank you Akka. Oayage jiwithe sathutin piren na one
akke thankyou oya mata riply karata
aderei godak🥰🥰🥰🥰🥰🥰🥰🥰
mama akkige vlog dapugaman Hamadama balanawa akki harima cute ❤❤❤
oya train eke kiyapu wachana tikata mata aduna 🌹
akki japan wala koheda inne 😃
ජපානයට ආපු මුලදි හොඳයි පස්සෙ තමයි එපා වෙන්නෙ දැන් අවුරුදු 8කටත් කිට්ටුයි අපේ දැන් ට්‍රැක් අවුට් 👍
ඒ ඇයි
Math ena aurudde july intake ekat enna hithn inne koma hri enna labenna kiyala prarthana karanna 🥺❤️
Oyt student visa Japan Enna laksha keeyak giyada sister ❤
Thank you❤
oyaa kohomada oya school akata aplly karee
oyaa job karanavada ohee parttime
අක්කී අනේ මට දැනගන්න ඕනෙ japan වල අපිට psychology degree එකක් කරන්න පුලුවන් ද කියලා.
Akki Sri Lankawe university eke degree eke ohe kochchara valid wenewada
Puthe ,mageth chuti puthawa ewannna hithe thiyanawa next year wala,thama A /level me awurudde ,puthe api pennana show money ekenma school fee eka gewanna puluwanda
Jlpt එක්සැම් ලියන්න තියෙද ඇවිත්
Akki inna paththa mokdd? Mmth hoynne akki innw wge pththk
අක්කේ අපිට ඔහේ ඇවිත් English teacher කෙනෙක් වගේ වෙන්න පුළුවන් ද??? Plzz reply කරන්නකෝ...
Akke ohe student visa enna aniwaren al tiyenna oneda😢
අක්කා ඇප්ලයි කරපු බෑන්ක් එක මොකක්ද
Oya inne school apartment eke neda ethana idan school ekata yanna onada godak dura
Akke oyv contact krgnn vidihk ndd😢
Day Vlog , food challenge vlog digatama gennako❤
අක්කේ ඔයා ආපු ඒජන්සිය මොකක්ද අනේ
Me wge diga vlogs arn enna akkiii api asawen balanawa🌚😁❤️😍🙈
Ane nangi mn aprel japan enna hithan enne , ane oyata godak pin mata aniwaren riply ekak danna , japan awama dn api thama job ekata yanna train eke ehema ewa hoyaganne kohomada ? Ethakota phone bil ehema gewana than hoya ganne kohomada ? Ane chuttak kiyannako plzzzz
Al ප්‍රයිවට් කරපු කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්ද පාසල් අස්විම් සහතිකෙ තියෙන්නෙ ol දක්වා විතරයි අපිට එ හින්දා හොද uni එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද (Air craft enginerin වගෙ )
පුළුවන් . ඔයා ලංකාවෙන් යන institute එකෙන් details දැනගන්න පුළුවන් .
❤
@@prabathprabath5136 Lankawe thiyena hoda institute monwd
Matath thiyenne oya prashnemai 😢😢
Dam AL balanne nh yanna puluwan
මාත් ලබන අවුරුද්දේ එන්න ඉන්නේ 😍
අක්කේ Gakko කියන්නෙ language school වලටමද
Japan wala salary hodai da nangi loku ganak yata karala aweth apita maseta kiyak wetara hoyana pluwan da math anna enna mata anna laksa 25 k yanawa ekai aniwaren mg ekak dana plz
shoshoku gahala tika kalak giyama thamai track paninne😂
අනේ මාත් එනවා අප්‍රේල් වල මටත් සුබපතන්න ❤ 🥰🥺
ඔයාගෙ ජපන් සිහිනය සැබෑ වෙවා
akki dan japan walata baktiriyawak thiyanawaneda ohe paththeth thiyanAwada 🎉❤
කියවනවා වැඩී වගේ නැද්ද
me wageh scl eke thwa vlogs updatea digtama ona..🥺❤️
College gihin iwara wela thiyena job monad akki
Akke senmon gakko val mond krnn thiyen courses 😢 plz riply ekk onee ❤ i'm a girl akkii
Jft කරල තිබ්බනම් ප්‍රශ්නයක් නැද්ද අක්කේ 😊
Nango degree ekak thiyena kenekta japan enna nam enna oni path eka kohomada?
Akke oya thaniyemad japane inne
Akki oya student visa apply karala awe mona agency ekend please kiyannako
Japane koheda inne manika❤
නිකිනි කුසුම් එකෙ චුලක්ශි වගේ ඔයා ටිකක් 🙃
හේ ඒ කව්ද
@@Lifewithheeli ඔයා බලන්න කො දෙරනෙ තියෙන්නේ කතාවක් "නිකිනි කුසුම්" කියලා .අන්න ඒ කතාවෙ චුලක්ශි කියන චරිතෙ රගපාන කෙනා වගෙ ඔයාගෙ රූපෙ 🙃🐱
Kolama wadi hallath wadi
😌 itin බලන්න එපා
Language scl eken psse job ekkd krnne akka ethkot😊
Akka inne koheda japan wala city eka ?
මගෙ එකම හීනෙ ඡපන් එන්න අක්කේ😊 .. සුභ පතන්න 🎉😊
අනිවාර්යයෙන්ම එන්න පුළුවන් 🥰
@@Lifewithheeli tanks 🇯🇵
❤❤❤❤❤ akke ehe minissu apiwa bully karNawada
Oya thniyma da enne ehm enn puluwn d kmthi nm apartment ekaka , living cost ek wadi ndd ethkot
❤🎉
Oya inna paththe nama mokakda akke school eka moke name eka mokakda oya yana 🥺
අක්කේ oy language schl එක නේද.. ඕකේ අවුරුදු කීයක් ඉන්න ඕන ද.. මන් දැක්ක අක්කා කියනවා ඔය කට්ට කන්න වෙන්නේ අවුරුදු දෙකයි කියලා..
Language scl 2yr daigaku 4yrs okkom 6yrs wge iganaganna onid
Hi ❤
Japan koheda enne oya
Akka mt deyk den gnn oni.peya 28 dws 4 vge peya 7 vge krl iwr krtkmk ndda
Kamak na
Koheda language scl eka dr
අර අභිරූපනයෙන් මොකක්ද එයා කරල පෙන්නුව්‍ර් බීරු නොමිමස් නෙමේ ද
Extrovertersලා කියනවා වගේ නෙවෙයි අඩේ Introvertersලට ඕක කරන්න ගියාම 🥲
❤️🩹😩
Api lankawedi N4 karala giyath ohedi aaai mula idalama.karan yanna oni da
Naa JLPT n4 nan apahu krnna ona na
😍😍
අක්කි තෝකියෝ වල කොහෙද ඉන්නෙ...😊😊
Shinjuku kittuwa
Akka inna scl eke nm mokkd akka
🎉
💜
අක්කි වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ...😩💗මාරම ලස්සනයි අක්කි වීඩියෝ එක...අද නම් දිග වීඩියො එකක්...🤭💗දැක්ක ගමන් ආස හිතුණා..
අක්කි A/L private කරන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්ද අක්කි. මොකද අස්වීමෙ සහතිකයෙ තියෙන්නෙ O/L වෙනකන් විතරයිනෙහ්...😩💔අහ් අක්කි මේ දන්නෙ නැති නිසා අහන්නෙ හරිද ...අපි ලංකාවෙ biology stream එකෙන් A/L කරලා medical student කෙනෙක් විදියට වගේ හොඳ uni එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද..එහෙම කරන එක හොදයිද...👀 දන්නෙ නැති නිසා ඇහුවෙ ඈහ්..😒
අහ් අක්කි චූටි දෙයක් කියන්නම්...🤭අක්කි කතා කරද්දි නෝමල් විදියට කතා කරන්න හාද...😩💗අවදි වුන ගමන්ම නිසා වෙන්නැති මුල්ම ටිකේ ඒ විදියට කතා කරන්නෙ...ඒ වචන කඩ කඩා කතා කරනවට වඩා අක්කි නෝමල් විදියට කතා කරද්දි ශෝයි වගේ...💗😩ගුඩ් ලක් අක්කියො...❤️
Sri Lankan Aya nadda oyage scl eke
❤
Oya khd inne
Akke oyata A/l kohoada
❤❤❤
Akke oya show money kiyk pennuwad.. Bank ek mokdd
💗🫰
Sensela ser ndd akke
❤🎉🥺🥺🥺🥰🥰🥰😘