මෙහේ පට්ට කට්ට. ලංකාව තමයි හොඳම 😁 Hospitals, Doctors, NHS and weather in the UK | Sinhala Video

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 315

  • @cs6575
    @cs6575 Рік тому +70

    ලංකාවේ ගොඩක් අය හරි කම්මැලියි ... ඒ අයට පොඩ්ඩක් සීතල වුනොත් වැඩ කරන්න බැහැ .නමුත් ලංකාවේම අය -30c° (සෘණ සෙල්සියස් 30 ) තරම් තද winter එකක් තියෙන රටවල් වල ඉන්නවා .ඒවාට අවශ්‍ය උණුසුම් ඇඳුම් ඇඳ ගත්තහම කිසිම ගැටලුවක් නැහැ .මමත් රුසියාවේ දී එහෙම තද සීතලේ winter ජැකට් දාගෙන හරිම අමාරුවෙන් එලියෙ ඇවිදලා තියෙනවා .අමාරු වුනත් ඒක සතුටක් .එහෙම බලපුහාම එංගලන්තය සාමාන්‍ය winter එකක් .අනිත් එක අපේ මිනිස්සු කුහකයි.උදව් කරන්න පුළුවන් උනත් කතා කරන්නෙ වත් නැහැ !.සමහරවිට හිතනවා ඇති තමන්ට වඩා ඉහළින් යයි කියලා ..... ඒක නං ඇත්තටම අපි කතා වෙන දෙයක් . කොහොම නමුත් ඔබ කරපු පැහැදිලි කිරීම ඉතා වටිනවා .ස්තුතියි ... 🤗♥️♥️♥️♥️♥️

    • @ashanina7486
      @ashanina7486 Рік тому +2

      Attamy.oyya kathawa.France waradee mata unna.udawwakk..ganna bareema.unaa

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому +2

      ඔබගේ පැහැදිලි කිරීම හරි.

    • @siriniwasanparamesh2297
      @siriniwasanparamesh2297 Рік тому +1

      UK අවුරුදු 20 විතර ඉන්න කෙනෙක් ලඟදි ලංකාවට ආවා පට්ට කුම්මැහියි. තැඹිලි ගෙඩියක් බොන්නෙත් අඩුම තැන හොයලා. ඒක සාමාන්‍ය දෙයක් ද 🤔

    • @razyasharif4779
      @razyasharif4779 Рік тому

      @@siriniwasanparamesh2297 ĺ

    • @sameerafernando8070
      @sameerafernando8070 Рік тому +1

      @@siriniwasanparamesh2297 රොනකඩයො බන්

  • @roshenaz2595
    @roshenaz2595 Рік тому +27

    Good Explanation Brother ❤ මමත් ලංකාවෙ ඉදලා එංගලන්තයට ඇවිත් දැනට සති 3ක් වගේ.. ලංකාවෙ මං හිටියෙ 30 - 40’ C වගේ ඉතා ඉහළ උෂ්ණත්ව කලාපයක.. එංගලන්තයෙ 16’ - 18’C සාමාන්‍ය උෂ්ණත්ව පරාසයට හුරු වෙන්න ටික දවසක් ගත උනා. ඒත් කියන්න ඕන එංගලන්තය කියන්නෙ හරිම ලස්සන රටක්.. හැම දේකටම සැලැස්මක් තියෙන රටට ආදරය කරන දේශපාලකයින් පිරිසක් සිටින, මෙහෙ ආවොත් නවතින්න හිතෙන සුන්දර රටක්..

  • @buddikabandara4154
    @buddikabandara4154 Рік тому +17

    ලන්කාව හොද අය ලන්කාවෙ ඉදි. europe හරි වෙන රටවල් හොද අය වෙන රටවලට යාවි.එහෙම යන අයට මෙම channel එකෙන් පුලුවන් හෙල්ප් එකක් දෙන්න.මෙහි comment දාන සියලු දෙනා ලන්කාවෙ.ලන්කාවෙ අය කුහකය කියල comment දාන ඔයාල ලගත් එක අඩු වඩි වශයෙන් තියෙනව.(including myself).අනික ගොඩක් අය වෙනත් රටවලට ගිහින් තියෙන්නෙ අඩුම ලන්කාවෙ අවුරුදු 20 වත් ජිවත් වෙලා.රටට කෙලවීමට ප්‍රදාන හෙතුව bad politicians .එකට අපි සියලු අයගෙ දායකත්වය ලබා දීල තියෙනව.අපි කරන්න ඔන තමුන් කමති නම් විතරක්,අපි සියලු දෙනා ඉපදුන රටට දෙයක් කරන්න පුලුවන්නම් එක කරන එක මිස ලන්කාවෙන් ගිය දවසෙ ඉදන් තමුන් ජිවත් උන රටට මිනිස්සුන්ට ගරහන එක නෙවේ කියල මම හිතන්නෙ.You need to first point out yourself before pointing out others.If some one feel, i have no overseas experiance.I've been UK 2010-2012/Abudhabi 2012-2013/Oman 2015-2022.Now in sri lanka.Hope & i wish no body hurt on my comment.Tx

  • @delikajayasekara2007
    @delikajayasekara2007 Рік тому +56

    ඒක නම් ඇත්ත.ලංකාවෙ මිනිස්සු තරම් කුහක ,ඉරිසියාවන්ත ජාතියක් මේ ලෝකෙ තවත් නැතුව ඇති.අපිත් Uk ආවට පස්සෙ මේවයි ඉන්න ගොඩක් සිංහල මිනිස්සු පාරෙ දැක්කත් අහක බලන් යනවා.හොදට අදුරන අය කැමති නැ අනිත් එකා කාල,ඇදල වාහනයක් අරගෙන ඉන්නවා දකින්න.වාහනයක් ගන්න ගියොත් රටක නැති දේවල් කියනවා.අන්ත්මට බලද්දි ඒගොල්ලොත් අරන් තියෙන්නෙ අපිට හොදනැ කියපු වාහනේම තමයි.අම්මෝ ලංකාවෙ උන්නම් මාරයි.

    • @DreamLand-n9e
      @DreamLand-n9e Рік тому +9

      ඒකට හේතුව ලංකාවෙ ඉන්න උන්ගේ මෝඩකම් කියලයි මට හිතෙන්නෙ.. ඉරිසියාව කුහකකම කිරිබොන දරුවටත් උගන්නනවා... 😢

    • @Nimalyapa1116
      @Nimalyapa1116 Рік тому +3

      I'm living out side sri kanka, but scare to help for sri kankans. Most of them forgot whay are they come to here and involving many unnecessary things like alcohol and women's. Also not respecting local law and values.

    • @DreamLand-n9e
      @DreamLand-n9e Рік тому +2

      @@Nimalyapa1116 ලංකාවෙ පාලකයො රටේ මිනිස්සුන්ට ඉගෙනගන්න පහසුකම් දෙන්නෙ නෑ. ඉපැරැණි ගතානුගතික ක්‍රම තාමත් ඔලුවටත් උඩින් තියාගෙන වංසෙ කබල් ගානවා. උගත් මිනිස්සු දේසපාලුවන්ට ජීවිතේ පලවෙනි තැන දෙන්නෙ නෑ . එදාට උන් පයට පෑගෙන නිසා උන් මිනිස්සු වැදගත් ජීවිතයක් ගතකරනවට කැමති නෑ. 😥

    • @ThinkGenius
      @ThinkGenius Рік тому +3

      ලකේ පංකාව කියන්නේ ඒකටනේ.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 11 місяців тому +1

      Sinhla ekek dekkma ahka bln tma ynn one mokda uge rta wens una kiyla gathi guna wens wela ne mehe inna kalknningen berila nidhse inna tma wena rtakta ynne.ehet gihilla meke inna un tikk set kra gnnwa kiynne e rte jewath wennat be kiyna eka. Mtkne news wla ehma klin pennuwe rta gihim lnkawe eun ekka ekthu wela hitpu ayta una wede samhru mrlat dala tibba.hodma wede wena rtkta giyts psse anit jathi kyin smga inna eka e minissu lnkwe un wage opa dupa hoya hoya anunge jeewita winasa krnne hdnne ne.mta nm lnkwe un penna be

  • @ghamith
    @ghamith Рік тому +18

    I am
    Living in UK for 20 years now , I would say here treatments are good with nhs but they ignores the symptoms from the beginning…. They never refer you for any checkups or scans unless you are really suffering … most cases that would be too late … so what I would say is , when ever you go to Sri Lanka if you are over 40 specifically … get a check ups done in Sri Lanka , ideally every year or two years if you can … once you back if there is any issues then refer matter to your Gp with the reports …

    • @howtodo2k
      @howtodo2k Рік тому +5

      Exactly. We are going through same at the moment. My wife is not well last 4 weeks & it was very hard to see a normal doctor ( GP). She has recurring fever & pain in her neck / head but they don't give a shi*t. Last week only they have sent us to a consultant / Specilist & fist scan will be in a week time. it has been 5 weeks . I wish we could travel to sri lanka & get her tested there. Feel so helpless when you get sick here.

    • @gameon6202
      @gameon6202 7 місяців тому

      If you feel that desparate and helpless yo can go private also. It is cheeper than going to Sri Lanka.

  • @howtodo2k
    @howtodo2k Рік тому +15

    NHS කතාව 50% තමීය් හරි .අපි UK වල අවරුදු 16ක් . මෙහෙ පුරවැසියෝ .. මගේ wife දැන් සති 4 ක් තිස්සේ උන. 4 වෙනි සතියේ තමය් හොස්පිටල් එකට දැම්මේ. ලබන සතියේ තමය් scan එකක් දුන්නේ . Private ගිණි ගණන් . ලෙඩ උනොත් නම් එපා වෙනවා . හොස්පිටල් ගොඩක් හොඳය් එත් doctor recomondation නැතිව හොප්ස්පිටල් එකට ගන්නේ නැහැ. Young කලේ නම් හොඳය් . වයසට යද්දී එපා වෙනවා.

  • @mithilamadushani8301
    @mithilamadushani8301 Рік тому +24

    All you said are correct. For all people who are expecting to come UK what I also have to say, first year going to be tough but then it will be fine. But we need to adjust to here

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +1

      Thank you. I see your display pic is a photo of Galle Fort. That’s my home town 😊

  • @Yakagewada
    @Yakagewada Рік тому +6

    Excellent job brother ❤️👍🔥Good on you 👍

  • @FashionHouse1017
    @FashionHouse1017 Рік тому +10

    කාලගුණය හේතුවක් කරගෙන රටකට යැම තිරණය කරන්න බැ. එක රටකින් තව රටකට යනකොට දේශගුණයට පුරුදු වෙන්න ටික දවසක් යනවා, ඒක සාමාන්‍ය දෙයක්.
    සීතල රටවල් වල මිනිස්සු ලංකාවට ආවම, ඒගොල්ලන්ට ලංකාව හරිම රස්නෙයි.
    රටකට යනකොට බලන්න ඕනේ ,ඊට වඩා වැදගත් දේවල් තියෙනවා 😊

  • @chandanawickramasinghe8076
    @chandanawickramasinghe8076 Рік тому +3

    We are in Wales. As in Scotland, we can visit a doctor, get prescriptions filled and get free medicine here in Wales.I've just had appointments at hospitals, and their service is really excellent...

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 Рік тому +6

    සුවපත් වෙවා , ඔබටත් යහපතක්ම වෙවා .

  • @HP-vo9gi
    @HP-vo9gi Рік тому +15

    අපිත් අවුරුදු ගානක් මෙහේ තමයි. Weather එක ගැන සහ GP ගැන කියන ඒව හරි. ඒත් A&E ගැන කියන ඒව misleading. පොඩ්ඩක් search කරල බලන්න, මිනිස්සු පැය ගනන් A&E එකේ රස්තියාදු වෙනව. එහෙම වෙන්නෙ මැශින් ලෑස්ති කරන නිසා නෙවෙයි, එච්චරකට ඒව busy නිසා. මිනිස්සු A&E යන්නෙ රෑට විතරක් නෙවෙයි දවල්ටත් යනව. මොකද GP ලඟ අවශ්‍ය මැශින් නෑ ලොකු දේවල් කරන්න. මෙහේ critical treatment waiting list එක මිලියන ගානක් දැන්. ඔය කියනව වගේ ලස්සනට ලේසියට ස්කෑන් දෙන්නෙ නෑ අත්‍යවශ්‍යයි කියල බලන ඩොක්ටර්ට හිතුනොත් තමයි දෙන්නෙ. specialist කෙනෙක් පෙන්නන්න ඕන වුනොත් මාස 3-4 හෝ ඊට වඩා ඉන්න වෙනව. චැනල් එකෙන් මිනිස්සු එන්න motivate කරන එක හොඳයි, ඒත් මේ වගේ දේවල් අවශ්‍ය අයට ඒක හරි ලේසියි වගේ පෙන්නන එක වැරදියි. UK වලට වඩා හොද health care system එකක් තියන developed රටකට යන්න පුලුවන් නම් ඒ චාන්ස් එක නැති කරගෙන එන්න පුලුවන් මේව හරි කියල හිතල

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +1

      I shared my own experience. Thank you for sharing yours. 😊

    • @gameon6202
      @gameon6202 7 місяців тому

      මේ ඔක්කොම නිකන් නිසා කල් ගතවීම් තියනයා Covid backlog එකත් එක්ක. ඉක්මනටම scsn හෝ consultation අවශ්‍යනම් private යන්න පුලුවන්. .

  • @pramithkumara9799
    @pramithkumara9799 Рік тому

    niyaMI, Kapapatipolage parm parawe ayath england inne

  • @malithfernando1987
    @malithfernando1987 Рік тому +2

    ඒ comment එක දාපු කෙනා පිස්සෙක් වෙන්න ඇති....එන්න බැරුව දූපතේ හිරවෙලා බයිලා ගහනව....ඔය වගෙ උන්ව හොද එහෙටමයි...මෙහෙ ඇවිත් අපිටත් එක්ක community එකේ ලැජ්ජ නොකර...
    ඔයා මේ vdo එකෙන් නියමෙටම උත්තරේ දුන්න..
    දිගටම ඔයා ඔයාගෙ වැඩේ කරගන්න...මමයි මගෙ family එකමයි මෙහෙ එන්න ගොඩක් දේවල් දැනගත්තෙ ඔයාගෙ vdo බලල...
    ජය වේවා හර්ශ .🤟

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +1

      ඒ comment එක දාල තිබ්බෙ ඒගොල්ලන්ගෙ යාළුවෙක් එහෙම කිව්ව නිසා.
      Anyway well done brother. Good luck to you and your family. 👍🏽

    • @malithfernando1987
      @malithfernando1987 Рік тому +1

      Thank you Harsh.ඔව් මම නම් කියන්නෙ කිසි දෙයක් හොයල බලන්නෙ නැතුව comment කරන අයයි....එයාගෙ ඒ කියන ජාතියෙ යාලුවොයි මේ වගේ රටවල් වලට නොඑන තරමටම හොදයි... ඔහේ කටට එන පලියට කියවන ජාතියෙ අය😂

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 Рік тому +1

    In Newfoundland in Canada the temperature went below - 40 degrees Centigrade , during last winter

  • @motivationquotesbyRY
    @motivationquotesbyRY Рік тому +3

    Niyamai, Dapu gaman baluwa. 😊 Thank you brother Video ekak kalata. 🙏👍💪❤️.

  • @nihalchandrasena1758
    @nihalchandrasena1758 Рік тому +6

    ඔය බැනල දාන කමෙන්ට් පැහැදිලි ඉරිසියාව.ඔබතුමාටත් පවුලේ සැමටත් බොහොම පින්.❤

  • @epic9105
    @epic9105 Рік тому +2

    The weather is a not a problem for me when I was in the UK. The only issue is the crime rate... especially in London. its getting out of hand and its not even good to walk in the streets in some parts of London. These issues need to be solved by UK government. I hope you can make a video regarding this issue so Sri Lankans who are hoping to migrate to the UK can be prepared and live there safely. Good Video as usual. I appreciate your hard work and keep it up Harsha!

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +1

      Thank you brother. I always encourage people to live away from big cities. Thank you for your feedback and I will definitely do a video about crimes and how to avoid them.

  • @gangawithana6299
    @gangawithana6299 6 місяців тому

    What you say about our relations and friends discouraging our coming to a foreign country is 99.9% correct and true brother.
    When I was young got a chance to come to the UK through my brother and sister in law who were doctors there at that time.
    But we are matured now and trying to move out and you ask a friend or a relation, at once they come out with all negative things about travelling to a foreign country. Never ever do they encourage you even as a visitor to tjose countries. As for me I got an encouraging word onky from my younger generation relative. God bless all his desires to come true.
    So what you commented about our S/L relations and friends is quite true.

  • @kavindusachintha7494
    @kavindusachintha7494 Рік тому +1

    Aiiye man NIBM eke psychology foundation corse ekak baluwa karala canada yanna. Thama hoyaganna ba Nibm foundation eka canada university ekakata apply karanna valid da kiyala ehema hoyaganna vidihak nadda

  • @nandam9079
    @nandam9079 6 місяців тому +1

    Hi putha oyage kathawa hugak watinawa,oyata budu saranayi

  • @rainingsound2317
    @rainingsound2317 Рік тому

    I came to uk last year. I came here in winter. On first day, I couldn't take the cold. Now I am used to it. Now it doesn't matter at all.

  • @aroshapathmakumara4211
    @aroshapathmakumara4211 Рік тому +2

    Harsha anek ewa OK.. but mehe medical service eka nam anthimai e gena kiyala thiyena ewa atta e lady..hemotama oka wela thiyenawa..hospital emergency unit eke api babala thiyan 8 hours indala thiyenawa..aduma gane mehe apita onanam cholesterol blood sugar test ekak wath onanam gihin karaganna be lankawe wage..ledak hedunoth eka worst wenakan inna kiyanawa..lankawenam symptoms awa gaman prevent karanawa..oya 19 years hitiyata eka danne ne..

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому

      මට කණගාටුයි ඔයා චාටර් කෑව එක ගැන. A&E එකේ සමහර විට පැය ගණනක් ඉන්න වෙන එකට හේතුව මම කිව්වා මේ video එකේ. London වගේ ලොකු cities වල ඒ වගේ ඉන්න වෙන කාලය ගොඩක් වැඩි වෙන්න පුලුවන් population එක ගොඩක් වැඩි නිසා. ඒනිසා තමයි මම හැමතිස්සෙම කියන්නෙ නගරයෙන් ඈත ජීවත් වෙන්න පුලුවන්නම් එහෙම කරන්න කියල. ඒවගේ ප්‍රදේශවල ජීවිතය නගරයට වඩා හොඳයි.
      Cholesterol, blood sugar වගේ දේවල් test කර ගන්නනම් private කරන්න වෙනවා තමයි. මම මේ video එකේ පිළිතුරු දීලා තියෙන්නෙ ඒ comment එකේ අහල තියෙන දේවල් ගැන මිසක් හැම දෙයක් ගැනම නෙමෙයි. ඒ වගේ tests කරගන්න අවශ්‍ය අය ලංකාවට ගිය වෙලාවක කරගන්න පුලුවන් ඕනෙනම්. Video එකකින් කියන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා. පොඩි දේවල් ටික දුරකට හරි තේරුම් ගන්න උත්සාහ කරන්න.
      ඔයා UK වලනම් ඉන්නෙ, හොඳ ප්‍රදේශයක ජීවත් වෙන්න බලන්න. ‘UK වල ජීවත් වෙනවා’ වගේ දැනේවි. මමත් වෙනස තේරුම් ගත්තේ ලොකු cities වල වගේම පොඩි towns/villages වලත් ජීවත් වුනාට පස්සෙ.

    • @aroshapathmakumara4211
      @aroshapathmakumara4211 Рік тому +1

      @@HarshaAndSophia_Sinhala 😁😁😁mulinma kiyanna ona api inne Nottingham Derbyshire..owa une mehe .london newei.anika denaganna age 35 pennata passe cholesterol sugar once a year check karanna ona..oya lankawata gihin check karagannakan hitiyoth stroke ekak enakan danne ne..oya care home nurse kenek ekka karapu video ekaka e nurse mehe health service eke adupadu gena explain karaddi oya accept kala neda hondata balanna..mage twins babalata GP appointment ekak dunne 2 months walata passe..hospital giyama ahanawa ei GP gawata nogiye kiyala..lankawe lanka hospital ekata giya gaman owa aha aha inne ne emergency treat karanawa.api obathumage video balanawa garu karanawa..loku service ekak karanawa.age karanawa.api obathumage valuble videos recommend karala refer karala thiyenawa anek ayata..minissu boruwata danne ne experienced karala danne..anika emergency kiyana eke theruma mokakda..lankawenam documentation ekawath nokara patient treatments walata ganna ekai emergency kiyanne..bade amaruwak nam wamane giyada ahanawa..yako warst wenna kalin medicine dila eka adu karanna ona..kisima ledakata beheth denne ne..lede gena explain karanawa..enter karanawa..

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +1

      @@aroshapathmakumara4211 Nottingham තියෙන්නෙ Nottinghamshire වල. Derbyshire වල නෙමෙයි. 😂😂
      කමක් නෑ. ඔයා ඉන්න ප්‍රදේශය මොකක් උනත් GP appointment එකකට මාස 2ක් ගියා කියන එකෙන්ම හිතා ගන්න පුලුවන් ප්‍රදේශයේ ජීවන තත්වය මොන වගේද කියල. මගේ අත්දැකීම අනුව අපි ජීවත් වෙන ප්‍රදේශයේ GP appointment එකක් දවස් 2-3 ක් ඇතුලත ගන්න පුලුවන්. ඒකයි හැම තිස්සෙම කියන්නෙ හොඳ පැත්තක ජීවත් වෙන්න කියල.
      UK ජීවිතය ඔච්චරම දුකක්නම් ඉතිං ලංකාවට ගිහිල්ලා ජීවත් වෙන්න. සතුට තියෙන තැන තමයි ජීවත් වෙන්න හොඳම තැන.
      මේකෙ තවත් කොට කොට ඉන්න වෙලාවක් නෑ. හොඳ ජීවිතයක් ගත කරන්න උත්සහ කරල බලන්න.
      ජය වේවා!

    • @aroshapathmakumara4211
      @aroshapathmakumara4211 Рік тому +1

      @@HarshaAndSophia_Sinhala Derbyshire Nottingham kiyanne eka langa..nodannawanam ahaganna.😁😁😁...atta piliganna berinam wedak ne..UK narakai kiyala kawda kiwwe..man kiwwe health service eke experience karapu ewa..eka man witharak newei godak aya piligannawa..Nottingham.. Derby kiyanne dushkarai kiyala kiyanne kohomada..

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому

      ඔයාට තවම කියන දේ තේරෙන්නෙ නෑ බ්‍රෝ. දුශ්කර ගම්මාන නෑ England වල 😁
      වාද කරල තේරුමක් නෑ. ඔයා තවම UK experience කරල මදි. UK වල හොඳට settle වෙච්ච අයගෙ comments කියවල බලන්න.
      Anyway bro.. Good luck with your future in the UK.
      ✌🏽

  • @MSBKYT
    @MSBKYT Рік тому +1

    plumbing, welding job වලට uk පිළිගන්නා ලංකාවේ තියෙන course මොනවද? මේ ජොබ් ගැන video එකක් කරන්නකො please 🥺❤️🙏🙏🙏

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 9 місяців тому

      ලංකාවේ ඒවා මෙහේ පිලිගන්නේ නැහැ.

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j Рік тому

    පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තුතියි තෙරුවන් සරණයි ...❤

  • @channeltube4600
    @channeltube4600 Рік тому +1

    Caregiver uk ynna hoda agency ekak thiyenawada

  • @RandimasDiary
    @RandimasDiary Рік тому +1

    I agree on you.Now am in Kyrgyzstan for a year&here winter went upto -20°C which for me for the first time it was quite cold,but at home there was heaters so didn't mind it.I enjoyed.Now it's summer which is 35°C very hot,but no worries.Plus here you get good benefits for the job i do&can earn & save well.

  • @mangalawell9042
    @mangalawell9042 Рік тому +4

    ලංකාවෙ මිනිස්සු මෙි දවස්වල පවුල් පිටින් එනවා ලමයින් සමග ඇවිල්ල තමයි ගෙවල් හොයන්නෙ. මෙි දවස්වල ගෙවල් හරිම හිඟයි. එතකමි පාරෙ තමයි ඉන්න වෙන්නෙ

  • @samalwathsala
    @samalwathsala Рік тому

    UK walata visiting visa awith, ohen process eka wenas krgena job permit ekk ganda puluwnd

  • @malshanadee9388
    @malshanadee9388 Рік тому +1

    Aiye German short stay visa ekak UK idan apply karana widiya kiyanna puluwanda? (10 days study programme ekakata)

  • @WSP012
    @WSP012 Рік тому +1

    අයියේ මං මෙහේ ඉද්දි business වලින් මාසෙට 3 million වගේ ගානක් හොයනවා. Bsc එකකුත් තියෙනවා..දැනට මෙහෙ අවුලක් නෑ.හැබැයි රට එන්න අදහසකුත් තියෙනවා.ඒත් මෙහෙ ඉන්න බැරි කමකුත් නෑ.මං mk 🤐

  • @KusumPerera-eu6ps
    @KusumPerera-eu6ps Рік тому

    Ape minissu hari asaranai api uropwala idagena ape asarana minissunta dos kiyanna hoda nha

  • @gayanudawaththa3336
    @gayanudawaththa3336 11 місяців тому

    Thanks brother ❤ positive ..

  • @pushpajayasinghe5413
    @pushpajayasinghe5413 6 місяців тому

    මුලින්ම රටකට ආවහම(සීත රටකට ) මුල් අවුරුදු 2,3 වගේ වින්ටර් එකට ආමාරුයි. පස්සෙ පුරුදු උනහම හරියනවා..ගොඩක් යුරෝපීය රටවල ඔය ඔක්කොම ප්‍රශ්න තියෙනවා ..

  • @pasindu1989
    @pasindu1989 Рік тому +1

    England වල තියෙන Warwickshire කියන පැත්ත සාමාන්‍යයෙන් කොහොමද?

  • @R.H.C.2782
    @R.H.C.2782 6 місяців тому

    UK යන්න හොද ,ලංකාවේ university මොනවාද ?වීඩියෝවක් කරන්න අය්යේ

  • @Uklife456
    @Uklife456 Рік тому

    Aiyya uk wala thiyana 6h per week and 40h per week contract wela Advantages and disadvantages monawada aka poddak pahadili karanna ko thank you ❤

  • @sagarikashyamali2755
    @sagarikashyamali2755 Рік тому

    Sir mage Putha ta wayasa 10 i. Eya podi kale idan English katha karanawa. Eyata sinhala amarui. Mama eyawa English medium uganwana podi school ekakata demma. Eth eke teachersla tath therennehe mage puthage English walin katha karana ewa. Putha iskole konwela wage hitiye. Eyata English boy kiyala wihilu kara. Berima thena mama puthawa school eken ain kara gaththa. Mata puthawa International school ehekata dala uganwanna amarui Sir. 150,000 admission ekak illanawa. Term ekak 48,000 k. Puthawa government school ehekata danna behe sinhala beri nisa. Mama try kala eyata sinhala huru karanna. Eth eya kemathi nehe eyata amarui. Sir mata puthata ugannagannai one. Eya onema topic ekak dunnoth wisthara karanawa e welawema. Eyata ehema knowledge ekakuth thiyenawa. Sir mama udaw illuwa puluwan ayagen eth e kawruth mata udaw kale ne.

  • @iqbalrazak8156
    @iqbalrazak8156 Рік тому

    Harsh mame uk wela hitiya Awrudu 5keta udathy mage wayesathwede mate monewahary visas eccte danapuluwathe

  • @DD-so4po
    @DD-so4po Рік тому +4

    You are exactly right. I'm also in UK, here no such big issues, mostly things are systemized and conducive for better living. If one can come to UK rest you can build gradually for sure. I came here last Oct but I'm very happy with my decision.

  • @MinaCroff-og1sj
    @MinaCroff-og1sj Рік тому +3

    Australia 🇦🇺 Canada 🇨🇦, UK 🇬🇧 , New Zealand 🇳🇿 what is best country to settle?

  • @salmairfan9648
    @salmairfan9648 5 місяців тому

    How can I contact you brother?

  • @OKpaint
    @OKpaint Рік тому +1

    අපේ නැන්දගෙ පුතා රට යනවා කැනඩා වලට,
    ඌ යන්නෙ ඉතිං සල්ලි වලට,
    මට යා ගන්න බැරි හන්දා ඌ එක්ක මට තියෙන්නෙ පට්ටම ඊරිසියාවක් අයියේ 😭

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy Рік тому

      Try කරන්න යාලු...ඔනේ තරම් ක්‍රම තියෙනවා

  • @RuEntertainment0779399721
    @RuEntertainment0779399721 Рік тому

    Karuth innawada europe rata kata yanna udaw karanna puwan kenek nahada

  • @chamaripanditha8652
    @chamaripanditha8652 Рік тому

    Hi, you are correct .In this time i came to UK for visit my aunt.most of the times here you can feel cold wether ..but still peoples are doing their works too. I think good country with reasonable rules too.thanks dear...

  • @tharinduellewela959
    @tharinduellewela959 11 місяців тому

    සුපිරි video එකක්

  • @dumindayapa9499
    @dumindayapa9499 Рік тому +5

    As always, great and useful video Brother..!You always encourage most of the Srilankans who are ready to think out of the box..Thanks again👍

  • @athdutu-2556
    @athdutu-2556 9 місяців тому

    පැහැදිලි කරන විදිහ අනුව යන රටට ආශාවෙන් යන්න පුළුවන් වෙනවා 👀🌍
    ඇත්ත ඇති සැටියෙන්ම කියන්නේ බුද්ධිමත් අය පමණි .
    අපිට ලෝකය පේන්නේ
    👁️👁️
    අපි 🤔 🧠 හිතන විදිහට
    මැවෙනවා, මායාවක් ලෙසින් .....❤

  • @IsharaAbeyratne
    @IsharaAbeyratne Рік тому +1

    Bro, Wales walath priscription and priscribed medicine free 😊❤
    Thanks for this video... I also have same such experience.

  • @samanthiperera672
    @samanthiperera672 Рік тому

    Ape office eketh innawa ohoma kuhaka set ekak. UK giya yaluwo gena marama irisiyawakin inne.

  • @asranaweera1661
    @asranaweera1661 Рік тому

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි... ඉක්මනටම එන හීනෙක ඉන්නවා UK... Thank you... 🎉🎉🎉

  • @layoramusic6875
    @layoramusic6875 Рік тому

    Man inne Mel wala Dan 5° c 7.00am time now. But hav clothes and heaters ❤❤

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 6 місяців тому

    යාලුවා....එක කැහකකමම තමා....

  • @BernadineRose
    @BernadineRose Рік тому

    Aiye How can we contact you ? I need to know some details from you.

  • @Thrueboy-u4g
    @Thrueboy-u4g Місяць тому +2

    Uk 🇬🇧

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Рік тому

    Lin madiyo kagahanwa kata mole use karanne anunta madagahanna kuhakai.
    Good job Bro

  • @kalpisubaweera330
    @kalpisubaweera330 Рік тому

    Ana bohoma pin oyata🙏🙏🙏🙏🙏.oyage me videos walata.mage punchige duwa UK.. apith enna ahanawa.ohe narakamai kiyanne.eyalata jiwath wenne amaruwenlu.awoth amaruwe weteilu. Enna puluwan kramayak ehuwama kenek gena qwwa. Api ekata salli ready qwwama salli gena waga kimak nam eya ganna ekak ne qwwa.itin ape rata sihinaya athheriya..mage husband airfoce..(air frame) oka tamai sinhalayage heti.oyata Budusaranai oyata🙏🙏🙏🙏🙏

  • @ecom-tv7103
    @ecom-tv7103 Рік тому

    Harsha aiya please reply,
    Man Edexcel London A/L karanne eken Lankawe ekkenekta US Green Card select wenna puluwanda?
    Naththam local ekama oneda?
    Please reply huge help❤❤

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +1

      I don’t know for sure. But I have a strong feeling that there’s no reason for them not to accept it.

    • @ecom-tv7103
      @ecom-tv7103 Рік тому

      @@HarshaAndSophia_Sinhala Okay Thank you!!

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 Рік тому +3

    වටිනා පැහැදිලි කිරීමක් . අපිත් ලගදීම එනවා. Uk කියන්නේ කොච්චර ලස්සන ලේසියෙන් කාටවත් යන්න පුළුවන් රටක්ද. එහෙම අමාරුවෙන් ගිහිල්ලත් ඒකටම බනිනවා . මම නම් හරිම ආදරේ රටක්. ❤❤❤🎉🎉🎉🎉

  • @jagathkrishantha2645
    @jagathkrishantha2645 Рік тому +1

    යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට සිත ධෛර්යමත් කරන තොරතුරු ටිකක් කිව්වේ. Excellent bro.
    අයියේ මම දැනගන්න කැමතියි දැන් jobs හොයාගන්න අමාරුයිද uk? මම October Cambridgeshire වලට එන්න ඉන්නේ ඒ පැත්ත කොහොමද? පෙනීම ටිකක් අඩු අයට jobs හොයාගන්න අමාරුයිද? පුළුවන් නම් විස්තර ටිකක් දෙන්න.

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому

      එහෙම එකක් නෑ. Apply කරලා interviews වලට හරියට මුහුණ දුන්නොත් jobs හොයා ගන්න බැරි නෑ. Good luck bro.

  • @HashanLakmal-yx5vr
    @HashanLakmal-yx5vr 10 місяців тому

    Super video aiye

  • @pwimalajeewa8633
    @pwimalajeewa8633 Рік тому +2

    👍👍ඇත්තටම මගෙ දුවගේ ෆැමිලි එක දැන් අවුරුදක දුවට අසනීප උනා උණ ඉතිං හොස්පිටල් නවත්තගෙන සේලයින් දුන්න හොදට ටෙස්ට් කරලා තමයි එදා ම ගෙදර ආවේ සල්ලි ගන්නේ නෑ ඒවා ට ඉන්සුවරන්ස් කරලා නේ තියෙන්නේ තැන්ක්ස් පුතා

  • @awanthijayaweera2701
    @awanthijayaweera2701 11 місяців тому

    Really true. ❤️❤️

  • @shenallenora708
    @shenallenora708 8 місяців тому

    aiya qiwaa lankawae minisunata enna bri uanma ekek eke irisiyaii anith eka ratwalwata awa,am eyala hithanwa api eyalagen udwa illaii apiyta salii denna waeii kiyla

  • @ukinsleyes367
    @ukinsleyes367 Рік тому +1

    On point aiye . People must know about these.❤

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 Рік тому

    Thank you very much for sharing the news

  • @AriyasenaPerera-n5k
    @AriyasenaPerera-n5k 6 місяців тому

    ඇත්ත තත්වය පැහැසිලිකලාට ඉස්තුතියි
    ඔබ කිව්ව ඉරිසියාව ගැන
    කියනවනම් ලංකාවෙ මිනිස්සු
    95%ක්ම ඔයකියන ඊර්ෂ්‍යාවෙන් පෙලෙනව එික
    මිනිස් ගතියක් මගේඅද්දැකීමනම් ලංකාවෙ
    හුඟක් මිනිස්සු අනුන්ට ඊර්ෂ්‍යා හිතෙන විදිහට
    ජීවත්වෙන්න කැමති ගතියක්
    පෙන්නුම්කරණව

  • @nirosharanaweera4508
    @nirosharanaweera4508 Рік тому

    Bro poddak kiyanwada sponser kenek labunot UK anna documents walata visa processing walata kiyak witara yaida.
    Work visa akata IELTS balanwada balanawa nam score kiyak minimum kiyada

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Рік тому

    Aiye ohe cashier vs barista da salary wadi .

  • @madhavieratnayake5005
    @madhavieratnayake5005 Рік тому

    Thank you sooo much❤

  • @dhanukah.perera5895
    @dhanukah.perera5895 Рік тому +1

    Thank you ❤

  • @rasikadharmapriya574
    @rasikadharmapriya574 Рік тому

    Ayya mama awa.inne greenock .TV license eka ගැන kiyaladenna puluwanda

  • @milankavindu1105
    @milankavindu1105 Рік тому +1

    Ayye mekata uththarayak demna puluwannam🙏 ayye mata wayasa awrudu 29i. Al fail una. Ethanin passe podi podi business kale gedra arthikaya hoda nethi nisa. Anthimata mata lankawe prasidda madya ayathanayaka job ekak hambuna awrudu 3ka experience thiyenawa marketing coordinator kenek widiyata. Mata ratakata yanna asai ayye.mag thiyena me dewaluth ekka mokakda sudusuma de kohetada apply karanna puluwan mokakda me ratin ikmnin yanna karanna ona kiyala mata adahasak dennako ayye please🙏

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +1

      කරන්න ඕන දේ තමයි.. ඔයා යන්න කැමති රටවල් වල immigration ගැන තියෙන official websites වලට ගිහිල්ලා ඒවයේ තියෙන visa categories මොනවද, ඒ categories වලට අවශ්‍ය සුදුසුකම් මොනවද කියල හොයල බලන එක. ඊට පස්සෙ ඒවට apply කරන්න, තව සුදුසුකම් අවශ්‍යයිනම් ඉක්මනින් ඒ සුදුසුකම් හදා ගන්න.

    • @milankavindu1105
      @milankavindu1105 Рік тому

      @@HarshaAndSophia_Sinhala ayye bohoma sthuthi🙏

  • @CeylonTeaM
    @CeylonTeaM Рік тому

    හර්ශ වෙන ජොබ් කරන අය කොහොමද කෙයර් ගිවර් ජොබ් එකකට එන්නෙ.. නැත්තං නර්ස්ලා විදිහට වැඩ කරපු අයට විතරද කෙයර්ගිවර් එන්න පුලුවන්.. ඒ ගැනත් වීඩියෝ එකක් ඉමනින් කරන්නෝ.... uk බැරි උනොත් වෙන කොහේ හරි යන්න try කරන්නෙ...

  • @ThinkGenius
    @ThinkGenius Рік тому +6

    හැබැයි අයියේ ලංකාවේ ඌන් මොනව නැතත් කුහකකමයි ජඩකමයි නම් නියමෙටම කරනවා. අනිත් ඒවා කෙසේ වෙතත්.. මේ කතාවම හොද නිදසුනක්. අර 2048 ලෝකේ බලුවත් රටේ ඊයේ පෙරේද වුණා වගේ ඛේදනිය සිද්ධි වලට වගකියන්න එකෙකුත් නෑ ඇපත් නෑ සතියකින් පස්සේ එහෙම ඒව වුණෙත් නෑ. 😐😶

  • @Randombitz
    @Randombitz Рік тому +3

    Doctor weradiyata beheth deela nemei brother. Low quality beheth procure karala deela e beheth allergy awith saha Anaesthesia Beheth wala standard aul wela thamai oya kiyana rate ahinsaka minissu marune. E rate health service eka pahath karanna epa. Uk wala health service eka hodai thamai. Habai eke delay ekai quality ekai gena trusts wala review tikak balannako.

  • @sasiruanukalanasapukotana8490

    I think situation in NHS A&E is far worse than you tell .

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому

      Like I said in the video, this is my own experience. Someone else may have had not-so-good experience depending on how good or bad the area they live in.

  • @sandunsudusinghe5799
    @sandunsudusinghe5799 Рік тому +6

    I have lived in the UK for 5yrs . I think every country has good n bad points. My personal opnion is that in some field/ areas Sri Lanka is doing way more better than the UK.
    Also if you visit or live in most parts of london, wembley, hays town, uxbridge etc you will see how dirty are the towns just like colombo fort. NHS has good and bad points too comparative to Sri Lanka health system. Its same for the education system. So it has both good n bad.

    • @sathismdunne8692
      @sathismdunne8692 Рік тому

      I am interested to know many bad points of the NHS

    • @greni7472
      @greni7472 Рік тому +2

      Dirty areas like Wembley etc because of the south asians in those areas.

  • @ThinkGenius
    @ThinkGenius Рік тому +5

    14:30 ලංකාවේ Attitude Problem තමයි. අනිත් එක වංසේ කබල් ගතිය නැතහොත් වහල් වැඩවසම් මානසිකත්වය 😂

  • @sriyaniperera815
    @sriyaniperera815 Рік тому

    Oya hari puta irsiyawa vena monada 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dps2435
    @dps2435 Рік тому

    Ane ayye mamath caregiver kenek israel.. matath udawwak karanna berida enna. තෙරුවන් සරණයි

  • @henry-2005-G
    @henry-2005-G Рік тому

    Caregiver UK Visa ekata age limit eka kiyanna puluwan da Bro .Harsha 🙏

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +1

      Age limit එකක් නෑ.

    • @henry-2005-G
      @henry-2005-G Рік тому

      @@HarshaAndSophia_Sinhala Godak Sthuthi Brother . NVQ 4 Kala .Dan PTE karana hadanne.Serama ready karala anthimata age limit prasna ei da kiyala upset eke inne .
      IELTS karana laga date na PTE accept karanawa da? Sorry thawa prasnayak ahanna unata .

  • @pushpakumariweerasuriya6431
    @pushpakumariweerasuriya6431 Рік тому +1

    Hello it would be great if you could help me out with an inquiry i have, i have french passport i came to the uk in 2017 july and have not left the country since then. I went to highschool until 2021 however i have a big gap of not going to school for about a year because of corona and other gaps before that. After 2021 april i have no evidence except for three phone bill. When i applied for settled status they have told me that the evidence i provided is not sufficient enough, i have nothing else like bank statements etc. What can i do about this? Will i be able to apply for pre settled status again? Or will i have to leave the uk in 2024 which is when my current pre settled status expire although i have continous residence since 2017 just not enough evidence. Please let me , thankyou.

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому

      I can’t believe you have messed up your status even with a French passport while the UK was in the EU 😳
      It looks to me like there’s something dodgy with your stay in the UK.
      If I were you, I would consult an immigration lawyer in the UK to get legal advice.

  • @elizafern705
    @elizafern705 Рік тому

    Which area are you from surroundings looks nice

  • @prossnk
    @prossnk Рік тому +13

    Harsha i don't think I can agree with you on the NHS system I do believe Sri lanka medical system is far better than UK. In A&E i have seen people bleeding from their ears and given them plaster to hold on to their ears waiting 3-4 hrs. Even i also have really bad experience with NHS and one of my indian friend has to waiting in the waiting list to do a small shoulder surgery, final he went india got it done. All I can say UK Health is worst than 3rd world country and houses are very small for the price other than that all good. Please expect these things if you'ar coming to UK.

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +3

      Thank you for your feedback. 🙏🏽
      Sorry to hear about your bad experience. Try to live in a nice area in the UK if you can, and most of those problems will be solved.

  • @stang1278
    @stang1278 Рік тому +1

    සම සහෝදරයා,
    Finland වලට bachelor student permanent residency දෙන්න නෑ කියලා ආරංචියි, හැබැටම බැරි ද? ඒ ගැන වීඩියෝක් කරන්නකෝ, හැමෝටම දැනගන්න.
    තෙරුවන් සරණයි.

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому +1

      Ok.
      ‘සම සහෝදරයා’ කියන්නෙ මොකක්ද?

    • @stang1278
      @stang1278 Рік тому +1

      @@HarshaAndSophia_Sinhala සම සහෝදරයා කියන්නේ ?
      ඔබ මගේ වයස කෙනෙකූ බව, අනුමාන කරලා මම කියපු වචනයක් (co-brother). ඒක එච්චර බරපතල වචනයක් නෙවෙයි.

  • @user-bk3dm1el3l
    @user-bk3dm1el3l Рік тому

    Thanks a lot....

  • @Utmostneck_123
    @Utmostneck_123 Рік тому

    This is a great & informative video. Good luck brother.👍

  • @thalathahathurusingha3020
    @thalathahathurusingha3020 Рік тому

    Thanx for yr information

  • @nilukapriyanthi8480
    @nilukapriyanthi8480 Рік тому

    Thanks you mata danaganna oni uk walata job ahekata anne කොහොමඩ kiyalaa man dam enne cyprus wala

  • @marigoldsinger8783
    @marigoldsinger8783 Рік тому

    Canada ve hospital facilites bad kiyanawa .athada??

  • @matiperera6433
    @matiperera6433 Рік тому

    Thank you God bless you

  • @christeenpriyani-hr2xy
    @christeenpriyani-hr2xy Рік тому

    Thanks brother ❤❤❤

  • @ThinkGenius
    @ThinkGenius Рік тому +23

    එහෙම සීතලේ ගැහෙන එක සැපයි ලබුකාව වගේ අපායක පිච්චි පිච්චි ඉන්නවට වඩා..😅 ( මතුපිටින් මේක බලන්න එපා.) දන්නෝ දනිති.

  • @mw3ash
    @mw3ash Рік тому

    100% correct . Jayawewa

  • @sandeepayeshan778
    @sandeepayeshan778 Рік тому

    Aiye loku udauwak ona mata poddak katha karanna පුළුවන් wewida පුළුවන්ද

  • @hemanthamallawaarachchige6866
    @hemanthamallawaarachchige6866 Рік тому +7

    ඔය එකක්වත් අදාළද කියන්න මට තේරෙන්නේ නැහැ . නමුත් ලංකාවේ මිනිස්සු විදින වේදනාව ආර්ථික අපහසුතා බැලූවහම සීතලත් ප්‍රශ්නයක්ද...? රෝහලකට යන්න පුළුවන්ද බයක් නැතිව පහුවදා එන්නෙ පෙට්ට්යෙ.😮😮😮 uk වලට වඩා සීතල තව ගොඩක් රටවල් තියනවා . ඒවාවල අපේ මිනිස්සු වැඩ කරගෙන සතුටින් ඉන්නවා . ලොකෙන් උතුම් රට ලංකාව වුනේ ඉස්සර දැන් ඒ දිහා බලාගෙන බත් කටක් කන්න පුළුවන් කමක් නැහැ හිරවෙලා මැරෙනවා.😢😢😢😢😢😢😢

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 9 місяців тому

      මෙහෙත් මාරම මාර කට්ටක් කන්න වෙනවා. එන්නංවාලේ එන්න එපා. හොදට හොයලා බලලා එන්න. මේ දවස්වල ඉන්න තැනක් හොයා ගන්න අමාරැයි.

  • @rasikadharmapriya574
    @rasikadharmapriya574 Рік тому

    Ayya mama 19 scotland glasgow enawa. Danata wife greenock inne. Mama mehe radiographer kenek. mama HCPC registration aran inne. Me godak dewal karanna oyage channel eka loku udauwak una. Thank you ayya....

  • @sujikrishan8373
    @sujikrishan8373 Рік тому

    Thank you brother....

  • @87KSasa
    @87KSasa Рік тому

    Hi brother, I'm to apply for a tourist visa in Canada. Can you help me or advise me on this? I've some details to know

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  Рік тому

      Canada Visitor Visa 1
      ua-cam.com/video/YwL0ucE4m0U/v-deo.html
      Canada Visitor visa 2 (සල්ලි කීයක් ඕනෙද?) - ua-cam.com/video/vIJG9NWRe6A/v-deo.html