මේ Voice එක සශිකාගේ වගේමද ?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @ulapanegegunasena
    @ulapanegegunasena 2 місяці тому +14

    නිහතමානී ගායිකාවගේ ගීතයක් අනුකරණය කරන නිහතමානී සොඳුරු
    ආධුනික ගායකයා ...
    හදවතින්ම සුබපැතුම් ඔබට ❤❤❤

  • @crishanthikd7542
    @crishanthikd7542 Рік тому +37

    හරිම ලස්සනට ගායනා කරනවා එතුමාට සංගීතය පැත්තෙන් ඉදිරියට යන ශක්තිය ධෛර්යය ලැබේවා එතුමාට හැමෝගෙම උදව් ලැබේවා තෙරුවන් සරණයි 🙏

    • @prasannasampath9399
      @prasannasampath9399 11 місяців тому

      uu88889999999o😊😊😊😊😊😊😊😊😊😢😢😅😅😊😊😊😊😊😊a😊😊😊😊😂

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 Рік тому +178

    මේ මනුස්සය සශිකා නිසන්සලා කියන අපි හැමෝම ආදරේ කරන ඒ නිහතමානී සොදුරු ගායිකාවට ඇයගේ ගීත වලට මොන තරම් ආදරේ කරනවද ආසා කරනවද කියලා මේ අනුකරණය කිරීමෙන් ඔබ අපට වැටහෙනව.මේ හැකියව දැකලා ඒ සොදුරු රුවැති මනුස්ස ගුනදම් වලින් පිරුනු ගායිකාවට ඇත්තටම සතුටක් හිතෙනවා ඇති .

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 10 місяців тому +3

      ශසිකා උගත් බුද්ධිමත් නෝනා මහත්මියක් අර බන්දු කුහක පොරක් නොදකින් කුපාඩි යා. ඌ බින්දු ට කරවැඩෙ.

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 Рік тому +171

    සසිකා නිසන්සලා මහත්මියනම් අපිටත් වඩා සතුටු වෙනවා අති විසේසෙන් එතුමිය නිහතමානි කලාකරියක් නිසා ..කොහොම උනත් හරිම ලස්සනය් ඔබේ ගයනය 🙏🙏🙏

    • @ros1420
      @ros1420 24 дні тому

      OW Eya TV wedasatahanaka me manussayava age kala.

  • @Mrmuladeni
    @Mrmuladeni Рік тому +617

    ඒ මනුස්සයාට ලොකු සම්මන් ඕන නෑ ඔය දුන්න දේ ඒ මනුස්සයාට මහමෙරක් වගේ ඇති. ❤️ආදරෙයි ෂා fm 💪❤️🔥

  • @senalipeirisnethhieu5564
    @senalipeirisnethhieu5564 Рік тому +78

    ඇත්තටම පිරිමි ගැහැණු හඩින් සින්දු කියනව අහල තිබුනට මේ වගේ දක්ෂතාවක් දැක්කමයි ඒකනම් සුපිරිම සුපිරියි කියන්න වචන නෑ ❤❤❤

    • @රුවන්ගීවියන
      @රුවන්ගීවියන Рік тому

      Hodama hAkiyavakne.....

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      බන්දු සමරසිංහ ගොතයො මෙක බලලා ඉගෙන ගනින්.. ශෂකා ගෙන් පාඩමක්. තෝ අර අහිංසක යාට නඩු දැම්මා තෝ අර ගෑණු වටකර ගේන නටන්නේ

  • @wonderworld7024
    @wonderworld7024 Рік тому +116

    බංඩාර අයියේ...ඔයා මාරම දක්ෂයි ...අම්පාර කියන්නෙ ඉතා දුෂ්කර පලාතක්....... එවන් පලාතකින් කරලියට එන අයට අත දෙන්න ෂා fm එකට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @damithdesilva5963
    @damithdesilva5963 Рік тому +44

    අහක බලාගෙන ඇහුවෙ...ශෂිකාම තමයි.. අහිංසක චරිතයක්.වැඩි වැඩියෙන් හරි යන්නම ඕන...ස්තුතියි ෂා fm

  • @judejanam7242
    @judejanam7242 Рік тому +120

    ඇත්තටම ඒ අයියා හොඳටම කිව්වා සතුටුයි ඒචර දුර කෙනෙකුට ෂාfm එකෙන්ම දුන්න විෂෙස අවස්ථාව සුබ පැතුම් 👍💚💚💚💚💛

  • @kaweesh926
    @kaweesh926 Рік тому +121

    හැකියාව තියෙන මේ වගේ මිනිස්සුන්ට ඉහලටම යන්න අවස්තාව දෙන්න ඔනී 🎉❤❤❤

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 Рік тому +131

    මේ මනුෂ්‍යත්වයට ස්තූතියි sha fm ඔබට ජය. 👍👍👍 සුන්දර හඬක් ඔබට දීර්ඝායුෂ

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +38

    මේ ගීතය මම කීප දිනකට කලින් ඇහැව්වා . ඇත්තටම "අමෝරෙ" සංගීත කන්ඩායම කර ගත්තෙ ලොකූම පිනක්. මේ සහෝදරයගෙ ගීතය ( සශිකා නිසංසලා මහත්මියගේ) මේ වගේ නැවත්තත් අපට අහන්න සැලැස්සුවාට. මේ විශ්වයේ බලයෙන් සොයුර ඔබට ජයෙන් ජයම වේවා

  • @nbswarallanda7371
    @nbswarallanda7371 Рік тому +77

    ෂා මරුනේ ඇත්තටම ඒ voice එක ශශිකා නිසංසලා ගායිකාවගේ voice එකට සමානයි ඇත්තටම සතුටුයි

  • @imanthasalindamusic
    @imanthasalindamusic Рік тому +77

    ඒ මනුස්සයා⁣ ගේ ඒ මුනෙ තියෙන සතුට ඇත්තටම මෙ කරපු දෙ එයාට මහ මෙරක් විඩියෝ එක දාපු කෙනා ඇත්තටම නියම කෙනෙක් හදවතින්ම හදවතට දැනුනා ඒ හඬ ජය වෙන්න ඔනි හදවතින්ම සුභ පතනවා බුදු සරණයි.......ෂා Fm හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @Sanoj_Officials
    @Sanoj_Officials Рік тому +75

    සුපිරි බංඩාර අය්යේ... ❤ දිලන්ක මචන් 🤝🙏👏 පිං මේ මනුස්සය වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න පුලුවන් උන එක ගැන... නියමයි ෂා❤

  • @AnestaAnesta-xo6wv
    @AnestaAnesta-xo6wv Рік тому +45

    ඇස් වහගෙන අහනකොට male voice එකක් කියලා හිතන්නවත් බෑ. මාරම ලස්සන මිහිරි voice එකක් ❤🙏👍

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 Рік тому +136

    මම නම් අද තමයි බැලුවේ දැක්කේ කොහොම හරි කමක් නෑ සතුටුයි මෙවන් දක්ෂ තරු හදුන්වා දීම ඒ වගේම ඔහුට සහ ෂා එකට ජයවේවා 💖💖

  • @nilanekanayaka5944
    @nilanekanayaka5944 Рік тому +45

    මේ වගේ කෙනෙක් අපේ ගමෙන් බිහි උන එක ගැන අපට ගොඩක් ආඩම්බරයි බුදු සරණයි අයියේ

  • @surangadilruk8229
    @surangadilruk8229 Рік тому +148

    ඇත්තටම ලස්සන ගායන හැකියාවක් ..❤

  • @sumithkumara2637
    @sumithkumara2637 Рік тому +84

    සුපිරි...ශෂිකා වගේ 100 % ක් නැතත් අනිත් පිරිමි ගැහැණු කටහඬ අනුකරණය කරාට ඒ අයගෙන් අපිට ඇහෙන්නේ ගැහැණුත් නැති පිරිමිත් නැති හඬක්. බණ්ඩාර අයියේ ඔයාට ජය වේවා...

    • @cookwithshan3025
      @cookwithshan3025 Рік тому +1

      හරිම වැදගත් කමෙන්ට් එකක් සහෝ ❤❤

  • @nammuniprasanna7939
    @nammuniprasanna7939 Рік тому +43

    ඉදුනිල්ටවත් බෑ මෙහෙම female voice ගන්න.සුපිරියක්.ජය වේවා.🙏🙏❤

  • @induamarasingha7630
    @induamarasingha7630 Рік тому +11

    🙏👍❤️.අහිංනසක කමින් පිරැනු ජීවීතයකට ලස්සන හඬක්.
    ඉදිරියටම යන්න ලැබෙිවා🙏

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 Рік тому +213

    නියමයි ලස්සනට කියනවා
    බලන්නෙ නැතුව සින්දුව ඇහුවා නම් රැවටෙනවා සශිකා අක්කා කියලා .තෙරූවන් සරනයි !!!!

  • @freetube77
    @freetube77 Рік тому +74

    හැකියාව අගය කරනවා. ශෂිකා අක්කත් සුබ පතයි කියලා සැකයක් නෑ. ඒ මොකද කියනවනන් කුහක කමක් නැති නිහතමානී චරියකක් නිසා.
    හැමෝටම ජය වේවා

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 Рік тому +65

    බංඩාර අයිටත්.......එ වෙනුවෙන් ඇප කැපවුන සියලු දෙනාටත්......ෂා Fm යුටියුබ් එකටත්.......ස්තුතියි ජයවේවා සුභ පතනවා දිර්ග ගමනක් යන්න සක්තිය දයිරය ලැබේවා කියලා....❤❤❤❤❤❤❤

  • @achinthaiduranga
    @achinthaiduranga Рік тому +151

    ඇත්තටම වෙනසක් නැ.ශශිකා නිසන්සලාම තමයි.ඔහොම හැකියාවන් පිහිටන්නේ කලාතුරකින්.අපෙන් සුබ පැතුම්👍👍👍👍👍👍මුහුන නොදැක්කොත් කවුරුත් පිලි ගන්නේ නැ පිරිමි කෙනෙක් ගායනා කරන වග.නියමයි👍👍👍👍👍👍

  • @shashisandun1887
    @shashisandun1887 Рік тому +210

    ඒක නම් පිස්සුවක් අයියේ....❤😢😮 ඇස් පියන් ඇහුවහම ශසිකා අක්කාමයි ❤ ජයවේවා 🎉

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Рік тому +20

    සුපිරියි ........
    ජය, ශක්තිය, ධෛරිය, වාසනාව, නිරෝගී සුවය ලැබේවා ............ !
    ඒවගේම අමෝරා බෑන්ඩ් එකත් සුපිරියි .........
    පිස්සු කෙළින් නැතුව සංගීතෙ කන්නෙ නැතුව අනවශ්‍ය ගොරහැඬි ශබ්ද නොදා නියම සංයමෙන්
    බැලන්ස් එකට කිසිම බෑන්ඩ් එකකට නොදෙවෙනි වෙන්ඬ
    ප්ලේ කරන එක
    ගැණත් ගොඩාක් සතුටුයි .........
    🙏👍🌹❤️

  • @dananjayalakshan5868
    @dananjayalakshan5868 Рік тому +77

    බන්ඩාර අයියේ සුපිරි....💕 දිලන්ක උබට පිං මේ මනුස්සයා මේ තැනට ගෙනාවට.❤❤

  • @dilankaperera5573
    @dilankaperera5573 Рік тому +54

    මේ කමෙන්ට් කියවනකොට දැනෙන සතුට මාරයි එක කියාගන්ඩ බෑ, මේ හැම දෙයක්ම ඔයාලගේ ආදරය නිසා,
    මම නැවතත් කියනවා සශිකා නිසංසලා මහත්මියගේ චරිතයට පොඩි හෝ කැලලක් සිදුවෙනවා කියලා කාට හරිම හිතෙනවානම් බන්ඩාර අයියාත් මාත් එක හෙලා සමාව ඉල්ලා සිටිනවා, හුදෙක් මෙය අනුකරනයක් පමනමයි අපහාසයට නොගන්න බුදු සරණයි ❤

    • @pradeepjayarathna6660
      @pradeepjayarathna6660 Рік тому +2

      Dalandaa samindu pihitai oyaata...! Ae wagema bandaara aiyatath dalandaa samindu pihitai...! I am pradeep from kandy.

    • @dilankaperera5573
      @dilankaperera5573 Рік тому

      Thank pradeep❤

    • @banukamahesh3348
      @banukamahesh3348 Рік тому +1

      සුපිරි උදව්වක් කරලා තියෙන්නේ යාළුවට. දෙන්නටම ජයවේවා
      👍👍👍👍👍👍

    • @dilankaperera5573
      @dilankaperera5573 Рік тому

      ❤ thenk dhanuka

  • @TV-sr7rc
    @TV-sr7rc Рік тому +31

    සුපිරි නියමයි .ඔබ අති දක්ශයෙක් සරස්වතී දෙවි පිහිටයි ඔබට 🙏🙏🙏🙏🙏

  • @SandunChamika-ve9sk
    @SandunChamika-ve9sk Рік тому +13

    හැකියාවක් තියේනන් කොච්චර කාලයක් ගියත් එයට වටිනාකමක් එනවා හොදම උදාහරණයක් අයියෙ ඔයා....🤘🔥

  • @nilanthakumara3382
    @nilanthakumara3382 Рік тому +63

    ශෂිකා නිසංසලා මේක දැක්කම පුදුම නිහතමානී සතුටක් ඇතිවෙයි..❤❤❤❤🎉🎉🎉🎉

    • @sumithperera5903
      @sumithperera5903 Рік тому

      ශසිකා කොහොමත් නියහතමානී චරිතයක්

    • @jayaweera9360
      @jayaweera9360 Рік тому +2

      කොහොමද හෙට අනිද්දට මූ ස්ටේජ් නගින කොට ?! නිහතමානි සසිකා උම්මා දේවි ද ? නඩු දමාවිද ?

    • @ashadammi6524
      @ashadammi6524 Рік тому

      Shasika kemati wena ekak ne😮😮

  • @Dila-uf7lo
    @Dila-uf7lo Рік тому +22

    සසිකා අක්කි ඔයා කෝ මං හිතනවා ඔය නිහතමානී හිත අවන්කවම සතුටු වෙයි කියලා ඒක දවසකට වොයිස් ටීම් එකට ගේන්න ඒ තරම් වටිනවා මගේ හැමදා හදවතේ ගායිකාව ❤️

  • @sameeralakmal9146
    @sameeralakmal9146 Рік тому +26

    එ පුද්ගලයාට අවස්ථාවක් ලබා දුන්නට ගොඩාක් ස්තුතියි ඹබලාට👍

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu Рік тому +11

    අනේ මේ අහින්සක මනුස්සයව හලන්න එපා ඉස්සරහටම අරන් යන්න. හරිම අහින්සක කෙනෙක් වගේ. එයාට පුලුවන් නම් අත දෙන්න ඒ වගේ අයට උදවු කරාට පව් නෑ

  • @swarnakanthi7648
    @swarnakanthi7648 Рік тому +14

    ඇත්තටම ලස්සන කටහඩක්. ෂා fm ඔයාලටත් ⁣,එවගේම ඒ හඩ මුලින්ම ලෝකයට පෙන්වාදුන් තරැණයටත් පිනක්ම වෙිවා

  • @ghncathuranganuwancathuran4416

    ඇත්ත ටම ලස්සනයි ඒ සුන්දර ලස්සන කට හඩට සමිමාන යක් දිය යුතුයි ඔබට දීර්ඝායුස ලැබේවා ඇත්ත ටම බෑණඩිි එක ත් සුපිරි බන් ඩාරේ අයියාඒ ඔයා ගේ නිහතමානී කමට මනුස්සකම ට.අපි හැමෝම ගොඩාක් ආදරෙ පුළුවන් නම් ඔය ඇමො රිස් beend බෑණ්ඩිි එක ට එක තු වෙන්න shaa සංගීත කණ්ඩායම සුපිරි mushsic නම් fatta 🤘👍👍👍👍 shaa fm sindu kaabare නම් සුපිරි මමත් වෙලා වක ට සිංදු කාබරෙ බලනවා අහනවා ජයවෙිවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ඔබ සියලු දෙනාට ම 🙏🌹🏵️🏵️🙏🌹🙏🌹🏵️🏵️🙏

  • @mdrpriyankawijayasiri2008
    @mdrpriyankawijayasiri2008 Рік тому +11

    ලස්සනයි ,ෂා සිංදු කාමරේ ට ආව එකම වටිනවා ඒ ⁣කෙනාට❤🎧🎵🎶🎸

  • @lasikadilhani3080
    @lasikadilhani3080 Рік тому +13

    මේතමයි ලොකෙන් ජයගත්තු සැබෑම දක්ෂයෙක් දළදා සමිදු පිහිටයි මාමේ මෙම බෑන්ඩ් එකෙ සහොදරයන්ටත් ස්තූතියි මේවගේ අය අගය කලාට සදාජය හැමෝටම

  • @nihalpremashantha7465
    @nihalpremashantha7465 Рік тому +5

    සුභ පැතුම් ඔබට කලාකරුවකු ගායකයකු ලෙස ඉහලටම යන්න වරම් ලැබේවා

  • @rohanshantha-ds5fy
    @rohanshantha-ds5fy Рік тому +11

    මේ අවස්තාව දුන්නු ෂා සියලු දෙනාටම බෝහොම පින් ,බන්ඩාර අයියාට යහපතක්ම වේවා .

  • @sudunona4908
    @sudunona4908 Рік тому +100

    අදයි ඇහුවෙ මාර ලස්සනයි අනෙ සුභ පැතුම්❤❤

    • @e233su
      @e233su Рік тому

      අදනි මේක දැම්මෙ කොහොමත් කිකිලි

    • @sudunona4908
      @sudunona4908 Рік тому

      @@e233su මේකෙ දැම්මෙ ඊයෙ උනාට කලින් මෙයාගෙ සිංදු වයිරල් වෙලානි මැට්ටො යූටියුබ් එකෙ මං දැක්කෙ නෑ ඒකයි කිව්වෙ 😒😒

    • @e233su
      @e233su Рік тому

      @@sudunona4908 හරි මැණික මට තේරුනා.ඔයා ඉපදිලා දැන් කොච්චර කල්ද

  • @jayarathnasadunbandara9445
    @jayarathnasadunbandara9445 9 місяців тому +2

    ෂා මරු ඒ කටහඩ නම් ඇත්තටම 💯 ශෂිකා නිසංසලා මහත්මියගේ හඩ මයි නියමයි බංඩාර මහත්මයා මරු ඒක. ආදරෙයි හැමදාමත්.🥰❤️❤️

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 Рік тому +6

    සැගවුනු කටහඩවල් ඉදිරියට ගෙන යන ෂා එප් එමි සැමට තෙරැවන් සරනයි හරිම ලස්සනයි ඔබටති හොද අනාගතයක් ප්‍රර්ථනා කරමි

  • @chandraskg5927
    @chandraskg5927 Рік тому +7

    සමහර ගායකයෝ තමුන්ගේ සින්දු වෙනකෙනෙක් කියනවට කැමති නෑ. ඒ උනාට සශිකා මහත්මිය ඒ අතින් හොද කෙනෙක් හරිම සතු ටුයි . ගායනයත් ලස්සනයි සුබ පතනවා . බණ්ඩාර ඔබ‍ට ❤

  • @sameechamikara8756
    @sameechamikara8756 Рік тому +7

    අම්මෝ ඒක.. බුදු සරණයි .ඇස් වහක් කට වහක් නම් වදින්න එපා .. ජයම වේවා 👌👌❤️❤️

  • @wasanadamayanthi5045
    @wasanadamayanthi5045 Рік тому +4

    වචන නෑ ගලපන්න.කෙටියෙන්ම කියන්නම්.සුපිරිම සුපිරියි.👍👍👍👍

  • @siyanisiyani1210
    @siyanisiyani1210 Рік тому +39

    හරිම ලස්සනයි සශිකා වගේමයි සුභ පැතුම් 👌👍

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 Рік тому +2

    හැකියාව අති විශිෂ්ඨයි
    ජයවේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 Рік тому +34

    අපහාසයක් උපහාසයක් නොව ඒ ඔහුගේ හැකියාවයි. ජයවේවා...

  • @dasunpredeep4749
    @dasunpredeep4749 Рік тому +3

    පිරිමි කෙනෙක්ට ගැහැනු කට හඩක් අනු කරණය කරනවා කියන්නේ ලොකු දක්ශ තවයක් එක නම් මරු අයියා පට්ටා බුදු සරනයි හොද ගමනක් තියනවා...❤❤❤

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 Рік тому +24

    ඔබෙ හිත හිස් අහාසක් මගෙ සිත කවි දහාසක් ලං වුනෙ අප දෙදෙනා ❤❤❤😥😥😥😥🤩

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx Рік тому +1

    මම ත් ආසම ගායින ශිල්පිනික් තමයි ශෂිකා නිසංසලා මහත්මිය ,,,,,ඒ හඩම තමයි,,,,මේ වගේ දක්ෂ කෙනෙකුට අත හිත දීමට උදව් උපකාර කරපු හැමෝට ම ගොඩක් පින් ගොඩක් ස්තුතියි,,,,ජය වේවා,,,තෙරුවන් සරණයි ,,,,s ,,,,k ගමගේ තංගල්ල

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 Рік тому +10

    ,ඇංගිලා තියෙන මේ වගේ ලස්සන කට හඬවල් ඉදිරියට ගෙන එන ඔබ සැමට ගොඩාක් ස්තුතියි..කොච්චර ලස්සනද...

  • @chinthakawickramasinghe5191
    @chinthakawickramasinghe5191 Рік тому +1

    සුබ පතනවා ඔබට.හොද දක්ෂයෙක් ඔබ.හරිම සතුටුයි .ජයෙන් ජයම වේවා ඔබට......👍👍

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 Рік тому +17

    සුපිරිම ගායනයක් අයියේ විශේෂ හැකියාවක් සුපිරි ම

  • @nandanadias4321
    @nandanadias4321 Рік тому +2

    ඇත්තටම සුපිරිම හඩ අනුකරණ්‍යක් .එ වගේම සුපිරි හැකියාවක් .ඔබට ජයම වේවා ...

  • @JaniyaExcavator
    @JaniyaExcavator Рік тому +19

    Game අයියා කෙනෙක් අපේ company එකේ wedakara ඇත්තමයි සතුටුයි හිත හොද අයියා කෙනෙක් eya me දුන්න අවස්ථාව ඇති වෙයි සදහටම ❤❤❤ බණ්ඩාර අයියා

  • @geethakanthi4490
    @geethakanthi4490 2 місяці тому +2

    ඇත්තටම ගොඩාක් ලස්සනයි කියන්න වචන නෑ ඉදිරියටම යන්න සුබ පතනවා 👍🙏🙋❤️

  • @ruwaniekanayaka7666
    @ruwaniekanayaka7666 Рік тому +9

    මෙතෙක් ඇසූ හොඳම හඞ අනුකරණය කරන පුද්ගලයා මොහුයි.සැබෑ දක්ෂයෙක්.ජය වේවා .

  • @Roshan_267
    @Roshan_267 Рік тому +12

    පට්ටම හැකියාවක්.....උතුම් ක්‍රීයාවට ශා FM 🤟 Respect 🤟

    • @premas2709
      @premas2709 Рік тому

      Niyamai.idiriyata.yanna.budu.saranai..harima.lassanai

  • @Kanimax6456
    @Kanimax6456 Рік тому +14

    දක්ෂතා ඉහලින් තියන එකම fm නාලිකාව ෂාfm.සිංදු කාබරේ පන. ආදරෙයි මැරිලත් පැයක්.😘😘😘😘😘

  • @r.mkarunarathna1314
    @r.mkarunarathna1314 Рік тому +3

    ඔබගේ ගීත හැකියාව මම ගොඩක් අගය කෙරෙනවා ,ඔබට ජය

  • @rasikaherath4120
    @rasikaherath4120 Рік тому +18

    🙏❤❤❤❤💪💪💪💪 හරිම ලස්සනයි ඔය හඩ භාවනාවක් අපේ ජිවිතේ බුදු සරණයි

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp Рік тому +2

    අපේ අම්පාරේ කොල්ලෙක්නේ.ජයෙන් ජය. අම්පාරේ කොල්ලො කොහේ ගියත් ප්‍රස්ට් එක තමයි 👍❣️🙏

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 Рік тому +7

    මාරම ලස්සනයි එයාට තවත් ඉදිරියට යන්න ලැබේවා එවගේම එයාව රටට හදුනාදුන් එ මල්ලිටත් ගොඩාක් පිං දෙන්නටම තෙරුවන් සරනයි ජයමවේවා

  • @rayman4295
    @rayman4295 Рік тому +22

    නියම හැකියාව අයියේ වාසනාවන්ත voice එක බුදු සරණයී 😍❤️

  • @nalakanawarathna-jj4pc
    @nalakanawarathna-jj4pc Рік тому +22

    ❤❤❤❤ලස්සනයි එත් සසිකා අක්කා සමාන කරන්න බෑ.. බුදු සරනයි අයියා

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 Рік тому +12

    දිිලංක,නිහතමානි,තරැනමහතෙක්,,,,,, මෙිවගේකාලෙක,, ,කෙනෙකුට,,,,උදවිවක් ,කරනඑක,ලොකු,පිනක්❤❤❤❤❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi Рік тому +15

    ශා.....හරියටම ගායනය කලා...සුපිරිම සුබ පැතුම් ...තෙරුවන් සරනයි 🎉🎉🎉..❤

  • @manojsampath2767
    @manojsampath2767 Рік тому +1

    වෙන ගායකයෙක්ගේ ගීතයක් මෙහෙම කිවුවනම් එක ගීතයයි මෙතුමාට කියන්න ලැබෙන්නේ, හොද වෙලාවට මනුස්සකමක් තියන, ඇත්තටම හැකියාව තුලින්ම ඉහලට ආපු නිහතමානී ගායිකාවකගේ ගීත තෝර ගත්තේ. බණ්ඩාර මහතාගේ හැකියාව දිහා උපේක්ෂා සහගතව බලන හැමෝම ශෂිකා මහත්මියට දෙන්න ඔබේ උත්තමාචාරය🙏🙏🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 Рік тому +18

    ලොකු හැකියාවක් බොහෝම සතුටුයි .ඔබලා සියලු දෙනාටම ජයවේවා .👍🌷

  • @cirylcamilluschandrasena5913
    @cirylcamilluschandrasena5913 Рік тому +19

    අමෝරි සංගීත කණ්ඩායම මුළු හදවතින්ම සංගීතය ලබාදීම නිසා ඔහු එම ගීතයට කිසිම අසාධාරණයක් නොකර හරිම මනරම් විදියට ගායනා කළා..

  • @chandimamadushanka7442
    @chandimamadushanka7442 Рік тому +19

    ඒකනම් ඇත්තටම සුපිරියි... congratulations ❤

  • @Interstellar1982
    @Interstellar1982 Рік тому +1

    අනිවාර්යයෙන් සංගීත ප්‍රසංග වලට ආරාධනා ලැබෙයි.ජය වේවා.

  • @malithihiroshika270
    @malithihiroshika270 Рік тому +12

    හරිම ලස්සනයි .... සුභ අනාගතයක් වේවා ...❤❤

  • @surindushanthapriya-os3iw
    @surindushanthapriya-os3iw Рік тому +1

    Dianka machan thenkyou ජයවේවා apita me wage supiri weddek apita penuwata ha anik ayatath sha fm ape tim ekatath jaya 🙏 ස්තුතියි .....

  • @Glowacki-Francis
    @Glowacki-Francis Рік тому +14

    තෙරුවන් සරණයි ❤ මන් ආසම ගායිකාව සෂිකා මිස් ❤️🙏

  • @kumudunisiroma9916
    @kumudunisiroma9916 Рік тому +1

    නියමයි හරිම ලස්සනයි ෂා පට්ටයි බුදු සරණයි සහෝදරයා ජයවේවා

  • @nishanti3613
    @nishanti3613 Рік тому +4

    හරිම ලස්සන වොයිස් එකක් මෙි වගේ මනුස්සයො තමයි ඉදියට යන්න ඔිනැ ෂා f.m එකට පිං අැත්තටම බුදු සරනයි අයියේ

  • @RasikaManjula-iq8fg
    @RasikaManjula-iq8fg Рік тому +11

    ජේසු පිහිටයි ඔයාට මාමේ 👍❤❤❤❤

  • @time-to-travel0504
    @time-to-travel0504 Рік тому +3

    පොඩි කාලේ ඉදන්ම මගේ ආසම ගායිකාව ❤❤❤ අනේ හරීම ලස්සනට මෙතුමා ගායනා කලා 💙💙💙

  • @janathnawarathne3686
    @janathnawarathne3686 Рік тому +1

    ❤ නියමයි නෙ ❤ ශශිකා නිසංසලා මහත්මිය වගේම ගායනා කරන බණ්ඩාර මහතා ට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ දේ කළ සැමට ස්තූතියි...

  • @tharakamalli4366
    @tharakamalli4366 Рік тому +24

    ඒකනම් සුපිරියක් තමා
    ජය වේවා❤️

    • @wasanthapushpadeva6623
      @wasanthapushpadeva6623 Рік тому

      සුපිරියි ..දක්ෂතාවය අගය කරන්න ඔින ...ෂාfm එක කලේ හොඳ අතදීමක්...ජයවෙිවා ✌️👍❤️

  • @mahumbiz789
    @mahumbiz789 Рік тому +1

    ලඟදිම එතුමාගේම සිංදුවක් අහන්න ලැබේවා🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @anushapriyadarshana6667
    @anushapriyadarshana6667 Рік тому +20

    ඔයාගේ ඔය හැකියාව ගැන වචන නෑ අයියේ. සුපිරියි...

  • @nilanthapanawenna7723
    @nilanthapanawenna7723 Рік тому +2

    ශෂිකා ඔබත් මම මුල්ම පාසල් කාලය එකම පාසලේ. එකම පංතියේ. දැන් ඇය තමයි ලංකාවේ නිහතමානී සුන්දරම ගායිකාව. ඇය ඔබ තරම් ම හදවතින් සතුටු වෙයි. මම පනා. මතක්වෙයි මෙහෙම කීවම අපේ ගමේ වැඩිම රණසූර පදක්කම් ප්‍රමාණයක් ලබා ගත්ත ආබාධිත Navy කොල්ලා. සතුටුයි බංඩාර මහත්මයා.

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 Рік тому +15

    සශිකා නිසංසලා මේකට කමන්ට් එකක් දුන්නනම් තමයි තවත් ලස්ස්න.

  • @indikapriyankara1346
    @indikapriyankara1346 Рік тому +16

    එක වගේ කටහඩවල් තියන මිනිස්සු ඕන තරම් ඇති ඒත් ඒ විදියටම පිච් එක වේරියේශන් එක්ක සින්දු කියන්න පුලුවන් කෙනෙක් ඉතාම දුර්ලබයි ජයවේවා

  • @nera456
    @nera456 Рік тому +27

    අඩෝ සුපිරියක් බං😂😂😂❤❤❤

  • @hasanthawidanage
    @hasanthawidanage Рік тому +1

    නිවෙිදක රංගන සහොදරයා ස්වර්ණවාහිනියේ හිටියා නම් මෙයාවයි ශෂිකාවයි හිත ඉල්ලන තරු එකට ගේනව අනිවාර්යෙන්ම.

  • @-gamarala3481
    @-gamarala3481 Рік тому +25

    ජය වේවා බන්ඩාර අයියේ...❤️❤️

  • @lahirukalpa4902
    @lahirukalpa4902 Рік тому +1

    ලස්සනම සිංදුවක්. නිහතමානී ශශිකා මහත්මිය ගොඩාක් සතුටු වෙන්න ඇති මේක බලලා අනිවාර්යයෙන්ම. සුපිරිම හැකියාවක් ඒක බංඩාර මහත්මයගෙ. ❤❤❤

  • @CSM89
    @CSM89 Рік тому +12

    අහිංසක කොල්ලෙක්
    අහිංසක හඬින් 🧡🧡🧡

  • @SudarshaniFernando-v6q
    @SudarshaniFernando-v6q Рік тому +4

    මේ වැඩසටහන මුලින්ම මම දැක්කේ නැ. මගේ යාඒවා මේ සිංදුව කියන කොට සද්දදේ වැඩ් කලා මොකද ඒයා දන්නවා මම ගොඩක් ආසයි ශශීකා මහත්මියගේ සින්දු අහන්න ......ඉතින් මගේ යාඒවා ඇහැව්වා දන්නවද කවුද සිංදුව කියන්නේ කියලා .....මම ඉතින් කිව්වා ශශීකානේ කියලා .......ඇත්තටම හිතා ගන්න බැරි උනා දැක්කමත්, ඒත් මම කිව්වා පසුබිමෙන් මේ ගීතය වාදනය කරනවා ඇති කියලා .....හදවතින්ම සුබ පතනවා සොයුර ඔබට................මේ ගිතය ශශීකා මහත්මියගේ නෙත ගැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....ඒයාට උනත් සතුටු හිතෙයි........ජේසු පිහිටයි 😊

  • @vajirakumari1068
    @vajirakumari1068 Рік тому +21

    ඔය කරපු ඒ දෙට ගොඩක් පිං මල්ලී මොකද හැකියාව ලොවට ගෙනාවට 🙏🏽🙏🏽🙏🏽🎸🎤🎹

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 6 місяців тому

    පිරිමි හඩක් සසිකාට වෙනස් කල විදිය මාරයි.අපේ හදවතේ ගායිකාවට ජය වේවා.ඔබටත් පිං සහෝදරයා❤

  • @anandakumara4906
    @anandakumara4906 Рік тому +20

    ඔහුගේ හැකියාව අප අගය කළ යුතුයි.....☺️☺️🥰🫰

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz Рік тому +13

    ශශික අක්කා කෝ....නියමයි අයියෙ.... ඔයා ඇත්තටම නෝට් කියන්නෙ.....සමහර නෝට්❤❤ පිදිලා දිලෙන රන්වන් කරල් දැක.....මරු ආ......සුබ පැතුම්