කෝලම් කවි | kolam kavi

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 43

  • @ChandiSenanayake
    @ChandiSenanayake  2 роки тому +25

    මා විසින් මෙම වීඩියෝවේ Thumbnail එකෙහි පහතරට බෙරය යොදා ගැනීමෙන් සම්ප්‍රදාය පෙන්වීමට උත්සහ ගත් අතර පහතරට බෙරය යොදාගැනීමට නොහැකි වූයේ වර්තමාන Covid 19 තත්වය තුල ඇති වූ අපහසුතාවයක් නිසාය. ( 2021/02/26 )
    තාල වාද්‍ය භාණ්ඩයක් යොදා ගැනිමෙන් ගායනය අලංකාර වන නිසා ගැටබෙරය යොදා ගත් බව ප්‍රකාශ කරමි.
    ( නාලිකාවේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම Comment එක නැවත පළ කරන ලදි. )

    • @BandulaSamarasinha
      @BandulaSamarasinha 5 місяців тому +2

      ද්ද්දිප්ල්ම්ක්බ්ක්ද්ydhhsjහ්ව්ව්ව්ංන්

  • @uswithytshorts6692
    @uswithytshorts6692 2 роки тому +13

    ගොඩක් වටිනවා ටීචර්

  • @a.mpodimanike1344
    @a.mpodimanike1344 2 роки тому +10

    ගොඩක් ලස්සනයි ටිච

  • @tiktik7879
    @tiktik7879 3 роки тому +13

    Harima lassanai teacher

  • @nilanthisamarasinghe732
    @nilanthisamarasinghe732 2 роки тому +10

    teacherta budu saranai

  • @TharangsSampath
    @TharangsSampath Рік тому +6

    Harima lassanai miss ❤🎉🎉😊😊👌👌👌🤚👌🤚🤜🤛

  • @sithulinewansa7519
    @sithulinewansa7519 2 роки тому +9

    Tnq teacher😊

  • @vinithanilanjani3708
    @vinithanilanjani3708 2 роки тому +11

    Theruvan saranai miss

  • @sadikasasvidu4674
    @sadikasasvidu4674 Рік тому +4

    maru

  • @iamawizard3031
    @iamawizard3031 Рік тому +4

    thanks miss

  • @thumaduu5149
    @thumaduu5149 Рік тому +4

    Thank you very much madam 😊🎶

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 6 місяців тому +1

    Lassanai mis

  • @sadikasasvidu4674
    @sadikasasvidu4674 Рік тому +2

    Tichara වට්නව්

  • @m.gsameeramadusankasameera5845
    @m.gsameeramadusankasameera5845 2 роки тому +9

    නොංචි කෝලමේ කවි ටිකක් කිටන්න පුලුවන්ද

  • @podimalaya8367
    @podimalaya8367 Рік тому +1

    👍

  • @KK-jp9gp
    @KK-jp9gp 11 місяців тому +1

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 роки тому +15

    ගුරුතුමිය ,
    බලන් කියනා ලියු පත්‍ර . කැමරාවට පිටු පසින්
    තියන්න නොපෙමණ විදියට . එවිට තවත් ලස්සණ වේ.

  • @tiktik7879
    @tiktik7879 3 роки тому +5

    Teacher sangithayada karanne

  • @madhushikaharshani4161
    @madhushikaharshani4161 2 місяці тому

    Mis mekata enne තැබැරුමේ තියා බොන්නෙමි රෙදි ටික නේද එන්නෙ 🙄🙄

  • @janathili7113
    @janathili7113 Рік тому +1

    මිස් සන්නියකුමේ කවි ටිකත් කියන්නකො

  • @wnu.weerakkodi4902
    @wnu.weerakkodi4902 3 роки тому +4

    Miss සන්නියකුම කවි ගායනයක් කරන්න පුළුවන්ද 🤍

  • @nadeekanilmini1328
    @nadeekanilmini1328 2 роки тому +1

    Teacher class karanawada

  • @sachiniimashi5741
    @sachiniimashi5741 Рік тому

    අනේ මිස්ස් මට මේ බෙර පදේ හරියටම කියන්න පුලුවන්දද😊🙏🙏🙏🙏🙏🙏🙏

  • @methuka1543
    @methuka1543 11 місяців тому

    පිට පතට වඩා වැරදි තිනවා එක මිසක් වරදක් නෑ මිස් 😌

  • @chathuart171
    @chathuart171 3 роки тому +12

    තෙරුවන් සරණයි මිස්...සම්ප්‍රදාය මිශ්‍ර කරන්න එපා.... කෝළම් පහතරට සම්ප්‍රදාය නිසා දෙවොල් බෙරය වාදනය කෙරානම් මෙය සම්පුර්ණ හා නිවැරදි අවබෝධයක් ඇතුව දරුවන්ට ලබාගත හැකිවේ...🙏🙏

  • @sriyaninisansala5380
    @sriyaninisansala5380 2 роки тому +1

    T

  • @gimhangallage9426
    @gimhangallage9426 2 роки тому +2

    මිස් සන්නියකුමේ කවි ගයනයක් කරන්න කො 🙃

  • @thankyouksiriwardana6902
    @thankyouksiriwardana6902 3 роки тому +3

    බෙර ය,? 😱

  • @erangaranga7183
    @erangaranga7183 3 роки тому +3

    මිස් දරුවො දකින දෙය තමයි මතකයෙ රැදෙන්නේ. ඉතින් පහතරට සම්ප්‍රදාය ආශ්‍රිත තියෙන කෝලම් නාටක වලට ගැට බෙරය වාදනය කරනවා දැක්කොත් දරුවෝ හිතන්නෙ ඒකමයි. වැරදි දෙය නොකර පාඩුවෙ හිටියනම් නම්බුයි නේද?

    • @yasansahirushi2267
      @yasansahirushi2267 2 роки тому +7

      Udin dala thiynn eka kiynn bari tharam podi un newine apith lamai thamai apita therenawa mis meka gaththe ai kiyla anun krna de waradi hoyanne nathuwa krna de age krnna 😊 oyata eka namburaka wei

  • @sandaminigeeganage1107
    @sandaminigeeganage1107 3 роки тому +7

    කෝලම් සම්ප්‍රදාය ගැන දරුවන්ට වැරදි අවබෝධයක් ලබා දෙන්නෙ ඇයි කියලා හිතා ගන්න අපහසුයි.බොහොම කනගාටුදායකයි.⁣කෝලම් ගායනා මේ තරම් ඒකාකාරී නීරස නොමැත .🙄🙄🙄

    • @11Chandika
      @11Chandika 3 роки тому

      සාම්ප්‍රදායික කොලම් නාට්‍ය කලාව විකුර්ති කිරිම්ක් ගැට බෙරය යොදාගෙන සිදුකරන්නේ. කුමන තත්වයක් ‍යටතේ උවද සාම්ප්‍රදායිකත්වය විනාශ නොකළ යුතුය. අනාගත පරම්පරාවට යායුතු වන්නේ නිවරදි උඩරට පහතරට සබරගමු සාම්ප්‍රදායික කාලාවන් විය යුතුය.

    • @creativedancinggroup5832
      @creativedancinggroup5832 2 роки тому +8

      උත්සාහය අගය කරන්න පුරුදු වෙන්න එතකොට ඔයාගේ අදහස් තවත් ලස්සන කරගන්න පුලුවන් .ලංකාවේ ගොඩක් අයට වරදින්නෙ අනුන්ගේ වැරදි විවෙචනය කරන නිසා.මිස් කියලා තියෙනවනේ. උඩරට බෙරය යොදාගන්න හේතුව ඒ නිසා ටිකක් සැලකිලිමත් වෙන්න

    • @11Chandika
      @11Chandika 2 роки тому +1

      @@creativedancinggroup5832 උත්සහ කල යුතු වනුයේ නිවැරදි දෙයක් සාමාජගත කිරිම සදහා මිසක් . වැරදි ආකල්ප අනාගතය පරපුර වෙත ලාබා නොදිය යුතුය . පහතරට බෙරයක් යොදාගැනීමට නොහැකිනිසා උඩරට බෙරය යොදාගැනීම යොග්‍යය නොවෙ

    • @thablalife
      @thablalife 2 роки тому +4

      මිස් මම සෞන්දර්ය කැම්පස් එකේ.
      අපි ලමයි ඔක්කොමලම ගායනේ රසවින්දා..ලස්සනයි..
      තව තව වැඩිදුර සොයා බලා
      Vediyo කරන්න ,ජයවේව්වා
      බුදු සරනයි ..🙏🙏🙏🙏

    • @yasansahirushi2267
      @yasansahirushi2267 2 роки тому +5

      Anun wiwechane krnna kalin deparak hithanna anika mis udin dala thiyenawne pahatharata bere yoda ganna bari una hethuwa lamaita uda thiyana eka kiyawala awabodayak ganna bari tharam moda gathiyak nane 😊

  • @SmilingPastry-zw3yv
    @SmilingPastry-zw3yv 4 місяці тому +1