Man me video eka dan tama bluwe.. Hariiima lassanai ane video eka..... Akkita wada karanna tiyene dawasata paya 4da....akkita a uniform eka hariiiiiim lassanai ane..... Marihe yaluwoth shook ane.... Jesu pihitai akki oyalata ❤❤❤
Hi Anusha, try this for Sudu Amma you can put a notice on Friday night in her bathroom and few other places as “ it’s Saturday today and you don’t have daycare”
අහම්බෙන් හම්බුන මේ chanel එකට මං වශී වෙලා.හිතේ තියෙන stress එක නැති කරගන්න මේ වීඩියෝ බලලා. මං ආසම කරන vibe එකේ කෙනෙක් ඔයා. මං chanel එකේ ඔක්කොම videos එකක් නෑර බලන ගමන් ඉන්නෙ මේ දවස් වල.... 💗🥰😍
මාත් මේ අක්කාට වශී වෙලා 😊
මාත් වශී වෙලා ඉන්නේ ..❤
ඇත්ත කතාවක්❤
අනිවාර්යයෙන්ම මමත්
Ane shoi akki oyage jiwithe sathuta.harima nidahase ane oya sathutin innawa.math a sathuta widinawa oyage life eka balala.jesupihitai
මරීනා දුව හරිම කීකරු නිහතමානී දරුවෙක් ..ඒ වගේම හරිම පිළිවෙලට වැඩ කරනවා..ඒ වගේම ඔයත් හරිම නිහතමානි කෙනෙක්..ඔයාගේ හැම වැඩක්ම බලන් ඉන්න ආස හිතෙන විදියට හරිම පිලිවෙලයි❤❤❤
Mareena pana 🌹🌹🌹
Attha attha 😊😊❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
ඒවා ඔක්කොම එයාගෙ අම්මගෙන් තමා ඉගෙන ගන්න ඇත්තෙ🤔❤
නැන්දගෙ videos බලද්දි මාරම සැනසීමක් දැනෙන්නෙ..කොච්චර stress එකේ හිටියත් video එක බැලුවම මාරම calm වෙනවා🥺❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ ආන්ටි වැඩ කරන තැන බලන්න අපි ආසාවෙන් හිටියේ ❤❤❤❤❤...ආන්ටි අද හදපූ කෑම ගොඩක් රස පාටයි... අද වීඩියෝ එකනම් හරිම ලස්සනයි ❤❤❤❤❤❤ .
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අපි අපෙ රටේ අඹ තිබුනත් එවගෙන් ජැම් ගෙදර හදාගන්න හිතන්නෙ නෑ ඒත් මම ඉන්න මෙ රටේ පලතුරු කාලෙට එවගෙන් ජෑමි වගෙම දොඩම් වලින් බීම හදල තියාගන්නව දොඩම් නම් සීනි ගොඩක් දාල හදල රස්නෙ කාලෙට වතුර කලවම් කරල බොනව..නන්ගී ස්ට්‍රොබෙරි ජැම් හදනව කිව්වම මට මතක් උනා මෙ ගැනත් කියන්න ඕන කියලා ...ආසාවෙන් බැලුව වීඩියෝ එක හැමදාම වගේම අදත් .❤️පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️
ඒකනේ අපේ කොච්චර හොඳ දේවල් තියනවා ද නෙ ♥️ ලංකාවෙ ඉද්දි ඒවල අගය තෙරුනෙ නැති වුනාට මෙහෙට ආවාට පස්සේ නම් හොඳින් ම දැනුනා ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හරිම පිලිවෙලයි වැඩ කරන විදිහ බලන් ඉන්න ආස හිතෙනවා .හැම දෙයක්ම සාර්ථක වේවා !මරීනාත් හරිම හොද දරුවෙක් ,දෙවි පිහිටයි ❤❤❤❤❤ මටත් එන්න හිතෙනවා ලස්සන දැක්කම ජපානෙට සිරි නරඹන්න .
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අද වීඩියෝ එකක් නෑ කියලයි හිතුවේ නැන්දි, වීඩියෝ එක දාලා තියෙනවා දැක්කම මාර සතුටක් දැනුනේ. අදත් ගොඩක් ලස්සනයී❤❤
අනෙ සෙනසුරාදා මම වැඩ දවසක් වුනා ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ඔයාගේ කෑම නම් හරිම විවිධාකාරයි එකම දේ හැමදාම හදන්නේ නෑ එක එක දවසට එක එක කෑම එහෙම තියෙද්දී තමයි ඕනෙ කෙනෙකුට කෑම කන්න ආස හිතෙන්නේ ඒ වගේම ඔයාගේ වැඩත් මාර පිලිවෙලයි සුදු ආච්චිට (නැන්දගේ අම්මා - සුදු අම්මා) දීර්ඝ ආයුශ පතනවා සතුටීන් පරිස්සමෙන් ඉන්න ❤❤
ස්තූතියි ♥️♥️😘😘😘🙏🙏 ආදරෙයි ♥️♥️
ඔයාගේ VEDIOS හරිම ලස්සනයි ....පුදුම ආසාවෙන් බලන්නේ ...MARINA හරිම හොඳ දරුවෙක් ❤...ඔයාගේ RESTAURANT එකත් ලස්සනයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Thanks akka.ගොඩක් කලයක් ඉල්ලපු විඩියේ එක .අද අක්කා වැඩ කරන තැනත් දැක්කා.පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
❤ ලස්සනයි රෙස්ටුරන්ට් එක.මරීනා හොඳ දුවෙක් .එයා අම්මා ට ගොඩක් close ❤.ආදරණීය බැඳීමක්.ආඩම්බර යි ඉතිං ❤❤.
බුදු සරණයි ජේසු පිහිටයි නංගි ඔයාලට ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
වැඩ කරන තැන ශෝයි නන්ගි ඔයාල ගොඩාක් පින් කරලා තියෙනවා ඔය සතුට ජීවිතේ හැමදාම රැදේවා❤❤❤තෙරුවන් සරණයි !!!!!!!
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මම කමෙන්ට් එකක් දාන්න හිතුනා ඔයාවැඩකරනතැනබලන්න. කැමතියි කියලා. ලස්සනයි වීඩියෝ එක බැලුවා ❤❤❤❤ ජෙසුපිහිටයි ❤❤
♥️♥️♥️♥️♥️🙏
බලාගෙන ඉන්න ආසහිතෙන UA-cam channel. එකක් විවිධ වර්ගයෙ කෑම වර්ග, ගෙදරක් පිළිවෙලකට තියාගන්න ඕන විදියට...., සරුසාර වගාවක් පවත්වාගෙන යන විධිය... බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්.. අක්කි, ඔයාගේ පවුලේ හැමෝටම ජේසු පිහිටයි.මරීනා බෝනික්කි ආදරෙයි දුවේ.❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
💗🎉
සුදු අම්මලා කොහෙත් එකයි..පව් අනේ හරී ආදරනීයයි..තෙරුවන් සරනයි
♥️♥️♥️
මුලින්ම ඇදගෙන හිටිය ගවුම අක්කට හරිම ලස්සනයි හැඩට තිබුනා...😍😍😍😍
♥️♥️♥️♥️🙏
නැන්දේ ඔයා නම් හරිම හොදයි වගේ ❤️ඔයා හොද අම්මා කෙනෙක්,ඒ වගේම මරිනා හරිම හොද ගොඩක් දක්ෂ නංගි කෙනෙක් එයා බෝනික්කෙක් වගේ එයාගේ චිත්‍ර හරිම ලස්සනයි. හදවතින්ම සුබ පතනවා ඔයාගේ පවුලේ හැමෝටම. මරිනාගේ චිත්‍ර ඉස්සරහටත් පෙන්නන්න නැන්දේ මන් හරි asai❤️🤭✨
හරි මම එයාගේ චිත්‍ර අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හරිම ලස්සනයි අක්කෙ. අක්කගෙ videos වලට නිකන්ම motivate වෙනවා. මම හිතන්නේ අක්කා ආදරය ගොඩාක් පිරුණු කෙනෙක් ඒක තමා රහස. ස්තුතියි අක්කේ.❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏
දුවගේ වාසනාවන්ත කම තමයි ඉතින්. දරුවත් හොදයි බුදුසරණයි පරිස්සමින් ඉන්න.දුවගේ වැඩ නම් පුදුම පිළිවෙලක් තියෙන්නේ.ලස්සනයි ඔයා යුනිෆෝම් එකට. බුදුසරණයි.
♥️♥️♥️♥️♥️🙏🙏
ප්‍රශ්න ගොඩක් එක්ක ජීවත් වෙන මම හිත හදාගන්න ඔයාගෙ වීඩියෝ බලනවා .මගේ දරුවන් දෙන්න ආශාවෙන් ඔයාලව බලනවා .ගොඩාක් ස්තූතියි
ප්‍රශ්ණ ගැන හිතලා දුක් වෙන්න එපා ♥️♥️ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
අද නමි අක්ක ගෙ විඩියෝ එක ඇතුලෙ මමත් ජිවත්උනා. එතරම් හදවතට දැනුනා. මෙ සතුට අක්කෙ ඔයාට මුලු ජිවිත කාලෙම ලැබෙන්න කියලා මං පාර්තනා කරනවා. සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤.ජෙසු පිහිටයි ඔයාලා ඔක්කොටම
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
ලස්සනයි නැන්දේ ❤️🥰 එලවලු පැල ලොකුයි දැන් නේද❤️ නැන්දා වැඩ කරන තැන ශෝයි අනේ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 🥰❤️🌹😘💕😍🌼🌸
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මරිනා හරිම ගුන යහපත් කෙනෙක්.ආදරෙයි අක්කි ඔයාලා හැමොටම ❤❤❤❤❤
ආදරෙයි ♥️♥️♥️♥️
ඔයාගේ මේ වීඩීයෝ බලද්දි හිතට ලොකු සැහැල්ලුවක් වෙනවා නැන්දේ..හරිම සතුටින් බලන්නෙ හරියට මමත් ඔයල එක්ක ඉන්නවා වගේ දැනෙන්නේ....හැමදාම සතුටින් ඉන්න.නංගිත් හරිම වටින දුවෙක්..බුදුසරණයි.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
මරීනා මැණික හරිම ලස්සනයි.අනික එයා හරිම වාසනාවන්තයි🤗🥹
♥️♥️♥️♥️♥️🙏🙏
මම first time තමයි aunty ගෙ වීඩියෝ එකකට comment කරේ . ආන්ටි මගේ comment එකට reply කරලා තිබුණා මට හරිම සතුටුයි .....💖💖💖🤗😁😘🌹
අක්කා uniform එකට ලස්සනයි ❤️.අක්කා වැඩ කරන තැනත් shok.notification ආවේ නැ අක්කා.එක නිසා බලන්න පරක්කු ,වුණා 🥺.හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා විඩියෝ එක ❤️.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
නියමයි නේ අක්කේ... ඔයා VDO කරලා කරලා දක්ෂ වෙලා.. ඔයාගේ VDO වගේ කාටවත් VDO කරන්න බෑ... ❤ අක්කගාව තියන oil දාපු kettle වගේ මං එකක් ගත්තා.. අක්කගෙ VDO බලලා ඒ වගේම ගන්න ආස නිසා..😊
එහෙමද ♥️♥️ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හරිම ආදරණීය විඩීයෝ එකක් අක්කේ ... කෑම ටික නම් ලස්සනයි ... වගාවත් දැන් ටික ටික හැදීගෙන එනවා දැක්කම ආස හිතෙනවා ... අක්කාගේ වැඩ කරන තැනත් අද අපිට පෙන්නුවට ස්තූතියි අක්කේ ❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️
එයත් ලොකු උනාම ලස්සන ට පිලිවෙලට වැඩ කරයි අක්කා ❤
මරීනා හරිම හොද දුවෙක් ❤
♥️♥️♥️♥️🙏
ඔයා වැඩ කරන තැන නම් මාර ලස්සනයි.ඉතින් ආස හිතෙනවා මටත්.ඒ වගේ තැනක සතුටින් වැඩ කරන්න පුලුවන් නේ..ඔයා සතුටින් ඉන්න.බුදු සරණයි ඔයාලා හැමෝටම..ආදරෙයි 💜️💖💖ු💖🇱🇰🇱🇰
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ගොඩක් ආදරනීය පවුලක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ♥️♥️♥️♥️
මට වයස 17 යි..❤ නැන්දාගේ විඩියෝ බලන්නේ මාර ආසයි ,මගේ ජිවිතේ ට ගොඩක් හොඳ දෙනෙක් නැන්දාගෙන් ලැබුණා.. නැන්දා ටත් පවුලේ හැමෝටමත් ගොඩක් ආදරෙයි...❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
ඔයා හරි හොඳයි අක්කේ ,කොච්චර වැඩ තිබුනත් සුදු අම්මා ගැන බලනවා ,ඔයා uniform එක ඇන්දාම හරි ලස්සනයි ,දෙවි පිහිටයි ඔයාලට ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
නැන්දගේ වීඩියෝස් හරිම ලස්සනයි❤❤ මරිනා නංගිත් හරිම ෂෝක්🥰♥️ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි♥️😍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයා හරියට professional chef කෙනෙක් වගේ කෑම හදද්දි බලන් ඉන්න ආසා හිතෙනවා..ඒ වගේම පෙනුමෙන් හිතත් බඩත් පිරෙනවා .මරීනා මැනික හොද දරුවෙක් ලංකාවේ හැම දරුවෙක්ටම හොද ආදර්ශයක්.මොකද දැන් genaration එකේ දරුවන්ට කියලා වැඩක් කරවගන්න හරිම අමාරුයි.ඔයා ඔහොම හැමදාම අම්මට උදව් කරන් හොද ගතිගුන නැති කරගන්නෙ නැතිව හැදෙන්න පුතේ ඔයා.ඔයා වැඩ කරන තැන දකින්නත් හරිම ආසාවෙන් හිටියේ.අද ඒ ආසාවත් ඉටු උනා.මේ වගේම ලස්සන වීඩීයෝ එකකින් ආයෙත් එන්න.ආදරෙයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@@anushajeewani2016 ❤
මම ආසම චනල් එක.උයනවා බලන්න හරිම ආසයි.හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ජයම වේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මට දුකාක් හිතුන වේලාවට ඔයාගෙ ව්ඩ් යෝ එකාක් බලනවා මගේ මහන්තයා දලා ගිහින් මාස තුනක් වෙනවා එයා නැති දුක නැති කරගන්නෙ මේ ඔයා ගේ ලස්සන ව්ඩ් යෝ එකාක් බලනවා දළදා සම්දුන්ගෙ පිහිට යි
ඒ මොකද දාල ගියේ😮
සතුටින් ඉන්න
ඒක නම් ඉවසගන්න බැරි තරම් දුකක් තමයි කාටවත් එහෙම වෙන්න හොඳ නෑ 🌷 මගේ විඩියෝ වලින් පොඩ්ඩක් හරි හිත සැනසුනානම් ගොඩාක් සතුටුයි 🌷♥️🙏 ඔයාට සතුටින් ඉන්න ලැබෙයි ♥️♥️🌸🌷
Wenas nowena Kisima deyak me loke ne . Oya duka hithanna epa . bawana karanna, bana ahanna purudu wenna . Loku sahanayak denei oyata . Bs
Oya kamathi nam mama oyawa adareyn balagannamm
වැඩ කරන්න ලෙසි විදිය කරම්න් කියා දෙමින් කරන ඔයා හරිම හොඳියි ...ආසාවෙන් බලන්නේ ඇත්තටම හරිම සතුටක් විදින ගමන් තමයි බලන්නේ ..බුදුසරණයි ඔයලා හැමොටම
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
විඩියො එක බලන්නත් කලින් කමෙන්ට් කරන්නෙ ඉතිම් කොහොමත් අපි දන්නෝ ඔයාගෙ හැම විඩියො එකක්ම හරිම ලස්සනයි කියලා 🥰🥺
ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා .ඇත්තටම ඔබේ කඩිසර කම,පිලිවල පිරිසිදුකමට මම බොහෝම ප්‍රිය කරනවා.ඔබේ සේවා ස්ථානය පෙන්නුවාට බොහෝම ස්තූතියී .මමත් හරිම ආසාවෙන් හිටියේ බලන්න.ඔබ සියලුම දෙනාට බුදු සරනයී .ජීවිතයම ජයම වේවා .
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද පරක්කු උනා නේද ❤❤
වැඩට ගියා Sorry ♥️♥️♥️🙏🙏
මං කවදා වත් මෙවගේ ගොඩක් වෙලා වීඩියෝ බලන්නෑ ඒත් ඔයාලගේ වීඩියෝ එකනම් ආසාවෙන් බලනවා ඔයා ඒක පැහැදිලි කරන හැටියට බලන්න ආස හිතුනා හරියට බාවනාවක් වගේ පවුලේ හැමෝටම බුදු සරණයි
ස්තූතියි ♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ඔයා හරිම පිලිවෙලට වැඩ කරනවා
♥️♥️♥️♥️🙏🙏
මම ගොඩක් youtube channel දැකලා තියනවා බලලා තියනවා ඒත් දැක්ක ගමන් හිත ඇදිලා යන එවා බොහොම පොඩ්ඩයි තියෙන්නෙ ඉදින් දැක්ක පලවෙනි දවසෙම ආස කරපු youtube channel එකක් මේ . ආන්ටිගේ නිහතමානී කම සහ අහින්සක හුරුබුහුටි කට හඩ ඒ video වලට ඇද ගන්නවා ❤❤
එකක් කියන්න ඕනෙ බඩ ගින්නෙ ඉන්න වෙලාවට හරිම ශෝක් මේ වගේ video හම්බ් වෙනකොට 😂😂😂
හැමදාමත් ආදරෙයි ❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි හොඳේ ♥️♥️
ඒකනේ හොඳ බඩගිනි වෙලාවක කෑම හදන විඩියෝ එකක් බලනකොට තියෙන සැප කොහොමද 😀😀😀
වෙනදා වගේම අද vlog එකත් ආසාවෙන් බැලුවා.ඇත්තටම අහම්බෙන් හම්බුන නැන්දගෙ චැනල් එකට දැන්නම් ඇබ්බැහි වෙලා😍 පාඩම් කරලා පොඩි විවේකයක් ගත්තු වෙලාවට නැන්දගෙ විඩියො අනිවාරෙම් බලනවා ඇත්තටම ඒක මගෙ මනසට ලොකු සහනයක් නැන්දා කතා කරන විදිය එහෙම අහන් ඉන්න ආසයි❤ ස්තූතියි ඔයාගෙ පවුලෙ සතුට අපි එක්ක බෙදා ගන්නවට...ඉතිම් පවුලෙ අයත් එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි අනූ නැන්දේ...❤️🌹
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
Eka nm sahathika aththa.me video baladdi puduma manasika sanasimak danenawa.oyalata budu saranai.❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Matath meka ahamben hambune eth mn me tikata godak vidieo baluwa .. harima sahallui hithata❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ vedioes දැන් හරිම attractive , Advanced anusha aunty ...best of luck❤🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akke Adath api video eka balala sathutu una , eye Apith Galle trip ekak giya ,awa gaman wash daala bed ekata panne Oya video ekak daalada balanna … kema hadana hati lassanai ,oyage menu kipayakma mama haduwa,oya lassanata piliwelata hadanne restaurant eke experience ekenuth wenna athi neda akke ,ithin marina ganath wisheshayen kiyanna one ,Eya harima sundara lamek,modern technology eka nisa lama kaalaya winasha nokaragena loku wenawa balanna asai… akkage life eke sahallu bawa nisa Apith simplify wenawa … stay blessed sister ❤❤
ස්තූතියි නංගියො😘😍😍
මම වැඩ කරන තැන ජපැනිස් කෑම විතරයි හදන්නෙ ♥️♥️
ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 but you have that amazing cooking ability to every foodies ❤️❤️
මං අද ගොඩ වෙලා බලාගෙන හිටියෙ vlog එක කොයි වෙලාවේදෝ කියල 🥺🥰... ඔයාගෙ පුංචි සුරංගනා ලෝකෙ තියෙන පිලිවෙල,නැන්දගෙ හිත නිවන කටහඬ ,මරීනා නංගිගෙ කෝලම් හිතට මාරම නිදහසක්,භාවනාවක්....😊❤ මම ඔයාගෙ vlogs වලට ඇබ්බැහි වෙලා 🥺👼❤️ නැන්දේ.. ඔයා නම් ලොකු ආදර්ශයක් අපි හැමෝටම.තනියම ලස්සනට,පිලිවෙලට ගෙදර වැඩත් කරගෙන job එකත් කරගෙන ඔයා හරිම ලස්සනට ඉන්නවා.. ඔයා ගිය ආත්මෙ කරපු පින් තමයි මගෙ නැන්දේ .... ආදරෙයි හැමදාමත් මගෙ අනු නැන්දත් මරීනා නංගිටත් ❤😊
සෙනසුරාදා වැඩ දවසක් වුනානෙ ♥️🙏🙏🙏 සමාවෙන්න 🙏🙏🌸 ස්තූතියි හොඳේ ♥️♥️🌸🙏🌷🌷
ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
❤❤@@anushajeewani2016
අනේ අක්කිට කිවූවා වගේ වැඩ කරන තැන ගෙනල්ලා.අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ භාවනාවක් වගේ😘😘😘😘උයන හැටි දැක්කාම ගොඩාක් ආස හිතෙනවා.මරීනා නංගි හරිම හොඳ දරැවෙක් ❤️❤️😘
♥️♥️♥️♥️🙏🙏🙏
හරිම ශෝක්, ආස හිතෙනවා ඒ රටෙ තියනවා වගෙ සුන්දර ජීවිතයක් ගෙවන්න😊 Aunty ගෙ වැඩ හරිම පිලිවෙලයි පිරිසිදුයි😊❤ මාත් කැමති එහෙම පිලිවෙලට පිරිසිදුව වැඩ කරන්න😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මාරම experience එකක් ඔයා අපිට දෙන්නෙ.thank you.
♥️♥️♥️♥️♥️🙏🙏
Man me video eka dan tama bluwe.. Hariiima lassanai ane video eka..... Akkita wada karanna tiyene dawasata paya 4da....akkita a uniform eka hariiiiiim lassanai ane..... Marihe yaluwoth shook ane.... Jesu pihitai akki oyalata ❤❤❤
ඔව් 🌷🌸🌸♥️♥️ ආදරෙයි ♥️
වැඩ කරන තැන බලන්න ආසාවෙන් හිටියේ. ගොඩක් ආසාවෙන් බැලුවා. ජපානය එක්ක බලද්දි අපේ රට කොතනද තියෙන්නෙ කියලා හිතෙනවා. ලස්සන,පිරිසිදුකම,පිලිවෙල හැම තැනකම තියෙනවා. ඔයා හරිම ලකී. සතුටින් ඉන්න. 💗🌷😍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අහම්බෙන් බලන්න ගත්ත මේ අනු අක්කිගෙ වීඩියෝ අද වෙනකොට දාපු හැම vlog එකක්ම බලලා තියෙන්නේ.ඒ තරම්ම ලස්සනයි.ජපානෙම ඉන්න තව ලංකාවෙ අක්කෙක් ඉන්නවා සම්මානි කියලා එයත් අක්කි ඔයාගේ වීඩියෝ බලනවා.එයා නගෝයා කියන පැත්තේ තමයි ඉන්නේ.හරිම ලස්සන vlog ගේනවට ඔයාට පින් අක්කි.👩❤️💋👨ඔයා වැඩ කරන තැනත් ලස්සනයි.ජේසු පිහිටයි.! 😘❣️❣️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ඔයාලා දෙන්නාටම ♥️♥️♥️
මම ෆේස් බුක් ආව මුල් කාලෙ මගෙ මිතුරැ ලැයිස්තුවේ ඉහලින් ම හිටියෙ අනුෂා ජිවනි නංගී , මම නංගී ගෙ පිටුව දවසට දහපාර බලනවා , කාලයක් යද්දී නංගී fb එකෙ නැති වුනා ඊට පස්සෙ මට ලගකදි නංගී ගෙ චැනල් එක දැක්ක ම මාරම සතුට ක්, මරිනත් ලොකු වෙලා හරිම සතුට ක් නංගී ගෙ විඩියෝ එකක් බලන එක ❤️
මට ඔයව හොඳට මතකයි අක්කා .. මම ඔයාව අඳුර ගත්තේ මෙ දාලා තියෙන පොටො එකෙන් ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි අක්කා ♥️♥️
Hi Anusha, try this for Sudu Amma you can put a notice on Friday night in her bathroom and few other places as “ it’s Saturday today and you don’t have daycare”
♥️♥️♥️♥️♥️🙏🙏
හරිම ආසයි මාත් වශීවෙලාවගෙ එහෙම මේතරම් ආස වෙලා නෑ වෙනත් ඒවට මන් වැඩිය මොකුත් බලන්නෙත් නෑ දරුවට නිදහස අදරය පවුලෙ සතුට හැමදෙම හරිම ආසයි සරලව ජීවත් වෙනවා
බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏🌷 ආදරෙයි ♥️♥️
හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ. කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ.සුභ පතනවා හැමදාම මෙහෙම ලස්සන වීඩියෝ අපිට ගේන්න.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අහම්බෙන් හමුවුණු ලස්සන වීඩියෝ එකක් ආසාවෙන් බලනවා ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Woow niyamai oyaga ediripath කරන wediyya mama asawan balana vedio aka hari ලස්සනට edripath karnawa hari piliwalai දරුවෝ dannath hari hodi hamadama හොඳින් parisamen shathutin enna adari ගොඩාක්
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
Man eke digata oyage vedios balanwa den.. ahamben dakke oyage vedio ekak. Digatama videos karanna akke... oyata suba pathanawa man❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
මේ වීඩීයෝ එක බලද්දින් හරි ආසයි මමත් බබාව හදන්නේ ඔය විදිහටමයි දැන් බබාට අවුරුදු 2 මාස 8 යි මම ඇද හදද්දින් ඇදේ කොට්ට ටික අයින් කරලා මට හරියට උදව් කරනවා ඒ වැඩේටනම් හරිම ආසයි ඒ විදිහට ලොකු වෙද්දින් මගෙ කල්ල පුන්චි උනාට මට හරියට පුලුවන් විදිහට උදව් කරනවා❤️
එහෙම පොඩි කාලේම එහෙම උදව්වට ආපු අපෙ දුව තමයි අද වනකොට එයාට පුළුවන් හැම වැඩක්ම කරගන්නෙ.. ආදරෙයි ♥️♥️♥️
@@anushajeewani2016 🌹❤️
හරිම සතුටුයි . මරිනා සහ් ඔයාගෙ සුදු අම්මා කතා කරනවා ඇහුනාම. ඔයාලාට දෙවි පිහිටයි.
♥️♥️♥️
හරිම ලස්සනයි අක්කගෙ වීඩියෝ....අහගෙන ඉද්දි මහන්සිය නිවෙනවා ❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයා දෙමව්පියන්ට හොඳ දරුවෙක් වෙලා, හොඳ බිරිදක් වෙලා,හොඳ අම්මෙක් වෙලා. ඔයාගෙ දරු පැටියා හොඳටම හොඳට හදාගෙන,අනිත් අයටත් හුගාක් හොඳ ආදර්ශමත් දේවල් ඉතා නිහතමානීව බෙදා දෙනවා.ඔයා වගේ අය අඩුයි.අපේ ආගමේ(බෞද්ධාගම)විදියට ඔයා හරි පින්වන්ත චරිතයක් වටිනා ගතිගුණ ඇති කෙනෙක් කිසිමදිනක වරදක් වෙන්නේ නැහැ,ඔයා වගේ අයට.ඒකනේ එකම දරුවත් හොඳට, ලස්සනට,හොඳ ගතිගුණ ඇතිව හැදුනෙ.❤.ඉතින් මරීනා මැණිකට කියන්න.අපි එයාට ගොඩාක් ආදරෙයි කියලා.සතුටින් ඉන්න ජේසුස් වහන්සේගේ පිහිටයි ඔයාලට.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරණීය වචන ගොඩාක් ආසාවෙන් කියවන්නෙ ♥️♥️♥️🙏🙏🌸🌷
ලස්සනයි අදත් වීඩියෝ එක ඔයාගේ කෑම හදන වීඩියෝ තමා ගොඩක්ම බලන්න ආස අක්කි සෝයි අනේ ඔයාගේ වැඩ පිරිසිදුයි පිලිවෙලයි බලන් ඉන්නත් ආසයි මරීන මැණිකත් සෝයි ආදරෙයි ඔයාලට 👍👍👍😍😍❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
අද වීඩියෝ එක හරිම ලස්සනයි.. ඔයාගේ වැඩ කරන තැනත් ලස්සනයි යුනිෆෝම් එකට ඔයා ලස්සනයි... ඔයාගේ වගාව මම හරිම අසාවෙන් බලන්නේ. ආදරෙයි සතුටින් ඉන්න ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Akke godak asawen baluwa..harima lasaany akke ..oyage vidio balamkota puduma sathutak danenne hithata..akka marina manika parissamin inna .❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සන අර්ථවත් උද්යෝගිමත් දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන් video එකක් ඔයාගෙන් හැමදාම ලැබෙනව. ස්තූතියි ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ane harima lassanayi❤❤ japan walinuth kata karanwata godak ස්තුති ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Vlog eka nam harima lassanai akke..oya wada karana thana pennuwata godaak tanks..adarei...☺☺☺💚💚💚💚❤❤❤❤💙💙💙💙
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අදත් වීඞියෝ එක හරිම ලස්සනයි.ඔයාගෙ එළවළු වගාව බලන්නන මගේ බබා හරිම ආසයි.මරීනටත් එයා ගොඞක් ආසයි.එයාට තවම අවුරුදු 4යි ඒ උනාට ඔයාගෙ වීඞියෝ දාලා දෙන්න කියනවා ඔයාලව බලන්න.....❤️❤️
අනෙ එහෙමද ♥️ ගොඩාක් සතුටුයි ♥️🌷 ස්තූතියි ඔයාලාට ♥️🌷🌸🙏 ආදරෙයි ♥️♥️
Wow......ada godak asawen vlog eka bluwa akki....wada karana than blna asawen htye....adrei .1 comment eka mgen.....❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
හැමදාම බලන් ඉන්නේ අක්කිගේ වීඩියෝ එකක් දානකම්.. ලස්සනයී 😍ආදරෙයි අක්කී....❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
ලස්සනයි akki .මමත් හිතාගෙන ඉන්නවා mage බබාලා ලොකු unama එයාල එක්ක japan එන්න .mage loka hinayak .ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
ඒ හීනේ සෑබෑ වෙන්න ඕනේ ♥️♥️🙏🙏ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අක්කේ අද ගොඩක් වෙලා බලන් හිටියා ආදරෙයි ජය වෙිවා
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
සමාවෙන්න සෙනසුරාදා වැඩ දවසක් වුනා ♥️♥️
අනේ මමත් හරී ආසාවෙන් හිටියේ ඔයා වැඩ කරන තැන බලන්න ඔයා ට බොහොම ස්තූතියි
♥️♥️♥️♥️
හරිම ලස්සන, දක්ෂ, පිළිවෙළට වැඩ කරන කෙනෙක් ❤
♥️♥️♥️♥️🙏
අදත් ලස්සනයි ආසාවෙන් බැලුවා video eka akkiyooo..පුදුම නිදහස් බවක් දැනෙන්නේ akkiyooo ඔයාගෙ video බලද්දී..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤❤
ස්තූතියි 🌷🌷♥️😘🙏🌸
අක්කා ඔයාගෙ Hair colour එක නම් super ..ඇත්තටම ලස්සනයි ❤..වගාව පෙන්නපු එකට නම් ගොඩක් ස්තුතියි ❤❤ඉතින් ඔයලට ආදරෙයි ❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
විඩියො එක දානකම් බලන් හිටියෙ ආන්ටි🌼ලස්සනයි🌼
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ගොඩක් දවසකින් නැන්දට මැසේජ් එකක් දැම්මේ.අදනම් හරිම ලස්සනයි නැන්දයි මරිනා නංගි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අක්කේ මේ දවස්වල බැක්ටීරියාවක් ගැන අහන්න ලැබුනා.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි
දැනට අවුලක් නෑ. ආදරෙයි ♥️♥️♥️
මට වයස 14 යි. මම නැන්දාගේ වීඩියෝ බලන්න මාර ආසයි. මරීනා හරි වාසනාවන්තයි මේ වගේ අම්මෙක් ලබන්න.❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ගොඩක් සතුටුයි රෙස්ටුරන්ට් එක පෙන්නුව එකට.හැමදාම සතුටින් ඉන්න
♥️♥️♥️♥️
මරිනා ගොඩක් හොද ලමයෙක් එහෙම දරුවෝ ලබන්න ඔය පින් කරලා තියනවා ඔයාලට බුදුසරණයි ❤️
♥️♥️♥️♥️🙏🙏
ගොඩක් ලස්සනයි vedio ව නoග ආසාවෙන් තමයි බැලුවේ ...
මරීන දූ ගොඩක් උසයි දැන් අම්මගෙ උසටම ඉන්න ව....නේද නoග ...
..ආසයි ර් දූ වැඩකරනව බලන් ඉන්න ❤❤
ස්තුති නගෝ...
පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ...🙏❤️.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ස්තුති නoග ඔයාට ත් ...
eththatama lassanai akka oya shok ane godak hodai man godak dawasakin video eka beluwe balanna beri una tika balanna ona duwa wasanawanthai oya wage ammek lebunata hemadama sathutin parissamin inna bs❤❤❤❤
ස්තූතියි ♥️♥️🌷🌸🌸🙏
මෙ වීඩියෝ එක මම බැලුවෙ ඉයේ... කමෙන්ට් එකක් දාන්න බැරි උනා... චූටි වැඩකට යන්න වුනා... ඒත් ඔන්න අද දැම්ම... ඇත්තටම මේ වීඩියො එකත් හරිම ලස්සනයි... ඔයා කරන ජොබ් එක මොකද්ද කියලා දැනගන්න ආසාවෙන් හිටියේ... ජොබ් එකත් කරන ගමන් ආදරෙන් පවුලත් බලාගෙන පවුලෙ අයත් එක්ක ආදරෙන් ඉන්න.. ඔයාගෙන් අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා.... ඔයාට වගේම පවුලේ සියලු දෙනාටම... හැමදාමත් වගෙ ආදරෙයි ... බුදුසරනයි ...❤❤❤😘❤❤...
ස්තූතියි ♥️♥️😘🙏 ආදරෙයි ♥️
මරීන දුව ගැන කියල තමයි මම දැන් මගේ දුව සහ පුතා හදන්නෙ oyata godak thanks akka....🎉😊.ඔයාව බලල මම motivated වෙන්නෙ....🎉....thanks ඔයාගෙ videos වලට ❤😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
ඇත්තටම හරි සතුටුයි .මරීනා මැනික ආදරෙයි ඔයාට .
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ♥️♥️♥️
අක්කේ ඔයාගේ ගෙදර වගේම ඔයාගේ කෑමත් හදන විදිහ හරිම පිළිවෙලයි.🎉❤
♥️♥️♥️♥️🙏
වෙනදා වගේම වීඩියෝ එක හරිම ලස්සනයි❤මරිනාට අපි හැමෝම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️♥️😘😘🌷 ♥️♥️
අද හදපු කෑම ගොඩක් රස පාටයි.අද විඩීයෝ එක හරිම ලස්සන යි❤❤❤
ස්තූතියි ♥️♥️♥️
Akke oya godak hodata gedara hemawedakma piliwelakata karanawa. Marina sokkk eyata hoda ammakenek hambela thiyenne oyalata godak adarei bs
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
ලස්සනයි අක්කේ..අනේ කරපිංචා පැල දලු දාලා ආසාවෙ බෑ...ඔන්න ඉතින් අද අක්කා වැඩ කරන තැන දැක්කා ....ආදරෙයි අක්කේ ❤❤❤❤
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
පුන්චි ඩ්‍රාමා එකක් බලනව වගේ...මාරම ලස්සනයි අක්කා ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️