පුදුම රසක්නෙ| රතුඅල මාළුව| beetroot recipe| බීට් රූට්|rathu ala curry| බීට් රූට් කරිය| රතු අල කිරට.
Вставка
- Опубліковано 4 вер 2021
- පුදුම රසක්නෙ| රතුඅල මාළුව| beetroot recipe| බීට් රූට්|rathu ala curry| බීට් රූට් කරිය| රතු අල කිරට.
MY VIDEOS මෙතනින් බලන්න පුලුවන්👍
👎👎👎
/ @mandarahome
අවශ්‍යයි...
.රතු අල 250g
.රටළූණු ගෙඩි 1/2
.අමුමිරිස් කරල් 2
.රම්පෙ,කරපිංචා
.මිරිස්කුඩු තේ හැදි 1
.ගම්මිරිස් තේ හැදි 1/4
.ලුණු කුඩු තේ හැදි 1
.අමු තුනපහ තේ හැදි 1
.සීනි තේ හැදි 1
ගැම්මක් තමයි ඉතින් ❤️😌
Sha... Wow....
Niyamai
Taste good
Beautiful 💖 video congratulations from Netherlands Stay 💓 Safe daughter and family 🌹
Thank you .ape family eke hamoma kiuwa me recipe ekata haduwama rasai kiyala 💜️❤️
Wow it's nice
Thanks a lot 😊
ස්තූතියි යාලු 👍👍👍👍🌟🌟🌟🌟🌟🌟
👍👍
beet wala khmath seeni tynawane dr panirasa wadi nadda ceenith dammama
Niymai
Thanks
👍👍👍
Seeni dammama Pani rasa wadi wenawane
Oh tikai dear
Rasai math Ada haduwa
ස්තුතියි
Mn ada haduwa marama rasak tikak madu une rasa una nisa
සීනි දාන්නෙ ඇයි
එහෙම කාලා නෑ
Ata kepeda
Diyawediyawata name sini danna hodanehe
දියවැඩියාව thena ayata beet kohomth hoda na knna
Ranpa ine karata karapincha ine karanna epa
Onna dan hadannai yanne
Hadala kiyannakooo
Oyage contact number aka dannko
Asa hithunada ?😅😂