Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම වගේ අදත් අලුත් දෙයක් ඉගෙනගත්තා ඔයාගෙන් 😊පළවෙනි වතාවට තමයි රූබාබ් කරියක් හදන විදිය දැක්කේ. අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ, thank you ❤ඔයා කීවා වගේ මෙහෙ Rhubarb වලින් desert වර්ග තමයි හදන්නේ. Rhubarb cake, rhubarb crumble, smoothies, rhubarb pies and rhubarb chocolate brownies වගේ දේවල්.
එකනේ... මන් තෙම්පරාදුවත් හදනවා උම්බලකඩ දාලා එකත් ගොඩක් රසයි . හදලා බලන්න 😊❤️
අමු හාල්මැස්සෝ ඔහොම සුද්ද කරනවාට වඩා ගොඩක් ලේසියි බඩ පැත්තයි ඔලුවේ යට කොටසයි අහුවෙන්න කතුරකින් කපන එක . ඒක ගොඩක් ලේසියි කපාගෙන කපාගෙන යන්නයි තියෙන්නේ 😍 .
ආය එහෙම කරන්න ඕනේ 😑😊
5
Attatama ou math ehema karanne❤
ලස්සන video එකක් nangi .. හරිම ආසවෙන් ඉතින් බැලුවා.කම්මැලි කමෙන් හිටියේ ඔයාගේ vlogs බලන්න මම හරිම ආසයි .. තව කෑම video දාන්න නන්ගි . Good luck nangi .❤❤
Ane.. Thank you so much ❤️❤️
Dineer eka ta, oka kala athida
Nangi tea eka nitharama bonna hodai the diet karaddi
Me wage vidiyo balanna marama asayi akki ලස්සනයි adath wenada wagema ❤
Thank you 😊❤️❤️
Ane oyage home touer ekak,garden tour ekk gennko.oyage garden eka harima lassana patai🥰
Thank you 😊 gennamko
මමත් workout කරනවා දැන් මාස දෙකක් තිස්සේ ලොකු වෙනසක් තියනවා . ❤ හොඳ පුරුද්දක් ජීවිතයට 😇
❤️
Adath vlog eka godaaaaak lassanai akki... thawa godaaaaaaak welaaaa thiyana vlog ekak oooona habai hode iilagapaaara....🌻❤
😊❤️
Attatama akkage recipe simple,clear explanation,delecious recipes,❤
Thank you so much ❤️
Boys of flawars මතක් උනා ❤
Video එක බලන කොටම boys over flower drama එක මතක් උනා අක්කා😁😃
රුබාබ් කවදාවත් දැකල නෑ, හොයල බලන්න ඕනේ..❤
,x,,,,.,,merry Christmas
මේ වගේ උයන්න පුලුවන් කෙල්ලේක් බැන්දනම් හැම දාම සතුටින් 🥹🫶
😊😊❤️
ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤❤❤ ඔයා දාන හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ ❤❤❤❤ නංගි ඒ සොසේජස් බෑර්න්ඩ් එකේ නම මොකක්ද ආදරෙයි සුදු ඔයාට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤බුදුසරණයි
Lihini sausages 😊
රැබාබි සිනි දාලා ස්ටු කරලා තමා මම ආසම 😊
හොඳ වීඩියෝ එකක් සෙට් උනොත් අනේ කියන්න නංගි..❤ workout නම් කළ මහත වැඩි කාලේ..දැන් ගාණට ඉන්න නිසා මගහැරිලා..😅 ඒත් ඔයා kiuwq වගේ දිගටම කරන් යනවා නම් ඇගට මාර ෆිට්..❤ රුබාබ් කියන වර්ගේ දැක්කේ අද නංගි..ඔයා මොන විදියේ වීඩියෝ එකක් ගෙනාවත් හරි ආසයි බලන්න..ඔයාගේ garden එකත් ලස්සනයි නංගි..මොන දේ කළත් හරි ලස්සනයි පිළිවෙලයි ඔයා..❤ සතුටින් පරෙස්සමෙන් ඉන්න මැණිකේ..බුදු සරණයි ඔයාලට..🙏🥰😘
බොහොම ස්තුතියි අක්කි ❤️❤️ ආදරෙයි ❤️
❤🎉 ආයෙත් මේ වගේ ම ව්ලොග් එක්කින් ඉක්මනින් එන්න සුද්දී 🎉මං ඔයාට ගොඩාක් ආදරෙයි අක්කා😊❤
❤️❤️❤️
Vidio ekata wageema song ekatath godaaaaak ආදරෙයි ❤❤❤❤❤
😍😍
Lassana video akak hamadama balanawa budu saranai puthe ❤️❤️❤️
❤️😊
Thank you akke video akak genawata saha vatina recipe tikak kiyala dunnata akke lasanya recipe akak genna. Ko please ❤❤❤❤❤
😊😍😍
අපේ ගෙදර රුබාබ් ඕනි තරම් තියෙනවා. ඒත් ඌෂ්න නිසා කන්නේ නැති තරම්. මේක දැක්කට පස්සේ හදලා බලන්න හිතෙනවා. 😊
Akka oyage products order karaddi delivery charges keeyda kiyala denagnna puluwnda??
Bun එකට සලාද කොලේකුත් තිබුනානම් මරු
Bada adu karagana ohoma kala inne Kohomada kiyanna puluwan da?
We want more videos like this. Thanks ❤️
Welcome😃
Room tour ekakuth genna nangi asaii balanna❤❤❤❤
😍🥰
හාල්මැස්සෝ නෙවෙයි මේ වෙල්ල සූඩයෝ...😁ඔලුවත් එක්කම කතුරෙන් කැපුවා නම් ලේසියි
🤭😍
Adath harima lassana vlog akk Godak rasa kama, Godak godakma lassana watina vlog akk tamai ada 🥰❤️❤️
Thank you 😍😍
Wow nice cooking super tasty 😋❤🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👌👌👌👌
😍
Super very very nice 🌹🌹🌹❤️❤️🥰👍👌
මේ සින්දුව තිබ්බේ boys over flowers ekene❤
❤️❤️
Man nangita kiynne skin care routine and home tour,garden tour ekak genna darling❤❤
Sure 😊
තවත් ලස්සන video එකක් නංගී❤😊
Wow
Godak lassanai akke..man oya dana hema video ekakma.balanawa
Thank you ❤️
Oyge vedios blnn addict wela inne akke.puluwn hemawelakm vedios dnn hode❤
Awwww 😍❤️
Dear oya fish sausages gaththe mona supermarket ekenda
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lehesiyen kiyala denawa karana hadanna pahasu aakarayata gunathmakawa thanks
😊😍
Thanks 👍
Thank you too😊
Niyamai akki video eka❤❤❤
Thank you darling ❤️
හරිම ලස්සනයි අක්කියො.😊😊😊😊
Lassanai akki wed tik .good luck❤️
Thank you nangi ❤️
Akki, ruba dann oni alakola maluwa had addi godak rasai athkot.
හදලා බලන්නම් ආය 😍
hari rasai ane.. is sunday here Bandil
මේ අමු හාල්මැස්සට වඩා චුට්ටක් ලොකු මාලු එක කිරි මාලු හදන විදියටත් try කරල බලන්න. හරිම රසයි 😊😋
Me malu biscuit kuduvl thvrl badal gththm godak rasai❤
Aaya hadannam ❤️
Cake 🍰 recipe eka danna akki...❤
Kiyala dennam ❤️
එ මාලුවා සුදු සුඩයෝ අපේ පැත්තෙ කියන්නේ හාල්මැස්සන් වෙනයි😢
Amu halmasso neve ova .api kiyane wellasudayo kiyal😊
Oya nam harima lassanai,nangi bada adu karaganne kohomada?oya ohoma kaawata oyage bada nane 😊
Godak lassanai adath eka ekkenage kathawalata salennepa oya issarahata lassana vedios genna
Akke oya wellasuudayooOwa thel dala rasai
Thank you 😊
කේක් එක රසසසසස පාටයි
😊😊
Akki oya hadapu cake recipe eka denna ko❤❤
ua-cam.com/video/159E9mmI4To/v-deo.htmlsi=ZcyPPV4k4_qPufyE
Oyage pantry top eka pennannako
මං ඔයාගෙ vlogs වලට ආස ඇයි දන්නවදඔය අනික් අය වගේ ගොං බොලඳ වැල්වටාරං කියවන්නැති නිසා! Bandi full & Ape Amma is my favorite ❤❤❤❤
Me wella soodyo neda
Ane bandiyoo .. e sinduwa nm pissuwakkk...හැමදාම e sinduwa daanna video eke muladi
ඔයා විස්වාස කරන එකක් නැහැ. මම මේ දැන් ඔයා මේ කියපු විදියට පාං හදාගන කන ගමන් ඉන්නෙ.. ඒකත් හදාගන youtube ආවේ නිකමට... ඔයත් ඒකම හදනවා මං බලනකොට... 🙊
🥹❤️
Yummy😋
අනේ මං ඉයේ හීනෙන් දැක්කා අක්කේ 🥺 ඔයාව
🤭
ඔය මාළු හාල් මැස්සො නෙවෙයි දුව.ඕවට කියන්නෙ වෙල්ල සූඩයො කියලා.❤
Akke kettuwata inne kohomada kiyala video ekak gennako
A sinduwa ❤❤❤❤❤❤
Math zumba karanawa eka hondai...
1ගත
Super sister ❤️
❤😂
Akke oylge home tour ekk gennko
Ara kalin music eka dannako background music ekata
Bandifull oyala inna pradeshaya koheda
එයා ඉන්නෙ කෑගල්ලේ
@@WUSLupeksha thanks
❤❤❤
Nice
Thanks😊
කෙක් රසයි ගොඩක් ඇඹුල් රස එක්ක මම හිනියට ලියල කෙක් එකට දැම්මේ
හදන්න ඕනේ බලන්න 😍
Mama oyage videos walata mara kemathi akke
Me cake recipe eka denako dr ❤❤Kema tika rasa patai 😍
Recipe එක දාලා තියෙන්නේ මගේ බටර් කේක් රෙසපි එක බලන්න ❤️
රූබාබ් දැකලත් කවදාවත්ස සුපර් මාර්කට් එකෙන් අරන් නෑ
🎉🎉🎉🎉❤
😘😘😘😘😘
😢 boys over flowers 😢😢 wow akki
Favorite 😊❤️
Wooooooow aththatama vidiyos hugak ලස්සනයි a wagema oyath marama hadai ලස්සනයි nangiyo thawa ලස්සන vidiyos dannako asai balnna manika
🥰
1M samarapu vedio ek dannako🥰
Immanin genwa… ❤️
Akki home tour akakuth gennako❤
Gennamko❤️
Akke e amu halmesso kirata harima rasai
Tikak wealla suudayoth wagea 😊
අන්න ඒක තමයි නම..😄
Dear Oya malu godak rahai kirata..
Pahasuy lehesiy gunathamakay
ඔයගෙ voice එක මරු
Halmaso athin sudda karanna epa nangi.kathurak aran kapanna e athin sudda karana kotasa
Ow eka lesi neda…
කියුටෙක්ස් ගාලා දවස් දෙකක් යද්දි මගෙ අත් දෙකත් ඔය වගේ අක්කි 😅
අපි උයද්දී හෝදාද්දි එහෙම ඒවා සවුත්තු වෙනවා ඉතින්...😒🤭
@@Bandifull ou ane
Chloe ting ge workout hodai....
Results thiynwda..? Thank you
Dance with deepthi channel aka workout shok try karala balannko
Haaa balala kiyannamko 😍
Workout walin passe wathura bonna epa...
❤❤❤❤❤❤❤🤗🤗🤗🤗👍👍👍👍👍👍👍👍👍👍👍
❤
අක්කි මැනික ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි බට්ටො
1st comment 😻😌❤️🩹
වෙල්ල සූඩයො
මං හිතුවෙ දඹල ජාතියක් කියලා
රුබාබ් පලා වර්ගයක්. දන්ඩ විතරක් නෙවෙයි කොළත් දාලා හදාගත්තාම රසයි. ටිකක් ඇඹුලයි.
මන් අහලා තියෙනවා මේවගේ කොළ කන්න හොද නෑ කියලා..
@@Bandifull එහෙමද? මන් ඒ ගැන දන්නැහැ.
Oyaga puka maru
❤🥰🥰
හැමදාම වගේ අදත් අලුත් දෙයක් ඉගෙනගත්තා ඔයාගෙන් 😊
පළවෙනි වතාවට තමයි රූබාබ් කරියක් හදන විදිය දැක්කේ. අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ, thank you ❤
ඔයා කීවා වගේ මෙහෙ Rhubarb වලින් desert වර්ග තමයි හදන්නේ. Rhubarb cake, rhubarb crumble, smoothies, rhubarb pies and rhubarb chocolate brownies වගේ දේවල්.
එකනේ... මන් තෙම්පරාදුවත් හදනවා උම්බලකඩ දාලා එකත් ගොඩක් රසයි . හදලා බලන්න 😊❤️
අමු හාල්මැස්සෝ ඔහොම සුද්ද කරනවාට වඩා ගොඩක් ලේසියි බඩ පැත්තයි ඔලුවේ යට කොටසයි අහුවෙන්න කතුරකින් කපන එක . ඒක ගොඩක් ලේසියි කපාගෙන කපාගෙන යන්නයි තියෙන්නේ 😍 .
ආය එහෙම කරන්න ඕනේ 😑😊
5
Attatama ou math ehema karanne❤
ලස්සන video එකක් nangi .. හරිම ආසවෙන් ඉතින් බැලුවා.කම්මැලි කමෙන් හිටියේ ඔයාගේ vlogs බලන්න මම හරිම ආසයි .. තව කෑම video දාන්න නන්ගි . Good luck nangi .❤❤
Ane.. Thank you so much ❤️❤️
Dineer eka ta, oka kala athida
Nangi tea eka nitharama bonna hodai the diet karaddi
Me wage vidiyo balanna marama asayi akki ලස්සනයි adath wenada wagema ❤
Thank you 😊❤️❤️
Ane oyage home touer ekak,garden tour ekk gennko.oyage garden eka harima lassana patai🥰
Thank you 😊 gennamko
මමත් workout කරනවා දැන් මාස දෙකක් තිස්සේ ලොකු වෙනසක් තියනවා . ❤ හොඳ පුරුද්දක් ජීවිතයට 😇
❤️
Adath vlog eka godaaaaak lassanai akki... thawa godaaaaaaak welaaaa thiyana vlog ekak oooona habai hode iilagapaaara....🌻❤
😊❤️
Attatama akkage recipe simple,clear explanation,delecious recipes,❤
Thank you so much ❤️
Boys of flawars මතක් උනා ❤
Video එක බලන කොටම boys over flower drama එක මතක් උනා අක්කා😁😃
😊❤️
රුබාබ් කවදාවත් දැකල නෑ, හොයල බලන්න ඕනේ..❤
,x,,,,.,,merry Christmas
මේ වගේ උයන්න පුලුවන් කෙල්ලේක් බැන්දනම් හැම දාම සතුටින් 🥹🫶
😊😊❤️
ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤❤❤ ඔයා දාන හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ ❤❤❤❤ නංගි ඒ සොසේජස් බෑර්න්ඩ් එකේ නම මොකක්ද ආදරෙයි සුදු ඔයාට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤බුදුසරණයි
Lihini sausages 😊
රැබාබි සිනි දාලා ස්ටු කරලා තමා මම ආසම 😊
හොඳ වීඩියෝ එකක් සෙට් උනොත් අනේ කියන්න නංගි..❤ workout නම් කළ මහත වැඩි කාලේ..දැන් ගාණට ඉන්න නිසා මගහැරිලා..😅 ඒත් ඔයා kiuwq වගේ දිගටම කරන් යනවා නම් ඇගට මාර ෆිට්..❤ රුබාබ් කියන වර්ගේ දැක්කේ අද නංගි..ඔයා මොන විදියේ වීඩියෝ එකක් ගෙනාවත් හරි ආසයි බලන්න..ඔයාගේ garden එකත් ලස්සනයි නංගි..මොන දේ කළත් හරි ලස්සනයි පිළිවෙලයි ඔයා..❤ සතුටින් පරෙස්සමෙන් ඉන්න මැණිකේ..බුදු සරණයි ඔයාලට..🙏🥰😘
බොහොම ස්තුතියි අක්කි ❤️❤️ ආදරෙයි ❤️
❤🎉 ආයෙත් මේ වගේ ම ව්ලොග් එක්කින් ඉක්මනින් එන්න සුද්දී 🎉මං ඔයාට ගොඩාක් ආදරෙයි අක්කා😊❤
❤️❤️❤️
Vidio ekata wageema song ekatath godaaaaak ආදරෙයි ❤❤❤❤❤
😍😍
Lassana video akak hamadama balanawa budu saranai puthe ❤️❤️❤️
❤️😊
Thank you akke video akak genawata saha vatina recipe tikak kiyala dunnata akke lasanya recipe akak genna. Ko please ❤❤❤❤❤
😊😍😍
අපේ ගෙදර රුබාබ් ඕනි තරම් තියෙනවා. ඒත් ඌෂ්න නිසා කන්නේ නැති තරම්. මේක දැක්කට පස්සේ හදලා බලන්න හිතෙනවා. 😊
😊❤️
Akka oyage products order karaddi delivery charges keeyda kiyala denagnna puluwnda??
Bun එකට සලාද කොලේකුත් තිබුනානම් මරු
😊❤️
Bada adu karagana ohoma kala inne Kohomada kiyanna puluwan da?
We want more videos like this. Thanks ❤️
Welcome😃
Room tour ekakuth genna nangi asaii balanna❤❤❤❤
😍🥰
හාල්මැස්සෝ නෙවෙයි මේ වෙල්ල සූඩයෝ...😁ඔලුවත් එක්කම කතුරෙන් කැපුවා නම් ලේසියි
🤭😍
Adath harima lassana vlog akk
Godak rasa kama, Godak godakma lassana watina vlog akk tamai ada 🥰❤️❤️
Thank you 😍😍
Wow nice cooking super tasty 😋❤🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👌👌👌👌
😍
Super very very nice 🌹🌹🌹❤️❤️🥰👍👌
මේ සින්දුව තිබ්බේ boys over flowers ekene❤
❤️❤️
Man nangita kiynne skin care routine and home tour,garden tour ekak genna darling❤❤
Sure 😊
තවත් ලස්සන video එකක් නංගී❤😊
❤️
Wow
Godak lassanai akke..man oya dana hema video ekakma.balanawa
Thank you ❤️
Oyge vedios blnn addict wela inne akke.puluwn hemawelakm vedios dnn hode❤
Awwww 😍❤️
Dear oya fish sausages gaththe mona supermarket ekenda
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lehesiyen kiyala denawa karana hadanna pahasu aakarayata gunathmakawa thanks
😊😍
Thanks 👍
Thank you too😊
Niyamai akki video eka❤❤❤
Thank you darling ❤️
හරිම ලස්සනයි අක්කියො.😊😊😊😊
❤️
Lassanai akki wed tik .good luck❤️
Thank you nangi ❤️
Akki, ruba dann oni alakola maluwa had addi godak rasai athkot.
හදලා බලන්නම් ආය 😍
hari rasai ane.. is sunday here Bandil
😊❤️
මේ අමු හාල්මැස්සට වඩා චුට්ටක් ලොකු මාලු එක කිරි මාලු හදන විදියටත් try කරල බලන්න. හරිම රසයි 😊😋
😊❤️
Me malu biscuit kuduvl thvrl badal gththm godak rasai❤
Aaya hadannam ❤️
Cake 🍰 recipe eka danna akki...❤
Kiyala dennam ❤️
එ මාලුවා සුදු සුඩයෝ අපේ පැත්තෙ කියන්නේ හාල්මැස්සන් වෙනයි😢
Amu halmasso neve ova .api kiyane wellasudayo kiyal😊
Thank you ❤️
Oya nam harima lassanai,nangi bada adu karaganne kohomada?oya ohoma kaawata oyage bada nane 😊
Godak lassanai adath eka ekkenage kathawalata salennepa oya issarahata lassana vedios genna
Thank you so much ❤️
Akke oya wellasuudayoo
Owa thel dala rasai
Thank you 😊
කේක් එක රසසසසස පාටයි
😊😊
Akki oya hadapu cake recipe eka denna ko❤❤
ua-cam.com/video/159E9mmI4To/v-deo.htmlsi=ZcyPPV4k4_qPufyE
Oyage pantry top eka pennannako
මං ඔයාගෙ vlogs වලට ආස ඇයි දන්නවද
ඔය අනික් අය වගේ ගොං බොලඳ වැල්වටාරං කියවන්නැති නිසා! Bandi full & Ape Amma is my favorite ❤❤❤❤
❤️❤️❤️
Me wella soodyo neda
Ane bandiyoo .. e sinduwa nm pissuwakkk...හැමදාම e sinduwa daanna video eke muladi
😊😍😍
ඔයා විස්වාස කරන එකක් නැහැ. මම මේ දැන් ඔයා මේ කියපු විදියට පාං හදාගන කන ගමන් ඉන්නෙ.. ඒකත් හදාගන youtube ආවේ නිකමට... ඔයත් ඒකම හදනවා මං බලනකොට... 🙊
🥹❤️
Yummy😋
❤️
අනේ මං ඉයේ හීනෙන් දැක්කා අක්කේ 🥺 ඔයාව
🤭
ඔය මාළු හාල් මැස්සො නෙවෙයි දුව.ඕවට කියන්නෙ වෙල්ල සූඩයො කියලා.❤
❤️❤️
Akke kettuwata inne kohomada kiyala video ekak gennako
❤️❤️
A sinduwa ❤❤❤❤❤❤
❤️❤️
Math zumba karanawa eka hondai...
❤️😊
1
ගත
Super sister ❤️
❤️❤️
❤😂
Akke oylge home tour ekk gennko
Ara kalin music eka dannako background music ekata
😍
Bandifull oyala inna pradeshaya koheda
එයා ඉන්නෙ කෑගල්ලේ
@@WUSLupeksha thanks
❤❤❤
❤️
Nice
Thanks😊
කෙක් රසයි ගොඩක් ඇඹුල් රස එක්ක මම හිනියට ලියල කෙක් එකට දැම්මේ
හදන්න ඕනේ බලන්න 😍
Mama oyage videos walata mara kemathi akke
❤️❤️
Me cake recipe eka denako dr ❤❤
Kema tika rasa patai 😍