Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අතේ සතේ නැති උනාට හැමදාම Luxury Sri Lanka එකෙන් ගෙයක් ගැන විස්තර දාපු ගමන් video එක බලනවා.
💜
Same here😢
Ewa ganna tharamata weda karanna man...oyata puluwan
@@Nobodyknows19762 😂😂😂 මොංගලයා yt motivation වගේ නෙවෙයි ඈ 😂
මෙහෙමත් ලස්සන නිවාස තියනවද කියලා හිතෙනවා මාරම ලස්සන ලක්සිරි නිවස ❤❤❤
cameraman👌❤
මේක මගේ අදහසක් අර curved are එක නම් practical නෑ interior design නම් වෙනස් කරන්න ඕනේ garden එකත් ලස්සනට design වෙන්න ඕන එතකොට වටින කම වැඩියෙන් පෙනෙයි!!
oww
කවදා හරි ගන්නවා මේ වගේ ගෙයක් ❤
ගෙයක් නම් නෙවෙයි මේ, දිව්‍ය මාලිගාවක්!!! 🤩🤩
💜💜
Curve area එක තමයි ලස්සන.මේ ගෙදර furniture කරළා තියන විදිහ කැතයි.ගන්න කෙනා හරි ඒවා වෙනස් කරනවා නම් ලස්සනට තියෙයි.ඔයාලගෙ reviews නම් නියමයි.good luck❤නියමයි වැඩේ.
ගෙදර ලස්සනයි. නමුත් පරන ස්ටයිල් එක.ගානට නම් වටින්නේ නෑ කියලා තමයි මට හිතෙන්නෙ..ලොකු විතරයි.ලයිට් වල ශෝ එක විතරයි.ඊට වඩා ලස්සන ගෙවල් ඔයාලා පෙන්නලා තියනවා..
Ow bn.me ge andurui.oyta wadaa lassana gewal kochchara pennuwada.samahara podi gewal lassanai oyta wadaa.samahara gewal thiyanawane podi unaata siriyaawantha.meeka loku unaata ge athulata yaddima echchara gathiyak na ge andurui.tail anduru paatai.sudu paata tail alluwanan oyta wadaa lassana wenna thibba.anika meekata wadaa kochchara loku supiri gewal pennuwada meeke.ara bolgoda wawa gaawa thiyana supiri geyak pennuwa mathakada.anna eeka lassanai meekata wadaa. louith ekka.
මේක ගන්නවනම් ගෙදර Kangal Dogs 4ක් වත් ඉන්න ඕනෙ හොද Size උන්. තව Automatic Alarm System තියෙන්න ඕනෙ fully Armed Guards ල දෙන්නෙක් වත් ඕනෙ 24 Hours. නැත්නම් දවසක්වත් පණ බේරගෙන මේක ඇතුලෙ ඉන්න වෙන්නෙ නෑ.
ඒක හරි නෑ පිටින් බැලුවමනම් ටිකක් ලස්සනයි ඇතුලුට ගියාම ඒක නෑ ලොකු විතරයි
Oya kuliyatainna gedr lassanaida ithin 😂😂😂hena mandira wala inna wun wage commwnt karanne eda wela kanna nathi un😂😂😂
@ashenthiwanka4877 මම coment කරන්නෙ මට ඕනෙ දේ පකෝ
ඔය වගෙ එවා හදලා .ගෙදර එකෙක් මැරුන දාට ආයෙ තනියෙන් ඉන්න බයයි. 😁😁😁😁
එලියෙන් කොච්චර ලොකු උනත් ඇතුල වැඩක් නෑ . ඉඩකඩ මාර විදියට නාස්ති කරලා.😢
ගාන නම් ඒ හැටි දෙයක් නෙමෙයි ..වැඩේ කියන්නෙ මං ඉන්න ගෙදර බඩුත් ඕකටම දාගන්න පුලුවන් වෙයිද කියල 😂😂😂😂😂😂😂😂😂 .පිස්සු හැදිල ආයෙමත් පිස්සු හැදෙනවා...කෝටි 42....
🥰
Superb🎉
දේශීය ගහකොල මල්පැල වලට මුල්තැන දෙන්න
Hadapu gewal thiyanawada colombo athule. කොහොමද ගෙවන්නේ
හොද ගෙයක්...
Lassanai.💗💗
ane me wge gedaraka aithikaraya wenna hamba wenawanm.ammawath thyagena mage pawlath ekka inna thibbnm😍 puduma lassnak.mehema thanka jeewathwenakota puduma nidhask relax ekk danenawa aththe🤩 hithata unth kochrawth nidahas hageemk denawa athid thmngema geyak mechara lokuwata
Eha na bn api innethloku gedrka ochcr loku na habai habai bayen inne koi wele horu panida ge watina badu kadeida kiyla ita wada nidahas podi geka salli tika ithuru karagena nidahase inna eka
❤
Super luxury house
Super 🥰🙏💪
❤️🙏
staircase eka laga nam copy yak gahala thiyenne
Meka Para dige teledarama eke gedarada????
Kageda me maligawa Hanshi harima lasanai
Nice house
420 මිලියන සල්ලි තියෙනවානම් ගන්න වටින නිවසක් ✔
😊💜
අම්මො කාගෙද මෙ ගෙදර 🙄🙄🙄🙄🙄
Ape chamara boss ge gedara ❤️❤️
Eya monawada karanne bosa
Imterior gode
Furniture gode
Me gedara vikunnanada thiyenne??????
Ow
Who is the owner?
Echchrama lassanak na loku vitaray
Manik karayekge gode geysk wage
Price
420
Who is the owner
Apo mage room eke මීට වඩා hodai
❤❤❤
Korean ගිහින් tama ganna wenne
කොරියන් ගිහින් අවුරුදු 20ක් හිටියත් කෝටි 42ක් හොයන්න බෑ බං. Business එකක් නොකර මේ වගේ ගෙයක් ගන්න එක හීනයක් විතරයි.
Ape ge gawa thiyenne me ge
චාමර house
මේ වගේ ලොකු ගෙවල් වල ඉන්න එකත් භායනකයි එක අතකට, මොකද අද කාලේ හොරු වැඩියි නේ ලංකාවේ, හොරු හිතන්නේ මොනව ද, සල්ලි යහමින් තියෙන මිනිස්සු කියලා හොරකම් කරන්න ගේ ඇතුලට කිපදෙනෙක් ආවොත් වෙන්නේ ගෙදර ඉන්න සියල්ලටම මරණයට පත් වෙන්න තමයි , ඒ නිසා වඩාත් ලොකු ගෙවල් කිසිම වැඩක් නැහැ
Atta addakeemen kiynne nodanna kamata loku gewalhaduwata ewi idala balanna one servant la eka dawasak hari nathi unoth okkoma hadi
🩷🏠️
කුබුක් ගස් කපන්න තහනම් 😂
e apita witharai thahanam 😂
@ndfernandoz 😂😂
අහිංසක අපිට තමා බං 😢
Kooti 20i watinne
Ha
me ge man danna kenekge
😎😎
Ugly house
Nice 💚💚💚
💚💚💚
❤❤❤❤
🫶🌸❤️
🥰✨
🤓💜
අතේ සතේ නැති උනාට හැමදාම Luxury Sri Lanka එකෙන් ගෙයක් ගැන විස්තර දාපු ගමන් video එක බලනවා.
💜
Same here😢
Ewa ganna tharamata weda karanna man...oyata puluwan
@@Nobodyknows19762 😂😂😂 මොංගලයා yt motivation වගේ නෙවෙයි ඈ 😂
මෙහෙමත් ලස්සන නිවාස තියනවද කියලා හිතෙනවා මාරම ලස්සන ලක්සිරි නිවස ❤❤❤
💜
cameraman👌❤
💜
මේක මගේ අදහසක් අර curved are එක නම් practical නෑ interior design නම් වෙනස් කරන්න ඕනේ garden එකත් ලස්සනට design වෙන්න ඕන එතකොට වටින කම වැඩියෙන් පෙනෙයි!!
💜
oww
කවදා හරි ගන්නවා මේ වගේ ගෙයක් ❤
ගෙයක් නම් නෙවෙයි මේ, දිව්‍ය මාලිගාවක්!!! 🤩🤩
💜💜
Curve area එක තමයි ලස්සන.මේ ගෙදර furniture කරළා තියන විදිහ කැතයි.ගන්න කෙනා හරි ඒවා වෙනස් කරනවා නම් ලස්සනට තියෙයි.
ඔයාලගෙ reviews නම් නියමයි.good luck❤නියමයි වැඩේ.