#moviesong
Вставка
- Опубліковано 16 січ 2025
- 👍,✍️, ඔබගේ වටිනා Like එක, කොමෙන්ටුව, සබ්ස්ක්‍රයිබ් කිරීම අපට විශාල ශක්තියක් සහ ධෛර්යයක් බව ස්තූති පූර්වකව සිහිපත් කරමු.🌷🌷🌷🧡💛🧡🙏🙏🙏
Thank you for your valuable likes, comments, and subscriptions, which are a great source of strength and courage for us.🌷🌷🌷🧡💛🧡🙏🙏🙏
ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි l Isuru devindu umayanggana se pahennayi
ගායනය : අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී Vocals : Abeywardhana Balasooriya & Niranjala Sarojini
ගී පද : තිලකරත්න කුරුවිට බණ්ඩාර Lyrics: Thilakaratne Kuruwita Bandara
තනුව / සංගීතය : වික්ටර් රත්නායක Melody & Music: Victor Ratnayake
රංගනය: වීණා ජයකොඩි / ගාමිණි ෆොන්සේකා Cast: Veena Jayakody Gamini Fonseka /
අධ්‍යක්ෂණය: සුනිල් ආරියරත්න Director : Sunil Ariyarathna
චිත්‍රපටය : සරුංගලේ (1979) Movie : Sarungale (1979)
චිත්‍රපට ගීත Movie songs : bit.ly/FilmSongs
Arranged by Lalith's Music Chamber
/ lalithsmusicchamber
Lyrics
ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මගරා නලල දිලෙන්නයි..
කුල කතකගේ සුරතුර බඳු සුරත ලබන්ඩයි
තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි
පෝරුව පිට සිටුවා කර මාල බඳින්ඩයි..
කෝවිල කොත් කැරලි කැලූම් නෙත දැවටෙන්නයි
දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
පිච්චමලින් යහන සැදෙන්නයි
රාධ ක්‍රිෂ්ණා පෙමින් වෙලෙන්නයි..
අතපැන් වත්කොට සුලැඟිලි එකට බඳින්ඩයි
තැලි පිලි අන්දා පෙර කුල සිරිත රකින්ඩයි
බුලත් හුරුලූ දී නෑයන් අවසර ගන්ඩයි
සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්නයි..
Hi everybody!!
I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way.
If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos.
Find me on Facebook : www.facebook.c...
Follow me on Instagram : / laliths_music_chamber
Thank you!
Have a great day!!
ආයුබෝවන් ඔබ සැමට!
මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර
අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි.
ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න.
ෆේස්බුක් හි මාව සොයා ගන්න: www.facebook.c...
Instagram හි මා අනුගමනය කරන්න: / laliths_music_chamber
ස්තුතියි!!!
ඔබට සුභ දවසක්!!
Channel Playlists
කැරෝකේ kARAOKE songs : bit.ly/kARAOKEsongs
චිත්‍රපට ගීත Movie songs : bit.ly/FilmSongs
මුල් ගීත Original songs : bit.ly/OriginalGeetha
ආවරණ ගීත Cover songs : bit.ly/CoverGee
හින්දි ගීත Hindi songs : bit.ly/HindiGee
English Songs & Karaoke: bit.ly/EnglishSongs_kARAOKE
දමිළ ගීත Tamil Songs : bit.ly/TamilGee
Universal sngs: bit.ly/Universalsongs
නාට්‍ය ගීත Drama Songs : bit.ly/DramaSongs
මනමේ නාට්‍ය ගීත "Maname" Drama Songs : bit.ly/Manamesongs
සරිගම චිත්‍රපට ගීත "SARIGAMA" Film songs : bit.ly/SarigamaSongs
අල්ලපු ගෙදර චිත්‍රපට ගීත "Allapu Gedara" Film songs : bit.ly/AllapuGedara
පුංචි බබා චිත්‍රපට ගීත "Punchi baba" Film songs : bit.ly/PunchiBaba
සිකුරුලියා චිත්‍රපට ගීත Sikuruliya Film songs: bit.ly/SikuruliyaSongs
සත පනහ චිත්‍රපට ගීත "Satha Panaha" Chithrapata Geetha: bit.ly/SathaPanaha
තාල චිත්‍රපට ගීත: bit.ly/Thaala
වාසනා" චිත්‍රපට ගීත "Wasana" Film songs: bit.ly/WasanaMovieSongs
ඇඩ්රස් නෑ "Address Na" Film songs: bit.ly/AddressneSongs
දේදුනු ආකාසේ චිත්‍රපට ගීත: bit.ly/DedunuAkase
" මිහිදුම් සිහින " චිත්‍රපට ගීත
bit.ly/4eNLrc7
අමරදේව ගීත Amaradewa Songs: bit.ly/Amaradewa
නන්දා මාලනී ගීත Nanda Malani songs: bit.ly/NandaMalni
එච් ආර් ජෝතිපාල ගීත H R Jothipala songs : bit.ly/Jothipala
වික්ටර් රත්නායක ගීත Victor Rathnayake songs : bit.ly/VictorGee
මිල්ටන් පෙරේරා ගීත Milton Perera songs : bit.ly/MiltonPerera
ගුණදාස කපුගේ ගීත Gunadasa Kapuge Songs: bit.ly/4gWH3JR
සනත් නන්දසිරි ගීත Sanath Nandasiri songs : bit.ly/SanathNandasirisongs
මිල්ටන් මල්ලවාරච්චි ගීත Milton Mallawarachchi Songs : bit.ly/MiltonMallawarachchi
සුජාතා අත්තනායක ගීත Sujatha Aththanayake songs : bit.ly/SujathaGee
ලතා වල්පොල ගීත Latha Walpola songs: bit.ly/LathaSongs
විජය කුමාරණතුංග ගීත VIJAYA KUMARANATHUNGA Songs: bit.ly/VijayaGeetha
චන්දන ලියනාරච්චි ගීත Chandana Liyanarachchi songs: bit.ly/40IouE3
අමරසිරි පීරිස් Amarasiri Peiris: ua-cam.com/play/PLO-5l-h4Z-QqLyhxBoBnW7AagArA60S5P.html
ජිප්සීස් ගීත Gypsies songs: bit.ly/GypsiesSindu
Lalith's Music Chamber
ua-cam.com/users/lalithsmusicchamber 🙏🙏🙏
පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි
පෝරුව පිට සිටුවා කර මාල බඳින්ඩයි..
Lalith's Music Chamber
ua-cam.com/users/lalithsmusicchamber 🙏🙏🙏
What a lovely song and the traditions...Sarungale..a film that shows about the danger of racism.❤️❤️🌹🙏
Really it is. Thank you so much for your valuable feedback!
🌷🌷🌷💛🧡💛🙏🙏🙏
🙏👍❤❤❤🍀💕💕🌻🌼🌹
நன்றி பெண்ணே
🌺🌼🌸❤🩷🧡🙏🙏🙏