Let's all come together and make Sri Lanka the most beautiful and richest country in the world. May you have more strength and courage to lead that way.❤
mame godak sthuthiyi me karana wadeta. apita aniwarenma puluwan lankawe diyunu thanak karanna. spirtual and finacial dekenma api success wemu. good luck all.
We can definitely bring our country to that standard…I give my best performance to reach that level as a country..we’re brave Sri Lankans…we don’t get scared or go down no matter what happened…..Thank you sir thank you so much…🙏🙏🙏
Guys,Wouldn't it be great to see Randika Wijesinghe(youtuber)and Ramindu Randeni have a conversation together in a video? btw,Thank you so much for the video Sir,as always! I really wish that at least the majority of Sri Lankans could see this...
Thank you very much sir 🙏🙏🙏 මම me video eka dakkata passe eka දෙයක් තීරණය kala ඉස්සෙල්ලා ma mama inna ගෙදරින් wen වෙන්න ඕනෑ kiyala . ඇත්තටම ගොඩක් ස්තුතියි sir .
Sir nisa mage jeewithe godak wenas wela.. mata aththatama godak sathutui e gana.. mamath kawadahari sir me karana mehewara issarahata geniyannna, thawa ekkenek hari me parata genna kapawenwa...thank you sir! You are the greatest teacher in my life❤❤❤
Mama obathumage vedios viten vita balanawa janawariye sita me ada dakwa... Namuth " MAMA PRAMADA NE" video eken passe loku wenasak una... Ekakata ekaka marama sambandayak tiyenawa... Thank you sir ida lebena hema mohothakama newatha newatha ewa balanne jeewithe wenasakata mula purana gaman ... Dina 90 mama den follow karana gaman .... Obata deergayu wewa... Teruwan saranai 🙏🙏🙏🙏
මේ චැනල් එකේ විඩියොස් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ 🖤
Me too
❤💫
ow
Ow mamath
මමත්. පුදුම සැනසීමක්, හයියක් එනවා හැම දවසකම❤
රෑ 12 වෙනකං විතරයි අඳුරු වෙන්නේ 12න් පස්සේ වෙන්නේ ටික ටික එළි වෙන එක!❤🎉
මමත් මේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා . නිදාගන්න කලින් හැමදාම මම ප්‍රමාද නැහැ කියන වීඩියෝ එක බලලා ස්තූති කරලා ටිකක් භාවිතා කරලා නිදාගන්න පුරුදු වෙලා ඉන්නෙ . ඔබ තුමාට බොහොම ස්තුතියි ..❤❤❤❤
ජීවිතේට මොන විදියෙ ප්‍රශ්නයක් ආවත් ඒ දිහා ධනාත්මකව බලන්න මම මේ youtube channel එක නිසා නොදැනීම පුරුදු වෙලා. නොසැලෙන මනසක්, කිසිවෙක් හෝ කිසිවක් නිසා නොවැටෙන මනසක් ඔබ තුමා නිසා ඇති වෙලා. ස්තූතියි සර්.. ❤❤ කියන්න වචන නෑ. 🙏💐
ඇත්තටම මේ වීඩියෝ එකනම් ලංකාවේ හැමෝම දකින්නම ඕනි එකක් මම දැනට ජීවත් වෙන්නේ දකුණු කොරියාවේ🇰🇷ඉතිං අපි හොදටම ඒ වෙනස අත්විදිනවා කොරියාව ගැන සර් කීව කතාව හරියටම හරි .මේ රටවල මේ දියුණුව, මිනිසුන් ට තියෙන පහසුකම් , සමානාත්මතාව මේ හැමදේම නිසා ජීවිත් වෙන්න හරිම පහසුයි හරිම ආසයි .සුපිරි කියන ජීවිතයක් හැමෝටම ගත කරන්න පුලුවන් .මම අවුරුදු ගානක් මෙහෙ ජීවත්වෙනවා ඒත් තාම එක හිගන්නෙක් පාරක හරි කොහේ හරි දැකලා නෑ.මිනිස්සු හැමෝම හොදට මහන්සි වෙනවා හොදටම හම්බකරනවා හැමෝම සතුටිනුත් ඉන්නවා😊 අපේ ලංකාවේ වගේ මෙහෙ ඇතිදෙයක් නෑ සම්පත් නෑ ඒත් මේ වෙද්දී නැති දෙයක් නැති තත්වෙට මිනිසුන් විසින් රට පත් කරගෙන තියෙනවා හරිම පුදුමයි .
I love this
සර් මං මේ පාර o/l ලියන්නෙ සර්ගෙ video හැම එකක්ම වගේ මං බැලුව video එකක් එනකම් බලන් හිටියෙ ඇත්තටම සර් මේ සමාජෙ මේ තියෙන මේ අදුරු මානසිකත්වයෙන් මිදෙන්න සර්ල ගන්න උත්සාහය ලොකූ සමාජ සත්කාරයක්. UA-cam එකේ අහාට මෙහාට යද්දි sir ගෙ video එකක් අහම්බෙන් දැක්කෙ ඇත්තටම මං හුගක් සතුටු වෙනව අහම්බෙන් හරි sirව මේ විදියට හම්බුන එක ගැන. මට කියන්න තියෙන්නෙ ඉතිම් පින් ඇත්තෝ විදගනිත්වා කියල තමා . 💙💙
ඔබව සාදරයෙන් පිලිගන්නවා, ශක්තිමත්ව ඉදිරියට යමු
ඔබතුමා මුනගැහෙන්නෙත් මට තාම අවස්ථාව ක් තියන නිසා කියලා මම විශ්වාස කරනවා...
හැමදාමත් වගේම වටිනා ම වීඩියෝවක් .ස්තුතියි ❤🙏
කාලෝ අයන්තේ...❤
සුබ දවසක් සර් 🙏😊😊😊
මම ලගදි තමයි මේ වීඩියෝ බලන්න ගත්තෙ..අහම්බෙන් දැකලා...
විශ්වයට හදවතින්ම ස්තූතියි ඔබ තුමාව මුණගැසීමට අවස්තාව උදා කරලා දුන්නට..
මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේවයින්......
මනසින් වැටිල ඉන්න මේ කාලයේ මට හිතට පුදුම තරම් ශක්තියක් සර්ගෙ මේ වචන.....පුදුම ආත්ම ශක්තියක් හිතට එනවා...
පුලුවන් තරම් අයට මම මේක ශෙයා කරනවා....ගොඩාක් පිරිසකට සර්ගෙ මේ හැම වීඩියෝ එකක්ම අහන්න ලැබුනොත් ගොඩක් අයගෙ ජීවිත වෙනස් වෙවි..
දුකින් වේදනාවෙන් මැරෙන්න ඉන්න ගොඩක් අය සතුටින් ජීවත් වෙලා ආද්‍යාත්මික ලෝකේ ඉහලට යාවි...
සර්ට තව තවත් විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🏻 ❤❤
ඔයාගෙ වීඩියෝ ලංකාවෙ හැමෝම බලනවනම් කොච්චර හොදද. ❤
Let's all come together and make Sri Lanka the most beautiful and richest country in the world. May you have more strength and courage to lead that way.❤
Awesome 👏🏻🙌🏼
ලංකාව ලොව දියුණුම රට වනු දැකීම මගේ ප්‍රාර්ථනයයි...මගේ ගමන ආරම්භ කලෙමි. ඔබට ජය!!!
මම ගොඩාක් ධනාත්මක ව හිතන කෙනෙක් ඒත් මට හමුවෙන්නෙම මගෙන් උදව් බලාපොරොත්තු වෙන අසරණ අයමයි ඉතිං මම පුලුවන් විදිහට උදව් කරනවා
ජීවිතේට මිල කරන්න බැරි අදහස් කිහිපයක් ඉදිරිපත් කිරිම ගැන ඹබතුමාට හදවතින්ම ස්තූතියි කරනවා.❤ අවශ්‍යම වෙලාවක අවශ්‍යම දේ ලැබුනා වගේ දැනෙනවා.. නැවත Thank you very much sir ❤❤❤
ජීවිතය වෙනස් කරපු එකම දේ❤
Aththatm ❤❤❤❤❤
තමන්ගේ හිත හදාගන්න කෙනා..ලොවක් දිනයි🎉
දැඩි, බලවත් ,ඉතාමත් ,ශක්තිමත් ඒ වචන කියන විදිහ මාරයි ❤
The only non-commercial Sri Lankan voice delivers and directs innovative thinking with integrity.
ඉතාමත් වැදගත් වීඩියෝවක්❤
මේ වගේ වටිනා දැනුම අපත් සමඟ බෙදා ගන්නවට ඔබට ස්තුතියි රමින්දු සර්✨️🎀
ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා සත්තයී 🌹🌹🌹
ඔබතුමා කියන්නෙම තව කෙනෙක්ගෙන් අහන්න නොලැබුණු දෙයක්... හරි ආසයි මේ චැනල් එකට
සර් මේ දෙවල් කියලා දුන්නේ නැත්නම් අපිට කවුරුත් කියලා දෙන්නේ නැ
සර්ට හොඳ හඩක් තියනවා අහගෙන යින්න අසයි
Thank you sir
ඔබ තුමාට ස්තුතියි 🙏🏻
මුදල් ගැන සහ ආකර්ෂණය නිතිය අපේ ජිවිතයට 100% ක් බැදෙන ආකාරය පැහැදිලි කරන්න sir ❤🙏🏻❤
ඇත්තටම සර් ඔයා අපිට මාරම වටිනවා.. මේ මේ ප්‍රශ්න මගේ ඔළුව ඇතුළෙ තියෙනවා කියලා අදුන ගෙන තිබුණට ඒවලට හොයා ගත්ත උත්තර නිවැරදි ද කියලා නොදන්න නිසා ඒ උත්තර ශක්තිමත් තීරණ විදියට ක්‍රියාත්මක කරන්නෙ නැහැ. විශේෂයෙන්ම මං කියන්නෙ අරමුණු කීපයක්ම තියා ගෙන එක අරමුණක්වත් හරි විදියට කර ගන්න බැහැ කියන කාරණාවෙදි මං එකකට ෆෝකස් වෙන එක වඩා වැදගත් කියලා තීරණය ගන්න ඔබතුමාගේ විඩීයෝස් බලලා තේරුම් ගත්තා..
මේ වීඩියෝ එකේදිත් ජනාධිපතිවරණයට කලින් ඉගෙන ගත්ත සමහර කරුණු පැහැදිලිව අපේ රටට යොදවන විදිය ඔළුවට වැටුණා..
ඔබතුමාගේ විඩියෝස් ගොඩාක් වටිනවා අරමුණක් වෙනුවෙන් ගමන් කරන මිනිසුන්ට..❤
ස්තුතියි...මට දැනුනේ මේ විඩියෝ එක...... මා කාමරේකට ගෙන්නලා මා සිරුවෙන් තියලා මට කරන තරවටුවක් වගේ..... ස්තුතියි ඔබ තුමාට...
Awrudu 19i. Jiweethe patan gannakotama positive mind set ekak hadaganna help karanawata godak thankyou Ramindu sir ❤
මේ රටට ඉතාමත් අත්‍යවශ්‍ය වටිනාම වීඩියෝ එකක්. ගොඩක් ඉස්තුතියි. ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවා!
Eka hri ape paule godak aya ehemai.. man ethanin eliyata enna loku gemak denawa me wage vedio balala..❤
❤️ අපි සියල්ල වෙනස් කරන අලුත් පරම්පරාවක්!!!
👍🏻🙌🏼
වැදගත් විඩීයෝ එකක් , මේ තොරතුරු හෙව්ව ඒත් හොයාගන්න බැරි උනා අවසානෙ රමිදු සර් තම පැහැදිලිවම කිව්වෙ❤
This mentality is all we want🙌
හැම වචනයක් මාගේ ඡිවිතය හරවත් කරා සර් 🙏🙏
මට අවශ්‍යම වෙලාවේ හම්බවුන වටිනම විඩියෝ එක.මම sir ගේ හැම වීඩියෝ එකක්ම බැලුවා.ජීවිතයට පුදුම තරම් වටිනාකමක් එකතු කර ගත්තා .මේ කරන සමාජ මෙහෙවරට thank you sir ✨
වටින වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
ගොඩාක් වටිනවා ❤
ස්තුති ❤❤
ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවා
ඔබ නියම මග පෙන්වන්නෙක්
පුතේ ..ඔයාට ගොඩාක් පින්....මේ දේවල් සමාජයට ලබා දෙනවට......අපි හැමෝම ලෝකෙට දෙයක් දීල ඕනි. .මේ ලෝකෙන් යන්න...❤❤❤❤❤❤
ඔවු සර් කවද්ද දාන්නේ video කියලා බලනවා... ගොඩක් වටිනවා ඇත්තටම ❤❤❤🙏🏻🙏🏻🙏🏻 දිර්ඝායු වේවා!!!! ඔබතුමාට....දිර්ඝායු වේවා!!!!
mame godak sthuthiyi me karana wadeta. apita aniwarenma puluwan lankawe diyunu thanak karanna. spirtual and finacial dekenma api success wemu. good luck all.
ඉතාමත් වැදගත් වීඩියෝවක්❤ගොඩාක් ස්තූතියි❤❤
මේ වීඩියෝ වල වටිනාකම කියලා නිම කරන්න බෑ. ජීව්තේ හැම ප්‍රශ්නයකටම විසඳුම් ලැබෙනවා. හරිම සතුටුයි. හිතෙන් වැටෙන ගානේ මේ වීඩියෝ බලනවා. ඔබ තුමාට තෙරුවන් සරනයි.🙏♥️
හැම වචනයකම ජිවිතේට ගන්න හරයක් තියනවා ...🥰
අනිවාර්යයෙන්ම... අපිට අත්‍යාවශ්‍ය මොහාතක මේ වගේ vedio එකක් ගෙනාවට thankyou sir..!
Genuine Sir **********
රමින්දු අයියා ඔබ මාලිමාවට එකතුවෙන්න.ඔබගේ සේවය මාලිමාවට අවශ්‍යයි.
මන් සර්ගෙ වැඩසටහන් හැම එකක් ම බලනවා,ඇත්ත ටම ගොඩක් වටිනවා,මට පුළුවන් සාර්ථක වෙන්න ,ගොඩක් පින් සර් මෙ වගෙ වැඩ සටහන් කරනවාට ,❤
Mind-set changed ❤
වටිනා අදහස් ටිකක්
සුපිරි වීඩියෝ ටිකක් ❤️
Thankyou putha.ඔබගේ videos mama හැමදාම බලනවා .
Very Good Advice. Good Luck go head.👍👍
බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි.
සර්,,,,,,,,අධි මාත්‍රාවක් අපිට🎉🎉🎉🎉🎉🎉🎉🎉
හොද විඩියෝ එකක් ඇත්තටම පුළුවන් යන මානසිකත්වයකින් වැඩ කල යුතුයි .බෙහොම ස්තුතියි
ඔව් අපිට පුලුවන් 🌸❤️😎
Thank you sir ❤
Thank you very much sr for valuable advice 🙏🏻🙏🏻🙏🏻💕
මන් මේ පාර A/L කරන කෙනෙක් , හැමදාම සර්ගේ වීඩියෝ එකක් බලනවමයි. ඇයි කිව්වොත් බින්දුවේ ඉදන් පටන් ගන්න ඉන්න කෙනක්ට උනත් ජීවීතයට දවසින් දවස එකමඑක step එකකින් හරි නැගිටින්න සර්ගේ හැම වචනයක්ම උදව් වෙන නිසා... අහම්බෙන් හම්බුන සර්ගේ චැනල් එක ඇත්තටම මාව වෙනස් කරනවා.මන් විතරක් නෙවෙයි Sirge videos බලන හැම කෙනෙක්ටම ටිකෙන් ටික ඉලක්කයක් වෙනුවෙන් හරියටම වැඩ කරන්න උගන්නනවට thank you sir🤎🤎🤎
ඔබගෙ මේ හැම වචනයකින්ම හිතට ශක්තියක් දැනෙනවා ..බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 ❤
Balavath manasika shakthiyak athi karaganna puluvan una obathuma nisa...godak pin❤
ලංකාවේ නැකත් වලට මිනිසුන් මුල්තැන දීම ගැන වීඩියෝ වක් ඕනන
Watch this - ua-cam.com/video/C-3uPQyAz0I/v-deo.htmlsi=Li2QxTSWTotJQyS0
මට ඔබ තුමාව එකම එක පාරක් හම්බ වෙන්න තිබ්බනම් 🔥😍
There are more important information in the video ,so specially thank you so much sir 🙏‼️
We can definitely bring our country to that standard…I give my best performance to reach that level as a country..we’re brave Sri Lankans…we don’t get scared or go down no matter what happened…..Thank you sir thank you so much…🙏🙏🙏
Guys,Wouldn't it be great to see Randika Wijesinghe(youtuber)and Ramindu Randeni have a conversation together in a video?
btw,Thank you so much for the video Sir,as always! I really wish that at least the majority of Sri Lankans could see this...
ස්තුතිය 🙏 අපිට මේ හමදෙයක්ම මතක් කරලා දෙනවාට
හදවතින්ම ස්තූතියි සර්...🙏❤️✨️
කල්‍යාණ මිත්‍ර chanel එක ❤
මේ චැනල් එක මැනිකක් ඔබතුමාට බොහොම ස්තූතී ❤❤❤
සුබ දවසක් වේවා නිදුක් නීරෝගී ලස්සන දවසක් වේවා සර් ආසයි අහගෙන ඉන්න සියළුම වැඩ කටයුතු සාර්ථක වේ වා ජය වේවා ඔබතුමාට
Thanks 🎉🎉🎉 ගොඩාක් පිං ඒ වචන ටිකට
Thank you very much sir 🙏🙏🙏
මම me video eka dakkata passe eka දෙයක් තීරණය kala ඉස්සෙල්ලා ma mama inna ගෙදරින් wen වෙන්න ඕනෑ kiyala . ඇත්තටම ගොඩක් ස්තුතියි sir .
Bohoma sthuthi obata 💖💖
හැම වචනෙකින්ම අළුත් දෙයක් ඉගෙන ගත්තා 🙏
Thank you Ramindu, just return back to your channel after a while. Was Chasing politics and lost for a while. Hoping to come back to reality again.
Aamindu puthe oyage balawath wadasatahana nawa parapura walada gannawa magen puthath Navy officer oyage adahas walata sameepai eya rajakariya dewa kariyak sema itukranawa mema wadasathana pythe pasal walata geniyanna piyawara ganna podu janya athare buddimath diunu adhas darana aya lnnawa wahalm manasikathwayen mudawamu illakamen ndhas kramuiththiyawa durukranna puluwani pbata thawa diriya saviya labewa!!!❤
Thank you sir
මාන්නය ගැන ඒක නැති කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ සර් 🎉❤
ගොඩාක් වටිනා වීඩියෝ එකක්..ගොඩාක් ස්තූතියි ❤
Good sir ...go ahead ❤
.
.
.
ගොඩාක් ස්තූතියි❤❤
බොහොම ස්තුතියි සර්..🙏
We can give value to every word you say.Thank You for everything Sir ❤🙏🏻
Thank You Sir ❤❤❤❤❤❤
I build myself up. Thank mr ramindu randeni❤️
Sir nisa mage jeewithe godak wenas wela.. mata aththatama godak sathutui e gana.. mamath kawadahari sir me karana mehewara issarahata geniyannna, thawa ekkenek hari me parata genna kapawenwa...thank you sir! You are the greatest teacher in my life❤❤❤
Adarei ramindu sir.❤
Eagerly waiting for the next video ( Absorbed the whole lessons to nerves)
Good අයිඩියා සර්
මේ දේවල් 💯 ඇත්ත
Super 👌 ❤
ගොඩක් ස්තුතියි සර්..❤❤❤
සර්ගෙ මේ වීඩියෝස් මාරම වටිනවා... ගොඩාක් ස්තූතියි 🙏💐
Sirta dirgayusha labewa❤
Thank you
Sthuthi sir 🙏🙏🙏❤❤
Thank you universe ❤❤❤❤
Me rata sanvarditha ratak karanna apita puluvn.... vinayak thuva vada karamu❤❤❤❤❤
I have corrected many mistakes in my life because of you. I respect you with all my heart🙏🙏🙏
Mama obathumage vedios viten vita balanawa janawariye sita me ada dakwa... Namuth " MAMA PRAMADA NE" video eken passe loku wenasak una... Ekakata ekaka marama sambandayak tiyenawa... Thank you sir ida lebena hema mohothakama newatha newatha ewa balanne jeewithe wenasakata mula purana gaman ... Dina 90 mama den follow karana gaman .... Obata deergayu wewa... Teruwan saranai 🙏🙏🙏🙏
Lot of things you teaching us.
Thanks 🎉🎉🎉🎉
❤
ස්තුතියි සර් 🌹🙏
බොහොම ස්තුතියි
100% matching For me.. Gifted Video. I wish more and more strength to Spread Your power....🙏😍😌