Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔන්න දැන් තමයි ඉවරයක් ලැබුණෙ ස්තුතියි කියන්න. ස්තුතියි අයියෙ ලස්සන වැඩසටහනට කළ ආරාධනයට.හරින්ද්‍ර ජයලාල් යූටියුබ් නාලිකාව යන ගමන දෙස මං කවදත් බලා සිටින්නෙ හරි ආදරෙන්. ඉතිං අයියෙ " මා නිවත්ථ අභික්කම"නිවේදක අසුන හුරු අපිට ආරාධිත අසුනේ නුහුරු ගතිය දැනුනත් පුරුදු සොයුරු පෙමින් සල්ලාපය පහසුවූවා කියා හිතෙනවා.නරඹපු, කමෙන්ට් කරපු හැම කෙනෙකුට ම බොහොම ස්තුතියි.ඉඩ ලැබෙන ලෙසට ඔබට පිළිතුරු ලියන්නම්.හැමටම ආදරය ම එවමි❤
කිසි දිනක අමතක නොවන චරිත.පොඩි කාලේ මතක
thawanath mathakaye thibuna namak ransi ranasinha....
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
හරිම නිහතමානී මම දැකපු දක්ශ නිවේදිකාවක්.හැම දෙනාටම තෙරුවන් සරණයි.
Lankawe inna hodama saha mama kamathima niwedikawak.. thamath mathakai loka sithiyama oya hitapu
ආදරනීය රංසි,..ආදරේට කියන්නෙ සංසි..හරිම සතුටක් දැනුන හරි අයියගෙ මිත්‍ර සමාගමේ දකිනකොට.ස්වර්නවාහිනියෙ මගෙ පලවෙනි මිතුරිය,අදටත් වෙනසක් නැති මිත්‍රකම..මාධ්‍ය කලාවේ ඉන්නම ඕන අය..සුබ පැතුම් සංසියෝ..ස්තූතියි හරින්ද්‍ර අයියෙ රංසිව ආයෙමත් රටට සමීප කලාට
අනේ ආදරෙයි දිනුවො.. ❤
අපේ ඩොකටර් මිස් ♥️♥️
මීළග මිත්‍ර සමාගමෙන් 😃🙂
Doubala 😃
රංසි අක්කා.. නිවේදිකාවක් වෙන්න ආස හිතුණෙ ඔයා ඇතුලු කීපදෙනෙක් දැකලා. කෙටි කාලයක් හරි ඔයත් හිටපු ප්‍රවෘත්ති අංශයක වැඩ කරන්න ලැබීම සතුටක්. මේ මිනිත්තු 30 බලන් හිටියෙ හරිම ආසාවෙන්. පලවෙනි මුතුපලසෙ සිංදුව කියපු හැටි මම බැලුවා ඒ කාලෙ ගෙදර ඉඳන්. තාම මතකයි. ජයෙන් ජය අක්කෙ. 💗💗
අපෙන් පසු කාලයේ තිරයේ මං දුටු දක්ශතම කෙනෙක් නංගි ඔයා. හරිම සතුටුයි ඔයාගෙ ප්‍රතිචාරයට ❤
අනේ හුඟක් කාලෙකින්..අපට පුරැදු හඩ කාලෙකින් දකින්න ලැබුණා.. ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මයා ඔබට... මැණික් කැට වගේ ඔපදමන තරමට තවත් වටිනා මැණික්.. කොතනින් හරි ආයිත් දකින්න ලැබෙනවා නම්
L
අපේ පරම්පරාවේ මිනිසුන්ගේ සෙමින් සෙමින් ගිලිහී යන කෙමෙන් කෙමෙන් අපට අමතක වී යන ඒ සුන්දර කාලේ තවත් සුන්දර කළ සුන්දර මිනිසුන් අපේ දෑස් වලට නැවත නැවත පෙනෙන්නට ඔයාට ගොඩක් පින් අයියා
*ශ්‍රී ලංකීය නිවේදන කලාවට නැවුම් වූ නවමානයන් එකතුකල දක්ෂ සුන්දර කතක් රංසි රණසිංහ* 💐💖
බොහොම ස්තුතියි ❤
රංසි රණසිංහ ....ආසම නිවේදිකාවක් .ස්වර්ණවාහිණියේ හොඳම කාලයේ....ජය ...
හරිම ආසයි මේ මිතුරැ සමාගම බලන්න. අපේ කාලෙ ස්වර්නවාහිනියෙ දැකපු අය… නැවත ඒ අය දකින්න ඒ අය කතාකරනවා බලන්න වගේම විශේෂයෙන් අපේ කාලෙ ස්වර්නවාහිනිය නැවත දැනෙනවා/මතක් වෙනවා වගේ මෙහෙම බලනකොට.හරේන්ද්‍රව ඉන්ටවීව් කරන්නෙ කවුද කියලා මම හැමදාම බලන්ඉන්නවා. ලහිරැ සහ හරේන්ද්‍ර එකට හමුවෙන ප්‍රෝගැරෑම් එකක් බලන්න ආසයි. මිතුරැ සමාගමට ලහිරැ එනවද, හරි ටී.වී එකට හරේන්ද්‍ර එනවද…
කොළඹ ආනන්ද බාලිකාවෙන් බිහිවුණු මුතු කැටයක් තමා මේ..(මාත් එක්ක ස්විමිං ප්‍රැක්ටිස් ගිය පුංචි කෙල්ල)ලස්සන හිනාවක් තියෙන අතිදක්ෂ නිවේදිකාව..දයාබර රංසි නැගණියේ ...ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණින් සුබ අනාගතයක් වේවා !.❤️
ආදරනීය රංසි, සැමියා ඇතුලු හරිම හුරතල් පුංචි පැටව් තුන් දෙන්නාට බුදු සරනයි.❤️ 💐
හරිම ලස්සනයි බොහෝම අපුරැයි හොඳ පැම්ලි ඒක හැමෝටම බුදු සරණයි හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි
රංසි රණසිංහ මැතිණිය ඔබටත් ඔබගේ ආදරණියන්ටත් බුදුසරණින් වාසනාවන්ත සුභ අනාගතයක් පතමි. හරේන්ද්‍ර මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
අපේ පාසලේ හඩක් 👏🙏 අපේ පොඩිකාලෙ අතීතයට ගියා විශිෂ්ටයි ❤️ සුබ පතනවා අක්කට
හරිම ශෝක් වැඩසටහන බොහොම ස්තුති හරේන්ද්‍ර මහත්තයට ❤️❤️❤️
@@ransiranasinghe6410 ඔයා හරිම.දක්ෂ කෙනෙක් හංසි.. ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි.. සංගීතයෙන් ඉදිරියට යන්න අපි ආශීර්වාද කරනව ඔයාට..
ආදරෙයි ඔයාට ❤ ඔයාගේ හැකියාව ගෙදරට කොටු කරන්න එපා 😢 ඔය සේවය රටට ලොකු දායාදයක් 💪 ඔය වගේ කටහඩ ක් ලබන්න සංසාරේ ගොඩක් පිං කරන්න ඕනේ 😍
ඔබ තුමිය මුළු රටක් ආදරය කල චරිතයක් ...ඔබටත් ඔබේ පුංච් කැදැල්ලටත් බුදුසරණ හා සියළු දෙවි පිහිට පතමි. 🙏🌹❤
සෑහෙන කාලෙකින් ඔය දෙන්න දැක්කෙ.හරිම සතුටුයි .නිවේදනය හැඩ කරලා රහට ප්‍රේක්ෂකයා ට දෙන්න හරෙන්ද්‍ර අයියෙ ඔයාට හැර තාම බිහි වෙලා නෑ.ඒ වගේම නොදැවෙනි චරිතයක් රංසි රණසිංහ .ඔයා කිව්වා වගෙ එයාගෙ චැනල් එකත් බලන්න ගන්න ඕනා.ස්තූතියි අයියෙ ඔයා පරණ යාළු කම ලෝබ නැතිව ආපහු මතක් කලාට.බුදුසරණයි .
වාසනාවන්!!! 🌷හරිම ආදර්ශයක් වාසනාවක් ආඩම්බරයක් ඔබලා අපේ රටට ,,👌 සහ හරිම ලස්සනයි ඔබගේ කටහඬ👌👏 සහ ඔබතුමියට අපේ ඔබේ මතු අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ මේ වටිනා රට ආරක්ෂා කරගන්න යම්කිසි මෙහෙවරක් කරන්නට හැකි වේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා !!!
ලෝක සිතියම අපේ පවුලම බැලුවා.ඒ අයමේ කොනට..මරු හොදේ ලෝක සිතියම
අනේ අයියේ රංසි අක්කා ගොඩාක් වෙනස් වෙලා දැන්,අදුර ගන්නත් බැරි උනා මට,අපේ රටේ නිවේදන කලාවේ නිහතමානී අතිදක්ෂ නිවේදන දෙපලකි අයියේ ඔබත් රංසි අක්කාත්,දෙදෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි ,ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️
මෙතන අලුත් ලස්සන වචන ටිකක් දිග හැරුනා... දරුවෝ අපි ආරාධනා කරලනේ මේ ලෝකෙට ගෙනාවේ. එක නිසා ලස්සන ලෝකයක් එයාලට හදන්න ඕනනේ. දක්ෂ සුන්දර කතක් රංසි රණසිංහ. all the best
Harindra ඉතාමත්ම සතුටුයි ,වැඩසටහන ada,jaya satuta හැමදාම
ස්වර්නවාහියේ දක්ශ නිවේදක නිවේදිකා ඒසොදුරු ලස්සන කාලේ හරිම ආදරෙයි දෙන්නාටම
ඒ හඩවල් තමා සර්නවාහිනිය මේ තරම් ඉස්සරහට ගෙනාවේ.ලොකු කැපවීමක් කල අය තමා පරන අය 😍
අදත් මුණගැසෙමු ලෝක සිතියමෙන්" ඉස්කෝලේ යන කාලේ හැමදාම උදේට ඇහුනා , මම එක දෙක වසරේ ඉදන්
ඔබ තුමියට හා ඔබේ පුංචි කැදැල්ලට වාසනාවන්ත දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 💖❤😘🙏
හොද ගායන හැකියාවක් සමගම හොඳ නිවේදන හැකියාවක් ඇති ඔබට යහපත් අනාගතයක් වේවා..... ස්තූතියි හරේන්ද්‍ර අයියේ ඔයාටත්......
සන්තුට්ඨි පරමං ධනං.සතුටින් ජීවත්වීම තරං පරම ධනයක් තවත් නැත. ඔබලාගේ සතුට අප හා බෙදා ගත්තට බෙහෙවින්ම ස්තූතියි. ransi harendra ආදරෙයි හැමදාම👍💐❤️
මා ඉතාම කැමැති නිවේදිකාවක්අදට අවශ්‍යම සුන්දර චරිතයක් ඇයගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
එයාට හරි සතුටුයි .මං හිතන්නෙ තමන්ගෙ කෙනෙක් නිවේදන කට යුතු කිරීම වෙන්න ඇති. එකතු විය යුතු සුන්දර චරිත දෙකක්.
හරිම ලස්සනයි ගොඩාක් සුන්දර පවුලේ සියඑම දෙනාට බුදු සරණයි
අනේ... මගෙත් ඉල්ලීමක් හරේන්ද්‍ර අයියා ඉෂ්ට කරල තියෙන්නෙ.ස්වර්ණවාහිනීයේ ස්වර්ණමය යුගයේ හිටපු සුන්දර නිවේදිකාවො මේ.ඔබව දැක්කෙ වසර ගණනාවකට පස්සෙ.ඔබේ යොවුන් රුව අපට එදා වගේම තාමත් මතකයි අක්කෙ.ආදරෙයි ගොඩක් .බලන්නත් කලින් Comment කළේ.බලල ඉඅවර වෙලා ඊළග Comment එක .💐💐💐
ස්තුතියි ඒ ඉල්ලීමට
හරිම ලස්සනයි ගායනය.සුභ පැතුම් ඔබට ❤️🙏
🌻😇🌻 කාලෙකින් දැක්කෙ රංසි රණසිංහව....හරිම සතුටුයි..ඒ මිත්‍ර සමාගම හරිම අපූරුයි. අවුරුදු ගානකට පස්සේ හම්බවුනු ළඟම යාළුවෝ දෙන්නෙක් ගෙදර ආවා වගෙයි. කතාබහ ඒ තරම් සමීපයි.🤗💝
අපි නම් ඔයාට කියන්නේ ඉෂානි කියලා අපේ ගමේ❤️ මුලින්ම ගියේ අපේ පාසලට කොලොන්නාව බාලිකා class ගියේ එකට මහින්ද සර්ගේ අද වගේ මතකය ඒ කටමයි ආඩම්බරයි ඉෂානී සතුටුයි සුභ පැතුම්
👍🙏❤️💐🙏🙏සුන්දරත්වයෙන් පිරිපුන් කෙටි මිත් සමාගම් පිලිසදරක් ගෙනාවට ස්තුතියි 🙏🙏.
අනෙ ඔයාලා හරිම සුන්දරයි.... අැයි අායෙත් මාධ්‍යට එන්න බැරිද...පින් සිද්ධ වෙයි ♥
බොහෝම ස්තූතියි. රන්සිව එකතු කරගත්තාට. ආසම කෙනෙක් .
ඔබ නැති live at 8 නොබලා අපි වෙනත් නාලිකාවල news බලන්න පෙළඹුණු අවස්ථා තිබුණා. ඔබ ඇත්තටම දක්ෂ නිවේදිකාවක්. ❤
අක්කී ආදරෙයි ගොඩාක් ...ලස්සන වැඩසටහනක් ගෙනාවට ස්තූතිය ඔබට ...
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤ආදරෙයි
කොහෙද ඔබතුමිය මෙච්චරකල් කොහෙද හිටියේ. දකිද්දී හරිම ආසයි. කතා කරද්දී හරිම ආසයි අහගෙන ඉන්න. ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ.
ලස්සන වැඩසටහනක්..
තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏
පුංචි කැදැල්ලට බුදු සරණයි💕💕iharana
Mn කැමති දෙන්නෙක් ස්වර්ණවාහිනී නාලිකා news වලින් අපූරු vdihata හැඩ කලා ❤️❤️❤️ harima ආදරෙයි .
හරිම ලස්සනයි ඔබේ ගායනය .සුභ පැතුම් ඔබට 🙏❤️
ඔබගේ කතා විලාශයට එදත් කැමතියි අදත් කැමතියි.බුදුසරනයි ඔබ පවුලටම!!!!
එලකිරි හැඩයි.දරැවන්ට හොද නරක කියා දෙන්න. යහපත් මිනිසුන් කරන්න .ජයවෙිවා .
මේ මුහුන අමතක නැ කවදාවත් ඔබේ දක්ශ නිවේදන හැකියාව නිසා තෙරුවන් සරණයි !!!!ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාටත් 👍🙏❤️
දඩිබිඩ් ගාල කතාකරත් අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඬක්..😃👌
අනේ බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
කවදා වත් අමතක නොවන කෙනෙක් ,,,,හරිම ආසයි දැක්කාම ,, 😘🌻💐🌹😍🌺 ලස්සන කතා බහක්,,, ජෙසු පිහිටයි මුළු පවුලටම,
ගොඩක් ස්තුතියි ❤
හරිම සුන්දර වැඩසටහනක් ආදරෙයි ගොඩාක්
ආදරණීය නිවේදිකාව...කාලෙකින්.තෙරුවන් සරණයි ....!!! ඔබටත් පවුලේ සියලුදෙනාටමත්.
ඔබ සැමටම බුදු සරණයි .
Ane hugak kaalayakin dakke,Harima sathutui hugak kaalekin dakapu yaluwek dakka wage sathutak danuna,Akka Television eke dakapu kaale mn school yanawa,Dan math Amma kenek.Ane oyage family ekath hugakma lassanai💕Budusaranai Akke.Ewagema Harendra Ayye oyage hithawath hinawa ekka nihathamani widiyata hamo ekkama ithamath suhadawa kragena yana programme ekata suba pathanawa❤👏
අයියේ මම ආස කරපු චරිතයක් ...ඔයා වගේම.ආදරෙයි දෙන්නටනම.😍🥰🥰❤❤
හරිම ෂෝක් නියම වැඩසටහන
දක්ෂ නිවේදිකාව ක්, ගායිකාවක් වගේම,මේ හැම දේම කැප කල ආදරණීය.බිරිදක්,මවක්.තව වෙන මොනවද? ඒත් අපි ආසයි ඔබව හොද වැඩසටහනකින් දකින්න..පුංචි පැටව් ට, ඔබ දෙපළට , බුදු සරණයි..!!❤️❤️
බොහොම ස්තුතියි අලුත් වැඩක් එක්ක ළඟදි ම මුණගැහෙමු ❤
Wow harima lassana rata wanuwan dayak kirimata jaya wawa. Adari
මමත් ගොඩක් ආදරෙන් හිටි නිවේදනය කරන හඬක් budusaranai
Aluth wena swarnawahini thiraye newathath daskam pannata oba depalata shakthiya labewa
ගොඩක් sathutue me වැඩසටහන gena...
ලස්සනයි බුදු සරණයි
හැමදෙනාටම ජය වේවා ...❤️❤️❤️
බොහොම ස්තුතියි
So nice to see Ransi after a very long time. You have a beautiful family stay blessed. Thank you Harindra bringing that all memories back.
Thank you so much❤
දැක්කම හරිම සතුටක් දැනුනා රන්සි. ආනන්ද බාලිකාව වගේම කොටිකාවත්ත තක්ෂිලා o/L class eka. ඒ කාලෙ වගේම තාමත් හැම දේකටම හිනාවෙන එක. මාව නම් ඔයාට මතකද දන්නෙ නෑ. ආපහු ගොඩක් ඈත අතිතයට ගියා. දරුවො තුන්දෙනා ඇතුලු ඔයාගෙ පවුලට තෙරුවන් සරණයි.
අනේ බොහොම ස්තුතියි ❤
හරිම සතුටින් බලපු වැඩසටහනක්
akka suba pethum oyata .denuma thiyana kenek wagema adambara nethi awanka kenek ..api hari adarei ..ewagemai harendra aiyath ..jaya wewa aiye oyatath .. ..💐💐💐🥰🥰
හරි ලස්සනයි කටහඩ
Harima Adaraniyai Godak Priyakarana Niwedikawak Paule Samatama Dalada Samidu Pihitai👍🌹🌹❤🙏
Budusaranai oba thumiyata sha siya paulata
Both of you made our childhood really awesome, specially with programs like 'loka sithiyama'. Still u look the same ransi akka. Unforgettable voice..! You should sing more often ❤️❤️
Thanks indeed ❤
Asama niwedikawak.. Api punchi kale dakkata passe dan dakke... Adare e hadata❤❤asai aye news ahanna me hadin..
හරිම ආදරේ කල නිවේදිකාවක්..... තෙරුවන් සරණයි ❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබ සැමට
සුන්දර මිනිසුන් සමග කෙරුණු, සුන්දර කතාබහක්...!!!🌼👍🙂
සුන්දර වැඩසටහනක්..😍
ආදරයි රංසී ඒ හඩට තාමත් ආදරයි ❤❤❤
ane ammo ,asai dakkata.asama charithaya.mn harindra sir ta kiynna hitiye ai ransi akka thama late kiyala.❤❤❤❤ adarei ransi akka.🙏 harindra sir
ගොඩක් ස්තුතියි නංගි ❤
❤️❤️ Dinuja Roopasingha th genna.
Harima sathutui dakkama oya hakiyawan thawa godak wada karanna puluwan nangi idiriyatama yan jayawewa
බොහොම ස්තුතියි අක්කෙ❤
These beautiful lovely comments shows how she was protecting and still maintain her character...
💐
එ කාලෙ ස්වර්නවාහිනිය කොච්චර ලස්සනද දක්ශ මිනිස්සුන්ගෙන් පිරුනු එකක් අන්තිමට හිටියෙ හරෙන්ද අයියා ඔයා එකත් නැනෙ දන් කොහෙද පත්තර කියවුපු ගොනොක්නෙ ඉන්නෙ
සෝමා එදිරිසිංහ මහත්මිය ජිවත්ව ඉන්න කාලේ
කියන්න වචන නැ ❤️❤️❤️❤️❤️🙏👍👍👍👍👈 Bs jp
ජයවේවා
ගොඩක්ම ලස්සනයි
ආසම යූ ටියුබර් කෙනෙක් 🔥❤️
ඉස්සර live@8 බලන්න හිතෙන්නේම මේ චරිත නිසා ❤️✨බලාපොරොත්තු වුණ ම වැඩසටහනක්!!!!❤️
නිහතමානී චරිතයක්❤️❤️❤️
Thank you, Harendra, for this video program. Ransi Ranasinghe is a really talented person and wish her all the best.
How nice of you. Thanks
@@ransiranasinghe6410 👍 All the best from California.
ආසම නිවේදිකාවක් ලස්සනයි වැඩසටහනම අයියා
ගොඩක් ආදරය කරන දක්ෂ නිවේදිකාවක්.
රංශි අක්කේ 😍😍
😍
❤❤❤💓💓💓 හරිම සුන්දරයි.
@@ransiranasinghe6410 ❤❤❤💓💓💓
Ayubowewa 🙏😘✌
Well"!!!
හරිම ලස්සනයිඉවාන් පව්ලුෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ.....හරේන්ද්‍ර ජයලාල් මහතා සමග ගතවන කාලය කවදත් සුන්දර යි
Such a great and talented person inside and outside ♥️♥️♥️
❤❤❤
ලස්සනයි
Mama. Asama. Niwedikawa. Oya. Akki❤️❤️❤️❤️❤️
ඔන්න දැන් තමයි ඉවරයක් ලැබුණෙ ස්තුතියි කියන්න. ස්තුතියි අයියෙ ලස්සන වැඩසටහනට කළ ආරාධනයට.
හරින්ද්‍ර ජයලාල් යූටියුබ් නාලිකාව යන ගමන දෙස මං කවදත් බලා සිටින්නෙ හරි ආදරෙන්. ඉතිං අයියෙ " මා නිවත්ථ අභික්කම"
නිවේදක අසුන හුරු අපිට ආරාධිත අසුනේ නුහුරු ගතිය දැනුනත් පුරුදු සොයුරු පෙමින් සල්ලාපය පහසුවූවා කියා හිතෙනවා.
නරඹපු, කමෙන්ට් කරපු හැම කෙනෙකුට ම බොහොම ස්තුතියි.
ඉඩ ලැබෙන ලෙසට ඔබට පිළිතුරු ලියන්නම්.
හැමටම ආදරය ම එවමි❤
කිසි දිනක අමතක නොවන චරිත.පොඩි කාලේ මතක
thawanath mathakaye thibuna namak ransi ranasinha....
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
හරිම නිහතමානී මම දැකපු දක්ශ නිවේදිකාවක්.හැම දෙනාටම තෙරුවන් සරණයි.
Lankawe inna hodama saha mama kamathima niwedikawak.. thamath mathakai loka sithiyama oya hitapu
ආදරනීය රංසි,..ආදරේට කියන්නෙ සංසි..හරිම සතුටක් දැනුන හරි අයියගෙ මිත්‍ර සමාගමේ දකිනකොට.ස්වර්නවාහිනියෙ මගෙ පලවෙනි මිතුරිය,අදටත් වෙනසක් නැති මිත්‍රකම..මාධ්‍ය කලාවේ ඉන්නම ඕන අය..සුබ පැතුම් සංසියෝ..
ස්තූතියි හරින්ද්‍ර අයියෙ රංසිව ආයෙමත් රටට සමීප කලාට
අනේ ආදරෙයි දිනුවො.. ❤
අපේ ඩොකටර් මිස් ♥️♥️
මීළග මිත්‍ර සමාගමෙන් 😃🙂
Doubala 😃
රංසි අක්කා.. නිවේදිකාවක් වෙන්න ආස හිතුණෙ ඔයා ඇතුලු කීපදෙනෙක් දැකලා. කෙටි කාලයක් හරි ඔයත් හිටපු ප්‍රවෘත්ති අංශයක වැඩ කරන්න ලැබීම සතුටක්. මේ මිනිත්තු 30 බලන් හිටියෙ හරිම ආසාවෙන්. පලවෙනි මුතුපලසෙ සිංදුව කියපු හැටි මම බැලුවා ඒ කාලෙ ගෙදර ඉඳන්. තාම මතකයි. ජයෙන් ජය අක්කෙ. 💗💗
අපෙන් පසු කාලයේ තිරයේ මං දුටු දක්ශතම කෙනෙක් නංගි ඔයා. හරිම සතුටුයි ඔයාගෙ ප්‍රතිචාරයට ❤
අනේ හුඟක් කාලෙකින්..අපට පුරැදු හඩ කාලෙකින් දකින්න ලැබුණා.. ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මයා ඔබට... මැණික් කැට වගේ ඔපදමන තරමට තවත් වටිනා මැණික්.. කොතනින් හරි ආයිත් දකින්න ලැබෙනවා නම්
L
අපේ පරම්පරාවේ මිනිසුන්ගේ සෙමින් සෙමින් ගිලිහී යන කෙමෙන් කෙමෙන් අපට අමතක වී යන ඒ සුන්දර කාලේ තවත් සුන්දර කළ සුන්දර මිනිසුන් අපේ දෑස් වලට නැවත නැවත පෙනෙන්නට ඔයාට ගොඩක් පින් අයියා
*ශ්‍රී ලංකීය නිවේදන කලාවට නැවුම් වූ නවමානයන් එකතුකල දක්ෂ සුන්දර කතක් රංසි රණසිංහ* 💐💖
බොහොම ස්තුතියි ❤
රංසි රණසිංහ ....ආසම නිවේදිකාවක් .ස්වර්ණවාහිණියේ හොඳම කාලයේ....ජය ...
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
හරිම ආසයි මේ මිතුරැ සමාගම බලන්න. අපේ කාලෙ ස්වර්නවාහිනියෙ දැකපු අය… නැවත ඒ අය දකින්න ඒ අය කතාකරනවා බලන්න වගේම විශේෂයෙන් අපේ කාලෙ ස්වර්නවාහිනිය නැවත දැනෙනවා/මතක් වෙනවා වගේ මෙහෙම බලනකොට.
හරේන්ද්‍රව ඉන්ටවීව් කරන්නෙ කවුද කියලා මම හැමදාම බලන්ඉන්නවා.
ලහිරැ සහ හරේන්ද්‍ර එකට හමුවෙන ප්‍රෝගැරෑම් එකක් බලන්න ආසයි.
මිතුරැ සමාගමට ලහිරැ එනවද, හරි ටී.වී එකට හරේන්ද්‍ර එනවද…
කොළඹ ආනන්ද බාලිකාවෙන් බිහිවුණු මුතු කැටයක් තමා මේ..(මාත් එක්ක ස්විමිං ප්‍රැක්ටිස් ගිය පුංචි කෙල්ල)ලස්සන හිනාවක් තියෙන අතිදක්ෂ නිවේදිකාව..දයාබර රංසි නැගණියේ ...ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණින් සුබ අනාගතයක් වේවා !.❤️
ආදරනීය රංසි, සැමියා ඇතුලු හරිම හුරතල් පුංචි පැටව් තුන් දෙන්නාට බුදු සරනයි.❤️ 💐
බොහොම ස්තුතියි ❤
හරිම ලස්සනයි බොහෝම අපුරැයි හොඳ පැම්ලි ඒක හැමෝටම බුදු සරණයි හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි
රංසි රණසිංහ මැතිණිය ඔබටත් ඔබගේ ආදරණියන්ටත් බුදුසරණින් වාසනාවන්ත සුභ අනාගතයක් පතමි. හරේන්ද්‍ර මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
බොහොම ස්තුතියි ❤
අපේ පාසලේ හඩක් 👏🙏 අපේ පොඩිකාලෙ අතීතයට ගියා විශිෂ්ටයි ❤️ සුබ පතනවා අක්කට
බොහොම ස්තුතියි ❤
හරිම ශෝක් වැඩසටහන බොහොම ස්තුති හරේන්ද්‍ර මහත්තයට ❤️❤️❤️
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@@ransiranasinghe6410 ඔයා හරිම.දක්ෂ කෙනෙක් හංසි.. ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි.. සංගීතයෙන් ඉදිරියට යන්න අපි ආශීර්වාද කරනව ඔයාට..
ආදරෙයි ඔයාට ❤ ඔයාගේ හැකියාව ගෙදරට කොටු කරන්න එපා 😢 ඔය සේවය රටට ලොකු දායාදයක් 💪 ඔය වගේ කටහඩ ක් ලබන්න සංසාරේ ගොඩක් පිං කරන්න ඕනේ 😍
ඔබ තුමිය මුළු රටක් ආදරය කල චරිතයක් ...ඔබටත් ඔබේ පුංච් කැදැල්ලටත් බුදුසරණ හා සියළු දෙවි පිහිට පතමි. 🙏🌹❤
බොහොම ස්තුතියි ❤
සෑහෙන කාලෙකින් ඔය දෙන්න දැක්කෙ.හරිම සතුටුයි .නිවේදනය හැඩ කරලා රහට ප්‍රේක්ෂකයා ට දෙන්න හරෙන්ද්‍ර අයියෙ ඔයාට හැර තාම බිහි වෙලා නෑ.ඒ වගේම නොදැවෙනි චරිතයක් රංසි රණසිංහ .ඔයා කිව්වා වගෙ එයාගෙ චැනල් එකත් බලන්න ගන්න ඕනා.ස්තූතියි අයියෙ ඔයා පරණ යාළු කම ලෝබ නැතිව ආපහු මතක් කලාට.බුදුසරණයි .
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
වාසනාවන්!!! 🌷හරිම ආදර්ශයක් වාසනාවක් ආඩම්බරයක් ඔබලා අපේ රටට ,,👌 සහ හරිම ලස්සනයි ඔබගේ කටහඬ👌👏 සහ ඔබතුමියට අපේ ඔබේ මතු අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ මේ වටිනා රට ආරක්ෂා කරගන්න යම්කිසි මෙහෙවරක් කරන්නට හැකි වේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා !!!
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
ලෝක සිතියම අපේ පවුලම බැලුවා.ඒ අයමේ කොනට..මරු හොදේ ලෝක සිතියම
බොහොම ස්තුතියි ❤
අනේ අයියේ රංසි අක්කා ගොඩාක් වෙනස් වෙලා දැන්,අදුර ගන්නත් බැරි උනා මට,අපේ රටේ නිවේදන කලාවේ නිහතමානී අතිදක්ෂ නිවේදන දෙපලකි අයියේ ඔබත් රංසි අක්කාත්,දෙදෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි ,ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️
මෙතන අලුත් ලස්සන වචන ටිකක් දිග හැරුනා... දරුවෝ අපි ආරාධනා කරලනේ මේ ලෝකෙට ගෙනාවේ. එක නිසා ලස්සන ලෝකයක් එයාලට හදන්න ඕනනේ. දක්ෂ සුන්දර කතක් රංසි රණසිංහ. all the best
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
Harindra ඉතාමත්ම සතුටුයි ,වැඩසටහන ada,jaya satuta හැමදාම
ස්වර්නවාහියේ දක්ශ නිවේදක නිවේදිකා ඒසොදුරු ලස්සන කාලේ හරිම ආදරෙයි දෙන්නාටම
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
ඒ හඩවල් තමා සර්නවාහිනිය මේ තරම් ඉස්සරහට ගෙනාවේ.ලොකු කැපවීමක් කල අය තමා පරන අය 😍
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
අදත් මුණගැසෙමු ලෝක සිතියමෙන්" ඉස්කෝලේ යන කාලේ හැමදාම උදේට ඇහුනා , මම එක දෙක වසරේ ඉදන්
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
ඔබ තුමියට හා ඔබේ පුංචි කැදැල්ලට වාසනාවන්ත දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 💖❤😘🙏
හොද ගායන හැකියාවක් සමගම හොඳ නිවේදන හැකියාවක් ඇති ඔබට යහපත් අනාගතයක් වේවා..... ස්තූතියි හරේන්ද්‍ර අයියේ ඔයාටත්......
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
සන්තුට්ඨි පරමං ධනං.
සතුටින් ජීවත්වීම තරං පරම ධනයක් තවත් නැත. ඔබලාගේ සතුට අප හා බෙදා ගත්තට බෙහෙවින්ම ස්තූතියි. ransi harendra ආදරෙයි හැමදාම👍💐❤️
බොහොම ස්තුතියි ❤
මා ඉතාම කැමැති නිවේදිකාවක්
අදට අවශ්‍යම සුන්දර චරිතයක්
ඇයගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
එයාට හරි සතුටුයි .මං හිතන්නෙ තමන්ගෙ කෙනෙක් නිවේදන කට යුතු කිරීම වෙන්න ඇති. එකතු විය යුතු සුන්දර චරිත දෙකක්.
හරිම ලස්සනයි ගොඩාක් සුන්දර පවුලේ සියඑම දෙනාට බුදු සරණයි
අනේ... මගෙත් ඉල්ලීමක් හරේන්ද්‍ර අයියා ඉෂ්ට කරල තියෙන්නෙ.ස්වර්ණවාහිනීයේ ස්වර්ණමය යුගයේ හිටපු සුන්දර නිවේදිකාවො මේ.ඔබව දැක්කෙ වසර ගණනාවකට පස්සෙ.ඔබේ යොවුන් රුව අපට එදා වගේම තාමත් මතකයි අක්කෙ.ආදරෙයි ගොඩක් .බලන්නත් කලින් Comment කළේ.බලල ඉඅවර වෙලා ඊළග Comment එක .💐💐💐
ස්තුතියි ඒ ඉල්ලීමට
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
හරිම ලස්සනයි ගායනය.සුභ පැතුම් ඔබට ❤️🙏
🌻😇🌻 කාලෙකින් දැක්කෙ රංසි රණසිංහව....හරිම සතුටුයි..ඒ මිත්‍ර සමාගම හරිම අපූරුයි. අවුරුදු ගානකට පස්සේ හම්බවුනු ළඟම යාළුවෝ දෙන්නෙක් ගෙදර ආවා වගෙයි. කතාබහ ඒ තරම් සමීපයි.
🤗💝
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
අපි නම් ඔයාට කියන්නේ ඉෂානි කියලා අපේ ගමේ❤️ මුලින්ම ගියේ අපේ පාසලට කොලොන්නාව බාලිකා class ගියේ එකට මහින්ද සර්ගේ අද වගේ මතකය ඒ කටමයි ආඩම්බරයි ඉෂානී සතුටුයි සුභ පැතුම්
👍🙏❤️💐🙏🙏
සුන්දරත්වයෙන් පිරිපුන් කෙටි මිත් සමාගම් පිලිසදරක් ගෙනාවට ස්තුතියි 🙏🙏.
අනෙ ඔයාලා හරිම සුන්දරයි.... අැයි අායෙත් මාධ්‍යට එන්න බැරිද...පින් සිද්ධ වෙයි ♥
බොහෝම ස්තූතියි. රන්සිව එකතු කරගත්තාට. ආසම කෙනෙක් .
ඔබ නැති live at 8 නොබලා අපි වෙනත් නාලිකාවල news බලන්න පෙළඹුණු අවස්ථා තිබුණා. ඔබ ඇත්තටම දක්ෂ නිවේදිකාවක්. ❤
අක්කී ආදරෙයි ගොඩාක් ...ලස්සන වැඩසටහනක් ගෙනාවට ස්තූතිය ඔබට ...
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
ආදරෙයි
කොහෙද ඔබතුමිය මෙච්චරකල් කොහෙද හිටියේ. දකිද්දී හරිම ආසයි. කතා කරද්දී හරිම ආසයි අහගෙන ඉන්න. ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ.
බොහොම ස්තුතියි ❤
ලස්සන වැඩසටහනක්..
තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏
පුංචි කැදැල්ලට බුදු සරණයි💕💕
iharana
බොහොම ස්තුතියි ❤
Mn කැමති දෙන්නෙක් ස්වර්ණවාහිනී නාලිකා news වලින් අපූරු vdihata හැඩ කලා ❤️❤️❤️ harima ආදරෙයි .
හරිම ලස්සනයි ඔබේ ගායනය .සුභ පැතුම් ඔබට 🙏❤️
බොහොම ස්තුතියි ❤
ඔබගේ කතා විලාශයට එදත් කැමතියි අදත් කැමතියි.
බුදුසරනයි ඔබ පවුලටම!!!!
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
එලකිරි හැඩයි.දරැවන්ට හොද නරක කියා දෙන්න. යහපත් මිනිසුන් කරන්න .ජයවෙිවා .
මේ මුහුන අමතක නැ කවදාවත් ඔබේ දක්ශ නිවේදන හැකියාව නිසා තෙරුවන් සරණයි !!!!ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාටත් 👍🙏❤️
බොහොම ස්තුතියි ❤
දඩිබිඩ් ගාල කතාකරත් අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඬක්..😃👌
අනේ බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
කවදා වත් අමතක නොවන කෙනෙක් ,,,,හරිම ආසයි දැක්කාම ,, 😘🌻💐🌹😍🌺 ලස්සන කතා බහක්,,, ජෙසු පිහිටයි මුළු පවුලටම,
ගොඩක් ස්තුතියි ❤
හරිම සුන්දර වැඩසටහනක් ආදරෙයි ගොඩාක්
ආදරණීය නිවේදිකාව...කාලෙකින්.
තෙරුවන් සරණයි ....!!! ඔබටත් පවුලේ සියලුදෙනාටමත්.
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
ඔබ සැමටම බුදු සරණයි .
Ane hugak kaalayakin dakke,Harima sathutui hugak kaalekin dakapu yaluwek dakka wage sathutak danuna,Akka Television eke dakapu kaale mn school yanawa,Dan math Amma kenek.Ane oyage family ekath hugakma lassanai💕Budusaranai Akke.Ewagema Harendra Ayye oyage hithawath hinawa ekka nihathamani widiyata hamo ekkama ithamath suhadawa kragena yana programme ekata suba pathanawa❤👏
අයියේ මම ආස කරපු චරිතයක් ...ඔයා වගේම.ආදරෙයි දෙන්නටනම.😍🥰🥰❤❤
හරිම ෂෝක් නියම වැඩසටහන
දක්ෂ නිවේදිකාව ක්, ගායිකාවක් වගේම,මේ හැම දේම කැප කල ආදරණීය.බිරිදක්,මවක්.තව වෙන මොනවද? ඒත් අපි ආසයි ඔබව හොද වැඩසටහනකින් දකින්න..පුංචි පැටව් ට, ඔබ දෙපළට , බුදු සරණයි..!!❤️❤️
බොහොම ස්තුතියි අලුත් වැඩක් එක්ක ළඟදි ම මුණගැහෙමු ❤
Wow harima lassana rata wanuwan dayak kirimata jaya wawa. Adari
මමත් ගොඩක් ආදරෙන් හිටි නිවේදනය කරන හඬක් budusaranai
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
Aluth wena swarnawahini thiraye newathath daskam pannata oba depalata shakthiya labewa
ගොඩක් sathutue me වැඩසටහන gena...
ලස්සනයි බුදු සරණයි
හැමදෙනාටම ජය වේවා ...❤️❤️❤️
බොහොම ස්තුතියි
So nice to see Ransi after a very long time. You have a beautiful family stay blessed. Thank you Harindra bringing that all memories back.
Thank you so much❤
දැක්කම හරිම සතුටක් දැනුනා රන්සි. ආනන්ද බාලිකාව වගේම කොටිකාවත්ත තක්ෂිලා o/L class eka. ඒ කාලෙ වගේම තාමත් හැම දේකටම හිනාවෙන එක. මාව නම් ඔයාට මතකද දන්නෙ නෑ. ආපහු ගොඩක් ඈත අතිතයට ගියා. දරුවො තුන්දෙනා ඇතුලු ඔයාගෙ පවුලට තෙරුවන් සරණයි.
අනේ බොහොම ස්තුතියි ❤
හරිම සතුටින් බලපු වැඩසටහනක්
akka suba pethum oyata .denuma thiyana kenek wagema adambara nethi awanka kenek ..api hari adarei ..ewagemai harendra aiyath ..jaya wewa aiye oyatath .. ..💐💐💐🥰🥰
හරි ලස්සනයි කටහඩ
Harima Adaraniyai Godak Priyakarana Niwedikawak
Paule Samatama Dalada Samidu Pihitai👍🌹🌹❤🙏
Budusaranai oba thumiyata sha siya paulata
Both of you made our childhood really awesome, specially with programs like 'loka sithiyama'. Still u look the same ransi akka. Unforgettable voice..! You should sing more often ❤️❤️
Thanks indeed ❤
Asama niwedikawak.. Api punchi kale dakkata passe dan dakke... Adare e hadata❤❤asai aye news ahanna me hadin..
හරිම ආදරේ
කල නිවේදිකාවක්..... තෙරුවන් සරණයි ❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබ සැමට
බොහොම ස්තුතියි ❤
සුන්දර මිනිසුන් සමග කෙරුණු, සුන්දර කතාබහක්...!!!🌼👍🙂
සුන්දර වැඩසටහනක්..😍
ආදරයි රංසී ඒ හඩට තාමත් ආදරයි ❤❤❤
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
ane ammo ,asai dakkata.asama charithaya.mn harindra sir ta kiynna hitiye ai ransi akka thama late kiyala.❤❤❤❤ adarei ransi akka.🙏 harindra sir
ගොඩක් ස්තුතියි නංගි ❤
❤️❤️ Dinuja Roopasingha th genna.
Harima sathutui dakkama oya hakiyawan thawa godak wada karanna puluwan nangi idiriyatama yan jayawewa
බොහොම ස්තුතියි අක්කෙ❤
These beautiful lovely comments shows how she was protecting and still maintain her character...
💐
එ කාලෙ ස්වර්නවාහිනිය කොච්චර ලස්සනද දක්ශ මිනිස්සුන්ගෙන් පිරුනු එකක් අන්තිමට හිටියෙ හරෙන්ද අයියා ඔයා එකත් නැනෙ දන් කොහෙද පත්තර කියවුපු ගොනොක්නෙ ඉන්නෙ
සෝමා එදිරිසිංහ මහත්මිය ජිවත්ව ඉන්න කාලේ
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
කියන්න වචන නැ ❤️❤️❤️❤️❤️🙏👍👍👍👍👈 Bs jp
ජයවේවා
ගොඩක්ම ලස්සනයි
ආසම යූ ටියුබර් කෙනෙක් 🔥❤️
ඉස්සර live@8 බලන්න හිතෙන්නේම මේ චරිත නිසා ❤️✨
බලාපොරොත්තු වුණ ම වැඩසටහනක්!!!!❤️
නිහතමානී චරිතයක්❤️❤️❤️
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
Thank you, Harendra, for this video program. Ransi Ranasinghe is a really talented person and wish her all the best.
How nice of you. Thanks
@@ransiranasinghe6410 👍 All the best from California.
ආසම නිවේදිකාවක් ලස්සනයි වැඩසටහනම අයියා
බොහොම ස්තුතියි ❤
ගොඩක් ආදරය කරන දක්ෂ නිවේදිකාවක්.
බොහොම ස්තුතියි ❤
රංශි අක්කේ 😍😍
😍
❤❤❤💓💓💓 හරිම සුන්දරයි.
බොහොම ස්තුතියි ❤
@@ransiranasinghe6410 ❤❤❤💓💓💓
Ayubowewa 🙏😘✌
Well"!!!
හරිම ලස්සනයි
ඉවාන් පව්ලුෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ.....
හරේන්ද්‍ර ජයලාල් මහතා සමග ගතවන කාලය කවදත් සුන්දර යි